නාඩගමයි නාදගමයි 😉😅 පස්සෙන් එන යාලුවා | අන්තිම එකලු | watching him perform❤️ | Shanudrie vlogs

  Рет қаралды 505,712

Shanudrie

Shanudrie

5 ай бұрын

Пікірлер: 1 000
@upulidahanayake5946
@upulidahanayake5946 5 ай бұрын
තමන් වෙනුවෙන් කෙනෙක් තමන්ගේ ඇස් ඉස්සරහ සින්දුවක් කියද්දී දැනෙන හැඟීම 🥺❤️ , ඔයා ගොඩක් වාසනාවන්ත ගැහැණු ළමයෙක් ශනු ❤
@achiniwimansha3896
@achiniwimansha3896 5 ай бұрын
ශනු කියන්නේ හැම කොල්ලෙක්ටම ලැබෙන්න ඕනේ විදිහේ අදරවන්තියක් , ගෑනු ළමයෙක් ❤
@nymphadoratonks6340
@nymphadoratonks6340 5 ай бұрын
රටක් ආදරේ කරන ගායකයෙක් ඒ සිංදුව කියන්නේ තමන්ට කියලා දැනෙනකොට ඒ හැඟීම 🙈❤
@nathaliyakurera5062
@nathaliyakurera5062 5 ай бұрын
aththa
@OurStories1234
@OurStories1234 5 ай бұрын
Wow🤍🤍🤍
@hansikanishshanka567
@hansikanishshanka567 5 ай бұрын
Ow❤
@hansikadilakshi6413
@hansikadilakshi6413 5 ай бұрын
Atta she is so lucky 🥰✨️
@maheemasanadi3422
@maheemasanadi3422 5 ай бұрын
Ow e වේලාවට දැනෙන හැඟීම❤
@Tharu1121
@Tharu1121 5 ай бұрын
ශනූ ඔයාගෙයි දිනේෂ් අයියාගෙයි Love Story එක කියන්නකෝ අපිට ....😫💗
@ShashyJayaweera30
@ShashyJayaweera30 5 ай бұрын
ඔව් අනේ😢❤
@ayeshawijethunge5045
@ayeshawijethunge5045 5 ай бұрын
😢😢😢
@Upekalakmali-wv6fm
@Upekalakmali-wv6fm 5 ай бұрын
❤yes
@user-sb8pn7gb9g
@user-sb8pn7gb9g 5 ай бұрын
ඔව් කියන්නකෝ ❤
@tharuw2004
@tharuw2004 5 ай бұрын
Ow
@nethuishara3130
@nethuishara3130 5 ай бұрын
වැහි බිඳු සිංදුව කියද්දි ශනූගෙ තිබ්බ අහිංසක ආඩම්බරකම😘❤. 🥺
@dulminikosala8703
@dulminikosala8703 5 ай бұрын
දින්නාගේ ආදරේ ශුනූට තියෙන ,දෙන්නාම හරිම වාසනාවන්තයි best of luck ❤❤❤❤
@dinushanisurinda
@dinushanisurinda 5 ай бұрын
දින්නා කිව්ව වගේ ශනුගෙ ෆ්‍රොක් එක මාර ලස්සනයි ❤️💗😍
@user-qx3cb1sk4w
@user-qx3cb1sk4w 5 ай бұрын
Shanu darling mata frock eka gatthu than kiyanawada please
@hasharanethmini5084
@hasharanethmini5084 5 ай бұрын
ඕඒක මාර ලස්සනයි 😍
@chamdananimal2963
@chamdananimal2963 5 ай бұрын
කෝ බලන්න ශනූගේ කට හඩට ආස අය😊😊
@Shachidogo
@Shachidogo 5 ай бұрын
ඔයා දිනෙශ් අයියා දිහා බලාගෙන ඉන්නකොට දැනෙන එ feeling එක මරු නෙද❤🌸🥹
@niroshikaudawaththa6784
@niroshikaudawaththa6784 5 ай бұрын
අනේ මමත් ආව...ශනූව ගොඩක් මතක් වුණා දින්නගෙ සිංදු යද්දි..ඉන්නව කියලා දන්නවනම් කොහොමහරි කතා කරන්න එනවා...ආදරෙයි හැමදාම...❤❤
@user-lh7si4ky6s
@user-lh7si4ky6s 5 ай бұрын
කවිදු කියන්නේ ,ආදරණීය පිස්සු කෝලමක් දුකට සැපට සනී ,ඒ වගේ යාළුවෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි ඒ යාළුකමට ඇස් වහක් නම් වදින්න එපා ,love you guys ❤❤🎉🎉🌹🌹🌹👍👍🫶🫶
@hasharanethmini5084
@hasharanethmini5084 5 ай бұрын
ඕ එයා නම් මරු😍
@pragee_Nawo
@pragee_Nawo 5 ай бұрын
තමන් ආදරෙ කරන කෙනා පෆෝම් කරනවා බලන් ඉන්න ඒ හැගීම ❤🎉
@lovelyuniversalschool4846
@lovelyuniversalschool4846 5 ай бұрын
දින්නා ශනූට කිස් එක දෙද්දි හරි සතුටක් දැනුනා..... හිත පිරුණ ඒක දැක්කම...... 🥰😘❤️
@pawanianjana667
@pawanianjana667 5 ай бұрын
මටත් අනේ.. 😆... දින්නා ආදරේ පෙන්නනවා අඩුයිනේ එයා කැමති නෑනේ private life ek share කරන්න.. ශනූට ආදරේ කරනවා දැක්කම හිත පිනුම් ගහනවා..❤❤😂🎉🎉
@maleeshamadhushadinee9611
@maleeshamadhushadinee9611 5 ай бұрын
අනේ මටත් එහෙමයි ❤❤
@thisuriabisheka994
@thisuriabisheka994 5 ай бұрын
❤❤❤
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 5 ай бұрын
math eka aye aye ee chutta bluwa shanu ee tika ain kralanii
@keshaniprabodhani1887
@keshaniprabodhani1887 5 ай бұрын
anee shanuu khmd nadagama aye ena thana dana gnne api page ekak tynwada eylge
@ayeshamaduwanthi2662
@ayeshamaduwanthi2662 5 ай бұрын
බයක් නැතිව ඕනම තැනක යන්න පුලුවන් යලුවෙක් ලැබෙන්න පින් කරන්න ඕන, හරි මරැ අනේ❤
@SamSenarathne
@SamSenarathne 5 ай бұрын
"නාදගම "හැබෑ කරගන්න බලන් ඉන්න තවත් එක හීනයක්❤
@NelumDissanayaka-fw7ih
@NelumDissanayaka-fw7ih 5 ай бұрын
aniwaren
@vidu_2003
@vidu_2003 5 ай бұрын
❤Ow
@chamodyakalpani8518
@chamodyakalpani8518 5 ай бұрын
Comment බලද්දි තේරෙනවා ශනූ කියන්නෙම හදවත සුවපත් කරන බෙහෙතක් කියලා....🥺❤️
@dineeshamadumali4502
@dineeshamadumali4502 5 ай бұрын
නාදගම තාම බලලා නෑ.. හැබැයි මගේ dream book එකේ තියෙන ලොකුම හීනයක් ❤
@amandatharu9651
@amandatharu9651 5 ай бұрын
හරිම ලස්සන පවුලක් තුන්දෙනාගෙන video බලනවා..කවිදු යි ඔයයි එකතු වෙලා කරන vlogs බලනකොට හිනාවෙලා මැරෙනවා..ඉක්මනට තව vlog එකක් ගේන්නකෝ ...ආදරෙයි ඔයලාට ❤️❤️❤️
@MeleenaFernando-ee5il
@MeleenaFernando-ee5il 5 ай бұрын
කවදාවත් නාදගම බලලා නැති මම 🥺😪
@kasunienjalee8186
@kasunienjalee8186 5 ай бұрын
Mamath
@upekshasathsarani1869
@upekshasathsarani1869 5 ай бұрын
මාත්
@lalpriyanthadesilva6996
@lalpriyanthadesilva6996 5 ай бұрын
Meeto
@bebilegederajayasinghe2912
@bebilegederajayasinghe2912 5 ай бұрын
අප්පෝ හිගන්න
@kasunienjalee8186
@kasunienjalee8186 5 ай бұрын
@@bebilegederajayasinghe2912 higanno nemei bn mn thama student kenek gedarin ema yawanne na
@lakshaniudara6
@lakshaniudara6 5 ай бұрын
මොනව හරි කනගමන් ශනූ අක්කිගෙ vlogs බලනව කියන්නෙ අමුතුම එකක්...💗💐 දැන්නම් ඇබ්බැහි වෙලා 😩❤️
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 5 ай бұрын
අනේ ඒක නම් ඇත්තටම..මම කන හැමවෙලේම එයාගේ වොලොග් එකක් බලනව
@kaush__
@kaush__ 5 ай бұрын
නාදගම බලන්න යන එකත් එක dream එකක් මගේ 🤍 How you enjoying his performance 🥺 Love it 🌹💗
@MethminiVimansa
@MethminiVimansa 5 ай бұрын
ඒක නම් මාර dedication එකක් .😌 කොච්චර ආදරේ කෙනෙක් වෙනුවෙන් උනත් මට නම් එකම concert එක හත් පාරක් බලන්න යන්න බෑ.😁
@lakshikamadushani9282
@lakshikamadushani9282 5 ай бұрын
බලන්නකො අක්කෙ ඔයාගෙ මූනෙ තියෙන ආදරනීය හිනාව අනෙ ඔයා හරි ම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාට 💞දැන් මගේ ජීවිතෙ ආසම දේ යූටූබ් එකට ආව ගමන් ශනු අක්කගෙ අලුත් වීඩියො එකක් දැකීම ❤🌹🥺
@pasanyag
@pasanyag 5 ай бұрын
Shanudrie's vibe is everything! 💗
@chamadisanayaka2797
@chamadisanayaka2797 5 ай бұрын
ඔයාලගෙ ආදර කතාව අපිට කියන්නකො . දිනෙශ් අයියා kis එක දෙනකොට ඔයාගෙ මුනෙ තිබ්බ හිනාව ❤❤❤❤❤
@hansi7362
@hansi7362 5 ай бұрын
අදනම් කියන්නමයි හිටියේ ශනූ...ගෑනු ළමයෙක්ට confident ජීවත් වෙන්න ඔයා හොඳ motivation එකක්❤😘
@dilroo6475
@dilroo6475 5 ай бұрын
හැම අතින්ම වාසනාවන්ත ඔයා ආදරණීය යාලූවෝ ලැබීම අතින්ද සෑහෙන්න වාසනාවන්තයි ශනූ❤️🌼
@ayeshamaduwanthi2662
@ayeshamaduwanthi2662 5 ай бұрын
අනේ අම්බෝ දැකපු ගමන් හිනා, ඇත්තටම තියෙන පශ්නත් අමතක වෙනවා ස්තුතියි ❤
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
තුන්දෙනගෙම video බල්ලනවා මම ආසම පවුලක් ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤
@vasithagunaratne5303
@vasithagunaratne5303 5 ай бұрын
ඈත්තටම මුළු වීඩියෝ එක පුරාවටම හිනා ගියා. කවිදු නම් මාරම ජොලි යාලුවෙක්. අනික එයා මාරම talented. ඒ යාලුකම නම් නැති කරගන්න එපා. මටත් නාදගම බලන්න යන්න තිබුනානම් කියල හිතුනා. සතුටින් ඉන්න හැමදාමත්! ❤
@chamoparkhynugsik9444
@chamoparkhynugsik9444 5 ай бұрын
ශනුද්‍රි අක්කියි දිනේශ් අයියයි ඉන්න ඒවා බලන්න මාර කැමති. ඒ දෙන්නා මාර මැචින් දිනේශ් අයියගෙ වොයිස් එකත් මාර ලස්සනයි.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම...🥰
@himajirajapakshe8552
@himajirajapakshe8552 5 ай бұрын
ජීවිතේ එක dream එකක් දවසක නාදගම බලන එක🥺❤️
@oshigamage697
@oshigamage697 5 ай бұрын
❤❤ අනේ අක්කී ඔයා නම් ජීවිතේ මාරම ලස්සන්ට විදිනෝ ❤❤ මාරම වාසනාවන්තයි 😊 මත් ආසයි නාදගම බලන්න යන්න ❤️😘
@dineshasewwandi4395
@dineshasewwandi4395 5 ай бұрын
කවිදු නම් මරු අප්පා😂😂😂 හොඳටම ට්‍රැක්😂
@NilankaDilhari-yh1tx
@NilankaDilhari-yh1tx 5 ай бұрын
ශනූ ඔයාගෙ vedios බලනකොට මොහොතකට සේරම පශ්න අමතක වෙනවා...ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන...ආදරෙයි ඔයාට ගොඩක්❤❤❤
@AkithaDeShe
@AkithaDeShe 5 ай бұрын
මං කවදාවත් musical show එකක් බලන්න ගිහිල්ලා නෑ. හරිම ඔයාල වගේ දවසක ගිහිල්ලා බලන්න. ඇත්තටම මට feel උනා life show එක බලනවා වගේ. Thank you very much අක්කී... ❤
@dilshanisandalika7476
@dilshanisandalika7476 5 ай бұрын
රස කතා මවන සුරගන. ලස්සනයි අක්කි හැමදාම. ❤️
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 5 ай бұрын
ඔය දෙන්නගෙ ආදර කතාවෙ කොටසක් හරි අහන්න ආසයි.ඔය දෙන්න එකට ඉන්නව දකින්නත් ආසයි..මාරම ආදරෙයි ඔය දෙන්නට.....ඔයා වගෙ නිදහසේ කෙල්ලෙක් ඉන්න ඕන....ඔය විදිහට fun ගන්න ඕන..ආදරෙයි ශනු...ඔයාට කතා කරන්න ආසයි.ඔයා ලගට දකින්න ආසයි...ඒක හීනයක් ...❤❤
@ishi_yuhasna24
@ishi_yuhasna24 5 ай бұрын
අනිවාර්යයෙන් දවසක නාදගම බලන්න යනවා😁..කවිදු අයියා නම් මරු අප්පා😂.love you shanu akki❤❤😍
@yasminuwandi2143
@yasminuwandi2143 5 ай бұрын
දෙයියනේ කවිදු එක්ක ඉන්න අයට කොයි වෙලාවක හරි හිනා වෙලාම හුස්ම හිර වෙලා මැරෙනවා 😂😂❤
@nikie_dila
@nikie_dila 5 ай бұрын
ශනු vlogs කරන්න පටන් ගත්ත එකෙන් fans ලට ගොඩක් close වුණා.. මම නම් ඉස්සර ඉදන්ම ඔයගේ growth එක බලන් ඉන්න 97' bby කෙනෙක්. ඔයා දැන් ඉන්නේ හරිම track එකේ ශනු. ඔහොම යමු!!! ❤️‍🔥
@jeewanthiapsara3530
@jeewanthiapsara3530 5 ай бұрын
ජීවීතේ හරියටම විදින ආදරණීයම පවුලක්..හරිම නිහතමානීව..♥️♥️♥️♥️
@SanduniGodakumbura
@SanduniGodakumbura 5 ай бұрын
කවිදුයි ශනුයි ඉන්නවා නං ඉතින් හිනා ලෝකයක් ❤
@sameeroshana8893
@sameeroshana8893 5 ай бұрын
කවිදු මරූ අනේ.. ❤️❤️ පාලූ නෑ එහෙම ඉද්දි.❤️❤️❤️✌️
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n 5 ай бұрын
කවිදු එක්ක ඉන්න කොට බොලින් නැහැ නෙද . එයා හරිම fanny happy එකේ ඉන්න කෙනෙක් .. හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න සතුටින් .. හැමොටම මෙිම යාළුවෝ ලැබෙන්නේ නැහැ ශානු ... ❤❤❤❤❤
@vinuthithimansa7471
@vinuthithimansa7471 5 ай бұрын
Very beautiful ❤🥰... මන් තාම එකපරක්වත් ඇවිත් නැ..ඒත් කව්දම හරි එන්වා නාදගම බලන්න..❤
@StoryOfMine73
@StoryOfMine73 5 ай бұрын
මූඩ් අවුල් හැමවෙලෙම අක්කිගේ vlog එකක් බැලුවම mood හරියනවා. අක්කි ගේ කටහඩ මට මාර relaxing . අක්කිගේ vlogs බලන් නැතුව ඉන්න බෑ මම ආය ආය පරන vlogs බලන්වා. මම හරිම ආස artists ලා දෙන්නෙක් ඔයා ලා දෙන්නා. සුබ පතනවා අක්කි & අයියා. ආදරෙයි ♥️♥️♥️♥️♥️
@user-bz4bk6sq9z
@user-bz4bk6sq9z 5 ай бұрын
සතුට යනු ශනූ අක්කගෙ අලුත් vlog එකක් බැලීමයි ❤😍
@pinky5958
@pinky5958 5 ай бұрын
I love friends like kavindu, full of energy 👍❤️
@nisansalahansamali3637
@nisansalahansamali3637 5 ай бұрын
වැහි බිදු වැටෙනවානම් සින්දුව කියද්දි ඔයාව අහස එක්ක පේන විදිහ හරිම ලස්සනයි ඔයා එතන...ඔයා හොද සහකාරියක්..එයාට ගමනට ලොකු හයියක් වෙන...තව....ඔයා පොලොවෙ පයගහල ඉන්න එකටත් ආසයි...මොකද එතනදි කවුරු හිටියත්,කොහේ උනත් අදාල නෑ ඔයාගෙ fun එක ඔයාගන්නවා..
@sithudilhara3247
@sithudilhara3247 5 ай бұрын
මට මෙච්චරයි හිතුනේ මේ වගේ ට්‍රැක් යාලුවෝ ටිකක් ලබන්න ගොඩක් පින් කරන්න ඔනී 😅❤
@sudarshibandara4917
@sudarshibandara4917 5 ай бұрын
දින්නා එක්ක ඕනි එකක් .කවිදු මරු යාලුවා ❤❤❤❤
@jasinthafernando6156
@jasinthafernando6156 5 ай бұрын
Nadagam vlog ekak genavata godak sthutuyi akkiiii❤❤
@ajanimirando221
@ajanimirando221 5 ай бұрын
නිහතමානී නිලියක්. හරිම ආදරණීයයි❤
@sandeepadilshani1504
@sandeepadilshani1504 5 ай бұрын
මේ ශනූගෙ vlogs මාරම පිස්සුවක්.මං දන්නෙ නෑ මොකක්ද හේතුව කියල ,මාරම ආසයි ඒ තරම්.keep going..❤❤❤
@user-ou7fh7gq7u
@user-ou7fh7gq7u 5 ай бұрын
10:48 ❤ඇත්තටම ලස්සනයි අක්කි ඒ ඇදුම❤
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 5 ай бұрын
ඒ ගවුම හරි ලස්සනයි ශනූ ❤️
@maneeshanavodi8471
@maneeshanavodi8471 5 ай бұрын
කවිදු නම් මරු අනේ 😂😂😂😂මහා පිස්සුවක්❤❤❤ ආසයි එයා ඉද්දී බලන්න
@deshani5044
@deshani5044 5 ай бұрын
Dear ශනු.. ඔයා අනිත් හැමදේකදිම වගේම relationship වලදිත් හරිම perfect .❤️❤️
@bihanga248
@bihanga248 5 ай бұрын
මේ vlog එක එනකන් හිටියේ 🤭🤭. කවිදු ඉන්නවා කියන්නෙම පිස්සුවක් තමයි ඉතිම් හිනා වෙල හිනා වෙලා බඩත් කොර වෙලා🤣🤣🤭 හැබැයි ඔහොම ආතල් එකේ හිටියට සුපිරි dancer 👌💯 මන් මේ ටිකේ hiru megastar බැලුවා අක්කිගෙයි කවිදු අයියගෙයි එකේ සුපිරියටම නටනෝ දෙන්නා හැම dance එකක්ම trending වෙන කාගෙවත් එහෙම නෑ 👌💯❤️‍🔥. අක්කිට නම් මාර මාර යාලුවො ඉන්නේ 🤣🤣🤭 Sheni අඩුයි හැබැයි එයත් හිටියනම් මරු 🤣🤣🤭 ඔහොම ආතල් එකේ ඉන්න පොරවල් තමයි යාළුවො කරගන්න ඔනේ මොකද උන් ලග කුහක කම් ඊශියාව ලොකුකම් නෑ 🤪🤪 දින්නා කියන්නෙත් අයිත් ඉතින් පිස්සුවක්ම තමයි ඒ voice එක භාවනාවක් ♥️🥺♥️ දිනේෂ් අයියා සිංදු කියද්දි බලන්න එපැයි අක්කිගේ මුනේ තිබුන ඒ හැගීම් බර හිනාව cute අනේ 😌🤭 කොහොමත අක්කි දිනේෂ් අයියා ලග ඉදිද්දී cute face එකක් තමයි තියෙන්නේ 😊😊. අක්කි අවශ්‍ය තැනම voice over එක කරලනේ අර අක්කි bite කරන තැන ඒ clip එක විතරක් කවිදු අයියා story දාලා තිබුණා ඒකම 10 හ 15 සැරයක් විතර බැලුවා එතන ශෝයි අනේ ඇත්තටම එතන නම් අක්කි full serious වුණා හැගීම් බර වුණා නේ 🌝😍🤗 . දිනේෂ් + ශනූ කියන්නේ වෙනමම vibe එකක් හදවතේ couple එක 💑 .අක්කි නාදගම බලන්න යද්දි අදින dress හරිම ලස්සනයි 👌❤️‍🔥♥️ ඔය 7 වෙනි නාදගම කිව්වට ඉස්සරහට හැම එකකටම වගේ යන්න වෙයි 🤭🤭 අක්කිට ගවුම් ඇන්දහම මාරම ලස්සනයි 😊👌. අක්කි transparency glass 👓 එක ගත්ත shp එක mention කරන්න කෝ
@thiliniwasana3719
@thiliniwasana3719 5 ай бұрын
අනේ මටත් ඔයාලා වගේ ගමන් බිමන් යන්න හොඳම යාළුවෙක් හිටියනම් කියලා හිතෙනවා අනේ ඔයාලව දැක්කම ...😢😊😊😊😊😊
@harshanikumudumali5122
@harshanikumudumali5122 5 ай бұрын
ලොකුකමක් නැති කෙල්ලෙක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ශනුවෝ ඔයාට බුදු සරනයි❤
@sathsaranidilhara686
@sathsaranidilhara686 5 ай бұрын
කවිඳු ඉන්නවනම් මාරම ආතල් ව්ලොග් එකක් ඒක 😍❤️ ශනූ😘
@ayodyasulakshani6715
@ayodyasulakshani6715 5 ай бұрын
අක්කී දිනේෂ් අයියා එක්ක vlogs ගේන්නකෝ..ඔයාලා දෙන්නගේ love story එක ඕනී අක්කී 🥺♥️
@imanu2083
@imanu2083 5 ай бұрын
.. ශනූ ❤ දින්නා .. මේ ආදරේට ඇස්වහක් වදින්න එපා කියල විශ් කරනවා 🔥🔥💞💞 " Maching Couple & very beautiful lovestory "
@harinipanchani9339
@harinipanchani9339 5 ай бұрын
කවදාවත් නාදගම බලල නෑ මේක බලල තව ආස හිතුනා ආයිත් නාදගම ආවොත්නම් අනිවාරෙන්ම යනව බලන්න.එතකොට ශනු කියන්නෙ මං කැමතිම කෙනෙක් ආදරෙයි ගොඩක් ඔයාට ❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 5 ай бұрын
මේ ව්ලොග් එක නන් මං ඔයාගේ ශෝර්ට් වීඩියෝ එකකින් දැකලා බලන් හිටියේ දානකන් .නාදගම මං හැබෑ කරගන්න බලන් ඉන්න ලොකු හීනයක් .කවදාහරි නාදගම බලන්න මං යනවාමයි❤❤❤
@madhushanipathiraja9405
@madhushanipathiraja9405 5 ай бұрын
ඇත්තටම අපි ආදරේ කරන කෙනා මේ විදියට ඉන්නකොට අපි එයා දිහා බලන්නේ හරිම ආඩම්බරෙන්.ඔයාගේ මූනේත් ඒ අහිංසක ආඩම්බර මන් දැක්කා.😍
@thilinidilhara6689
@thilinidilhara6689 5 ай бұрын
ශනූ.... අනේ කුරුණෑගල අපිටත් නාදගමක් බලන්න ආසයි..මම ආසම artist dinesh aiya & kanchana anuradhi❤️ අනේ ඔයාව දකින්නත් ආසයි❤
@sanjanapiyumi4205
@sanjanapiyumi4205 5 ай бұрын
නාදගම කියන්නේ කවදමහරි හැබෑ කරගන්න ඉන්න ආසම හීනයක් ♥️♥️♥️
@indunilaluthgama5636
@indunilaluthgama5636 5 ай бұрын
මම ආසම ශනූගේ හිනාවට හැක් හැක් හැක් 😂 මේ ගෙවෙන කාලේ ආයෙම එන්නේ නෑ ශනූ.. ඉතින් හොදට enjoy කරන්න ❤
@Duru95
@Duru95 5 ай бұрын
ඇත්තටම කිව්වොත් මෙච්චර ප්‍රශ්න තියෙන කාලෙක ශනූ අපිව මෝටිවේට් කරනවා ජීවත්වෙන්න...❤🎉 You are a amaizing girl😘
@Oshyy_12
@Oshyy_12 5 ай бұрын
ශනූ අක්කේ vlog එකක් එනකල්මයි බලන් හිටියේ🥺😍
@ShashyJayaweera30
@ShashyJayaweera30 5 ай бұрын
ඔයා vlog එකක් දායි කියලා හිත හිතා ඉද්දිම vlog එක දාලා 😌❤
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 5 ай бұрын
ඔයාලා.දෙන්නගෙ.යාළුකම.දැක්කම.මට.මාරම.ආඩම්බරයක්.දැනෙන්නෙ.ශනූ.මැණික.ඔයාගෙ.volg.එකක්.එනකම්.නොවිසිල්ලෙන්.බලා.උන්නෙ.ආදරය.ආශිර්වාදය.කැටිකොට.ගත්.මගෙ.හ්‍යදාම්තාවය.හැමදාටමත්.එහෙම්මයි.පරිස්සමට.විනොදයෙන්.සතුටින්.කාලය.ගත.කරන්න.ජෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.❤🎉
@dilmibandara8721
@dilmibandara8721 5 ай бұрын
We were also there...🥰 What a magical evening🥺💖 Love Naadhagama❤
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 5 ай бұрын
ශනූ නංගී ආදරෙයි..අම්මෝ පිස්සෝ දෙන්නෙක් set උනහම😅😅
@koshiperera6888
@koshiperera6888 5 ай бұрын
කවිදු වගේ යාලුවෙක් මටත් හිටියානම් කියලා හිතුනා... ඔයා හරිම lucky ශනූ 😍😍😘😘
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 5 ай бұрын
අනේ ශෝයි අදත්.. කවිදු ඉන්නවා කියන්නේ ආතල් ලෝකයක් ඉතින්.. හරි ජොලි හැබැයි...❤️❤️❤️❤️❤️😍😍😍😍
@chanuchanu758
@chanuchanu758 5 ай бұрын
ඔව් අනේ කවිදු අයියා මරු❤❤❤❤
@Trex-dr6cr
@Trex-dr6cr 5 ай бұрын
මේ vlog එක උදේ දැක්කම සතුටු හිතුනා දැන් තමයි බැලුවේ❤️. Kavindu අයියා නම් පිස්සුවක් 😭😂එයා හරිම විනෝදෙන් හැමවෙලාවෙම ඉන්නේ and thats awesome !! 💕එයාගේ වැඩ දැකලා හොදටම හිනා 😂🤣 Shanu akka ,you are so lucky to have friends like this ❤️ හරිම ලස්සනයි dress එක නම් 💕 Dinesh ayya and Nadhagama are always the best ❤️❤️ Thank you for uploading this beautiful vlog to us. You are doing such a good thing for this happy souls and keep it up. Much love for ශනූ , දින්නා , කවිදු and all !! 🥰🥰
@ShaniEsa5572
@ShaniEsa5572 5 ай бұрын
Ane maru adath kavidu aiya inw 😂😂😂❤❤❤ maru yaluwo set 1😂❤😊
@imashajayathissa3056
@imashajayathissa3056 5 ай бұрын
Beautiful dress shanu❤❤❤ මටත් ආසයි ඔය වගේ dress එකක් අදින්න. You are very beautiful ❤
@ma_ya_11
@ma_ya_11 5 ай бұрын
10:50 ❤ අනේ..❤ ඔය දෙන්නා එකට බලන්න ආසයි.. S❤D😙
@nirmalasadamali5134
@nirmalasadamali5134 5 ай бұрын
Hi අක්කි .මම මේ දැනුත් දිනක්ෂි අක්කිගේ vlog එකක් බල බල හිටියේ .😊ඒකේ අක්කි ත් හිටියා .ආදරණීය ප්‍රාර්ථනා songs
@shehanmadushka7729
@shehanmadushka7729 5 ай бұрын
කවිදුව දැක්කහමත් හිනා යනවා 😂 පිස්සු තද වෙලා 😂😂
@SithengiRuwasari
@SithengiRuwasari 5 ай бұрын
Harima lassanai Akki. Me wage vlogs thaws danna . Adarei dennatama💕💕💕
@user-cj5tj5lu6e
@user-cj5tj5lu6e 5 ай бұрын
ඔන්න මුලින්ම කමෙන්ට් කලෙ මන්❤️❤️
@amodyasithumini9649
@amodyasithumini9649 5 ай бұрын
අනේ vlog එකේ ආසම ටික දිනේෂ් අය්යා එක්ක ඉන්න ටික .ඔය දෙන්නා මාරම ලස්සන couple එකක් අක්කි 🥺❤️🔥
@niroshaniwimalasooriya4750
@niroshaniwimalasooriya4750 5 ай бұрын
කවිදුගේ යාලු කමට නම් හරිම ආදරේ හිතෙනවා නංගී..❤❤❤❤❤
@piumilakshani4685
@piumilakshani4685 5 ай бұрын
Lassanam lassana video ekak .hamadamath sathutin inna dina aiya,shanu ❤❤❤godaak adarei ❤❤❤
@dulakshidilhara8628
@dulakshidilhara8628 5 ай бұрын
කවදම හරි හැබෑ කරගන්න බලන් ඉන්න හීනයක්❤❤
@user-dv2ph8nw2v
@user-dv2ph8nw2v 5 ай бұрын
ඔයාගේ විඩියෝ වලට කමේන්ට් නොකර යන්න හිතෙන්නෙ නෑ නංගී ආදරෙයි ඔයා ජිවිතේ විදින විදිහ බලලා මන් සතුටු වෙනවා ❤
@vinitharanasinghe5121
@vinitharanasinghe5121 5 ай бұрын
මම තාම බලල නෑ හරිම හොඳයි ....ලංකාවට ආවම යන්න ඉන්නේ. ❤❤❤
@nilukshithakshila8148
@nilukshithakshila8148 5 ай бұрын
වීඩියෝ එකක් දාපු ගමන් හරිම ආසවෙන් බලන්නෙ අක්කි තමයි මගේ ජීවිතේ role model ❤🥺😍
@user-mu2uz5bt6u
@user-mu2uz5bt6u 5 ай бұрын
ඇත්තටම කවිඳුව නම් තැනකට එක්කන් යන්න බෑ...😂😂😂❤❤❤
@nithapushpa5196
@nithapushpa5196 5 ай бұрын
කවිදු අයියා වාගේ කට්ටිය තමයි ඔය වාගේ තැන්වලට එක්කන් යන්න ඕන❤❤❤කිසිම විදියකින් ඒ මොහොත එපා වෙන්නෙ නෑ❤❤❤
@vidurangilakmali2033
@vidurangilakmali2033 5 ай бұрын
වැහි බිදු song එක යද්දි ශනු මුණ ලස්සනයි , love you shanu❤❤❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 5 ай бұрын
Good Luck Shanu! All the Very best for your Future & Hope to see a good Vlog as soon in your Day to Day Life with Joyful. We love you Shanu & Today Team! Naada GAMA.. We love Entertainment Programme in Real life. 😘😘 ❤
@nawo...
@nawo... 5 ай бұрын
අම්මෝ අක්කී... කවිදු අයියව කොහෙ හරි එක්ක යනවනං අක්කිටත් ට්‍රැක් පැනපු දවසක එක්ක යන්න... 😂😂😂
@user-qn3rp9ui1m
@user-qn3rp9ui1m 5 ай бұрын
Oylage love eka supiri🤭❤
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 9 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 88 МЛН
ශනුද්‍රි එක්ක රස්තියාදුව
14:01
My cat mastered black magic #cat #cats
0:23
Princess Nika cat
Рет қаралды 42 МЛН
КАРМА ПОРАЗИТ ЭТОГО ЧЕЛОВЕКА
0:41
And how are they not embarrassed?
0:19
Rinuella
Рет қаралды 16 МЛН
Happy 4th of July 😂
0:12
Pink Shirt Girl
Рет қаралды 53 МЛН
谁能救救小宇宙?#火影忍者 #佐助 #家庭
0:43
火影忍者一家
Рет қаралды 19 МЛН