Рет қаралды 6,414
ජන සංගීතය ගත්කළ විශාල පරාසයක පැතිර පවතී. විනෝදාස්වාදය සඳහා මෙන්ම ගැමි ජනයා කළ වෘත්තීන් වලට අනුව එම ජන ගායනා බිහිවී ඇත. එම ජන ගායනාවල ඉතා රසවත් නාද මාලාවන් අපිට දැකිය හැක.
මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ ජන ක්රීඩාවක් වන ඔළිද කෙළියෙහි එන ''දොඩම් කපාලා ඇඹුල් තනාලා'' යන කවිය ගායනා වන නාද මාලාව බටනළා වෙන් වාදනය කිරීම සඳහා කරනු ලැබූ පාඩමකි.
#lesson
#music
#notation