KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සුදු රෙද්දක් ඇන්ද පලියට උපාසක අම්මා කෙනෙක් වෙනවද || Reporter Dambulla || Kumara Ihalagedara
20:02
නොදැනුවත් සමාජයක අමීහිරි වන අනාගත || Reporter Dambulla || Kumara ihalagedara | ගල්නෑවෙන් ඇසෙන කතාවක්
23:18
Вопрос Ребром - Джиган
43:52
$1 vs $500,000 Plane Ticket!
12:20
Thank you mommy 😊💝 #shorts
0:24
진짜✅ 아님 가짜❌???
0:21
ලේ කිරිකළ පෙවු 49ක දැරිවී නොතමී තියන්න උදව් ඉල්ලන අම්මා || Reporter Dambulla || Kumara Ihalagedara
Рет қаралды 270,376
Facebook
Twitter
Жүктеу
1
Жазылу 54 М.
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Күн бұрын
Пікірлер: 358
@ChamiRathnayake-x4l
3 күн бұрын
මං ඉන්නෙ මිහින්තලේ..මට හැම මාසෙම සහල්,පොල් සහ අනෙකුත් ආහාර කිහිපයක් සෑම මසකම ගෙදරටම යවන්න පුලුවන්.හෙටම මං මේ අම්මව සම්බන්ධ කරගන්නම්..ඔබතුමාට බෙහෙවින්ම පිං මෙවැනි දේවල් දැනුවත් කරනවට
@danusikagamini9017
5 ай бұрын
අම්මා සිල් ගන්න නෑ කියලා දුක් වෙන්න එපා ඔය පින සිල් ගන්න ගිහින් වත් කරගන්න බෑ කුමාර සර් අනිවාර්යෙන් පිහි වෙනවා අපේ මිනිස්සු උදව් කරනවා සර්ට ජය ශ්‍රී බෝදිය වදින්න සර් සහ මිස් එක්ක යාවි බලන්නකෝ බුදුසරණයි අම්මේ නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබෙනවා අම්මට 🙏🙏🙏
@NilukadeepaniWeerasekara
5 ай бұрын
අනේ මේ අම්මා විදින දුක පිං ඇති සියලු දෙනාගේම ඇස ගැටේවා උදව් කරන්න ආසයි එත් අපිත් හරිම අසරණයි 😔😔 කුමාර aiyata ගොඩක් පිං මේ කරන සමාජ සත්කාරයට 🙏🙏🙏❤️❤️
@NandawathiWikramasinghe
5 ай бұрын
❤❤❤❤❤ by❤@@NilukadeepaniWeerasekara
@Senevirathna-t3f
3 ай бұрын
ඒ ඔයා හිතන විදිහ දවසක් උපෝසත සිල් රකින එකේ ආනිසංස ඔයා දන්නැ ධර්ම දේශනාවක් වත් අහන්න අනුන්ට උපදෙස් දෙන්න කලින් 😂😂
@AchiniKavisha
2 ай бұрын
kkkckkl@@NilukadeepaniWeerasekara
@Prinss123
5 ай бұрын
දුක දරා ගන්න බෑ 😢😢 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් අම්මා කෙනෙක්...
@jayam1429
5 ай бұрын
ලෝකයේ කවුරුත් රකින්නේ නැති සීලයක් අම්මා රකින්නේ.. ඒ ටික ඇති අම්මේ නිවන් දකින්න... කාගේ හරි පිහිටක් සරණක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ! උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මෑණියනේ 👏👏👏👏👏👏👏👏
@ShamalkaPerera
5 ай бұрын
හරිම අහින්සක අම්මා කෙනෙක් . පපුව හෝස් ගාල ගියා..තෙරුවන් සරනයි අම්මේ ඔබට ."!!!🙏🙏🙏
@xyzo1194
5 ай бұрын
දුකයි හරිම දුකයි මොනවා ලියන්නද කාට කියන්නද මට තේරෙන්නෑ අනේ පිංඅැති දානපතියෙකුගේ නෙත ගැටේවා හැකි ඉක්මනින්ම අනේ කුමාර මහතාට ගොඩාක් පිං මේ අහිංසක අම්මාගේ දුක වේදනාව ඉක්මනිම්ම නැතිවේවා අම්මාට තෙරුවන් සරනයි බලාපොරොත්තු ඉටුවේවා හරිම දුකයි
@kumuduperera8351
5 ай бұрын
සාදු සාදු සාදු අනේ මේ අම්මාට මේ දරුවා රැක ගන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා.සිතේ සහනය ඔබට ලැබුනා .මේ ආවේ ඒ සතුටේ සිසිල් සුලගයි.කුමාර සර් ඔබේ දුක නිවනවා සත්තයි. තෙරුවන් සරනණයි .
@Nirmalapriyadarshani-t1k
5 ай бұрын
පෝයට සිල් අරන් ඕපාදූප හොයන අය අතරෙ නියම සිල්වන්තියක් අම්මා ..❤
@jayawirajayawira7649
5 ай бұрын
Aththa kathawak
@Dineth334
5 ай бұрын
ඒකනම් ඇත්ත සිල් නොගත්තට ඒ අම්ම හොදට දන්නව බුදු බන❤
@hemamaliwikramasinha2986
5 ай бұрын
අනේ මට නමි තේරෙන්නෙ නැ මොනව ලියන්නද කියල දානපතියන්ගේ නෙත ගැටෙිවා බුදුසරනයි
@SumaMahapitiya
5 ай бұрын
Aniwarayen attha😢
@Amazon-bc9wp
5 ай бұрын
Lllll uh@SumaMahapitiya
@shanikamadumalimadumali2260
5 ай бұрын
පව් අනේ ඒ අක්කට මේ අම්මා නැතිකාලේක කව්ද බලාගන්නේ 😢😢😢
@tikirimanikekuwait2677
5 ай бұрын
කුමාර මහත්තෙයා ආවනේ අමිමාට ඉක්මනින්ම කාගේ හරි පිහිටක් ලැබෙයි
@AnushaJeewani-tv2je
5 ай бұрын
මේ අම්මා ගේ ජීවිතේ දුකමයි විදලා තියෙන්නෙ මේ අම්මා ට ඔය වහලේ වටකරලා බිත්ති හතර වට කරලා දෙන්න පුලුවන් හැටියට උදව් කරන්න හැකි අය.ගොඩක් සතුටින් අවසාන කාලය ගත කරයි
@maashamaasha8395
5 ай бұрын
නිමක් නැති දරු සෙනෙහස . 😢❤🙏 ඔබතුමාට ස්තුතියි ❤️ ඒ වගේම එම අසරණ අම්ම ගැන තොරතුරු ලබාදුන් අයටත් පිහිට වූ අයටත් ❤ස්තුතියි🙏
@SamanthaMalani-j5m
5 ай бұрын
ඇතටම අමිමෙ ඹබට දහිරිය ලැබෙවා රත්තරමි අමිමෙ උන හපුළුවාට උනහපුළුවගේ පැටියා වටිනවා . මේ බදුන් වැඩ සිටින මේ මහ පොළොව සියළුම දෙනාගෙ ඇස් ඇරෙවා. රත්තරම් අම්මේ සයලු දෙනාගෙ උදව් උපකාර ලැබේවා අම්මේ ඔබට යෝධ බල ශක්තිය ලැබේවා .තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ! සාදු 🙏 සාදු ! 🙏 සාදු !🙏
@kwkw7563
5 ай бұрын
කුමාර මහත්තයා ගොඩක් පිං මේ අම්මා ගැන රටවල්වලට පෙන්වනවට පිං අැත්තො පිහිට වෙත්තා බුදුෂරනයි
@SriyaniDevika-ox4xn
5 ай бұрын
අම්මේ ඔයාට නිදුක් නිරෝගී, ව දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි කුමාර මහත්තයෝ ඔයාට තෙරුවන් සරණයි ජයවේවා ❤❤❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
5 ай бұрын
සම්මාන දෙන්න වටින අම්මලා මෙයාලා තමා බුදු සරණයි 🙏🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹
@AkeeleAkeele
5 ай бұрын
සැප කියන වචනය අහලවත් නැති මිනිස්සු 😢 හරිම පවු
@PeellawaththaSirima
5 ай бұрын
බුදු සරණයි කුමාර මහතාගෙ පිහිට අනිවාර්යයෙන් අමිමට ලැබේවි
@Word.20000
5 ай бұрын
ඒ ආච්චියි දුවයී වැඩිහිටි නිවාසෙකට යෙදෙව්වනම් හරි. තවත් ගෙවල් වල තනියෙන් ජිවත් වෙන වයසක් නෙවෙයි. දෙන්නටම කාගෙන් හරි උදව් ඇතිව ඉන්න ඕන වයසක්නේ. පව් දෙයියනේ
@DayawathieLakamalage-id3ht
5 ай бұрын
බුදු සරණයි උතුම් මෑනියන් කෙනෙක් අද කාලෙ හැටියට බුදු සරණයි කුමාර
@aa-ef9go
5 ай бұрын
තෙරුවන් සරණයි අම්මාටත් දුවටත් 🙏❤️❤️🥺🥺
@anuralatha
Күн бұрын
දේවදූතියක්! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම.. ගෙදර බුදුන් වූ අම්මා! 🙏🏼 ❤
@mariyan_yamuna
4 ай бұрын
ඕක තමයි අම්මා ඒදා ගැහැනියගෙ සහා අද ගැහැනියගෙ වෙනස අම්මාටත් තිබුනා සැප හොයාගෙන යන්න මිනිස්සු එක්ක 😢 අම්මා හොද ජිවිතයක් ලබයි ඉක්මනින් දෙදෙනාම ❤
@ajithkumara1810
5 ай бұрын
මේ job එක ඔබතුමාට ආශිර්වාදයක් කාරුනික කෙනෙක් ඔබේ කට හඩේ තිනව ඒ කරුනාව
@සුජිවාසුජිවා
6 күн бұрын
තෙරුවන්.සරණයි.අම්මේ.🙏
@MadushaniThilakarathna-qx3ee
3 күн бұрын
අනේ පව් මේ අම්මා...අනේ එයාලට උදව් ලැබෙන්න..කිසිම කරදරයක් වෙන්න එපා...තෙරුවන් සරණයි ඔයාලට❤️❤️
@sanjeewanihatton2562
5 ай бұрын
රජයේ සල්ලි හොරා කන කාළකණ්නි හැත්ත හදලා දීපියව් මේ වගේ අසරණ මිනිස්සු න්ට ගෙවල්.තොපි පරම්පරා 7කට විතර හම්බ කරගෙන තව තවත් සල්ලි මත්තෙම නැහෙනවා .ඇයි බැරි මේ වගේ අයට පිහිට වීමට
@Ravi56774
5 ай бұрын
ඇයට සෙවනක් ලැබේවා
@pradeepkumara9165
5 ай бұрын
පපුව පිච්ලා ගියා මේ අම්මා නිදුක් නිරොගි වේවා බුදුසරණ යි
@chandradk8578
5 ай бұрын
තෙරුවන්සරණයි ඉක්මනින්ම උදව් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ඔබසියලු දෙනාටම
@nuwahsanjeewd8365
5 күн бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤😢😢😢😢😢😢❤ බුදු සරණයි දෙවි පිහිටයි
@suwarnamallika164
5 ай бұрын
දඹුල්ලේ රිපෝර්ටර් මහත්තයා වැඩක් ගත්තොත් ඒ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා හදවතින්ම මම ස්තූති කරනවා❤❤❤
@ranokaranoka6016
5 ай бұрын
කුමාර සර්ට බොහොම පිං මේ කරන කරතවියට දීර්ගායු වේවා තෙරුවන් සරණයි හරිම අහිංසක අම්මා කෙනෙක් 😥🙏🏻🙏🏻🙏🏻🌷
@himayabalasuriya2511
5 ай бұрын
අනේ හරිම දුකයි ...අනේ සර් ඔයාලට ගොඩාක් පිං මේ අයට උදව් කරනවට..ඒ අම්ම හරිම අහිංසක කෙනෙක් ..තුනුරුවන්ගෙ සරනයි මෙයාලට ගේ හදල දෙන්න කවුරු ඉදිරිපත් වේවා ..😢😢😢
@Buddys-hole
2 ай бұрын
හොදම දේ අම්මටයි දුවටයි රජයේ වැඩිහිටි නිවාසයක් සොයා දෙන්න.
@imeshbuddika5894
5 күн бұрын
තෙරුවන් සරණයි! අම්මාටත්,,,දුවටත්
@Nadeeka-y1j
5 ай бұрын
මෙවන් දේ කිසිම කෙනෙකුට වෙන්න නම් එපා . පුලුවන් අය ඉන්නවනම් උදවු කරන්න. ගොඩක් පින්.
@KeerthiKeerthi-z4r
3 ай бұрын
අනේ දෙවියනේ මට නම් ඇඬුණා.මහා ධෛර්යවන්ත රත්තරන් අම්මා කෙනෙක් අම්මේ ඔබට දළදා සමිඳු පිහිටයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. මහත්තයා ඔයාටත් ගොඩක් පින් මේ කරන උදව් උපකාර වලට ඇත්තටම ඔබතුමා දේවදූතයෙක්.ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා!!
@renukakumari5890
5 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ
@ramanifdo-xe7sf
5 ай бұрын
මේ කරන උදව් උපකාර වලට ඔබතුමාට ගොඩාක්ම පින් ඔබතුමාට පුලුවන්ද මේ අම්මලාව වන්දනාවේ ගෙනියන්න ඔබතුමාට ගොඩාක්ම පින්
@ayshorrowsrilanka2794
5 ай бұрын
බුදු සරණයි දේවි පිහිටයි 🙏🙏🙏❤️🙏 ඔබ තුමන්ලා ට ගොඩක් පිං 🙏🙏
@MadhuPradee22
5 ай бұрын
කවුරු හරි උදව් කරන්න ඉදිරිපත් වෙනකල් ඔයා අවදානේ අඩු කරන්න එපා අයියේ..ඔයාට ගොඩක් පින්🙏
@IndraniGunaratna-d6n
5 ай бұрын
තෙරුවන් සරනයි අම්මේ
@Samar-jy3jm
3 ай бұрын
තෙරුවන් සරණයි අම්මේඇත්තටම කතාව අවසන් වෙනකන් අඬ අඬා තමයි ඇහුවේඅම්මගේ තියෙන බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලාසාර්ථක වේවා කියලාඒ උදව් උපකාර කරන සියලුම දෙනාට ඇත්තටමසියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයිඒ අම්මට දුවටත්දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා
@lakshmiabedeera45
5 ай бұрын
පවි හරි අහින්සක අමිමා කෙනෙක්
@sandayageethani2372
5 ай бұрын
මෙි අමිමට සිතට නිවනක් ඉතා ඉක්මණින් ලැබෙිවා ..🙏කුමාර මහත්තයො ඔබ තුමාට බුදු සරණයි .
@padminisamrweera
5 ай бұрын
මොකද කරන්නේ අම්මා ඔයාට පින් 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ඔයාට කොහොම හරි උදව් කරාව් 🌹🌹❤❤❤
@chandraherat1706
5 ай бұрын
අනෙ පව්.දෙයියනේ සන්සාරේ බයානක.කම.අනෙ දෙයියනේ බුදු සරනයි 😢😢😢
@Chami_Modifications
5 ай бұрын
තෙරුවන් සරණයි ඉක්මට අලුතින් ගෙයක් හදන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කර්නවා❤❤ 😢🥺🥺
@chandrasirigamlath9165
5 ай бұрын
තෙරුවන් සරණයි අම්මටත් දරුවටත්
@asokapathmini8064
5 ай бұрын
තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 අමිමේ ඔයාට දීෂූ ආයුෂ ලැබේවා සාධු 🙏සාධු 🙏සාධු ඉක්මනින් ගෙදර වැඩ ඉවර කරගැනීමට ලැබේවා
@madushirathnayaka9439
4 ай бұрын
අනේ රත්තරං අම්මේ බුදු සරනයී.මා කරපු පිනක් තිබේ නම් මේ දෙපලට ඒ පින අත් වේවා
@AlokaGeethani
5 ай бұрын
ඉක්මනින් මේ අම්මට ගෙයක් ලැබේවා
@MattoPathi
5 ай бұрын
කොයිතරම් වේදනාවක් ද ? ගමේ ග්‍රාමසේවකල කරන්න ඕනේ මේවා අදාල අය දැනුවත් කරලා සහනයක් අරන් දෙන්න .
@priaamila5906
2 күн бұрын
Athatama owa gana hoyana one gramasewaka thamai adala thanwala danum dela Shana illadena
@Thisumsalila
5 ай бұрын
අම්මේ ඔබ buduwewa
@NekithFdo
5 ай бұрын
හරිම අහිංසක දෙදෙනාට තෙරැවන්සරනයි
@socelasocela1697
5 ай бұрын
බුදුසරණයි ඔයාලට ❤❤❤කාන්චන මහතාට ගොඩක්ම පින් 🙏🙏
@LokugeChandralatha
5 ай бұрын
අම්මාට බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දීර්ගායු ලැබේ
@nandawathiearachchige7424
5 ай бұрын
තෙරුවන් සරනයි reporter Dambulla 👍❤️
@kusumsamarasinghe6116
5 ай бұрын
මේ,අම්මාට,උදවු,කරන,සියලු,දෙනාටම,අමාමහ,නිවනම,ලැබේවා,සැමට,බුදු,සරණයි,
@W.M.M.DineshkaDineshka
4 ай бұрын
Reporter වැදගත් විදියට හදුන්වා දුන්නා,අනවශ්‍ය වචන පාවිච්චි නොකර...විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් 💐🙏
@SashimalEllawala
4 ай бұрын
අම්මා කියන්නෙ අම්මාට ❤❤ ❤❤
@samodhadesilva8907
5 ай бұрын
මේ සසර තවත් නම් පුාර්ඵනා කරන්න එපා....නිවන් දකින්නම පුාර්ඵනා කරන්න. .🙏🙏
@AaSs-gx4yk
5 ай бұрын
තෙරැවන් සරණයි දෙන්නටම
@EppawalaTv
4 ай бұрын
ගොඩාක් පිං ඔබ තුමාට🙏
@vinuweerakoon1205
5 ай бұрын
මතු බුදු වේවා රත්තරං අම්මේ
@maheejananayakaya5721
5 ай бұрын
උක්කුන් අක්කේ ඔයාටත් චමිලටත් බුදු සරනයි
@youtubethisi2848
4 ай бұрын
මේ අම්මා කොහෙද එප්පාවල
@maheejananayakaya5721
4 ай бұрын
@@youtubethisi2848 රත්තොට ගම්මානයේ
@AravindaPradeep-gh2ip
5 ай бұрын
ඒ අම්මට නැතුව හිටියත් එක තැනකවත් ඉල්ලා න්නෙ නැ ඇත්තටම හොද දෙයක්
@sunethrak.a.9079
3 ай бұрын
මෙන්න උදව් කරන්න ඕන මිනිස්සු
@NethuMalsha
3 ай бұрын
මේ පඋලට විදෙස් රටක ඉන්න අපේ සහෝදර මනිසුන් පිහිට වෙන්න ඔයල සැමට යහපතක්ම වේවා
@ashenpriyanjan5075
3 ай бұрын
මේ දරුවාට සංසාරේ කොතැනකදී හෝ ලොකු ණයක් වෙලා ඇති මේ අම්මා. ඒ ණය දැන් ගෙවනවා. අම්මා හිත ශක්තිමත් කරගෙන මේ ණය ගෙවලා ඉවර කරගන්න. නැත්නම් ඊලඟ ආත්මෙත් අම්මට සැනසීමක් නැති වෙයි. ඒ නිසා හැමෝටම කියන්නේ මැරෙන්න කලින් කාට හෝ ණයක් තියෙනවා නම් ගෙවලා ඉවර කරගන්න.
@gayathrimenaka6305
5 ай бұрын
සියලුම හිත හොද මිනිස්සුන්ට මේ ක නෙත ගැටිල මේ මවට උදව් කරන්න ලැබේවා
@Chamiya_vlogs
5 ай бұрын
❤😢අම්මා කියන්නෙම දෙවි කෙනෙක්
@SanojPiyankara
8 күн бұрын
Ubata pin malli ❤❤❤❤
@PriyankaAdithya
5 ай бұрын
මට නම් මුලින්ම පෙනුනෙ මේ අම්මා ගේ කොණ්ඩේ මට වඩා ලස්සනයි. මේ වීඩියෝ මම නිතර බලනවා මගේ ගේ හදලා ඉවරවුනාම මට පුළුවන් විදිහට උදව් කරනවා.මට හරි දුකයි මගේ ඇස්වලට කදුලු එනවා .පුළුවන් හැමෝම උදව් කරමු මේ වගේ අසරන අයට.
@IsharaKalpani-z3r
4 күн бұрын
🙏🙏🙏 Budu saranai
@raniraniranirani4500
5 ай бұрын
තෙරුවන් සරණයි
@mahisha1151
5 ай бұрын
කියන්න තේරෙන්නෙ නැහැ , අනේ ඇති හැකි අයගේ නෙත ගැටේවා , තෙරුවන් සරණයි
@buddhikaruwan4171
3 ай бұрын
මේ අම්මාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
@geethamala7835
5 ай бұрын
""" AMME OYAGE SIYALUMA PRASNA WALATA EKMANING WESDUM LEBEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 budu saranai """
@berlunfon6412
5 ай бұрын
තේරෑවන් සරණයි
@danushimaanuradhani9850
3 ай бұрын
අනේ පව් 😢 දුකම විදපු අම්මෙක්.මැරෙනකල්ම දුක් විදී.පව් දෙවියනේ 😢
@sanjulasajith5145
5 ай бұрын
රත්තරන් අම්මා ❤✨
@DinuJayawardhana
4 ай бұрын
❤️🌼
@RuwaniChathurika-fk7lq
5 ай бұрын
Kumara sir oyata godak pin.
@pathmaranjani4389
21 күн бұрын
ගිලනුන්ට උපස්ථාන කිරිම නිවන් දකින මාර්ගයක් ඒ නිසා සිල් සමාදන් නොවුනට කමක් නෑ මෙ දරුවට කරන සත් කාරය ම ඔබට ඇති නිවන් දකින්නට. ඒ පිනම ඇති ... දුකින් නිදහස් වෙනව කියන්නේ ම නිවන ම තමයි. උදව් උපකාර කරන අයට ගොඩක් ම පින්
@SagarikaRuwangala
2 күн бұрын
Theruwan saranai obathumata .. oya uthumma maniyan wahanse kenek amme .. oyalata yahapathama wewaa ..
@KavindyaLakshani-v7c
4 ай бұрын
අනේ පව් ගොඩාක් අසරන පව්ලක් නිදුක් නීරෝගීබව ලැබේවා 🙏🙏🙏
@mweerasinhga
5 ай бұрын
පව් ජිවිත දුක දන්නේ දුක් විදි අයමයි ඉක්මනින් ඒ අම්මා ගේ බලාපොරොත්තු ව ඉෂ්ට සිද්ද වේවා
@thusithanarada7005
5 ай бұрын
Aththamai amme oyata budubawa athwenna ona
@nilanthijayasinha3223
5 ай бұрын
ammme mage amme oyata budu saranai.oya denatama niwan dekala thiyenne .
@yenulisenulya1919
3 ай бұрын
බුදු සරණයි කිසිම ආත්මයක කිසිම කෙනෙකුට මෙවන් දුකක් ඇති නොවේවා
@DeepthikaDilhani-g7h
5 ай бұрын
කියාගන්න තේරෙන්නේ නෑ.දරු සෙනෙහස 😢🥺🥺🥺
@hashinimasha1917
3 ай бұрын
අනේ ඒ අම්මට ඒ ළමයව මහ මෙරක්...❤❤කොයි තරම් උතුම් අම්ම කෙනෙක් ද...අනේ හැමෝම පුලුවන් විදිහට උදව් කරමු😢😢😢
@k.s.m.c.shesha5850
5 ай бұрын
දීර්ගායූ අම්මේ ❤❤❤
@ShanazAW
5 ай бұрын
She's a blessed women really sad ...God bless her and her daughter
@priyangikakarunaraththana.6589
5 ай бұрын
ආමිමට බුදුසරනයී කගේහරී පීහීටක් ලැබේයී
@sunethrak.a.9079
3 ай бұрын
පුළුවන් කෙනෙක් උදව්වක් කරන්න .ආත්ම ගණනක් pin 🙏🙏🙏
@priyadarshani7212
5 ай бұрын
Amma ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@manoryjjk3809
5 ай бұрын
බුදුසරණයි
@ShyamaSudarshani-m3k
5 ай бұрын
ඒ අම්මාගෙ ලිපිනය එවන්න පුළුවන් ද .අපිත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ.මම ඇදුම් මහනවා.මට පුළුවන් විදිහට ඇදුමක් දෙකක් හරි එයාලට යවන්න හිතුනා .
@srilankasrilanka7671
5 ай бұрын
ඔයාගෙ ලිපිනය මට දාන්න,එකෞන්ට් නම්බර් එක සමග,මං ඔයාට රෙදිවලට් යන වියදම දෙන්නම්
@ShyamaSudarshani-m3k
5 ай бұрын
@@srilankasrilanka7671 මේ ඔයා මොන විදිහට මාව තේරැම් ගත්තා ද දන් නෑ.හැබැයි උනුවෙන හිත් ශක්තිමත් .එතනදි දුප්පත් ද පෝසත්ද කියලා අදාල වෙන් නෑ.මාව මොන විදහට තේරුම් ගත්තත් මට වැඩක් නැහැ මට අදාලත් නැහැ මම තාම හිඟා කන තැනට වැටිලා නැහැ .ඒක තෙරැම් ගන්න උත්සාහ කරන්න .ඔබට තෙරුවන් සරනයි .ධර්මය අවබෝධ වේවා
@DinuJayawardhana
4 ай бұрын
thiyenawa lipinya.more...... om thiyenne eka obala balnn visthr okkom thiyenaw.
@DinuJayawardhana
4 ай бұрын
Views walta eha patte thiyenne.
@krishakrisha510
4 күн бұрын
😮😢😮😢😢😢😢😢😢😢😮😮😮😮😢😮😢😢😢😢😮😢😮😢😢😢😢😢😢😢😮😢😮😢😢😢
20:02
සුදු රෙද්දක් ඇන්ද පලියට උපාසක අම්මා කෙනෙක් වෙනවද || Reporter Dambulla || Kumara Ihalagedara
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 56 М.
23:18
නොදැනුවත් සමාජයක අමීහිරි වන අනාගත || Reporter Dambulla || Kumara ihalagedara | ගල්නෑවෙන් ඇසෙන කතාවක්
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 50 М.
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
0:21
진짜✅ 아님 가짜❌???
승비니 Seungbini
Рет қаралды 10 МЛН
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,9 МЛН
12:25
දෙන්නා ගෙවල් දෙකේම tv කඩලා තියෙන්නේ | මෙයා හැලි වදුරා මේ ගම් වදුරා | monkey video | pet at home
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 135 М.
41:19
"මධුසමයට ගෙදරින් පිටත් වුණු මගේ නංගි ගෙදර ආවේ හතර දෙනෙක්ගේ කරපිටින්" Asanga Live 10යි 10ය Episode 47
Asanga Live
Рет қаралды 80 М.
26:34
කන්න දෙන්න නැති නිසා දරුවන් පාසල් නොයවන කලත්තෑවෙ අසරණ පවුල | REPORTER Dambulla | Kumara Ihalagedara
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 51 М.
22:31
අම්මයි තාත්තයි දෙන්නම නැති ගැහැනු ළමයි
Wellassa tv
Рет қаралды 656 М.
23:15
කකුල කපපු කෙල්ලව අත්නොහරින ධනුෂ්ක | හිරු මානය - Hiru News - Maanaya Panuka Rajapakshe
Hiru News
Рет қаралды 450 М.
26:57
කුස ගින්න නිවා ගන්න ගෙදර තිබුණු හැමදේ උකස් කරලා || Reporter Dambulla || Kumara Ihalagedara
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 347 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,1 МЛН
24:43
රිය අනතුරක් ජීවිතේම අදුරු කලේ මෙහෙමයි || REPORTER Dambulla || Kumara Ihalagedara || Sri Lanka
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 58 М.
28:38
පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී || REPORTER Dambulla || මෙහෙමත් දරු සෙනෙහසක් || Kumara Ihalagedara
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 74 М.
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН