අරුගම්බේ බෝම්බ බිය වටා තියන දේශපාලනය | Rasika Jayakody | Chamara Sumanapala | Supun | Yureshani

  Рет қаралды 14,210

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 51
@lokieswelt861
@lokieswelt861 6 сағат бұрын
මතකද එක පාරක් නාමල් CID එකට ආපු විදිය යහපාලන ආණ්ඩුව කාලේ. Jogging ගිහින් එන ගමන්. පුදුම අලි ඔලුවෙන්නේ ඒ කාලේ හිටියේ.
@studiofocuskandana4433
@studiofocuskandana4433 Сағат бұрын
රසික වැඩසටහන සුපිරි. දිගටම අපි බලනව දැන්... ❤
@rasikaperera5825
@rasikaperera5825 3 сағат бұрын
Rasika අනිත් අයටත් කතා කරන්න chance එකක් දෙන්න.... නැත්තං එයාලව ගෙන්නන්නේ නැතුව ඉන්න😢
@rohanchandana1619
@rohanchandana1619 2 сағат бұрын
සජිත්‍ ලඟ ඉඳලනෙ ආවෙ මයික්‍ එකක්‍ අහු උනොත්‍ ඉවරයි 🤣🤣
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 5 сағат бұрын
Great job👍🙏
@shiromisurangika4305
@shiromisurangika4305 3 сағат бұрын
හරි හොදට වැඩ සටහන කරනවා .රසික ගොඩක් හොදයි මාලිමාවට ජයවේවා ❤❤❤❤🧭
@otherkind6236
@otherkind6236 6 сағат бұрын
සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලුම වෘත්තීන්ට බලපත්‍ර දෙන්න ඕනෙ. ඒකෙන් ආණ්ඩුවට කන්ට්‍රෝල් කරන්න පුලුවන් ෆීල්ඩ් එක රටට ගැලපෙන විදිහට.
@BadaTravel-s5p
@BadaTravel-s5p 2 сағат бұрын
සේපාලට මොකෝ වෙලා තියෙන්නේ උෘට රජයේ පත්වීමක් හම්බෙලා නැතිවද?🤣🤣
@manjaripeiris9908
@manjaripeiris9908 2 сағат бұрын
Rasika has vast subject knowledge. He is doing very well. The other participants too are quite good. Useful program.
@slmicro3857
@slmicro3857 7 сағат бұрын
​​රනිල් හිටියනම් වජිර අගමැති😆😆😆😆😆
@xavier2.030
@xavier2.030 5 сағат бұрын
Yureshani Keells eke uniform eka adala 😁
@mannyk2755
@mannyk2755 3 сағат бұрын
මෙකනිසා තම්මය් අනුර ජනතිපතිවෙලා හදිස්සි නීතිය දිකුකෙරේ.. සමහරු බෙන්නා මේක ඇඉ දිගුකරන්නේ කියලා 👏🏽
@prabanwsdb3499
@prabanwsdb3499 3 сағат бұрын
1:10:25 😂😂😂😂 අලිරාජ් ගෙං රංජට සල්ලි ලැබෙන බව දැන දැනත් මෙ-අප්පුල ටික වටේ යන ලස්සන බලාපල්ලකො😂😂😂
@lahirutharanga3306
@lahirutharanga3306 2 сағат бұрын
සිරාවට චන්දයක් තිබුනාට වෙනදා ආතල් එක නෑනේ 😂
@Archi_007
@Archi_007 Сағат бұрын
කවුද මේවා පිටිපස්සේ ඉන්නේ ?? පාස්කු බෝම්බ ප්‍රහාර සැලසුම් කරන්නන් තවමත් නිදහස්. සුරේශ් සලෙයිල ගැනත් තීරණයක් ගන්නවෙයි. රාජපක්ෂලා සහ රනිල් සහ ඉතිරි අය NPP ආන්ඩුව පෙරලීමට ඕනෑම දෙයක් කරනු ඇත.
@THEFoodFactorycaterspvtltd
@THEFoodFactorycaterspvtltd Сағат бұрын
Regarding Tourism war Mr.rasika you was in SLTBVtoday I saw former DG I heard today still going on dame
@manjula856
@manjula856 4 сағат бұрын
According to our knowledge government closely work with related embassies since begging and travel alert given by them if anything happens to reduce the damage. All the embassies confident that government actions taken for this issue.
@leelagunasekara1554
@leelagunasekara1554 Сағат бұрын
At this situation,the government has taken correct decision,Because if it published ,the govt,can’t trust the behavior of opposition parties,they could have arranged inconvenient situations among citizens,and also it could be difficult to find the truth.
@AriYapa
@AriYapa 2 сағат бұрын
No one shall be allowed raising other nations' flags within Sri Lankan territory other than the national flag of Sri Lanka
@niroshadamayanthi0056
@niroshadamayanthi0056 6 сағат бұрын
මට නම් හිතෙන්නේ ඕක ඔහොම වුන එක හොදයි . නැතුව ඕක අපේ රජය විසින් නිකංම කරා නම් . අපේ මිනිස්සු ට ඕක විහිලුවක් වෙනවා .මේක මෙහෙම වුනාම තමයි ඊට පස්සේ අනික් කාරණා ගැන මිනිස්සු දැනුවත් වෙන්නේ
@AriYapa
@AriYapa 2 сағат бұрын
Please note tht it is everyone's responsibility to make sure Sri Lanka shall not be a playground for the solders if IDF. We has enough lessons learned from terrorism durung the past so many years. We should not allow encroach in new conflicts to SL.
@manjula856
@manjula856 4 сағат бұрын
Israil government has given instruction to travelers not to show their identity. Specially do not show flags, Costumes and etc...
@benmohamed2876
@benmohamed2876 3 сағат бұрын
and????
@Aerospatial
@Aerospatial 5 сағат бұрын
Some points you're saying is contradictory. Government said they knew about this and they have already placed security details..
@SanaSana-g1f
@SanaSana-g1f 5 сағат бұрын
👌👌👌👌💐💐💐🇱🇰🇱🇰🇧🇭🇧🇭
@kaveeshganidu3033
@kaveeshganidu3033 2 сағат бұрын
Yureshani, some of your news quotes are not correct. Pls double check. 2 arrested before public knew it 1 arrested after. I have come across number of discrepencies
@sunethrakarawitage6998
@sunethrakarawitage6998 Сағат бұрын
Poland is safe
@kolithajk
@kolithajk 6 сағат бұрын
වැද්දන්ගෙන් බන ඇසීම😂
@disnabandara3465
@disnabandara3465 4 сағат бұрын
Npp ආණ්ඩුව දිගින් දිගටම ණය ගැනීම සම්බන්ධයෙන් මොකද හිතන්නේ
@V1234gam
@V1234gam 4 сағат бұрын
කොහෙන්ද ණය ගත්තෙ...?
@Truthtvsrilanka
@Truthtvsrilanka 4 сағат бұрын
parana naya warikka gewanawa
@studiofocuskandana4433
@studiofocuskandana4433 Сағат бұрын
ඇත්තටම කොහෙන්ද නය ගන්නෙ. අපිටත් කියපන්කො
@kelumdissanayake9771
@kelumdissanayake9771 7 сағат бұрын
❤❤❤
@hewapalatuwage3929
@hewapalatuwage3929 5 сағат бұрын
Rasikata,,,,thawama honda wela na,,,Rasikala kohomath kamathi na,,,NPP Balaya gannawata,,,eeka thamai aththa
@nimeshperera9554
@nimeshperera9554 23 минут бұрын
kohomat un warning denwa mokada threat eka tibbe 22 23 nisa. a kaleta kohomt un warning eka denwa.
@lngamage
@lngamage 5 сағат бұрын
There are persons. who believe in Judaism i(Jewish ) not only in Israel.. But scattered over other parts of the world. . I suppose these places of worship are for all Jews irrespective of from where they hail from. But it is for the government to take measures to stop foreigners from operating businesses on visitor visas. That is not only from the financial angle but also for the security of the country.
@rumeshadilhan7259
@rumeshadilhan7259 Сағат бұрын
Rasikge ktha okkoma ahnw eth eya ilga jandi pathi patali champika krann kde ynw.
@dmazxdeen206
@dmazxdeen206 6 минут бұрын
manimawata manawahari kiyanakota ridanawada ? lol
@oneonlysys4282
@oneonlysys4282 Сағат бұрын
අවසානයේදී ඊශ්‍රායල සියොන්වාදීන්ට ශ්‍රී ලාංකිකයන් පලවා හැර ඔවුන් ස්ථානගත කළ භූමි ප්‍රදේශ ඔවුන්ට අයිති යැයි කියා ගත හැකිය. ඔවුන් එන්ටෙබේ ගුවන් තොටුපළ මිලදී ගත්තේ එලෙසම බව මතක තබා ගන්න.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,5 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 3,6 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН