නිවුන් දරු තිදෙනාට කොරියාවෙන් මොනවද දෙයියනේ මේ කළේ | REPORTER Dambulla | Kumara Ihalagedara | SL

  Рет қаралды 189,666

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

Күн бұрын

Пікірлер
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
අම්මා ගෙ,දරුවන්ගේ වාසනාව ,හරිම සතුටුයි ,කුමාර මල්ලි ඇතුලු සියලුම පින් වතුන්ට මේපින් අත්වේවා
@nimalinisansala
@nimalinisansala Жыл бұрын
ඇත්තටම ඇස්වලට කදුලු ආවා කුමාර මහත්තයෝ ඔයාට ගොඩාක් පිං නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් උදාවේවා අතහිත දුන් හැමෝමටම පිං සිද්ධ වේවා 🙏🙏🙏
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
සාදු සාදු සාදු ඔබතුමා ට තෙරුවන් සරණයි ඔබට ජය තව තවත් මෙවැනි දේ වල් කීරිමට දීරිය ශක්තිය ලැබේවා...❤❤❤❤❤❤
@manochchamara7712
@manochchamara7712 8 ай бұрын
මේ මහගු පිංකමට සම්බන්ද උනාවූ සියළු දෙනාටම උතුම් චතුර්‍ර්‍ය සත්‍ය ධර්ම අවබෝධ වෙත්වා සාදු🙏 සාදු🙏 සාදු🙏
@beat7278
@beat7278 Жыл бұрын
ඔබතුමාට තව තවත් හරියනව අසරණ මිනිසුන්ගෙ දෙකඩාවඩාගන්න මිනිසුන් ඉන්න රටට ඔබ ආදර්සයක්
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
මේ කුසලයෙන් උපදින හැම ආත්මයකම මේ නිවස තනා දුන් සහ උදව් කල සියලුදෙනාටම පිං අත්වේවා 🙏🏼🙏🏼🙏🏼
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m Жыл бұрын
මෙ පින්කම දෑක..සතුටු. වෙනවා එම මහත්මයාට සියලු.දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා දීර්ඝැයූෂ.ලැබේවා මෙවන් පින්කම් කිරීමටශක්තිය.ලැබේවා
@siryalatha8274
@siryalatha8274 Жыл бұрын
තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල ඒ පින්වත් පුතාට. මේ භවයේදිම මේ ඝෝර සසර නිමාකර ගැනීමට මේකල උතුම්ම කුසලය හේතුවාසනා වේවා.බෝසත් පුතාට තෙරුවන්ගේ ආශීර්වාදය විශ්ව ශක්තිය බලයද සියලුම දෙවියෝද ආරක්ෂා කරත්වා.හැදූ වැඩූ වැඩූ මව්පියන්ට ද මේකල සියලුම පින මාහටද අනුමෝදන්ම වේත්වා.🙏🙏🙏❤ රිපෝට දඹුල්ල මාද්දිය ආයතනය ට ගොඩාක්ම පින්.සියලුදෙනාටම ධර්මය අවබෝධ පිණිසම මේ පින හේතු වාසනා වේවා බුදුසරණයි.පරිස්සමට ඉන්න ආදරෙයි.හැම දාම. ❤💯💯💯🙏🙏🙏💘
@gangakumari2253
@gangakumari2253 Жыл бұрын
මේ මහඟු පින්කමට වචනයකින් හෝ සහභාගීවූ සෑම දෙනාටම මහත්ඵල මහානිසංස ලැබේවා සෑම දෙනාටම නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ඉන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
@kusumlathaha3713
@kusumlathaha3713 Жыл бұрын
නිවසක් හදල දෙනවා කියන්නෙ මහා කුසලයක් ඒ පින්කම කල මයන්ත මහත්මා ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැදූ වැඩූ දෙමව්පියන්ට ත් නිදුක් නිරෝගී සුව ලැබේවා
@HhhHy-fg6ks
@HhhHy-fg6ks 6 ай бұрын
❤❤❤❤❤❤❤ බොහෝම කුසල wadena pin mayantha මහත්මයා athulu පවුලේ සියලුම දෙනාට pin තෙරුවන් සරණයි
@HcRanga
@HcRanga 6 ай бұрын
Jbo.1
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl Жыл бұрын
කොරියාවේ සිටින මයන්ත මහත්තයෝ ඔයාට ගොඩක් පිං. නිදුක් නිරෝගී සුවය සහ වැඩි වැඩියෙන් ලැබේවා බුදුසරණයි
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
මයන්ත. මහතා සහා එම පවුලේ සැමටත් උදව් කල අනික් සියළුම දෙනාට දීර්ගායු වේවා 🙏🏾🙏🏾🙏🏾❤️❤️
@chandradk8578
@chandradk8578 Жыл бұрын
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව අත්වේවා ආයුබෝවන්
@dilhanid7593
@dilhanid7593 Жыл бұрын
නිදුක් නිරෝගීභාවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා ....! අoග සම්පූර්ණව ලස්සන ගෙයක් හදලා දීලා ...ඔබට කිසිම දේකින් අඩුපාඩුවක් නොවේවා ...! තෙරුවන් සරණයි ඔබ සැමටම ...!
@latawickrama1232
@latawickrama1232 Жыл бұрын
හරිම ලස්සන නිවසක් හදවතින්ම සතුටුයි මේ නිවස දකිද්දී.අනේ මේ අම්මාට දරුවන්ට මොනතරම් සතුටක් ඇද්ද❤ මගේ හිතට දැනෙන සතුට කියා නිමකරන්න බැ❤ හරිම සතුටුයි.මේ නිවස තනාදුන් ඒ මහතාට ගොඩාක් පින්❤ ජේසු සමිදුගේ ආශිර්වාදය සුවය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි සැමට❤❤❤❤🙏🙏🙏🙏
@renuka243
@renuka243 Жыл бұрын
අනෙ බොහොමයක් පින් එ මයන්ත මහතා ඇතුළු සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 කුමාර මල්ලි අද විඩියෝ එක ටිකයි බැලුවෙ වෙලාවක නැහැ .කොහොම කියන්නද උතුම් උ එ සියලු දෙනාටම බුදු සරණියි දෙවි පිහිටයි ගොඩක් සතුටක් ඇති උනා
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
හරිිම සතුටුයි ඒ චුටි දූ පැටවුන්ගේ ඒ මෑනිින්යගේ සතුටු කඳුළු දැකීම කොරියාවේ සේවය කරණ මයන්ත මහත්මයාටත් එම මහත්මයාගේ දෙමව් පියන් ඇතුළු ඒ පව්ළේ සැමටම විශාළ පිනක් නැති බැරි අහිංසක දරු පව්ළකය නිවසක් තනා දීම ගෙදරව අවශ්‍ය බඩු බාහිරාදිය ලැබා දීම ඒ සතුට ඒ පින ගැණ කියන්නට වචන නෑ ඒ වගේම දඹුළ්ල යූ ටියුබ් නාළිකාවේ කුමාරම මහත්මයාටත් ගොඩාක් පිං මේ වගේ යහපත් වැඩකට සහබාගි වී එම දරු පව්ළට පිහිට වීම ගැණ එතුමාටත් මගේ හදපිරි ප්‍රණාමය අද කොතෙක්දෝ නානා මාදිළියේ නාළිකා යූ ටියුබ් ඇත සමහර එම නාළිකා කරන්නේම කෙනෙකුට මඩ ගැසීම එච්චරයි එයාලට පුළුවන් විසිල් විතරයි බළ්ටි නෑ එහෙම නාළිකාවක් යූ ටියුබ් අර ජැක්ෂන් ඇන්තනි මහත්මයා ට දිගට හරහට මඩ ගහන්නේ ඒවා මහා පහත් වැඩ එවැණි පහත් වැඩ කරණ අයට හොඳම ආදර්ශයක් මේ දඹුළ්ල යූ ටියුබ් නාළිකාවේ කුමාර මහත්මයා මෙන්න දෙවිවරු මිහිපිට මම දකින ආවා දැක්කා යමක් කරමු කිලා හිතුවා කළා විසාළ් බල්ටි දෙකම ඇතිව හරිම සතුටුයි කුමාර මහත්මයි ඔබ වැණි සුන්දර මිනාසෙක් ගැණ කෙනෙකුට ඇඟපත වැඩුණාට මදි මනස වැඩෙන්න ඕණ යහපත් වැඩක් කරන්න ගමනක් යන්න ඉතින් මුහුණු පොතේ මෙය දුුටු මා ඔබ සියලූම දෙනාට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ප්‍රාර්ථණා කරන්නම් 🙏🙏🙏❤❤❤👍
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
සියලු දෙවි රැක වරණ ලැබේවා නිවසක් තනා දීමට සිත් පහළ වෙනවා කියන්නෙම මහා පිනක් මේ සඳහා වෙහෙස මහන්සිවූ සැමට මුදල් වියදම් කල සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@PDayawathi
@PDayawathi 11 ай бұрын
දරුවන් තිදෙනා ඇතුළු මවට. නිවසක් සැදීමට සහයෝගය ලබා දුන් සැමට දීර්ඝායුෂ නිරෝගී සුවය. ලැබේ වා
@NadunKodikara-go9er
@NadunKodikara-go9er Жыл бұрын
කියන්න වචන නැ හරිම සතුටක් දැනෙන්නේ අයන්ත මහත්මයානනි ඔබ වැනි පුතකු බිහි කල ඔබෙි දෙමාපියනට ගොඩක් පින් මම දැකපු ලස්සනම වැඩ සටහනක් රිපෝට දබුල්ල ඔබ තුමාටත් ගොඩක් පින් මෙි කරන මෙහෙවරට ස්තුතියි පවුලක් සතුටින් තිබිබට🌷🌷🌷🌻🌻🌻🌺🌺🌺
@AnushaDilhaniYapage
@AnushaDilhaniYapage Жыл бұрын
මාධ්‍යයේ සැබෑ අරුත ඔබ තුමා දුන්නා.ජය❤❤❤❤
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g Жыл бұрын
මගෙ ඇස් වලටත් කදුලු ආවා ඒ දෙමවුපියන් දෙන්නටත් මේ් ආත්මේ නෙමේ මතු ආත්ම ගනනක් පින් ඔයවෙනි පුතෙක් හැදුවාට ඒ දරැවාටත් උතුම් මහා නිර්වාන සක්තිය යෝද බල සක්තිය ලැබෙවායි පුතේ බුදුසරණයි
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
මේ කර්තව්‍යය ට අත හිත දුන් උදව් උපකාර කල හැමෝටම ගොඩක් පිං 🙏🙏🙏
@dilhanirownie6924
@dilhanirownie6924 8 ай бұрын
එම මහත්මාට තුනුරුවනෙ අනන්ත අසිර්වදය රැකවරණය නිරන්තරයෙන් ලැබේවා හැදුවැදු දෙමපියන් නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වේවා වැලිකටයක් පව උතුරන්න හරියන්න ඔනා මෙවැනි මිනිසු ලොකෙට තව තව බිහිවෙවා මට වචන ගලප ගන්න අමාරුයි එ තරන් සතුටු කදුලු මගෙ ඇස් වලින් බිමට වැටෙනවා😢 😢😢😢 🙏🙏🙏❤❤😍
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
❤.සියලු දෙනාටම ගොඩක් පින් ..තෙරුවන් සරනයි හැමදෙනා ටම..
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Mayantha mahathmaya saha paule siyaluma denatath kumara ihalagedara mahathmayatath me daruwange niwasata enna paara kiyapu mamatath godak godak pin jesu pihitai ❤❤❤
@akkasrilanka-sd5rw
@akkasrilanka-sd5rw 7 ай бұрын
මෙ.මහත්තුරුන්ට.ගොඩක්පින්.පුලුවන්නමි.මෙ.තවතු්.පින්කමක්..තාත්ත.වතරෙ.ගිහින්.මැරන..අමිමලෙඩ.දවලදෙන්න.ඉන්නෙ.ගේදිරලවැස්සට.කඩාවැටිල..තාමරයක්ඉන්නහදලදෙන්න.හැකිනමි.ගොඩක්පින්
@mudiyanselagewasantha675
@mudiyanselagewasantha675 Жыл бұрын
මහා කුසලයක්,දීරඝායු වේවා
@indranikumarihami8793
@indranikumarihami8793 Жыл бұрын
උදවු කරපු සියලු දෙනාටම ගොඩක් පින් පින් පින් තෙරුවන් සරණයි ❤❤❤❤❤🙏🙏🙏
@milanimotomaski8303
@milanimotomaski8303 Жыл бұрын
බුදු සරතයි⁣ දේව්පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ඒ ළමයි දෙන්න ගොඩක් පින් කරලා අම්මා ට සතුට ගේන්න තරම් බුදුසරණයි
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මයන්ත මහත්තයෝ,ඔබ මිහිපිට "දෙවියකී"🙏🙏🙏
@tharangakumari5812
@tharangakumari5812 Жыл бұрын
Budusaranai sir oyta
@lankalanka7765
@lankalanka7765 7 ай бұрын
Budu saranai mahattayo obata
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
සියලු දෙනාටම පින්
@poornimaselliah464
@poornimaselliah464 6 ай бұрын
හරිම ලස්සන හුරුබුහුටි නිවසක්, දෙන දේ පොඩියට උනත් ලස්සනටම දීලා තියෙනවා, ඒ වගෙම ඔබටත් සසරෙ ලැබේවි, සාදු සාදු 🙏 මොනතරම් දුක් නින්දත් මේ පවුලෙම අයත් පෙර ආත්මයක දීපු එකම එක දෙයක් හරි ලස්සන ට දීලා ඇති, ඒකයි මෙහෙම ක්‍රමයකින් හරි ලස්සන හුරුබුහුටි නිවසක් ලැබුනෙ, ඔබටත් මේ අයව අදුන්වලා දීලා කර ගන්නෙ මහා පිනක්, එක වෙනම පිනක්, ලෝකයෙන් වසැංගිලා දුක් විඳින අයව ලෝකයට නිරාවරණය කරලා ඒ අයගෙ දුකට පිහිටවෙන්න අවස්තාවන් හදලා දෙන පිනෙන් මතු සසරෙ ඔබටත් උදව් අවැසි ඕනෑම වෙලාවක නොහිතන අයුරින් උදව් උපකාර ලැබේවි
@dammidamayanthi3968
@dammidamayanthi3968 Жыл бұрын
ගොඩක් පින් මහත්තයා ඒ පෞලට සතුටක් දුන්නා ට 🙏🙏🙏
@waninayekasrb9446
@waninayekasrb9446 Жыл бұрын
පුදුමාකාර කුසලයක් මේක නම් . කොරියාවේ සිටින මයන්ත උත්තමයන්ටත් එවන් පුත්‍රරත්නයක් මෙලොවට බිහිකළ එම දෙමව්පියන් දෙදෙනාටත් මේපින් ඛලෙන් බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා .මේ නිවස ඉදිකිරීමට පලමු පියවර තැබූ රිපෝටදඹුල්ල ඒ උත්තමයාටත් උදව් උපකාර කල සියලුම දෙනාටත් ඛුදූන්දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා තෙරුවන් සරණයි හැමෝටම 🎉.
@christophercreatechannelfe9917
@christophercreatechannelfe9917 Жыл бұрын
මයන්ත මහතාට පවුලෙ සියලු දෙනාටම දේව අාසිර්වාදය ලැබේවා
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
තෙරුවන් සරණයි සැමට 💕💕♥️♥️💚💚💙💙🙏🙏🙏🙏🙏🙏
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 Жыл бұрын
ඇත්තටම හරි සතුටක් දැනුනා එවගෙම එක මහත්තයෙක් කිව්වා පහණ පත්තු කරනකොට මයන්ත මහත්තයත් වන්දනා කරන්න කියලා එක හොද දෙයක් නොමෙයි .එ වගෙම හැමකෙනෙක්ම ඉතා වගකිමකින්. මෙ වැඩ කටයුතු කරපු බව.පෙනවා මේයට සහභාගිවූ හැමකෙනෙකුටම ආශිර්වාද කරන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
@srilanka3818
@srilanka3818 7 ай бұрын
මයන්තප මහාත්තයා ට බොහොම පිං හැදු වැඩු දෙමව්පියන් ට පවුලෙ සැමටම මෙ පිං බලෙන් අමාමහා නිවනට හෙතු වාසනා වෙිවා සැමටම තෙරැවන් සරණයි දෙවි රැක වරණයි ❤❤❤❤❤
@piankadived8774
@piankadived8774 Жыл бұрын
ගොඩක් පිං බුදු සරනයි
@malikam7925
@malikam7925 Жыл бұрын
Hadapu Gewall Welin Lassanama Gadara 💐♥️♥️♥️💖💖💖💖💖💕💕💕🎉🎉🎉🎉👌 Ediriyata Mein Lassana Gawall Sedimta Skthiya Labewa ""Reporter Dambullata ""Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa 🙏🙏
@ap92207
@ap92207 7 ай бұрын
උදවු කර සියලුදෙනාමට ගොඩක් පින් බිහිකරපු දමාපියන්‍ටත් නිරොගිමත්වේවා බුදුසරණයි 🙏😘❤️
@Lath-q2t
@Lath-q2t 7 ай бұрын
මයන්ත මහත්මයාණෙනි ඔබතුමා ඇතුලු පව්ලේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි මේ නිවස හදන්න උදව් කරපු සැමට නිරෝගී සුව ලැබේවා
@asharatharushini6868
@asharatharushini6868 Жыл бұрын
සාදු සාදු අපත් නැති බැරි අයට උදවු කරන්න පුළුවන්ද
@NiroshaShrimali
@NiroshaShrimali 7 ай бұрын
මෙිි දරුවන්ට ඉන්න නිවස තනා දුන් සියලු දෙනාට තව තවත් මෙවන් දේවල් කරන්න සක්තිය දහිරිය ලැබේවා සියලු දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි
@dammikalasanthi4355
@dammikalasanthi4355 7 ай бұрын
❤❤ඔයාටත් ඔයාගේ අම්මටත් උදව් කරපු සියලු දෙනාට ගොඩක් පින
@sumanalekamge2205
@sumanalekamge2205 7 ай бұрын
මේ මාහැඟි පිං කමට දායකත්වය දැක්වූ සියලුදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු වේවා තවත් මෙවැනි පිංකම් කිරීමට ශක්තිය දෛර්‍ය්ය නොවඩුව ලැබේවා මෙයට දායකත්වය දැක්වූ සියලු සියලුදෙනාටම බුදු සරණයි සියලු දෙවි පිහිටයි ...💐💐💐💐💐
@MangalikaR-qg4hx
@MangalikaR-qg4hx 7 ай бұрын
ආයු බොහෝ වේවා ඔබ සැමට.බොහෝමත්ම ස්තුතියි ඔබ සැමට. ❤❤
@Usman-jl7mg
@Usman-jl7mg Жыл бұрын
ගොඩාක්පින්
@nelumfernando8197
@nelumfernando8197 7 ай бұрын
මහේන්ද්‍ර මහත්තයගෙ මේ පිංවත් වැඩක් කරන්න ලොකු පීන තියෙන්න ඕනි දීර්ඝ ආයුෂ ලෑබේවා🎉🎉🎉🎉🎉 මේ දරුවන් හරිම වාසනාවන්ත දරුවන් බුදු සරණයි සියලුම දෙනාටම දීර්ඝ ආයුෂ ලෑබේවා
@Piyumali-e2e
@Piyumali-e2e 16 күн бұрын
ඔබ සැමට හෙරුවන් සරනයි මෙ කරපු කරන පින් සම්බාරයට ඔබ සැමට පින් සිද්ද වේවා පින් සිද්ද වේවා❤🎉
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Jesu phitai උදව් karpu a සහෝදර ya atulu paula හැමෝටම ..අනිත් හැමෝටම ..❤❤❤🙏🙏🙏
@KanthiKanthi-e3m
@KanthiKanthi-e3m 6 ай бұрын
අනෙ මෙ සතුටට අපටත් ඇඩෙනවා මෙ කුසලය මෙ ආත්මයෙදිමනිරොගි සම්පත් ලැබිඑ අයටත් සැප සම්පත් ලැබේවා
@karona..8265
@karona..8265 7 ай бұрын
ගොඩාක්ම පින් හැමෝටම බුදුසරනයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
උදව් උපකාර කල සියලු දෙනාටම පින් තෙරුවන් සරණයි
@anomaillangasekara4810
@anomaillangasekara4810 Жыл бұрын
සාදු ..සාදු ..සාදු 🙏🙏
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
උතුම් තෙරැවන් සරනයි සියලු දෙනාටම සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Oya ගෙදර ලැබුණු සහෝදරිය atul දරුවන් tunedanam kawda වත් ma උදව් karpu a sir wa kawda වත් amtaka karenna apa ..උදව් karpu හැමෝටම pin elan කුමාර mhta atulu
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Thaky you koriean malliyooo
@SugathKarunarathna-f2p
@SugathKarunarathna-f2p 26 күн бұрын
මෙි සියලුම දේ සිදුකල මිහිපිට ජිවත්වන දෙවියන් වැනි සියලු දෙනාටම බුදුසරණය ❤❤
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
සියලුම දෙනාටම පින් පිං බුදු සරණයි 🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏❤❤❤💖💖💖💖🌹🌹🌹💞💞
@damayanthiperera8178
@damayanthiperera8178 8 ай бұрын
පුදුම සතුටක් දැනුණා ගොඩාක් පින් සිදුවනවා සහභාගි වුණ..සැමට..තෙරැවන් සරනයි
@ASANKAKUMARI-x6p
@ASANKAKUMARI-x6p Жыл бұрын
සියලුදෙනාටම බුදුසරණයි
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤
@weralatv9875
@weralatv9875 6 ай бұрын
හදන්නම් වාලේ හදන්නේ නැතිව සුපිරියටම ගේ හදලා තියෙනවා ගොඩක් පින්
@appkappk7051
@appkappk7051 Жыл бұрын
Mihipita Deviwaru obi Budusaranai
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Koriywe මහින්ද sirta ගොඩාක් pin ජීවිතයේ kawda වත් වරදින්නෙ na ..jesu pitai hamdamth obge paula හැමෝටම ❤🙏
@Mallikamallika-be7rq
@Mallikamallika-be7rq 7 ай бұрын
ඇඩෙනවා බන් .කොහොමද ඇස් දෙක ඇරලා බලන්නේ.මිහිපිට දෙව්වරු ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
@divikaqatardivikaqatar2245
@divikaqatardivikaqatar2245 7 ай бұрын
ඔයලට ගොඩක් පිම්තව තව ත් ලැබේවා 🙏🙏🙏🙏
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp Жыл бұрын
Mayantha mahathma athulu siyaludenatapin❤❤❤❤👍🙏🙏
@padminisamrweera
@padminisamrweera 8 ай бұрын
මට බලන්න බැ ඇස් කදුළු වටනව ගොඩක් පින් ජාති ජාති දක්වා 🙏🙏🙏🙏🙏🙏
@Thinura-xMF
@Thinura-xMF Жыл бұрын
නිවසක් නැතිව ඉන්න අපට මේක දැක්කම හරිම සතුටක් දැනුනා පින් අතේ වැඩක්
@dipikakumari2260
@dipikakumari2260 7 ай бұрын
ආයු බෝහෝ වෙිවා මෙි උතුමි පුන්‍ය කර්මය අත දුන් සියලු දෙනාටම. පලමුවෙන් පිං දිය යුතු මෙවැනි වාසනාවන්ත රජෙක් වගෙ පුතුකේ බිහිකල මෑණියන් ටයි.දැඩි කල පියානන්ටයි. ඒ දෙපල නිරෝගිමත් දිර්ගායුෂ ලැබි වාසනාවන්ත ජ්විත ගත කරන්න ලැබෙිවා. මෙි දරැ පවුල් ල දැකලා කරපු ලොකම පින. තවත් අය සහාබාගිකරගෙන . දිව්‍යමය සැප සමිපත් ලැබෙනවා. මට මෙය බලා සතුටු වුනා. ඒ සතුට වැඩි කමට හදවත දැනු දේ නෙත් වලින් වැටුනා ඇල්ල වගෙ. ඒයා මොන තරමි සතුටින් ඉන්නෙ. දරැවෝ වාසනාවන්ත යි. ඒ සියම දෙනාට මෙි සොබහාධර්මය පිහිට වෙිවා ආරක්ෂා කෙරෙවා. අද අප රටෙි ධනය තියෙන මිනිස්සු ඉන්නවා .නිකරැනෙ මුදල් වියදම් කරනවා. ඉන්න තැන් නැති අසරන මිනිස්සු ඉන්නවා. කාටවත් පිහිට වෙන්න හිත් නෑ. කවුරැවත් ආසයි ලස්සනට ඉන්න. මෙි උතුමි සත්කිුයා බලා අනිත් ධානපතියන් අසරන පිහිට වෙනවනමි ඒ අයත් යන සසරට දෙයක් තියෙයි. මට හරමි සතුට යි ඔබ තුමාලා කරපු මෙි පින. මමත් අසරන කෙනෙක් ඒත් මම සතුටු වෙනවා මට ලැබුනා වගේ.ඔබ තුමාට නිරෝගිමත් වාසනාවන්ත ජ්විතය ලැබෙිවා .තවත් මෙවැනි පිං වැඩ කරන්න බුදු ගුන බලෙන්. සියලුම දෙවියන්ගෙ පිහිටෙන් ආශිර්වාද ලැබෙිවා. දිර්ගායුෂ ලැබෙිවා. තෙරැවන් සරණයි .සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි.
@raniheen281
@raniheen281 8 ай бұрын
එතුමා කරපු ඒ කුසලය කියන්න බැරි පිංක්. 🙏🙏🙏🙏
@deepikand5722
@deepikand5722 8 ай бұрын
ඇත්තෙන්ම මේ වගේ දේවල් දකිනකොට පුදුම සතුටක් හිතට දැනෙන්නේ එක පැත්තකින් ඒ දරුවෝ තුන්දෙනා වාසනාව අරන් ඇවිත් තියෙන දරුවෝ තුන්දෙනෙක් ඉතින් මේ කාරණාව අපි දැක්කේ කාංචන මහත්මයා තමා මේ දේවල් පිළිබඳව තොරතුරු විස්තර ලබා දුන්නේ ඉතින් ඊට පස්සේ මේ විදිහට ගේ හදලා ඒ මහා කර්තව්‍ය කරපු ඒ සියලුම දෙනාට මේක මහා පුණ්‍ය කර්මයක් ඇත්තෙන්ම ඒ අයට තව තවත් ඒ අයගේ ජීවිත ආලෝකයෙන් බැබලෙනවා හරිම වාසනාවන්ත දරුවෝ තුන් දෙනෙක් සතුටු වී ඇත්තටම දැකීම සතුටුයි මේ වගේ දේවල් යහපත් අයගේ යහපත් දේවල් දැකීම අපිටත් හිතට සතුටක් හැම මොහොතෙම මේ වගේ ගොඩක් දකින්න ඛේදවාචක හිතට දුක හිතෙන දේවල් ඉතින් මේ උදව් උපකාර කරපු මේ වෙනුවෙන් කැප උනා හැම දෙනාටම ගොඩක් පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි
@devikahewavita4633
@devikahewavita4633 Жыл бұрын
Mayantha mahathata kumara mahathata e siyalu denatama godak pin❤❤❤❤😊😊😊
@nishannest2399
@nishannest2399 Жыл бұрын
ඒ නිවස ඉතා ලස්සනට හදල තියෙනවා
@sudarshideepa6726
@sudarshideepa6726 10 ай бұрын
හරි සතුටුයි පින් ලැබේ වා
@chandra5654
@chandra5654 7 ай бұрын
ඔබතුමා ට පිං
@jasinthajuwanhewage8871
@jasinthajuwanhewage8871 6 ай бұрын
මයන්ත මහත්මයා ඇතුළු සියළුම දෙනාහට ජේසු සමිදුගේ පිහිට ආශ්‍රීර්වාදය නිරතුරු ලැබේවා
@nishannest2399
@nishannest2399 Жыл бұрын
ඇත්තටම හදවතින්ම සතුටුයි.
@AchalaLakmali-x8m
@AchalaLakmali-x8m 8 ай бұрын
අනේ ඇස්වලට කදුලු ආවා මේවයි පින කියන්නේ ... මේ නිවස සාදාදුන් ඒ මහත්මයාගේ සහ ඒකට උදව් කරපු සියලු දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා....මෙි වගේ කුසල් කරන්නට මිනිසුන්ගේ හිත් දැහැමි වේවා
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
සියලුම දෙනාට තෙරුවන්සරනයි නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා .
@Kumarikumari-z6t
@Kumarikumari-z6t 3 күн бұрын
පිං සිද්ධ වේවා 🙏🙏🙏🙏🙏
@anjalinshiroma2429
@anjalinshiroma2429 Жыл бұрын
උදව් කරපු රිපෝටර් දඹුල්ල මහතාට mayantha මහතාටත් මේ කරපු තව පින් සිද්ධ වෙනවා ජාති ජාතිත් පිං බුදු සරණයි දෙවි පිහිටයි🙏❤️
@shiromawijesingha5073
@shiromawijesingha5073 Жыл бұрын
May sath karaya karapu siyalu denatath reporter dammbulla kumara mahathatath puduma pinak .MAMA DEKAPU lassanama❤❤❤❤uthsawaya
@chaandinimoon-zj8ho
@chaandinimoon-zj8ho 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Жыл бұрын
Bhoma pin ..
@sigithinew5408
@sigithinew5408 7 ай бұрын
මේ මහත්තයා වගේ හිතන පතනව තවත් කට්ටිය හිටියනං මේ ලෝකෙ තවත් ලස්සනවෙයි ගොඩක්
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
ඇත්තටම ගොඩාක් පින්
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g Жыл бұрын
මේ උදව් උපකාර කල සියලුම දෙනාටත් මේ යුටෝප් නාලිකාවවටත් ගොඩක්ම ස්තුති ජාති ජාතිත් පින් බුදුසරණයි
@renukapriyadarshini8154
@renukapriyadarshini8154 Жыл бұрын
Jathi jathi pin e mahathmayata ethulu siyalu denatama theruwan saranai hamotam.❤🙏
@thalathayapa9907
@thalathayapa9907 Жыл бұрын
Uthum pinkama kala mayantha mahathatath kumara mahathatath godak pin siduweewa.theruwan saranai.obathumala melowata bihikala demawpiyantath deergau labeewa.
@priyabopage1917
@priyabopage1917 Жыл бұрын
❤ budusarnyi
@tusarimala9588
@tusarimala9588 7 ай бұрын
ගොඩාක් pin උදව් කරපු හැමෝටම
@Githmii
@Githmii 3 ай бұрын
🙏🙏🙏🙏🙏❤
@ranioman4254
@ranioman4254 16 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sheherasilva7118
@sheherasilva7118 Жыл бұрын
Mihipita Dewiwaru. Theruwan Saranai 🙏❤❤
@eriyagollajayalath1907
@eriyagollajayalath1907 7 ай бұрын
බුදුසරණයි සැමට
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Жыл бұрын
තෙරුවන් සරනයි සියලු දෙනාට 🙏🙏❤️
@kumariniyangoda2473
@kumariniyangoda2473 Жыл бұрын
මහත්මයානෙනි පසුගිය දිනවල රූපවාහිණිය ප්‍රවෘත්ති වලට පෙන්වූ ආච්චිටවි දරුවන්ටයි ගෙයක් නැතුව හිටපු අම්මටයි නිවසක් සාදා ගැනීමට උදව් කරක්න
ඉරණම වෙනස් වී පවුලක් විදින දුකක් || REPORTER Dambulla || Kumara Ihalagdara || Sri Lanka News
19:11
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН