Replica Speed Garage එකේ තවත් වරුවක් | මගෙ Subaru WRX STI කාර් එකේ අළුත්ම තත්ත්වේ (2022)

  Рет қаралды 12,074

Planet 361 Stories

Planet 361 Stories

Жыл бұрын

ඔයාල කීප දෙනෙක්ම comments වල ඉල්ලලා තිබ්බා වාහනේ අළුත්ම තත්ත්වෙ ගැන update එකක් දෙන්න කියලා. ඉතින් ඔන්න ඒ video එක තමයි අද ගේන්නෙ. ඒ අතරෙ තවත් සුපිරි සුබරු කාර් කීපයක්ම සෙට් වුණා. ඒ ටිකත් මේ වීඩියෝ එකේම තියනවා ඔන්න.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZbin චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 116
@Kenula_Wijethunga
@Kenula_Wijethunga Жыл бұрын
පාරෙදි දැකලා භය නැතුව කතා කරලා ගෙදරට එක්කගෙනම ගියපු මම 😏😏😏
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනේ ඒකනේ
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
Automobile engineer වලට ආසයි වගේ අයියා.නියමයි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Subject එකට ආස කියල එකක් නෑ. වාහන වලට ආසයි
@UThejan97
@UThejan97 Жыл бұрын
Subaru eka dakala video eka balanna awith faculty t shirt ekath dakkata passe channel eka gana hoyala baluwe. Supiri aiye ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා. දිගටම බලන්න
@sadamalsadamal5378
@sadamalsadamal5378 Жыл бұрын
Ape dewale ❤❤ tiron aiyath innawa😊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
දේවාලයක් වගේනම් තමයි
@Songhubsl
@Songhubsl Жыл бұрын
Brother Subaru wl history ek gen video ekk oni. Sti. Legacy wrc
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ලංකාවෙ automobile කරන channels වල දාල ඇති නේද
@KAIZER48499
@KAIZER48499 Жыл бұрын
ඔයගෙ wife ව පෙන්නන්ඩ කියන අය මෙ කොනට 🙂🙂🙂
@yakpoda
@yakpoda Жыл бұрын
කලින් vlog එකක පෙන්නුවා එයත් doctor කෙනෙක්
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එයාගෙ සම්පූර්ණ video එකකුත් තියනවා. සමහර videos වලත් තැන් තැන්වල ඉන්නවා
@LKBEATS2.0
@LKBEATS2.0 11 ай бұрын
​@@LearnEnglishwithMadushikaඇයි උබට doctor ගෙ wife ගෙන් ඇති වැඩේ මොකද්ද😂
@LKBEATS2.0
@LKBEATS2.0 11 ай бұрын
@@LearnEnglishwithMadushika උබට ඩොක්ටර්ගෙ wife ගෙන් වැඩක් නෑනේ...වැඩක් නැත්නම් බලන්නෙ මොකටද😂😂😂
@ashanmadusanka7641
@ashanmadusanka7641 Жыл бұрын
Jaya wewa
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ජය වේවා brother
@user-ft8jj7lm7e
@user-ft8jj7lm7e Жыл бұрын
3:11😂 ස්ස්ස් සෙන්සර් එක
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මිනිස්සුන්ගෙ වැරදීම් වලට හිනාවෙන එකක් ගොඩක් නරක පුරුද්දක්
@user-ho9ko7sd7q
@user-ho9ko7sd7q 3 ай бұрын
අනිවා සහෝදරයා 😢
@dilukkumara2494
@dilukkumara2494 Жыл бұрын
2 nd comment Ayiye sniper elite 12345 storiya dennako
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother. Will see
@kavindaweerakoon2541
@kavindaweerakoon2541 Жыл бұрын
nilanga aiyage dewale❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්. නිලංක දෙයියගෙ දේවාලේ
@krishanthadimuthu2516
@krishanthadimuthu2516 Жыл бұрын
9.00 honda Delsol 👌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අන්න හරි. ඒකක් තමයි
@maleeshapasindhu8927
@maleeshapasindhu8927 Жыл бұрын
මාත් බලනවා මමත් සෙනසුරාදා ඔය ගැරිජ් එකේ වැඩ අයියේ ආපහු ඔයා ආවොත් ගැරිජ් එකට හම්බ වෙමු 😁👍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි. අනිවාර්යයෙන් set වෙමු
@crunkjay101
@crunkjay101 Жыл бұрын
Full review ekak පස්සෙ කරමු බ්‍රො - Dinal
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
කරමු කරමු අනිවාර්යයෙන්
@exe.4306
@exe.4306 Жыл бұрын
Mazda Miata MX-5 Drift king of all time.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
and 280zx & 300zx
@Youthgamers1
@Youthgamers1 Жыл бұрын
Ayiya engine room eka modification karaddi aniwa ma exhaust gas temperature eka balanna onna upgrade karadi oka gana thami godkma balannna onna
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව්. පුළුවන් තරම් cooling methods පාවිච්චි කරන්න ඕන
@silunisadewni818
@silunisadewni818 Жыл бұрын
ඩොක්ටර් මන් මෙි පාර Al කරනවා.ccc වගේ දැන් ඉන්නේ.අැත්තටම සර්ලා කියනා වගේ අපේ ජිවිත සාර්තක කරගන්න රජයේ කැමිපස්ම යන්න ඔිනද..මන් 2nd shy කරන්නේ.රජයේ කැමිපස් යන private university යන අයගනන් ගන්නේ නැන්ද.සර්ගේ එහෙම ගියපු යාලුවෝ ඉන්නවද
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නැහැ. එහෙම එකක් නෑ. මගෙ ඕන තරම් යාළුවො ඉන්නවා private campus ගිහින් මට වඩා විසි තිස් ගුණයක salary එකක් අරගෙන සතුටින් ඉන්න අය. එකම දේ ඒ වෙනුවෙන් ආයෝජනය කරන්න ලොකු මුදලක් ඕනනෙ
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
dr. front light aluthin dammoth ada eeye genawa wage tiyei car eka...
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Full paint + cut and polish + ceramic coating කරගන්න ඕන
@navodjayasinghe516
@navodjayasinghe516 Жыл бұрын
hedlight 2 polish karanda wei neh 🍺
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව්. Full paint with ceramic coating කරගන්න ඕන
@multiverse_game
@multiverse_game Жыл бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
පුංචි planet 361😘😘😘පොඩ්ඩි පට්ට වාසනාවන්තයි මේ වගෙ තාත්තියෙකුයි අම්මියෙකුයි ලැබෙන්න ❣️ මාත් අයියා වගෙ කාර් පිස්සෙක් 😂 කවදාහරි මැරෙන්න කලින් සුපිරි එකක් ගන්නවමයි 😘මේ රටේ නම් ඉන්නෑ හැබැයි 😏😏😏
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මේ රටේ ඉදගෙන අපට ඕන දේවල් කරන්න ගොඩක් අමාරුයි. වෙන රටකට යන්නම වෙනවා ඉතින්
@taqua2000
@taqua2000 Жыл бұрын
❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@lakshan1712
@lakshan1712 Жыл бұрын
❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 Жыл бұрын
🖤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ස්තූතියි මල්ලී
@tecka6449
@tecka6449 Жыл бұрын
❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
❤☘
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@nayanakalhara4965
@nayanakalhara4965 Жыл бұрын
kasun ayye othana thiyena legacy sti conversion eka mge cousin dinitha bandarage black color ek 17 number ek
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙමද? ඒක මරු
@nayanakalhara4965
@nayanakalhara4965 Жыл бұрын
@@Planet361Stories ♥♥♥♥
@induwara2513
@induwara2513 Жыл бұрын
💪💪💪💪👍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@janithudayanga7735
@janithudayanga7735 Жыл бұрын
Nilanga aiyage dewale wage 🤔🤔🤔
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව්. එතන තමයි... වෙන කොහෙද ඉතින් මෙහෙම තැනක් තියෙන්නෙ
@sanjuchathuranga9961
@sanjuchathuranga9961 Жыл бұрын
😁😁✌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@sanjuchathuranga9961
@sanjuchathuranga9961 Жыл бұрын
@@Planet361Stories අයියට (ඩොක්ටර් ,සර්) ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න ආසාවක් එහෙම නැද්ද 🤔😁 වාහන ගෙන්නුවොත්
@Yumal100
@Yumal100 Жыл бұрын
Den thiyena Vios eka genath denaganna asai
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මීට කලින් කරපු video එකේ ඒ ගැන කතා කරා
@PraveenZV
@PraveenZV Жыл бұрын
Maths කරලා Mechanical Engineer කෙනෙක් වෙන්න තිබ්බ අයියා😉😉😉
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මම ඊටවඩා මේකට ආසයි
@Kenula_Wijethunga
@Kenula_Wijethunga Жыл бұрын
Maths කරන්නම ඕනි නෑ නේද machanical engineer කෙනෙක් වෙන
@panasonic99
@panasonic99 Жыл бұрын
bhanuka rajapaksha gawa teena model eka mkakda
