RICE WATER real experience|question & answer all about rice water

  Рет қаралды 270,114

Oshix Secrets

Oshix Secrets

Күн бұрын

Пікірлер: 2 200
@januhansi921
@januhansi921 3 жыл бұрын
මම අද මුල්ම වතාවට rice water සත්කාරය කරන්න යන්නේ අද...😝මේ ගැන ගොඩක් video බැලුවා මම.ඒත් ඔයාගේ video එකෙන් විශ්වාසයක් ඇති වුණා.ගොඩක් ස්තුති ඔයාට.
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@mandakiniviswa1668
@mandakiniviswa1668 3 жыл бұрын
Result kiynna
@tharindujeewan211
@tharindujeewan211 3 жыл бұрын
ඔයා කියන්නෙ හරි දෙයක් මම මෙක කරනවා නන්ගි බෝසමිඳුන් පිහිටයි දිගු ගමනක් වේවා
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
👍
@nadeshamihirandi3077
@nadeshamihirandi3077 3 жыл бұрын
Hal unu wathura dala e wathura eka Aran prij eke thiyala ganne kohomada kiyannako
@tiktok-is1ln
@tiktok-is1ln 2 жыл бұрын
අද කලේ ඉන්නේ අක්කියො තමන් ලස්සනට ඉන්න ඔනි අනිත් එඋන්ට මොනා උනත් කමක් නා කියලා හිතන් ඉන්න අය එත් අක්කියො ඔයානම්.මාරම කෙනෙක් හරිම නිහත මානියි අවන්කයි අක්කියො ඔයා හරිම ලස්සනයි බුදු සරනයි ඔයාට පරිස්සමෙන් ඉන්න ඔය ලස්සන හැමදාම තියේවි🙏🙏❤
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
Love you nanga a wachna gdk hithata danuna😘
@dananjaya2623
@dananjaya2623 3 жыл бұрын
Thank you for the valuable information. When you were making the Video, you did not face to direct angle to the Camera.
@chammikalandrum1392
@chammikalandrum1392 3 жыл бұрын
ඉතා ඉක්මනින් පැහැදිලිව කතා කරනවා...thanks ..❤️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
🥰
@udeshikarathnayaka216
@udeshikarathnayaka216 3 жыл бұрын
අනේ අක්කියෝ ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කලාට...මගේ හිස්සොරි නිසා කොන්ඩේ අහුරු පිටින් යන්න අරං තිබුනේ..දවස් 3යි කලේ කොන්ඩේ යන එක හොදටම අඩු උනා ..හිස්සොරි තත්වෙත් ටිකක් අඩුයි...අක්කා කියලා දෙන අනිත් දේවලුත් මම කරනවා...දිගටම මේ වගේ වීඩියෝ කරන්න♥️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
anee aththatda nanga .gdak sathutui🥰😘
@Srilakrasakavili
@Srilakrasakavili 3 жыл бұрын
බොහොම ස්තුති කෙල්ලේ.. මගේ කොණ්ඩේ ලොකු වෙනසක් වුනා..කොණ්ඩේ වැවුනා.. මේ rice water එකෙන්..තවත් මේ වගේ වටිනා විඩියෝ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා... අනාගත වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. තෙරුවන් සරණයි මැණිකේ ❤❤❤❤👍👍👍❤❤❤
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
gdk sathutui ane🥰
@ThilinaDilshan-yt5jg
@ThilinaDilshan-yt5jg 24 күн бұрын
Oya kochchra kalayak rice water use kalada dr.satiyata dawas kiyak use kalada?
@chathurangani8213
@chathurangani8213 3 жыл бұрын
Ow me kathawa aththa.mn dn masa 2k wenawa .mn use kale kakulu haal thodam pothu daala prathipala gdk sathutui. mg masa 2 ta dn agal 6k wage wawila thiyenawa . Meke prathipala aniwaren thiyenawa .thank you akke.❤️❤️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
ane gdk sathutui nanga❤️
@madusaumya373
@madusaumya373 3 жыл бұрын
Ane akke oya karapu widiha mt kiynnkooo
@chathurangani8213
@chathurangani8213 3 жыл бұрын
Mn kale kakulu haal sodala eeta passe eka bajanayakata daala eeta passe samahara dawaswalata thodam pothu nathnm dehi pothu damma .oluwa hodata peerala haal wathura tika oluwata daala konde oluwa wateta othala wage gediya gahan winaadi 20k wge hitiya.eeta passe shampooo conditioning nathuwa daws 4 k wage kala mg konde bumf una wage una enisa mn nm shampooo conditioners use kala .iissory wage gathiyk awa mtnm .mn e dehi pothu oluwe gawa eeta passe adu una
@madusaumya373
@madusaumya373 3 жыл бұрын
Hari akke. Mn krla blnnm. Mage konde godak digata thibuna. Mn godak kotata kapuwa. Thanks akke.
@sanju1288
@sanju1288 3 жыл бұрын
@@chathurangani8213 oya use kare rathu.kakuluda ethkota hal hodapu wathurda gaththe
@ttttt7965
@ttttt7965 3 жыл бұрын
Mage konde godaakma giya avruddak vage thisse.me lagadi thmay akkige vedios dakke.man rice water pavichchi kara.aththatama davs 2kin 3kin vage yana eka adu una.akki oyat godaaaaaak thanks ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
anee🥰😘
@nithusilva2133
@nithusilva2133 3 жыл бұрын
අක්කියෝ මම ඔයාගේ වීඩියෝ එක දැන් බැලුවේ... මමත් මේක අනිවාර්යයෙන්ම කරනවා.. ඔයාව විශ්වාස කරලා මම මේක කරල බලනවා 💖💖 හෙටම කරනවා මම කරලා ඔයාට අනිවාර්යයෙන්ම comment එකක් දානවා... තෑන්ස් අක්කියෝ ❤️❤️❤️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@පුංචිහිතුවක්කාරි-ඛ1ඹ
@පුංචිහිතුවක්කාරි-ඛ1ඹ 3 жыл бұрын
අක්කී බබෝ මාත් දැන් කරනවා මේක දවස් දෙකයි උනේ මගේ කොන්ඩේ හරිම ස්මූත් වෙලා දැන් මගේ කොන්ඩේ යන එකත් නැවතුන 😀❤️❤️❤️❤️❤️😘
@wasanasewwandi6058
@wasanasewwandi6058 3 жыл бұрын
මොන හාල් ද use කරේ dear
@ishanichanaki9449
@ishanichanaki9449 2 жыл бұрын
Thank you akki.මට පළවෙනි දවසෙම බොහෝදුරට හොඳ results එකක් හම්බුනා.💝
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@nethmiapsara393
@nethmiapsara393 2 жыл бұрын
ඉක්මනට කොන්ඩෙ වැවෙනවද ?
@vipulanishantha6082
@vipulanishantha6082 3 жыл бұрын
මේක නම් හොදයි තමා අක්කි මාත් කොන්ඩෙ කැපුවා පැලිලා නිසා ඊට පස්සෙ හාල් වතුර සත්කාරය කරාට පස්සෙ මට මාස 4කින් වගේ හොද ප්‍රතිඵල ලැබුනා💛
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Gdk sathutui nanga
@nishadianupama1978
@nishadianupama1978 3 жыл бұрын
Kochchara wawunada e kaleta
@sandeepasankalpa2104
@sandeepasankalpa2104 3 жыл бұрын
Niyamai....
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️
@maheshikamaheshika1357
@maheshikamaheshika1357 Жыл бұрын
Mamath kara goddak hodai ..... thank you......
@amarathnayake6536
@amarathnayake6536 3 жыл бұрын
ඔන්න මම මේක කරන්න ඊයෙ පටන් ගත්තා.මම දවස් හතක් එක දිගට කරන්න ඉන්නෙ.දිගටම update කරන්නම් results. මම මේක පාවිච්චි කරන කාලය අතරතුර කිසිම තෙල් වර්ගයක් වත් shampoo/conditioner එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ. Day 1🌾 - ගාලා පැය භාගයක් ඉඳලා නෑවා.වෙනදා කොණ්ඩෙ වේලුනාට පස්සෙ පීරනකොට කෙස් ගස් 40 ක් විතර වැටෙනවා.අද 4 ක් 5 ක් විතරයි වැටුණෙ. Day 2🌾- Day 3🌾- Day 4🌾- Day 5🌾- Day 6🌾- Day 7🌾-
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Woow nangaa.baboo shampoo dws dekakta sarayk hri use krnna nathnm dandruff wge athi wenna puluwn
@amarathnayake6536
@amarathnayake6536 3 жыл бұрын
@@oshixsecrets 4 වෙනි දවසෙ වගේ දාන්න ඕනි.මට dandruff ඇවිල්ලම නෑ හැබැයි.
@nalinchamara8177
@nalinchamara8177 2 жыл бұрын
Viduru bothalayakata danna hodaida akke
@hiruart5991
@hiruart5991 3 жыл бұрын
Math karala baluwa godak hoda result ekk thiyenwa ..thank u so much Akke😘❤️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
gdk sathutui nangaa❤️😘
@vindysanju5016
@vindysanju5016 3 жыл бұрын
ඔයා මේක හදාගත්තු විදිය කෙටි වීඩියෝ එකකින් දානවද ඩියර්...
@chamilajayasinghe5677
@chamilajayasinghe5677 3 жыл бұрын
Ow akki hadana heti video ekain danndako
@sansalanethmini4856
@sansalanethmini4856 3 жыл бұрын
👍👍👍👍 dawasa gane hadala ganna barida
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
puluwn
@samanthipriyadarshani5567
@samanthipriyadarshani5567 3 жыл бұрын
මමත් පාවිච්චි කරනවා මන් පාවිච්චි කරන ආකාරයට ඔයත් පාවිච්චි කරන්නෙ ස්තුතියි වටිනා තොරතුරු💖💖
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@nimanthadilshan5410
@nimanthadilshan5410 3 жыл бұрын
Keep it up sweety ❤️👏🏻👏🏻👏🏻👏🏻
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
thank you baby❤️😘
@madhusanjee3132
@madhusanjee3132 3 жыл бұрын
Anee me oylada...
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Akkigee නිහතමානීකමට adareeii akki🌸❤️ Hemadamaa Sathutin parissamen thawaa thawaath Lassanataa Innaa Lebenna Onaa kiyalaa Praththana Karanawa akkii. God bless you akki💫
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@maduliyanage3073
@maduliyanage3073 3 жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කේ.මාත් ඔයාගේ වීඩියෝ එක බලලා අද පාවිච්චි කරා ගොඩක් ස්තුතියි.
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
thankz nanga❤️
@Tharu62555
@Tharu62555 3 жыл бұрын
මාත් කරල බැලුව අක්කෙ අද මගෙ 1st day එක ඇත්තටම ගොඩක් හොදයි නාද්දි කෙස් ගැලවිල යන එකත් අද තිබුනෙ නෑ අක්ක කිව්ව වගෙ දිගටම කරල බලන්නම් Tnq akke 😘😘😘
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
sthutui nanga
@hanshihanshi5131
@hanshihanshi5131 2 жыл бұрын
මාත් කරල බැලුව ගොඩක් හොද ප්‍රතිඵල තතියෙනවා 🥰🥰
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@pranavamsachin0123
@pranavamsachin0123 2 жыл бұрын
Plz do oilywet water droppping hair drying video😍😍😍😍
@himasewwandi9847
@himasewwandi9847 3 жыл бұрын
Akki oyage kathawa harima hodai a wagema oyath lassanai kondeth shok man crly kondayak thiyena kenek mata wiswasayak aethi una meka gena man try karala balannam
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Use krla prathipala kiynnako nanga
@himasewwandi9847
@himasewwandi9847 3 жыл бұрын
@@oshixsecrets hari akkiyoooo
@menakaperera8521
@menakaperera8521 3 жыл бұрын
super akke❤
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️
@ndkgraphics7353
@ndkgraphics7353 2 жыл бұрын
😘😘😘😍😍😍 good
@ndkgraphics7353
@ndkgraphics7353 2 жыл бұрын
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰
@madusankasanjeewa4782
@madusankasanjeewa4782 3 жыл бұрын
ඇත්තටම ගෝඩක් හෝදයි නංගි මගේත් ගෝඩක් ගියා දැන් යන්නැහැ කෝන්ඩෙ දික්වුනා ඒවගේම ඇගටත්මමයූස්කලාගෝඩක් අදුරුපැහැයත්ඉවත්උනා ඔයාට ගෝඩක් ඉස්තුතියි නංගි ❤️❤️❤️❤️🌺
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
gdk sathutui akke
@dhananidesanjalee1761
@dhananidesanjalee1761 3 жыл бұрын
Mtth gdk results labuna me rice water eken.konde yana eka gdkm gdk adu wela konde volume eka wadi wela kiyl mt konde alladdim therenwa..thank u sooo much oshii ❤️❤️Thnx for these valuable videos
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Sathutui manikaa😘❤️.
@dilinidilhara7301
@dilinidilhara7301 3 жыл бұрын
Oya hariyatama kohomda meka kare dr
@amilaperera9234
@amilaperera9234 3 жыл бұрын
Anee ඇස්වහක් කටවහක් නැ ඔයත් ලස්සනයි කොන්ඩෙත් ලස්සනයි ❤️❤️❤️❤️❤️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@imalshagayanthi1015
@imalshagayanthi1015 3 жыл бұрын
Mata resalt adui. Puluwan nam pavichchi කරන්න පුළුවන් shampoo ganath kiyannakooo🥺
@hirunisandamali4187
@hirunisandamali4187 3 жыл бұрын
Thanks oshiii😍😍❤️ Meke results nam marama pudumai. Hithagnnawth be. Dawas 2k use kraddi loku result ekk labuna. Baya nathuwa use krann pluwan. Hair fall control kargnna attatma kiwwoth zero karagnna puluwan una matath.
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
manikaa😘❤️.
@kaushisiriwardana5483
@kaushisiriwardana5483 3 жыл бұрын
Konde lenghth 1 wedi unada dr
@ireshasanjeewani803
@ireshasanjeewani803 3 жыл бұрын
Ou Mata tiyenne curly haira ekak Dan gata gahenwaa adui godak hodai Dr oyal hamoma use krannko 😍🌹🌹♥️
@hirunisandamali4187
@hirunisandamali4187 3 жыл бұрын
@@oshixsecrets ❤️😘
@hirunisandamali4187
@hirunisandamali4187 3 жыл бұрын
@@kaushisiriwardana5483 oww thama podi wenasak tiyenne. Digtama karoth loku result ekk balagnn pluwan wei dr
@dinushalakmalidinuu8025
@dinushalakmalidinuu8025 2 жыл бұрын
Rice wotar eka nm magic ekakmai aththamai.mage kondeth agal dekahamarak diga Una meken.bayak nethuwa pawichchi karanna Meka aththama deyak.anika mage konde straight karala damage wela godak pelilath thibune.eth mage konde agal dekahamarak wewila thibuna me rice wotar eken.thank you akkiyooo 👍🔥
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
Wooow gdk sathutui
@dinushalakmalidinuu8025
@dinushalakmalidinuu8025 2 жыл бұрын
@@oshixsecrets 🥰
@doanaprabodhaniranaweera8061
@doanaprabodhaniranaweera8061 3 жыл бұрын
යා හැකි බබා මම බලන දහවන වීඩියෝ එක මොකද ඒකට මම හරි කැමතියි
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Thank you so much sister. 💕💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍🏻👍🏻👍🏻
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️
@umeshamadhumali4999
@umeshamadhumali4999 3 жыл бұрын
අක්කි මොන ෂැම්පු එකද use කරන්නේ
@hiruyehana5108
@hiruyehana5108 3 жыл бұрын
Results නම් සුපර් අක්කෙ 💐💝
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Gdk sathutui nanga
@doniyaanu9941
@doniyaanu9941 3 жыл бұрын
Aththatama konde wawenwda ane 😊
@p.g.r.pwanninayaka5854
@p.g.r.pwanninayaka5854 3 жыл бұрын
Me aththamada ane
@krishinshiyaprince5038
@krishinshiyaprince5038 3 жыл бұрын
Oshiiiii wow 🤩🤩🤩🤩🤩
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
just try it sudu❤️❤️
@krishinshiyaprince5038
@krishinshiyaprince5038 3 жыл бұрын
@@oshixsecrets ada man rice water try kara aluth widiyata. Balamu neda tika dawasak karala. Man results kiyannamkooooo
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
aniwren blnnko balala result kiynnko sudu
@nimashadisanayaka8424
@nimashadisanayaka8424 3 жыл бұрын
Mn ad tham me video ek dakke..mage kondeth digai eth dan hodatm konde yanw. Oya karapu ek math karala balnwa akki. Thanx oyat...❤
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@kavindishashikala6095
@kavindishashikala6095 3 жыл бұрын
Thanku akki panah....math meka sathiyak karala beluva. Eththtm results thinv. 7 veni davasa venkota kondet shine ekak evith. Konde dik vela agal 1 k vithra.😘😘😘😘😘
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
gdk sathutui nangaa❤️😘
@madumalidhananjani3590
@madumalidhananjani3590 3 жыл бұрын
Eththtm konde dik unad oyage
@kavindishashikala6095
@kavindishashikala6095 3 жыл бұрын
@@madumalidhananjani3590 ow sthiyk kra. Agis kapala.sathiyt agal 1 k dik vela thibba.
@madumalidhananjani3590
@madumalidhananjani3590 3 жыл бұрын
@@kavindishashikala6095 mm thanx❤️
@kavindishashikala6095
@kavindishashikala6095 3 жыл бұрын
@@madumalidhananjani3590 oyth krala blnn.....results thiye....😘
@nethu3362
@nethu3362 3 жыл бұрын
Ane akki oyata godak pin
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@seminiem995
@seminiem995 3 жыл бұрын
Thankyou ❤
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️
@thamashichethana4789
@thamashichethana4789 3 жыл бұрын
මම කලින් රයිස් වෝටර් පාවිච්චි කලා. මගෙත් කොන්ඩේ ටිකක් වැවුන. මම ලංකාවේ නැති නිසා ටික කාලෙකට නැවතුනා.දැන් ඊයේ ඉදන් ආයේ පටන් ගත්තා. මට වෙනසක් දැනුනා ඊයෙම. මගෙ කොන්ඩේ කර්ලි කොණ්ඩයක්. වෙනදට නැවට කොන්ඩේ ප්‍රාණවත් නෑ. ඒත් ඊයේ කොන්ඩේ පිරද්දී කොන්ඩේ පිම්බිලා වගේ මාර ශයිනි ගතියකුත් තියෙනවා. තාමත් එහෙමයි. අද නිකන් ෂැම්පු නොකර හෝදන්න ඉන්නේ. සතියක් පාවිච්චි කරලා රිසාල්ට් අනිවාර්යෙන් කියන්නම් හොදේ.ඔයාලා ප්‍රාර්ථනා කරන කොන්ඩේ ඔයාලට ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි ඔයාලා හැමෝටම.
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
shampoo hamadama nokra inna epa
@healthykids6663
@healthykids6663 3 жыл бұрын
Man oyaga videos balanawa nanga,aththatama oyaga kathawa ahanakotama konde dhik wenawa wage hageemak.enawa,oyata budhu saranai
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
🥰😘
@yasinduchathuranga6925
@yasinduchathuranga6925 3 жыл бұрын
අක්කියො ස්ප්‍රේ කරන්නෙ නැතුව නිකන් අතින් ගෑවට කමක් නැද්ද?
@kushanudari2419
@kushanudari2419 3 жыл бұрын
Math pawichchi Kara akke best results.
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
gdk sathutui nangi
@rashmiviveka2257
@rashmiviveka2257 3 жыл бұрын
කොණ්ඩෙ දික් වෙනවද නංගී
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
ඔයා ගත්තෙ හාල් තම්බල ගත්ත වතුරද.⁣
@kushanudari2419
@kushanudari2419 3 жыл бұрын
Ow digatama karanna akke.
@kushanudari2419
@kushanudari2419 3 жыл бұрын
Haal thambala pawichchi kare.
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
Thanks alot sister 💕
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️
@wasanthisenanayak1045
@wasanthisenanayak1045 3 жыл бұрын
Hadawathinma lassanata kiyaladenawa thank you duwe
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@samithasamitha9723
@samithasamitha9723 3 жыл бұрын
Meka godak hodai. Apita hamadama mewage video genna. Budusaranai
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
🥰🥰
@නෙතුකි.ඉමාෂා
@නෙතුකි.ඉමාෂා 3 жыл бұрын
Thanks,menika😘😘😘😘😘😘😘
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️
@kanchanaruwini
@kanchanaruwini 3 жыл бұрын
නංගා හෙයාර් ඔයිල් පාවිච්චි කළාට පස්සෙ මේක ස්ප්‍රේ කරලා නෑවට කමක් නැද්ද ප්ලීස් කියන්නකෝ
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
dws 3k rice water anith dws wala oil use krnna dekama ekama dwse krma result wenas wenna puluwn
@sewwandiperera5678
@sewwandiperera5678 3 жыл бұрын
Thank you akki ❤️akki ethakota hal dala thanbaddi piyanen wahanna onada
@sachinikavishka3733
@sachinikavishka3733 2 жыл бұрын
Ow akki godk hoda result tyenwa 🥰🥰
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@oshiiravindi581
@oshiiravindi581 3 жыл бұрын
Akki mn meka iye karanna patan gaththe... ane aththatama konde wenadata wada wenasak thiyanawa... aai comment ekak dnnamko meka continue krla balala...thank you akki ❤😘
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
hari nangaa❤️😘
@Suu_1003
@Suu_1003 3 жыл бұрын
❤️Super
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️
@madushanimaddumage9211
@madushanimaddumage9211 3 жыл бұрын
😍😍😍❤️❤️❤️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@sumudutharaka449
@sumudutharaka449 3 жыл бұрын
♥️♥️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@isuriprarthana5671
@isuriprarthana5671 2 жыл бұрын
konde diga karaganna vidihak kiyannako plz
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
Videos gdk dala athi balanna
@helenfernando1528
@helenfernando1528 2 жыл бұрын
Ganna honda vitamin ..shampoo ගැනත් දැනුවත් karanna godak pin oyata නංගී ... Jesu පිහිටයි
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
video ekak krala athi balnna
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
මමත් හාල් වතුර තමයි පාවිචිචි කරන්නෙ.. එත් තවම කෙස් ගස් 10 විතර යනවා... අගිහිස් වලින් තමයිගැට ගැහෙන්නෙ
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
tika dwsk karddi hari yai agissa palunu tika kapala ain krnna
@sachininisansala7232
@sachininisansala7232 3 жыл бұрын
Hal tambala a watgurada ganne
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
@@sachininisansala7232 ඔවි
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
@@sachininisansala7232 මමනමි එහෙමයි ගන්නෙ
@sachininisansala7232
@sachininisansala7232 3 жыл бұрын
@@chamarianushka9717 konde wewnad 🤔🤔🤔
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
කොන්ඩෙ යනවට හොද ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් කියන්නකෝ
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
heta video eka a gana
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
@@oshixsecrets thank you ❤️❤️❤️❤️
@a.b.c4238
@a.b.c4238 3 жыл бұрын
You are such a gorgeous girl ❤️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@sakunthalagithanjali7506
@sakunthalagithanjali7506 3 жыл бұрын
ඔන්න මමත් බලන්නම් නගෝ මම විදෙස් ගත වෙලා ඉන්නේ ..
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
hari
@amalshagunasena2879
@amalshagunasena2879 3 жыл бұрын
Akki mn shampoo conditional kohomath use kre ne issra idanma etakota me rice water treatment eka අසාර්ථක veida?😪😪mn dn rice water treatment eke inne 2 dawase
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Ehema wenne na eth shampoo conditioner one konde hodta pawthwagnna
@amalshagunasena2879
@amalshagunasena2879 3 жыл бұрын
@@oshixsecretsehemada mn shampoo conditional use nokarana nisa venna oni mage konde godak dry vela hri akkiyo mn hoda product ekak thoragnnam shampoo conditional vala thank you akkiyo
@dilkidilhara1168
@dilkidilhara1168 3 жыл бұрын
රෑට oil දාලා උදේට නාන්න කලින් rice water දැම්මට ප්‍රශ්නනයක් වෙන්නේ නෑ නේද අක්කියෝ. Plz reply karanna😊
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Oil oluwe thiyeddi meka dammoth results adui
@sumududeepika9696
@sumududeepika9696 3 жыл бұрын
Rice water පාවිච්චි කරන අතරෙ hair oil පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැද්ද ?
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
dekama eka para use k epa
@SayuriGimhani-zi9zy
@SayuriGimhani-zi9zy 15 күн бұрын
Ane akki hoda hair oil ekak kiyannko 🥺❤️‍🩹
@danukanimesh2638
@danukanimesh2638 3 жыл бұрын
Hamadema pahadili una akkiyo.. Thanks ❤️❤️
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
🥰🥰
@sejasethumdi4617
@sejasethumdi4617 3 жыл бұрын
Akki use karana shampoo eka kiyannako
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
video ekak dala athi
@madusikaroshanimadushika3351
@madusikaroshanimadushika3351 3 жыл бұрын
Akke mata hoda shampoo akak hari Kandishan aka kiyannako
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
next video a gana krnnam nangi
@dillalahakoon4914
@dillalahakoon4914 3 жыл бұрын
Sudu hal witharada use krnna puluwan akke rathu hal berida apita..gedara hadagattu rathu hal
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
puluwn
@wdd8741
@wdd8741 3 жыл бұрын
අද දැක්කෙ. හෙට Try කරල බලල කියන්නම්කෝ නංගි
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
🥰🥰
@madushanipriyadarshani9631
@madushanipriyadarshani9631 2 жыл бұрын
බොහොම ස්තූති උපදෙස් වලට.මොන සහල්ද මේකට යොදාගන්න හොදම.
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
Sudu kakulnm gdk hodai
@shanigamage699
@shanigamage699 3 жыл бұрын
Nangi thambapu hal wathuratika niwenna thiyala kochcharawelawak thiyelada oluweganne , nathnam niwala peya 3passe fridge thiyala da 1 weni para use karanne , use karanna one fridge eke thibbata passeda
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
na ehema frige eke dana eka aniwrya na payak dekak wage thiyala use krnna ganna
@nilunilusksh8285
@nilunilusksh8285 3 жыл бұрын
Ane akki oya oka hada gaththa widiya vidio ekak karala dannako
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
hari nanga
@udashasewmi3066
@udashasewmi3066 3 жыл бұрын
Me treatment eka karaddi shampoo noga saban ganna barida akke ane kiyannako
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Epa saban walta konde dry wenwa
@udashasewmi3066
@udashasewmi3066 3 жыл бұрын
@@oshixsecrets ehamada
@roshinilasanthika5834
@roshinilasanthika5834 Жыл бұрын
Akka saban dala wosh kalta kmk nedd shempoo condishan dan nethuwa
@peshalarithmini9788
@peshalarithmini9788 3 жыл бұрын
Ow.mekanam eththa.math kala eka digata satiyak.satuti mata.hisori prshna,kes gelawena prashna thamai mata thibbe.e siyallama nethi una.mama meka nawathanne ne.puluwan hama welawema karanwa.e wagema karapincha thel ekakuth mama hadagatha.ekath apply karanwa.godka hoda rusalt thinawa.thank u.
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
gdk sathutui darling ❤️
@anusajeewani5612
@anusajeewani5612 2 жыл бұрын
අක්කේ මම අද තමයි මෙ වීඩියෝ එක දැක්කෙ .කවදාවත් හාල් වතුරට මේ වගේ දෙයක් කරන්න පුලුවන් කියල හිතල නෑ .මගේ කොන්ඩෙ ගොඩාක් ගැලවී යන්වා .ඩොක්ටර්ගෙන් බෙහෙත් ගත්ත සල්ලි ගොඩාක් වියදම් උනා චැන්ල් වලටයි.බෙහෙත් වලට ගොඩාක් සල්ලි ගියා ඒත් ඒ කරනකල් විතරයි .වැඩක් නෑ. නෑවම තට්ටෙ පේනවා මානසික වදයක් .කොන්ඩෙ දිගයි , කෙස් වල ප්‍රමාණය අඩුයි .දිග වැඩි නිසා පීරද්දී ගැලවී යන එක දෙගුණ වෙනා නිසා කීප සැරයක් කොට වෙන්න කපලා තියෙනවා .මම අදත් ( 2020/02/07) කොන්ඩෙ කපලා දාන්න කියල හිතන් හිටියේ . කොන්ඩෙ කපන්නැතිව ඒත් මේ සත්කාරය කාරනවා.මේ වීඩියෝ එක කරාට ස්තූතියි .ඔයා ඔය කියන විදියට ඒ ගැන විස්වාසයක් තියෙනවා කියල දැනෙනවා .මම මේ සත්කාරය කරන්න කලින් පොටෝ එකක් එවන්න පුලුවන්නම් ඔයා පුදුම වෙයි මගේ කොන්ඩෙ ගැන කරාට පස්සේ බලමු කොහොමද කියල ස්තූතියි
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰
@ngpchathurangapradeep270
@ngpchathurangapradeep270 Жыл бұрын
Akke karabu nati treatment eka krna gmn mekath Karata kmak ndda
@nilminipriyadarshani251
@nilminipriyadarshani251 3 жыл бұрын
Akki oyage video eka man beluwa... mee rice water bawitha karala iwara wela ganna hoda shempoo ekak saha candishanar ekak kiyanna koo akki....
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
mn a gana video ekak kara nanga balanna
@madushanimadushani7955
@madushanimadushani7955 2 жыл бұрын
Tambna hal ekkmda dr wathura prij ekta dala tiynda oni
@ereshadamayanthi318
@ereshadamayanthi318 3 жыл бұрын
Rice water ganna aran dan dawas 3k witara wenw.kes galaweneh na.konde gana welath ekk.aththam hoda resal thienw.
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
gdk sathutui
@LankathilakaMadhushika
@LankathilakaMadhushika Ай бұрын
ahannakoo suddo....man oyage vedio ekaka dekka dinapatha nema sudusu ne kiyala rice water treatment ,hair mask oil treatment..karanne kohomada? Sathiyata dawas 3k witharak nala..plz pehedil karanawada?
@oshixsecrets
@oshixsecrets Ай бұрын
A nana dwsata krnna.sathiyata deparak hair treatment ekak krama athi
@shashinthawidurangi291
@shashinthawidurangi291 3 жыл бұрын
Ane akki oyata khmd mama sthuthi karanne mama dawas thunai thawama pavichchi kare mata hitha ganna bari vidiyata konde wawuna akke konde nathi than walath konde awa akka godak godak sthuthi budu saranai akkiyo
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Wooow gdk sathutui nanga🥰😘
@shashinthawidurangi291
@shashinthawidurangi291 3 жыл бұрын
❤️❤️❤️❤️
@madhu3738
@madhu3738 3 жыл бұрын
Ane ettatama konde neti then wala aluth kes awada.ane mage konde gin thatte pedila tinne.kes godak thuni.ane pin oyata.ettatama thatte thina then wala mekata aluth hisakes awada.hemoma kiyanawa thatte pedila kiyala.eka thenaka neme.hema thenama kes gin nisa hema thenama thatte penawa
@sewminigunasena5808
@sewminigunasena5808 3 жыл бұрын
Issellama frige eke thyla paya kiykind meka pawichchi krnna one. Meka sithlenmda oluwta danna one. Plz riply me akki
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Payakin wage psse use krnna epa wadi cool eken use k epa
@sewminigunasena5808
@sewminigunasena5808 3 жыл бұрын
@@oshixsecrets thnkz sudu😍
@lankaranathunga5066
@lankaranathunga5066 3 жыл бұрын
Ane akke meka hadagaththa vidiha video ekakin danawada.video ekk ballal hadagann thiyenwnn hodhi.nathuw hariyatam therenna..plz akki🤗🤗🤗
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Hri nanga
@akilanayanamini9454
@akilanayanamini9454 3 жыл бұрын
superb best result tynwa
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
sathutui nanga❤️
@AffectionateChemistryExp-ru1lq
@AffectionateChemistryExp-ru1lq 6 ай бұрын
Sathiyata keeparak pavichchi karanna oneda
@kantikanti9156
@kantikanti9156 3 жыл бұрын
maga kondaya digai aht ganakam nha ana kiyannako maya rais watura samagam oil akak favihhi kalata kamak natida vinadi 20 tiyala sampoo karala candisan akak favihhi kalat kamak natida
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
oil ekai rice water ekai dekama ekama dwse use krnna epa.shampoo ,conditioner mn video eke kiylq thiyna widiyta krnna
@nilukasudarshani3389
@nilukasudarshani3389 3 жыл бұрын
Nangi..akalata.konde .sudu.wena..eka nathara wenawada
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Ekata mn ara dala thiyana oil ekath use krnna tharamak control wei
@sethminiwijerathne8418
@sethminiwijerathne8418 3 жыл бұрын
Akki , oy use krna shampoo ekai conditioner ekai mokda kiyl kiynnkoooo
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
video ekal damma balnna nangi
@prasangikadilrukshi1178
@prasangikadilrukshi1178 3 жыл бұрын
Akki math use karanna aran dawas 3k wenawa ඇත්තටම hodak hoda result thiyenawa😍😍
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
gdk sathutui nanga
@diliniwathsala4488
@diliniwathsala4488 3 жыл бұрын
Oya use karana shampoo,conditioner monada kiyala kiyanna puluwanda
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
tressme
@GulGul-on1yn
@GulGul-on1yn Жыл бұрын
Akki Rice water Ekka egg white mix karala gahanda puluvandha plz Akki kiyandako 😢
@JaysankaBandara-nb3no
@JaysankaBandara-nb3no 8 ай бұрын
Pirimi ayatath meka krnn puluwn neda
@nayomirathnayake4111
@nayomirathnayake4111 3 жыл бұрын
Attamai oya harima lassnata kala meka.attamai matath hoda pratipala tiyenawa...
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
❤️😘
@madhusikanisansana3681
@madhusikanisansana3681 3 жыл бұрын
Rais wotar eka frig eke tiyanne nathuwa pavichci kranna barida apita meka hdala botaleta dala nikan tiyanna barida frig ekakh nati kenekh kohomda meka hdala tiyagnne
@oshixsecrets
@oshixsecrets 3 жыл бұрын
Ehema dws dekai puluwn hamadama aluthin hadagnna wenwa
@hirunirajakaruna341
@hirunirajakaruna341 2 жыл бұрын
Sathiyakata hadaganna one nda akki..ITA passe awshya dawasat ganna puluwanne
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
ow ehema puluwn
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
RICE WATER ice cube for face|07 day challenge|Glass skin
15:35
Oshix Secrets
Рет қаралды 119 М.
YAO RICE WATER FOR 7 DAYS! *Before & After results | Sinhala
9:35
Uchini Godamuna
Рет қаралды 14 М.
YAO Rice Water | How To Make ? | For Hair Growth Sinhala
6:59
Uchini Godamuna
Рет қаралды 209 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН