Ritigala Aranya senasanaya - රිට්ගල අරන්‍ය සෙනාසනය

  Рет қаралды 44,455

Sri Lanka Secret

Sri Lanka Secret

Күн бұрын

Пікірлер: 114
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
අපගේ තවත් චාරිකාවක් ... kzbin.info/www/bejne/d4K6XpyIaZJ4bM0si=IjIvrq_hc2JlkgAp
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවණ් සරණයි කවදා හරි දවසක මේ ස්ථානයේ භාවනා කිරිමට ලැබේවා 🙏🙏🙏
@senarathpathirana8344
@senarathpathirana8344 Жыл бұрын
සිත පහදවාගෙන බැලුවා නමුත් පසුබිමෙන් ඇහෙන සංගීතය නොතිබුණා නම් ඉතාම වටිනව බොහොම පිං ස්තුතියි
@btnilanthi6040
@btnilanthi6040 Жыл бұрын
සිත නිවී සැනසෙන මෙවන් වැඩසටහන් වලට පසුබිමින් සංගීතයක් වාදනය නොකරන්නැයි මම ඉතා ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා.මොකද මෙම වැඩසටහනේ වටිනාකම නැති වී යන අතර නිදහසේ ශබ්ද නැති ස්ථානයකදී සැනසීමෙන් ඇසිය බැලිය නොහැකිවීම.
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
ස්තුතියි ඔබ්ගේ අදහසට..🙏🙏🙏
@anandawijewickrama6542
@anandawijewickrama6542 2 жыл бұрын
අදහසක්.. බාහිර සංගීත කණ්ඩයේ නොගැලපී දකිමි.. ඒ හර සියලු දේ හොඳයි... පාරමී වේවා....
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
ඔබතුමාගේ අදහසට බොහොමත්ම ස්තුතියි ..
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ඔව් ඒක ඇත්ත
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
ඒ අදහසට එකගයි.
@litech8433
@litech8433 Жыл бұрын
Hitha niwena thanak obata theruwan saranai ,,🙏🙏🙏
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
සංගිතය නැත්නම් ගොඩක් වටිනාකමක් තියන වැඩසටහන් තෙරුවන් සරණය
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 2 ай бұрын
ස්තූතිය, පිංසිදු වේවා. (පසුබිම් සංගීතය නොගැලපේ එය මනසට කරදරයක්)
@sujathasurangani2409
@sujathasurangani2409 Жыл бұрын
නිහඩ පරිසරය විදිමින් ගමන් කරන්න. අනවශ්‍ය සංගීතය අනවශ්‍යයි. ඔබ‍ට සුභ පැතුම් 🌹
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
බොහොම පිං 🙏🏻 සහෝදරයා...අපිව රිටිගල ආරණ්‍ය සේනාසනයට රැගෙන ගොස් එහි වත ගොත හොඳින් පැහැදිලිව කියා දූන්නට... එවැනි උතුම් ස්ථානයන් දකින විට අපගෙ සිත් සතන් ආධ්‍යාත්මික ගුණයෙන් වැඩෙනවා..එය ඔබ කර ගන්නා වු මහත් පුණ්‍ය කර්මයක්...මෙ පිං ඔබගෙ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී චිර ජීවනය පිනිස හේතු වාසනා වේවා.. පාරමිතා ගුණධර්මයක් බවටම පත් වේවා 🙏🏻🙏🏻🙏🏻
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ...
@harshalakmal7692
@harshalakmal7692 2 жыл бұрын
ආරන්නය සේනාසන ගැන තව වීඩියෝස් ඕනි,,නියමයි දිගටම කරගෙන යම්න 👍,,,,,,,,, බුදු සරණයි..
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
මාත් ආසයි අරණිය සෙනස්ය කට දානයක් දෙන්න ලංකවට අවම අනිවාර්යෙන් බලන්න ඕනේ ඔබ‍ට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🌹🌹🌹🙏🙏🙏
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
🙏🙏🙏
@SameeraMadushanka-d7s
@SameeraMadushanka-d7s 2 ай бұрын
Riti gala 2024.10.25 katin pinkam kaluthar maga yaluwaga gadar Aya thama karanne aka vidiyo karala oyaga canal akata danna.puluwan nam loku udauwak
@පූජයවරකාහේනේඉන්දසාරහිමිසදහම්අස
@පූජයවරකාහේනේඉන්දසාරහිමිසදහම්අස Жыл бұрын
තෙරැවන් සරනයි පුතා. මමත් දවසක්.රිටිගල පුරවිදි්‍යා ස්මාරක නැරබිමට ගිය වෙලාවො.සවස ගියා.එ වෙලාවෙි නායක හාමුදුරුවෝ චෛතය හදන තැන හිටියේ හරිම කාරැනාබරයි.පන්සලකවත් නැති තරම් එ කරැනාව. මට දියවැඩියාව නිසා.හින්බෝවිටියා.නායක හාමුදුරුවෝ වොම කඩලා දුන්නා. මම පන්සලට වැඩියාටත් පන්සේ වැඩම කලද පනසල ට කියලා ඇහුවිවා.එ තරමි හොදයි.රත්‍රිය ලංවෙලා නිසා එද මුකුත්ම බලන්න බැරි වුනා.එත් අද ආරාන්නයම දැක්කා.පුතාට ගොඩක් ස්තුතියි.පිං සිද්ද වෙවා.සියලුම මහා සංඝරත්නයට දිර්ඝායුස වෙිවා
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ අගය කිරීමට..
@JayaGamage633
@JayaGamage633 2 ай бұрын
හරිම ලස්සනයි ඔබට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දැන් රිටිගල ජයසේන සෙන්පති තුමා ගේ පිළිරුවක්. දී ගොඩ කුමාර දෙව් පියාණන් විසින්. සදා ජාතියට දායාද කලා මේ මෑතකදී එතුමාට ජාතියේ උපහාරය හිමි වේවා 🙏🙏🙏🙏
@sriyanidammika2481
@sriyanidammika2481 5 ай бұрын
Sadu.sadu.sadu Budusaranai
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 6 ай бұрын
ස්තූතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,!!!!බුදු සරණයි,,,,!!!!
@KmLm-yf9rx
@KmLm-yf9rx Жыл бұрын
ඉදිරිපත් කිරීම හරි පැහැදිළිය.ස්තුතියි.
@ruwanpiyathilake
@ruwanpiyathilake Жыл бұрын
අපේ බුදුන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියේ රිටිගල පිහිටි ජේතවනාරාමයෙහි
@varundhanu1963
@varundhanu1963 10 ай бұрын
😂 මීවනපලානේ ද කිව්වෙ
@keethiwickramasinghe1342
@keethiwickramasinghe1342 9 ай бұрын
නිකම් පල් විකාරයක්
@chamalhettiarachchige1800
@chamalhettiarachchige1800 5 ай бұрын
ඔව් ඒක ඇත්ත.කවදකහරි එලිවෙයි සත්‍ය
@jayashanthaperera2355
@jayashanthaperera2355 5 ай бұрын
අපායෙ යන්න ලගයි වගේ අනේ පව්, ඕව හොයල වැඩක්ලනැ , දර්මය ඉගෙනගෙන බාවවා කරන්න
@ruwanpiyathilake
@ruwanpiyathilake 5 ай бұрын
@@jayashanthaperera2355 හොඳයි. සුවපත් වේවා 🙏
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 6 ай бұрын
මා රිටිගල නොගියත් ඔබදිරිපත් කල වි⁣ඩියෝ දැකීමෙන් මහත් සතුටට පත්විය අපේ ඉතිහාසය කොතෙක් නමි ගැබුරැද කියා මට අදහාගන්න බැරිය ස්තුතියි ඔබට.
@malavidanalage7922
@malavidanalage7922 Жыл бұрын
හදවතින්ම ස්තුතිය පුද කරමි. ලැබුණා එම ස්ථානය දැකීමෙන් සතුටක් එම ඉසව්වකට මේ දුක්බර ඡවිතය ඇත හැර යාමට සිතෙනු ඇත...🙏🙏🙏🙏🙏🙏👍👍👍
@himayaapibalannephonaekenb2426
@himayaapibalannephonaekenb2426 2 жыл бұрын
මෙහෙම dakkoth ඇරෙන්න කවදා nam ගිහින් බලන්න ද...ඔබතුමා ට theruwan saranai ...
@SanditthikoAkaliko
@SanditthikoAkaliko 10 ай бұрын
26:00 වන අලි
@KolithaVijee
@KolithaVijee Жыл бұрын
Memories are so much more wonderful thank you guys given to good experiences 🙏🙏🙏 excellent 💮
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🌹
@airairangani5188
@airairangani5188 2 жыл бұрын
Harima.lassanai.godak.pin.apita.mahama.balanna.dunnata.taruwan.saranai
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
යහපතක් වෙවා...🙏🙏🙏
@pushpalongisland9824
@pushpalongisland9824 2 жыл бұрын
Sadu sadu sadu !!!harima lassanai .🌷🌷🌷🌷🌷
@damunupolaappuhamilagedama8995
@damunupolaappuhamilagedama8995 3 ай бұрын
අරිට්ඨ මහ රහතන් වහන්සේ වෙනුවෙන් බිහිකල ආරන්‍ය ය.
@ahinsajeayamali6569
@ahinsajeayamali6569 Жыл бұрын
Godak hodai pin obata
@indikaprasanna2683
@indikaprasanna2683 11 ай бұрын
තෙරැවන්සරනයි මල්ලි .
@chandimakodithuwakku8855
@chandimakodithuwakku8855 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nishanthigamage4357
@nishanthigamage4357 Жыл бұрын
මෙි.වගෙ.අාරන්යක්.තියෙනමා.කියන්න.ගැනු.අයට.ලස්සනයි.බුදු.සරනයි
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
හරි කියන්නම්..
@trevleing
@trevleing Жыл бұрын
Budu saranai.
@dharmapriyajayatissahenaka3814
@dharmapriyajayatissahenaka3814 2 жыл бұрын
Oya Back Ground Sangeetsyata Budu Guna geeyaka Sangeetayak Yodagnna. Teruvan Saranai.
@PiyalKumarasiri-ln4qg
@PiyalKumarasiri-ln4qg 9 ай бұрын
Thanbi awanawa ban mathak wenakota mahasona gammak thami ithin okn lagata yanna wena kisima yakekuta ba machan.
@kumirkumir3510
@kumirkumir3510 5 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🌹
@thariyahariya401
@thariyahariya401 2 жыл бұрын
හොද වීඩියෝ ටිකක්....
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
ස්තුතියි 🙏
@shakthibandara1618
@shakthibandara1618 3 жыл бұрын
⁣ඉතාමත් හොඳ video එකක්. සුභ පතනවා ඔබ⁣ගේ ඉදිරි වැඩ කටයුතු සඳහා. මෙවැනි තවත් video බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔබගේ ඉදිරිපත් කිරීම සර්ථකයි. නමුත් පසු පසින් ඇසුන අනුවාදනය වෙනස් කරන්න. ශබ්දය තව අඩු කරන්න. හැකියාවක් තිබෙනවනම් මෙම ආරන්‍යසේනාසනයේ ( දුරකථන අංකය ලබාදෙන්න ). ඔබට ජය පතනවා.
@srilankasecret247
@srilankasecret247 3 жыл бұрын
මගෙ channel එකෙ තියෙන whatapp no එකට massege එකක් දන්නා ... මම ☎ no එක දෙන්නම්
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 2 жыл бұрын
බොහොම සතුටුයි ...මගේ සුබපැතුම් 🌹
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
ස්තුතියි ඔබතුම්‍ට
@OppoRenopro
@OppoRenopro 2 жыл бұрын
Niyamay
@DileeshaSayurangi
@DileeshaSayurangi Жыл бұрын
සර් 👍
@SulochanaGamage-rm8eo
@SulochanaGamage-rm8eo 3 ай бұрын
meheni aranak nadda methana
@chathurakulasekara5399
@chathurakulasekara5399 2 жыл бұрын
දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද
@ahinsajeayamali6569
@ahinsajeayamali6569 Жыл бұрын
Sangeetha vaadane epa oba eka Daan nathuva kiyanna godaaaaak hodai thavath idiriyatama karAnna me vadasatahana niyamai
@senevisenevi2628
@senevisenevi2628 2 жыл бұрын
Meweni darmika siddasthaana walata gelapena paridi pasubim anuwadanaya wenas karanna... sarma sanwegaya pahala wana paridi... meya uchitha nowe...
@sanju-xi2di
@sanju-xi2di 2 жыл бұрын
Vedio eke colty ekt nati wenwa pasubim saddle nisa eka hari wadayak
@manojprasanna4946
@manojprasanna4946 Жыл бұрын
🙏🙏🙏❤
@sharmilawijesinghe4408
@sharmilawijesinghe4408 Жыл бұрын
🙏🙏🙏 Bohoma Pin
@SanditthikoAkaliko
@SanditthikoAkaliko 10 ай бұрын
චැනල් එකෙ ගොඩක් ආරණය වල නොදැකපු විදියෙ විඩීයෝ දක්නට ලැබෙනවා. වාර්තා කරනයත් ඉස්තරම්. එත් අර background music එක volume අඩු කරන්න. කනට අමාරුයි දිග්ගටම අහනකොට
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏
@physicsnewvision4298
@physicsnewvision4298 3 жыл бұрын
Wooo....
@Pathirana23456
@Pathirana23456 6 ай бұрын
කතා කරන භාෂාවෙන් කියන්න ඉක්මනට විස්තර karanna පුළුවන් thatamanna වෙලා යනවා ලියන භාෂාව oni නැහැ හොඳයි පැහැදිලි vedio eka ❤
@vimukthithilakarathna6533
@vimukthithilakarathna6533 2 ай бұрын
අවසර ලබා ගන්නේ කෙසේද
@samudrakarunarathna-bv7ub
@samudrakarunarathna-bv7ub 5 ай бұрын
අපි ගියා
@chanarukalpage-qb6vb
@chanarukalpage-qb6vb Жыл бұрын
ritigala kanda mudunatama naginna denavada
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
ne.. awasara ganna one
@sriyaniswarna4656
@sriyaniswarna4656 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakasilva9207
@janakasilva9207 Жыл бұрын
මෙහි වැඩසිටින ස්වමින් වහන්සෙලට දානයවත් ලැබෙනවද?
@nilushadewmina5809
@nilushadewmina5809 Жыл бұрын
Ritigala Aranya senasanaye lekam mahaththayage no eka denna puluwanda apita danayak denna oni ekai puluwannam dennako Ayiye
@anandawijewickrama6542
@anandawijewickrama6542 2 жыл бұрын
දුරකථනය අංකය දෙන්න .
@nimalles2228
@nimalles2228 Жыл бұрын
ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන්න දිනයක් ලබා ගන්නෙ කොහොමද. උපස්ථායක ස්වාමීන්වහන්සේ නමක් හෝ සම්බන්ධ කරගත හැකි අයෙක් ඉන්නවද
@senevisenevi2628
@senevisenevi2628 2 жыл бұрын
Me aranya senasanaya gena thawa video ekak awasyai...parisaraya wagema garuthara swamin wahansela samaga darma kathikawak awasyai... Ikmanin a video eka karanna Theruwan saranai...!!
@දුටුනොදුටුලොව
@දුටුනොදුටුලොව 2 жыл бұрын
දුරකථනය අංකය ලබාදෙන්න පුලුවන්ද
@madurathnayaka4450
@madurathnayaka4450 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ආසාවේ බැ අනේ අපේ රට ආපේ අගම කොය් තරම් වාසනා වන්ත ද 🙏🌹🌹🌹🌹🌹🌹
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@prematilakep3057
@prematilakep3057 Жыл бұрын
MahA jara sangeethayakne . Karana visthrath apahedili.
@milanimila212
@milanimila212 2 жыл бұрын
Meka beluwamat hitha niwenawa obatumata budusaranai and ayushabohowewa
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
ස්තුතියි ...
@KaushalyaAbeyakonn
@KaushalyaAbeyakonn 4 ай бұрын
music nawathwanna
@thusithagunasekara3162
@thusithagunasekara3162 Жыл бұрын
මේ රක්ෂිත ය අයත් දිස්ත්‍රික්කය මොකක්ද ?
@sunilmgs1894
@sunilmgs1894 11 ай бұрын
හොදයි එපා වෙන්නේ පසුබිම් වාදනය තමා
@surekhasumudu2187
@surekhasumudu2187 5 ай бұрын
Mata me aranye number eka denna puluwan da
@buddikadharmapriya4406
@buddikadharmapriya4406 Жыл бұрын
මමත් මාස 4ක් නැවතී සිටියා.
@ratawatekalumalli
@ratawatekalumalli 3 ай бұрын
උපස්තාන කටයුතු සිදුකර ධර්මය පිලිපැද නැවතිය හැකිද අවසර සහිතව
@Lakminibandla
@Lakminibandla 5 ай бұрын
ම්වුසීක් එක අවුල් ගැලපෙන් නැ
@samanabayarathna6776
@samanabayarathna6776 Жыл бұрын
I think KZbinrs should keep away from the places such as Aranya allowing monks to have quite environment for them to do their religious activities. Please understand that the monks are staying in places like Ananya to be distance from the material lives.
@0krishaniperera
@0krishaniperera 6 ай бұрын
Pasubim sangitaya hisa radayak
@nimalles2228
@nimalles2228 Жыл бұрын
ඇළ මාර්ග නෙමෙයි ඕලට කියන්නෙ 'ආර' කියලා. වැහි කාලෙට යන්න බෑ. ඒ තරම් වතුර.බොහෝ කටුක ප්‍රදේශවල ප්රධාන මාර්ගයෙන් ඇතුලට යද්දි ඔවැනි ආරවල් දකින්න පුළුවන්.
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 9 ай бұрын
මල දුව්‍ය නොකියා අලිබෙටි කියන්න.සද්දන්තයා නොවෙයි වන අලියා කියන්න.නිර්මානය වෙලා නොවෙයි ඉදිකරලා තියෙන්නේ යනුවෙන් කීවානම් හොදයි. සංගීය බණ්ඩය ඉවත් කරන්න.එවිට වීඩියෝව වඩා අර්ථවත් වෙනවා නියතයි.
@lankapathiratna3838
@lankapathiratna3838 2 жыл бұрын
Bad music
@potgrizzlie2776
@potgrizzlie2776 2 жыл бұрын
Very true,sitha samadhi gatha Wana pasubim sangithaya yodanna,Theruwan saranai.
@DhanushkaShakyawansh
@DhanushkaShakyawansh Жыл бұрын
පුළුවන් නම් මට රිටිගල අරණ්‍යයේ contact number එකක් හොයල දෙනවද
@sarojakusum3973
@sarojakusum3973 Жыл бұрын
❤❤❤❤❤
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය Labunoruwakanda Aranya Senasanaya
18:42
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 18 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН