Road Trip NZ | New Plymouth To Mount Ruapehu|Street Views New Zealand| Long Drive -The Odd Couple SL

  Рет қаралды 13,479

The Odd Couple SL

The Odd Couple SL

2 жыл бұрын

#TripVlog #Lankan #Srilankanyoutubers
In this video we speak in Sinhala which is the Sri Lankan language as majority of out audience is from Sri Lanka.
____Subscribe for new videos every week!
____ KEEP UP WITH US:
Facebook : / theoddcouplesl
Instagram : @theoddcouplesl
________________________________________________________
For inquiries: Contact us at dsachinthya@gmail.com _
===========Music in this video first 1==============
===========Music in this video first 2 ==============

Пікірлер: 432
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔෆිස් එකේ වැඩත් එක්ක මල පැනලා ඉන්න වෙලාවක මේක බැලුවෙ. තිබ්බ මල කොහෙන් ගියාද නෑ. කෙලින්ම ඉහේ මලක් පිපුනා. වීඩියෝ එක පට්ටම සුපිරි. රෝඩ් ට්‍රිප් කියන්නෙ මාත් මාර ආසම දෙයක්. තනිකර ඔයලා දෙන්නත් එක්ක අපිත් මේ එක්ස්පීරියන්ස් එක ගත්තා. ඊලඟට මොකද උනේ කියලා දැනගන්න බලාගෙන ඉන්නෙ. 😍😍😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
අම්මෝ මොකද මේ තරහ ගිහිල්ලා ! අයියට තරහා ගියත් අපි ආසයි එකත් වීඩියෝ එකකින් බලන්න 😉. මාර මෝර්ටිවේට් උනා මේ Comment එක දැකලා .. ඇත්ත්ටම මාර සතුටුයි . බොහෝම බොහෝම ස්තූතියි අයියා! අපි ආවම යං සුපිරි ට්‍රිප් එකක්. 😍💪🙏
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
This video makes me wanna visit New Zealand ❤️ Such a beautiful place 🇳🇿
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much akki 😊❤️ It is a beautiful country indeed 😇 Please visit when these lockdowns are all over 😃 We’d love to meet you too 🥰❤️
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
මම අක්කි ඔයාගෙ වීඩියෝ බලනවා ඇමරිකාව ගැන
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
මුලින්ම දැක්කේ දෙන්නගේ මූණ සතුටෙන් පිරිලා තියෙන හැටි 😍 Much love ♥️ හරිම ලස්සන රටක්..එන්න මඟ බලන් ඉන්න රටක් 🤗
@buddithajanidu1396
@buddithajanidu1396 2 жыл бұрын
හලෝ ඔය දෙන්නත් අාවද මේ පැත්තේ... 😍😍😊😊😊😊😳😳😳😁😁😁👊👊👊👊👍👍❤❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
අපි දෙගොල්ලොම කතාවෙලා එක පාරම යන්ද 😍
@sunilxcode
@sunilxcode 2 жыл бұрын
සකුරා මල් පෙති වල සුවඳත් අරං දෙන්නම එන්න නවතින්නම බලං කොනො කුනිවා සුගොකු කිරෙයි දෙ මින්නා යසෂි දෙස්යො...
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
@Hithumathe JAPAN ඔව් ඒක ඇත්ත.කාලෙකින් ගිය දුර ගමනක් නිසා සෑහෙන්න සතුටින් හිටියෙ ඉතින්. 😊 මේ කලබල ඔක්කොම ඉවර වුණාම සෙට් වෙමු😀 අපිත් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාලාව හම්බෙන්න ❤️
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@snazygamage268
@snazygamage268 2 жыл бұрын
Wow 😍😍 beautiful calm vlog 💓 waiting for the next video 💖💖😍😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thanks a lot darling 😊❤️ We’re super exited to bring you the next episode too 🤗
@supunhasaranga3639
@supunhasaranga3639 2 жыл бұрын
Super video😍thanks share your experiouns with us.kiynna wchana na supiri❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very very much Supun 😊❤️
@virochanajayarthna151
@virochanajayarthna151 2 жыл бұрын
Wowwww ❤️😍😍 each and every minute in video is perfect 😍 and video editing has been perfectly done🥺❤️ excited to watch next episode 😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thanks a lot Virochana 😊 It truly means a lot 🥰❤️ We can’t wait to bring it to you guys either 😇
@s.sadeeshi4100
@s.sadeeshi4100 2 жыл бұрын
Wooow 😍 Lassanai 😍 Video eka upload karanakan balagana hitiye♥️ Hamadama wage Lassanai Videos Aran enawa♥️ Much Love Akki & Aiya ♥️ Stay safe☺️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තූතියි Sadeeshi හැමදාම අපිත් එක්ක එකතු වෙනවාට 🥰ආදරෙයි ගොඩක් ❤️❤️❤️පරිස්සමින් ඉන්න 😇බුදු සරණයි 😊
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Omg omg finally we begin our journey ❤️😍😍 හුඟ දවසක් බලන් හිටියා!! Wow a Dramatic end 😍😍 අපි New Zealand ආවාම අඳින්න මටයි චමත්ටයි කෝකටත් තෛලය pants දෙකක් ඕන 😍
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
එතකොට ශකිල අයිය ? 🥺 මට නම් PodCast එකේ අයිතිකාරයන් 3 දෙනාවම එකම Video එකක ඉන්නවා දකින්න ඕනෙ MJ අයියේ. 😇😊🥰
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@Bhanu_;D 🙄🙄🙄🙄
@sakindunuwansith2447
@sakindunuwansith2447 2 жыл бұрын
Vedio ek niyamai ayya and akka. Next eewth ikmnt oonee.🤝👌✌️😀
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සකිඳු 😊❤️ ඊලඟ කොටස සඳුදා එනවා 😊😇
@teenawithsithu4393
@teenawithsithu4393 2 жыл бұрын
Ane harima lassanai e nature eka...❤️ Kochchara baluwath athi wen na e video eka... Next episode ekath aniwaryen balanawamai🥰🥰🥰
@teenawithsithu4393
@teenawithsithu4393 2 жыл бұрын
From Nerandi 🥰
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තූතියි නෙරන්දි 😊❤️ඊළඟ epi එක මීටත් වඩා ගොඩක් ලස්සන එකක් වේවි😊❤️අපිත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඒක එළියට දාන්න මඟ බලාගෙන 😇
@tharindupathirana4169
@tharindupathirana4169 2 жыл бұрын
Guys we could have watched this even if this was hours long, won't skip just a second! Much love ❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Anee 😃We thought it’d be boring so we cut it short 😅 Will keep that in mind next time 😇 Thanks a lot ❤️❤️❤️
@tharindupathirana4169
@tharindupathirana4169 2 жыл бұрын
@@Oddcouplesl No mate, not at all! Enjoy every bit! Greeting to ma wife 😅
@sithminisuchithra8022
@sithminisuchithra8022 2 жыл бұрын
WOW! This is so wondeful vedio i ever watched. It's so professional and so beautiful. Im so eager to watch next vedios too. U both look great.❤❤😍 Stay safe..
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much Sithumini😊❤️ We’re so glad you enjoyed 🥰 A travel series is coming ahead😄 wait for it 😊
@amandamalmi4016
@amandamalmi4016 2 жыл бұрын
Maru video eka. thank you odd couple
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි Amanda 😊❤️
@apee-pasala9514
@apee-pasala9514 2 жыл бұрын
Wow . Interesting looking forward to experience this beauty so soon . Let's hope for the best
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you bery much 😊Glad you enjoyed ❤️
@indikasandun8997
@indikasandun8997 2 жыл бұрын
It's fantastic 😍. Thank you for sharing this heartfelt experience with us. ❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you Indika 😇 Glad you enjoyed it ❤️
@onceamommy
@onceamommy 2 жыл бұрын
This is a very beautiful vlog 😍 Love the surrounding 💙🤍 Love it all! ♥️♥️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thanks a lot akki 😊❤️ Glad you enjoyed it 🥰
@onceamommy
@onceamommy 2 жыл бұрын
@@Oddcouplesl yes, a lot! 🥰♥️
@dhanushigamage1652
@dhanushigamage1652 2 жыл бұрын
These sites are an eye candy 😍 thank you Odd couple for sharing these with us 😍 waiting for part 2 ❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Indeed 😍 We never get tired of those sceneries 😇 Thank you so much Dhanushi ❤️❤️❤️❤️
@chamiamasha9375
@chamiamasha9375 2 жыл бұрын
Lv u akki & ayya.. Both u are inspired me❤️💫💫Also Triangle podcast too🤩🤩🤩
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Aww 🥰 thank you so much 😊❤️
@ggsmkularathna
@ggsmkularathna 2 жыл бұрын
Amazing ... waiting for next episode ,lvu both
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much 😊❤️ The best is yet to come 🥰 Stay tuned 😇
@thetravelerclick
@thetravelerclick 2 жыл бұрын
Amazing 😍💚 Waiting for 2nd part..!😍❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thanks a lot 😇 2nd part coming soon 🤭
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
අපිත් ආසම ගමනක්. ඔයාල ලස්සනට ඉදිරිපත් කරනවා. කන්ද උඩට යන්න ලැබෙන්න ඇති කියලා හිතනවා 💕💕💕
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️ Haha ඔව් ඔව් යන්න ලැබුනා 😇
@duladula1109
@duladula1109 2 жыл бұрын
Shaa......... marune. Menna travel videos awillaaaa........😊😊😊 Marama lassanai.................
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️ඉස්සරහට tavel series එකක්ම එනවා 😇
@lochanaherath1204
@lochanaherath1204 2 жыл бұрын
Ane harima lassanai 🥺♥️ Harima asa hithenawa ♥️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️
@cms1599
@cms1599 2 жыл бұрын
Wow akki u are so pretty 😍❤️this is a very beautiful video, So neat. Thanks for sharing all your wonderful experiences with us ayya and akki. Stay safe. Love you ❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much Chanukya 😊❤️ Your words mean a lot 😊Sharing our beating experiences with ya’ll is our greatest pleasure 😀 Thanks a gain and you too stay safe ❤️❤️❤️
@dewmisiriwardhane4633
@dewmisiriwardhane4633 2 жыл бұрын
Calm and peaceful 🥺❤️✨ can’t wait for the next episode 🤩🙊 that dramatic end tho 😍🙌🏻
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thanks a lot Dewmi 🥰😃😇 Tried that for a change 🤭😉 We’re super excited to bring the next epi too 🤗❤️
@udaridhananjana2269
@udaridhananjana2269 2 жыл бұрын
Hrim lssnai🥰🥰 blagen hitpu video ekk..thnks..aiya and akka...
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි උදාරි 😊😇
@dulenmanthuka2552
@dulenmanthuka2552 2 жыл бұрын
Woww....mage prarthanwa ishta una wage hangeemak danune mkd mula idalama oyalage me vedio eka enakam asawen balagena hitiye....Thank you so much🥺🤩......mn me thun weni paratath me vedio eka balana gaman ee tharam addict wela inne me vedio ekata💞😍.. mata dn nm ninda yana ekk naa anith vedio eka enakan.ikmnta dnnooo🙊😋😄.... Parissamin inna dennm💞 Hamadanth adarei oyala ekkmi✌️⭕ Budu Saranayi✨️ Good Luck...
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️හරිම සතුටුයි මේ වගේ කමෙන්ට්ස් තියෙනවා දකිද්දී 🥰මොකද අපේ මහන්සියේ ප්‍රතිඵ්ල තියෙනවා කියලා අපිට හිතෙනවා 😇ඔයාලට මේ ලස්සන දේවල් පෙන්නන්න ඕනේ කමටම තමයි අපි මේ ට්‍රිප් එක ගියෙත් 😃දෙවැනි කොටස එනවා සඳුදා😍ඊලඟ කෑල්ල තවත් රසවත් 🤭
@bhagyamadhushani5945
@bhagyamadhushani5945 2 жыл бұрын
Amazing natural view,Love it❤️❤️❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thanks a lot Bhagya 🥰❤️ Glad you loved it 😇
@chamodnirmal6959
@chamodnirmal6959 2 жыл бұрын
Mama adane mulma video eka balala thiyenne😀. Lassanai hode. Adarei dennatama
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Haha 🤭😋කමක් නෑ ඉතින් පහු වෙලා හරි බැලුවනේ 😄❤️
@rivithjayawardhana3199
@rivithjayawardhana3199 2 жыл бұрын
Adath maru video eka 💯🤩👏
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️
@dharanirathnayake896
@dharanirathnayake896 2 жыл бұрын
Amazing vlog😍❤️ love it😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much Dharani ❤️❤️❤️
@ishandakshina2943
@ishandakshina2943 2 жыл бұрын
Videography superb aiyah.... 🤩 🤩 🤩
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you 😊 This time it’s mostly akka’s videography 😇
@ishandakshina2943
@ishandakshina2943 2 жыл бұрын
@@Oddcouplesl Wow🔥 Thank you guys for making us see so many beautiful things............✌
@ShevinAndresen
@ShevinAndresen 2 жыл бұрын
Hay guys.I found your channel today and watched half of videos .So this is my first comment for one of the your videos .Actually ,this road trip is so amazing .I suppose you guys had a nice time there .Really enjoyed the whole trip and just waiting for more videos
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much Chamod 🥰 It really made our day 😃we are so happy that you enjoyed our videos and yeah we did enjoy the trip 😊Abd more exciting videos are on the way ❤️
@americandream5804
@americandream5804 2 жыл бұрын
Podcast aka deweni parata ahana gamn htyee... me video aka anakn...❤😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️ Enjoy කරන්න ඇති කියලා හිතනවා 😇
@nimeshahasanthi3555
@nimeshahasanthi3555 2 жыл бұрын
Woow akki ayya ❤️❤️❤️ හැමදාම වගේ නියමයි ❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️
@rumeshkariyapperuma2548
@rumeshkariyapperuma2548 2 жыл бұрын
WOOW LASSANA VIDEO EKAK, ikmanata anith episode tikath danna, stay safe ......
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️ ඊළඟ එක සඳුදාට දානවා 😊😇
@gaganagavesh3679
@gaganagavesh3679 2 жыл бұрын
Supiri 😍 love u guys
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you Gagana 🥰Much lve to you too❤️❤️❤️
@chamathkamadushanki8751
@chamathkamadushanki8751 2 жыл бұрын
Lassnama lassnanai vlog eka me para nm,akkai aiyai denama mara happy eka innawa kiyla hodata penwa apita,aneee shoooi oyla dennam ❤️😘 stay safe,ikmnata anith part ekath balann oni 😊🙃
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි චමත්කා 😊❤️ඔව් කාලෙකට පස්සේ ගිය ට්‍රිප් එකක් නිසා අපිත් එන්ජෝයි කලා. 😂 snow experience එක දානවා next week 😃 you too stay safe 😊
@chamathkamadushanki8751
@chamathkamadushanki8751 2 жыл бұрын
@@Oddcouplesl 😳 OMG waiting ❤️❤️❤️❤️
@shashitharundigamage6319
@shashitharundigamage6319 2 жыл бұрын
Nice to see you Akki & Aiya
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much 😊❤️
@vishmafernandez
@vishmafernandez 2 жыл бұрын
Wow🥺😍😭Sooo Beautiful!!!!😍😍😭😭 Can't wait for the next episode😍♥️& Few more to 10k😍😍👏
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you so so much Vishma 🥰❤️ Yeah 🤗 Can’t wait 🤭
@chamelarathnayake8436
@chamelarathnayake8436 2 жыл бұрын
Rode trip ekanam lassanai godaaak....Cheese and chocolate gana danaganna onii .. ewala price (Newzealand price ekai ,Sri Lankan price ekai ) danagannath oni...pls akke ayye e gana video ekak karanna....plss.... Parissamin inna...budu saranai...♥️
@amashirajakaruna7625
@amashirajakaruna7625 2 жыл бұрын
Vedio ekk enkm hitiye ane aswen 😍❤🇱🇰
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ඔන්න දැම්මා එකක් 😃😄
@bhanukajayasundara2042
@bhanukajayasundara2042 2 жыл бұрын
this is very beautiful and very pretty ❤❤❤ good luck aiya & akki ❤❤❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much Bhanuka 😍❤️
@samodyaudumalagala929
@samodyaudumalagala929 2 жыл бұрын
Wow . Gedrtam wel inn apita me vlog eka gift ekk wage . Thx akka and ayya. Mind eka mara widihta relax una. ❤❤❤❤🤩🤩🌸🌸 love u soo much 😍😍🌷🌷❤❤❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
අනේ 🥺ගොඩක් ස්තූතියි සමෝද්‍යා 😇මේ වගේ comment දැක්කම තව තවත් මේ වගේ vlogs කරන්න අපිව motivate වෙනවා 🥰❤️
@tesharasweerasooriya8414
@tesharasweerasooriya8414 2 жыл бұрын
Woow cindi girly.. u look sooo pretty with pink dress.. ❤❤😍😍😘😘 .. perfect vedio.. love that nature ..waiting for next clip ❤❤👏👏.. swt couple ... love urs swt smile lovebirds.. good luck & stay safe darling 😍😍🤗🤗☺️☺️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Aww 🥰 thank you very much Teshara 😇 Much love ❤️ you too stay safe 🤗
@jayamingunawickrama410
@jayamingunawickrama410 2 жыл бұрын
Amazing!
