KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොල්පිතිගම පවුලම අද සතුටු වුන හැටි | REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka News
23:43
දරුවන් සමග අතරමන් වූ මිහින්තලේ අම්මට මොනවද මේ වුනේ || REPORTER Dambulla || Kumara Ihalagedara | SL
20:19
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
The evil clown plays a prank on the angel
00:39
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
දරු තිදෙනා සමග මිහින්තලේ අතරමන් වුන අම්මා || REPORTER Dambulla || Kumara Ihalagedara || Sri lanka
Рет қаралды 59,069
Facebook
Twitter
Жүктеу
1
Жазылу 54 М.
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Күн бұрын
Пікірлер: 108
@renuka243
Жыл бұрын
හරිම දුකයි අසරණ දරුවන් .උදවු උපකාර කරන සියලු දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටයි .මල්ලි නංගී බොහොමයක් පින් හැමදාම
@mx4-rw279
7 ай бұрын
❤❤❤🇸🇦🇸🇦🇸🇦🇱🇰😮🇱🇰🙋♀️🙋♀️🙋♀️🙋♀️😭😭😭😭😭😭🙏
@lalithananyakar161
Жыл бұрын
ඔබතුමා ට ගොඩක් ස්තුතියි සහ පින් අසරණ අයට උදවු කරනවා ට ගොඩක් ගොඩක් පින් ඔබගෙ නාලිකාව මම හැමදාම බලනවා ❤❤❤👍👍
@dilaniranasinghe8133
Жыл бұрын
Godak pin udau kala samata harima siriyawantai daruwo me daruwanta kisima deyakin adu pahadu noweva balaporothtu itu weva god bless
@crazyworld461
Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි මේ වගේ උදව් කරන පිරිස් තාමත් ඉන්න එකට උදව් කරපු හැමෝටම ගොඩක් පින් සිද්ධ වෙනවා.. කුමාර මහත්තයටත් පින් සිද්ද වේවා.. ඒ වගේම මේ දරුව හරිම පින් පාටයි.. අම්මා හරි උත්සහ වන්තයි... අනාගතය සුභ වේවා... ඒ වගේම මේ දෙයට මග පෙන්වූ අර නැගනියට බොහොම පින්.. මේ සමාජේ එහෙම අය හරිම අඩුයි... ඇය හිත හොද කෙනෙක් ඇයටත් දුශ්කර කාලයක් තිබෙන්නට ඇති හරිම සන්වේදි කාන්තාවක්.. ඇයට මගේ පූර්ණ ගෞරවය හා උපහාරය පුද දෙමි.. අනෙක් සියලු දෙනාටත් එලෙසමය.. ඇයට උපහාරයක් පුද දිය යුතු නොවේද 🎉🎉🎉🎉🎉
@KwtCity-f5i
Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි ඔයාට ජය ජය ජය ලැබේවා
@georgevinitia1502
Жыл бұрын
මෙතුමියත් දරුවනුත් ලස්සන නිවසක් හැකි අයුරින් සදාදී ජීවත්වීමට සලස්සලා ආහාර ඇඳුම් පැලඳුම් දී ඔවුන් පෝශනය කරමින් රැකබලාගන්නා ඇයගේ සහෝදරයන්ටත් එම බිරින්ඳෑවරුන්ටත් එම කල්‍යාන මිතුරියටත් නිදුක් නිරෝගී බව සතුට සැනසීම ධනය හැමදේම ලැබෙන්නඕන ! යහපතක්ම වෙන්නඕන ! කෙතරම් භාග්‍යයක් ද එවන් පිරිසක් ලැබීම ! ඔබතුමා ඇතුලු පව්ලේ සැමටත් උදව් උපකාර කරන සැමටත් මේ පිරිසටත් යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි 🙏💐🙏
@Kassa959
Жыл бұрын
අනේ අසරණ පවුලකට උදව් කරන්න තියෙනවා නම් කොච්චර ලොකු පිනක්ද... ( ඔබ තුමාට ගොඩක් පින්)
@nishaperera4878
Жыл бұрын
මේ..දරෑවන්ගේ..හිතේ..තියෙන ..බලාපොරොත්තු ..අපි..සියලුම දෙනාම....එකතුවේලා....උදව් කරමූ....පුළුවන් ව්දීයට හැමොම එකතුවේලා..රැපියලකින්..හරී..සහබාගීවේලා..පිහිට වෙමු....බුදු සරනයී සියලුම දෙනාටම ..හැමදෙනාගෙම.....උදව් උපකාර ලැබෙවා ..බුදු සරනයී ..❤❤❤❤
@sujeewasilva655
Жыл бұрын
මොනව උනත් හොද සහෝදරයෝ ටිකක් ලැබලා තියනවා හරිම සතුටුය් ඒ ගැන
@dilhanid7593
Жыл бұрын
ඇත්තමයි...
@sumithrahearth
Жыл бұрын
ඔව් ඒක ඇත්ත 🙏❤️
@chithrapriyangani5144
Жыл бұрын
එ්ක ඇත්ත වගේම එයාලගේ බිරිදෑවරැත් හොඳ ඇති නේද
@menikeweerasinghe5305
Жыл бұрын
හොඳ සහෝදර යෝ ටිකක් ලැබිලා තියෙනවා
@kifranando8458
Жыл бұрын
අම්මා හරිම උත්සාහයක් ගන්නව ජිවත් වෙන්න ....දුවලා දෙන්න හරිම සතුට්න් නැති දෙවල් කිව.. කව්රු.හො..උදව් කර ය් බුදු සරනයි ..
@chandraherat1706
Жыл бұрын
නිර්.බිත.දරුවෝ දෙන්නෙක් .බුදු සරනයි
@DayawathieLakamalage-id3ht
Жыл бұрын
පව් අප්පා පැටවු කුමාර පින් ඉතින් .සොයා බලා පුලුවන් අයගෙ උදව් අරගෙන මේ කරන සත්කාර පින් බුදු සරණයි
@jkmalani1544
Жыл бұрын
ඔබතුමා ආගමන දේවතා එලියක් දැක්වේ නාලිකාව මහතාටත් පවුලේ අයටත් සියලු දෙනාට ත් සියලු දෙව් රැක වරනය්
@badrawijetunga414
Жыл бұрын
දයාබර ආදරනීය සහෝදරයො. යෙහෙලිය ගොඩක් දුක අදුනන කෙනෙක් ඔබලා සැමටම බුදුසරණයි .🙏🙏🙏
@malikam7925
Жыл бұрын
Siyaluma Denage Pihita Labewa 🙏 Kumara Mahathma Giya Kiyanni Devi Kenak Wedaiya Ha Samani, 💗💗Ära Sudu Nangi Ada Adaa Kiyaddi Math Aduwa,😭😭😭 Adanna EPA Nangiya Kumara Mahathma Awa Kiyane Ayalata Hari giya Thamai🙏
@dantidanti1017
Жыл бұрын
තෙරුවන් සරණයි සැමට 😭😭😭😭😭😭😭😭
@praneethmadushan7149
Жыл бұрын
හැමෝම පව් පව් කියලා commenකමෙන්ට්ස් දමනවාට වඩා රුපියල් දහස බැගින් වත් දෙනවනං දෙනවා නම් කොච්චර හොඳයිද
@nayanapadmini1226
Жыл бұрын
ඇත්ත වශයෙන්ම මේ වගේ සහෝදරයෝ දකින්නේ කලාතුරකින් අනේ ඒයාල ගොඩක්ම පින්සිද්ද වෙනවා ජාති ජාතිත් උදව් උපකාර කරන සියලුම දෙනාටම ගොඩක්ම පිං කොහොමද මෙයාලට උදව් කරන්නේ ❤️🙏🇶🇦
@LalithaIrangani-qi3kc
Жыл бұрын
Hoda sahodarayoo jesu phitai
@kokmadugejepin4795
7 ай бұрын
මොන දුක තිබුනත් ලෝකයක් වටින හිනාව කෝටි ගානක් සම්පත් ලැබෙන්න ඕනි 🙏🙏🙏🙏🙏😭
@nelkaperera4045
Жыл бұрын
කොච්චර හොද යාලුවෙක්ද අද ගැහැනියක් ගැන මෙහෙම හිතන්නේ කලාතුරකින් තවත් ගැහැනියක්
@andyandy7194
7 ай бұрын
ඇත්තටම ඇය ඉතාමත්ම හොද යෙහෙළියක් ඒ වගේම සහෝදරයෝ.
@nalen1589
Жыл бұрын
බුදු සරණයි
@arunakanchanajayasinghe-xc3vi
Жыл бұрын
Lokuduwa harima pin patai ,,budusaranai parissamata inna,,
@wasanthaappuhamy8596
Жыл бұрын
Balanna HODA lassana family ekac,agahiga kam tibunata NANA hadawahinma katta karanawa.congratulations 🙏🙏🙏🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮
@Kumari-i1t
7 ай бұрын
Ana.nangei.mata.duwa.danna.bada.mata.lamaei.na.ma.ma.dan.rata..mama.tawa.masa.9.anawa.mama.hodein.balagannam.davanei.duwa.danna.nangeiiii
@dayanideepani5412
Жыл бұрын
hoda sahodarayo tikak innawa aniwaryen me daruwanta udaw labenawamai budu saranasi
@chitrakumarikumari888
Жыл бұрын
Obatumata.udau.karana.siyaluma.denata.godak.pin.budusarani.🙏🙏🙏♥️♥️♥️
@manelsirisena6167
Жыл бұрын
Kumara malli oyata godak pin.kenekuge duka ahannatharam oba karunikai.
@lalithananyakar161
Жыл бұрын
ඔබතුමා ට කියන්ට දෙයක් තියෙනවා අසරණ family ක් ඉන්නවා උදවු වක් ඉල්ලනවා කිරිබත්ගොඩ පැත්තෙ
@kkww3805
Жыл бұрын
උදවු කරන සහෝදරයෝ හතර දෙනාටත් හුඟාක් පිං. මේහේම සහෝදරයෝ දැන් නැහැ.
@Usman-jl7mg
Жыл бұрын
පව් දෙවියනේ
@malikam7925
Жыл бұрын
Siyaluma Denage Pihita Labewa 🙏 Kumara Mahathma Giya Kiyanni Devi Kenak Wedaiya Ha Samani, 💗💗Ära Sudu Nangi Ada Adaa Kiyaddi Math Aduwa,😭😭😭
@Somina-d2k
Жыл бұрын
Mahattaya,lassanai,e,vagema,gedarat,matiunata,harima,pilivelai,pirisidui,avatat,pirisidui
@priyanthiedirisingha3324
Жыл бұрын
තෙරුවන් ආශිර්වාද වේවා ❤
@dammidamayanthi3968
Жыл бұрын
මට හරි ආදරේ හිතෙනවා චුටි කෙල්ල ට ❤ පුළුවන් කෙනෙක් උදව් කරන්න pau ❤️🙏🙏
@sumithrahearth
Жыл бұрын
මට ලොකු දුවට අසා හිතුන සබකොලේ නැ හොදට කතා කරනවා බුදුසරණයි 🙏🙏🙏❤
@dammidamayanthi3968
Жыл бұрын
එකනේ... පොඩි කෙල්ල ගේ හිනාව බලන්න කෝ හරිම අහිංසකඊ 🙈
@mallikamallika7093
Жыл бұрын
අනේ කුමාර මහත්තයා ආවා කියන්නේ දෙවි කෙනෙක් වැඩියා වගේ ඔයාලාගේ බලපොරොත්තු ඉටු උනා කියලා හිතා ගන්න පුතේ 🙏🙏🙏🙏🙏🙏🙏
@mx4-rw279
7 ай бұрын
❤❤❤❤🇸🇦🇸🇦🇱🇰🙏🙏🙏🌹🌹🌹🌹😍😍😍😍👌🙏
@menikeugd441
Жыл бұрын
Mewage.sahodarayo.labanne Pen.karala Thiyanawa.budusaranayi.
@IndraMadu-c6c
Жыл бұрын
Taruwan.saranai.oyala.hamotama🙏🙏🙏
@sardarathnayaka2578
Жыл бұрын
ඔබ තුමාගේ අවන්ක හදවත රත්තරන්
@difislslls1580
Жыл бұрын
Harima dukai meyala gene , kaga hari udauwak labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤
@DenuwanRandika
Жыл бұрын
දුවලස්සනට.කතකරනවා.බුසරනයි❤
@Kumari-kq1py
Жыл бұрын
සහෝදර යො ඉන්න එක මහා පිනක්❤❤❤
@lalitharupasinghe4173
Жыл бұрын
පින් සිදු වෙනවා මේ ගැහැනු දරුවනගේ මුහුනු පෙන්වන්න එපා. කල හැකි උදව්වක් කරන්න . ගැහැනු දරුවන් ට අනතුරක් වෙන්න පුලුවන් .
@Oshanee-nw7qr
7 ай бұрын
බුදු සරණයි 🙏❤️❤️❤️❤️❤️
@PadminiAli
Жыл бұрын
Loku duwa hodata Katha karanawa ane me ayata heki ayage udaw upakara lebewa.
@samuddrakanthi7838
7 ай бұрын
Mta harema dukai oyala hamotama budu sarni 😢😢😢😢😢😢😢😢😢anea mta pon nobaera aeka danna
@sheherasilva7118
Жыл бұрын
❤❤❤
@indikapriyandani8213
7 ай бұрын
තෙරුවන් සරණයි🎉🎉🎉🎉
@chandraherat1706
Жыл бұрын
අනෙ පව්දෙයියනේ
@indranikumarihami8793
Жыл бұрын
මටත් 😂සියලු දෙනාටම තෙරුවන් සරණයි
@sagarbangla8555
Жыл бұрын
අනේ පවු ...🙏🙏🙏
@sarojinifernando7245
Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@chamiyt355
7 ай бұрын
👍👌🙏🙏🙏🙏❤
@niroshadilhani4552
10 ай бұрын
Oba thumata pin sidu venawa me wada valata
@deepikakahandawala883
Жыл бұрын
ඒ ආත්මශක්තිය කවදා හරි ඔබතුමිය ජීවිතය ජයගන්නවා, number එක දාන්න
@Adhi-q3m
5 ай бұрын
අනෙ.දොනිලා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 දුකයි පුතා
@AnujaUmayanthi
Күн бұрын
Godak pin oba thuma athulu udaw karana hamotama.
@WijeKankanamge
Жыл бұрын
මිහින්තලේ, අනුරාදපුරේ බලය ආපු උන් සාමාන්‍යමිනිහා ගැන බැලුවෙත් නැහැ.මිනිස්සු උන්කරන රැවටීම තේරැම් ගත්තෙත් නැහැ.ඒ නිසාම දරැවොපවා දුක්විද්නව.මේ වගේ කවුරැ හෝ ආවෙ U-Tube තිබුනු නිසා.ඒකත් පාලකයන්ට ප්‍රස්නයක්.
@ThilankaPramodya
Жыл бұрын
අපෙ පැත්තෙත් ඉන්නවා පව්ලක් උදව් කරන්න සර්
@ThilankaPramodya
Жыл бұрын
මන් අම්පාරෙ එයාලා අපේ ගෙවල් ගාව සර්...එයාලට හරියට කන්නවත් නැ සර්
@sriyanigamage9859
Жыл бұрын
හනේ mam ඉන්නේ colaba කෝමද ගෙනල්ලා දෙන්නෙ දරුවනේ ...සුදු redith teyanwa
@chandraalwis3874
Жыл бұрын
😢😢😢😢🙏🙏🙏🙏🙏
@TharuDula-by6zo
6 ай бұрын
Marma mahaththayek kumara sir ඔයා දෙවි කෙනෙක්
@wasanthaappuhamy8596
Жыл бұрын
Man call karannam obatumata.api me ayata HELP karamu.pau ahinsakayan 🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮ane e duwalata palamuwen Toilet eka hadala demu.
@sarojinifernando7245
Жыл бұрын
😢😢😢😢
@amkchandrika987
Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢
@AAphoneShop-l5k
10 ай бұрын
Hamogenma 100k gane ho labewa
@mallikapushpalatha3234
Жыл бұрын
Katu mati gedara unata marama lassanai piliwelai ane geyak haduwath a ge kadanna epa Mara lassanai cool mata asai rata viruwo udaw karai
@VarunaVaruna-ch7hk
7 ай бұрын
Aththama..mama mehema kiyana aka waradida danne na lankawe dawadata bara ganan wiyadam karala joliy karana nalu niliyoo..danawathu pin sidu wei mee wage ayata udau karanna...
@yakaa3402
Жыл бұрын
Hodata loku wela amma, akkla balaginn puthe
@praneethmadushan7149
Жыл бұрын
නන්ගි ඔබගෙ ගිණුමක් තියනවනම් නම ගිණුම් අන්කය බැන්කුවෙ නම බැන්කුව තියන් තැන දන්වන්න වෙන කෙනකුගෙ ගිණුමක් එපා ඔබට පුන්චි ආදාරයක් කරන්නම්
@shyamapriyangika2375
7 ай бұрын
මන් මිහින්තලේ කොහෙද? නම්බර් 1ක් දාන්න පුළුවන්ද
@Nalin...21
Жыл бұрын
මිහින්තලේ කොයි හරියෙද මෙයා ඉන්නෙ
@senarathkarunadasa3615
Жыл бұрын
නුවර පාර මිහින්තලේ ❤
@shyamapriyangika2375
7 ай бұрын
මන් මිහින්තලේ මිහින්තලේ කොහෙද? නම්බර් 1ක් දාන්න පුළුවන්ද?
@Babei-q6j
Жыл бұрын
💔💔💔💔
@AjithAththaragama
Жыл бұрын
Mhema,,hoda,,ne nala,lebennath,pin,karala,tiyenna,,one
@නීමාලීසුමනසෙකර
Жыл бұрын
පවුලස්සනකොල්ලෙක්එයාගේමහත්තයාදුකයීදෙවීයනේ
@sumithrahearth
Жыл бұрын
ඔව් අනේ පවු 😭😭
@devikaprasanthi1672
7 ай бұрын
M.ata eyalage no denna
@AjithAththaragama
Жыл бұрын
Ettatama,,gedara,metiyen,unath,,Amma,,lassanata,,,,gedara,,,,,,Awata,,lssanata,,tiyagena,,innawa,,,,Ac,,N,,Ekak,,satahan,,karanawanam,,,,lokudeyak,,Api,,duppath,,aeunath,,Apitath,,suluweb,,hari,,upakarayak,,karanna,,puluwan
@maduraranga3346
Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@deepikakahandawala883
Жыл бұрын
ඇයි ???
@ChanakaMahesh-kn1fr
6 ай бұрын
Mall api mihinthale kattiyata udau karamu
@OmanOman-d7b
Жыл бұрын
අනේ පවිදෙයියනේ
@AAphoneShop-l5k
10 ай бұрын
Eyage hithawathiyage kadula pin wanthai
@wasanthakumundini4086
5 ай бұрын
Phone nomber eka meyala ge denna
@Bcg4453-hd9sc
10 ай бұрын
Apita gedara sambanda karaganna berida
@nadeeshabandara7143
Жыл бұрын
Hari unandu dariwantha ammek, salli illanawa wenuwata illanne " mata negitinna atha denna job karaganna, hemadama anith ayagen yepenawata kemathi ne" podi Babala hitiyath harima pirisidui, me ammatath geyak hadala, toilet hadala denna puluwannam hodai,
@deepthiveryniceresipethank5159
7 ай бұрын
Wateta waga kara gana elawalu tekak
@kranjanie196
Жыл бұрын
Miaammtaudwkarannaharimautsawanti❤❤
@anomaanuma3926
7 ай бұрын
Paw puthe oya kiyana ewata ess walin kandulu awe mata vitgarada..oyalata udaw karanna kohmada..ac.ekak wath nedda
@AiranganiYapa-rg8er
11 ай бұрын
Ane paw me pawlata udaw karanna hemoma
@BangaliBangali-ts1jg
7 ай бұрын
And. Paue. Me. Pauelata. Uedaw. Karana. Ayatamai. Godak. Pian
@devikaprasanthi1672
7 ай бұрын
Nomber 1 dennako
@AAphoneShop-l5k
10 ай бұрын
Loku daruwage wensh daksa kamak penawa
@nirmalaterez9123
2 ай бұрын
Kiyonawa vadi
@deepikakahandawala883
Жыл бұрын
එයාලගේ telephone number එක දාන්න
23:43
පොල්පිතිගම පවුලම අද සතුටු වුන හැටි | REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka News
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 34 М.
20:19
දරුවන් සමග අතරමන් වූ මිහින්තලේ අම්මට මොනවද මේ වුනේ || REPORTER Dambulla || Kumara Ihalagedara | SL
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 29 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
24:43
රිය අනතුරක් ජීවිතේම අදුරු කලේ මෙහෙමයි || REPORTER Dambulla || Kumara Ihalagedara || Sri Lanka
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 58 М.
26:39
නිමුන්නු දරුවෝ තුන්දෙනෙක් හිටියා එක්කෙනෙක් නැති උනා. ගෑණු ළමයිම හතර දෙනෙක් ඉන්නේ Lanka pawra. lanka
Lanka Pawra
Рет қаралды 61 М.
33:01
Ane deviyanee අනේ දෙයියනේ...කන්න නැතුව බත් දංකුඩ කන දරුවෝ පස්දෙනා...
Wellassa tv
Рет қаралды 54 М.
1:43
වැඩ අවසන් කරන ලද නිදන කාමර 3 සහිත අලංකාරවත් නිවස
Day-Dream Home Design
Рет қаралды 6 М.
11:07
මියගිය තාත්තාගේ සිහිනය සැබෑ කරන්න යන ලස්සන දුවෙක්
Wellassa tv
Рет қаралды 42 М.
29:46
චූ දාන්න ඉඳ ගත්තා විතරයි | වල්ම අලියෙක් මාව තල්ලු කළා | නැගිට්ටානං එතනම ඔබනවා | දෙයියෙක් මාව බේරුවේ
Secrets of Nature
Рет қаралды 13 М.
38:48
දිව්‍ය ලෝකෙ හරිම ලස්සනයි, මම මෙහෙට ආවෙ එහෙ ඉදලා | Diwya lokaya | Diwya lokaya bana | pera bhawaya
දහමින් සුවය - Dahamin Suwaya
Рет қаралды 736 М.
53:54
පාන්දර 4.30ට අවුරුද්දක් වයස දුවව අරගෙන අම්මා ලගට යනකොට මගේ ලග තිබුනේ දුවගේ කිරි බෝතලේ විතරයි |HARITV
Hari Tv
Рет қаралды 1,1 МЛН
32:19
බින්දුගෙන් බන්දුට නඩුවක්..! මෙන්න නඩුවෙන් පසු ප්‍රථම මාධ්‍යය සාකච්චාව.
tv sihanada
Рет қаралды 187 М.
20:45
සම්මාදමේ ගිහින් දරුවන් ජීවත් කරන අරුම පුදුම අම්මා || REPORTER Dambulla || Kumara Ihalagedara || SL
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 237 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН