රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ අති දුර්ලභ වෙසක් පොහොය දේශනාව | rerukane chandawimala himi bana

  Рет қаралды 40,401

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ අති දුර්ලභ වෙසක් පොහොය දේශනාව | rerukane chandawimala himi bana 2024
#budubana
#bana
#vesakpoya
#rerukane_chandawimala_himi_bana_2024

Пікірлер: 107
@saumyadissanayake7891
@saumyadissanayake7891 3 ай бұрын
ඔබ වහන්සේ විසින් රචිත දහමි පොත් තමයි විශාල පිරිසක් දැන් පරිශීලනය කරන්නේ.ඒ පිනම ඔබ වහන්සේට නිවන් පිනිසම හේතුවෙිවා 🙏🙏🙏🌸🌸🌸
@user-bq2qt6gf5v
@user-bq2qt6gf5v 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷 අනේ ..... මගෙ ස්වාමින් වහන්ස ... ඔබ වහන්සේගෙ ධර්ම පදයක් ඇසීමට තරම් මා භාග්‍යවන්ත වූවා... සාදු..සාදු ....සාදු .....!!!🙏🙏🙏🙏🙏🙏🙏
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 3 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Nonametosavetoday
@Nonametosavetoday 3 ай бұрын
මෙවන් ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලාට නිග්‍රහ කිරීමෙන් බොහෝ අකුසල් රැස් වේ.....
@sssddd4854
@sssddd4854 3 ай бұрын
වන්දනීය පූජණීය අපේ පින්වත් සූවාමීන්වහන්සේ පාර්ථනා කරන ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය සාක්ත්ෂාත් කරගැනීමට මා කල පින්ද හේතු වාසනාවේවා. 🙏🏻🙏🏼🌹 පාරමිතාවක්වේවා 🙏🏼🙏🏻🌹
@PradeepKaluarachchi-ov8no
@PradeepKaluarachchi-ov8no 3 ай бұрын
Un wahanse anagamee kiyala kiyanne
@user-lm4pp3fh9e
@user-lm4pp3fh9e 3 ай бұрын
,🙏🙏🙏
@ChanakaPerera-sg9sh
@ChanakaPerera-sg9sh 3 ай бұрын
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි.....🙏,නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ සරණ යමි...🙏,අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ සරණ යමි.....🙏 සාධු ..සාධු ..සාධු ....🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 3 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය රෙරුකානෙ චන්දවිමල මහානායක හිමියන් ගේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීම ඉතාමත් දුර්වලයි ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බොධියකින් බුද්ධ රාජ්‍යයට ශාක්ෂාත් කර ගනිත්වා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q 3 ай бұрын
Sadu sadu sadu සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා duken midethwa 🙏🙏🙏
@jayanthibandara7725
@jayanthibandara7725 3 ай бұрын
ඔබ වහන්සේගේ පුන්‍යනුමෝදනාව ග්‍රන්ථය ඇසුරෙන් මම උදේ සවස වන්දනා කරන්නේ ඒ පිනෙන්ම ඔබ වහන්සේ ට උතුම් නිවන ලැබුන බව අසා ඇත
@bsworld8
@bsworld8 2 ай бұрын
සාදු ස්වාමින් වහන්සේට උතුම් සැනසීම ලැබේවා 🙏
@ipapk4537
@ipapk4537 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@wijithweheragala1928
@wijithweheragala1928 3 ай бұрын
මුන් වහන්සේ මේ වන විට අපවත් වෙලා.
@inokasanjeewani8329
@inokasanjeewani8329 3 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 3 ай бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏
@luckyabey171
@luckyabey171 3 ай бұрын
සාධූ සාධූ සාධූ හිමියනි...අපවත් (හෝ පරිනිර්වාණයට ) වුවත් ශාසනයට කෙරෙන අමිල මෙහෙයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...🙏🙏🙏🪷🪷🪷
@user-bd2lp2ci2m
@user-bd2lp2ci2m 3 ай бұрын
සාදු සාදු සාදු
@slrupasinghe4906
@slrupasinghe4906 3 ай бұрын
සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් මාගේ ස්වාමින් වහන්ස🙏🙏🙏
@ydududyd3000
@ydududyd3000 3 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා
@lalithdewage2733
@lalithdewage2733 3 ай бұрын
අපවත්වෙලා ඉන්නේ
@SarathpremasiriParanagama
@SarathpremasiriParanagama 3 ай бұрын
සාදු සාදු සාදු ,සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා ,සුවපත් වෙන්න ,නිවන් දකිත්වා.අප සියලු දෙනාටම තෙරුවන් සරන පමනයි.
@ramanigamage7393
@ramanigamage7393 3 ай бұрын
සාදු සාදු සාදු සාදු ශ්‍රෙෂ්ට ධර්ම දේශනාව
@hsbsns.bsnsnsn1827
@hsbsns.bsnsnsn1827 3 ай бұрын
Gaurawaneeya swaminwahanseta mage namaskaraya. Wewa
@TarinduSampath-ff8uc
@TarinduSampath-ff8uc 3 ай бұрын
නමස්කාර වේවා 🙏🙏🙏🙏
@Shanis-d8s
@Shanis-d8s 3 ай бұрын
සාධු සාධු සාධු හිමියනි🙏🙏🙏
@ThusithaDarshani-eh8iz
@ThusithaDarshani-eh8iz 3 ай бұрын
සාදු 🙏🙏සාදු🙏🙏සාදු🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@MaliKannangara-mu1xb
@MaliKannangara-mu1xb 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...
@ranjithshewageshewage8939
@ranjithshewageshewage8939 3 ай бұрын
ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ භික්ෂූන්ගේ ධර්ම දේශනා බෞද්ධයන්ට වැඩි වැඩියෙන් අහන්න සැලැස්විය යුතුය.
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 3 ай бұрын
සාදූ ........සාදූ ........සාදූ ..........
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 ай бұрын
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස අපවත්වෙලා හුගක් කල්.
@upulmunasinghe6759
@upulmunasinghe6759 3 ай бұрын
🙏🙏🙏මේ ස්වාමින් වහන්සේ වැඩසිටින ස්ථානය දන්වන්නේ නම් ඔබට බොහොම පින් විමුක්ති 🙏
@hemapalaekanayake438
@hemapalaekanayake438 3 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ හොරන පොකුණුවිට විනයාලංකාර විහාරස්ථානයේ . උන්වහන්සේගේ අපවත් වී දැනට වසර 30 කටත් වැඩියි .
@leslijayathilaka956
@leslijayathilaka956 3 ай бұрын
මේ උතුමන් වහන්සේ අපවත් වී වදාළද පිරිනිවන්පා වදාළද හරියටම කියන්නට හැක්කේ භාග්‍යවතුන් වහන්සේට පමණි ,එම නිසා උන්වහන්සේ අපවත් වී බොහෝ කාලයකි ,යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ,යමෙක් ධර්මරත්නය දකීද හේ මා දකී යන බුදු වදන සේම ,මුන් වහන්සේත් අදටත් ග්‍රන්ථකරණය කරන ලද මහා අනර්ඝ ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් අදටත් දැකිය හැකිය ,,,
@luckyabey171
@luckyabey171 3 ай бұрын
උන්වහන්සේ අපවත් වෙලා ගොඩක් කල්
@upulmunasinghe6759
@upulmunasinghe6759 3 ай бұрын
බොහොම ස්තුති Lesli and Lacky🙏🙏🙏 ,( නමුත් මේ පොස්ට් එකේ headding එක දකින කෂ්ණයේ සිතුනේ පසුගිය පොහෝ දින උන්වහන්සේ පැවැත්වූ දේශණා ව කියලයි) 😗
@a.a.t.kumara1800
@a.a.t.kumara1800 3 ай бұрын
සාධු සාධු සාධු!
@NilupulNawodya
@NilupulNawodya 3 ай бұрын
උන් වහන්සේ අපවත් වෙලා වසර විස්සකටත් වැඩියි
@FashionHouse1017
@FashionHouse1017 3 ай бұрын
ඇත්තද?මම හිතුවේ ලගක් වෙනකම් හිටියා කි'කියලා
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 3 ай бұрын
Mame hithagene innewa ape loku haamuduruwo liyapu pothe 100 k ape pansalene aragena nomilaye bedala denne. Unwasnsete karane "gaurawa kireemak" widiyate. Anithe eka une wah.. te Sahara aya une wah. ge aseeimithe danume sambaraya gana hariyate dumak naha. 🙏🙏🙏🙏🌹
@amaramitchel8251
@amaramitchel8251 3 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏🏼
@NaleenPrabhath
@NaleenPrabhath 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sanjaherath2862
@sanjaherath2862 20 күн бұрын
🙏🙏🙏🙏🙏
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 3 ай бұрын
🙏🙏🙏🙏💐💐💐💐🌹
@nishanthiwickramasinghe6978
@nishanthiwickramasinghe6978 3 ай бұрын
Sadu sadutheruwan saranai
@sriyanidammika2481
@sriyanidammika2481 3 ай бұрын
Sadu.Sadu.sadu
@rupakuruwita6515
@rupakuruwita6515 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl 19 күн бұрын
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
@sarathweerasinha8485
@sarathweerasinha8485 3 ай бұрын
සාදූ ........සාදූ ......සාදූ
@RameshIsuru
@RameshIsuru 3 ай бұрын
🌼🙏🙏🙏🌼
@samsamarakon4574
@samsamarakon4574 3 ай бұрын
සාදූ සාදූ
@dhammarathanathero3471
@dhammarathanathero3471 3 ай бұрын
apawath wemen pasu anda pitinma adahanaya kala dawasak athukatha bodisathwa guna thubu suwamiin wahanseta sasara duk nathi weawa
@bandulaliyanagama3299
@bandulaliyanagama3299 3 ай бұрын
Sadu.Sadu.Sadu.
@magladiesladies9052
@magladiesladies9052 3 ай бұрын
sadu sadu sadu
@chamarakavinda2688
@chamarakavinda2688 3 ай бұрын
*NAMO BUDDHAYA!!!*
@kasunplasa3829
@kasunplasa3829 3 ай бұрын
Sadu sadu sadu
@harshishyamali2591
@harshishyamali2591 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-gi7eu7rw6r
@user-gi7eu7rw6r 3 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 3 ай бұрын
Sadu Sadu 🙏🙏🙏
@swarnajayasundara6215
@swarnajayasundara6215 3 ай бұрын
Sadu Sadu Sadu
@upulmanavadu5057
@upulmanavadu5057 3 ай бұрын
මුන් වහන්සේගේ ධර්ම පුස්තක කොතරම් අගීද....?
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj 3 ай бұрын
Sadu suba suba 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼
@MalaGunawardhana
@MalaGunawardhana 3 ай бұрын
Ha
@lalithdewage2733
@lalithdewage2733 3 ай бұрын
1985 කල දේශනාවක්.
@indrapalasilwa9168
@indrapalasilwa9168 3 ай бұрын
Mevan utum biksunwahasela bihiweva
@hsbsns.bsnsnsn1827
@hsbsns.bsnsnsn1827 3 ай бұрын
30:42
@udenikumari8064
@udenikumari8064 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 3 ай бұрын
Pal බොරු ne ඔය 5000 he katawa,,,,sasane කෑවේ, හොර භික්ෂුන්, අද මෙයාල කුණු කඩේට වැටුණේ බොරුව janagata කරපු නිසා, අපේ බුදුන් Gotama, ඔය ගෞතම මුනි ජෛන ආගමේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@varunapriyanka7523
@varunapriyanka7523 3 ай бұрын
Obage kathawen obe Niganta bawa apata pasak kara etha...
@samsamarakon4574
@samsamarakon4574 3 ай бұрын
නිගණ්ඨයන් ජයිනයන් අපෙ බුදුරජාණන් වහන්සේට දෙවනි නමුත් ඔවුන්ගෙ දහමේ හරයක් තිබුණ. ඒ නිසා නරක වැඩ කරන පහත් කතා කියන අය නිගණ්ඨයන් ට සමාන කරන්න එපා​@@varunapriyanka7523
@lalithdewage2733
@lalithdewage2733 3 ай бұрын
කුණු කූඩයට වැටුනේ නෑ.අදටත් පරිශීලනයට වටිනා පොත් තිබෙනවා. සොයා නොබලා චෝදනා කරන්න එපා අමාරුවේ වැටේවි
@user-ul5cv8qr5s
@user-ul5cv8qr5s 3 ай бұрын
මොනවද උන් වහන්සේ කියලා සහ ලියලා තියෙන බොරු .? නිකන් අපා ගත නොවී කට පියා ගෙන ඉන්න.
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 3 ай бұрын
අනේ apitanam එපා, ඔය Renukanela tamai මේ, උතුම් දහම විකෘති කරලා, පොත් ලියල, අපේ බුදුන්, ඉන්දියාවට, vikka 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@supunudara3379
@supunudara3379 3 ай бұрын
මොකක්ද ඒ කතාව
@Fxfusion6
@Fxfusion6 3 ай бұрын
Kawda hoda hamuduru waru. Oya bana ahanne kageda.
@leslijayathilaka956
@leslijayathilaka956 3 ай бұрын
මාර්ග ඵල ඵල ලාබි උතුමන්ට ගරහලා ,මීරිගම දිහා පිස්සන්ට රැවටිලා ,ඔබල කොහේ යනවයි ????????????අසංඛත ධාතුව කරාද ,,,,හේතු සහිතවම ඔබට වැරදිලා ,,,,,
@lalithdewage2733
@lalithdewage2733 3 ай бұрын
ඔබට වැරදීමක් වෙලා.
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 3 ай бұрын
Unwasnse pothe liuwe oyala wage paththe manasak athi ayate nowei.
@lasenjayasundara62
@lasenjayasundara62 3 ай бұрын
සාදු සාදු සාදු
@arunaprasad3030
@arunaprasad3030 3 ай бұрын
සාදු සාදු සාදු !!!
@user-qp3uk8ib7u
@user-qp3uk8ib7u 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@dhammarathanathero3471
@dhammarathanathero3471 3 ай бұрын
apawath wemen pasu anda pitinma adahanaya kala dawasak athukatha bodisathwa guna thubu suwamiin wahanseta sasara duk nathi weawa
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 3 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@user-yl8tn6yr8m
@user-yl8tn6yr8m 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@senaniRanadheera
@senaniRanadheera 3 ай бұрын
Sadu Sadu sadu
@chandaniewickramasurendra8189
@chandaniewickramasurendra8189 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@TeacherLk-cj1yy
@TeacherLk-cj1yy 3 ай бұрын
සාදු සාදු සාදු
@shanukadilshan190
@shanukadilshan190 3 ай бұрын
🙏🙏🙏
@champikadissanayake4891
@champikadissanayake4891 3 ай бұрын
🙏🙏🙏
@kusumdassanayake5221
@kusumdassanayake5221 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-gi2kd6in6z
@user-gi2kd6in6z 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@darshanarox7928
@darshanarox7928 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-fp9to2hc9w
@user-fp9to2hc9w 3 ай бұрын
🙏🙏🙏
@IMasha2819
@IMasha2819 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalawelikanna2800
@nimalawelikanna2800 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@hemanthegoonatilleke9564
@hemanthegoonatilleke9564 3 ай бұрын
🙏🙏🙏
@SudumanikeSudumanike-oc1dd
@SudumanikeSudumanike-oc1dd 3 ай бұрын
🙏🙏🙏
@dulanidevi506
@dulanidevi506 3 ай бұрын
🙏🙏🙏
@dhammarathanathero3471
@dhammarathanathero3471 3 ай бұрын
apawath wemen pasu anda pitinma adahanaya kala dawasak athukatha bodisathwa guna thubu suwamiin wahanseta sasara duk nathi weawa
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 14 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 34 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
Ven Na Uyane Ariyadhamma Thero Bana
42:23
Sri Saddharma
Рет қаралды 70 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 14 МЛН