Ridawannata Ayemath - Udaya Sri feat KushRaj [OFFICIAL]

  Рет қаралды 103,260

KushRaj Entertainment

KushRaj Entertainment

Күн бұрын

Lyrics - Kushan Maneendra
Music - Viraj Perera
Ridawannata aayemath mathaketa ida dennepa
oba maa sathu weela un bawa kisi wita angawannepa
ape asurak woo ayurak kaatath pawasannepaa
apa wen karana lokeka mathu apa ipadennepa
රිදවන්නට ආයේමත් මතකෙට ඉඩදෙන්නෙපා
ඔබ මා සතු වීල උන් බව කිසිවිට අඟවන්නෙපා
අපෙ ඇසුරක් වූ අයුරක් කාටත් පවසන්නෙපා
අප වෙන් කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා
මතක සමරු එක් කරලා දවාලන්න අළු කරලා
අපෙ සෙනෙහසේ ඒ සටහන් තියාගන්නෙපා
හිතේ හැඟුම් කැටි කරලා
කඳුළු බිඳක දිය කරලා
නෙතු හරින්න යයි ගලලා
නවත්වන්නෙපා
අතරමඟදි හමුවීලා දුටුවෝතින මඟහැරලා
ඔයා යන්න පිටුපාලා යළි බලන්නෙපා
ඔබට නොදැනි සඟවීලා පෙනෙන දුරක ඉමි රැඳිලා
ඉතින් ඉන්න හිනැහීලා
මා සොයන්නෙපා

Пікірлер: 86
@thilininisansalanisansala4358
@thilininisansalanisansala4358 7 ай бұрын
ඔබ මා සතු විලා උන් බව කිසි විට හගවන්න එපා..😥 අප වෙන් කරනා ලොකෙක මතු අප ඉප දෙන්න එපා 😣
@AwishkaSureni-wg8mj
@AwishkaSureni-wg8mj 7 ай бұрын
2024 අහන මම 😔❤️
@hoshininithasha9584
@hoshininithasha9584 9 ай бұрын
2024th අහන මං❤
@LakmaliKawshalya-l4m
@LakmaliKawshalya-l4m 2 ай бұрын
මතක සමරූ එක් කරල ❤ දවා ලන්න අළු කරල 😔අපෙ සෙනෙහසෙ සටහන් තියාගන්න එප 😔😔
@wihanganalin2692
@wihanganalin2692 3 жыл бұрын
2021 ත් අහනව... අප වෙන් කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා...
@lakeshalakesha3763
@lakeshalakesha3763 8 ай бұрын
මම සිය පාරක් විතර ඇහුව
@MaheshDhanushka-q8l
@MaheshDhanushka-q8l 18 күн бұрын
පිස්සුවක්....
@chami-wijewardhana2986
@chami-wijewardhana2986 Жыл бұрын
කිසිම ආත්මෙක වෙන් වෙන අය මුන ගැහෙන්න නම් එපා..
@MaheshDhanushka-q8l
@MaheshDhanushka-q8l 18 күн бұрын
පිසසුවක්....
@AnjanaKumara-yx8og
@AnjanaKumara-yx8og 3 ай бұрын
අදටත් පිස්සුවක් මේ සින්දුව 🥺💔
@MaheshMadhusanka-d2o
@MaheshMadhusanka-d2o 10 ай бұрын
2023/12/5....අතර මගදී හමු විලා..😢දුටු වොතින් මග හැරලා..😢ඔයා යන්න පිටු පාලා ..😢යලි බලන්න එපා 💔💔💔💔💔😢😢
@sajinirangila4907
@sajinirangila4907 3 жыл бұрын
කිසිම ආත්මයකදි දාලා යන ආයේ හම්බෙන්න හොද නැ 💔🤘
@dulaniruu6420
@dulaniruu6420 2 жыл бұрын
Aniwaryenma 🖤
@crezygril48
@crezygril48 Жыл бұрын
2023 ත් අහනවා ආසම සින්දුවක් 🥀😟
@indeewarisenanayaka4041
@indeewarisenanayaka4041 2 жыл бұрын
පිස්සු වෙන් වාගේ අහපු සින්දු වක්..
@channakulasekara1282
@channakulasekara1282 10 ай бұрын
එකනම් සුපිරි යක් තමා අවුරුදු ගානක් ගියත් 😥
@induherath370
@induherath370 5 ай бұрын
අප වෙන් කරනා ලෝකෙක මතු ඉපදෙන්නෙපා 😢😢😢
@nipunmadusanka7053
@nipunmadusanka7053 Жыл бұрын
2023.8.5.අහන මම...හදවතට දැනුන තව එක් ලස්සන සින්දුවක්...❤
@Simple98527
@Simple98527 3 жыл бұрын
Awurudu ganakata passe ayeth ahanawa......😘
@පවනිපවනි-ණ1ඞ
@පවනිපවනි-ණ1ඞ Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මතක සමරැ
@sanathkumarapeli2079
@sanathkumarapeli2079 5 жыл бұрын
ඒක නම් හිතට වැදුනා....
@shanthiranasinghe5952
@shanthiranasinghe5952 Жыл бұрын
ඇත්තෙන්ම අපූරුයි ඒගායනය පදමාලාව සංගීත ය සියල්ල ම
@ranydeloroxy1310
@ranydeloroxy1310 Жыл бұрын
කිසිම ආත්මයක මග දාලා යන ආදරයක් හමු වෙන්න එපා 💔💔💔💔💔
@vinoddesilva5350
@vinoddesilva5350 2 жыл бұрын
Visual ekk thibba nm 🥺
@naadamusicworld1968
@naadamusicworld1968 Жыл бұрын
2023 අතරමගදි හමු වීලා... දුටුවෝතින් මගහැරලා... ඔයා යන්න පිටුපාලා.. යලි බලන්නෙපා...🥺💔
@nimeshabandara353
@nimeshabandara353 Жыл бұрын
😥😥
@KanikaKanika-o3e
@KanikaKanika-o3e 2 ай бұрын
Suparl❤❤❤❤
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 Жыл бұрын
රිදවන්නට ආයෙමත් මතකෙට ඉඩදෙන්න එපා අප ඇසුරක් වූ බව කාටත් පවසන්න එපා..💗
@සංජුවා-ට8ඟ
@සංජුවා-ට8ඟ 8 ай бұрын
0:54
@nimsarasihina
@nimsarasihina 9 ай бұрын
ආයෙ එනව මේක හොයන් දැන් 😼❤️🤍
@kevinkevin7778
@kevinkevin7778 Жыл бұрын
මම ආසම සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️
@nishantharanasinghe6273
@nishantharanasinghe6273 Жыл бұрын
2023/10/25 අදත් අහනවා❤
@darshanimadumali7029
@darshanimadumali7029 Жыл бұрын
රිදවන්නට ආයෙමත් මතකෙට ඉඩ දෙන්න එපා 💕
@lakeshalakesha3763
@lakeshalakesha3763 8 ай бұрын
2024.01.31 අදත් අහනවා.
@NuanaCosmetics-pp3lj
@NuanaCosmetics-pp3lj 6 ай бұрын
Music කතා කරනවා Lyrics වෙනම ලෝකෙකට අරන් යනවා. මේ Song එක වෙනම Level එකක තියෙන්නේ ❤
@කසුන්හංසමාල්
@කසුන්හංසමාල් 3 жыл бұрын
ඔබ මා සතු වීලා උන් බව කිසි විට අගවන්නෙපා😌🖤
@nethminavodya9065
@nethminavodya9065 Жыл бұрын
2023 වෙලත් ආසම සින්දුවක්
@chamilamadushanka616
@chamilamadushanka616 2 жыл бұрын
Adatath ahana lassana song ekak 2022.04.06
@sadunimalsha5785
@sadunimalsha5785 2 жыл бұрын
Ekanam .... pissuwak...........❤️❤️❤️❤️
@LakmaliKawshalya-l4m
@LakmaliKawshalya-l4m 2 ай бұрын
❤️❤️
@PasinduMadushan-g6e
@PasinduMadushan-g6e 9 ай бұрын
2024 thamath ahnawa🎉🎉
@චතූරානී.රාජපක්ෂමේමගේපේමිවනා
@චතූරානී.රාජපක්ෂමේමගේපේමිවනා 8 жыл бұрын
මං හරිම ආසා සින්දුවක් හරිම ලස්සනයි හොද අර්තවත් සිංදුවක්
@ajithchathuranga4632
@ajithchathuranga4632 3 жыл бұрын
Godakma hithata danuna e sinduwa
@dilshansameera3908
@dilshansameera3908 8 ай бұрын
💔💔💔😍😍
@nilmininilmini2044
@nilmininilmini2044 7 жыл бұрын
supa song supa 🖒👍👍👍👍👍
@kavithmaduja298
@kavithmaduja298 4 ай бұрын
@srsavindanilanga8296
@srsavindanilanga8296 2 жыл бұрын
2022,05.10 තවත් ආදරෙයි
@dulanjalasudarshani9388
@dulanjalasudarshani9388 9 ай бұрын
2024.01.12 thaama ahanawa😢
@surangaahinsa1087
@surangaahinsa1087 3 жыл бұрын
Mthkyan godk thi song ekk
@hasankamalshan7168
@hasankamalshan7168 10 ай бұрын
Visual nathiwa mewa mehemma thibuna himda 2023 th thaama ahanwa❤😢
@Survivalvillageminecraft
@Survivalvillageminecraft 7 ай бұрын
2024.03.01 Adath ahanawa
@slvoice1213
@slvoice1213 3 жыл бұрын
2021 th ahna aya ko❤
@sadunimalsha5785
@sadunimalsha5785 2 жыл бұрын
Api wenkarana lokeka yali api epadenna epa........😥
@kanchanaisuru7636
@kanchanaisuru7636 3 жыл бұрын
2021 thamath ahanava man
@maufdo5040
@maufdo5040 9 жыл бұрын
I like this song
@Sandesh_T
@Sandesh_T Жыл бұрын
🥺💔
@pawanivindya8159
@pawanivindya8159 Жыл бұрын
2023 🙂🤗
@kuwaitisalmiya8157
@kuwaitisalmiya8157 Жыл бұрын
Adath ahanawa 2023.1.23
@SriyaniFonseka-vb6ip
@SriyaniFonseka-vb6ip Жыл бұрын
I love my song
@wnishadinifernando7496
@wnishadinifernando7496 5 ай бұрын
2024
@pathumsampath7236
@pathumsampath7236 2 жыл бұрын
apa van karana lokeka mthu api ipadnnap
@HansiIshara-q3g
@HansiIshara-q3g 10 ай бұрын
😢😢
@mohomedafran5442
@mohomedafran5442 3 жыл бұрын
API asurak wuu ayurak katath pawasanna epa🙏😑
@RandikaMadushan-u4q
@RandikaMadushan-u4q 3 ай бұрын
2024❤😢
@srisri5104
@srisri5104 Жыл бұрын
2023
@achininimeshika9419
@achininimeshika9419 2 жыл бұрын
2022. 09.28 adth ahnwa
@asarox6096
@asarox6096 3 жыл бұрын
I ❤ songs 👍👍👍👍👍👍
@Chathuramadushan0724
@Chathuramadushan0724 2 жыл бұрын
2021😓
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera Жыл бұрын
09.02.2023...👍👍👍
@travelbyrashmi
@travelbyrashmi Ай бұрын
2024.8.25🎉
@sandalisena9658
@sandalisena9658 8 жыл бұрын
nice song
@kantykaty8621
@kantykaty8621 7 жыл бұрын
sandali sena 😂😂🙏
@rogushakirs6001
@rogushakirs6001 Жыл бұрын
2022/12/22😞🧡
@ruwanpushpakumara351
@ruwanpushpakumara351 Жыл бұрын
2023/3/10 ❤️❤️❤️
@isurudilshan1378
@isurudilshan1378 8 жыл бұрын
best
@Vishmitha_Weerasingha
@Vishmitha_Weerasingha 2 жыл бұрын
2022♥️🤗
@charithanjana3742
@charithanjana3742 2 жыл бұрын
2022 😪😭
@sachithrasandaruwan3683
@sachithrasandaruwan3683 3 жыл бұрын
2021.10.17
@sadunimalsha5785
@sadunimalsha5785 2 жыл бұрын
2022 ahanawa.........❤️
@krishanchathurangakrishanc6918
@krishanchathurangakrishanc6918 2 жыл бұрын
❤❤❤ s͏a͏c͏h͏i͏n͏i͏ a͏m͏a͏y͏a͏a͏a͏a͏a͏a͏a͏a͏a͏
@පවනිපවනි-ණ1ඞ
@පවනිපවනි-ණ1ඞ Жыл бұрын
රිදවන්නට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slomethbro4013
@slomethbro4013 3 жыл бұрын
Lassani
@sayurinagoda9969
@sayurinagoda9969 Ай бұрын
❤❤
@anojasajani991
@anojasajani991 2 ай бұрын
❤❤
@KanikaKanika-o3e
@KanikaKanika-o3e 3 ай бұрын
❤❤❤❤
@sanithuhasal7615
@sanithuhasal7615 Жыл бұрын
❤❤
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,4 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
UDAYA SRI - Mage Heenaye ( මගෙ හීනයෙ ) Official Video
3:51
Oba Pawi Giya
3:49
Kaveesha Kaviraj
Рет қаралды 1,1 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,4 МЛН