අපට අත් හැරීම කියා දෙන කුළියාපිට්යේ කනිෂ්ක || Reporter Dambulla || Kumara Ihalagedara

  Рет қаралды 406,905

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

Күн бұрын

අපට අත් හැරීම කියා දෙන කුළියාපිට්යේ කනිෂ්ක
ජීවිතය හරිම පුදුමාකාරයි ඉපදීම දුකක්ලු
• අපට අත් හැරීම කියා දෙන...
මේ අය වෙනුවෙන් යමක් කල හැකි නම් පහත තොරතුරු සමග සම්භන්ද වන්න
තාත්තා - ඒ ඒ කපිල හේරත් 53
අම්මා - ආර් එම් සමන්ති කුමාරි 50
පුතා - ඒ ඒ කවිෂ්ක ප්‍රබෝද් 19
ලිපිනය - ගල්පොළ ජනපදය , ඉලුක්හේන , කුළියාපිටිය
දුර කථනය - තාත්තා 077 5100909 , පුතා 0741944656
ගිණුම් අං : 87800654 ලංකා බැංකුව කුළියාපිටිය [ තාත්තා ]
#home dambulla #kumaraihalagedara #gokaella sri lanka #nochchuyagama #kurunegala
#youtubechannel #subscribe #srilanka #channelofhumanity #humanity #socialservices #trendingsrilanka #youtube #youtuber #instagram #music #love #spotify #tiktok #follow #like #explorepage #youtubers #video #viral #subscribe #facebook #srilankatravel #explore #trending #KZbin #Vlog #Tutorial #Emotional #Helpforhumanbeing #Helppeople #Charity #News #News2024 #badalkubura #mahiyangana #fypシ゚viral #srilankanews #srilankan #dambuluhalmillawa #melsiripura #srilanka
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • අපට අත් හැරීම කියා දෙන...
💢 අප හරහා මේ අය වෙනුවෙන් යමක් කිරීම සඳහා ඔබ කැමතිනම් අපගේ ගිණුම් අංක ඔබ වෙත ලබා දිය හැක. වැඩි විස්තර සඳහා ඉහත දුරකථන අංක ඔස්සේ අපව සම්භන්ධ කර ගැනීමට කාරුණික වන්න.
තවත් මෙවැනි වූ උතුම් මනුසත්කම් අපගේම අය වෙනුවෙන් වපුරන්නට ඔබ අපට ලබා දෙන Subscribe එකක් Share එකක් Like එකක් Comment එකක් මහගු සහයෝගයක් ලෙස දකින්නෙමු. ඇති හැකි පමණින් එම සහයෝගය අප වෙත ලබා දෙනු ඇතැයි විශ්වාසයෙන් අප හෙටත් අපේම අසරණ මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත වෙනස් කරලීමට පියනගනු ඇත. මේ සඳහා මා හට සහයෝගය දෙන සුවහසක් වූ මනුසත්කම් ඇති දෙස් විදෙස් සැමට මාගෙ ප්‍රණාමය මින් පුද කරමි .
Follow & Subscribe Us On Social Media
🔴 KZbin - / @reporterdambulla
🔵 Facebook - reporterdambulla
⚫ TikTok - www.tiktok.com/@reporterdambulla

Пікірлер: 4 000
@A.D.C477
@A.D.C477 3 күн бұрын
එයා හරිම ලස්සනයි ❤.. ඒ මූණ හරිම පින් පාටයි..මා කල පිනක් ඇත්නම්, ඉදිරියේදී කරන සෑම පින් කටයුතුවලම පින් මේ පුතාටද අනුමෝදන් වෙත්වා..සෑම රෝගියෙක්ම ඒ පින් බලයෙන් සුවපත් වේවා 👏..විශ්ව ශක්තියෙන් සියළුම රෝගීන් සුවපත් වේනවා සත්තයි සත්තයි සත්තයි 👏🌻 තෙරුවණ් සරණයි 👏🌻🌻
@HarshaniEshan-dc3cn
@HarshaniEshan-dc3cn 3 күн бұрын
😅 13:12 13:12 13:12 . 13:12 13:12
@kanthiliyanage8915
@kanthiliyanage8915 3 күн бұрын
මා කර ගත්තාවු කුසල් වලින් මේ සුදු පුතාට ලැබේවා පුතේ මේ ආත්ම බාවයන් තුලම මේ අකුසල් නිම වේවා
@AudiGuman-i2c
@AudiGuman-i2c 3 күн бұрын
මම මෙතෙක් කරපු සියලුම පින් මෙම දරුවාට අනුමෝදන් වේවා ඔබගේ සියලුම අපලට දුරුවේවා පතනා පැතුම් ඉටුවේවා පුතේ
@RanjithDevappriya
@RanjithDevappriya 3 күн бұрын
තෙරුවන් සරණයි කවිශ්ක පුතේ ඔයාට ජයශ්‍රීමා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා මා කල පිනක් ඇත්ත ඒ පිනෙන් කව්ශ්ක පුතාටත් ලැබේවා ❤❤කවිශ්කගේ ඒ ලස්සන මූණ පෙර සන්සාරේ පින මව්පියන් දෙපලටම ගොඩක් පින් කවිශ්ක පුතා රැක බලා ගන්නවට මතු බවයේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ යෙන් පිරි ආත්ම භාවයක් ලැබේවා තෙරුවන් මේ චැනල් එක කරන සහෝදරයාටද ගොඩක් පින් තෙරුවන් සරණයි පුතේ❤❤
@LihiniPiumika
@LihiniPiumika 3 күн бұрын
jesu me puthge jiwithe eakk innwa
@thushriperera7972
@thushriperera7972 4 сағат бұрын
මේ දරුවගේ සිතුවිලි ආරම පිරිසිදුයි ❤තුරුණුවන්ගේ සරණින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් මේ දරුවාගේ මතු අකුසල් කර්මයක් ඇත්නම් ඒ සියලුම අකුසල් කර්ම මේ ආත්මයෙන්ම දුරු වේවා🙏 මතු උපදින සියලුම භවයන්වල නීරෝගී සම්පන්නව ඉපදේවා 🙏🙏🙏🙏
@Hima_-sh1xs
@Hima_-sh1xs 4 күн бұрын
මම මේ ආත්මෙදි කරපු මොකක්ම හරි පිනක් තියෙනවනම් ඒ පින මේ දරුවගෙ හැම ආත්මයකටම අනුමෝදන් වේවා 🙏🥺 මොකක් හරි පොඩි දුකකින් ඉන්න කෙනෙක්ට ජීවිතේ සිද්ද වෙන්න පුලුවන් මේ වගේ දේවලුත් තියෙනවා කියලා හිතින් අත්හැරීම කියන දේ පුරුදු වෙන්න අවබෝධයක් ලබා දුන්න පිනත් අනුමෝදන් වේවා...ඒ පිනෙන් නැවත කිසිම ආත්මෙකදි මෙහෙම දුකක් වේදනාවක් අත් නොම වේවා 🙏🥺❤️
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 күн бұрын
මේ මිනිස්සු මොනවා හිතනවද මොනවා කියනවද දෙයියෝ තමා දන්නේ ලංකාවේ මිනිස්සුන්ව තරම් යක්ෂයා අන්දවගෙන නෑ ලෝකෙ කොහෙවත්
@Manabharana
@Manabharana 3 күн бұрын
එහෙම පින් අනුමෝදන් කරන්න බෑ මනුෂ්‍යයන්ට
@Hima_-sh1xs
@Hima_-sh1xs 3 күн бұрын
@@ChandraPathirana-g4j mokakda ane e kiuwa kathwa
@Hima_-sh1xs
@Hima_-sh1xs 3 күн бұрын
@@Manabharana ai bari ethakota pansal wala ehema karanne nadda
@Manabharana
@Manabharana 3 күн бұрын
@@Hima_-sh1xs පුණ්‍යානුමෝදනා කරගන්න නම් ඒ පිනට සහභාගී වෙන්න ඕන, අඩුම ඒ සිදුවීම දැකීමෙන් සිත පහදාගැනීමක් තියෙන්නේ ඕන. පින කියන්නෙ සිත තුළ ඇතිවන දේකට. ඒක නොදුටු, පින කරපු කෙනාවවත් කවදාවත් නොදැකපු කෙනෙක් අඩුම තරමේ වචනයෙන් අහන්නෙවත් නැතුව කොහොමද සිත පහදාගන්නේ. එහෙම නැතිව කොහොමද පුණ්‍යානුමෝදනාවක් කරගන්නේ...
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 44 минут бұрын
මා විසින් රැස් කරනු ලබන සියලුම පිං මෙි පුතුහට ලැබෙිවා මෙි උතුමි නිර්මල සත්‍ය ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු මාගේ ජිවිතය ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පුජා වෙිවා පුජා කරමි සාදු සාදු සාදු
@kgsumudu6467
@kgsumudu6467 4 күн бұрын
උතුම් ස්වර්ණමාලී. මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා . අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කර ගත්තා වූ යම් පිනක් වේද එ උතුම් පින කවිෂ්ක. පුතාට අනුමෝදන් කරනමි අනුමෝදන් වේවා වේවා! ඒ උතුම් පින් අනුමෝදන්වී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා මේ සසර දුකින් නිදහස් වේවා. නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා
@JagathRohitha-s5u
@JagathRohitha-s5u 4 күн бұрын
Oyata seyluma dawi phtai matu kissma athmayak mewan dayak nowa
@JagathRohitha-s5u
@JagathRohitha-s5u 4 күн бұрын
Oyata seyluma dawi phtai matu kissma athmayak mewan dayak nowa
@SujeewaDisanayaka-d1u
@SujeewaDisanayaka-d1u 4 күн бұрын
Ma karana pin obata hatu was ana wawa
@daydayawathi2311
@daydayawathi2311 4 күн бұрын
පුතේ ඔයාට ඉක්මන් සුවය ලෙබෙව ඔයා නිදුක් වෙවා නිරොගි වෙවා. සුවපත් වෙවා ඔයට තෙරුවන් සරනඉ
@ThilakaRupasinghe-mh6jb
@ThilakaRupasinghe-mh6jb 4 күн бұрын
ඔයා ඔය තරම් පිනට ලැදි නම් මීමුරේ ධම්මවංශ හාමුදුරුවන්ගේ බණ දේශනා තියන වීඩියෝ බලලා වටහා ගන්න උත්සාහ කරන්න. ඔයාට ඉක්මනින්ම සසර දුකෙන් එතෙර වෙන්න හැකි මාවත හෙළිවේවි. ඔයාට තෙරුවන් සරණයි.
@SlMo-h2y
@SlMo-h2y 4 күн бұрын
අනේ දෙවියනේ 😭පෙර සසර ක කල යම් අකුසල් තියේ නම් අප සැම කරන පින් බලයෙන් කුසල් ඉස්මතු වේවා 🙏🙏🙏ගොඩක් පින් වත් බුද්දිමත් මනසක් දැනුමක් තියෙන ලස්සන පුතෙක් මතු සසර කවදාවත් මෙවන් අසනීප යක් නොම වේවා රත්තරන් පුතුනේ ❤️සසර හැමදාම ත් දුක පමණයි සියල්ල අනිත්‍ය බව ඔයා තෙරුම් ගත් එකම පෙර පිනක්..... 🙏සසර දුකින් එතෙර වන්න නොපමාව පින් රැස් කිරීම පමණයි ඉතිරි තෙරුවන් සරණයි පුතේ ඔයාට දුකක් වේදනාවක් නොදෙනෙවා 🙏🙏🙏ජය ශ්‍රී මහා බෝ සමිදුගේ ම පිහිටයි රත්තරන් පුතේ ❤️
@PrinsiManel
@PrinsiManel 4 күн бұрын
Rattray putata jaasu pihitai
@RupikaNiranjani-u2m
@RupikaNiranjani-u2m 4 күн бұрын
😢😢😢🙏🙏🙏❤
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 күн бұрын
මල මනස්ගාත යක්කු කතාකරනවා මේ කතා කරන්නේ යකෙක් ලංකාවේ මෝඩයෝ රවට්ටනවා යක්ෂයා ඉඳගෙන
@kalyaniudakanda5058
@kalyaniudakanda5058 3 күн бұрын
උපතින්ම ආබාධිත කෙනෙක්ද
@kalyaniudakanda5058
@kalyaniudakanda5058 3 күн бұрын
බුදුසරණ යි🙏🙏 පුතේ🙏🙏😌😌
@malmichathurangika8947
@malmichathurangika8947 2 күн бұрын
මා..මෙතුවක් සසරෙ කර පිං බලයෙන් ලබන හැම බවයකම නීරෝගි අංග සම්පූර්ණ ශරීරයක් අගපසගක් හිමිවේවා මේ පුතාට. බුදුසරණයි පුතේ..💐💐
@nethmitharushika1517
@nethmitharushika1517 Күн бұрын
මගෙ වයසෙම කොල්ලෙක් හරිම ලස්සනයි පින් පාටයි 🥺❤ මං මෙතුවක් කල් කරල තියෙන මොකක් හරි කුසල කර්මයක් තියේ නම් ඒ පින අනුමෝදන් වෙලා උතුම් වූ දළඳා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ ආත්මයේදි නැත්තම් ලබන ආත්මෙකදි හරි නිරෝගී පරිපූර්ණ ශරීරයක් ජීවිතයක් කවිශ්කට හිමිවේවා 🥺❤🙏
@sarojawelhenge26
@sarojawelhenge26 4 күн бұрын
නැවත ඉපදෙන හැම ආත්මයකම නිදුක් නීරෝගීව ඉපදේවා! තෙරුවන් සරණයි පුතේ! 💐❤️🙏
@RaniRani-g3p
@RaniRani-g3p 4 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉kvska.puha.maga.puhata.budu.sarne
@dilhaniwijesinghe1249
@dilhaniwijesinghe1249 4 күн бұрын
මතු උපදින කිසිම ආත්මයක මෙවැනි ඉරණමක් අත් නොවේවා!" තව තවත් පින් දහම් කරන්න ශක්තිය වාසනාව ලැබේවා! බුදුසරණයි! දෙවිපිහිටයි 😢🙏🏽
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 күн бұрын
😂😂😂😂😂ලංකාවේ උන්ගේ මනස්ගාත
@dammidamayanthi3968
@dammidamayanthi3968 3 күн бұрын
ඇත්තටම ඔයාට ඔය දේ උනානම් ඔයාට තෙරේඊ ඒ වේදනාව.. හැබැයි මම ප්‍රාර්ථනා කරන්නේ හතුරෙක් ටවත් මෙහෙම දෙයක් නොවේවා... ​@@ChandraPathirana-g4j
@rexpieris4383
@rexpieris4383 2 күн бұрын
නැවත ඉපදෙන හැම ආත්මයක්ම නිදුක් නිරෝගි සැප සම්පතින් පිරී ඉතිරෙන ආත්මයක් ලැබේවා..!
@yamunasirani6817
@yamunasirani6817 4 күн бұрын
පුතේ ඔයා දකින කොටනම් ලොකු වේදනාවක් දැනෙනවා. ඒත් හිතන විදිය ඇහුවාම ⁣සතුටුයි.තව තවත් උතුම් ධර්මය අවබෝධ වි දිගු සසර ගමන නිමා කිරිමට ශක්තිය ලැබේවා . පුතාට තෙරැවන් සරණයි!
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 күн бұрын
ලංකාවේ බෞද්ධයින්ට පමණක් ආවේණික වූ පිස්සු කතා කිසි කෙනෙක් නැවත ඉපදීමක් නෑ යක්ෂයාගේ රැවටිලි ඔතන කතා කරන්නේ යක්ෂයා ඌ ලංකාවේ මෝඩ මිනිස්සු ටික සියයට 75 ක් අල්ලගෙන ඉන්නේ පිටරටවල එහෙම නෑ ඔය භූත කතා මනස්ගාත ලංකාව
@KusumJayalath-t9l
@KusumJayalath-t9l 3 күн бұрын
සුවපත් වේවා....පුතා
@manojvlog5856
@manojvlog5856 4 күн бұрын
කවිශ්කයා.......❤❤❤❤ උබට ලබන අත්මෙක. හරියනවමයි....... මට එන්න හිතෙනවා උබව බලන්න. ජෙසු පිහිටයි 😍😍😍😍
@ayeshasandamali241
@ayeshasandamali241 3 күн бұрын
ඇත්තටම 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 අනේ..........😭😭😭😭😭😭😭😭😭😭😭😭
@padminijayasinghe104
@padminijayasinghe104 3 күн бұрын
අනේ පුතේ මටත් එන්නම හිතෙනව. බුදුසරණයි මගේ පැටියෝ
@SameeraAththanayaka
@SameeraAththanayaka 3 күн бұрын
@poornimasamarakoon4150
@poornimasamarakoon4150 19 сағат бұрын
මා කර ඇති සියලු පිං බලයෙන් ඔබට නැවත කිසිම ආත්මයක මෙවැනි දෙයක් සිදු නොවේවා.නැවත ඉපදෙන හැම ආත්මභවයකම අංග සම්පූර්ණ ලස්සන රූපයක් ඔබට ලැබේවා🙏🙏🙏
@APDILHANI
@APDILHANI 3 күн бұрын
කොච්චර පව් කලත් මෙහෙම හරි මනුෂ්‍ය ආත්මයක් ලැබිල සිතිවිලි වලින් හරි පිනක් කර ගන්න සිත පැහැදිච්ච එකම ලොකු දෙයක්. නැවත නැවත ඉපදෙනහැම බවයකම මනුෂ්‍ය ආත්මයක්ම ලැබි තව තව ධර්මය අවබෝධ වෙිවා. මින් මතු ආත්මයක ලස්සන ශරිරයක් ලැබෙිවා .🥺✨🙏🙏🙏✨🧚‍♂️✨✨
@DmSanjeewa-y3w
@DmSanjeewa-y3w 3 күн бұрын
@ishanPradeep-c6i
@ishanPradeep-c6i 2 күн бұрын
නිදුක්නිරොගිසුවයලැබෙවාතෙරුවවන්සරණයි
@KumariKumari-z1r
@KumariKumari-z1r 4 күн бұрын
අනේ පුතෙ ඔයා හරිම ලස්සන අහින්සක දරුවෙක් මෙතෙක් මා කල පිනක් වෙනම් මෙ දරුවාට උප උපන් කිසිම ආත්මයක මෙවැනි රෝගයක් ඇති නෙවේවා කියලා ප්‍රරාර්තනා කරනවා සියලු දෙවියන්ගෙන් පිහිටයිඔයාට පුතේ
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 күн бұрын
කොහෙද දන්නෑ උප උපන් මේ ලෝකේ නම් නං එක සැරයයි උපදින්නේ මැරෙන්නෙත් එක සැරයයි. ඊළඟට පව්කාරයා ගිනිවිලට හොඳ කෙනා ස්වර්ගෙට එච්චරයි. මේ මිනිස්සු කොයි ලෝකයක් ගැන කියනවද දන්නෑ
@priyanganimalkanthi5496
@priyanganimalkanthi5496 3 күн бұрын
රත්තරන් පුතේ ඔයා හරිම ලස්සනයි පින්වන්ත පාටයි ඔයා පෙර භවයේ නොදැන හෝ කල පාපයක් වේනම් ඒ පව් මේ භවයේ කරන සියළු පින් බලයෙන් පින් කරන්න පහල වෙන ඒ සිත මේ හැම දෙයක්ම සහ මම කරන යම් පිනක් වේනම් ඒ සෑම බලයෙන් පුතාගේ සියළු අපල දුරුවී හැම භවයකම පින්වන්ත නිරෝගී දරුවෙක් වේවා මගේ පැතුම බුදුසරණයි ඔයාට පුතේ ලස්සන හිනාවට හැමදාම ආදරෙයි ❤
@priyanganijayamanike
@priyanganijayamanike 3 күн бұрын
ඔයා හරි පියකරුයි පුතේ ඔයාගේ සිතේ ඇති පින් බලයෙන් නැවත ආත්මයක මෙවනි රෝගයක් ඇති නොවන එක නම් ඒකාන්තයි බුදු සරණයි පුතේ
@thiliniruwangi6466
@thiliniruwangi6466 4 күн бұрын
අකුසලයක් නිසා මෙහෙම උනත් ලස්සන මූණක් ලස්සන කටහඩක් වගේම දියුණු මනසක් තියනවා ඒ මල්ලිට පෙර පින් බලය හින්දා. ඒ දෙමවුපියන්ගේ කැපවීම ආදරනීය බව ඉතාම අගය කරන්න ඕන. පුංචි පැටව් මහපාරෙ දාලයන අය අතරෙ රත්තරන් මිනිස්සු. මම මේ ජීවිතේ කරගන්නා ලද සියලු කුසල බලයන් ඒ මල්ලිටත් අනුමෝදන් වේවා යහපත් සිත් ඇති යහපත් මනුශ්‍ය භවයක් ලබන්න වාසනාව ලැබේවා
@LochanaGamage-x2j
@LochanaGamage-x2j 13 сағат бұрын
අනේ පුතා ඔයා දැක්කම හිතට හරිම දුකයි අනේ මම සසර පුරාවට කරගත්තවු සියලු පින් බලයෙන් පුතා ට මෙ ජීවතය තුලදීම නිවන් අවබෝධ කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා අධිෂ්ඨානය කරමි
@NaduniNisaka
@NaduniNisaka 4 күн бұрын
අනේ මේ මල්ලි පැටියා හරිම ලස්සනයි 🥺🥺 මතු උපදින භවයක මෙවන් අඩුපාඩු නැතුව ලස්සනට නීරෝගීව බොහෝ සැප සම්පත් ලැබී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා 🙏🙏🙏 මුලු හදින්ම කරන පැතුමක් ....... 🙏🙏🙏 මටත් ඉන්නවා ඔයාගෙ වයසෙම මල්ලියෙක්........❤❤ ආදරෙයි මල්ලි පැටියෝ ....... පරිස්සමින් සතුටින් ඉන්න මැණික........ තෙරුවන් සරණයි
@NandaniHettiarachchi-j9p
@NandaniHettiarachchi-j9p 4 күн бұрын
මගේ පුතාට කිසිම භවයකදි මෙවන් අාභාදිත තත්වක් නොමවේවා.මා කල යම්පිනක් වේ නම් එ් පිං කුසල් මගේ පුතුට අනුමෝදන් වේවා. ෑතුම් තෙරැවනේ පිහිටම ලැබී අවසානයේ නිවනින් සැනසේවා.මව පියා කුමාර මහතා අැතුලු සැමට තෙරැවන් සරණයි.
@PathumLakshith
@PathumLakshith 3 күн бұрын
අනේ රත්තරන් පුතේ ඔයා දැක්කම මට ගොඩක් දුකයි මතු උපදින ආත්මය මේවගේ දෙයක් වෙන්න එපා
@SumanawathiPranando-nx3me
@SumanawathiPranando-nx3me 2 күн бұрын
Pu
@surekanimali3130
@surekanimali3130 4 күн бұрын
ඔයා බලාපොරොත්තු වෙන විදිහට ලබන ආත්මෙ ලස්සන නිරෝගි ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා පුතේ බුදු සරනයි ❤
@buddikapathirana8395
@buddikapathirana8395 3 күн бұрын
විදින වේදනාවෙ හැටියට උඹට මේ ආත්මෙ අන්තිම ආත්මෙ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සහෝදරයා✍️👏,,,හාස්කම් කියල දේවල් තියෙනව නම් චිත්තක්ෂණයක් චික්තක්ණයක් පාසා ඔයාව මේ ආත්මයෙම දෙපයින් නැගිටින්න පුළුවන් තරමට සුවපත් වෙන්න ඕන මේ මොහොතේ පටන්🤲,,,
@HiruAgr
@HiruAgr 3 күн бұрын
ආදරෙයි පුතේ උබ
@දිලුmnk
@දිලුmnk 2 күн бұрын
ඔයා හරි ආදරණිය හිතක් තීන කෙනෙක් ❤❤අනේ බුදුසරණයි මේ පුතාට ❤
@padminipieris
@padminipieris 17 сағат бұрын
ඔයා ට මෙ ආත්මය විතරයි පුතෙ. ඔයා නිවනට යනවා... ඔයා ලොකයට විත්තර දෙන්න ඇවිත් තියෙන්නෙ... මිනිස්සුන්ට කුසලය අකුසලය පෙන්නන්න ඇවිත්.. තෙරැවන් සරනයි පුතෙ... ලස්සනයි පුතෙඔයා.. අමිමා තාත්තා වීර්යය ගන්න.... මෙය හරිම පින්වන්ත යි පුතෙ. දබුල්ල රිපෝටර් හොද සහෝදරයෙක්......❤❤❤🎉🎉🎉🎉
@landbirdjayasinghe4896
@landbirdjayasinghe4896 4 күн бұрын
මෙවා දකිනකොට පුදුම වෙදනාවක් දෙයියනෙ තියෙන්නෙ බලන්න කොලුපැටියාගෙ ලස්සන උපදින කිසිම ආත්මයක තිරිසන් සතෙකුටවත් මෙවැනි ඉරනමක් අත් නොවේවා. දෙමාපිය දෙපල බුදුවේවා සුවනොවන බව ඇත්ත එත් වෙන කිසිම ලෙඩක් දුකක් අත් නොවේවා බුදුසරනයි දෙවිපිහිටයි.
@FathimaYusuf-b2m
@FathimaYusuf-b2m 4 күн бұрын
❤❤❤
@asankamudalige9589
@asankamudalige9589 4 күн бұрын
❤❤❤❤❤
@HarshaniNadeeka-r7c
@HarshaniNadeeka-r7c 2 күн бұрын
මාගේ ආදරනීය විශ්ව මාතාවගේ පිහිටෙන් මේ දරැවාගේ පසු ආත්මය බුද්ධ රත්නයේ පිහිටෙන් අංග සම්පුර්ණ ශරීරයක් ලැබිලා මෙ දරැවා නිරෝගී වේවා🙏🙏🙏🙏
@siriyawathipg5827
@siriyawathipg5827 Күн бұрын
පුතේ, ඔයා අසන ධර්ම දේශනාවල බල මහිමයෙන්, උපදින හැම ආත්මයකම අංග සම්පූර්ණ ජීවිතයක් ලැබ තව තවත් පින් රැස් කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි .මා කරන පින් ඔබටත් ලැබේවා පුතේ තෙරුවන් සරණයි පුතේ....🎉🎉🎉🎉🎉
@shiromafernando6416
@shiromafernando6416 4 күн бұрын
පුතා මම vidio එක දුටු විගස දැක්කේ ඔයාව දුවක් කියලා. බැලින්නම් ලස්ස්න පුත් රුවනක්නේ. පුතා .. පෙර සසරේදී ගෙන ආ යම් අකුසලයක් ඇත්න්ම් එය දුරු ව් මේ සසර පුරවට ඔබ මා රැස් කරන්නාවු කුසල් වල බලමහිමයෙන් හිතේ සතුට, හිතේ සැනසිම ඇතිවෙවා. ශරීරයේ තැනින්, තැන ඇති වන වේදනාව දුරුවේවා! මින් මතු බවයක දි සසර කෙට්වි මෛත්ත්‍රී බුදුන් දැක නිවන් ද්කිත්වා!!!❤
@SanathSanath-jl4od
@SanathSanath-jl4od Күн бұрын
Oyage sarirayata danena wedanawan mohotha duruvi yam sahanayak... Nirogi suwayak labewa labewa labewa 🙏 thawath usas ayagen asura Labi... Sahana sithuvili pahala wewa. Udaw upakara labimata wasana guna Labewa... Budusaranai 🙏
@Gunawathi123-k8b
@Gunawathi123-k8b 20 сағат бұрын
ලෝක ධර්මතාවය මේ දරුවා හොදටම කියලා දෙනවා.තෙරුවන් සරනයි.
@lalite3409
@lalite3409 4 күн бұрын
😢😢😢 කවිෂ්ක පුතේ ♥️ ආදරෙයි බුදු පියාණනි මා යම් පිනක් කර ඇත්නම් ඒ පිං බලෙන් මතු ආත්මයේ හො මෙ දරුවා හොද සක්තිමත් පුර්ෂයෙක් වි ඉපදෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Laethara
@Laethara 4 күн бұрын
Davi pihitan busarinin ma puthawa suwapath vava
@Kasunikaushlya1
@Kasunikaushlya1 3 күн бұрын
🙏🙏
@kawishkapraboddilshanA.A
@kawishkapraboddilshanA.A 3 күн бұрын
මන් කවිශ්ක
@kavishwadulanjana3314
@kavishwadulanjana3314 Күн бұрын
🙏🙏🙏
@IshanSandeepa-b6v
@IshanSandeepa-b6v 3 күн бұрын
මං මේ තාක් තුරාවට රැකපු පංච ශීලයේ ආනුභාවයෙන් මේ මනුස්ස ආත්ම භාවයෙන් පසු ලැබෙන සියලු මනුස්ස ආත්මයන්හි මේ ලමයට නිරෝගී සිරුරක් ලැබේවා ! බුදු සරණයි !
@Gagana4899
@Gagana4899 3 күн бұрын
සත්‍යක් ක්‍රියාවක් 🙏
@hemahema809
@hemahema809 3 күн бұрын
කවිෂ්කව මිරකල් ඩ්‍රොම් එකට අරන් යන්න සනීප වෙනවමයි
@Chandaravathimanika
@Chandaravathimanika 3 күн бұрын
දෙවියන් වහන්සේට බාරයි
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 күн бұрын
මා කල පිනක් වේනම් ඒ පිනෙන් මේ මල්ලිට ඉක්මන් සුවය ලැබෙවා..බුදුගුණ සත්තයි..අනිවාරෙන්ම ඉක්මන් සුවය ලැබේවා..දීර්ගායුෂ වේවා 💗🙏
@ashanbuddika8336
@ashanbuddika8336 Күн бұрын
කව්ශ්ක මල්ලි ඔයාට තුනුරුවන් සරණයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි මතු උපදින කිසිදු ආත්මයක මෙවැනි රෝගයක් ඇති නොවේවා🙏🙏🙏ඔයාට ආදරය කරන ගොඩක් පිංවත් අය ඉන්නවා අපි ඔයා වෙනුවෙන් ආශිර්වාද කරනවා ඔයාට බුදු සරණයි මල්ලි 🙏🙏🙏❤️❤️❤️
@thanujathennakoon2064
@thanujathennakoon2064 3 күн бұрын
මෙත් සිත පතුරවන්න පුතේ. ඇදක හිට්‍ යත් මෛත්‍රී භාවනාව කරන්න පුලුවන්. මේ භාවනාව ගොඩක් කුසල් වැඩෙන පින් කමක්. ඒ වගේම ධර්ම දේශනා අහන්න ඇදක හිට්‍ යත් මේ පින් කරන්න පුලුවන් . ලෝ වැසි සියලු සත්වයෝම නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා ඔබ කරගන්නා කුසල් බලය උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා
@hemamalimalkanthi5526
@hemamalimalkanthi5526 4 күн бұрын
මන් ඔයාගෙ වයසෙ ගැනු ලමයෙක් .. ඔයා හරිම ලස්සන ලමයෙක්.. දක්ක ගමන් හරිම ලෙන්ගතුමක් අති වුනා... ඔයා හොදට බන අහලා භාවන කරන්න ඔයා ද්නුත් ගොඩාක් ලස්සනයි ... ඊ්ලග ආත්මේ ඔයාට තවත් ලස්සන මනුස්ස ආත්මයක් ල්බෙනව අනිවාරෙන්.... මමත් අද ඉදන් ඔයා වෙනුවෙන් පින් කරනවා.... බුදු සරනයි ඔයාට..............
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 4 күн бұрын
අනේ හරිම ලස්සන පුතෙක්. අනේ හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා දෙයියනේ.. 🙏🙏🙏❤️.
@visaakaa4884
@visaakaa4884 16 сағат бұрын
සුවපත් වේවා පුතේ! ඒ ආදරණීය අම්මා තාත්තාට සැනසීම, යහපත, සසර අවසන තිදෙනාටම නිර්වාණයේ සුවය භුක්ති විදීමට සියලු පිං හේතු වාසනා වේවා!
