රිටිගල ආඩියකන්ද ආරණ්‍ය සේනාසනය-Ritigala Adiyakanda Aranya 🙏

  Рет қаралды 2,255

ධම් කෙත - Dham Ketha (The Field of Dhamma)

ධම් කෙත - Dham Ketha (The Field of Dhamma)

Күн бұрын

Пікірлер: 14
@manelkariyawasam1962
@manelkariyawasam1962 Ай бұрын
Me toraturu දැනුම් දුන්නා ta බොහෝ pin atwey. සොයමින් හිටියෙ . 🙏🙏🙏
@samithasiriwardana376
@samithasiriwardana376 2 ай бұрын
🙏🙏🙏🙏
@nilanthimanel5712
@nilanthimanel5712 2 ай бұрын
මෙම ස්ථානය සමාජ බැදීම් වලින් තොරව භාවනා වෙහි යෙදීමට සුදුසු ආරක්ෂා ව පවතිනවා ද තෙරුවන් සරණ යි
@dhamketha
@dhamketha Ай бұрын
ඔව් ගොඩක් හුදකලා පරිසරයක්. තෙරුවන් සරණයි 🙏
@priyangakumari3338
@priyangakumari3338 2 ай бұрын
මෙතන කාන්තාවන්ට මහණ වෙන්න පුලුවන්ද ? තෙරැවන් සරනයි !!!
@dilankajayawardhana2287
@dilankajayawardhana2287 2 ай бұрын
Bikshuni Aranya Senasanayakata yanda
@dhamketha
@dhamketha Ай бұрын
මෙතර භික්ෂූන් වහන්සේලා පමණයි ඉන්නේ. තෙරුවන් සරණයි 🙏
@anomahettiaratchie937
@anomahettiaratchie937 2 ай бұрын
පුතා මේ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන්වහන්සේලා කීනමක් වැඩසිටිනවාද ? අපට දානයක් බාරගන්න පුළුවන්ද ? ව්ස්තර දැනගන්න පුළුවන් නම් දුරකතන අංකයක් දෙන්න
@dhamketha
@dhamketha Ай бұрын
ස්වාමින් වහන්සේලා පස් නමකට වඩා ඉන්නවා. විදේශීය හාමුදුරුවරු පවා ඉන්නවා. මන් නම්බරයක් එවන්න උත්සාහ කරන්නම්. තෙරුවන් සරණයි 🙏
@anomahettiaratchie937
@anomahettiaratchie937 Ай бұрын
පුතාට ගොඩක් පිං 🙏 මට පුළුවන් නම් මෙහි දුරකථන අංකය එවන්න දානයක් දෙන්න පුළුවන්ද බලන්න . 🙏🙏🙏
@dhamketha
@dhamketha Ай бұрын
​@@anomahettiaratchie937 මේ නම්බරයට ගන්න 0774464498. මේ නම්බර් එක එහි නායක හාමුදුරුවන්ගේ 🙏
@anomahettiaratchie937
@anomahettiaratchie937 Ай бұрын
පුතාට ගොඩාක් පිං 🙏🙏🙏
@nadsa9488
@nadsa9488 8 күн бұрын
ලිඛිත භාෂාවෙන් විස්තර කතා කරන්න එපා.
@dhamketha
@dhamketha 2 күн бұрын
කතා කරන භාෂාවෙන් විස්තර කරන්න උත්සාහ කරන්නම් 🙏
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය Labunoruwakanda Aranya Senasanaya
18:42
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 18 М.
පොර හරඹ | රිටිගල සුමේධ
8:35
Ritigala TV
Рет қаралды 4,4 М.