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you 😊❤️
@pawaniayesha1398
@pawaniayesha1398 2 жыл бұрын
Woooow it's amazing shots 😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much ❤️❤️❤️
@koolii4412
@koolii4412 2 жыл бұрын
Now IAM a also a member of The SL ODD couple family....Aiya and Akki wishing u guys all the best for ur future and remember I am eagerly waiting for the next vlog ..hope it will be upload soon.....ahh Akki ur sooo beautiful today.... as always 😍😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much Senu 😊❤️ We’re glad that you liked it 😇 Will upload the snow video next week 😃
@adtele2965
@adtele2965 2 жыл бұрын
Wow......beautiful ....
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you ❤️
@hansinijayathissa8441
@hansinijayathissa8441 2 жыл бұрын
Iooo this is too short.අපරාදේ 😢 Anyways guys this is also super awesome And patiently waiting for next vlog ❤️🥰
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Haha Don’t you worry 😀We have a whole series coming. 😇❤️ thank you so much 🥰
@shanikasewwandi3978
@shanikasewwandi3978 2 жыл бұрын
හරිම ලස්සනයි.එ් ලස්සන හිතට සහනයක් ගෙනාවා.Thank you 🙏අාදරෙයි දෙන්නටම.❤❤❤❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you shanika 🥰❤️
@dilanthanimshan1719
@dilanthanimshan1719 2 жыл бұрын
නුවරඑළියේ වගේ journey එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් . මාර ලස්සනයි . Vlog එක දිග වැඩි උනාට කමක් නෑ . End එක මරු 👌👌
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ඔව් අපිටත් දැනුනෙ ඒ වගේමයි. 😊ඒ ලස්සන නම් කොච්චර දැක්කත් එපා වෙන්නෙ නම් නෑ 😍ඊලඟ ඒවා කොට නොකර හදන්නම්කෝ 😄ගොඩක් ස්තූතියි ❤️
@jananipiumika8361
@jananipiumika8361 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා & අයියා . Thanks අපිට මේ වගේ පරිසරයක සුන්දරත්වය ගේනවට 🥺❄️. Love you both 💕.
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ඒක අපිට සතුටක් 😊😇ගොඩක් ස්තුතියි ❤️
@oshinivinodya4914
@oshinivinodya4914 2 жыл бұрын
Woow ලස්සනයි. දෙන්නම පරිස්සමින් ඉන්න❤❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
බොහොම ස්තූතියි 😊❤️ඔයත් පරිස්සමින් ඉන්න Oshini😇
@The_Texas_eagle
@The_Texas_eagle 2 жыл бұрын
Great video 👍 ❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you ❤️🥰😘
@krishanrosairo1421
@krishanrosairo1421 2 жыл бұрын
⁣ගොඩක් ලස්සනයි මරැ video එක අයියේ අක්කේ 🔥❤️👍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තූතියි මල්ලියා ❤️🥰😘
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
හරිම ලස්සනයි. ඕස්ට්‍රේලියාවේ අවුරුදු 14ක්‌ ඉඳලාත් තාම NZ යන්න බැරිව ගිය එකට දුකයි. But it's in our bucket list.. Thanks for sharing guys.. ❤❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Borders open කරාම එන්න පුළුවන්නේ ඉතින් 😊❤️ අපිත් Ausie එන්න හිටියා මේ lockdowns නිසා ටික ටික පස්සට ගියා ඉතින් 😅දැන් නම් කවදා එන්න වෙයිද දන්නෙ නෑ. 🤭You’re most welcome.It’s our pleasure 🥰
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
@@Oddcouplesl Sure will catch up.. 👍You're welcome too. We're in Sydney. Not very far from the airport... 😄
@niluperera3063
@niluperera3063 2 жыл бұрын
Interesting Video 👍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much 😊❤️
@punsaralakshani3164
@punsaralakshani3164 2 жыл бұрын
2nd episode 1th ikmanatama ooni.....parissamin akka & aiya.....❤️❤️❤️❤️❤️❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ස්තූතියි පුන්සරා 😊😇 අපි snow බලන්න යන වීඩියෝ එක ලබන සතියේ අරන් එන්නම්කෝ 😊🥰ඔයත් පරිස්සමින් ඉන්න ❤️
@sheharamaduwanthi4390
@sheharamaduwanthi4390 2 жыл бұрын
Lassanai aiya akki oyl dennat mn hari asai oyglge video walata
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තූතියි ෂෙහාරා 🥰❤️
@piyumisathsarani565
@piyumisathsarani565 2 жыл бұрын
හරිම ලස්සනයි .lv u both ❤️‍🔥
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තූතියි 😊❤️
@thusharinanayakkara4543
@thusharinanayakkara4543 2 жыл бұрын
Supiri..❤️😊
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි තුෂාරි 😊😇
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 2 жыл бұрын
Keep doing these kind videos guys.. 💙🍺
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Will try to when we have time 😊😇
@sasankasankalpa2386
@sasankasankalpa2386 2 жыл бұрын
Nmj bro oywa mathk una , pessfullnes eka oyage 🤩😍 ✌️❤️
@sasankasankalpa2386
@sasankasankalpa2386 2 жыл бұрын
New Zealand walin land ekak gamu , apitath Enna puluwan ne.
@ishandakshina2943
@ishandakshina2943 2 жыл бұрын
Wanna watch this video series as soon as possible🔥🔥🔥🔥🔥
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
❤️❤️❤️
@savindyamadhushani2985
@savindyamadhushani2985 2 жыл бұрын
Nothing to say .You guys are so pretty and enjoyable.🙂love you akki and Ayya.Be safe always.❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very very much Savindya 😊🥰We love you too ❤️❤️❤️ You to stay safe and blessed 😇
@nuwankaluarachchi1793
@nuwankaluarachchi1793 2 жыл бұрын
Aiya video eka ennakn blan hitiye maru aaa ikmanata anith Tika one 🙈♥️🔥
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලියා 😊😇ඊලඟ එක next week 😇 Stay tuned ❤️
@nadundassanayake8379
@nadundassanayake8379 2 жыл бұрын
NZ pr process eka gana video ekk gennako.... population eka adu unath pr ganna amarui kiyala ahal thiynw By the way love your contents❤❤❤🙏
@SriLankanHappyFeet
@SriLankanHappyFeet 2 жыл бұрын
Lovely experience 😍😍😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thanka lot akki 😊❤️
@sewmigayanji3318
@sewmigayanji3318 2 жыл бұрын
❤️❤️❤️..lassnai❤❤❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️
@woolybee3040
@woolybee3040 2 жыл бұрын
Den road trip series eka blnwooo 😍😍😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
😃😀❤️
@upalij7969
@upalij7969 2 жыл бұрын
Woww...🧡
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thanks 😊❤️
@shashika_lakmal
@shashika_lakmal 2 жыл бұрын
It’s awesome 👌
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you Shashika 😊❤️
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
Video eka balanna den patan gaththa witharai Mula idan akka ara katha karana kotase Background eka ehema marama lassanak aiye. eka paratama mata "WOW" kiyana eka witharai kiyaune. eetharamata marama Lassanai appa. Super.
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️ඔව් ඒක ඇත්තටම ලස්සනයි 😇ඒ වගේම ඒ පියවි ඇහෙන් පේන විදිහටම ඒක කැමරාවට හසු කරගන්නත් අමාරුයි 😃
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Oddcouplesl ow aiye godak mahannsi una welawakata eewage deyak esdekenma dakinawa kiyanne ithin mahansiya kohen giyada nee. Eekath amuthuma widihe behethak needa. Hithatath marama nidahasak eewage deyak hebeewatama essdeken dekkahama.
@madhushanika9983
@madhushanika9983 2 жыл бұрын
හරිම ලස්සන පරිසරයක්.අයියා ගේ,අක්කාගේ කතාවට තමයි මං ආසම.next series එක ඉක්මනට දෙනකන් බලන් ඉන්නවා.❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මදූ 😊❤️ සඳුදාට එනවා ඊළඟ කොටස 😇
@prasadigomes6650
@prasadigomes6650 2 жыл бұрын
හරිම සුන්දරයි .... සුන්දරත්වය ඔය දෙදෙනාගේ මුහුණු වලත් තිබුනා... අපුරු ඉදිරිපත් කිරිමක්... ❤❤❤❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️ ඒක ඇත්ත ඒ පරිසරය දකිද්දී අපේ හිතුත් සතුටින් පිරෙනවා ඉබේම 😊
@thiraniperera6620
@thiraniperera6620 2 жыл бұрын
Just wow💚🌻
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you 🥰❤️
@melanfernandooo
@melanfernandooo 2 жыл бұрын
Wonderful ❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you Deepani 🥰❤️
@chathuperera9712
@chathuperera9712 2 жыл бұрын
Wow niyamai ada ❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px 2 жыл бұрын
මුලින්ම නියම පරිසරයක් ඒකනම්පට්ට.අනික වීඩියො ඔන්න ඔය වගෙ දෙන්නයි ඕන ආයෙ සුපිරිම ❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ස්තූතියි 😊❤️
@ireshawijethunga9699
@ireshawijethunga9699 2 жыл бұрын
හරිම ලස්සනයි විඩියෝ එක ....අපිත් trip එක ගියා වගෙ අක්කි & අයියා එක්ක.......❤❤❤❤ඉක්මනට අනිත් episode එක ඔනි🙄🙄
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඉරේශා 😊❤️ හරි හරි සඳුදා දානවා 😄
@lahirubillangasinghe4524
@lahirubillangasinghe4524 2 жыл бұрын
ගැම්මක් තමා ආ....
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ළහිරු 😊❤️
@gayathryshyamini2635
@gayathryshyamini2635 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සන පරිසරයක් 😍😍🏔️🏔️❄️❄️. ඉක්මනින් අනිත් vlog ගේන්න. New zealand එන්න තියන අසාව තව වැඩිවෙනවා මෙවාගේ ලස්සන දේවල් දකිද්දින්❤️❤️. අක්කි, අයියේ ගොඩක් ස්තුතියි මේවාගේ ලස්සන විඩියෝ ගේනවාට 😍❤️. දෙන්නා පරිස්සමෙන් ඉන්න එහෙනම් 😍😘. බුදු සරණයි ❤️❤️❄️❄️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ගයත්‍රි 😊ඔව් ඒක ඇත්ත 😃ඒ පරිසරය කොච්චර ලස්සනද කිව්වොත් අපිට වුණත් කොච්චර දැක්කත් එපා වෙන්නෙ නෑ 😇 අපේ සතුට තමයි අපි මේ දකින ලස්සන දේවල් ඔයාලා එක්ක ශෙයා කරගන්න එක 😄ඔයත් පරිස්සමින් ඉන්න නංගා ❤️බුදු සරණයි 😇
@saumyaliyanage2079
@saumyaliyanage2079 2 жыл бұрын
Superb අයියා & අක්කියෝ ❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️
@vidujayawardhane6450
@vidujayawardhane6450 2 жыл бұрын
ඊලඟ ඒවත් ඉක්මනින් ඕන 🥺 මාර ලස්සනයි පරිසරය ❤️🤩 වෙලාවට ගිහින් ආව නේද දැන් lockdown නේ 🤭 stay safe ayya akka ❤️ podcast එකත් බැලුව මේ සතියේ 😌
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි විදූ 😊😇 ඔව් ට්‍රිප් එක ගිහින් එන දවසෙ තමා ලොක්ඩවුන් කරේ. 😃වෙලාවට ගෙදර ආවා 😅ආයේ කවදා යන්න වෙයිද දන්නේ නෑ ඉතින් ට්‍රිප් එකක් 🤭 you too stay safe 🥰❤️
@warut3047
@warut3047 2 жыл бұрын
I really loved it, why did u guyz end it aneaaaaa
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Haha 😆 That’s the climax 😅 The best it yet to come ❤️
@rohanchaminda1028
@rohanchaminda1028 2 жыл бұрын
Adanam akki harima lassanai 💕💕
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰❤️
@yeshanruwinda8210
@yeshanruwinda8210 2 жыл бұрын
Adarei❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
අපිත් ආදරෙයි 😊❤️
@sithuminajayasooriya3161
@sithuminajayasooriya3161 2 жыл бұрын
Next part ek ikmanata dann👍🏻😍❤️ duration ek nm madi asawen balan iddi ikmanata iwara unah😁❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️අපි හිතුවා කට්ටියට කම්මැලි වෙයි කියලා ඉතින් 😇 ඊළඟ කෑල්ල එනවා සඳුදාට 😄
@ashaniperera8151
@ashaniperera8151 2 жыл бұрын
සුපිරි...❤❤
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අෂානි 😊❤️
@ayeshisewwandi7799
@ayeshisewwandi7799 2 жыл бұрын
Hari lassanai ,,😍😍🔥🔥
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️
@madhushanlakshitha1656
@madhushanlakshitha1656 2 жыл бұрын
Wow... Volg එක ඉවර වෙද්දි ලොබයිත් එක්ක... පොඩ්ඩක් කුතුහලය තියල ඉවර කරපු එකෙත් පොඩි ගතියක් තියේ... ජය වේවා දෙන්නටම lv u both aiya & akkiii
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
බොහොම ස්තූතියි මදුශාන්😊❤️ Haha 😆 ඔව් කට්ටියට කුතුහලේ ඉතුරු කරන්න එපැයි 😃 Love you too 😇
@omethjayathissa6589
@omethjayathissa6589 2 жыл бұрын
Soo good video
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you very much 😊❤️
@harithawiruwo4209
@harithawiruwo4209 2 жыл бұрын
Adath baluvoooo👍👍❤️❤️❤️❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තූතියි .😊❤️
@hansikadisanayaka0315
@hansikadisanayaka0315 2 жыл бұрын
ඒ පාරෙ ලස්සන 😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ඇත්තටම 😍❤️
@soogi2688
@soogi2688 2 жыл бұрын
උදේම දෙන්නගේ හිනාව දැකපුවාම මගේ දවසම happy තමා.stay safe akki&aiya❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
අනේ 🥺 ගොඩක් ස්තූතියි 😇❤️ You too stay safe 😇
@hariththisara1859
@hariththisara1859 2 жыл бұрын
Wow 😍😍😍
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
Thank you 😊❤️
@eshanmadushanka2829
@eshanmadushanka2829 2 жыл бұрын
එනකන් බලන් හිටපු Video එකක්. ඊලඟ එකත් ඉක්මනට දාන්න 🤗😍❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
අපිටු ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ එක අරන් ආවේ 😃ඊලඟ එක සඳුදාට 🤭
@nisithpathinayaka7412
@nisithpathinayaka7412 2 жыл бұрын
හුගදවසක් බලන් හිටියා විඩියෝ එකක් දානකම් මාරම ලස්සනයි👍❤️❤️❤️ දෙන්නම මාර happy එකේ ඉන්නෙ කියලා පේනවා දෙන්නම පරිස්සමින් ඉන්න 🤗🤗🤗🤗
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි නිසිත් 😊❤️අපි එක්ක හැමදාම ඉන්නවා කියලා දන්නවා ඉතින් 😇ඔව් කාලෙකින් නිවාඩුවක් ගත්තේ ඒ නිසා සතුටින් 🥰ඔයත් පරිස්සමින් ඉන්න 😀
@nisithpathinayaka7412
@nisithpathinayaka7412 2 жыл бұрын
@@Oddcouplesl ok ඉක්මනට අනිත් episodes ටිකත් දාන්න 😉😉😉
@greenlk5011
@greenlk5011 2 жыл бұрын
නියමයි,ලස්සනයි❤️❤️
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😊❤️
Whanganui, New Plymouth and Mount Taranaki - New Zealand Road Trip 2019
41:58
КАКОЙ ВАШ ЛЮБИМЫЙ ЦВЕТ?😍 #game #shorts
00:17
SHE WANTED CHIPS, BUT SHE GOT CARROTS 🤣🥕
00:19
OKUNJATA
Рет қаралды 14 МЛН
Taranaki (1954) Short Film
14:08
3000deathbringer
Рет қаралды 25 М.
New Plymouth Devon Street New Zealand 4K Walking Tour
29:04
New Zealand Walking Tours
Рет қаралды 3,9 М.
48hrs in New Plymouth - The Best of TARANAKI | New Zealand
12:52
CJ Explores
Рет қаралды 10 М.
Настоящий Железный Человек ( @ALEXLAB )
0:51
EpicShortsRussia
Рет қаралды 11 МЛН
I Need Your Help..
0:33
Stokes Twins
Рет қаралды 89 МЛН
Только девушки так умеют😂
0:59
Kenny Gogansky
Рет қаралды 4,3 МЛН
sihirli öpücük 2 #shorts
0:32
Mert Sarı
Рет қаралды 13 МЛН
狼来了的故事你们听过吗?#天使 #小丑 #超人不会飞
0:42
超人不会飞
Рет қаралды 28 МЛН