@sajeewanimanik6860
@sajeewanimanik6860 3 күн бұрын
කනිෂ්ක පුතේ ඔයා හරිම පින්පාටයි.පෙර අකුසල කර්මයක් නිසා ඇවිදගන්න බැරිවුනත් ඔයාගේ මනස ඉතා උසස් .මේ සංසාරෙන් එතෙර වන්න ,අවබෝධය, තමයි අවශ්‍ය ඒක ඔයාට නොඅඩුව තියෙනවා පුතේ.ඔයාට තෙරුවන් සරණයි .
@kamanipothupitiya4516
@kamanipothupitiya4516 4 күн бұрын
පුතේ ඔයා හරිම ලස්සනයි. පෙර භවයන්වල කල කර්මයක් නිසා ඔහොම උනත් ,ඔයාගෙ මතු භවයන් නියත වශයෙන්ම නීරෝගී දරුවෙක් වෙලා ඉපදෙනවා.තෙරැවන් සරණයි .❤
@amithadesilva3234
@amithadesilva3234 3 күн бұрын
පුතේ ,මතූ උපදින හැම භවයකම ඔයා සම්පුර්ණ ශරීරයක් ඇතිව ඉපදේවා!❤❤❤
@anulajayasundara3333
@anulajayasundara3333 3 күн бұрын
නිවන් දක්නා ජාති දක්වා මෙවන් දුකක් නොවි යහපත් ජිවිතයක් අත් වේවා .
@dilhaniasanka
@dilhaniasanka 4 күн бұрын
මගේ පුංචි පුතා ඔයාගෙ වයසෙ..මගේ පුතා උතුම් බුද්ධ ශාසනේට පූජා කරපු පිනෙන් යලි කිසිම භවයක මෙවැනි රෝග නොවේවා..තෙරුවන් සරණයි පුතේ .❤️🙏
@shanakaHatharasinghe
@shanakaHatharasinghe 2 күн бұрын
ඔහු කල සියලුම අකුසල් මේ ආත්මයෙන්ම අවසන් වේවා.. මතු බවයක යහපත් ලස්සන ජීවිතයක් හිමි වේවා. ඔහුට දැනෙන සියලුම වේදනාවන් සුව වේවා. 🙏🙏
@nps1328
@nps1328 4 күн бұрын
අප බුදු පියානන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතුන් තැංපත් කර තිබෙන්නාවු ස්වර්නමාලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් ආශිර්වාදෙන් මෙම දරුවට කිසිම ආත්මෙක මෙවන් ජීවිතයක් නොලැබේවා
@SureshRajapaksha-f4s
@SureshRajapaksha-f4s 4 күн бұрын
පුතේ ලබන ආත්මේ ඔයා ලස්සනම ලස්සන පිරිම පුතෙක් වෙලා කිසිම අඩුපාඩුවක් නැතිව ජයශ්‍රී මහ බෝධීන්වහන්සේ ගේ පිහිටෙන් ඉපදේවා
@prashanthageemuni5626
@prashanthageemuni5626 4 күн бұрын
අනේ රත්තරන් පුතේ ඔයා අවභෝද කරගෙන තියෙන මේ ධර්මය ඔයාගේ සසර කෙලවර කරගෙන උතුම් නිවනින් සැනසෙන්න හේතුවාසනා වේවා 🙏🏽
@asankanilupa9413
@asankanilupa9413 Күн бұрын
කවිෂ්ක පුතේ ඔයා අමා මැණි බුදු රජාණන් වහන්සේ දේශනා කර ධර්මය ඔබ අවබෝධ කරගෙන සිටින්නෙ අප තවමත් අදුරෙ අතපත ගනවා පමණයි පුතේ නුඹට තව තවත් ධර්මනු කුලව සිත පහදවා ගැනිමට හැකියාව ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා තෙරැවන්ගෙ සරණයි ....🙏🙏🙏🙏
@yellowpenguins7989
@yellowpenguins7989 4 күн бұрын
හරිම ලස්සන පුතෙක්..හිතට ලොකු වේදනාවක් දැනෙනවා .පුතාගෙ හැම ආසාවක් ම ඉශ්ට වෙන්න ඕනේ.බුදුසරණින් පුතාට උපදින හැම ආත්මයක නිදුක් නීරෝගි සුවයම ලැබේවා ❤පුතාට බුදුසරණයි
@kalaruwankumari1294
@kalaruwankumari1294 4 күн бұрын
තුණුරුවන් සරණින් , ද්‍රෝණයක් සර්වඥධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑ සමිඳු පිහිටෙන් පුතාට මතු සසර සුගතිගාමී භවයන්වල නිදුක් නිරෝගීව ඉපිදීමට පින් කුසල් පිහිට වේවා.!!!
@sumanasumana306
@sumanasumana306 3 күн бұрын
කුමාර මත්තයා අවා කියන්නෙ හැමදෙම හරි පුතේ ඔයාට ගොඩාක් ආදරේයි වස්තුව නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටයි පැටියෝ පරිස්සෙමෙන් ඉන්න මැණික ❤❤❤❤❤❤
@shanidilhani6054
@shanidilhani6054 4 күн бұрын
බලන්න බෑ ඇස් වලට කදුලු එනවා..උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් උපදින මතු ආත්මෙක මෙවන් විපතක් නොවේවා...
@jayanierangi3
@jayanierangi3 14 сағат бұрын
මම මොකක් හරි පිනක් කරලා තියේ නම් ඒ ආනුභාවයෙන් මේ සොහොයුරාට මේ ආත්මයේ අනිත් හැම ජීවියෙක්ම අත්දකින්නා වූ සියලුම සුන්දර දේවල් අත්දකින්නට අවස්ථාව පින ලැබෙන්න ඕනේ. ලබන ආත්මය ඉතාම සැපවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ...❤
@ominduJanan-hb7yz
@ominduJanan-hb7yz 3 күн бұрын
මේ ආත්මෙදි මං කරපු මොකක්ම හරි පිනක් තියෙනව නම් මේ මල්ලිව ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි🙏❤️❤️
@santhirasanthira2043
@santhirasanthira2043 4 күн бұрын
ලස්සන හිනාවක් තියනවා ඒ පූතාට තෙරුවන් සරණයි පූතේ ❤
@supermansrilankan6089
@supermansrilankan6089 4 күн бұрын
මල්ලි ඔයාගේ මූණ හරිම ප්‍රිය මනාපයි ඊටත් වැඩිය සිතුවිලි හරිම ලස්සනයි... ❤️
@indrajithsenanayake8567
@indrajithsenanayake8567 12 сағат бұрын
මේ පුතා හරිම පින්කාර කෙනෙක් මේ පුතාට අපි කරන සියලු පින් ද ලබා ගැනීමට හැකියාව තියෙන ඉතාම පින්කාර පුතෙක් මේ පුතා මේ ආත්මේ දුක් වින්දාට ඊළඟ ආත්මෙ ඉතාමත් හොඳ ආත්මයක් ලබන ඉතා දැවැන්ත චරිතයක් තෙරුවන් සරණයි 🙏🙏🙏
@GayaniRathnayaka-b5f
@GayaniRathnayaka-b5f 4 күн бұрын
කවිෂ්ක පුතේ..... ඔයා පෙනුමින් ලස්සන දූ පැටියෙක් වගේ.... හරි ම දුක හිතුනා ඔයා දැක්කම....මතු ආත්මයක දී වත් මෙවන් ඉරණමක් කිසිම කෙනකුට අත් නොවේවා....ඔඛට ධර්මාවබෝධය තුළින් හා සියලු දෙනා ගේ ආශිර්වාද යෙන් යහපතක් ම සිදු වේවා!!!! ඔයාට ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා!!! බුදු සරණයි....
@kanthiAriyalatha
@kanthiAriyalatha 4 күн бұрын
මා කරගත් යම් පිනක් ඇත්නම් එපින් බලෙන් නැවත මෙවන් ආත්මයක් නොලැබේවා.තෙරැවන් සරනයි පවුලේ සියලු දෙනාටම.❤❤
@EranjanaKG
@EranjanaKG 4 күн бұрын
භවය ගැන වැටහීමෙන් පිං සිතිවිලි හිතේ දරාගෙන ජීවත් වෙන පිංවන්ත දරුවෙක්.සසර උපදිනතාක් කල් මේ භවයේ කරන සියළු පිං බෙලෙන් නිදුක් නීරෝගිව ඉපද සසර කතරින් එතෙර වේවා
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 күн бұрын
ලංකාවේ බෞද්ධ මිනිස්සුන්ට විතරයි බව යයි නැවත ඉපදීමයි සංසාරෙකියයි කොහෙන් මවා ගත්ත හදා ගත්ත ඒවදමන්දා
@KwtKwt-x1f
@KwtKwt-x1f 3 күн бұрын
තෙරුවන් සරණයි 🙏 ඉක්මන් සුව ලැබේවා 🙏 ​@@ChandraPathirana-g4j
@Niluka-hy5gk
@Niluka-hy5gk Күн бұрын
සද්ධාසීල හාමුදුරු වන්ගෙ බණ අහන්න.හිත නිවෙනවා.
@kandeupul9414
@kandeupul9414 4 күн бұрын
මතු උපදින කිසිම භවයක මෙවන් දුක්ඛිත උපතක් සිදු නොවෙිවා. උපදින හැම භවයකම සර්ව සමිපූර්ණ උපතක් සිදු වෙිවා. ඉක්මන් භවයකදිම නිවනින් සැනසෙන්න වාසනාව ලැබිෙවා. සුවපත් වෙිවා. තෙරුවන් සරණයි🙏🙏🙏
@janakawasan7708
@janakawasan7708 4 күн бұрын
දේව දූතයන්ට ශරීරයක්‌ නැත ලෝකය දිහා බලන්න ලස්සන ඇස් දෙකක් ඇත ❤️
@Dolly-16-j4z
@Dolly-16-j4z 4 күн бұрын
ලබන කිසිදු ආත්මයක මෙහෙම දෙයක් ඔයාට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලියෝ 🥰ඔයාට දළදා සමිදු පිහිටයි. පැටියෝ 🥰
@shriyaniperera7035
@shriyaniperera7035 3 күн бұрын
Budu saranai theruwansaranai ape putha ta💔💔💔💔💔🌹🌹🌹🌹🌹🧚‍♂️🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲👏👏👏👏👏💏🙏🙏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 3 күн бұрын
Ģoďak pin ammata thaththa ta Budu saranai theruwansaranai ❤❤❤❤💏🌹🌹🌹🌹🤲🤲🤲🙏🙏👏👏👏
@Nithesh-g5s
@Nithesh-g5s 4 күн бұрын
කවිශ්කට හරිම ලස්සන මූනක් තියෙන්නෙ.ලබන ආත්මෙ ලස්සන ජීවිතයක් හිමි වේවා.තෙරුවන් සරනයි❤
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 күн бұрын
කොහේද දන්නෑ ලබන ආත්මයක් තියෙන්නේ 😂
@Nithesh-g5s
@Nithesh-g5s 3 күн бұрын
@ChandraPathirana-g4j බන අහන්න එතකොට දැන ගන්න පුලුවන් වෙයි.
@ChaithurikaMihirani
@ChaithurikaMihirani 4 күн бұрын
නැවත ඉපදේන කිසිම බවයක මෙවන් රෝගයක් නොමවෙවා ඉපදේන හැම බවයකම නිරෝගී සුවෙන් ඉපදේවා රත්තරන් පුතේ සියලු දෙවි පිහිටයි ආදරේයි පුතේ බුදු සරණයි❤❤❤❤❤❤❤❤
@roshanduleeka-kavibanapitu9525
@roshanduleeka-kavibanapitu9525 2 күн бұрын
මම මේ වෙනකල් කරපු යම් පිනක් වේද ඒ සියලු පිං මේ මල්ලිට ලැබෙන්න ඕන...ලැබිල කවදාවත්ම සසරෙ ආයෙ චූටිමවත් දුකක් ලැබෙන්න එපා කියල ප්‍රාර්ථනාවක් කරනව මල්ලි ඔයාට.බුදු සරණයි ඔයාට🙏☸️
@thanujadeepika8529
@thanujadeepika8529 Күн бұрын
පුතේ ඔයා හරි ලස්සනයි, ඒ වගේම ඔයාට ලස්සන හිතක් තියනවා... 💞💞ඔයා මේ ආත්මේ විතරයි ඔය ජිවිතේ ගත කරන්නේ, මතු උපදින හැම ආත්මයකම ඔයාට ගොඩක් ලස්සන ජිවිතයක් ලැබෙනවා පුතේ, ඔයා කරන පිං කුසල් මහිමෙන් හා අපි හැමගේ අනන්ත ආශිවාදයෙන් 🙏🙏🙏තෙරුවන් සරණයි.......
@ChandaniHemamala-t6p
@ChandaniHemamala-t6p 4 күн бұрын
මේ වීඩියෝ එක බලන්න හරි අමාරුයි...ඔබතුමාට පින් සිද්ධ වෙනවා මේ දරුවා බලන්න ගියාට...කෙළි පැටියෙක් වගේ ලස්සන මූණක් තියෙන්නේ ....ජීවිතය අමතක නොවන සිදුවීමක් ...ඔබතුමාට වගේ අපිටත් ....සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏 ඔබතුමාටදස දහස් වාරයක් පින් සිදු වේවා...පින් සිදු වේවා..🙏🥀 සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏
@RaniHamad-rl2jo
@RaniHamad-rl2jo 4 күн бұрын
අනේ ඒ පුතා හරිම ලස්සනයි හ‍රි අහිංසක පට අනේ ඒ පුතාට මේ හැමෝගෙම පින් බලෙන් සසර වසන තුරා මෙවන් රෝගයක් අත් නොම වේවා තෙරුවන් සරණයි බුදුසරණයි ❤️❤️
@madhuwanthihoranage
@madhuwanthihoranage 3 күн бұрын
හරි ලස්සන කොලු පැටියෙක්🥺 මම රැස් කරගත්ත මොන යම් හෝ පිනක් වේ නම් ඒ පින අනුමෝදන් වේවා මතු සසර සුවපත් වේවා බුදු සරණයි පැටියෝ ❤❤❤
@sagarikakumari4040
@sagarikakumari4040 22 сағат бұрын
පුතේ ඔයාට නිවන් දකින්න වාසනාව තියෙනවා. අනාත්ම ලක්ඛන සුත්‍රය නිතර, නිතර අහන්න . පටිච්ච සමූපාදය අනුලෝම හා ප්‍රතිලෝම ලෙස වඩන්න. සිතිවිලි මායාවෙන් මිදිලා නිර්වාණ සුවයෙන් මේ භවයේදීම සැතපෙන්න. සුවපත් වේවා..!!
@chanuxa6208
@chanuxa6208 3 күн бұрын
මෙහෙම දෙයක් උනාම තමා අපිට පින මතක් වෙන්නේ. මෙයා කියන්නෙම පින් කරන්න පින් කරන්න කියලා. මේ සසරෙන් එතෙර වෙන්න අපගේ පිනට පහල වූ අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපි නමස්කාර කරමු.සාදු...................සාදු.......................................සාදු...............................................................................................
@Mindplaygrounds5445
@Mindplaygrounds5445 Күн бұрын
ඔබලාගෙ පිනෙන් නෙවෙයි උතුම් බුදුවරු පහලවෙන්නෙ බුදු කෙනෙකු බුදු වීමට පෙර කරන මහා කුසල් වලට මෙ විශ්වයෙ ලබන්න පුලුවන් ඉහලම දෙ ඒක. ඉතින් මෙ ලැබුනු විරල අවස්ථාවක් ගෙවලා දාන මිනිසුන් ගැන 😢😢😢.
@nilukasanjeewani3567
@nilukasanjeewani3567 4 күн бұрын
අනේ එයාගේ මූන.හරි සිරියාවන්තයි.හිනාව ඒ මූනේ තියෙන❤❤❤❤
@chamaliranasinghe
@chamaliranasinghe 4 күн бұрын
අනේ රත්තරං පුතේ ඔයා හරිම ලස්සනයි ..ඒ වගේම බුද්ධිමත් නැණවත් ..ඔයාට ලැබිලා තියෙන අම්මා තාත්තා දෙන්නත් රත්තරං දෙවිවරු වගේ ..මට හිතෙන්නේ එහෙමයි පුතේ ..ඉතින් රත්තරං පුතේ ඔයා පින් කරන ගමන් අනිත් අයටත් පින් කරන්න කියල දෙන පිනෙන් ඔයාගෙ ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා !!!
@shilakumari556
@shilakumari556 4 күн бұрын
අනේ රත්තරන් පුතා.ඔයාව.දැක්ක .මෙ.මහත්මයා කියපු.දේවල් ඔයාගෙ අමිිම තාත්ත .දැක්ක .දරා.ගන්න බැහැ හරිම ලස්සන පුතා තෙරැවන් සරණයි
@Moshithathsarani
@Moshithathsarani Күн бұрын
අනේ හරිම ලස්සන පින්වන්ත මල්ලියෙක්.මේ ආත්මේ හෝ පෙර යම් ආත්මයක මා කල පිනක් ඇත්නම් ඒ පින් බලයේ මහිමයෙන් ඔයාට ඉක්මනින් සුව වෙන්න ඕන.යළි කිසිදු දින මේ වගේ දෙයක් ඔයාට වෙන්න එපා...ත්‍රිවිද රත්නයේ පිහිටයි මල්ලියෝ....❤️🙏🙏
@renukadisanayaka4550
@renukadisanayaka4550 3 күн бұрын
හරිම පින් වන්ත මූනක් පුතේ ඔයාගෙ ඔයාට නිරෝගී සුවය ලැබෙනව පුතේ ඔයාට ස්‍රී මහ බෝදීන්වහන්සේගේ පිහිට ආරක්සාව ලැබේවා
@SasmithaSayuranga-t8n
@SasmithaSayuranga-t8n 3 күн бұрын
අනේ දෙයියනේ 😣😣😣මටත් වයස 19 යි....මාත් සිල්ගන්නවා...බන අහනවා...රහතන් වහන්සේලාට ඇප උපස්තාන කරනවා....අනේ...මන් ඒ වන්දනා කරන පින් බලයෙන් හෝ....රැකපු සීලයෙන් හරි...ඉක්මන් සුවය ලැබේවා.....❤❤❤මන් ආදරෙයි බම්❤❤❤ උපනූපන් කිසිම ජීවිතයක උබට මේ වගේ විපතක් කරදරයක් වෙන්න එපා බම්...උබ ලස්සනයි එක්ක❤❤❤.....හැම මොහොතකම...කරපු පිනක්...සිහි කර කර ඒ සතුට ලබාගන්න....❤❤❤❤තෙරුවන් සරණයි බම්...❤❤❤
@tharakamadusanka3139
@tharakamadusanka3139 3 күн бұрын
අනේ මටත් කියන්නකො,කොහෙද රහතන් වහන්සේලා ඉන්නෙ? මමත් ආසයි දැකබලාගෙන පින් කරගන්න
@KevinWick-r4k
@KevinWick-r4k 3 күн бұрын
Rahathan wahanselada naththam wanawasi bikshuntada oya upasthana karanne?
@SasmithaSayuranga-t8n
@SasmithaSayuranga-t8n 3 күн бұрын
@KevinWick-r4k රහතන් වහන්සේලාට 😘😘😘
@SasmithaSayuranga-t8n
@SasmithaSayuranga-t8n 3 күн бұрын
@@tharakamadusanka3139 මන් ගාව පින්තූර තියෙන්නේ....😘😘
@freebird0000
@freebird0000 2 күн бұрын
​@@SasmithaSayuranga-t8n තරහ නැතුව කියනවද කොහෙද වැඩ ඉන්නෙ කියල රහතන් වහන්සේලා..
@NethmiShehara-zi1uz
@NethmiShehara-zi1uz 3 күн бұрын
අනේ බුදු සරනයි,ඉක්මන් සුවය ලැබෙන්න බැරි උනත් කිසිම ආත්මෙක මේ වගේ දුකක් විදින්න ලැබෙන්න එපා ❤මේ දේවල් දකිද්දි තේරෙනව අපිට තියෙන්නෙ මොන ප්‍රශ්න ද කියල 😢අනේ එයා හරිම ලස්සනයි ,🥀❤️
@KumaraDasanayaka-qh3mk
@KumaraDasanayaka-qh3mk 2 күн бұрын
මෙම දරුවා හට නිදුක් නීරෝගි සුවය අත්විදීම උදෙසා සියලු ධාතූන් වහන්සේගේ හා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයම ලැබී සුවපත් වේවා
@ramaniegodfrey3640
@ramaniegodfrey3640 4 күн бұрын
මට අදයි ජිවිතේ ගැන අවන්ක අවබෝධයක් ලබුනෙ එ පින් කවිශ්කට හෙතු වෙවා
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je 4 күн бұрын
හරිම ලස්සන පුතෙක්.පෙර සසරක කරපු අකුසල් කරමයක් නිසා සිදුවූ දෙයක් මතු සසරක නිදුක් නිරෝගි ශක්තිමත් ලස්සන පුතෙක් වෙන්න ඕනි බුදු සරණයි
@surekaalahapperuma452
@surekaalahapperuma452 3 күн бұрын
මතුසංසාරෙ බලාපොරොත්තු වෙන ලස්සන ජීවිතයක් ඔයාට ලැබේවා රත්තරන් පුතේ...ලැබුන ජීවිතෙ අවසන් වෙන තෙක් නිදුක් නීරෝගීව සැනසීමෙන් සතුටින් ඉන්න ශක්තිය වාසනාව ලැබේවා..තෙරුවන් සරණයි දෙවිපිහිටයි පුතේ❤️❤️❤️❤️
@Priyanthi-gn1sn
@Priyanthi-gn1sn Сағат бұрын
මෙ පුතාගෙ මුන හරිම පින්පාටයි. මේ දරුව මොනතරම් වෙදනාවෙන් හිටියත් දැකපු වෙලේ ඉදල ලස්සනට හිනාවෙලා හිටියෙ.අපේ අතේපයේ පොඩි වෙදනාවක් ආවත් මැරුනනම් හොදයි කියලා ලැබුනු ජිවිතේට සාපකර ගන්න මිනිසුන් අතරින් කවිශ්ක පුතා වගේ හිත ශක්තිය මත් දරුවෙක් හරිම වාසනාවක්. පවු පින් තෙරුම් ගත් රත්තරං පුතෙක්. තෙරුවන් බලෙන් විද්වශක්තියේ බෙලන් මෙ පුතුගේ වෙදනාවන් සුවපත් වෙවා උතුම්වූ රුවන්වැලි සෑරදුන් පිහිටයි පුතේ ඔයාට ❤️🙏
@kusumedirisooriya378
@kusumedirisooriya378 4 күн бұрын
මතු උපදින කිසිම ආත්මයකදී මෙවැනි දෙයක් සිදු නොවේවා පෙරකල සියලු අකුසල්‍ යටපත් වේවා කුසල් මතු වේවා කරන දන් පින් බලෙන් නීරෝගී සුව ලැබේවා දහම් අවබෝධය ලැබේවා 🙏🙏
@Imayadissanayake9947
@Imayadissanayake9947 3 күн бұрын
සතරවරම් දෙවිවරුන්ගේ පිහිටෙන් මල්ලි ඔයා සුවපත්වේවා... ඔයා ගොඩාක් පිං වන්තයි.. ඒ ඔයා කරන්න හිතන පිං වල චේතනවා මතු සසරේ ඔයා ට පිහිටක් වේවි තෙරුවන් සරණයි 🎉
@Appachchi01
@Appachchi01 3 күн бұрын
මේවන් දුකක් සහිතව උපන් අවසන් ජීවිතය වේවා.මතු ආත්මයන් සැපවත් වේවා.බුද්ධානුභාවයෙන් සියලු දෙවියන්ගේ බලයෙන් දෙමව්පියන්ටත් ඔබටත් සසර දුක කෙටිකර ගැනීමට වාසනාව උදාවේවා.❤
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 22 сағат бұрын
මා කරපු පිං බලෙන් ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි බුදුසරණයි පුතා t
@oshadheemadubashi9018
@oshadheemadubashi9018 3 күн бұрын
හරිම ලස්සන රුපයක් තියෙන,අහිංසක අවංක හිනවක් තීන මල්ලි කෙනක් ඔයට උතුම් රුවන්වැලිමහාසෑ රදුන්ගේ පිහිට ආශිර්වාදයම ලැබේවා...බුදුසරනයි ❤
@Ur111__
@Ur111__ 3 күн бұрын
මන් ගිය සංසාරයේ මා කරපු පිනක් ඇත්තනම් ඒ පිනෙන්ද මගේ මේ ජීවිතයේ මන් එකතු කරගත්ත පින් සියල්ලක්ම අනුමෝදන් වී උතුම් ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් , රුවන්වැලි මහා සෑ රදුන්ගේ ආශිර්වාදයෙන් සුව අතට පත් වේවා🙏❤ මේ අම්මටයි තාත්තටයි හිතට සැනසීමක් දැනේවා🙏❤️ කිසිම ආත්මෙක මෙවැනි කිසිම රෝගයක් නොවැළදී නිදුක් නීරෝගි සම්පන්නව උපතක් ලැබී පින් දහම් කිරීමට හැකි වේවා🙏❤ බුදුසරණයි 🙏❤️❤️❤️❤️
@chandraskg5927
@chandraskg5927 2 күн бұрын
හරිම ලස්සන කරුණාවන්ත. පෙනුමක් තියන. දරුවෙක්. ඒපින් බලෙන් ඔබ‍ට. නිරෝගී සුවය ලැබේවා. පුතේ තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼❤️
@jananikaushalya8750
@jananikaushalya8750 2 күн бұрын
ආදි ආදි නොදැන කළ පව් සේදී සේදී ගෙවේවා...🙏🙏🙏
@KavindaSuraj-n3j
@KavindaSuraj-n3j 4 күн бұрын
මේ සසරෙන් එතරවීමට පුතා කරන හැම පිංකමක්ම හේතු වේවා.!!!!❤❤🙏❤❤🙏🙏🙏🙏🙏
@shamaliherath6742
@shamaliherath6742 4 күн бұрын
අනේ ලස්සන අහිංසක මල්ලි කෙනෙක් තෙරුවන් සරණයි ඔයාට මල්ලි දිර්ගයුෂ ලැබේවා පුළුවන් තරම් පිං කරන්න බුදුසරණයි....
@diroshanranganakarunathila3390
@diroshanranganakarunathila3390 4 күн бұрын
😢
@SuweniLalani
@SuweniLalani 4 күн бұрын
මේ දරුවාගෙ කය දුර්වල උනත් මනසින් හරිශක්තිමත් ඔබට පුතේ තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා.....
@saharasewwandi2097
@saharasewwandi2097 3 сағат бұрын
ඇත්තටම එයා ලස්සනයි මේ ආත්මෙ පිම් පාටයි ලබන හැම ආත්මයකම හරිම ලස්සන අඩඅ පාඩු නැති ලස්සන ජිවිතයක් ගත කරන්න මේ පිනම අයිති වේවා. බුදු සරණයි...
@dilipasanjeewa-tp6op
@dilipasanjeewa-tp6op 3 күн бұрын
හරිම ලස්සන පිංවන්ත පුතෙක්.මෙ පුතාමතු උපදින හැම ආත්මයක නිදුක් නිරොගීමත් දරුවෙක් වෙලා ඉපදෙන්න ඔන.පුතා දැන් කරන පිං හොදටම ඇති.ආදරෙයි පුතෙ❤❤❤❤
@kamarypop65
@kamarypop65 4 күн бұрын
අනේ පුතේ නැවත උප නුපන් ජාතියක මෙවැනි රෝගයක් නොමවෙිවා .බුදු සරනයි පුතේ ❤❤❤💐💐💐
@Manabharana
@Manabharana 3 күн бұрын
හිතක් තියෙනවා,ඇස් පේනවා,කන ඇහෙනවා...වෙන මුකුත් අවශය නෑ නිවන් දකින්න. දකින ඔබත් විපස්සනාව,සතිපට්ඨානය වඩන්න. ධර්මයට යොමු වෙන්න. මේ බුදු බණ ඇහෙන අවසන් කාලයයි.
@IndraniPodimanike-j7l
@IndraniPodimanike-j7l Күн бұрын
නීරෝගීව ඉපදේවා❤❤❤
@samudrasamudra1038
@samudrasamudra1038 4 күн бұрын
හරිම ලස්සන දරුවෙක් කුමාර මහත්තය අනේ කනිශ්ක පුතා නැගිටින්න ලැබේවා.අනේ නිරෝගී සුවය ලැබේවා මම ඉන්නෙ රට ආපු දවසක පුතා මම එන්න ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
@ShehaniMaddumarachchi
@ShehaniMaddumarachchi 3 күн бұрын
බුදුසරණයි පුතේ ඔයාට .කිසිදු ආත්මෙක ඔයාට මේ වගේ දෙයක් ආයේ වෙන්නෑ.ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤
@جيان-ج8ر
@جيان-ج8ر 4 күн бұрын
අනේ ඇත්තමයි හරිම ලස්සනයි...මම හිතුවෙ මේ දුවෙක් කියලා.... හරිම දුකයි පුතේ ...ඔයාගෙ වයසෙම පුතෙක් මටත් ඉන්නවා. උපදින හැම. ආත්මයක්ම නිදුක් නිරෝගීව උපදින්න ඔයාට පින් ලැබෙවා පුතේ. බුදුසරණයි ඔයාට....
@anjanabandara
@anjanabandara Күн бұрын
ඔයාට ඉලග ආත්මෙ හොද ශරිරයකින් හොද තැනක කිසිම කරදරයක් නොවි ඉන්න ලැබෙවා ඔයා හරිම ලස්සනයි ❤😊
@dammidamayanthi3968
@dammidamayanthi3968 3 күн бұрын
මේ සසර පුරාවට මා විසින් කල පිනක් ඇත්නම් ඒ පින් පුතේ ඔබ‍ට ලැබේවා... ඒ පිනේ අනුබවයෙන් මේ දුක්කිත ජිවිතේ න් මිදෙන්න ලැබේවා රත්තරන් පුතේ... ඔයා ලස්සන පුතෙක්.. පෙර කල අකුසල යක් තමයි පුතා ගෙවන්නේ.... නිරෝගී සුව ලැබේවා පුතේ 🙏🏻🙏🏻🙏🏻
@janakaBasnayaka-n2c
@janakaBasnayaka-n2c 4 күн бұрын
පුතා ඔයා හොදින් හිටියනම් ඔහම ධර්මයේ හැසිරෙන්නෙ නැතිවෙයි.ඔයා හරිම වාසනාවන්තයි බුදු දහමට ලැදි ගොඩාක් ඔයා අනිවාර්යයෙන්ම සුගතියෙ යනවාමයි.ඔයගේ හිතේ ඉර්සියාව ක්‍රෝධය .මොකුත්ම හිතේ නෑ .ඔයාගේ හිතෙ පසුතැවීමක් දුකක් තියනවනම් ඒ දෙත් අයින් කරගන්න.තෙරුවන් සරණයි.ආදරෙයි ඔයා ගොඩක් ලස්සනයි❤
@nadeekathilakarathna5622
@nadeekathilakarathna5622 3 күн бұрын
කවිශ්ක මල්ලි, ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා, මොකද කියනවානම් ,ඔයාගේ බුද්ධිය අනිත් අයටත් ආදර්ශයක් මල්ලී. කිසියම් පවක් නොකරන ඔයාට මතු සසරේ මෙහෙම වෙන්නේ නෑ මල්ලී. ඔයාට තෙරුවන් සරණයි
@කොහොබපොලපන්සල
@කොහොබපොලපන්සල 2 күн бұрын
පුළුවන් තරම් හිත ශක්තිමත් කරන් කුසල් වඩන්ඩ.බැරිකමක් නෑ ඇදේ ඉදලම රහත් වෙන්න පුළුවන්..ජීවිතේ දුක් වෙන්න දෙයක් නෑ ඔක්කොම අපිට උරුම ,කරුම විතරයි...මේ ඔක්කොම මම විසින් ම හදාගත්තු චිත්‍රපටයක්...සසරින් මිදීමට ශක්තිය ලැබේවා,,,,තෙරුවන් සරනයි.....❤
@nilanthisilva-y5m
@nilanthisilva-y5m 3 күн бұрын
සංසාරේ ඔබ කල සහ අපි කරන යම් පිනකින් ඔබ මේ සසරින් එතරවී අජරාමර නිවන් මග හමුවේවා පුතේ සසර හරිම බයංකාරයි මෙවැනි දේවල් නැවත නොලැබේවා.....❤
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН