සුදු රෙද්දක් ඇන්ද පලියට උපාසක අම්මා කෙනෙක් වෙනවද || Reporter Dambulla || Kumara Ihalagedara

  Рет қаралды 56,575

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

Күн бұрын

Пікірлер: 292
@MilaniPriyadharshani
@MilaniPriyadharshani 2 күн бұрын
අම්මා වචනය ට පමණක් නොවන මවක් පැවැති මවක් ඇය ඔබ තුමාට පවුලෙ සැමට තෙරුවන් සරණ යි
@nadeekahemali2397
@nadeekahemali2397 5 ай бұрын
මේ වගේ අසරණ මිණිසුන් වෙනුවෙන් ඔබ තුමන්ලා කරන මේ සත් ක්‍රියාවන් අගය කල යුතුයි. අම්මට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනි මේ අක්කට තවත් දීර්ඝ කාලයක් ආරාක්ශාව රැකවරණය ලබා දෙන්න.
@Kwt-uu4dz
@Kwt-uu4dz 5 күн бұрын
කුමාර මහත්තයට ගොඩක් ස්තුතියි ගොඩක් ශක්තියට හිරේ ලැබෙන්න ඕනේ ඔය වගේ පින් දහම් කරගන්න
@chandraratnaratna8131
@chandraratnaratna8131 5 ай бұрын
කුමාර මහතාටත් උදව් උපකාර කරන සැමට ත් ගොඩක්ම පින්.
@sweetpink9170
@sweetpink9170 2 ай бұрын
මේ අහිංසක අයට පිහිට උන හැමෝම දෙවිවරු වගෙ මිනිසු එයාලට නිදුක් නිරෝගි සුව ලැබේවා
@ChandaniChandani-du2kd
@ChandaniChandani-du2kd 5 ай бұрын
අසරන අමීමාට ගොඩාක් ගොඩාක් ගොඩාක්ම පින් මෙ අමිමා නිවන් දකිත්වා ඔය උදවූ කරපූ ඇත්තන්ට සතරමහ නීධාහන් පහල වෙවා
@GalaxyA05-r5z
@GalaxyA05-r5z 6 күн бұрын
අනේ පවි අමිමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 උදවි කරපු සියලුම දෙනාට ගොඩක් පිං බුදු සරණයි 🙏
@r.sumedha8198
@r.sumedha8198 3 ай бұрын
උදව්කරපු සැමට ගොඩාක් පිං තුණුරුවන් සරණයි
@IrinRatnayake
@IrinRatnayake 8 күн бұрын
පුතාඔයාමෙකරන.උතූම්සත්ක්‍රියවන්සෑමදෙයකින්ම ඔයාගෙඉදිරිදිවියසාර්ථකමවෙවාතෙරූවන්බලයෙන්සියළුදෙවිරැකවරනින් .ඔබටමෙවන්පීන්කරගැනීමටශක්තියධ්‍යෛලැබෙවා!!!!!!!!!
@kumudujayasinghe7771
@kumudujayasinghe7771 5 ай бұрын
අනේ හරිම දුකක් දැනෙනවා මෙ අමිමව සහ එයාගේ දුවව දකිද්දි මෙි විදිහට උදවු කරන මෙි මහත්මාටත් නෝනටත් ගොඩාක් පිං එවාගේම නොතිමි ඉන්නට වහලය සාදා දුන් අයටත් උදවු උපකාර කල සැමටත් සියලු දෙවි පිහිටයි
@ShamalkaPerera
@ShamalkaPerera 5 ай бұрын
අනේ රත්තරන් අම්මට යෝද බල,යෝද ශක්තියn ලැබෙන්න ඕනෑ ..තෙරුවන් සරනින් , නාලිකාව කරන ඔබතුමාටත් නිදුක්,නීරෝගි චිරජීවනයම ලැබේවා !!!!🙏🙏🙏🙏❤❤❤
@nirmalapriyandani7438
@nirmalapriyandani7438 5 ай бұрын
මමත් මේ වගේ දියනියකගෙ මවක් එයාට අවුරුද්ද 21 අවුරුදු 13ක්ම වඩගෙන යන්න වුනා . මම හිතන්නේ මේලෝකෙ වඩා හොඳටම මම එයාව බලාගන්න නිසා තමා එයා මට ලැබුණේ එයා මගේ පන ටික බුදු සරණයි ඔයාලට
@Chikanlikan0101
@Chikanlikan0101 4 ай бұрын
🙏❤
@CarmalineFernando-xf6oc
@CarmalineFernando-xf6oc 3 ай бұрын
🙏💖🙏
@chathuminivishmi-dj3fd
@chathuminivishmi-dj3fd 3 ай бұрын
🥺♥️
@JaliyaAkarshana
@JaliyaAkarshana 4 күн бұрын
❤❤❤
@sanjanadulanjalee352
@sanjanadulanjalee352 5 ай бұрын
අනේ දේවීයනේ ලබන ආත්මේ අන්ග සම්පූර්න දරුවේක් වේලා ඉප දෙන්න ලැබේවා... 🙏🙏🙏
@VinithqV
@VinithqV 3 ай бұрын
ගොඩක් පින්. මේ වගේ පින් වැඩක් කරන්න ලබුණු. එක ගැන සතුට් න්. කරන්නේ. හැමෝටම බැහැ. මේ වගේ පුතේක්‌. හදපු. දෙමුපියෝ හ‍රි. පින් වන් ත.. මේ වේ නුවෙන්. උදව් උපකාර කරන්න ලැබේවා ඔබ සියළුම දේ නා ට ම🙏. යන කොට ගෙනියන්න නේ. කරන්න. හොද. නරක දෙක පමණයි 🙏🙏🙏බුදුසරණයි ❤
@Madhu-e8d
@Madhu-e8d 7 күн бұрын
අනේ අම්මෙ අම්මට දීඝායුම ලැබෙන්න ඕන 🙏 නීරෝගිව ලස්සනට ඉපදුන දරුවො ගඟට , මුහුදට විසික් කරන මහමග අතරමං කරලා දමා යන අම්මා කියන කෙනා අතරේ මේ අම්මා දේවතාවියක් නියම අම්මා කෙනෙක්. දරුසෙනෙහසක් දන්නෙ නැති අය අතරේ ඔබතුමිය දේවමාතාවක් .දීඝායුම ලැබෙන්න ඕනි ඔබතුමියට 🙏 ඔය දෑතට යෝධබල යෝධ ශක්තියම ලැබෙන්න ඕනි 🙏 උදව් උපකාර කරන සෑම සියළු දෙනාටත් කුමාර මහත්මයා ඔබටත් ඔබ පවුලේ සෑම සියළු දෙනාටමත් ඔබවැනි පිංවත් දරුවෙක් බිහිකරපු ඔබගේ දෙමව්පියන්ටත් අනේක වාරයක් පිං සිද්ධ වේවා 🙏 උදාවෙන සෑම දවසක්ම ඔබතුමන්ලාට නිදුක් නීරෝගිමත් වාසනාවන්ත ලස්සන ම ලස්සන දවසක් උදාවේවා 🙏🙏🙏🙏🙏 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@kamarypop65
@kamarypop65 5 ай бұрын
❤❤ඇත්තටම ඔවු,අම්ම ට ලොකු පිනක් අම්මෙ.අම්මගෙ ආශිර්වාදය මෙි නංගිට ලැබේවා බුදු සරනයි
@laknaravana5522
@laknaravana5522 5 ай бұрын
ඔබ තුමාට පවුලේ සැමට උදවු උපකාර කල සැමට නීරෝගී සැප ලැබේවා තෙරුවන් සරණයි
@sumithrahearth
@sumithrahearth 5 ай бұрын
උදව් කරපු සියළුම දෙනා ටම ගොඩක් පින් බුදුසරණයි 🙏🙏
@Roshika-s4y
@Roshika-s4y 5 ай бұрын
එඅම්මාටයොධශත්තියලැබේන්න ඕනා උදව් කරපුඅයටගොඩක්පිංබුදුසරණයි
@danusikagamini9017
@danusikagamini9017 5 ай бұрын
අම්මා සිල් ගන්න ගියානම් ඔච්චර පිං රැස් කරගන්න වෙන් නෑ ඒකයි මං ඉස්සරලා අර වගේ දැම්මේ ගොඩක් සිල් ගන්න ගිහින් ඔපදුප කතා කරන්නේ (සමහර )අම්මේ ඔයාට නිවන වැඩි දුර නෑ අම්මට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 7 күн бұрын
Mahamera Hise thiyala duk Gini usulana Amma....obe senehasata upama ne mage adara Amma....Daru duka tharam karunak netha nithi pelana Amma....methe budun daka niwanata ya yuthu me Amma.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@memeal_mutiri2547
@memeal_mutiri2547 5 ай бұрын
මේ වගේ දුප්පත් අහිංසක මිනිස්සු කොච්චරනම් ගම්වල ඉන්නවද මන් වැදලා කියන්නම් කවුරු හෝ එන නායකයෙක් බඩු මිල අඩු කරන්න බුදුබව අත්වෙයි😢
@MenikeAbekoon-so5cy
@MenikeAbekoon-so5cy 2 күн бұрын
උපකාර කරන අපේ මිනිසුන් ගොඩක් පින් කියල නිම කරන්න බෑ❤❤❤❤❤❤❤
@klsujeewa3390
@klsujeewa3390 10 күн бұрын
කුමාර මහත්තයා ගොඩක් පින්
@ranokaranoka6016
@ranokaranoka6016 5 ай бұрын
අනේ සාදු සාදු මේ අම්මට උදවු කරන සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වේවා සැම දෙනාටම විශේසයෙන් මේ අම්මට තාව තාවත්. යෝද බල යෝද සක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️කුමාර මහතාට සහා එම මැතිනියටත් බොහොම පිං බුදුසරණයි ❤️❤️❤️❤️
@chamiyt355
@chamiyt355 5 ай бұрын
කුමාර සර් ඔබටත් ඔබගේ සෙවනැල්ල බදු බිරිදටත්,ඔබතුමා පිටුපසින් සිට උදවු කරන ඒ මහතුන් හටත් උතුම් නිර්වාන සම්පත්තිය සාත් සාක් කර ගැනීමට මේ කුසල් හේතු වේවා 🙏🙏🙏 ඒ වගේම මේ මෑනියනීයන්ගේ අහින්සක බලාපොරොත්තුව ඉස්ට කර ගැනීමට Reporter Dambulla නරබන පින්වත් මහත්ම මහත්මියගේ නෙත ගැටේවා 🙏🙏🙏 මෙතෙක් පුලුවන් අයුරින් උදවු උපකාර කල සියලුම දෙනාට ඒ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏👍👌❤❤❤❤❤
@NilukadeepaniWeerasekara
@NilukadeepaniWeerasekara 5 ай бұрын
අනේ සාදු සාදු උදව් උපකාර කල සියලු දෙනාට ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏විශේෂයෙන් කුමාර aiyata කියලා නිම කරන්න බැරි පුදුම පිංකමක් 🙏🙏🥰
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
ලොකු ලොක්කො කවදාවත් ලංකාවෙ දුප්පත්කම තුරන් කරන්නෙ නෑ.අපි අපිටම උදව් කරගෙන තමා දුප්පත් කම නැති කරගන්න වෙන්නෙ❤❤❤❤❤❤❤
@mangalikakusumtika3705
@mangalikakusumtika3705 5 ай бұрын
කුමාර. මහතාටත්. මෙ. උදව්. උපකාර. කරපු හැමෝටම. ගොඩක් පිං තෙරුවන් සරණයි. හැමෝටම
@thinulanethsara3635
@thinulanethsara3635 5 ай бұрын
🙏🙏🙏👍මේ අයට උදව් කරපු හැමෝටම ගොඩක් පිං 🙏🙏🙏🙏👍
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 5 ай бұрын
ඒ අම්මගේ වචන හැම දෙයක්ම හරිම ආදර්නීයය් අම්මට තෙරුවන් සරණයි අම්මා කුමාර මහතා වටා ඉන්න හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏
@kanaka9693
@kanaka9693 5 ай бұрын
අද නමිි ඔය කුසියේ සුවදට රසට බතක් ඉදෙයි මෙි දානය දුන්නු සියලු දෙනාටම බොහොම පිං පසුව මමත් උදවිි කරන්නමිි කුමාර මල්ලි ඔබට ජය
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 5 ай бұрын
සාදු සාදු සාදු උදව් කල සියලු දෙනාටම තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි කුමාර පුතේ ඔයා හැදු වැඩු දෙමාපියන් ටත් පිං අයිති වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@shanthiperera8943
@shanthiperera8943 5 ай бұрын
God bless you amme
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 5 ай бұрын
සාදු සාදු සාදු මමත් මෙි විදිහට අසරණ ආබාධිත දරැවෙක් බලාගන්නවා එයාට දැනට අවුරැදු 5යි වයස කතා කරන්න බැහැ ඇවිදින්න බැහැ ඇස් පෙන්නෙ නැහැ පිටි එක හැදෙනවා ගැණු දරැවෙක් එයාගෙ මොලේ වතුර තියෙනවා මොනවා කරන්න ද අපි පෙර සසරේ කල අකුසල් දුරැවෙිවා කියලා සසතුටින් මම බලා ගන්නවා සියලු දෙනාටම තෙරැවන් සරනයි යහපතක් ම වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 5 ай бұрын
ගොඩක් pin ඔබට ❤❤❤❤❤❤
@difislslls1580
@difislslls1580 5 ай бұрын
❤❤❤ devi pihitai obata
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 5 ай бұрын
@@difislslls1580 🙏🙏🙏🙏🙏🙏🙏
@sanjulasajith5145
@sanjulasajith5145 5 ай бұрын
@AshiAke
@AshiAke 5 ай бұрын
අනේ ඒ අම්මගෙ ආශීර්වාදය නම් හරිම ප්‍රභලයි.කිසිම බොරුවක් පේන් නෑ ඒ ආශීර්වාදය
@AmithaKumari-u3l
@AmithaKumari-u3l 5 ай бұрын
කුමාර මහත්තයා ඔයා මේ කරන පින් උපකාර වලින් බුදුන් දැක නිවන් දකින්න
@neranjalaachini6106
@neranjalaachini6106 5 ай бұрын
සියළුම දෙනාටම ගොඩක් පින් 🙏🙏🙏දීර්ගායු වේවා උදව් කල සියළුම දෙනාටම කුමාර මහතා ඇතුලු පව්ලේ සියළුම දෙනාටම දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️
@chandradk8578
@chandradk8578 5 ай бұрын
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ඉක්මනින්ම ගෙවැඩ නිම කරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි
@malaguruge7376
@malaguruge7376 5 ай бұрын
තෙරැවන් සරනයි.මල්ලි ඔයාට විශ්ව ශක්තිය දළදා සමිදුන්ගෙ පිහිට ලැබෙිවා.අටමස්ථානය වැද පුදා ගැනීමට වාසනාව උදාවෙිවා.🙏🙏🙏❤
@kifranando8458
@kifranando8458 5 ай бұрын
උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං කුමාර මහත්තයා ඇතුළු සියලුම දෙන්නට ගොඩක් පිං එ අම්මාගෙ සතුට ..බුදු සරණායි ..
@PathumLakshith
@PathumLakshith 3 ай бұрын
ඉපදෙන හැම ආත්මයම මෙ ගෙවන පවින් මිදී යහපත් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕන.
@samudrasamudra1038
@samudrasamudra1038 5 ай бұрын
කුමාර මහතාට තමා ඔය කරන්.සියලු පිං උදව් කරන අයට ගොඩාක් පිං තෙරුවන් සරණයි උදව් කරපු හැමොටමත් කුමාර මහතාටත් පිං❤❤❤❤❤❤
@Sajeewanisusantha
@Sajeewanisusantha 5 ай бұрын
මේ අයට උදව් කරන සියලුම දේනාට පින් ❤❤
@socelasocela1697
@socelasocela1697 5 ай бұрын
ඔයාලට බුදුසරණයී ගොඩක්ම පින් දිර්ඝ ආයුෂ ලෑබේවා 🙏🙏🙏❤❤❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 5 ай бұрын
තෙරුවන් සරණයි උතුම් මෑනියන්ට සක්තිමයම ලැබේවා සැමටම පින් පින් මේවා තමා පින් සත්තකින්ම 🙏🙏🙏
@cilyrd5770
@cilyrd5770 4 ай бұрын
අසරණ අමිමට දරුවට පිහිට වන ඔබතුමන්ලාට ෙබා් ෙහා්ම පිං අමිමටත් දිර්ඝායුෂ ලැ ෙබිවා දරුවට නිදුක් නි ෙරා්ගි සුවය ලැ ෙබිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikasamali8098
@indikasamali8098 5 ай бұрын
කුමාර මහත්තයා අතුලු සියලුම දෙනාට ගොඩාක් පින් මෙ කරන මහගු සෙවයට🙏🙏🙏
@siryalatha8274
@siryalatha8274 5 ай бұрын
තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් මේකල උතුම්ම පින ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා.ඒ ආදරණීය අම්මාට නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. ඒ අම්මා කරන පින් කිසිම භවයක මෙවනි දුක්බර ජීවිතය නොවේවා.ගොඩාක්ම සද්ධාවන්ත පින්වත් අම්මා කෙනෙක් පෙර සසරේ අකුසලයක් මේ භවයේ ගෙවන්න උනේ මේ දරුවාටත් උපදින කිසිම ආත්මයක මෙවන් දකක් නොවේවා ඒ ආදරණීය අම්මාව අටමස්ථාන වන්දනාවේ අරන් යන ඒ පින් එතුමිය මේ භව සසර නිමාකර ගැනීමට කරන උතුම්ම පින් කුසලයක් ඔබතුමියටත් නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා. රිපෝට දඹුල්ල මාද්දිය ඒ කුමාර මහත්මයා ඇතුලූ පව්ලේ සියලුදෙනාටම මේකල පින ධර්මය අවබෝධ පිණිසම හේතු.වේවා. බුදුසරණයි. හදවතින්ම ආශීර්වාද කරනවා.❤🙏🙏🙏👍❤
@renukasanjeewani1753
@renukasanjeewani1753 5 ай бұрын
ගොඩක් pin hoda ආදරණීය ammakenek දීර්ඝකාලීන සුවය parthana කරනවා
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 ай бұрын
තෙරුවන් සරනයි Reporter Dambulla KZbin channel තව තවත් මෙවැනි අයට උදවු උපකාර කරගැනීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා all the best you 👍❤️💐
@JayanthaKamala
@JayanthaKamala 5 ай бұрын
ඔබතුමාටත් උදවු කල හැමෝටමත් ගොඩාක් පින් .අගය කල යුතු උතුම් සත් ක්‍රියාවක් තෙරුවන් සරනයි ඔබ හැමෝටම..
@khanbibi630
@khanbibi630 5 ай бұрын
අනේ ගොඩාක් පිං සියලුම දෙනාට උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏 මේ අම්මාටත් නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🙏
@SamanthikaChandra
@SamanthikaChandra 3 ай бұрын
ඇත්තටම මුඵ හදවතින්ම නිදුක් නිරැගි සුවය ලැබෙිවා.❤️❤️❤️❤️🙏🙏🙏🙏
@Ur111__
@Ur111__ 5 ай бұрын
ආච්චි අම්මෙ ඔයාට ගොඩාක් පින් නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා🙏, දරුවන්ගෙ මොන අඩුපාඩු කම් තිබ්බත් අම්මෙක්ට වටිනවා ඉතින් ආච්චි අම්මෙ ඔයාට මේ පින් බලයෙන් මතු උපදින භවයක ආච්චිගෙ ආදරණීය දියණිය නීරෝගි දරුවෙක් විදිහට ලැබිලා ආච්චිට උතුම් මව් පදවියක් ලැබේවා🙏🙏 බුදුසරණයි!! උදව් උපකාර කරපු සියලු දෙනාටම ගොඩාක් පිං🙏
@adckanthi1104
@adckanthi1104 5 ай бұрын
කුමාර මහත්තයා ඔබ තුමාටත් මේ අම්මත් මේ දරුවට උදව් කරන පින්වත් හැමදෙනාටමත් මෙතේ බුදුන් දැක නිවන් දකින්න මේ කරන පින හේතු වේවා මේ අම්මට නීරෝගී සුවය ලැබේවා
@faizamohammed5989
@faizamohammed5989 5 ай бұрын
God Bless you you're Helping poor people are All people Contubtin you're Service GOD 🙏 My pray from Oman
@sangeethmadusanka9370
@sangeethmadusanka9370 5 ай бұрын
සුභ දවසක් වේවා හැමෝටම ගොඩක් ප්‍රයෝජනයවත් මේ වගෙ අසරණයන් සොයා ගෙන උපකාර කරන අයටත් බොහොම ඉස්තුති යහපත මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබ සියලු දෙනාට බුදු සරණයි ජේසුපිහිටයි
@Samuddra-ty3ny
@Samuddra-ty3ny 5 ай бұрын
තෙරුවන් සරණයි උදව් කරපුහැමොටම ගොඩක් පිං
@malanirajapaksha2345
@malanirajapaksha2345 5 ай бұрын
ඔබතුමාට සහ උපකාර කලසියලු.දෙනාට බුදුසරණ වෙවා
@Dineth334
@Dineth334 5 ай бұрын
අනේ මේ අම්මව අටමස්ථාන වන්දනා කරන්න එක්කගෙන යන්න කැමති උන ඒ මහත්මියට ගොඩක් පින් සිද්ද වේවා❤🙏උපදින සෑම ආත්මයකම සියලු සැප සම්පත් ලැබේවා කිසිදු කලකදි කිසිදු කරදරයක් නොම වේවා නීරෝගී සම්පත්තිය ලැබේවා 🙏 උදව් කරපු සියලු දෙනාටත් මේ පින නිවන දක්වාම හේතු වේවා.🙏 හරිම සතුටුයි ඒ අම්මවයි දුවවයි අටමස්ථාන වන්දනා කරන්න එක්කගෙන යනව කියල කියපු නිසා මේ මෑනියන්ගෙ නිවස සදා ගැනීමටත් ඉක්මනින් උදව් ලැබේවා .
@hirunihiruni8826
@hirunihiruni8826 5 ай бұрын
හරිම හොද අම්මා කෙනෙක් මගේ අම්මා ජේසු පිහිටයි රත්තරන් ❤
@Rama-m1t
@Rama-m1t 4 ай бұрын
අම්මාටත් දුවටත් කුමාර මහාතා ඇතුළු සියලුම දෙනාටත් තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 5 ай бұрын
මගේ උපන්ගම එප්පාවල ....ඇත්තටම ගොඩාක් සතුටුයි සර් ලෝකෙටම පෙන්නුවාට .වැලේ ගෙඩි වැලට බර නෑ .කිසිම අම්මෙකුට දරුවෝ බර නෑ. උදව් උපකාර කරපු හැමෝටම ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 5 ай бұрын
මෙ අම්මාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!
@BaddraKumari-h3r
@BaddraKumari-h3r 5 ай бұрын
ඇත්තටම ඔබතුමන්ගේ මේ පුන්‍යකර්මය ඉතාමත් වටිනව ඔබතුමාටත් මේ අහිංසක අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🌹 උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබ තුමාට මේ කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️❤️🌹🌹 නිරෝගි සුව ලැබේවා අම්මේ චිරාක් කාලයක් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹
@KaushaniMadhuka
@KaushaniMadhuka 3 ай бұрын
බුදු සරණයි ඔයාලට❤❤
@MSumatara
@MSumatara 3 ай бұрын
Sadu.sadu.sadu.budu.sarani.obahumata.jaya.wawa❤❤❤❤❤❤
@Shwjwjwjj
@Shwjwjwjj 5 ай бұрын
මේ පින් බලෙන් මේ අම්මා බුදුන් දැක නිවන් දකිත්වා
@sunethrak.a.9079
@sunethrak.a.9079 5 ай бұрын
ඔබ thumala සියලුම දෙනාට ආත්ම ගණනක් pin 🙏🙏🙏
@thivankaperera2039
@thivankaperera2039 5 ай бұрын
උදව් කරපු සියලුම දෙනාට සෙතක් වේවා පව් මේ වාගේ පව්ල් නම් කොයිතරම් ඉන්නවද 🙏🙏🙏
@NandneNandne-ye3gw
@NandneNandne-ye3gw 5 ай бұрын
බුදුසරනයි එ අමිමාට සලකන සියලු දෙනාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@J.SDissanayake-l3q
@J.SDissanayake-l3q 4 күн бұрын
බුදු සරනයි මේ හැමෝට ම
@NilukaVijesingha-ux3fp
@NilukaVijesingha-ux3fp 5 ай бұрын
Oba thumatath ඇතුළු උදව් karapu hemadenatama godak pin බුදුසරණ යි 🙏😴🙏
@manikepersmuna1716
@manikepersmuna1716 5 ай бұрын
කුමාර මහත්මයාටත් උදවි උපකාරකල හැමෝටම ගොඩක්ම පිං බුදු සරනයි හැමෝටම
@AaAa-yj5iu
@AaAa-yj5iu 5 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 7 күн бұрын
Ane owu oyala hamotama godak pin malli 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PriyanthiRenuka-m9e
@PriyanthiRenuka-m9e 5 ай бұрын
කුමාර මහත්තයා මෙි කරන සියලුම විඩියෝ බලනවා ඉතින් අපට වුදවු කරන්න මුදල් නැහැ ඒ වුණාට මෙි කරන සියලුම දෙනාට එකසේ තිසරන සරනයි මෙි අමිමාට දරැවාටත් සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙිවා කුමාර මහත්තයා ඇතුලු රටවිරැවන්ට හා පවුලේ අයට බුදු සරනයි දෙවියන්ගේ පිහිට ලැබෙිවා
@SuvinithaEkanayaka-h6k
@SuvinithaEkanayaka-h6k 5 ай бұрын
Theruvan saranai ammata sha duvata udau karana oba seamatath ammatath nirogi sampathiya ledeva leabeva leabeva theruvan saranai
@berlunfon6412
@berlunfon6412 5 ай бұрын
තේරෑවන් සරණයි
@InokaPriyadarshani-nh8vm
@InokaPriyadarshani-nh8vm 5 ай бұрын
මේ අයට උදව් කරපු ඔයාලා ඔක්කෝටම ගොඩක් පින්
@ChaturikaSewwandi-f9h
@ChaturikaSewwandi-f9h 3 ай бұрын
Yakata geheniyak amme oya.budu saranai oyatai daruwatai.oyata udau karana hemotamath.
@asankasanjeewa8801
@asankasanjeewa8801 5 ай бұрын
අමිමෙි තෙරැවන් සරණයි.රත්තරන් අමිමෙි.
@ThanujaKumari-p2c
@ThanujaKumari-p2c 16 күн бұрын
Oyalata bs udau karana ayata❤❤❤❤❤❤❤❤❤ godak adarei
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage 5 ай бұрын
May අම්මාට deergayu waywa නිරෝගී සුවපත් waywa දුකින් midaywa ❤❤
@Sathishisansa
@Sathishisansa 5 ай бұрын
Kiyanna wacha.naa puduma sathutak danenne godak pin lalewaaaaa oyalata ❤❤❤❤❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 5 ай бұрын
උදව් karpu සියලුම denata ගොඩක් pin බුදු සරණයි
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 5 ай бұрын
තෙරුවන් සරනයි ඔයාලා සියලුම දෙනාටම
@Dineth334
@Dineth334 5 ай бұрын
තෙරුවන් සරනයි රත්තරන් අම්මා❤🙏
@asoka-pg6lw
@asoka-pg6lw 5 ай бұрын
,,,,,, Apitat hitiya me wagi akka kinik iya nati willa adata sati dekaioyta budu sarni
@anomawalakulu3256
@anomawalakulu3256 5 ай бұрын
ගොඩක් පින්
@KarunaDaya
@KarunaDaya 5 ай бұрын
තෙරුවන් සරනයි හැමෝටම ගොඩාක් පිං සිදුවන්න ඕනි
@anjalinshiroma2429
@anjalinshiroma2429 5 ай бұрын
බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏
@dilanimutthukara1189
@dilanimutthukara1189 5 ай бұрын
මම මෙි නාලිකාව හැමදාම බලනවා මෙ අයගෙ දුක කියද්දි පුදුම දුකක් දැනෙන්නේ අපි දන්නවා කුමාර සර් ආවා කියන්නෙ මෙි අය තවත් දුක් විදින්නේ නැහැ කියලා,,, ⁣සියලු දෙවි දෙවතාවන් වහන්සේලා ආරක්ෂා කරත්වා ඔබ සැම,,
@NekithFdo
@NekithFdo 5 ай бұрын
ගොඩාක් පිං තෙරැවන්සරනයි
@kavindyadevindi7243
@kavindyadevindi7243 3 ай бұрын
Theruvan saranai 💞🥰🙏
@Dineth334
@Dineth334 5 ай бұрын
පන්සල් නොගියට හොදට බුදු බන දන්න අම්ම කෙනෙක් ❤❤❤
@IranganiRathnayaka-o6v
@IranganiRathnayaka-o6v 5 ай бұрын
තෙරුවන් සරණයි
@hadakararajadahana
@hadakararajadahana 4 ай бұрын
අම්මා කියලා ආඩම්බරයක් danna අම්මා kanak ඔයා taruwan saranai
@jagathwelikala4309
@jagathwelikala4309 5 ай бұрын
Jaya wewa hari sathutui. Me wagema me achchi ammata gewal poddakuth hadadenna puluwan unanam..🙏😥😥
@antonehele4903
@antonehele4903 5 ай бұрын
බුදු සරණයි
@chandanachandana5581
@chandanachandana5581 5 ай бұрын
යෝද බල යෝද ශක්තිය ලැබේවා රත්තරං අමිම ට නිදුක් නීරෝගී සුවය ලැබේවා අමිමෙි බය වෙන්ක එපා ඔය ආවෙ දේශ පාලුවෙක් නෙවෙයි කුමාර දෙයියො අමිම ගෙ ගේ අනිවාර්ය යෙන් හදල දෙයි
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН