දෙවියන් කියන්නෙත් පිටසක්වල ජීවීන් නම් | Review with Kardashev Scale

  Рет қаралды 9,960

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

දෙවියන් කියන්නෙත් පිටසක්වල ජීවීන් නම් | Review with Kardashev Scale
• දෙවියන් කියන්නෙත් පිටස...
දෙවියන් කියන්නෙත් පිටසක්වල ජීවීන් කොටසක් කීවොත් ඔයා මාත් එක්ක එකගයිද ???
මම දන්නවා එකපාරටම මේක විකාරරූපී දෙයක් කියලා ඔයාට හිතෙනවා කියලා. ඒත් මම හිතනවා මේ වැඩසටහන හරහා ඒ දේ ගැන සවිචාරාත්මකව හිතන්න ඔයාව යොමුකරයි කියලා.
එහෙනම් එකතුවෙන්න දෙවියන් කියන්නෙත් පිටසක්වල ජීවීන්ද කියලා විද්‍යාත්මක විපරමක් කරන්න 🤝
AI art of the thumbnail by 👽 Vimukthi
www.facebook.c...
✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
wa.link/8y7qzf
✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
• Professional Diploma i...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
Follow my whatsapp channel
whatsapp.com/c...
Follow me on Facebook
www.facebook.c...
Follow me on Threads
www.threads.ne...
Music Tracks by Hiran Charuka
hirancharuka_official
/ hiran.charuka.7
www.youtube.com/ @HIRANCHARUKA
#kardashevscale #madujithsagara #alien #aliencivilization #higherdimension

Пікірлер: 200
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara Follow me in Facebook facebook.com/madujithsagara?mibextid=ZbWKwL Follow me in Threads www.threads.net/@madujith_sagara Madujith Sagara මධුජිත් සාගර
@akilavimangasenevirathna5536
@akilavimangasenevirathna5536 5 ай бұрын
❤❤❤❤❤
@VikumJKumarasinghe
@VikumJKumarasinghe 5 ай бұрын
එකතු උනා සර් ❤
@mahenjayasinghe7591
@mahenjayasinghe7591 5 ай бұрын
සර් මේ එක දිගට දෙන තුන්වෙනි වීඩියෝව. සෑහෙන ලොකු අඩව්වක් අල්ලන්න සැරසෙනවා වගෙයි ❤️❤️❤️
@m.akasunmunasinghe-univers4614
@m.akasunmunasinghe-univers4614 5 ай бұрын
අතිශය සුපැහැදිළි පැහැදිළි කිරීමක්. ජය වේවා ඔබතුමාට....! බුදු සරණයි...!
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
ස්තුතියි මිත්‍රයා . Share this video among others 🤝
@udurawana
@udurawana 3 ай бұрын
මාරම කියලා වැඩක් නැ .කාලෙකින් හමු වූ හොදම අද්‍යාපන වැඩසටහන් ගොඩක් ස්තුති ගොඩක් පින්
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
බොහෝම ස්තුතියි ❤️
@kasunindika6100
@kasunindika6100 4 ай бұрын
මාස ගානක ඉදලා හිතේ තිබුන ප්‍රශ්නයක් අදහසක් වීඩියෝ එකක් විදියට දැක්කම මාර සතුටක් දැනෙන්නෙ.මගෙ අදහස කීවම මිනිස්සු හිනා උනා.❤
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
❤️❤️
@susanthakh6769
@susanthakh6769 5 ай бұрын
සිත මිස කය නැති බඹලොව සතරකි කියලා තියෙන්නේ ඔය ඉහළ මට්ටම්වල ශිෂ්ටාචාර...
@behamlaroz1294
@behamlaroz1294 5 ай бұрын
This is the best explanation on Kardashv scale I have ever seen. Please share you expertise knowledge in English language too. A huge audience is waiting for you genius ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
Thanks a lot ❤️
@AmaithkaSandaruwan
@AmaithkaSandaruwan 5 ай бұрын
මම මාරම ආසාවෙන් බල්න්නේ මේ වීඩියෝ. වීඩියෝවක් බැලුව්ට පස්සේ මාරම feeling එකක් එන්නේ. ඒ vibe එක උපරිමෙන් තිබ්බ වීඩියෝවක් මේක 🙂🙂🙂🙂
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහොම ස්තුතියි
@natashagomas3607
@natashagomas3607 5 ай бұрын
Madujith sir ගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙච්ච ඈයෝ මේ කොනට 💪💪💪💪
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️
@belnT256
@belnT256 5 ай бұрын
Count me
@JehanAponsu-ik3ru
@JehanAponsu-ik3ru 5 ай бұрын
Available absolutely ❤
@RumeshaSahangi
@RumeshaSahangi 5 ай бұрын
සර්ට කොහොම ස්තූති කරන්නද මන්දා මේ වගේ වීඩියෝස් ලබා දීලා අපේ දැනුම දිනෙන් දින වර්ධනය කරනවට
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@AmaSadii-rc2ts
@AmaSadii-rc2ts 4 ай бұрын
මෙය මට කලින් හිතිලා තියෙනවා. මට පංසලේ මතක නෑ . ඒ වුනාට සංකස්සපුර ඉණිමං දර්ශනය කියන සිතුවමෙහි බුදුරජාණන් වහන්සේ මහමායා දේවියට ධර්ම දේශනාව කිරීමට තව්තිසා දෙව්ලොවට ඉනිමගක් තියලා වඩිනවා පෙන්වා දෙනවා . ඒ කියන්නේ තව්තිසාව කියන්නේ වෙනත් ග්‍රහලෝකයක් නෙවෙයි ද? 😅😅😅 10 වසරෙදී හිතුන දෙයක් 😅🎉🎉
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
පෘථිවියෙන් පිට ඕනෑම ග්‍රහලොවක් හෝ ඕනෑන තලයක් පිටසක්වල ම තමයි
@ChandraLalSirimanne
@ChandraLalSirimanne 5 ай бұрын
අඩේ ඒක සුපිරිනේ, මාරම science එකක්නේ ඒක
@RameshPerera-mx3tq
@RameshPerera-mx3tq 5 ай бұрын
සර් ඒ edit එක නම් next level. සර්ගේ tallent එක ගැන මටනම් හිතාගන්න බෑ. මිනිසා පැවතෙන්නේ පිටසක්වලයන්ගෙන් කියලා ඊයේ මොලේට සමනල ගැටේ වැට්ටුවා, අද දෙවියොත් එහෙම ලි ❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහොම ස්තුතියි මගේ අනිත් වැඩසටහනුත් බලන්න❤️
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 4 ай бұрын
තවත් දෙයක් තමයි බුද්ධ සංස්කෘතියෙන් එන ජාතක කථා සමහර ජාතකතා කවුද මේවා කිව්වෙ ? උදාහරණයකට නම් වෙස්සන්තර ජාතකය, තවත් ජාතකයක් තියෙනවා ඒකේ නම මතක නැති වුණාට දෙවියකුට ආස හිතුණලු කාන්තාවක් සමග එකතු වන්න . මේ කතා බුදුහාමුදුරුවෝ නම් කියන්නේ නැත . වෙස්සන්තර ජාතකයේ තම දරුවන් දන් දෙනවා . ඒක කරන්න පුලුවන්ද ? මොන හිතකින්ද ඒක කරන්නේ ? අප බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයක වෙස්සන්තර රජු ලෙස ඉපදී සියලු දේ අත් හැරීම පිළිබඳව අවබෝධ කරගැනීමට උදාහරණ වශයෙන් මේ විදියට දැනුවත් කිරීම මොන මෝඩකමක් නොවේද ? කාටද පුළුවන් දරුවන් දන් දෙන්න? ඒ දරුවන් ඉතාමත් ආසාවෙන් තවත් අය සමග යනවා ද ? තිරිසනෙක් ඇරෙන්න මනුෂ්‍යයෙක් තවත් කෙනෙකුට දෙනවානම් අප පුරාණයේ වහලුන් විදිහට ඒ දේවල් අප මනුෂ්‍යයන්ම කලා . ඒවා නම් මුදල් වලටය. මුදල් වලට නැතත් යම්කිසි තමන්ට බලාපොරොත්තුවක් ඇතුව හෝ නැතුව දෙන දේවල් හොඳට සොයා බලා ඉතාමත්ම හොඳ බුද්ධියකින් කළ යුතු නේද ? අප දන්නා තරමට එම රජතුමාගේ බිසවද තව කෙනෙකුට දුන්නා කියා ලියා තිබේ. මේ වගේ බොරු ජාතක කතා බුද්ධ ධර්මයට සම්බන්ධ කළේ කවුද ? තවමත් මේ දේවල් අප අතර බණදහම් වලටද ඉතාමත් ඕනකමින් තණ්හාව ගැන අවබෝධ කිරීමට මේ කරුණු කාරණා අප හැමෝටම පැහැදිලි කර බණ දෙසනවා. මේවා කියන්න විතරක් පුළුවන් කරන්න තමයි බැරි . අද කාලයේ තම මව්වරු පුංචි බිලිදන්ව කානුවල හෝ කැලවල් වලට අතහැර දමා යනවා . ඉතින් වෙස්සන්තර රජතුමා දන් දුන්නේ වයස අවුරුදු හත අටක් ඇති දරුවන්ය. ඒ අයට හොඳ බුද්ධියක්ද ඇත. එසේ නම් එහෙම යයිද වෙනත් අය සමග ? ඒ වගේ දේවල් කරන කෙනා පුදුම පාපයක් ලබන්නේ කියා තේරෙන්නේ නැද්ද? තමන් සතු භාණ්ඩයක් පවා අන් කෙනකුට දෙනවනම් තම බුද්ධිය මට්ටමෙන් සොයා බලා එය එම දෙය ගන්න කෙනාට සෙතක්ම වේවා කියා සිත සතුටින් ප්‍රාර්ථනා සිතකින් දිය යුතුයි . කුඩු කාරයෙකුට හෝ මිනීමරුවෙකුට මනස විකෘති වුණු කෙනෙකුට යම් දෙයක් දෙනවා නම් ඊට කලින් සොයා බලා එහෙම කෙනෙක් නම් ඔහුගේ සිත හොඳ පැත්තකට හරවා ඔහුට උපකාර කළ යුතුයි . එසේ නැතිනම් කිසිම දෙයක් නොදිය යුතුයි නේද ? මේ හැම දෙයක්ම කරනවා නම් තම බුද්ධිය භාවිතා කර දෙයක් කරනවා නම් නේද හොඳ ? ඉතින් අර දෙවියෙකුට ඕන කරපු දේ ගැන කියවුණු ජාතක කතා වස්තුව ඒවා ඇත්තටම සිදුවුන දේවල්ද ? මේ වන තෙක් කිසිම කෙනෙක් දෙවියෙක් . පෙරේතයෙක්, භූතයෙක්, යක්ෂයෙක් , මේ ලෝකයේ කිසිම කෙනෙක් දැක තියෙනවාද ? නමුත් මොවුන් දැක ඇත්තේ විශේෂයෙන් ප්‍රේතයන් භූතයන් යක්ෂයන් අප සමාජයේ සිටින කට්ටඩියන් ගුරුණාංශවරුන් පමණි . එබැවින් ඔවුන්ගෙන් අසා විමසා බලන්න ඒ අය කොහොමද කියා . අප බුදුරජාණන් වහන්සේ නම් අපහට පැහැදිලි කර තිබුණේ දිව්‍ය ලෝක, පෙරේත ලෝක , භූත ලෝක , යක්ෂ ලෝක මේවා මනස විතරක් සැරිසරන මේ විශ්වයේ මනුෂ්‍ය සිතට සතුටක් ලබන්න පුළුවන් පරිසරවල ගැවසෙන මනසවල්ය . ඒ මනසවල්වලට කයක් නැති හෙයින් කිසිම දෙයක් කළ නොහැක. මනුෂ්‍යයාට කළ හැක්කේ පින්දීම පමණි. එම මනස වල් පින් ලබා ගැනීම කරති කියා අප බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ සේක . ඇයි අපි තවමත් බොරු මිථ්‍යා මත කරා අප සමාජයේ දැනුවත් කරමින් යන්නේ ? තම බුද්ධියෙන් මේවා සිතා බලා සත්‍ය කුමක්දැයි කියා අප හැමෝටම තේරුම් ගත හැකි නේද ? මේවා මෙසේ තවදුරටත් යනවා නම් අප පොත් වල දැනටමත් ලියවී ඇති නිසා තව පරම්පරාව දෙක තුනක් ඉදිරියට යන විට අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම පරම්පරාව සුද්ධෝදන සාක්‍ය වංශයෙන් පැවතුණා කියා එය හැමෝම ස්ථිර කරනු ලබයි . එසේ වුවහොත් අප පන්සල්වල මහින්ද රාජපක්ෂ මහතාගේ රූපයද ඉදිරි පරම්පරාවල් වලට දැකගන්න ලැබෙයි . ඒවාගේම ඔහුටද ජාතක කතාවක් ලියවුණොත් ශ්‍රී ලංකාව නන්නත්තාර කරපු හැටි රූප වලින් ම පැහැදිලි කර දිය හැක .
@sandunnilantha
@sandunnilantha 3 ай бұрын
මට හිතුන එකයි මන් මෙ කියන්නෙ, ඔය ලෙවල් 7 තියෙනවා කිව්වනෙ ඔය 7 එකකට විතරක් නෙ ජීවින්ට යන්න බැරි එතකොට ලෙවල් 6 ටම යන්න පුලුවන් නෙ, මට හිතෙනව මනස දියුනු කරපු කෙනෙක් ඔය ලෙවල් 6 ඇතුලෙ මොනම හො ලෙවල් එකකට ඇවිල්ල තියෙනවනන් එයත් මිනිස්සුන්ට වඩා දියුනු ජීවියෙක් වෙලා නෙවෙයිද? බුදුන්ට දිව්‍ය ලෝකවලට පවා වැඩම කරලා බන කියන්න පුලුවන් , අනිත් ලෝක වල ඉන්න ජීවින්ව දකින්නත් පුලුවන් ඇති නෙ එහෙනන්. මන් නන් හිතන්නෙ බුදු කෙනෙක් කියන්නෙ ඔය ලෙවල් 6 එකට හෝ ඊට ආසන්න ව ආපු කෙනෙක් කියල. සාමාන්‍ය අපිට මැජික් කියල හිතෙන දේවල් කරන්න පුලුවන් එහෙම කෙනෙක්ට. ලෝකෙ ඉන්න සියලුව මිනිස්සු අද්‍යාත්මිකව කිසියම් හො ලෙවල් එකකට ආවොතින් අපිටත් ඔය කියන ලෙවල් එකකට ඉක්මනට යන්න පුලුවන් වෙයි. මන් අහල තියෙනවා ඔය හිමාලයේ ඉන්න යෝගින්ට තමන්ගෙ ශරීරයෙන් මිදිලා වෙනත් ශරීරයකට ගිහිල්ල ඉන්න පුලුවන් කියල. එතකොට ඒකට ඉස්සර කිව්වෙ පරකාය ප්‍රවේශය කියලනෙ, අද කාලෙ තාක්ශනය තියෙන අපි ඒකට කියන්නෙ අමරනීයයි කියන එකනෙ, ඒකම කිව්ව නෙද මෙ විඩියො එකෙදි. බුදුන්ගෙ ඇසින් ලෝකෙ දිහා බලල බුදුන් දේශනා කලෙ ලෝකෙ මොනවගේද කියල හොයන්න යන්න එපා ඒකෙන් ඔයාලව පිස්සෙක් කරන්න පුලුවන් කියල. එතකොට බුදුන්ගෙ දැනුමත් එක්ක අපිට තියා වෙන ලෝකෙක ඉන්න පහල මට්ටමෙ ඉන්න ජිවියෙකුටවත් හැරෙන්නවත් බෑනෙ. රාවනා ගෙ කාලෙ රාවනා කුන්ඩලීනි කියල බාවනාවක් කරා කියල කියනව නෙ ,ඒකෙන් එක එක මැජික් දේවල් කරන්න පුලුවන් කියලත් කියවෙනව . ලංකාවෙ මිනිස්සු ඒක පිලිනොගත්තට හිමාලෙ ඉන්න යෝගියෙක් උනත් ඒක පිලිගන්නවා. මොකද අපිට යෝගියෙක් තරන් මනස දියුනු නැති නිසා අපිට විද්‍යාවෙන් හොයාගන්න බැරි දේවල් අපි බැහැර කරනවා😂 විද්‍යාවත් පරාදයි මනසින් එතාමත් දියුනු බුදුන් එක්ක බලද්දි. බුදුන්ගෙ කාලෙ අපිට වගෙ කාර් බාර් තිබ්බයි කියල උගන්නල නෑනෙ, එතකොට ඒ කාලෙදි සිදුහත් කුමාරයා බුදු නොවි එක එක මැජික් වගෙ දේවල් කරානන් ඒ කාලෙ මිනිස්සු එයාව පිලිගනීවි අසුරයෙක් හො දෙවියෙක් නැත්තන් වෙනත් මානෙක ජිවියෙක් කියල හරියට අපි කියනවා වගෙ😂 . බුදු බව ලැබීම කියන්නෙත් උගන්නල තියෙන විදියට මහා සංසාරගතව පෙරුන්පුරාගෙන අරන් එන්න ඕන දෙයක්නෙ. ඒ කාලෙ බුදුහාමුදුරුවො අහසින් ගියා, අසුරයින් දමනය කරා කියලත් කියනවනෙ. එතකොට රාවනාගෙ කාලෙ බැලුවොත් සුද්දටත් කලින් අහසින් යන්න යාන තිබ්බ කියල ග්‍රන්තවල සදහන් වෙලා තියෙනව. ඉන්දියන් කට්ටිය අපිට වඩා රාවනාව මේගනාදව විශ්වාස කරන්නෙ ඒ මිනිස්සු මිත්‍යා දුශ්ටික නෙවෙයි එයාල ඒකට සාක්ශිත් එක්ක දේවල් හොයාගෙන තියෙන නිසා😊. අනෙ මන්ද ලංකාවෙ ඉන්න මනුස්සයෙක් කවදාවත් රාවනාව විශ්වාස කරන්නෙත් නෑ එහෙම කෙනෙක් ඉදලත් නෑ දඩුමොනරය කියල කිසිම යානාවකුත් නෑ කියල කියනවනෙ ඔප්පු කරල පෙන්නන්න පුලුවන් නන් 😅😅😅😅 රාවනා ලියපු ස්ත්‍රෝත්‍රයක් තමා ශිව දෙවියන් වෙනුවෙන් කියන ස්ත්‍රෝත්‍රය ,ඒක හින්දු බැතිමතුන් දන්නව ඇති ඉන්දියන් උන්නන් කොහොමත් දන්නවා. රාවනා ඒ ලියපු ස්ත්‍රෝත්‍රය කියල ශිව දෙවියන් ඉස්සරහ නටල ශිව දෙවියන්ව සතුටු කරපු එකට ශිව දෙවියන් ඔහුට ලෝකෙ එතෙක් මෙතෙක් මහා බලගතු කඩුව දුන්න කියල අහල තියෙනව❤❤ ඒකනන් මන් ඇහුවෙ ඉන්දියන් කොල්ලෙක්ගෙන් . ඉතිහාසය හරියට හොයන්න එතකොට අවශ්‍ය දේ ඔබට ලැබෙයි ❤❤
@yashanlahiru2348
@yashanlahiru2348 5 ай бұрын
අග්ග්‍රණ්‍ය සුත්‍රය ගැන ගැඹුරින් කතා කලහැකිද සර්.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
අනිවාර්යයෙන් කරන්නම්
@walkingthrough2917
@walkingthrough2917 5 ай бұрын
මගේ කියවීම අනුව නම්, සක්වල ශිෂ්ඨාචාර කියන්නේ සහ දෙව්ලොව බඹලොව කියන්නේ වෙනස් සංකල්ප දෙකක් සර්. අපේ සක්වලට අනුව තවත් ඔනේ තරම් සක්වලවල් මේ විශ්වයේ කියෙනව. දිව්‍යතල කියන්නේ ඒ හැම සක්වලකම තියෙන ඒ ඒ සත්වයන්ගේ කර්මය අනුව උපදින විවිධ තලයන්. හැබැයි ඉතින් ආදි මිනිසුන් විසින් කරන ලද "අහසින් ආ මිනිසුන්" වගේ ප්‍රකාශ අනුව ඔවුන් විසින් මේ වෙනත් සක්වල වල සිට පැමිණි ජීවින් "දෙවියන්" ලෙස සැලකුවා වෙන්නට පුළුවන්. මෙය තීරණය වන්නේ මිනිසුන් "දෙවියන්" ලෙස සලකන නිර්ණායකයන් මොනවාද යන්න අනුව. නමුත් මේ සක්වලේ තිබෙන 31 තලයන් අතර ඇති දිව්‍යතලයන් කිසිසේත් ම පිට-සක්වලයන් හා ගළපන වැරැද්ද කරන්න එපා. එ‌සේ උවහොත් නොදන්නා මිනිසුන් අතරමං වේවි. ඔවුන් කුසල් කරන්නා වූ හේතුව නැති වී යාවි. සරලව ඔවුන් නොගැලවෙන ලෙස සසරට බැදේ වී.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
වීඩියෝව බලල කියන්නකො ඔය කීව වැරැද්ද මම කරනවද කියලා 🤝
@ashanjt
@ashanjt 5 ай бұрын
ඔයානම් දැන් පිස්සුවක් වෙලා අනේ ❤❤❤❤
@tmstthelasinghe
@tmstthelasinghe 4 ай бұрын
මායාවකට හසු වී විද්‍යාත්මක ව විය හැකි සහ විය නොහැකි ද්විත්වයම වේ.අනන්ත මුල විද්‍යාත්මක වශයෙන් නොදන්න කම තමයි විවිධ මායාවන්ට හසු වීමට හේතුව.
@RuwanDeshapriya
@RuwanDeshapriya 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉😮😮😮😮😮
@YohanDeSilva-op9uz
@YohanDeSilva-op9uz 5 ай бұрын
සර්ලා වගේ අය ඉන්න නිසා තමා මේ රට තාමත් පවතින්නේ. You are a blessed human being ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️
@NalindaIndika-dy6nn
@NalindaIndika-dy6nn 5 ай бұрын
Super and mind blowing video
@belnT256
@belnT256 5 ай бұрын
I think this is the currently trending educational youtube channel in Sri Lanka ❤❤❤
@LakshanSandakelum
@LakshanSandakelum 5 ай бұрын
Great video again 🙏🎉❤
@tushanlalitha1873
@tushanlalitha1873 5 ай бұрын
❤️❤️❤️ super amazing video
@Shashika_adhikari
@Shashika_adhikari 5 ай бұрын
ඇත්තටම සුපිරී මටත් ඔහොම හිතුනා සර් 👽
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
නියමයි මගේ අනිත් වැඩසටහනුත් බලන්න
@MediaLifeSL
@MediaLifeSL 5 ай бұрын
නටන්නෙ නැතුව කතා කරහන්කො බං 😂😂😂😂
@UmeshMahagamaarachchi
@UmeshMahagamaarachchi 5 ай бұрын
බූruවෙක් වගේ comment කරන්න එපා බන්
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
ඔයාට මේක නැටුමක් වගේද පේන්නේ. ශා මරුනේ ❤️
@sahanvimukthi3548
@sahanvimukthi3548 5 ай бұрын
මේ වගේ මන්දබුද්දිකයන්ට මේ channel එක හරියන්නේ නෑ. යන්න කෝනාරගේ ලැට් වලට 🫠
@GayanEranga-i4d
@GayanEranga-i4d 5 ай бұрын
මචන් උබෙ දැනුමට හරියන එකක් හොයාගන්න.........
@akilavimangasenevirathna5536
@akilavimangasenevirathna5536 5 ай бұрын
​@@MadujithSagaraකලින් වීඩියෝ එකක්න් රිදුන ඩෑල් එකක්
@sahanvimukthi3548
@sahanvimukthi3548 5 ай бұрын
මේ තල ටික අපිට බුදුරජාණන් වහන්සේ කියන ලෝක තල එක්ක match කරන්න පුළුවන් ද 🤔🤔🤔.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
නියමයි ❤️❤️❤️
@EshankaSamitha-mq1wl
@EshankaSamitha-mq1wl 5 ай бұрын
මැජික් වගේ වීඩියෝවක් ❤❤❤❤. සර්නම් මැජික්කාරයෙක් 🎉
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️
@JehanAponsu-ik3ru
@JehanAponsu-ik3ru 5 ай бұрын
I feel I'm flying in the sky. Your channel is a addictable drug. I'm addicted now
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️
@mensdiaryMD
@mensdiaryMD 5 ай бұрын
Wow😮❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️ share among others 🤝
@shanthalalbulathsinghala3356
@shanthalalbulathsinghala3356 5 ай бұрын
Now our planet is heading towards the 6th extintion of this planet.so no human will survive to achieve these goals.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
I don't think so 🤔
@namalwikramasinghe
@namalwikramasinghe 5 ай бұрын
හරිම ලස්සනට සර් මේක කියනවා. අහගෙන ඉන්න ආසයි. මේක තමා ලංකාවේ තියන best educational youtube channel එක ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@UmeshMahagamaarachchi
@UmeshMahagamaarachchi 5 ай бұрын
අනිතිමට කිටපු ටික නම් ඔලුවටම කිදාබැස්සා. සර්වබලධාරී දෙවියන් කියන්නෙත් ඕකෙම කොටසක්, නිර්වාණය කියන්නේ ඔය system එක තේරුම් ගන්න එක කියලයි මට හිතෙන්නේ
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️
@dangerhasa
@dangerhasa 5 ай бұрын
​@surangaw9233 6th level eka nevasannanasanyana nam 7th level eka buddhathwaya.. video ekata anuwa baluwoth. Habai hethupala dahamata pita kisiwak naa, amaraneeya jeewin naa.
@belnT256
@belnT256 5 ай бұрын
​@surangaw9233අවදානෙද හොයන්නේ. ගොනෙක් නොවී වීඩියෝව බලහන් මුලින් ම
@nayanawikramage4341
@nayanawikramage4341 5 ай бұрын
Read plato's Algory of the cave
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
@surangaw9233 ඔබතුමාට අවශ්‍ය නම් ඒවායෙන් contents සකසන්න. ඔබට අවශ්‍ය විදිහට පමණක් වැඩසටහන් සැකසීමට අපහසුයි
@sahanyasantha5356
@sahanyasantha5356 5 ай бұрын
We have to find seperate words to appreciate you ❤️❤️❤️
@pahanmihiranga957
@pahanmihiranga957 5 ай бұрын
Wow, brilliant explaination ❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහෝම ස්තුතියි ❤️ Share among others
@AmithSumanasekar
@AmithSumanasekar 5 ай бұрын
මෙන්න මේවට තමා කන හරහා මොළයට කියන්නේ ❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️
@TutuMalata
@TutuMalata 5 ай бұрын
බයිල නොගහ ඉඳපන් බන්...ලෝක සත්‍ය දන්න එකෙක් තාම පහල වෙලා නෑ වෙන්නෙත් නෑ...😡
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
මම අදනේ දන්නේ scientific බයිලා තියෙනවා කියල
@sahanyasantha5356
@sahanyasantha5356 5 ай бұрын
අමෝ අමෝ සියල්ල දත් විජ්ජාජයෙක් ඇවිත් අමෝ අමෝ අනේ ෆලයන් ගොබිලො යන්න. බොට පුළුවන් ද මධුජිත් ගේ මයිලකටවත් සම වෙන්න😂
@globalspy1026
@globalspy1026 5 ай бұрын
​@@MadujithSagaraignore lunatics genius 🙏
@TutuMalata
@TutuMalata 5 ай бұрын
@@MadujithSagara පරමානුක වාදය බයිලයක් උනා නේද කොල්ලෝ...ඒ වගේ තමයි ..අප්ඩේට් පරම සත්‍ය නෙවෙයි ..
@TutuMalata
@TutuMalata 5 ай бұрын
@@sahanyasantha5356 උබල වගේ උන් හැමතැනම ඉන්නව...අසූචි වලවල් වල වැඩී
@SwathaAnuradika
@SwathaAnuradika 5 ай бұрын
You are amazing ❤❤❤
@GayanEranga-i4d
@GayanEranga-i4d 5 ай бұрын
ජයෙන් ජයම ඔබ තුමාට ❤❤❤😊😊😊
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
ස්තුතියි මිත්‍රයා ❤️ Share this video among others ❤️
@Mrk-lf3mp
@Mrk-lf3mp 3 ай бұрын
Mata prasnayak thiyanawa danatamath level 4 wala inna alliance innawanam earth ekata avith tokkak anala kiyala denne naththe aluth technology eka gana , alliance la innawanam me wenakota avith neda
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
සිංහලෙන් type කරන්න පුළුවන් ද. මට කියවන්න බෑ ඔබේ අදහස
@cmpremarathna1275
@cmpremarathna1275 5 ай бұрын
ලොක්ක මම ටිකක් වෙනස් භාෂාවක් භාවිතා කරන්නම්.... ඔය "දියුණුව" වගේ වචන පාවිච්චි කරනකොට, ඊට අදාළ නිර්ණායක ඉදිරිපත් කරනකොට, දියුණුවේ දිශාව කියන ඊතල ය ගහනකොට හරියට ප්‍රවේසම් වෙන්න ඕන. ඔය කාර්ඩේශියන් ස්කේල් කියන්නේ ඒක මානයක්(?) තිබිච්ච විද්‍යාඥයෙක් දියුණුව කියන්නේ ශක්ති පරිභෝජනය වැඩිවීම කියලා හිතලා හදපු අට මගලක්නේ... ඕක තනිකරම ශක්ති පරිභෝජනය හා තාක්ෂණික කරුණු මත විතරක් පදනම් වෙච්ච තියරියක් නේ.... මිනිස් සමූහිකයන් සැලකුවම ඕකේ ආර්ථික, දේශපාලනික ,සමාජීය හා මානසික කලාපයන් ගැන අවධානය යොමු කරලා තියෙනවද? ඒ වගේම මිනිස්සුන්ට වේයන්ගේ වගේ සමාජ ව්‍යුහයක් තිබුණනම් කොයි වගේ වෙයිද? ඇත්තටම දියුණුව කියන්නේ ශක්ති පරිභෝජනය අවම මට්ටමකට ගේන එක වෙන්න බැරිද? මේ වගේ කතා කරන්න ඕන මානයන් තව කොපමණ තිබේද? වීඩියෝවට ස්තූතියි.... දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය.....
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
ඉතින් ඒ මත පදනම් වෙලානේ මම කතා කලේ. ඔයා කියන දේ හරි. දියුණුවට නිර්ණායක රාශියක් තියනවා 🤝
@samankumara1
@samankumara1 5 ай бұрын
නියමයි..දැනට අවුරුදු තුන හතරකට විතර කලින් tecktrack show චැනල් එකේ මලින්ද අයිය මේ සම්බන්ධ සම්පූර්ණයෙන් වීඩියෝ එකක් කරා..ඒ කියපු දේවල මතකය අලුත් කරල දුන්නට තුන්කූ....අනික සරලව කියල දෙනවා ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට...❤❤❤❤❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@දිලාන්සේනානායක
@දිලාන්සේනානායක 5 ай бұрын
අම්මෝ ඒ කියපු ටික ❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️ share among others
@sunayanasithruu
@sunayanasithruu 5 ай бұрын
What a wonderful video is this. Knocked the brain ❤❤❤❤
@PathumSanjayaThennakoon
@PathumSanjayaThennakoon 5 ай бұрын
Woooow, magnificent video ❤❤❤❤
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 5 ай бұрын
මේක මගේ ඔලුවේ ගොඩක් කල් තිබ්බ අදහසක් ❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
මේ වීඩියෝවෙන් ඒ අදහසට උන බලපෑම මොකක් ද
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 5 ай бұрын
පුතුවි වාසින් වන අපිට විශිවය ගැන තාම කිසි තේරැමක් නෑ ( ප්‍රත්‍යක්ශ නොවුන හැමදේම කල්පිත )කියන දේ මගෙ ඔලුවේ තිබ්බේ , මේ අපි ඉන්න මට්ටම එක්ක එක ගැන හොයන එකේ කිසිම තේරැම් නෑ කියන දේ තවත් පැහැදිලි උනා thnz
@NimeshCharaka
@NimeshCharaka 5 ай бұрын
Oya kiyana dewal terum ganna giyot mole gata watenawa
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
අපොයි 🤐
@tharinduruwan4652
@tharinduruwan4652 5 ай бұрын
level 6 ජීවීන් අරූපාචාවර බ්‍රහ්ම ලෝක වගේ වෙන්න බැරිද
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
අන්න නියම අදහසක් මගේ අනිත් වැඩසටහනුත් බලන්න
@upulindrajith6070
@upulindrajith6070 3 ай бұрын
අනිවාර්යයෙන්
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
❤️
@akilavimangasenevirathna5536
@akilavimangasenevirathna5536 5 ай бұрын
This is called pure knowledge ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහොම ස්තුතියි මගේ අනිත් වැඩසටහනුත් බලන්න
@Bandaranayaka7
@Bandaranayaka7 5 ай бұрын
විද්‍යාව යනුවෙන් අදහස් වෙන්නෙ - බුද්දියක් ඇති මිනිසුන් මෙ ලෝකය " විලක් වැනිය " " තම බුද්දියෙන් සිත ගලවා ගැනීම " දූර දක්ශී ඤානය ඉතා වැදගත් සෑම කාරණාවකම ඇත්තේ බුද්දිය . බුද්දියක් දැනුමක් නැතිනම් fail එ පංතියෙම සදහටම❤ මනා අවබෝධය
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
විද්‍යාවේ ප්‍රභේද රාශියක්ම තියෙනවා හැබැයි. Nuclear science වලට ඕක අදාලද බලන්නකො
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 5 ай бұрын
පැහැදිලි වචන ඔනිමකෙනෙකුට පහසුවෙන් තෙරුම්ගත ගතහැකි.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහොම ස්තුතියි මගේ අනිත් වැඩසටහනුත් බලන්න
@JRPDeSilva
@JRPDeSilva 5 ай бұрын
Wooooow, this channel is super amazing ❤❤❤❤
@DskSark
@DskSark 4 ай бұрын
Aththatama marama tharkikai👍
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
බොහෝම ස්තුතියි ❤️
@prasadplayasrollins
@prasadplayasrollins 5 ай бұрын
Anunnaki Gena karanna sir
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
කරන්නම් ❤️
@kankanamgamageperera
@kankanamgamageperera 5 ай бұрын
Let me add some ideas, These three reasons [auto, control and manual] control the universe. Auto has a relationship with nature [auto=nature].control has a relationship with philosophy. Manual has a relationship with the science[manual=science].Although control and manual live together in this matter, auto lives alone.Then scale 7 become scale 0.Can you give me a reply. I can explain that situation.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
Explain please 🤝
@sasika1375
@sasika1375 Ай бұрын
Manase mevena manasgatha 😅😅
@MadujithSagara
@MadujithSagara Ай бұрын
ඔයාගෙ ද ??
@pershannayanajith1627
@pershannayanajith1627 5 ай бұрын
Great and astonishing
@sachthchanaka4894
@sachthchanaka4894 5 ай бұрын
High Dozed knowledge pills 💪💪💪. This is knowledge ❤️❤️❤️ magical knowledge
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️❤️ thanks a lot
@methmalsubasinghe7251
@methmalsubasinghe7251 5 ай бұрын
Thanks madujith for sharing these type of abstract knowledge with us. Your youtube channel is sort of a self-serving university.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
Thanks a lot Dr Methmal. Could you please send me a message through fb messanger. I like to talk with you 🤝 facebook.com/madujithsagara?sfnsn=wa&mibextid=RUbZ1f
@methmalsubasinghe7251
@methmalsubasinghe7251 5 ай бұрын
Sent 🙂
@AbhayaSubasinghe
@AbhayaSubasinghe 5 ай бұрын
ඇබ්බැහි වෙන සුලු බැවින් ප්‍රවේශම් වන්න ❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️
@elearninghjnetwork
@elearninghjnetwork 5 ай бұрын
🤝🤝🤝
@RuchinBuddika
@RuchinBuddika 4 ай бұрын
❤❤
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
❤️❤️❤️
@VikumJKumarasinghe
@VikumJKumarasinghe 5 ай бұрын
සර්ව අගය කරන්න වර්ණනා කරන්න වචන සොයමින් සිටිමි ❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️
@production6347
@production6347 5 ай бұрын
මේකේ intro video එකට දාලා තියෙන music එකේ නම මොකක්ද
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
ඒක Hiran Charuka හදපු phoenix vibe එක
@production6347
@production6347 5 ай бұрын
@@MadujithSagara thank you sir ❤️❤️
@supunmudannayaka2029
@supunmudannayaka2029 4 ай бұрын
මනස kiynne anithima level eka wenna barida
@MadujithSagara
@MadujithSagara 4 ай бұрын
ඊට මෙහා
@bimalasantha8699
@bimalasantha8699 5 ай бұрын
woooooow what a magical video
@techblinkfreefire7490
@techblinkfreefire7490 5 ай бұрын
You better than Ramuwa!😮 I addict to watch your videos.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
Thanks a lot Watch my other videos too 🤝
@nayanawikramage4341
@nayanawikramage4341 5 ай бұрын
Anunaki , ගැනත් කරන්න.
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️
@vilangomas3438
@vilangomas3438 5 ай бұрын
Great video ❤️❤️❤️❤️
@rivinduhettiarachchi5226
@rivinduhettiarachchi5226 5 ай бұрын
Grate😊
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
Thanks a lot Watch my other videos too 🤝
@ruchiraperera6282
@ruchiraperera6282 5 ай бұрын
ඒව AI art එක ❤️❤️❤️❤️❤️
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
👽 විමාගේ වැඩ ❤️
@techblinkfreefire7490
@techblinkfreefire7490 5 ай бұрын
​@@MadujithSagaraවිමුක්ති ගැනද ඔය කියන්නෙ?
@vima4384
@vima4384 5 ай бұрын
@@techblinkfreefire7490Thanks ..! It's me The Alien VIMA
@vima4384
@vima4384 5 ай бұрын
@@MadujithSagara
@Ent-4
@Ent-4 5 ай бұрын
අයියෙ හොලෝ මුන් ගැනත් හද තෘතීමයි කියන වාදය ගැනත් වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
ඒ මොකක් ද මල්ලි 🤔🤔
@Ent-4
@Ent-4 5 ай бұрын
@@MadujithSagara අයියෙ කතාවක් තියෙනව නේද හද කෘතීමයි කියල හද ඇතුලතින් හිස් කියල Hollow Moon Conspiracy Theory
@NelumiksPieris-km7vv
@NelumiksPieris-km7vv 5 ай бұрын
What a brilliant thinking ❤❤❤❤ You are a genius sir
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤❤❤❤
@JayaSanka-x8o
@JayaSanka-x8o 5 ай бұрын
Thank you sir
@kalharasampath4540
@kalharasampath4540 5 ай бұрын
දැන් මිත්‍රවරුනි මේක තමා මගේ ප්‍රියතම youtube නාලිකාව. තනිකරම දැනුම් ගබඩාවක් ❤️
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️
@srilankanreport188
@srilankanreport188 5 ай бұрын
mamanam hithanne level 7 kiyanne nirwaayata kiyala
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️❤️
@GayanEranga-i4d
@GayanEranga-i4d 5 ай бұрын
නැවත නැවතත් මට බුදුදහම සනාථ වෙනවා
@ZealComputers
@ZealComputers 5 ай бұрын
Othana level 8 thiyenna oni.. e thami buduwarayek.. level 7 kiyanne rahatan wahanselata wage...
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
මේ නම් විද්‍යාව මිත්‍රයා
@saminda
@saminda 5 ай бұрын
මගේ අදහස නම්,ඇත්තටම ආධ්‍යාත්මිකව දියුනු උන ජීවීන් භවුතික දේවල් පසුපස හඹායන එකක් නෑ නේද. ඒ ලෙවල් එකෙන් එහාට මනින්න මේ මොඩල් එක සාර්ථක නෑ වගේ. 🤔
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
එහෙම දෙයක් තියෙනවා
@InspireAmazingNature
@InspireAmazingNature 5 ай бұрын
Thank you ! Good Video
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
Thanks a lot Watch my other videos too 🤝
@dineshrathnayaka1288
@dineshrathnayaka1288 5 ай бұрын
Graed
@drrap1259
@drrap1259 5 ай бұрын
Good 👍
@belaswan7855
@belaswan7855 5 ай бұрын
Magnificent review
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️
@tyronassla3684
@tyronassla3684 5 ай бұрын
Wooooooooow wooooooow ❤❤❤❤❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 5 ай бұрын
රාමුව සහ මේනාලිකාව.👍
@sahanyasantha5356
@sahanyasantha5356 5 ай бұрын
ඒකට වඩා මේක. ඒකේ අර කෝස් එකක් promote කරනකොට එපා වෙනවනේ
@udaarabaashi3085
@udaarabaashi3085 5 ай бұрын
Oya kiyana de man therum gaththe mata aurudu 16 😊
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
Congratulations ❤️
@sahanyasantha5356
@sahanyasantha5356 5 ай бұрын
😂😂😂 ඔක්පතනෙටද ගියේ
@dena23556
@dena23556 5 ай бұрын
Amazing task ❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️
@heshankarunathilaka6521
@heshankarunathilaka6521 5 ай бұрын
Asama topic ekak ❤❤❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
බොහොම ස්තුතියි මගේ අනිත් වැඩසටහනුත් බලන්න
@DamithsSolangaarachchi-dq3vd
@DamithsSolangaarachchi-dq3vd 5 ай бұрын
💚👁️‍🗨️
@GayanEranga-i4d
@GayanEranga-i4d 5 ай бұрын
Mata Video aka play venne nane
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
තාමත් 🤔🤔🤔
@hewagediana7767
@hewagediana7767 5 ай бұрын
නිර්මාණිර්තී කියන්නෙ 6 වෙනී ලෙවල් එක වෙන්න ඔනේ..කැමැතී දෙවල් කැමැතී වීදිහට හදා ගන්න පුලුවන්..
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️❤️
@epun_manula
@epun_manula 5 ай бұрын
❤💞😮
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️
@JayaSanka-x8o
@JayaSanka-x8o 5 ай бұрын
❤❤
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
❤️
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 35 МЛН
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 388 М.