සාලිය වැව දිරිය මවගෙ අලුත්ම කතාව | REPORTER Dambulla | Kumara Ihalagedara| Shaliya wewa Pathum Baby

  Рет қаралды 20,715

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

Күн бұрын

Пікірлер: 52
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
මේ වගේ විශේෂ කර්තව්‍යයන් කරනකොට දරුවන් සහභාගි කරවීම නම් බොහොම අගේයි අයියේ 💐. එතකොට තමයි දරුවන් මේ දේවල් බලලා අත්දැකීම් සමග අනාගතයට වැඩදායක ගෞරවනීය පුද්ගලයින් වෙලා, අයියා වගේම සංවේදී පුද්ගලයන් වෙන්නේ... එකට පොඩි කාලේ අපි හැදෙන්නේ දෙමවුපියන්ගේ ක්‍රියාකලාපයන් බලලා. ඉතිරි ඉදිකරන කර්තව්‍යයන් වෙනුවෙන් හැකි විදිහට සමාදන් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම තමන්ට සැමියෙක් නෑ කියලා අනිත් අයගේ බලාපොරොත්තු වෙවී නිකම්ම ඉන්නෙ නැතුව, මේ අම්මා දරන ශක්තිය ධෛර්යය අගය කරන්න වචන නෑ... උත්සාහයක් උවමනාවක් තියෙනවා නම් එක අඩියකින් හරි ඉදිරියට යන්න පුළුවන් කියලා දෙන මේ අම්මා, ලෝකයටම ආදර්ශයක්! 🙏🙏🙏 ඒ වගේම පැතුම් අය්යා වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙකුට දාව ඉපදෙන්න. වැඩකටයුතු සාර්ථක වේවා! 💐🙏🙏🙏
@reporterdambulla
@reporterdambulla Жыл бұрын
අනේ බොහොම ස්තූතියි 🙏 🙏🙏
@anuradapeiris9673
@anuradapeiris9673 Жыл бұрын
ඒ අම්මගේ අවංක උත්සාහය දරු සෙනෙහස නිසා ඒ අම්මට හරි ගියා. හරි සතුටුයි දකිද්දී මේවා. ගැහැණු අය වශයෙන් අපිට ආඩම්බරයි මේ වගේ දහිරියවන්ත අම්මලා ඉන්න එක
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
Aniwarayen attha 🙏🏻🙏🏻🙏🏻
@diane427
@diane427 Жыл бұрын
පවු එඅම්ම නිදි මරැවම පසර් එනව ඔයා ටිකක් නිදි මරන එක නවත්ත ගන්න ❤❤❤❤❤
@dayarathnayake3988
@dayarathnayake3988 Жыл бұрын
Anee මේ කාන්තාව හරිම sakthimath ane හරිම සතුටුයි ගොඩක් pin උදව් කරපු අයට ඔයාට ගොඩක් pin මල්ලි
@c.k.b.443
@c.k.b.443 Жыл бұрын
ජය වේවා අම්මා ඔයාට. කවදාවත් වරදින්න නැ. ගොඩක් සතුටුයි.❤❤. බුදු සරණයී.
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
වැඩ සටහන කරන කුමාර ඔබත් හරිම නිහතමානී ජනතාව වෙනුවෙන් පෙනීසිටිමින් කාරුණික අය කරන උදව් උපහාර ලබාදෙයි ඉතින් ලබන්නාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද වාසනාවන්ත වේවා කිරි ඉතිරේවා කියලා නම් පතන්නේ කොහොමද සතුට පිරේවා ..නිදුක්ම නිරෝගී වේවා
@reporterdambulla
@reporterdambulla Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏
@malanieindra123
@malanieindra123 Жыл бұрын
දිරිය මාතාව ක් ශක්තිය ධෛර්යය තවත් ලැබේවා තෙරුවන් සරණයි 🙏
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
ඔබට ජයෙන් ජයවේවා තෙරුවන් සරනයි
@chandradk8578
@chandradk8578 Жыл бұрын
තෙරුවන්සරණයි උදව්උපකාර කළ සියලූ දෙනාටම
@fatimakwt4815
@fatimakwt4815 Жыл бұрын
ඡයවීවා සියලුදෙනාම බුදුසරණය
@kifranando8458
@kifranando8458 Жыл бұрын
දිරිමත් සොයුරිය ක්...ඔයාට උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බුදු සරනයි
@fatimakwt4815
@fatimakwt4815 Жыл бұрын
අපි,උදවුකරන්,,ආසයි,,නම්බර්,වැඩකරනැ❤❤❤❤❤
@SamanKumar-hl5jf
@SamanKumar-hl5jf Жыл бұрын
තෙරුවන් සරනයි
@RANi-e4d
@RANi-e4d Жыл бұрын
🙏 අපේ මේ දිරිය කාන්තාවට නැගිටින්න අත දුන් සියලුම දෙනාටම උදව් උපකාර කල සියලුම දෙනාටම අනේක වාරයක් පින් සිද්ද වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🪔❤️🌻🌺
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
සතුටුයි ගොඩාරියක් බුදුසරනයී හැමෝටම. අපේ ගම් පැත්තේ. මම රාජාන්ගනේ යාය 8ටේ.සාර් කවේවා
@ruwinibuthkanda3578
@ruwinibuthkanda3578 Жыл бұрын
Yahapathakma wewa... Budusaranai aiye oyata...
@priyanthathilakasiri8967
@priyanthathilakasiri8967 Жыл бұрын
ජය වේවා බුදු සරනයි
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage 2 ай бұрын
Reporter දඹුල්ල ලොකු saywayak karannay අසරණ මිනිසුන්ට උදව් කිරීම deriyaawak deergayu waywa ❤❤❤
@slgoodyt1101
@slgoodyt1101 10 ай бұрын
දිරිය කතක් ගැහැනු අපට ලොකු සතුටක් පුදුමාකාර සක්තිමත් ගැහැනියක් බුදු සරනයි දෙවි පිහිටයි
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
Diriya akkandiye oyata jayama wewa harima satutui udau karapu hamotama godak pin kumara malli obata teruwan saranai👍👍👍♥️♥️♥️
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Marama uthsaha wantai bari unath hita hiyak udaw karana mahatata pin
@kandegamaranjani6962
@kandegamaranjani6962 Жыл бұрын
යහපතක්ම වේවා බුදු සරණයි ඔයාට ❤
@priyanthathilakasiri8967
@priyanthathilakasiri8967 Жыл бұрын
නම්බර් වැඩ මමත් කතා කලා
@nadeekarathnayaka1495
@nadeekarathnayaka1495 Жыл бұрын
Suba aluatha aurudak wewa asrana janatawat udawo karan ciyaluma denata kumara malli atulua samata ❤🙏💐
@rupajayasen6616
@rupajayasen6616 Жыл бұрын
E. Amma anekuth ayagen udaw upakara labuna kiyala eyage uthsahaya ehemmama thiyanawa.wena Aya ehema newe labenakalma innawa .me ammata jayenma jayawewa....budusaranai.
@nikithaperera4805
@nikithaperera4805 Жыл бұрын
Very happy
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
සොයුරිය oygae hakiywata magae pranamaya යෝධ bala යෝධ saktiye ලැබේවා හැමෝගෙම උදව් උපකාර ලැබේවා theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏💐
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 Жыл бұрын
May God bless you!🙏🙏🌹🌹❤❤
@roshaniyasamali9746
@roshaniyasamali9746 Жыл бұрын
Obathumata pin
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Math enawa appa kanna..mage asama kamak.. oba warden naha sahodariya. 🙏🙏🙏🙏🙏
@HirushaniBhagya
@HirushaniBhagya Жыл бұрын
sattai ammi oyage dahiriya lokatama adarasayaka kumara mahattay nheyatamane mahatama gate tiyana kanaka sattae malli boatata naganiyatata daruwanutata budu saranae
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Pinwat Kumara shodaraya atulu rataviru shadawat pirisata godak pin godak istuti mewage asarana minisun udesha karannau upakara obasamata deviphiten yodabala yoda saktiya labi kiriyenpaniyen itiri kisiduvipatak karadarayak jivitawalata Novi Deva asirwada rakawanaya labewa!!!🙏🙏🙏 teruwansaranin obasamata niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐
@reporterdambulla
@reporterdambulla Жыл бұрын
බොහොම ස්තුතියි සහොදරිය .
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 Жыл бұрын
Menna kanthawo uththamachara obata Nona
@fatimakwt4815
@fatimakwt4815 Жыл бұрын
❤❤❤❤❤❤❤
@ChathurikaLiyanage-jn3sk
@ChathurikaLiyanage-jn3sk Жыл бұрын
තන්හාව ඇති වෙලා දරුව වදයක් වෙයිද දන්නෙ නෑ.අද සමාජෙ හොද නැති නිසා රෑ කඩ හොද නෑ.අන්තිමට දරුවටත් කරදරයක් වෙයි.ඒ තරම් නරක සමාජයක් දැන් තියෙන්නෙ.
@patrickleenknecht3476
@patrickleenknecht3476 Жыл бұрын
🙏🙏
@DisnaKumari-k3i
@DisnaKumari-k3i 4 ай бұрын
Paw deiyane
@garmallika8060
@garmallika8060 Жыл бұрын
Harima sathutui diroya kanthawak mewa dakinakota harima dukai mage putha mata nathiuna 32 sahasika lasa marala daruean 02 puthala mage lokuputha 05 mata nathouna tamil Dr kenek injelshan ekak gahauwa gahala sinhala family down kiyala gita mewa dakinalota oyala gana harima sathutui manushayan athara deviwaruth inna ekata
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
අනේ පව්
@manohariudari-ov1zo
@manohariudari-ov1zo Жыл бұрын
Ara tirisan minihata pin naha me vage ganiyek labanna lokayak allanna barida me vage ganiyek akka
@widuminideshanjala5717
@widuminideshanjala5717 Жыл бұрын
Ratharan amma kenek .
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Pau දිරිය කාන්තාව...ayth mawak..api nati bari ayta උදව් karenna hone ...
@윤마두
@윤마두 Жыл бұрын
අපිත් උදව් කරන්න කැමතියි නොම්බරේ වැඩ කරන්නැ. තව ටිකක් සැලකිමත්ව වැඩකරෝත් හොදයිනේද? මොකද උදව් කරන්න අය හිටියත් වැඩක් නෑ.හරිහමන් පිළිවේලක් නැත්නම්.
@priyanthathilakasiri8967
@priyanthathilakasiri8967 Жыл бұрын
නම්බර් වැඩ රෑ වෙලා ගන්න රිපෝටට් දබුල්ල කුමාර මහතා මම නිහතමානි මහත්මයෙක්.
@reporterdambulla
@reporterdambulla Жыл бұрын
ඔයාට අවශ්‍ය කාගේ අංකයද . පිළිවෙල කෙසේද යන්න පැහැදිලි කරන්න .. ඒක මං හදාගන්නම් ස්තුතියි
@reporterdambulla
@reporterdambulla Жыл бұрын
​@@priyanthathilakasiri8967 තෙරුවන් සරණයි
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv Жыл бұрын
Eyata udau karata padu ne diriya kantawak
@sagarikamali-vd2tx
@sagarikamali-vd2tx Жыл бұрын
Satutui adaraniya malliawankasewYataduppatage dukadanna ostrliyawe mahatyo oyabudubawalabannaona
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 52 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 120 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 60 МЛН
Neluni || EPISODE 34 || නෙලුනි || 16th August 2024
22:26
Swarnavahini TV
Рет қаралды 37 М.
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН