සසරෙදි කිසිදු දෙයක් අඩු නොවීමට කල යුතු දේ Koralayagama Saranathissa Thero

  Рет қаралды 82,530

river water

river water

Жыл бұрын

Koralayagama Saranathissa Thero dharma deshana

Пікірлер: 138
@UwanderaPushpakumara
@UwanderaPushpakumara Ай бұрын
ඔබ වහන්සේගේ දේශනා හරිම විශිෂ්ටයි,ඔබවහන්සේ පතන්නාවුු බෝදියකට පත්වේවා යන්න මගේ පැතුුමයි කල්‍යායන මිත්‍රයානෙනි ඔබට යහපතක්ම වේවා.......🙏🙏🙏
@amallanka4061
@amallanka4061 Жыл бұрын
Ape පින්වත් suwamin wahnseta dirgausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@fjhthh9714
@fjhthh9714 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම එ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලදාරී තුන්ලෝකයටම තිලකය වූ මාගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පුජනිය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා රැස් කර ගන්නා සියලුම කුසල් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මපිණිස පාරමිතාවක්ම වේවා ගොඩාක් වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@athulaperera6209
@athulaperera6209 Жыл бұрын
ඔබ වහන්සේට ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා...
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
කොයිතරම් වටිනා desanawakda ? හිතාගන්නවත් baha ස්වාමීනි ...අපට dena me සද්ධර්ම danaya ඔබ වහන්සේට උතුම් nirwanawabodaya පිණිස hethuwasana wewa..sadu ..sadu ..sadu .
@nadiikadilhani1839
@nadiikadilhani1839 Жыл бұрын
Sadu sadu
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
සිල්වත් ගුනවත් සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා උදාර මෙහෙවරක් කරන්නෙ ලෝකයම කුසලයට ගන්න සාදුසාදු සාදු🙏🙏🙏
@user-oi2bm9zi4o
@user-oi2bm9zi4o Жыл бұрын
සෑදූ සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ වේවා
@damithranasinghe3690
@damithranasinghe3690 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා .....සාදු සාදු සාදු .....!!!
@malnimalni3284
@malnimalni3284 24 күн бұрын
පින්වත්..ස්වාමින් වහන්ස ඔබ වහන්සේට..නිවන් පුර. බොහෝ දුර නොවේවා..ඔබ වහන්සේට. දීර්ඝායුෂ. ලැබේවා..තේරැවන්. සරණයි..සාධු..සාධු..සාධු...!
@iranganikuw1578
@iranganikuw1578 Жыл бұрын
Sadu sadu sa
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
සාදු සාදු සාදු !!🙏🙏🙏🌷🌻🌷🌻🌷🌻
@musicisheart5079
@musicisheart5079 Жыл бұрын
Oba wahanseta niduk niroge dirgaunsa labeva 🙏🙏🙏 teruwan saranae oba wahanseta
@hemanthajayalal6626
@hemanthajayalal6626 3 ай бұрын
🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ 🌹🙏🌹සාධූ නමෝ බුද්ධාය !!!..........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ...
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama
@cchamarasampathchamarasamp527
@cchamarasampathchamarasamp527 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@jolycell7772
@jolycell7772 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu mage namaskarya wewa pin wat suwamin wahanset 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 3 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@ranjithmahadura7365
@ranjithmahadura7365 Жыл бұрын
සාදු සාදු සාදු
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 7 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilankaperera675
@nilankaperera675 Жыл бұрын
සාදු..සාදු...සාදු
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 5 ай бұрын
මම මෙ අහන බන පදයක් පසා මගේ කවිශ පුතගෙ දෙනුවන් පුතගෙ සියලුම අපල දුරු වෙවා මගේ ගෙදර සතුට රැදෙවා සුදු අම්මගෙ සියලුම ලෙඩ රොග දුරු වෙවා සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏
@kwtkwt9533
@kwtkwt9533 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@srimamangalika9684
@srimamangalika9684 6 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට 🙏 සාධු 🙏 සාධු 🙏 සාධු
@sumithkodithuwakku301
@sumithkodithuwakku301 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@thushanigamage5796
@thushanigamage5796 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@lalani_weerasinghe
@lalani_weerasinghe 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌸🌸🌸 තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸 නමෝ බුද්ධාය 🙏🙏🙏🌸🌸🌸
@chandikachandika1560
@chandikachandika1560 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවනේ ...
@thamarawong1825
@thamarawong1825 Жыл бұрын
Ape Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Theruwan Saranai Davi Pihitai Godakm pin Ape Swaminwahansa 🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
🙏🙏🙏🙏ape swaminwahanseta budusarani niduknirogi dergayusha labeva 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🇦🇪🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏
@Anusha7723_
@Anusha7723_ 6 ай бұрын
පිං වත් ස්වාම්න් වහන්සේටත් දර්ම දානය ලබා දුන් සියළුදෙනාට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබෙවා තෙරුවන් සරණයි
@champaperera6953
@champaperera6953 Жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@upalidissanayake610
@upalidissanayake610 Жыл бұрын
ඔබ වහන්සේ කරන්නාවූ උතුම් ශාසනික කටයුතු හේතුවෙන් මෙම ශාසනයෙදීම මාර්ගපල අවබොධය ලැබීම ට හේතු වාසනා වේවා! සාදූ !සාදූ !සාදූ!
@Tharu_532
@Tharu_532 2 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SR-we1re
@SR-we1re Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@harshahulangamuwa8847
@harshahulangamuwa8847 Жыл бұрын
Oba wahansayta theruwansarenaie sadu sadu sadu sadu sadu
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 5 ай бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
තිස්ස තෙරුන් වහන්සේ හොද තැනක් කියා තැනකට ගියා එතන ඉන්නේ දෙවගනක් මේ දෙවගන තෙරුන් වහන්සේ එළවා ගන්න බැලුවා නමුත් ඒ උදවු කලා ශ්‍රාවිකාව හොදින් ඒ සවාමින් වහන්සේට සලකමින් හිටියා නමුත් ඒ දෙවගන තරහයි තෙරුන් වහන්සේ ඉන්නවට ඇය පැන් සැලසිලා ඉන්න වෙලාවේ කන්නාඩියෙන් බලා සිටියා එය දැක්ක රහත් තෙරුන් වහන්සේ පනාව ඉල්ලුවා අම්මා කෙනෙක් ඉන්නව ඒ අම්මගෙන් නොගන්නා වැඩක් නැහැ කුණු ලොරිය එනකොට අම්මට කියනව කුණු ටික ගෙනිහින් දෙන්න කියලා මේ පා දෝවනය කල පැන් ටිකෙන් දරුවා සුවපත් වුනා රහත් තෙරුවන් වහන්සේ ඒ සිල්වත් බව මතක් කර ප්‍රීතියට පත් වේලා ඒ සතුටින් ඉන්න කොට රහත් වුනා සැබවින්ම මගේ පුතා ඇත්තටම රහත් වේලා ඉන්නේ කියලා බුදු තාත්තා කිවුවා හරි ලස්සන කතාව ඇස ප්‍රිය රුපයට කන ඇසෙන ප්‍රිය ශබ්දයට නාසය ප්‍රිය ගන්ධ වලට දිව කැමති ප්‍රිය රසයට ශරීරය කැමති ප්‍රිය පහස මේ පංචේන්ද්‍රියට වහල් වේලා වැඩ කලොත් දුගතියේ උපද්දන්නත් පන්ච්න්ද්‍රියට ඇලි ගැලී ඒ ඉන්ද්‍රියන්ගේම ආසාව ලබමින් හිටියොත් දුගතියේ යන්නත් වාසනාව ලැබෙයි දෙකින් මොන එකටද වැඩිය ඇලුම් කරන්නේ කියල මනසින් තමයි දැකිය යුත්තේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනත්මවූ මේ සසරින් කෙලවර තමයි සතුට අපේ බුදුරජාණන් වහන්සේ දුන් දානවලා ආනිසංස තාමත් අපේ බුදුපියාණන් වහන්සේ බුක්ති විදිනවා පාරේ කොහේ හරි තැනක බුදුපිළිම වහන්සේ නමක් ආවරණය කර තැනක වැඩ සිටියොත් එතන මල් පහන් සුවද ආහාර පුජා කරනවා ගිලන්පස පුජා කරනවා ඒ අපේ බාග්‍යා වතුන් වහන්සේ දාන දුන් තරමට අති උතුම් උතුමාණන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් ධර්මය ප්‍රචාර කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඒ වුනාට හරිම වසයි දෂ්ට කරනවා හැංගිලා ඉදල ඒ සත්තු අජ්ජේව කිත්තන් ආතප්පන් අද කෙරිය යුතු දේ අදම කරන්න මට‍ මගේ වැඩ කල් දමන්න කිසි වැඩක් නැහැ මන් මගේ වැඩ සදහා කාලසටහනක් හදල තියෙන්නේ ඕනෑම දෙයක් පිළිවෙලක් තියේ නම් යන ගමනත් පිළිවෙලිනම යාවි උතුමාණෙනි............
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@ctnhadok6300
@ctnhadok6300 Жыл бұрын
Xxxxxxxxx,,,xx,😃😄
@sraatnike170
@sraatnike170 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා...ලැබේවා...ලැබේවා...🙏🙏🙏🙏සාදු සාදු සාදු
@mangalikaaluthgamage907
@mangalikaaluthgamage907 Жыл бұрын
🙏🙏🙏
@rumeshneranjanranaweera1135
@rumeshneranjanranaweera1135 Жыл бұрын
🙏💞🙏
@sawmyapriyangi7713
@sawmyapriyangi7713 Жыл бұрын
Pinwath swamin wahanseta nerogi sampath labewa dirgauwewa . Gawthama budu sasunema newan suwaya labewa .
@padmageetha5055
@padmageetha5055 Жыл бұрын
Oba wahanseta deergausa labewa theruwan saranai
@athulawalimunige597
@athulawalimunige597 Жыл бұрын
සාදූ සාදූ සා....දු මාගේ නමස්කාරය වේවා.. 🌷🌷🌷
@rannirani8787
@rannirani8787 Жыл бұрын
Budusaranai swaminwahansa
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
Oba wahanseta theruwan saranai 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kanthisilva8548
@kanthisilva8548 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ සුවාමින් වහන්සේට
@tharakanayanajith6749
@tharakanayanajith6749 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස මාගෙ නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම උදාවේවා.පතන බෝදියකින් නිවනම අවබෝධ වේවා.🙏🙏🙏 සාදු සාදු සාදු
@mojitharanasingha9808
@mojitharanasingha9808 5 күн бұрын
🙏
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@nisharadilhari5587
@nisharadilhari5587 Ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@user-jm1jw4sq5h
@user-jm1jw4sq5h 7 ай бұрын
Sadu..sadu..sadu...niwana ekmanin labeva
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 Жыл бұрын
අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@badrawickramasinghe2900
@badrawickramasinghe2900 Жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@prasangadahanayaka9487
@prasangadahanayaka9487 Жыл бұрын
aL
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
සාදු ........සාදු ........සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ......
@suranadarshana7815
@suranadarshana7815 Жыл бұрын
Sadu.... sadu..... sadu.....
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakadewagejanak7021
@janakadewagejanak7021 Жыл бұрын
තෙරැවන්සරණයි ඹබ වහන්සේට දීර්ඝායුෂ වේවා
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 Жыл бұрын
පූජනීය වන්දනීය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹 නමෝ 🌹🙏🌹🙏🌹 බුද්දාය 🌹🙏🌹🙏🌹🌹 සාදු සාදු 👌👌👌 සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏 නිදුක් 👌👌 වේවා 🌹🙏🌹👌🌹👌🌹 නිරෝගී 🌹🙏🌹🙏🌹🙏 👌👌 වේවා 🌹🙏🌹🙏🙏🙏 සුවපත් 🌹🙏🌹🙏🌹🙏 වේවා 🌹👌🌹🙏🌹🙏🌹 පින්වත් 🌹🙏🌹🙏🌹🙏🌹 අපේ 🌹🙏🌹🙏🌹🙏 හාමුදුරුවනේ 🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏 ඔබ 🌹🙏🌹🙏🌹🙏🌹 වහන්සේට 🌹👌🌹🙏🌹👌🌹 උතුම් 🌹🙏🌹🙏🌹🙏🌹 තුනුරුවනේ 🌹👌🌹🙏🌹🙏🌹🙏🌹👌🌹 සරණයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 15 күн бұрын
Namo buddhaya .🙏🙏🙏🪔🪔🪔
@user-mm9rj7sx9b
@user-mm9rj7sx9b 9 ай бұрын
Sadu sadu sadu
@prasnnapremadasa7806
@prasnnapremadasa7806 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට ,මේ ධර්මදේසනාව අහල මට මහන වෙන්න හිතුන.
@user-mm9rj7sx9b
@user-mm9rj7sx9b 9 ай бұрын
Sadu sadu. Sadu
@nishanthajayalal4866
@nishanthajayalal4866 Жыл бұрын
Budusaranai
@geethadamayanthi7128
@geethadamayanthi7128 Ай бұрын
තෙරුවන් සරණයි මමත් කියනව.කොයි වෙලාවෙ.මැරුණත්. කමක්නෑ මම ඕන තරම් පින් කරල තියනව බණ අහද්දි හිත බඩකට. පිරෙනව ලස්සන බණ
@roshiniswarnapali9894
@roshiniswarnapali9894 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 Жыл бұрын
Gawrawaneeya Suwaminwahanseyta niduk neerogi chirajeewanaya laba mema bawayedima uthum chaturraya saththaya awabodaweemata mema dharma dhaanaya upanishraya wewa. 🙏🙏🙏
@stationhits8180
@stationhits8180 Жыл бұрын
ඔබ වහන්සේ ශාසනයට කරන මෙම වීශාල මෙහෙවර අපගේ සිත් ධර්මයෙන් පිරවීමට දේශනා කරන පිරිසිදු සත්ධර්මයට ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු නමස්කාරය වේවා සාධු
@somabakmiwewa7783
@somabakmiwewa7783 Жыл бұрын
Close
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
සාදු සාදු සාදු 😰😰😬😩
@chandrakanthi1277
@chandrakanthi1277 Жыл бұрын
අප හාමුදුරුවන් ..දලදාසමිදුපීහීටයී.
@beu3183
@beu3183 Жыл бұрын
nr
@hghgsanst2497
@hghgsanst2497 Жыл бұрын
"🎉👍
@shiranthisilva6477
@shiranthisilva6477 4 ай бұрын
🙏 🙏 🙏
@rmkisandamali5731
@rmkisandamali5731 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !
@hansiashara88
@hansiashara88 Жыл бұрын
🙏🏵️🙏🏵️🙏🏵️🙏
@almansooralyami5513
@almansooralyami5513 3 ай бұрын
👏👏👏
@KevinMax-fs8vs
@KevinMax-fs8vs 3 ай бұрын
❤❤❤❤❤
@pradeeppriyadarshana7363
@pradeeppriyadarshana7363 Ай бұрын
💎
@siriyalathalatha530
@siriyalathalatha530 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng Жыл бұрын
sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malikmattegama8263
@malikmattegama8263 9 ай бұрын
Sadu Sadu Sadu🙏🏻
@SandyaRajakaruna
@SandyaRajakaruna Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@cdscolombage4752
@cdscolombage4752 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 Жыл бұрын
APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU..SADU...SADU....
@shiranidaulagala8098
@shiranidaulagala8098 Жыл бұрын
🙏🙏🙏
@buddhikajayamal3739
@buddhikajayamal3739 Жыл бұрын
සිත කය වචනය රැක ගෙන මනා සිහිනුවනින් කටයුතු කිරිමෙ වැදගත්කම ධර්මයට අනුකූලව දෙශනා කරලා දානය සිලයෙ අනිසංස පවසා මනාව දෙශනාව පවත්වන්න්වු ගෞරවනිය ස්වාමීන් වහන්සෙට මම වන්දනා කරමි වන්දනා වෙවා......
@nisahanthifonseka-rf4sn
@nisahanthifonseka-rf4sn Жыл бұрын
නියිරෝගි වේත්තා
@mallikamudalige9748
@mallikamudalige9748 Жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@geethajanakee9745
@geethajanakee9745 Жыл бұрын
Sadhu Sadhu Sadhu. Theruwan Saranai.
@indranimalagodapitiya2435
@indranimalagodapitiya2435 Жыл бұрын
d v bhln
@kapilakalinga5801
@kapilakalinga5801 Жыл бұрын
Obawahanse karannau medarma danya danauykma weewaa boohopin resweewaa
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 8 ай бұрын
අම්මා තාත්තා ගෙන් වැඩ ගන්න ළමයි ඕන තරම් ඉන්නවා එහෙම නම් පෙරුකයන් ටිකක් අරගෙන එත් බැරි නම් මේ පා සෝදපු වතුර ටිකෙන් මේ දරුවා සනීප කරන්න කියල මන් තමයි මේ ගල්පැල්ල ලග ඉන්නවා ඒ නිසා මට‍ ශිලයෙන් චෝදනා කරන්න කිසි දෙයකින් මට‍ චෝදනා කරන්න දිව්‍යංගනවා බලාගෙන හිටිය භික්ෂුන් වහන්සේලා චෝදනා කරන්න දෙවියෙකුට කියන්න දෙයක් නැතිව කියනව හබවින්ම මාගේ පුතා රහත් වෙලා ඉන්නෙ ගිහි අය සමගද පැවිදි සසංග නැතිව ඇලීමක් නැතිව සිටිය යුතුයි ඇලෙන්න නැතිව ඉන්න පුළුවන් විදියට හිත පාලනය කර ගැනීම කිසි ප්‍රශ්න යක්‌ නැහැ අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් වි නිරෝගී වි සුවපත් වි සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව උදාවේවා සාධු 🌺සාධු 🌺සාධු🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේගේ සම්මා සම්බුද්ධ ත්වය මුදුන් පමුණුවා ගැනීම සදහා හේතු වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️මා දෑත දෝත නළලේ තබා දෙපා ලග වැටී ඔබ වහන්සේගේ ඉතා සද්ධා සිතින් වදිමි වදිමි වදිමි 🌺🌺🌺🌺🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹qq🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nalindasenanayake4548
@nalindasenanayake4548 Жыл бұрын
Sasaren nikmennai neda budun dahama deshanakale.sansare sepawath karanna newei.nibbana magatai deshanawa kalayuththe.
@migradesilva6861
@migradesilva6861 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 51 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 41 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН