පාන්දර 4.30ට අවුරුද්දක් වයස දුවව අරගෙන අම්මා ලගට යනකොට මගේ ලග තිබුනේ දුවගේ කිරි බෝතලේ විතරයි |HARITV

  Рет қаралды 1,085,565

Hari Tv

Hari Tv

Күн бұрын

#nilmini_thennakoon #lahiru_mudalige #hari_tv_lahiru
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 2 000
@Haritv
@Haritv 4 жыл бұрын
මනුස්සයා දාලා ගිය හෝ මැරිච්ච කාන්තාවන් සමාජය හිතෙන විදිහට දෙවැනි විවාහයකට යන්නේ ලිංගික අවශ්‍යතාවය මත ම නෙමෙයි. kzbin.info/www/bejne/n4KmnKqDh7dgock
@prabashbehethge1003
@prabashbehethge1003 4 жыл бұрын
Oka oya kiyanne oni naa.thawa wada satahanak karanne 😂👍
@sumedhalakshani9199
@sumedhalakshani9199 4 жыл бұрын
Oya aththatama hoda Amma kenek.
@kanthifdo4606
@kanthifdo4606 4 жыл бұрын
@@prabashbehethge1003 qt
@shanukaakumara3777
@shanukaakumara3777 3 жыл бұрын
Saxx
@waruusamoo9518
@waruusamoo9518 3 жыл бұрын
kzbin.info/door/N645WuCAI0yw_xL4T2QHxw මේ link එකේ තියෙන Channel එක subscribe කරන්න පුළුවන් නම් යාලු ❤️🐰☺️ please
@kalanitharanga3166
@kalanitharanga3166 4 жыл бұрын
ඇස් දෙකට කදුලු ආවා.... එඩිතර නිහතමානී කතාවක් අහන්නේ නැතිව ජීවතය දිනපු කාන්තාවක්.. එයා නිසාමයි බැලුවේ...ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් වැඩසටනක් නිල්මිණි ආදරෙයි හැමදාමත්...
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ලහිරු හරිම නිවිහැනහිල්ලෙ ඇහුම්කන් දිගෙන කතාව අහන් හිටියාට ඔබට ස්තුතියි .ඇයගේ කතාව අපේ කතාවයි.ඇය කියු සියලුම දෙවල් 200% කින් අනුමත කරන්නට පුළුවන් .ඇය කොහොම ජිවත් උනත් ඇය ගැහනියක් ,ඇයට ඇති එකම වේදනාව ඇය දියණියක් විමයි.අපි පාර්තනා කරමු එ දියණියටත් ඇය වාගේම සක්තිමත් දියණියක් වෙන්න හැකිවෙවා කියා. එ චරිතය අපේ ජිවිතය ,ඇත්තටම ඇයගේ ජිවිත කතාව සෑම ගැහනියකටම හොද පාඩමක් වෙවායි පතමු ...ඇයට **දිරිය කතක්** කිව්වොත් නිවැරැදියි ... ( තම දෙපයින් හිටගන්න පුලුවන් තමා පසු පස තමාව නැවත බාරගන්ට හැකි දෙමාපියන් හිටියොත් ????) .ගැහනියක් තම බිරිඳ නොවේ තමාගේ වහලියක් කරගත් සියලුම පිරිමින්ට පිලිතුරක් වේවා ඇයගේ කතාව....
@devinilandage8797
@devinilandage8797 4 жыл бұрын
Definitely ❤ Great and Strong woman.. ❤
@sayuriwickramarachchi934
@sayuriwickramarachchi934 4 жыл бұрын
නිළියක් ලෙසට ඇය සාර්ථකයි. මවක් ලෙසට ඇය අතිසාර්ථකයි. ලහිරැ ඔබටත් ස්තුතියි! සැවොම පරිස්සමට ඉන්න.
@isharamadushanofficial
@isharamadushanofficial Жыл бұрын
නිහතමානි ජේෂ්ඨ රංගන ශිලිපිනියක් ..! මට ඇය හම්බුනේ සුමති සම්මාන උළලේදි ! බොහෝ ජේෂ්ඨ රංගන ශිල්පිනියන් / ශිල්පීන් නවක රංගන ශිල්පීන් ගනන් ගන්නෙ නෑ ! සුමති සම්මාන උළළේදි හරි ආදරෙන් කතා කරලා මට සුභ පැතුව !
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 4 жыл бұрын
නිල්මිනී ඔබ දුවත් සමග මම අවුරුදු 23ක පුතෙක් සමග ... ඔබ වගේම ජිවත්වෙන ගැහැනියක් ! මගෙ පුතා මට යෝධ හයියක් !
@chamarakumara.9732
@chamarakumara.9732 4 жыл бұрын
කසාද මිනිහගෙන් වෙන්වෙලා හොද වැදගත් විදියට ,තමන්ගේ චරිතය කිලිටි නොකරගෙන දරුවත් හදාගෙන වැදගත් ජීවත් වෙන එකම නිලිය වෙන්න ඇති මේ..ඔබට ජය..
@deepanidadmashna2496
@deepanidadmashna2496 4 жыл бұрын
Aththa hamai ai samitha😜😜😜😜😜
@fairy3560
@fairy3560 4 жыл бұрын
@@deepanidadmashna2496 eya kalin hitiya.passe putek wage kenek bandane
@chamarakumara.9732
@chamarakumara.9732 4 жыл бұрын
@@fairy3560 .,.ඔයා කවුරු ගැනද කියන්නේ..??
@theresaperera9271
@theresaperera9271 4 жыл бұрын
අැයි දන් ෙන නැද්ද එයත් මැරි කලා ටික කාලකින් එකත් අත් හැරියා
@pereragamage5786
@pereragamage5786 3 жыл бұрын
සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් බැලුවමයි
@epicofworld6801
@epicofworld6801 4 жыл бұрын
ලහිරු හොද බුද්ධිමත් නිවේදකයෙක්.. ඉතාම වටිනා ලෙස වැඩසටහන මෙහෙයවනවා.. සමාජයට යම් ආදර්ශයක් දෙන්න හැකි වෙන විදියට වැඩසටහන කරනවා.. නියමයි ලහිරු..
@nadee2011
@nadee2011 4 жыл бұрын
ලහිරුගේ ⁣වැඩසටහනේ හොඳක් දකින්නේ එන අයට ගොඩාක් කතා කරන්න දෙනවා. ඒ අයගේ කතාවට ඉඩ දෙනවා. ඒක වටිනවා. ඒ වගේම ඇයගේ වචන ලංකාවේ ⁣බහුතර ගැහැණුන්ගේ අත්දැකීම් ❤
@sanjeewanisanjeewani698
@sanjeewanisanjeewani698 3 жыл бұрын
අනිවාර්යෙන්
@GM-yi6ry
@GM-yi6ry 4 жыл бұрын
මේ සාකාච්ඡාව පුරාවටම මං කැමතිම තැන තමයි,විවාහය අසාර්ථක වුනත් ඒ අසාර්ථක බව නිසාවෙන් තවත් අයෙකුට ඒක එපා නොවන විදියට එහි තියෙන වැදගත්කම පහදපු එක!බොහෝ වේලාවට අපි මුහුණ දෙන කටුක අත්දැකිම් ගැන කතා කරන්නෙ රිනාත්මකවයි,කළකිරීමකින්..එත් ඇය ඒක තේරුම් ගෙන සමාජයට හොඳ දෙයක් දෙනවා....ස්තුතියි ඒකට
@emalinjayasuriya4746
@emalinjayasuriya4746 4 жыл бұрын
Tv be too
@ireshakalhari8522
@ireshakalhari8522 4 жыл бұрын
අම්මා විතරක් නෙවෙයි එහෙම තාත්තලත් ඉන්නවා.මගේ තාත්තා ඒ වගේ කෙනෙක්.අම්මා ගිය දා ඉදන් කිසිම වැරැද්දක් නැතුව අපි තුන් දෙනෙක් තනියම හැදුවා.වෙන කසාද හෙව්වේ නෑ.කාගෙන්වත් අතපාලා නෑ.තනියම කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි හැදුවා.කිසි අඩුපාඩුවක් කලේ නෑ.කාගෙන්වත් වචනයක් ඇහුවේ නෑ.අපේ තාත්තා හරි අහිංසක මනුස්සයෙක්.අරක්කු සිගරැට් එකක් බීලා නෑ.අන්තිමට අපිව බලාගන්න එයා රස්සාවෙනුත් අස්වුණා.මගේ තාත්ත මං මිහිපිට දැකපු දෙවියා
@sewwandisewwandi9879
@sewwandisewwandi9879 3 жыл бұрын
එහෙම තාත්තලා ඉන්නවා කලාතුරකින්
@ireshakalhari8522
@ireshakalhari8522 3 жыл бұрын
@@sewwandisewwandi9879 🤗😍
@sarasana6868
@sarasana6868 3 жыл бұрын
God bless ur father. Look after him carefully. God bless ur family. Tc always
@ireshakalhari8522
@ireshakalhari8522 3 жыл бұрын
@@sarasana6868 thank u so much ur bless.yes he is my everything.I look after him till my life ending
@udarashanaka7156
@udarashanaka7156 3 жыл бұрын
mage appachchith ganu lamai 3 denek haduwa.amma nathuwa
@gunasiridenipitiya2463
@gunasiridenipitiya2463 4 жыл бұрын
ලහිරු නිශ්ශබ්ද වෙලා නිල්මිණිට ගොඩාක් කතා කරන්න ඉඩදුන්න එක හොදයි ,,,She is so inspirational,, all the best for her ,,.
@hirunilu7541
@hirunilu7541 4 жыл бұрын
Eka thami hodama de
@udaradissanayaka8175
@udaradissanayaka8175 4 жыл бұрын
Lahiru is always like that..🤗❤️
@inokaino8506
@inokaino8506 4 жыл бұрын
Hm. Gud.
@txta2659
@txta2659 4 жыл бұрын
Agree 100% to your comment. Lahiru is very professional throughout his interview with Nilmini. Other presenters should use him as a role model.
@inokaino8506
@inokaino8506 4 жыл бұрын
@@txta2659.. Hm. Yes.
@damayanthirangana2349
@damayanthirangana2349 4 жыл бұрын
මම ගොඩක් කැමතිම නිලියක්...ඔබ වගෙම මාත් තනියම දුවේක් හදනවා.ඔය කියන අභියෝග සියල්ල දරාගෙන ..ඔබට සුබ පතනවා හදවතින්ම ...ලහිරු හැමදාමත් මෙවැනි අය ගෙන්වන්න ....මම ඔ⁣බෙ වැඩසටහනක් එනකල් මග බලාගෙන ඉන්නෙ...ඔබ අනික් කෙනාට කතා කරන්න ඉඩ දි බලා සිටිම ඉතාමත් අගෙයි..වෙලාවක් තියෙන වෙලාවකට ඔබෙ පරන වැඩසටහන් පවා මම බලනවා ...ඔබට සුබ පතනවා ලහිරු ..දිගටම මෙවැනි අපේ ජිවිතයටත් යමක් ගන්න පුළුවන් අය ගෙන්වන්න ..
@thejanijayasinghe68
@thejanijayasinghe68 4 жыл бұрын
තමන්ගේ දුවට ඉතාමත් ආදර්ශවත් මවක්.ආදර්ශමත් රංඟන ශිල්පිනියක්.ඔබට කව්රුත් ආදරෙයි...
@samadhidemel1710
@samadhidemel1710 4 жыл бұрын
රත්තරන් අම්මා කෙනෙක්.දෝනිටයි අම්මටයි හැමදාම ආශිර්වාදය,රැකවරණය ලැබෙන්න ඕනි.
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Kala love inna kattiya diha baluvama oba gana adambaraie monava vunath eka husband kenek vitharane ❤😂
@lashifernando9544
@lashifernando9544 4 жыл бұрын
මගෙ අම්මත් එහෙමයි.මාව තාත්තව අත ඇරියා.අද එයා තව ලස්සන පවුලක් ගෙනියනවා.තාත්තාත් මැරි කලා.අපිත් එකමුතුව ඉන්නවා.තාත්තගෙ පන මං.මගෙ තාත්තා මේ අවුරුදු 25ටම කාගෙවත් කැත කතාවක් අහන්නෙ නැතුව මාව ලස්සනට හැදුවා.අවුරුදු එකහමාරෙන් මට අම්මෙක්ගෙ ආදරේ නැති උනේ.අදටත් අම්මා කතා කරනවා ඉදලා හිටලා.ඒත් මට එයාගෙ ආදරේ දැනෙන්නෙ නෑ.එයාටත් එහෙම ඇති.ඒත් එයා නිසා කෙල්ලෙක් උන මට ජීවිතේ කෙල්ලෙක්ට,දරුවෙක්ට ලැබෙන්න ඕන ගොඩක් දේවල් නැති උනා.ඒත් මගෙ තාත්තා.මන් ජීවිතේ නැති වෙනකන් අත අරින්නෙ නෑ.❤️🙏 ඔයා වගේ ,මගෙ තාත්තා වගේ දරුවො තනි නොකරන දෙමව්පියො දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න ඕන🙏😘❤️
@වූට්මැණිකේ
@වූට්මැණිකේ 7 ай бұрын
@sanjaneeherath2543
@sanjaneeherath2543 4 жыл бұрын
හරිම ආදර්ශමත්,බුද්ධිමත් කාන්තාවක් ඇය..ඇයවන් මවක් ලද දුව ගොඩාක් වාසනාවන්තයි ..ලහිරු ගොඩාක් හොදට මේ program එක කරනවා ස්තූතියි ඔබට...💕💕💕💕
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
ඒ කතාවෙන් අපිට ඉගන ගන්න බොහෝ දේවල් තියනවා ඇත්තටම නිල්මිණි මහත්මිය සමිබන්ධ කරගෑනීම පිලිබද ලහිරූ ට ස්තූතියි
@dilukanishani3774
@dilukanishani3774 4 жыл бұрын
මමත් කැමැතිම චරිතයක් .හොඳ අම්ම කෙනෙක් .හොඳ ගැහැනියක් .ඒ වගේමයි හරීම ලස්සනයි .ගැහැනියක් විදියට ඇය 100% .
@sheny202
@sheny202 4 жыл бұрын
පැයකට ආසන්නයි මේ වීඩියෝ එක ...මේතරම් කාලෙකට youtube එකෙන් යවන්නෙ නැතිව බලපු එකම ප්‍රෝග්‍රෑම් එක ...තැන්ක් යූ...මාරම වටිනවා..
@chathuchathu3275
@chathuchathu3275 3 жыл бұрын
සත්තකින්ම
@bothejuwalikadage112
@bothejuwalikadage112 4 жыл бұрын
මගේ අක්කට වයස අවුරුදු 29 යි එයාගේ මහත්තයා මිය යනකොට හදිසි අනතුරකින්. මාස 5 අවුරුදු තුන අවුරුදු පහ ගැහැණු දරුවෝ තුන් දෙනෙක්. ගොඩක් දුක් විඳලා දරුවොත් මහත් කළේ කාගෙවත් හව්හරණක් නැතුව අපි දරුවො බලා ගත්තා. අද එයා ගොඩක් සැප විඳිනවා දරුවො හොඳට ඉගෙන ගෙන රජයේ රැකියාවල් කරනවා ආත්ම ශක්තිය ධෛර්යය පමණයි අවශ්‍ය
@pabanisarenu8581
@pabanisarenu8581 4 жыл бұрын
මමත් දුවෙක් එක්ක තනිවුන අම්මා කෙනෙක් මට තවත් නිල්මිනි අක්කාගේ මේ කතාව අහපුවාම තවත් ශක්තිමත් වුනා.අක්කාගේ ජිවිතෙන් ගන්න ගොඩක් දෙවල් තියෙනවා.ස්තුතියි ලහිරු .මේ වගේ සමාජෙට වැදගත් වැඩසටහන් කරනවට.
@top-woo5286
@top-woo5286 4 жыл бұрын
ජීවිතේ වරදින්නේ නෑ අක්කේ
@nadimadinadi8641
@nadimadinadi8641 4 жыл бұрын
තෙරැවන් සරණයි සොයුරිය 🙏
@W.udayangani
@W.udayangani 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට..
@anjaliperera9801
@anjaliperera9801 4 жыл бұрын
ඔයාට කවදාවත් වරදින්නෙ නෑ... බුදුසරණයි
@D_92461
@D_92461 3 жыл бұрын
Be strong 💪🏼😊
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 4 жыл бұрын
පිරිමි අපිටත් ජීවිතේට ගන්න ඕන ලොකූ ආදර්ශවත් කාතාබහක්. අපෙත් තියන වැරදි අඩුපාඩු හදාගන පවුල් ජීවිතේ සාර්ථක කරගන්න ලොකූ වටීනාකමක් මේ කතාබහෙන් ගන්න පුලුවන්. ඔයාට බුදුසරණයි අක්කේ.....
@manelsudu1507
@manelsudu1507 4 жыл бұрын
අනිවාර්යයෙන් saho
@shanthicosta1674
@shanthicosta1674 4 жыл бұрын
Appreciated ඔබගේ වචන පේලියට,පිරිමි හැමොම ඔයා වගේ හිතුවා නම් අද ලන්කාවේ මේ වගේ කෙදවාචක අහන්න වෙන්නේ නෑ,
@madudissanayaka3491
@madudissanayaka3491 4 жыл бұрын
Oyage comment aka wage pirimi aya me loke innawada...
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 4 жыл бұрын
@@madudissanayaka3491 hamoma hithanne nathiwa athi. Aduma man wunath. Et sithiwillakin hari hitha wenas wenawa me wage kathawak ahaddi. Meka hariyata ahapu kenekta thamange jivithe poddak hari wenaskaraganna hithuna aya athi.
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 4 жыл бұрын
@@shanthicosta1674 ඇත්ත. ඔයා කියනදේ හරි. ඒත් අපි හැමදාම ඒ මතේම ඉන්න එකත් වැරදි. මොකද මේ වගෙ අර්තවත් කතා බහක් අහද්දිවත් හිතට වැදුන කෙනෙක් වෙනස් වෙන්න පුලුවන්. ඉතින් ඒකට මේ වගෙ වැඩසටහනකින් කරන්නේ හොද දෙයක්.
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
අර කාලකන්නි පිරිමින්ගේ අත කොලුවක් නොවී අයින් වුනු එක නමි ගොඩක් හොදයි. විවාහ දෙදරා ගියත් වැදගත් විදියට ජිවත් වෙන කාන්තාවක් නිල්මිණි . මං ගොඩක් ආදරෙයි
@sonalifernando6396
@sonalifernando6396 4 жыл бұрын
0p
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
@@klnweli අනේ බොරැවට අපහාස කරන්න එපා ගැහැණු දරැවෙක්ගෙ අමිමා කෙනෙක් ඇය. දක්ෂ නිළියක්. මම ඇයව පෞද්ගලිකවම දන්නවා.
@zulfiyafarook3307
@zulfiyafarook3307 4 жыл бұрын
kdewane kasadea nadea
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
@@zulfiyafarook3307 ඔවි මධුමාධවගෙන් ඩිවෝස් වෙලා වෙන කෙනෙක් බැන්ද . ඒත් ඒ මිනිහත් හොර කපටියෙක්. ඒ මිනිහගෙන් දැන් අයින් වෙලා දරුවව හදාගෙන ඉන්නවා හොදට
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
@@klnweli එහෙනම් මෙයා මෙීකෆ් ආර්ටිස් එක්ක ඉද්දි ඔයාද මධුමාධව එක්ක හිටියේ . අයියෝ ඒක දැන ගත්තේ දැන්නෙ අනේ .පවි ඔයා ගෑනියෙක් වෙලා ගෑනියෙක්ට අපහාස කරන්න එපා ඒවා පටිසන් දෙනවා කවදහරි තමන්ගේ දු⁣වට හරි
@kaushalyamaxpolypack1872
@kaushalyamaxpolypack1872 4 жыл бұрын
No words to explain ❤💗👌👌🤗🙏🙏මට ඉතින් ස්වේතව හම්බු වෙන් නැහැ නේ....මන් ආසම වචනය ...හදවතින්ම ආදරෙයි ...කදුළක් වැටුණු එකම වැඩසටහන ..⁣කාලීන දෙයක්..ළහිරු අයියා කරනවනම් ඒ ගැන කියන්න දෙයක් නැහැ ..මමත් තනියම ජීවත් වෙන කෙනෙක් ..මගෙ 4අවුරැදු පුතු සමග ..සැමියා මගෙ ජීවිතේ හොදම කාලෙ නැති වුණා ..අම්මත් ලගදි නැති වුණා ..තාත්තා පුංචි කාලෙදිම නැති වුණා ..නිල්මිණි අක්කා ගෙ මේ කතා බහින් මන් ශක්තිමත් වුණා ..කවදාහරි මමත් මේ විදිහට කතා කරනවා තැනක..ඒ මගෙ පුතත් මේ වයසට ආපු දවසට..යහතින් ඉන්න කියලා මන් මටම ප්‍රාර්ථනා කරනවා..මොකද මගෙ පුතාට කියන්න ගොඩක් දේවල් තියනව මට...ප්‍රශ්න නම් එමට..ඒත් එකම විසදුම ශක්තිමත් ව නැගී සිටීම කියලා ඉගෙන ගත්තා ..මගේ මහත්තයට පිං සිද්ධ වෙන්න අවශ්‍ය හැම දේ ඔහු මට දීලා ගියා..කවදාහරි මට සතුටු වෙන්න පුළුවන් දවසක් අනිවාර්යයෙන්ම එනවා..මට ලැබුණු හොදම අය මගෙත් එක්ක අද නැති වුණත් මට එක වටිනම සම්පතයක් දළු දාලා වැ⁣ඩෙමින් පවතිනවා...ස්තූතිය 🙏 නිල්මිණි අක්කා ..ළහිරු අයියා...
@shashikakarunanayaka2983
@shashikakarunanayaka2983 4 жыл бұрын
Mn asama hitata denuna wachanayak thamai a.apurui nilmini akke oya nam. adarei oya dennata hemadama 💝 💝💝💝💝💝
@gayanchamara3338
@gayanchamara3338 3 жыл бұрын
ඔබ ගැන කියන්න වචන නැහැ,ඔබ උතුම් මවක් ❤ ඔබ වැනි මව්වරුන් බුදුවෙන්න ඔනී🙏🙏🙏
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
ලහිරු ඔයාගෙ විනය හරිම වැදගත්...ආදර්ශමත් කාටත්...
@jeewamaliwimalachandra430
@jeewamaliwimalachandra430 3 жыл бұрын
ලහිරු නිහඩව අහන් ඉන්නේ මොකද ලහිරු දන්නවා නිල්මිනිත් දීග කීපයක් කරා ඒවා හරි ගියේ නෑ කියන්නත් නිල්මිණි කියන ඔක්කොමත් ඇත්ත නෙවෙයි කියන්නත්.ඒකයි නිහඩව ඉන්නේ
@catryperera5133
@catryperera5133 3 жыл бұрын
Oya madhawada 🤣
@ashasurangani4830
@ashasurangani4830 3 жыл бұрын
Mata nilminie misge nambaraekadennako
@dramakingdom3755
@dramakingdom3755 3 жыл бұрын
ලහිරු ගේ විනය පේන ඔයාට නිල්මිණි මිස්ගේ තනියම රස්සාවක් කරලා දුව බලාගන්න විදිහ පේන්නේ නැද්ද හොඳ දෙයක් කියන්න එයා ගෑනු ද පිරිමි ද බලන්න පුරුදු වෙන්න එපා.
@Leeza531
@Leeza531 3 жыл бұрын
Ow ara chamudhitha wge ekek meka karanam pau balan inn apita🙂😠
@නිකිණි
@නිකිණි 4 жыл бұрын
ලහිරූ ඔබ ඉතාමත් විශිශ්ට වැඩ සටහන් මෙහෙයවන්නෙක්. සමහරු ආරාදිතයාට කතාකරන්න දෙන්නේ නැහැ .ඔබ ඉතාමත් බුද්දිමත්ව මෙය මෙහෙයවනවා ස්තූතියි .නිල්මිනී ඉතාමත් හොද කාන්තාවක්.දක්ශ නිලියක් .ඇයගේ කතාවෙන් ගත යුතු දේ බොහොමයි.ඔබටත් දියනියටත් තෙරුවන් සරනයි❤❤🌷🌷වාසනාවන්ත දුවෙක් ඔබට ඉන්නේ.ඇයගේ බලාපොරොත්තු ඉටුවේවා
@hirunikanethmi
@hirunikanethmi 4 жыл бұрын
Very true. Really appreciate that quality of lahiru
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
ඇත්තටම නිල්මිණි මහත්මිය මොන තරමි විශීෂ්ට කතාවක් ද? අද කාලෙ සමහර නිලියන් ට හොද ආදර්ශයක් ඇය.මම නමි ඇයගේ කතාවෙන් මම නමි ගොඩාක් දේවල් ඉගන ගත්ත.❤🌹❤🌹
@darshikanawalage1517
@darshikanawalage1517 3 жыл бұрын
ලොකු කතාවක් ...දිරිය ගැහැණියක් .වල්මත් වුණු අම්මලා ගොඩාක් ඉන්න රටේ ,ඔබතුමිය වැනි මවුවරු ගැන ආඩම්බරයි ..❤️
@W.udayangani
@W.udayangani 4 жыл бұрын
ඇත්තටම පොතක් කියෙව්වා වගෙයි.. ඇයගෙන් ජීවිතේට ගොඩක් ඇත්දැකීම් ගන්න පුළුවන් අපි හැමෝටම❤️ඉතාමත් උසස් සිතුවිලි තියන, බුද්ධිමත්, සුන්දර කාන්තාවක්. හැමදාමත් ආදරෙයි ගොඩාරියක්💖💖💖💖💖💖තෙරුවන් සරණයි ඔබටයි ඔබේ ආදරණීය දියණියටයි!
@lankavithanage2478
@lankavithanage2478 4 жыл бұрын
ඇය ඉතාමත් හොද ගැහැනියක්....හොද මවක්. හැමදාම සතුට විතරක්ම ප්‍රා‍ර්ථනා කරමී ❤
@theresaperera9271
@theresaperera9271 4 жыл бұрын
එයත් ෙදවනි විවාහයක් කර ගත්තා එයා ෙග අයිය ෙග යාලුවා
@dulanjalisalgadoe981
@dulanjalisalgadoe981 4 жыл бұрын
දෙවනි විවාහයක් කර ගත්තට කමක් නෑ ඒක වරදක් නෑනෙ...
@thindarasardeni3546
@thindarasardeni3546 4 жыл бұрын
මොන තරම් නම් ආදර්ශමත් ගැහැණියක් ද? අම්මා කෙනෙක් ද? ඒ වගේම ඇත්තටම දක්ශ නිහතමානී නිළියක්.. ඇගේ කතාවෙන් ගන්න දේවල් බොහොමයි...❤️
@disnakumuduni4182
@disnakumuduni4182 4 жыл бұрын
Athatama oya mta loku haiyak una
@mohammedzifer2806
@mohammedzifer2806 4 жыл бұрын
නිල්මිණි ඔයාගෙ ජිව්තය අනිත් කාන්තාවනට හොද ආදර්ශයක්
@harshanijayamini7071
@harshanijayamini7071 4 жыл бұрын
ගොඩාක් සංවේදී වුණා .මාත් වයස 26 තරුණියක් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න . නිල්මිණි මහත්මියගේ හැම වචනයක් ගානේ බොහෝම හොදට හදවතට දැනුණා .අනාගතයේදී සාර්තක මවක් ,සාර්තක කාන්තාවක් විදියට ඉදිරියට යන්න ඔබ තුමියගේ අදහස් බොහෝම මට වටිනවා. ගොඩාක් ස්තූති ..
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
ලෝකෙ තියෙන මෝඩම වැඩේ ඔයා කරන්න හදන්නෙ.බඳින්න එපා.මෝඩම වැඩක්
@nuwanthikahansani9294
@nuwanthikahansani9294 4 жыл бұрын
පාස් නොකර බලපු එකම වීඩියෝ එක.මටම හිතාගන්න බෑ මේ තරම් වෙලාවක් මං මේක බැලුව කියද්දි.මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ආන්ටී.අයියෙ ඔයත් program එක කරනවා අහන් ඉන්න ආසයි.❤❤❤❤❤❤
@swarnafernando8165
@swarnafernando8165 4 жыл бұрын
සමිතා...... මෙන්න බලපන් අපේ රටේ ගැහැනු......නිල්මිනි ට අපි ආදරෙයි.සමිතාගෙ දුවට ත් මේවා දකින්න ලැබේවා!!!!!!!!!!!
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
ඇත්තටම මන් නම් නිලියෝ කියලා මෙහෙම දැකලා තියෙන්නේ නැතිනම් ජිවිතේට පිළිම බළලා නැ සිහළ අතටම අසත් නැ සිංහල සෝ වලට ම ගැනු නිරුවතින් නටන පිළිම වලට බුදුසරණයි
@dinukaluarachchi3612
@dinukaluarachchi3612 4 жыл бұрын
සමිතා කියන්නේ පොදු වැසිකිලියක්.
@jeewamaliwimalachandra430
@jeewamaliwimalachandra430 3 жыл бұрын
මෙයත් මිනිස්සු ගත්තා...මදුමාදවගෙන් වෙන්වුනාට පස්සේ ආයේ කසාදත් බැන්දා නමුත් හරි මිනිහෙක් මුන්ට සෙට් වෙන්නේ නෑ අන්න ඒකයි කරුමේ.සමිතා කියන්නේ මවු පදවියටම නින්දාවක් ජරා අප්පිරිය අසූචි පිරුන ගෑනියෙක් ලෝකයේම මවුවරුන්ගේ ආත්ම ගරුත්වය විනාස කරපු ගෑනියෙක් තමා සමිතා කුකුල් බඩුව
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
@@jeewamaliwimalachandra430 godak ape Hoda kiyana in danne meya dewani para benda kiyala.....
@jeewamaliwimalachandra430
@jeewamaliwimalachandra430 3 жыл бұрын
@@achalaudayangani7780 ඒක තමා ...මෙයත් බබා වගේනේ කතා කරන්නේ.මෙයාලගේත් වැරදි තියෙන නිසා තමා මිනිස්සු දාලා යන්නේ.මදූනම් ගෑනූ මාරු කරනවා පුරුද්දක් වශයෙන් කියමුකෝ ඒත් දෙවෙනි මිනිහා දාලා ගියේ ඇයි නේද ...මුන්ගෙ කොන්දට පොල්ලකින් ගැහුවොත් ගනන් කරන්න බැරි තරමටමා වැටේවී
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
ලහිරැ හොදට මේ වැඩසටහන කරනවා සමහර අය එන කෙනාට කතා කරන්න දෙන්නෙ නෑ කියන දේ ඉවර කරන්න කලින් තව දේවල් අහනවා ලහිරු හොදයි කතාකරන්න හොදට අවස්ථාව දෙනවා.සුභ පැතුමි❤💙💛
@Subh463
@Subh463 4 жыл бұрын
ඇත්ත..සමහර අය උන්ගෙ මතය එන කෙනාගෙ කටින් ගන්ඩ හදනවා..ලහිරු හොඳයි..
@piuminisha
@piuminisha 4 жыл бұрын
Exactly well said
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
❤💜නිල්මිණි තෙන්නකෝන් මම කැමතිම කෙනෙක් හරිම නිහතමානි කාන්තාවක් ❤💜
@aruninisansala7375
@aruninisansala7375 3 жыл бұрын
මං මගේ අවුරුදු 2 මාස 7 දරුවවයි මාස 5දරුවයි අරන් එද්දී ආවේ හිස් අතින්. බස් වියදම් වත් නැතුව. කිසිම දෙයක් මට ගන්න දුන්නේ නෑ. දැන් මගේ ලොකුදුව උසස්පෙළ විබාගෙට සුදානම්. දෙවෙනි දුව සාමාන්‍ය පෙළ ලියනවා මේ අවුරුද්දේ. දුක් වින්දා තමයි. දරුවෝ නිසා සතුටින්. මං ජීවිතේ සතුටින් ඉන්නේ එයාල නිසා. අම්මෙක් විදිහට මං උපරිම සතුටින්. මං රට අවා. අපිට ඉන්න පොඩියට ගෙයක් හදාගෙන යනවා. සතුටුයි ඔබ තුමිය ගැන. තෙරුවන් සරණයි ඔබ‍ට සහ දියණියට
@monicajanz2576
@monicajanz2576 3 жыл бұрын
ලහිරු ඔබ ගැන ආඩම්බරයි ..කෙනෙකුට සවන් දෙන එක කොච්චර නම් සතුටුයි ද ..කතාවට හොදින් සවන් දෙන ඉන්පසු ඒ දේට අදාළව පිලිතුරු දෙන කෙනෙක් . ඇත්තටම සතුටුයි ලහිරු ..
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 4 жыл бұрын
මම මේක බැලුවෙ අඩ අඩ ඇත්තටම හිත හයි⁣ය කාන්තාවක් හොද අම්මා කෙනෙක් රටටම ආදර්ශයක් තව තවත් දිර්ඝායුස ලැබේවා කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා තෙරැවන් සරනයි
@aroospolgahawela7884
@aroospolgahawela7884 3 жыл бұрын
මදුමාදව දැන් සනීපද
@chulanitennakoon5431
@chulanitennakoon5431 2 жыл бұрын
,බුදුසරනයි දෙවිපිටයි නිල්මිණි සහ දුවට
@sadamalisamanthilaka
@sadamalisamanthilaka Жыл бұрын
Mamath 😢😢😢❤
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 4 жыл бұрын
ඔබ හරිම හොඳ කෙනෙක් ලහිරු .ඔබේ නිහඬ බව තුලින් වටිනා ,ආදර්ශමත් කතා ගොඩක් සමාජයට ලැබුණා .තෙරුවන් සරනයි
@harshaniekongalavithanaara9424
@harshaniekongalavithanaara9424 4 жыл бұрын
සමිතා වැනි බාල පරපුරට වැරදි ආදරිශ සපයන අයකැට වඩා ඔබ ආදර්ෂමත් දිරිය මවක්. සුභ පැතුම් ඔබ හා දියනියට💐💐
@D_92461
@D_92461 3 жыл бұрын
ඒකමයි මාත් හිතුවේ. මැය ඇයගේ දියණිය ගැන වගේම අනිත් ළමයි ගැනත් හිතන කාන්තාවක්. සමිතාට නම් මෙයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.
@nuwangurusinghe300
@nuwangurusinghe300 3 жыл бұрын
Sirawatama
@Adelaide-hub
@Adelaide-hub 3 жыл бұрын
නිල්මිණි දිරිය මවක්. ඒකෙ කතා දෙකක් නෑ. නමුත් සමිතාත් ඒ වගේමයි. ඇයත් දරුවො දෙන්නෙක් ලොකු මහත් කරන දිරිය මවක්. දෙවන විවාහයකට නීතියෙන් යෑම හෝ ඇයට ආදරේ කරන කෙනෙක් එක්ක සතුටින් ජීවත් වීම බාල පරපුරට වැරදි ආදර්ශයක් වෙන්නෙ කොහොමද? අද සමාජයේ පවුල් 10ක් අරන් බලන්න කී දෙනෙක් ඇත්තටම සතුටින් ඒ ජීවිතේ ගත කරනවද කියල. නොගැලපෙන දෙන්නෙක්ට වෙන් වෙන්නත්, වයස් 18 වැඩි දෙන්නෙක්ට විවාහ වෙන්නත් නීතියෙන් අවසර තියෙනවා නම් ඒක බාල පරපුරට වැරදි ආදර්ශයක් වෙන්න කොහොමද? නීතිය රැකීම ද වැරදි ආදර්ශය? අපෙ සමාජය ඔහොම හිතන නිසාත්, ඇගිල්ල දික් කරන නිසාත්, දුක් විද විද divorce එකකට යන් නැතිව ඉන්න ගෑණු කොයි තරම් ඉන්නවද? තමන්ගෙ සතුට පැත්තකට දාලා සමාජයට ඕනි විදියට ජීවත් වෙලා මොකටද? 18+ කියන්නෙ බබාලා නෙමේ. වයස 18ට වැඩි ඕනිම දෙන්නෙක්ට විවාහ වෙන්න පුලුවන්. ලෝකෙ ඕන තරම් රටවල් වල ඒක වෙනවා. ඒක මිනිස් අයිතිවාසිකමක්, නීත්‍යානුකූලව ඉඩ දීපු. නීතියට අනුව සතුටින් ජීවත් වීමයි හරි ආදර්ශය. හැබැයි මෙහෙම තැන තැන චරිත ගාතනය කිරීම වැරදි ආදර්ශයක්, වගේම නීතියට අනුව නඩු මගට යන්න පුලුවන් වරදක්! අපිට බාල පරම්පරාවට දෙන්න පුලුවන් ආදර්ශය තමයි නීතියටත්, නීතියෙන් දෙන තීරණ වලටත් ගරු කරන්න පුරුදු වෙන්න කියන එක. දික්කසාදය හෝ දෙවන විවාහය මහා ලොකු දේවල් නොවෙන බවත්, ලෝකෙ හැම තැනම වෙන දේවල් බවත්, ඒවා දිහා මානුෂික විදියට බලලා පාඩුවෙ ජීවත් වෙන්න පුරුදු වෙන්න කියන එක.
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 Жыл бұрын
👍👌
@anuanu2064
@anuanu2064 Жыл бұрын
ඔව් මටත් සමිතා පෙන්නන්න baha.තවත් පොඩි කොල්ලෝ කියක් ලගට ගනිද.නිල්මිණි කියන්නෙ වැදගත් කාන්තාවක් .මෙවැනි කාන්තාවක් හොයන්න අමාරුයි
@shymaharshani9825
@shymaharshani9825 4 жыл бұрын
ආදර්ශමත් අම්මා කෙනෙක්.ගොඩාක් ගරු කරනවා ඔබට.....මගේ කථාවත් ඔය හා සමානයි..වෙනසකට තියෙන්නේ ඔබ ප්‍රසිද්ධ චරිතයක් වීම විතරයි...අද මගේ පුතාට අවුරුදු 12ක්.....මොන දුක් ආවත් අද මම දරු පැටියා එක්ක ඉන්න තැන ගැන සතුටුයි.....
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 Жыл бұрын
❤️👍👌
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 2 жыл бұрын
ඇස් දෙකට කදුලුත් ආවා මෙ වගේ වටිනා චරිතයක් ගැන ආඩම්බරයි දෙවි පිහිටයි ඔයාලා දෙන්නට
@anentertainingplace5069
@anentertainingplace5069 4 жыл бұрын
ඔබ වැඩසටහන මෙහෙයවන ආකාරය නම් අපූරුයි..ආරාධිතයාට උපරිම සාදාරනයක් ඉටුකරනවා..
@කේඩී-ෆ9ඞ
@කේඩී-ෆ9ඞ 4 жыл бұрын
ඔයා ගැන වගේම මට ඔයාගේ දුව ගැනත් මට ගොඩක් ආඩම්බරයි..රත්තරන් අම්මා කෙනෙක්ට හම්බ උන රත්තරන් දුවෙක්...කාලකන්නි කාලකන්නි මිනිහෙක් මධු ඔයා....
@jeewamaliwimalachandra430
@jeewamaliwimalachandra430 3 жыл бұрын
අම්මා කෙසේ වෙතත් දරුවානම් පට්ටම හොද දරුවෙක්.කාවින්ද්‍යා වගේ කුලප්පුව තියෙන අරක්කු බීලා කොල්ලොත් එක්ක නටන දරුවෙක් නෙවෙයි .ඒ වගේ දරුවෝ බොහොම අඩුයි
@imeshaanuruddika621
@imeshaanuruddika621 4 жыл бұрын
හරිම ආදර්ශවත් කතාබහක්... ඇය හරිම දහිරියක් ඇති කාන්තාවක්.❤️❤️
@thilinilakshini7280
@thilinilakshini7280 4 жыл бұрын
තව කතා කරා නම් හොදයි කියලා හිතුනා ඒ හැම වචනයක් ම හිතට තදින්ම දැනුනා 😥❤
@rwithdubai9824
@rwithdubai9824 4 жыл бұрын
ඇත්තටම මටත් ඒක දැනුනා තව වැඩසටහන දීර්ඝ උනානං කියලා. මොකද දැන් සමාජයේ ඇත්ත තත්ත්වය තමයි එයා කිව්වේ.
@හංසිඅමායා
@හංසිඅමායා 3 жыл бұрын
හිත කඩා වැටිලා තිබ්බ වෙලාවෙ නිල්මිනි අක්කගෙ වචන වලින් මගෙ හිත ගොඩාක් සක්තිමත් උනා...අක්කට බුදුසරණයි ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා...
@pdonarsrinayake1523
@pdonarsrinayake1523 Жыл бұрын
අක්කේ ඔයා මේ එක කතවක් අහලා මා ශක්තිමත් උනා ඔයා වගේ මාත් දිරිමත් කෙනෙක්
@pdonarsrinayake1523
@pdonarsrinayake1523 Жыл бұрын
අක්කේ ඔයාට බුදු සරණයි
@sriyanicooray1449
@sriyanicooray1449 4 жыл бұрын
හරිම ලස්සන ..වැදගත් වැඩසටහනක් වගේම ...ළහිරු ස්තුතියි ඔයාට ඔයා හොද සංයමයකින් ඔයා ඇහුම්කන් දෙනවා වෙන නිවේදකයෝ වගේ මැද්දට පැන පැන එන කලාකරුවන් ට කතා කරන්න දෙන්නේ නැහැ ...ඒ අතින් ඔයා නියමයි ළහිරු
@alagiyawannapremasirii9417
@alagiyawannapremasirii9417 4 жыл бұрын
හරිම අගෙයි ලස්සනයි. Mr. Lahiru. ඔයාගේ වැඩ සටහන් මම ඉතාමත් ආදරේ කරන ගරු කරන කාන්තාවක් නිල්මිණි තෙන්නකෝන්. කියන චරිතය. අන් සියලු කාන්තාවන්ට හොද ආදර්සමත් කාන්තාවක්. ඒ වගේම ඔබේ රංගනයෙන් අපේ මනස පිනව් ඔබ‍ට දිර්ගායුස. ඔබටත් ඔබගේ දරුවාටත් සුබ අනාගතයක් වේවා. තෙරුවන් සරණයි දෙවියන්ගේම පිහිටයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.මම මැදපෙරදිග සිට..
@ruvinisandarenu2749
@ruvinisandarenu2749 4 жыл бұрын
කසාද බැදපු,නොබැදපු හැමෝම අහන්නම ඕන කතාවක් ❤️
@nethmithamasha4036
@nethmithamasha4036 Жыл бұрын
All the best
@RtIlina
@RtIlina Жыл бұрын
Very good nilmini
@mumsusl1201
@mumsusl1201 3 жыл бұрын
රෑ වෙනකොට බයයි .....ගැහැනිය කොතරම් වයස ගියත් ආරක්ෂාව හොයනවා.....නිල්මිණි අක්කේ ඔයා ශක්තිමත් ගැහැනියක් .......සුභ පතන්වා දූ ගෙයි ඔයාගෙන් ඉදිරි අනාගතට...😍😍
@Dumindajanaka141
@Dumindajanaka141 4 жыл бұрын
ඇත්ත වශයෙන්ම ඔබ වගේම මමත් උත්සාහයක් දියුනු උන ගැහැණියක් ඉතා ආඩම්බරයි අද මට ඔබතුමිය ගැන නිල්මිණි ඇත්තම ඇත්ත බුදු සරණයි
@seheraabimani1770
@seheraabimani1770 4 жыл бұрын
හරිම වැදගත් විදියට ලහිරු අයියා අහන් ඉන්නෙ.සමහර නිවේදකයෝ එයාලම විතරයි කතා කරන්නේ..මැදින් පයිනවනේ
@bizarrestories9333
@bizarrestories9333 4 жыл бұрын
ළහිරු දිහා බලන් කතා කරන්න බැරි කාටද අප්පා. ඒක පිනක.
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 4 жыл бұрын
අනිවාර්යයෙන්ම එකනම් ඇත්ත මම school යක කාලේ ඉදලා,හදරැදි පැය කරන කාලේ ඉදලා,මම කැමති වැදගත් මාධ්‍ය වෙදි යෙක්,මම ගරැකරන කෙනෙක්
@anilhettiarachchi
@anilhettiarachchi 4 жыл бұрын
මමනන් බලන්නේ ලහිරු නිසා කතාව අඩුවෙන්ම කරන හොඳම නිවේදකයා
@anjalivijayange392
@anjalivijayange392 4 жыл бұрын
දැන් වෙිලාව රැ11:18මං අද දවසත් ලියන්න මි2020/10/26.......හුගාක් කාලෙකින් අර්ථ වත් ..විඩියෝවක්..නැ...ජිවිතේ ට වැදගත් පොතක් බැලුවා වගේ....හැමෝටම බලන්න පුළුවන් නමි ......ගොඩාක් ස්තුති ....ජිවිතේ .මටත් තියනවා.මිට වැඩි ය ..චුටිිටක් වෙනස්..ඒත් තවම ජිවිතේ ගෙවන්න දුක් විදින ම⁣ගේ ..අමිමා ....පුංචි ...මෙිවගේම ශක්තිමත් චරිත ...දෙකක් ....මං දෙවතාවක් බැලුවා මෙි විඩියෝ ව..ගොඩාක් පින් ඔබ තුමියට ....දුවට..ත්.........ඔබතුමියට ත්.ජිවිතේ වාසනාවන්ත ව...නිර්භයව මුහුණ දෙන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේ වා ......තෙරැවන් සරණයි⁣ ......තවත් බලනවා ...මං මෙි විඩියෝ ව..එක හරිම ශක්තියක් .......💐💐💐💐💐💝💖🙏🙏🙏🙏🙏
@crystal8277
@crystal8277 4 жыл бұрын
අම්මා කියන උතුම් මව් පදවියට ඉතාමත් ලස්සන සහ හොඳම ආදර්ශයක් ඔබ. ගරු කරනවා ඔබට. ආඩම්බරය වෙනවා ඔබ මෙ ගෙවන ඉතාමත් ලස්සන ජිවිතය ගැන. මට කියන්න වචන නෑ. අසවෙන් ඉවර වෙනකන් බැලුවා. ජීවිතය අත්දැකීම් බෙදා ගත්තාට , හංගන්නෙ නැතිව කිව්වට ස්තුතියි. ඉගෙන ගන්න අපිටත් බොහෝ දෙ තියෙනවා ඔබගෙ ජීවිතයේන්. ❤️✨🙏
@TravelWithLushantha
@TravelWithLushantha 4 жыл бұрын
යශෝධා විමලධර්ම ගෙන්නන්නකො ලහිරු... මගේ ප්‍රියතම නිළිය...😍
@r.achandanichandani5338
@r.achandanichandani5338 4 жыл бұрын
ඔයා ශ්‍රෙෂ්ඨ මවක් ඔයා වගේ අම්ම කෙනෙක් ලැබෙන්න ස්වෙතා පින් කරලා තියෙනවා බුදු සරනයි නිල්මිණි මිස්
@hirunihiruni8826
@hirunihiruni8826 4 жыл бұрын
ඇත්තටම හොදම අම්මා කෙනෙක් ඔයා ස්තුතියි සමාජය තුල හොද චරිතයක්......
@C424c424
@C424c424 4 жыл бұрын
අම්මේ සම්පූර්ණ වීඩියෝ එක බැලුව දුවරු ඉන්න අම්මලා බලන්නම ඕනි වීඩියෝ එකක්
@gangawickramasinghe4525
@gangawickramasinghe4525 4 жыл бұрын
ඇත්තටම...
@ramanijayanti1558
@ramanijayanti1558 4 жыл бұрын
මගේ පියතම නිලිය තමයි නිල්මිනි තෙන්නකෝන් කියන හරිම අහිංසක සරල නිලිය..ඇයගේ ලෝකය හැමදාම හරිම ලස්සනයි.කවදාවත්.මේකප් තවරගන ලෝකෙටම පේන්න විගඩම් නටපු කෙනෙක් නොවෙයි... නිල්මිනි තෙන්නකෝන් කියන දයාබර නිලියට මමනම් හැමදාම ආදරෙයි ..බුදු සරනයි
@සෙනෙහසේනවාතැන-ත9ල
@සෙනෙහසේනවාතැන-ත9ල 4 жыл бұрын
මමත් ආසම නිළියක් ❤ රගපාපු හැම නිර්මාණයක්ම අති විශිෂ්ඨයි. ඇත්තටම ආදර්ශමත් කාන්තාවක්❤ අම්ම කෙනෙක් තමයි දරුවන්ට තියෙන ලොකුම ශක්තිය , ( හැම අම්ම කෙනෙක්ම නෙවෙයි ,දරුවො දාල යන අම්මලත් ඉන්නව ) තාත්තල ගැන කතා කරල වැඩක්.නෑ... නිල්මිණි අක්ක ඔබට ඉදිරි කටයුතු වලට සුභ පතනවා ..බුදුසරණයි
@tashsithara1305
@tashsithara1305 4 жыл бұрын
වචන නෑහ්..යකඩ ගැහැනියක්.. හැමදාමත් ගරු කරන චරිතයක්..🙏🙏💓
@නිකිණි
@නිකිණි 4 жыл бұрын
මං ඇත්තටම නිලියන්ගේ නලුවන්ගේ ප්‍රොග්‍රෑම් බලන්නේ නෑ ඒත් නිල්මිනීගේ වැඩසටහන්නම් බලන්න ආසයි .ඇයගේ වචන හැසිරවීම .,අදහස් අපූරුයි.ඇයගේ කතාව හැම කාන්තාවකටම ආදර්ශයක්❤❤ ඔබ වැනිම මවක් මමත්,අත්දැකීම් ගත්තොත් ඔබ වැනිම අද්දැකීම් වලට මුහුන දුන්නු කෙනෙක් . මගෙත් එකම සැනසීම හොද දරුවෙක් ඉන්නෙක .අපි වැනි මවුවරු බොහෝ ඉන්නවා
@dilprashadini1796
@dilprashadini1796 4 жыл бұрын
Ow eka aththa
@ugamtharanga2003
@ugamtharanga2003 3 жыл бұрын
Mamath mage duwala dennawama sarasawi yewwe oya wagema prasanayakata muhuna dilai.oya th sakthimath.
@ugamtharanga2003
@ugamtharanga2003 3 жыл бұрын
Nilmini mage tharuna kale mage mahaththayath mawa dala giya.namuth daru dennawa mama hada gaththa. .ada dennama campas.mage dula denna mata lokayak.hodata heduna daru wo dennek.oyage kathawa mage kathawamai .hebei mama eyagen wen wune nee.
@reetareeta2199
@reetareeta2199 3 жыл бұрын
❤❤❤❤❤
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
මාතෲත්වයට නියම ගරුත්වය දීපු නිළියක්.ආදරෙයි දීප්ති එදා වගේම අදත්.අර ගස් ගදයගෙන් වෙන් උනාට ඔයාට ස්තුති .ඔයා වගේ ගෑනියෙක් ලබන්න ඒ පොන්න වේසිගෙ පුතා පිං කරලා නෑ.කාලකණ්නි බැල්ලිගෙ පුතාට ගූ ගැහුවත් මදි.ඔයා දුව හොදින් හදනව.💋💋 මදුමාදව උබ බඩ කපන් මැරියන්.මේ වගේ ගෑනියෙක් ලබන්න උබ පිං කරලා නෑ.තෝ පාරෙ මැරෙන්න ඕන දවසක .ජාතිවාදී කාලකණ්නි බැල්ලිගෙ පුතා
@imanchiranthie6371
@imanchiranthie6371 4 жыл бұрын
අනේ ඔව් එක හිතින්ම මම මේ Comment එකට ගරුකරනවා
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
@@imanchiranthie6371 🤣😂
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
ධම්මි....ඔයා බුදු දහම ගැන දන්නෙ නෑ වගේ.ඔයාගෙ හිතේ නොසෑහෙන්න ද්වේශයක් තියෙනවා.ඒ අයගෙ කර්ම නිසා ජීවිතේ ඇති වුණ දේට ඇයි ඔයා ඔයාගෙ සසරට කර්ම එකතු කරගන්නේ.ඒක එයාලගෙ කර්මය.හොඳට බණ අහන්න.මේ දේවල් අහලා කවුරුත් කිපිලා,ශාප කරලා,වෛර කරන්න දෙයක් නෑ.සියල්ල සිදුවන්නේ කර්මයට අනුව.සියලු දෙනාට ධර්මය අවබෝධ වේවා!!!
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
@@rmsp1371සාදූ සාදූ 😂😂😂😂 .
@lalinimarambage1258
@lalinimarambage1258 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා
@asankaprasadmithradeva7973
@asankaprasadmithradeva7973 3 жыл бұрын
ඇත්තටම නිල්මිණි අක්කේ ඔයා සැබවින්ම දිරිය කාන්තාවක්... ඒ වගේම ඔබ කියූ වටිනාම දේ තමයි කොයිතරම් ශක්තිමත් වූවත් තමන්ගේ ගැහැණුකම තියා ගන්න ඕන කිව්ව දෙය...!! තෙරුවන් සරණින් ජීවිතයට ශක්තිය ධෛර්යය රැකවරණය ලැබේවා 🙏🙏🙏
@sunilsilva3669
@sunilsilva3669 4 жыл бұрын
නිල්මිණි ඔබ ශ්‍රේෂ්ඨ මවක්,ඔබේ දියනියගේ මතු අනාගතය ඒකාලෝක වේවා ! දියනිය පිලිබධව පවතින ඔබගේ උතුම් ප්‍රාර්ථනා ඉශ්ටසිද්ද වේවා !
@nandaniswarnalathahathurus769
@nandaniswarnalathahathurus769 Жыл бұрын
Pl pp lolol loop p😊😊00p0😊0ppp😊pppopp😊😊Ppplppppppp
@sppereira224
@sppereira224 4 жыл бұрын
ඇත්තටම ලහිරු කියන්නෙ ගොඩක් බුද්දිමත් නිවේදකයෙක් ..ආර්ටිස්ට් ට කතා කරන්න ඉඩ දීල පාඩුවේ අහගෙන ඉන්නවා..
@rukshispemarathna5105
@rukshispemarathna5105 4 жыл бұрын
Good
@rukshispemarathna5105
@rukshispemarathna5105 4 жыл бұрын
Mata nilmini akkage phone number aka dennako
@seyasandani5406
@seyasandani5406 4 жыл бұрын
හරිම සතුටුයි මට . මොකද මට ඉන්නෙත් මේ වගේ අම්මා කෙනෙක් . තනියම මාව හැදුවා. මං වෙනුවෙන් හැම දෙයක්ම කරා. මං අද සාර්ථකයි. විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෙක්. නිල්මිනි මිස් ඔයා මට මගේ අම්මාව මතක් කරා. මගේ අම්මා වගේම ඔබතුමියත් ශේෂ්ඨයි.
@shk8812
@shk8812 4 жыл бұрын
සමිතා මුදුන්කොටුව වාගේ කාන්තාවන් අතරින් ඔබ ගරැකලයුතු මවකි ගැහැනියකි
@siriweeraratne9788
@siriweeraratne9788 4 жыл бұрын
සිනි කිලෝ ඒක්ක දාන කාතාවක්
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
ඒ වගේ නමක් නිල්මිණි වගේ කෙනෙක් එක්ක සසදන එකම අපරාධයක්
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
මේ උපාසක උපාසිකාවෝ අනුන්ගෙ හුත්තවල් වල ගද හොයන්න එපා යකෝ
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
@@dammijayasinnghe6726ඉතිං ඔය උපාසිකාවත් අනුන්ගේ කමෙන්ට් අස්සේ හැමිනෙන්නේ නැතුව හිටියානම් හොද නැද්ද
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
@@sanfernando9 ගූ ගදයට දුක හිතිලා.😂😂😂 අබ කෑ මිනිහට නාහේ දනවලු.ගොන් පකයො තො දවස් කීයක් අල්ලපු ගෙදර ගෑනිගේ කකුල බල බලා අතේ ගැහුවද කියලා හිතපන්.තෝ උපාසකයා වගේ ඉදන් කීයකට ජැක් ගැහුවද.ගොල ගොන් කැරොයෝ යන්න .
@udenidassanayake7317
@udenidassanayake7317 4 жыл бұрын
වැඩසටහන ඉවර වෙනකම් බැලුව, මම ඉතාමත් කැමති නිලියක්, අම්මා කෙනෙක් ආදර්ශමත්, හැම ගැහැණිකටම, මේ කතා බහෙත් ආදර්ශයට ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා, දෙදෙනාටම ස්තුතියි
@RoRo-ws2ew
@RoRo-ws2ew 4 жыл бұрын
උස්සාවන්ත නිරන්කාර නැති කන්තවක් ගොඩක් හොද අම්මා කෙනෙක් දක්ෂ රන්ගන සිල්පිනියන් ඔයා ගෙ නිහතමානී කමත ගරැකරනවා ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා ලස්සන ආනගතයක් ඔයාට දුවට දෙව්යන් වාහන්සෙගෙ රැකවරනය නොවඩුව ලැබේවා පරිස්සමින්(දුව ඔයාගෙ අම්මා මැණිකක් මෙන් රැක ගන්න පනවාගෙ) iiiii❤️😍❤️(මම මානෙල් රාජපක්ෂ )
@manuelfernando9729
@manuelfernando9729 4 жыл бұрын
මදූමාදව කියන අමූ පිස්සා එක්ක හිටිය එකම ඇති වෙනම award එකක් දේන්න
@messwork4445
@messwork4445 4 жыл бұрын
ඔය පොඩි ඇග ඇතුලෙ ඉන්න දැවන්ත පෞර්ෂය මට හිතාගන්ඩත් බෑ. කාලෙකින් ඉවර වෙනකම්ම බලපු show එක.
@messwork4445
@messwork4445 4 жыл бұрын
kzbin.info/www/bejne/naO8c3uEZdp7m5Y
@mayadevasgoonewardane8540
@mayadevasgoonewardane8540 4 жыл бұрын
@@messwork4445 'you
@jeewamaliwimalachandra430
@jeewamaliwimalachandra430 3 жыл бұрын
මේ කිඅන ඔක්කොම බොරු...එක දරුවෙක් හදාගෙන ලමයි 10ක් හැදුවා වගේ කියවනවා මදුමාදව නිකන් හිටියේ නෑ ගෙයක් දුන්නා.මෙයත් කසාද බැන්දා නමුත් දෙවෙනි කසාදෙත් හරිගියේ නෑ ..
@messwork4445
@messwork4445 3 жыл бұрын
Jeewamali Wimalachandra 😂😂😂 උඹනන් මනුස්සයෙක්ට ජාතක වෙච්චි එකෙක්නන් වෙන්ඩ බෑ. අම්ම ජීවතුන් අතර ඉන්නවනන් පොඩ්ඩක් අහල බලපන්.
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 4 жыл бұрын
ලහිරු ඔබ නියම මාධ්‍ය වේදියෙක්.මේ u tube එක ඇතුලේ ඔබ හරි තැනක ඉන්නවා. නිල්මිණි (නමට ගැලපෙන ඊට වඩා වටිනා කමක් මේ ගැහැනිය ළඟ තියෙනවා.ඇත්තටම ඔබට මම මගේ අක්කාලා තුන් දෙනාටම වගේ ගෞරවය කරනවා.)ඔබ වැනි කාන්තාවක් ළඟ මධුමාධව යනු මහම මහ පව් කාර කුණු ගොඩක් නියම ස්වාමි පුරුෂයා බිරිඳට පියෙකු,හොදරයෙකු,යහළුවකු, ආරක්ෂකයකු, හිතවතුකු,විය යුතුමයි.ඊට අමතරව විශ්වාසය සුහදශීලී බව අනීවාරයෙන් රැකිය යුතුමයි.මෙය මගේ විශ්වාසයයි.ඒ වගේම ප්‍රතිපත්තියයි.....
@anushadayanifernando5440
@anushadayanifernando5440 4 жыл бұрын
මාර හොද කෙනෙක් නිල්මිණි අක්කේ ඔයා මම කවදාවත් හිතුවෙ නැහැ ඔයා ඔච්චර ගුනයහපත් කෙනෙක් කියලා .ඔයාට දෙව් පිහිටයි
@jothisumal8745
@jothisumal8745 4 жыл бұрын
ඇත්ත මම මුලින්ම කතාකලේ ඇය සමඟ කලුතර බෝසමිඳුන් අබියස ..ඇයට කලුතර බෝසමිඳුන් පිහිටයි ...!!!
@akshuadikari9360
@akshuadikari9360 3 жыл бұрын
ඇය විශිෂ්ඨ මවක් ❤️
@tharakajayasingha2989
@tharakajayasingha2989 4 жыл бұрын
නිල්මිණි නිහතමානි නිලියක්.කදුළු බිදුව අහිංසකාවිය, මධුමාධව මැයට ගහනවා හරියට හිරිහැර කරපු මිනිහෙක්.ඌගෙ පන්ඩිත වදන් තිබූනට මැයට ගරු කලෙ නෑ.මිනිහා සහකාරියක් විදිහට නෙමෙයි සැලකවෙ වැඩකාරියක් විදිහට.ආඩම්බරයි අක්කෙ දුවවත් හදාගෙන තනියම ජිවත් වෙන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා
@theresaperera9271
@theresaperera9271 4 жыл бұрын
එයත් අායත් මැරි කලා එවා කතා කරන්නැ
@badalawlawwenuwanchandimab7927
@badalawlawwenuwanchandimab7927 4 жыл бұрын
gahanawa.😁😁😁😁😁oy horen balan hitiyada?😁
@tharakajayasingha2989
@tharakajayasingha2989 4 жыл бұрын
එයා කැලණියේ අපෙ මාමගෙ ගෙ ළග හිටියේ ඔකා ගහනවලු බිම් දාගෙන. අක්කා පවි නයිට්ය ඇදගෙන උදෙ පාන්දර ගියෙ රගපාන්න නෙමෙයි
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 3 жыл бұрын
@@tharakajayasingha2989 uta manasika ledak ethi. kuduth gehuwa neda e.kale
@sumudugnanapala3039
@sumudugnanapala3039 4 жыл бұрын
මදුමාදව කියන්නේ සැමියෙක් විදියටත් පියෙක් විදියටත් දේශපාලකයෙක් විදියටත් කලා කරුවෙක් විදියටත් කොටින්ම මනුස්සයෙක් විදියටත් අසාර්ථක පුද්ගලයෙක්. ලෝකෙට සොදුරු වදන් දෙන තමන්ට එව්වා apply කර නොගන්න චොර dial එකක්. යකෝ දුවෙක් ලැබුනමවත් වෙනස් වෙන්න බැරි උනාද. ලස්සන බිරිදකුත් ඉදළා. දෙවියො මවපු failure එකක්
@subhsinithanuja195
@subhsinithanuja195 4 жыл бұрын
හ්ම්, බොරු කයිවාරු කාරයෙක්
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@lll7183
@lll7183 4 жыл бұрын
😀😀 ara badu malla gath kattiya wenna athi.
@athuladeshapriya4456
@athuladeshapriya4456 4 жыл бұрын
මනෝ ලෝක වල ජ්වත් වෙන...වුනු....අය සමග කරන ගනුදෙනු කෙලවර වෙන ස්වභාවය යය්...ඵ්..
@kasunsrimal8198
@kasunsrimal8198 4 жыл бұрын
@@subhsinithanuja195 ervideon.site/733932027593255/ ඔන්ලයින් සල්ලි හොයන අලුත්ම විදිය කරන්න තියෙන්නෙ පොඩි දෙයයි උඩ තියන ලින්ක් එකෙන් ගිහිල්ලා ලොගින් වෙලා ඒකෙ තියන වීඩියෝ බලන්න ඒ බලන හැම වීඩියෝ එකකටම අපිට් ගෙවීම් කරනවා නිකන් ඉන්න එකේ කරලම බලන්න ❤✋ තනියම ගොඩ යන්නේ නැතුව අනිත් අයටත් කියන්න❤ Good luck❤
@hirunikarajasekara3620
@hirunikarajasekara3620 3 жыл бұрын
අමිමෝ ආසම නිලිය නිල්මිණි අක්කා .හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක්.ස්තුතියි ලහිරු නිල්මිණි අක්කා ගෙනාවට.
@kuwaitkuwait4606
@kuwaitkuwait4606 4 жыл бұрын
ඉතාමත් ඉතාමත් හොද වැඩ සටහනක් නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ඉතාමත් වැදගත් හොද බුද්ධිමත් කාන්තාවක් බුදු සරනයි ඔබ තුමියට ඵ් වගේම මේ වැඩසටහන ඉදිරිපත් ලහිරු සර්ට ජයවේවා ස්තුතියි
@lillyd3016
@lillyd3016 4 жыл бұрын
කොපමන ආදරෙන්‍ හැදුවත්‍ දරුවන්‍ට තනියම ජීවත්‍ වෙන්‍න පුරුදු කරන්‍නත්‍ අවශ්‍යයි නමුත්‍ මට තේරෙනවා නිල්‍මිණී දුවගෙ ආරක්‍ෂාව ගැන හුගාක්‍ හිතන මවක්‍ ඒ ඇයට වුන දේවල්‍ නිසා වෙන්‍න ඇති
@fairy3560
@fairy3560 4 жыл бұрын
Ow
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
රත්තරන් දුවෙක්❤ ලහිරු හරිම ලස්සනට වැඩසටහන කරනවා👏
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
මන්දමානසික .. අයගෙන් වෙන්වෙන . . එක තමන්ගේ. .. . යහපතටත් .. හොදයි.. . මනසටත් .. සනීපයි.. නේද නිල්ම්ණී💐👏🏻... යහපත් අනාගතයක්. වේවා . මවටයි දුවටයි.
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 4 жыл бұрын
අදත් වෙනද වගේම ළහිරු වැදගත් මාධ්‍යවේදියෙකුගේ භූමිකාවක් ඉදිරිපත් කරමින් නිල්මිණිට හොද ඉඩ හසරක් හදල දුන්න.වැදගත් කියල දැනෙන රන්ගන ශිල්පිනියක්.දෙපලටම බොහො ස්තූතියි
@melanigunarathna5179
@melanigunarathna5179 4 жыл бұрын
මන් පුංචි කාලෙදී බලපු දූ දරුවෝ එකේ දීප්ති අක්කා ව තාම මතකයි ,මන් තාමත් ඒ ලස්සන රග පැමට ආදරෙයි ,නිල්මිණි තෙන්නකෝන් අක්කෙ.
@laksithliyanage1009
@laksithliyanage1009 4 жыл бұрын
මම හරිම ආදරේ කරන ගෞරවය කරන මහත්මියක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය අම්මා කෙනෙක්. වාසනාවන්ත දුවෙක් ලැබුණු ඔබතුමිය ඉතාමත්ම පිං කරපු කෙනෙක්.
@himayathanksgallage7682
@himayathanksgallage7682 4 жыл бұрын
Hoda ammakenek oya budusaranai oyalata
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
ජිවිතය වැරදුනාම තනිනොතනයට කවදත් අපට ඉතුරු උනේ අම්ම විතරයි මම 🙏🏽🙏🏽 මම ගෞරවය කරන ආදරය කරන පොලොවෙහි පයගහල ජිවත් වන ආදර්ශමත් නිලයක් 💖💖
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
🙏
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 4 жыл бұрын
🙏⚘
@malwijesinghe
@malwijesinghe 4 жыл бұрын
ඇය ප්‍රාර්ථනා කරන දේ දකින්න ලැබෙන්න සළස්වන්නට ජීවිතේ ඉතිරි කාලය දෙදෙනාගෙම සුවදායී වන්නට අවශ්‍ය සියළු දේ නොඅඩුව ලැබේවා.
@shanikakulathunga2647
@shanikakulathunga2647 3 жыл бұрын
ඇත්තටම ඔයා හොද ගැණියක් අක්කෙ. මටත් දුවක් ඉන්නවා. මාත් කැමති මගෙ දුවත් ඔයාගෙ දුව වගෙ හැදෙනවාට. අක්කාගෙ දුව ගැන අහනකොට ඇස්වලට කදුලු එනවා අක්කෙ
@nadeewijethunga2841
@nadeewijethunga2841 3 жыл бұрын
මටත් ඉන්නවා මේ වගෙ රත්තරන් අම්මා කෙනෙක්❤️මන් පුන්චි කාලෙ මාවත් වඩාගෙන ගෙදරි ඇවිත් තනියම දුක් විදලා මාව university යන තරම් දුර ගෙනියන්න එයාගෙ මහන්සියට පුලුවන් උනා.ඔබ දරුවෙක් නම් කවදාවත් අම්මගෙ හිත රිදවන්න එපා.ඔබ පිරිමියෙක්න්ම් බිරිඳට අම්මාට වගේ සලකන්න වරදින්නෙ නෑ.ස්තූතිය මේ වගෙ වටින වැඩසටහන් සමාජයට දායාද කරනවට.🙏
@sandaruwanilucky
@sandaruwanilucky 4 жыл бұрын
"එතකොට ඒත් ඉතින් ස්වේතාව හම්මෙන්නෑනේ" වැඩසටහන ම බලලා හදවතේ ඉතිරි උන එකම වාක්‍යය❤️
@mallikamallika172
@mallikamallika172 4 жыл бұрын
නිල්මිණි තෙන්නකෝන් විෂස්ට නිර්භීත කන්තාවක් මම ගොඩක් කැමති නිළියක් බුදු සරණයි
@prabashbehethge1003
@prabashbehethge1003 4 жыл бұрын
අම්මා ඔබ ශ්‍රේෂ්ඨයි .🙏☸️🙏
@amalisenanayaka7991
@amalisenanayaka7991 4 жыл бұрын
ගැහැණිය නම් අනිවාර්යයෙන්ම බැලිය යුතුම වැඩසටහන් . කියන්න වචන නැහැ. ආදරණිය අහිංසකාවය නිල්මිණි තෙන්නකෝන් ❤️💜❤️💜🌺🌼😘👌😘💜
@suranganikumari5514
@suranganikumari5514 Жыл бұрын
ඔබ හොද අම්මා කෙනෙක් මම පොඩි කාලෙ ඉදන් ම ඔබ තුමියට ගොඩාක් කැමති .ඔබ ඇත්තටම සන්වේදී ගැහැනියක් ඒක හැම වැඩ සටහනකිම්ම මම දැකලා තියනවා.බුදුසරණයි ඔබටත් ඔබේ දියනියටත්❤️❤️
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 608 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 253 М.
Doo Daruwo | Episode 01 | Part 01
10:48
Susila Holdings
Рет қаралды 116 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 608 М.