ගෙවත්තේ අස්වැන්නෙන් රස කෑම වේලක් | මගේ නිවාඩු දවසක් | තිබ්බටු මැල්ලුම | Ridma Pilapitiya

  Рет қаралды 93,221

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 485
@ireshagayathrithilakarathn3627
@ireshagayathrithilakarathn3627 Ай бұрын
ඔයාගේ ගෙදර වගේම ගෙවත්තත් හරිම ලස්සනයි .. හරිම පිළිවෙළට තියාගෙන ඉන්නවා... හරිම සරල විදිහට ජීවත් වෙනවා. බබා හරීම ගුණයහපත් විදිහට ඉන්න හොද දරුවෙක්... හැමදාමත් වගේ හොදම තමා නංගි කියන්න තියෙන්නේ ... හරිම ආසාවෙන් බලන වීඩියෝ එකක්... අපිට ගන්න ආදර්ශ ගොඩක් තියෙන වීඩියෝ තමා ඔයා හැමදාමත් කරන්නේ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි 🥰❤️🫶🌷💕
@IrashSadaruwan
@IrashSadaruwan Ай бұрын
Harima lassanai akke ..oya godak hods kenek bs .oyalats
@madurasinghahemachandra5618
@madurasinghahemachandra5618 29 күн бұрын
Lssanai akki vedio 1❤❤❤❤
@ashanilmini4239
@ashanilmini4239 29 күн бұрын
හරිම සිදේවි පාටයි❤
@IreshaChathurani-bo1pi
@IreshaChathurani-bo1pi 28 күн бұрын
Pluwanm uduu karanna oyata godak ping
@Nethuu180
@Nethuu180 Ай бұрын
1:29 දූරියන් පැලයක්❤
@hash690
@hash690 Ай бұрын
අනේ මම හරිම කැමති ගෙදර වත්තෙ ඇවිදලා අක්කි උයනව බලන්න. ඇත්තටම හිත නිවෙනවා.
@ridmapilapitiya
@ridmapilapitiya 29 күн бұрын
🥰❤️🫶
@MenikeDissanayake-hc3tf
@MenikeDissanayake-hc3tf 29 күн бұрын
රිද්මා අක්කේ..මම ඇත්තටම අහන්නේ..ඔයාලා ගෙවන high class ජීවන රටාව එක්කම මේ වගේ සරල සාමාන්‍ය ජීවිතය ගලපගන්නේ කොහොමද ...ඔයා ඇත්තටම මෙහෙම වගා කරන්න එහෙම වෙලාව හදාගන්නේ කොහොමද අක්කේ.මම රජයේ රැකියාවක් කරන මධ්‍යමපාංතික කෙනෙක් ඒත් මටවත් මෙහෙම වගාකරලා ඒ දේවල් විදගන්න වෙලාව හදාගන්න අමාරුයි..ඔයා අපි වගේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයිනේ අක්කේ තරු බිරිදක්..high class කෙනෙක් ඒත් හිතාගන්න බෑ ඔයාගේ මේ සරලකම අක්කේ.මට මාරම ආසයි ඔයාව ඇත්තටම දකින්න.. වාසනා වේවා ඔයාටයි ඔයාගේ පවුලෙ හැමෝටමයි..ආදරෙයි ❤
@Komari-dv1bt
@Komari-dv1bt 29 күн бұрын
දැක්කත් බඩ piranawa ලංකාවේ කෑම ❤❤❤❤පෙන්නපු පැළය duriyn බුදු සරණයි
@NavaNiki
@NavaNiki 26 күн бұрын
නියම බිරිඳක් ඔබ.තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි
@isharamadushani8748
@isharamadushani8748 Ай бұрын
ගෙවත්ත දකින්නෙ ගොඩක් දවසකින්.ආසයි.💐💐💐💐
@DinushiPerera-zm1cb
@DinushiPerera-zm1cb 28 күн бұрын
මමත් ආසයි අක්කා එක්ක කතා කරන්න . මගේම අක්කා කෙනෙක් වගෙයි දනෙන්නෙ. ජෙසු පිහිටයි ❤
@hashansandaruwan1042
@hashansandaruwan1042 3 күн бұрын
Harima lassanai harima adaraniyai.harima pilivelai...budu saranai
@Sewkodippilige
@Sewkodippilige 18 күн бұрын
අනෙ මට එක්සෑම්නිසා අක්කිගෙ වීඩියෝ බලන්න බැරි වෙනව මෙ ටිකේම 🥺 ඉක්මන්ට බලන්න ආසාවෙන් ඉන්නව මගෙ එක්සෑම් එකට සුභ පතන්න අක්කි අක්කිගෙ සුභ පැතීම මට ගොඩක් හයියක් ❤❤
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 28 күн бұрын
මම හදන්නෙත් ඔය විදියට තමයි ...සතුටක් තව අයෙක් ඒ විදියට හදනවා දැක්කම..❤
@srilanka7200
@srilanka7200 29 күн бұрын
අදත් හරිම ලස්සනයි අක්කා වීඩියෝ එක.ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මම❤. මොකද මම අලුත් අම්මා කෙනෙක්.පිරිසිදුකම,පිළිවෙල.සුභ පතනවා ඔයාට අක්කා.💝😘
@sududewagepremasiri809
@sududewagepremasiri809 29 күн бұрын
මාත් ආස මේ වගේ උයන video සහ ගෙවත්ත බලන්න. ලස්සනයි .
@DineshDineshpushpakumara
@DineshDineshpushpakumara 19 күн бұрын
රොශාන් අයියා වගේම රිද්මා අක්කිත් හරිම නිහතමානි ❤️ මාරම පිරිසිදුයි ඒ කරන දේවල් තවත් ලස්සන වීඩියෝ ගේන්න අක්කෙ ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 19 күн бұрын
🥰❤️🫶
@සොබාදහමඅපගේ
@සොබාදහමඅපගේ 19 күн бұрын
දළදා සමිදු පිහිටයි ඔබලාට ❤😊 ජයම වේවා.
@niorshajayamanna3275
@niorshajayamanna3275 29 күн бұрын
අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤
@gkssepalika4917
@gkssepalika4917 Ай бұрын
ජිවත් වෙනවනම් අක්කි ඔයා වගේ ජිවත් වෙන්න ඔනි හදනවනම් රාහුල් පුතා වගේ දරුවෙක් තමා හදන්න ඔනි හැමදාම සතුටින් නිරෝගීව ඉන්න බුදු සරනයි ❤❤
@renuka243
@renuka243 Ай бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පුංචි රහුල් පුතා ❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි🥰❤️🫶🌷
@lahirusandaruwan8752
@lahirusandaruwan8752 Ай бұрын
Ane kalakin akkage gewaththe video ekath dala.mama harima asai akkage e video balanna.hemadama සතුටින් parissamata inna bs dp ආදරෙයි oyala 3denatama❤❤❤
@nisansalaadihikari6006
@nisansalaadihikari6006 14 күн бұрын
තිබ්බටු තැම්බනකොට බිලින් ගෙඩියක් දාන්න එත්කොට තවත් රසයි ❤️
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Ай бұрын
මමත් ආසම කෑමක් තමයි තිත්බටු කන්න.මේ දවස්වල තිත්බටු තියෙනවා.රස පාටයි.බුදුසරණයි ආදරෙයි රාහුල් මැනික 🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🥰❤️🌷🌷
@NadeeshaDilhani-o5f
@NadeeshaDilhani-o5f 5 күн бұрын
අක්කා තිබ්බටු ගස් මල් හැලෙන්නෙ ඇයි කියල දන්නවනම් කියන්න කො අක්කා ඔයාගේ වීඩියෝ හරිම ලස්සන යි.
@menakamadushani4211
@menakamadushani4211 24 күн бұрын
තිබ්බටු අනේ අපි දෙන්නම් මාර ආස කෑමක් මැණික...oi විදියට තමයි ආස ම...මන් ළඟ පැල දෙකක් තිබ්බ.. වද වෙලා ගියා අනේ ගෙඩි ගොඩක් හැදුන..ආයේ හදාගන්න ඕනේ.. විඩීයෝ එක දැක්ක ම ආස හිතුනා.. හරි ලස්සනයි ඔයාගේ පුංචි gardern එක ඒ වගේ ම. ගැමි කුස්සිය... මේ හැමදේම මාර ලස්සනයි පිළිවෙලයි.. හිත නිවනවා...❤
@dilrukshl
@dilrukshl Ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@kumarimishal7231
@kumarimishal7231 29 күн бұрын
ගලේ අබරපු එකට අමු මිරිස් කරල් දෙක තුනක් එකතු කරාම තවත් රසයි අක්කෙ ගොඩක් ...❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 13 күн бұрын
❤ අක්කපාන ගහක් ද ඒ මම දැක්කේ ඒ වගේ..ලස්සනයි වීඩියෝ එක .ඔයාලගෙ සුදුපුතා කිටී නැද්ද දැන්.නංගි ❤තෙරුවන් සරණයි
@gayathalpekumara8379
@gayathalpekumara8379 26 күн бұрын
තෙරුවන් සරනයි පුතාල තුන් දෙනාටම .සියලු යහපත ම වේවා .
@HirashaDewmini
@HirashaDewmini 4 күн бұрын
කෑම සහ ගෙවත්ත gena vedio genna akkiyo
@keshikadewmini1822
@keshikadewmini1822 16 күн бұрын
Hrima lassani akke video ek....budusarani thundenatama❤
@sarangadilmini8635
@sarangadilmini8635 29 күн бұрын
ගාර්ඩන් එකේ එළවලු වගාව බලන්න වගේම. ඔයා ගේ කෑම හදන, day ව්ලොග්ස් බලන්න ආසයි ❤ ඉස්තුති
@laylakaram5007
@laylakaram5007 Ай бұрын
අනේ ඉතිං ඒ තබීබටු ගහ අපිත් එක්කම නේද හැදුනෙ දැන් ඉතිං පල දරනව ආසාවෙ බෑ මමත් දැන් ඔය විදියට තමා පරිප්පු හදන්නේ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤
@chaminisamantha8671
@chaminisamantha8671 Ай бұрын
Harima lassnay hariyata cithrayak waga budu sarany ❤❤❤❤
@chathuchathu1043
@chathuchathu1043 10 күн бұрын
Duriyan ගහක් අක්කි.....අනිත් එක akkapana...
@SanjeewaniAsoka
@SanjeewaniAsoka Ай бұрын
Akkapana palayak oya laga thinawa neda
@JAWijayanthi
@JAWijayanthi Ай бұрын
Rahul baba by ane chutipatiya kama kanet sanwarawa posh kama wagema dupatkamak kanawa ane soi budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි 🥰❤️🫶🌷
@JAWijayanthi
@JAWijayanthi Ай бұрын
Tibbatu mallima hadanna ona oya hadapu vidiyata rasai wage balan inna asai oyage wada b s
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි 🥰❤️🫶🌷
@sandu5895
@sandu5895 Ай бұрын
අදත් ගොඩක් ලස්සනයි රිද්මා 🤍🤍🤍🤍 ඔයයි, vlog එකයි, රාහුල් මැණිකයි,හැමදේම ✨
@sandyasanjeewani878
@sandyasanjeewani878 27 күн бұрын
ඔයා අහපු පැලේ නම් අක්කපාන.....චෙරි පැලේ ගතතේ කොහෙන්ද නංගියෝ...❤❤
@shanisilva6389
@shanisilva6389 29 күн бұрын
ගලේ තියෙන දේවල් හසුරුවන්නෙ , spatula එකෙන්. අත නරක් කරගන්න ඕන නෑ. සියල්ල හැන්දෙන් අරන්, ගෑරප්පුවෙන් mix කරන්න.
@Nadeeka-f8y
@Nadeeka-f8y 28 күн бұрын
😂😂😂
@Kawyasewmini-v2q
@Kawyasewmini-v2q 12 күн бұрын
හරිම ලස්සනයි අක්කි ❤❤
@NIRMALIPERERA-fx9dj
@NIRMALIPERERA-fx9dj Ай бұрын
නංගි ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලනවා. හරිම ලස්සනයි .
@NadeeBasnayeke-zx5xy
@NadeeBasnayeke-zx5xy Ай бұрын
E duriyam palayak ❤❤❤ theruwansrni oyalata ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 29 күн бұрын
🥰
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 29 күн бұрын
ගොඩක් රස පාටයි රහුල් මැනිකට ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤
@dilumamunugama4839
@dilumamunugama4839 Ай бұрын
Looks yummy Ridma you are a grate wife and a mother ❤🙏
@LaknaPriyashani-b7k
@LaknaPriyashani-b7k 14 күн бұрын
බුදු සරනයි අක්කේ..
@kumarimunasingha6947
@kumarimunasingha6947 29 күн бұрын
තිබ්බටු මාළුව රස පාටයි, මමත් අනිවාර්යෙන් ම හදනවා ඔය විදිහට 🙏🙏🙏🙏
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 Ай бұрын
1 durian 2 akkapana - වටිනා behethak.. සලාද හදලා කන්න පුළුවන්.. muthra gal වලට හොඳම දෙයක් ..et නිතර කන්න හොඳ නැහැ
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
හරියටම හරි 🥰❤️🫶
@sakunijayaweera3275
@sakunijayaweera3275 25 күн бұрын
සරලව හරිම ලස්සනට ඔයා ජීවත් වෙනවා.🥰🥰🥰
@ridmapilapitiya
@ridmapilapitiya 25 күн бұрын
🥰
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
අනේ නංගි තිබ්බටු කන්න නම් මාත් හරිම ආසයි ඒත් ඉතින් ගුන දේවල් කන්න නෑ නංගි පිටරට සේවය කරන අයට ලංකාවට ආවම තමා කන්න වෙන්නේ ඔයාගේ තිබ්බටු මැල්ලුමට ආස හිතිලා කෙල ඉනුවා නංගි ඔයාලා ගුන දේවල් කන එක හරිම හොඳයි හැමදාම සතුටින් ඉන්න ඔනි නංගා ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 29 күн бұрын
අනේ 🥰 ලංකාවට ආවාම රසට හදලා කන්න 🥰❤️🫶
@ishaninayanika6941
@ishaninayanika6941 29 күн бұрын
අක්කි අදත් ව්ලොග් එක ලස්සනයි පරිස්සමින් ඉන්න බුදුසරණයි 💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Malkimalkimalkimalkimalki
@Malkimalkimalkimalkimalki 29 күн бұрын
අපේ අම්මත් හරිම රසට හදනවා ❤ මාත් හෙන ආසයි තිබ්බටු මැල්ලුම් කන්න
@tharu5542
@tharu5542 29 күн бұрын
Budu sarani nngi💓💓💓💓 pattama lassani💓💓💓💓 rata ghin awama dakina lassana volg ekak❤️❤️❤️❤️❤️ Adarie Rahul putu❤️❤️❤️❤️
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Ай бұрын
අදත් පොල්වත්ත පැල තවාන ට යද්දී ඔයා මතක් උනා ❤❤😊
@mallikaama1351
@mallikaama1351 29 күн бұрын
Rahul baba harima hoda lamayek attamai akke ayawa dekkama godak adare hithenwa ❤❤ oyatath godak adaraii.man akkata godak kemathi.math kemathi ekka wage inna.budusaranai akke❤❤❤❤❤❤❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Hi ridma have a great weekend and God bless your family always watching from Italy ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🫶🥰❤️🌷
@AparnaTiroshani
@AparnaTiroshani Ай бұрын
Akkige athin hadapu bath welak kanna asai 🙂❤
@MeMe-mx6cp
@MeMe-mx6cp 28 күн бұрын
ගොඩක් අය නොදන්න දෙයක් මාත් කියලා දෙන්නම්. එ තමයි සමහර තිත්බටු ගෙඩි ඇතුලෙ පනුවන් ඉන්නවා . එ නිසා මම නම් තිත් බටු ගන්නෙ ගෙඩියෙන් ගෙඩිය හොදට බලලා. ඒක වෙලාව යන වැඩක් තමයි හැබැයි එ ක්‍රමය තමා හරි . ඔයාලා ගෙඩි කපලා බලන්න බොරු නම් අනිවාර්යයෙන් පිටට නොපෙනෙන්න ඇතුලෙ පනුවන් ඉන්නවා❤
@nalikatharangani1119
@nalikatharangani1119 29 күн бұрын
Mamath palayak induwa.oya tiyenne duriyanne.❤❤❤
@madaramalshani5112
@madaramalshani5112 23 күн бұрын
Khomda akkiyo oyata adath video eka lassanai man Asama oyage gewaththe Dana video walata goda dawasakin gewaththe video ekak dammed neda akkiyo ❤❤❤❤
@isharajanani7841
@isharajanani7841 24 күн бұрын
අක්කපාන දුරීයන් තමයි ❤
@sureshthusitha7586
@sureshthusitha7586 Ай бұрын
අක්කියෝ මම ඉන්නෙ එලවලු ගොඩාක් තියෙන පලතක ඒ උනත් ඔයාගෙ පුන්චි ගෙවත්ත දකිද්දි හරි ආස හිතෙනවා❤❤❤ලස්සන හඩක් ලස්සන රුවක් ඔයාට තියෙන්නෙ😊😊ආදරෙයි ගොඩාක්❤❤
@CharundiGayasha
@CharundiGayasha Ай бұрын
Kalakin oyage kussiye vedio ekak lassanai❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි 🌷🫶❤️🥰🥰
@thinulanethsara3635
@thinulanethsara3635 Ай бұрын
❤️🙏👍 අනේ මන් ඔයාගේ වගාව බලන්න තමයි වැඩියෙන්ම කැමති නංගෝ. 🙏 බුදුසරණයි🙏❤️ ආදරෙයි ගොඩක් ❤️
@madushani2604
@madushani2604 29 күн бұрын
ම්ස්, saffron ගැන වීඩියෝ එකක් කරන්නකො.ඒවගේ side effects තියෙනවාද
@KumaraPrasanna-qp9ns
@KumaraPrasanna-qp9ns 26 күн бұрын
පරිප්පු පොඩ්ඩකුත් තම්බලා දා ගන්නකෝ....අම්මෝ රස....🤤
@sumithekanayaka4549
@sumithekanayaka4549 29 күн бұрын
Roshan aiya godak wasanawanthai oya wage Wife kenek labanna.oyalata budu saranai.hamadama sathutin inna ona
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 29 күн бұрын
Home Tour එකක් බලන්න ආසයි 😊
@geethikaedirisinghe8113
@geethikaedirisinghe8113 27 күн бұрын
කොස් ඇට ටිකක් තලලා දැම්මත් රසයි අක්කේ ☺️
@anurakumara5464
@anurakumara5464 29 күн бұрын
Duriyan💘 gas usa yanakota kada watinna thiyena eda kata😮😮😮 godaak wadi , akata piliyamak hada ganna.😊😊😊
@MadushikaRubasinghe
@MadushikaRubasinghe 29 күн бұрын
Oya harima lassny akka.......oyage wada harima piliwely....mn oyata godak asay...oyala tun dentma budusarany ❤....
@ireshadesilva2271
@ireshadesilva2271 25 күн бұрын
අපිත් හැමදාම කුරුල්ලන්ට් කෑම දානව.❤
@achaladesilva6132
@achaladesilva6132 29 күн бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක ආසාවෙන් බැලුවා ❤❤❤
@G.LWijesekara-iu9ts
@G.LWijesekara-iu9ts 29 күн бұрын
ගොඩක් ද්වසකින් ගෙදර හිටියෙ නේ නන්ගි,තිබ්බටු මැල්ලුම හරිම රසයි එහෙම හදල.ඉතින් කොහොමද නන්ගි ඔයාලට?
@nalanipothpitiyage156
@nalanipothpitiyage156 28 күн бұрын
My dear daughter ❤, reality & tasty rice & curry. I' m proud of you.👍youe are all rounder. Good luck daughter. Wish you all the best. Budusaranai!! God bless!!! ❤❤❤🙏🙏🙏🙏🙏🙏
@JAWijayanthi
@JAWijayanthi Ай бұрын
Ane chuti Rahul baba hari ahisakai Amma kawanakota paduwe idan kanawa Hoda faruwek budusaranai
@ravindrakaluarachchi2341
@ravindrakaluarachchi2341 25 күн бұрын
හරිම ලස්සනයි.අක්කි චුටි පුතාගේ අැදුම් නැද්ද.❤❤
@sharminidias2732
@sharminidias2732 28 күн бұрын
What a Beautiful Roof Top garden you have got Ridma.
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 29 күн бұрын
දූරියන් .අක්කපාන.හරි👍❤️❤️❤️
@DimuthuPaathma
@DimuthuPaathma Ай бұрын
Akki budu saranai oyalata..aeththtama godak lassanai oya katha karana widiya.❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි 💕🌷🫶❤️🥰
@KasuniNisansala-x1s
@KasuniNisansala-x1s 29 күн бұрын
Mulin pennuwe during.passe pennuwe akkapana.nice vidio....❤
@LinithiSaumya-c1s
@LinithiSaumya-c1s 24 күн бұрын
ඔයත් ලස්සනයි ගෙවත්තත් ලස්සනයි
@Nelum461
@Nelum461 29 күн бұрын
එකන්ම් ඇත්ත .කඩවල් වල 99% වස තියෙන්නෙ..
@noornirosha1729
@noornirosha1729 Ай бұрын
God bless you and your family 🎉❤❤❤
@prasadhigunathunga5508
@prasadhigunathunga5508 29 күн бұрын
Hrima lassanai hrima piliwelai..❤❤asai ehema inna apitath igena gnna godak dewal thiyenwa😊
@Sanji-c3e
@Sanji-c3e 29 күн бұрын
හරිම ලස්සනයි ❤ පිළිවෙලයි
@sarangadilmini8635
@sarangadilmini8635 29 күн бұрын
Mung Dhal සමග කෑම වෙල රස ගුණ පාටය.
@warshaliyanage9485
@warshaliyanage9485 Ай бұрын
Mama harima asai නංගී oyage video balanna
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🥰
@PasiduPasidumadusanka
@PasiduPasidumadusanka Ай бұрын
මාත් ආසම කෑමක් තමයි තිබ්බටු ඒකෙරස අක්කත් දන්නවනෙ සතුටින් ඉන්න අක්කා ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🥰❤️🫶
@RandikaPramod-j6m
@RandikaPramod-j6m 29 күн бұрын
Lassanai akki godak oyage video api asawen balanawa
@ridmapilapitiya
@ridmapilapitiya 29 күн бұрын
🥰❤️🫶
@fawziaJayah-hp7py
@fawziaJayah-hp7py 29 күн бұрын
Your garden is very greenery and flowering. You are very pleasant and methodical in your work. God bless you daughter.
@ridmapilapitiya
@ridmapilapitiya 29 күн бұрын
I'm so happy you enjoyed the video! 🥰❤️
@madushanirmani844
@madushanirmani844 Ай бұрын
Ara rathu pata fruit eka masan da akki..❤️
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
චෙරි ❤️
@PramikaNilakshi
@PramikaNilakshi 29 күн бұрын
Duriyan..mage asama palathurak...❤
@ImalkaGayani-ct8mf
@ImalkaGayani-ct8mf 29 күн бұрын
Kahamun parippu gaththe kohenda dr
@maddumageperera522
@maddumageperera522 Ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 Ай бұрын
ලස්සනයි ❤❤❤❤❤
@nehaSL
@nehaSL 28 күн бұрын
හැමදාම කොල කැද බොන්න හොඳ නැහැ ...වයස 45ක මගේත් එක්ක වැඩ කරපු යහලුවෙක් පිලිකාවකින් නැති උනා..හේතුව විදියට doctor කියලා තිබුනේ කොල කැද හැමදාම බොන්න හොද නැහැ කියලා
@hansimadubashini4360
@hansimadubashini4360 24 күн бұрын
එතකොට පිටිකිරි දිනපතා බොද්දි පිලිකා හදෙන්නෙ නැද්ද ?ඕවා බොරු කතා .මිනිස්සු හදාගෙන තියෙන දේවල් .බෙහෙත් ගහලා හදන එලවලු වලින් පිලිකා හදෙන්නද්ද?
@NimeshaPrasadani-h5f
@NimeshaPrasadani-h5f 19 күн бұрын
ඇත්ත මේ කතාව
@oshadiwarunika9113
@oshadiwarunika9113 18 күн бұрын
ඒක වෙන්න බැරි දෙයක්
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 18 күн бұрын
ඔව් සමහරවිට බෙහෙත් ගහපු කොල ජාති වලින් කැද බිව්ව නිසා වෙන්න පුලුවන්. කීර කොටු වලට ගොඩක් බෙහෙත් ගහනවනේ. හැබැයි ගෙදර හදන කොල ටිකකින් කැද හදා ගන්න පුලුවන් නම් හොද ඇති
@oshadiwarunika9113
@oshadiwarunika9113 18 күн бұрын
@@nadeeshadilrukshidesoyza6511 අපි නම් කිසිම බෙහෙතක් ගහපු නැති කොල තමයි ගන්නෙ ගෙදර තීනවා කැලේ ඕන තරම් ගොනික , හාතවාරියා ,ඉරමුසු තීනව , ගෙදර කරපින්චා තීනවා, අලිගැට පේර කොල තීනවා ගොටුකොල තීනවා 🥰🥰
@SamanKumara-cq7ub
@SamanKumara-cq7ub Ай бұрын
Goda dawasakin akkige gewaththa dakke very nice♥️♥️♥️♥️♥️
@nimashapradeepika
@nimashapradeepika 29 күн бұрын
Mamath asawen oyage vedio balanna.jesu pihitaii oyage paula hamootama❤.
@priyanthiivon4699
@priyanthiivon4699 Ай бұрын
Oya ge video balapuwama hitha පිරිසිදු wenawa ආදරෙයි jesu පිහිටයි හැමෝටම
@ridmapilapitiya
@ridmapilapitiya 29 күн бұрын
ජේසු පිහිටයි 👍🫶🥰🥰
@KumariIndika-ew9gh
@KumariIndika-ew9gh 29 күн бұрын
Oyage video mama harima ashai balanna oyala 3denata ❤❤hamadama sathutin inna labewa
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 137 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,9 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 33 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 137 МЛН