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක 5th generation STI එකක්. 2016-2021 manufactured
@panasonic99
@panasonic99 Жыл бұрын
@@Planet361Stories ahh thanks
@user-hq6dl6cw6l
@user-hq6dl6cw6l Жыл бұрын
Bug eye 😱
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Yes
@sakudbest
@sakudbest Жыл бұрын
හම්මට සිරි ගේ ගාවට ම ඇවිල්ලා නේ 🙃🙃
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔයා ඒ ළගද? මම නිතරම එනව ඒ පැත්තෙ
@nipunkavinda3154
@nipunkavinda3154 Жыл бұрын
Doctor, bio sss wage inna kenekuta masa 8 wage athulatha mahansi unoth hoda result ekakata yanta puluwanda ?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
හොද කැපවීමෙන් වැඩ කරොත් අනිවාර්යයෙන් පුළුවන්
@nipunkavinda3154
@nipunkavinda3154 Жыл бұрын
@@Planet361StoriesThank you! Doctor. E wachana tika loku haiyak.
@user-me9wt2to8m
@user-me9wt2to8m Жыл бұрын
ඇයි ඒ ගොතගහන්නෙ අරය ☺️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
සමහර අයට එහෙම තියනවා
@neonff4469
@neonff4469 Жыл бұрын
Bmw asa nadd 😉
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
M sport series එකට ආසයි.
@exe.4306
@exe.4306 Жыл бұрын
Honda civic Type-R 1999
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Beautiful car
@MONSTER_MUSIC_111
@MONSTER_MUSIC_111 Жыл бұрын
man dhakka eka dawasak kalaniye pansale innawa
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මම සෑහෙන කාලෙකින් පන්සලටනම් ගියේ නෑ. ඒ ළගින් යනව එනව හැබැයි
@nimaliattanayaka2806
@nimaliattanayaka2806 Жыл бұрын
ඩොක්ටර් දෙහිඅත්තකණ්ඩිය කොයි හරියෙද ඉන්නේ මමත් දෙහිඅත්තකණ්ඩියේ ☺️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මැලිබාන් එක ළග ඉන්නේ
@nimaliattanayaka2806
@nimaliattanayaka2806 Жыл бұрын
මම පොල්තෙල් කඩය කියල තියෙන්නෙ ඒ හරිය මහවැලි නිල නිවාස වල ඉන්නේ ☺️
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
හැපුන කාර් එක හදලද
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නෑ brother. Condemned
@mrdila..9888
@mrdila..9888 Жыл бұрын
අයියේ ඔයාට හිතෙන විදිහට power එක වැඩි lancer evolution වලද නැත්තම් subaru වලද සහ driving feel එක වැඩි මොකේද .
@teampatrol61
@teampatrol61 Жыл бұрын
මට අනුව නම් Power එක වැඩි කියලා හිතෙන්නේ Subaru වල, හැබයි ඉතින් LANCER එකත් සුපිරි, දෙකම හොඳට Tune කරන්න පුළුවන්, Tune කරලා හොඳ driving pleasure, එකක් දෙකෙන්ම ගන්න පුළුවන්,
@teampatrol61
@teampatrol61 Жыл бұрын
හැබයි Subaru වල Spare Parts එහෙම ගනන්, හොයා ගන්නත් Tikak අමාරුද කොහෙද ලංකාවේ, Lancer එකත් එක්ක Compare කරද්දී,
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Maintenance අතින් Lancer eke poddak ගනන් adui
@evopowerbomb3862
@evopowerbomb3862 Жыл бұрын
සුබාරු වල බම්බුවක් වැඩි 😹💔 ටිකක් standed ම එද්දි බලහන්කො google එකෙ ගහලා මොකේද වැඩි කියලා
@sykgroup483
@sykgroup483 Жыл бұрын
Power එක අතින් evo එක ඉස්සරහින් ඉන්නවා 2000hp evo පවා බලාගන්න පුලුවන් එවාගේම lambo එක්ක උනත් win කරපු evo තියෙනවා 🙂
@charukaranasingha3181
@charukaranasingha3181 Жыл бұрын
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
❤❤❤
@ashen4120
@ashen4120 Жыл бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@gamingchathmal
@gamingchathmal Жыл бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@Oshan-Madhushara
@Oshan-Madhushara Жыл бұрын
❤️❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
No empty
00:35
Mamasoboliha
Рет қаралды 7 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Subaru Impreza WRX vs Lamborghini Huracan Performante
0:35
fast subie wrx
Рет қаралды 1,7 МЛН
Traxxas TRX4 Defender Depth Review, Rc Defender 110 , Rc Sinhala , Rc Srilanka.
53:23