Korean Grammar Sinhala Lessons | 이/가 은/는 Difference | Korean Subject & Topic Markers | Eps Topik SL

  Рет қаралды 143,676

ROAD TO KOREA (SL)

ROAD TO KOREA (SL)

Күн бұрын

Пікірлер: 270
@kavindumadu8982
@kavindumadu8982 Жыл бұрын
ගොඩක් ස්තූතී ඔයාට.☺️💝 මට තේරුනේ නැතිම එක තමයි තේරුම් කරල දුන්නෙ ගොඩක් පිං ඔයාට.
@levindusupunkavinda5683
@levindusupunkavinda5683 2 жыл бұрын
හරිම වැදගත් විදියට කියලා දෙනවා..නියමයි සගෝ..ජය වේවා..😍
@madusewwandi6482
@madusewwandi6482 Жыл бұрын
ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක්.ගොඩක් ස්තූතියි හොදට තේරුම් ගන්න පුලුවන් උනා❤❤❤
@ROADTOKOREA
@ROADTOKOREA Жыл бұрын
❤️🇰🇷
@imeshasemini8806
@imeshasemini8806 2 жыл бұрын
Thak you 💕 ලොකු පටලැවිල්ලක් මෙකෙන් ලිහා ගත්තා. Thank you,thank you so much
@buddhibuddhi2853
@buddhibuddhi2853 3 жыл бұрын
Video eka hodai kiyanna amarui Mokada kiuwot video eka goooooodak hodai....meka witarak neme hama ekakma...tnks...
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thanks a lot 💓
@supunmaduwantha8139
@supunmaduwantha8139 3 жыл бұрын
Machan video eka nam vatinava supiriyata thereno ❤️ 👍👍🤗
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thanks bro! Yaluwantath kiynna channel eka gena ❤👍
@isuruisuru881
@isuruisuru881 10 ай бұрын
මෙච්චර කල් තේරුම් නැති දෙයක් අද තමයි තේරුම් ගන්න පුළුවන් උනේ... ගොඩක් ස්තූතියි ..👍
@blackstranger00
@blackstranger00 5 ай бұрын
හොදට පැහදිලි කරල තිනව ස්තුතියි. ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගන ගත්ත. ❤
@vimukthidilshan465
@vimukthidilshan465 3 жыл бұрын
Super machn patta watinawa bn ❤️❤️❤️❤️
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Tnx mchn ❤️👍
@lakshithapathum1476
@lakshithapathum1476 3 жыл бұрын
ගොඩක් වැදගත් ❤️🤘
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thank you! Yaluwantath channel eka gena kiynna 👍
@lakshmanweerasingha7799
@lakshmanweerasingha7799 3 жыл бұрын
Thank you sir padamanm niyamai.
@koreanapiseteka8636
@koreanapiseteka8636 3 жыл бұрын
감사합니다.🙏🇰🇷❤️
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
💓
@DarshaniDarshani-vw2uo
@DarshaniDarshani-vw2uo Жыл бұрын
ඇත්තටම මට මේක පැටලිලා තිබ්බෙ ගොඩක් ඉතූතියි ඔයාට හොදට කියල දෙනව දිගටම මේ වගේ වීඩියෝ දාන්න ❤️❤️❤️❤️
@eshaniranasinghe1120
@eshaniranasinghe1120 Жыл бұрын
Owmai thank u sir
@SNBUSVIDEOGRAPHY
@SNBUSVIDEOGRAPHY 6 ай бұрын
감사함니다 선생님 😍󾓮
@AsankaMusic20
@AsankaMusic20 6 ай бұрын
සුපිරි
@kasunranesh1983
@kasunranesh1983 2 жыл бұрын
Godak hodata teruna mm 2023 march exam walta clz yanawa godak wadagatuna obat tawat me wage vidiyo danna labewa
@prabaththilakasiri-sh3wz
@prabaththilakasiri-sh3wz Жыл бұрын
Supiriyak. Igena ganna lamayekut watinw godak. Tnx brother ❤ Good luck❤
@harshanihansamali4508
@harshanihansamali4508 Жыл бұрын
Super class ekak sir 🇰🇷👊❤️
@isharamilan9642
@isharamilan9642 3 жыл бұрын
good job bro 🙏🙏
@niroshadamayanthi1554
@niroshadamayanthi1554 3 жыл бұрын
Hugak hodat ugannananaw aiya oyat godak sthuthi 🙏🤝
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thanks ! Yaluwantath channel eka gena kiynna 💓👍
@sandudew4267
@sandudew4267 3 жыл бұрын
ගොඩාක් වටිනවා
@milroykrishantha9210
@milroykrishantha9210 3 жыл бұрын
Digatma kargena yanna.supiri...☺☺
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Bohoma sthuthi.. ❤️ yaluwantath chanal eka gena kiynna 👍
@thimirakumarasinghe
@thimirakumarasinghe 11 ай бұрын
well explained.thank you
@Dasun2003-s2b
@Dasun2003-s2b 2 жыл бұрын
Supirima video ekak ❤️ marama wadagath
@shanukamadushanka628
@shanukamadushanka628 Жыл бұрын
감사합니다 선생님 🙏🙏🙏
@PasinduShyamika-ee8xw
@PasinduShyamika-ee8xw Жыл бұрын
මාරම උදවුවක් මෙක 🙏
@udenarukantha7708
@udenarukantha7708 2 жыл бұрын
niyamai video eka.bs
@gchamila8289
@gchamila8289 3 жыл бұрын
감사함니다 🙏
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
💓
@pudumahithena-1382
@pudumahithena-1382 3 жыл бұрын
කතා කරන භාශවෙන් ව්‍යාකරනයි ලියන භාශාාව ව්‍යාකරණ ටිකයි කියලා දේන Videoක් ඔන
@minipuravlogs2653
@minipuravlogs2653 2 жыл бұрын
thank you apple phone walata intall karanna puluwan korean keyboard ekak kiyannako
@Dhanushkarathnayake
@Dhanushkarathnayake Жыл бұрын
තව තවත් අලුත් වීඩියෝ දාමූ.. කෙටියෙන් සරලව ලස්සනට කාටත් තේරෙන්න පැහදිලි කරලා දුන්නට ස්තුතී......
@OshanLaksitha-f2h
@OshanLaksitha-f2h 3 ай бұрын
Godak hodai pahadile una thankyou❤
@c.h.b.2698
@c.h.b.2698 3 жыл бұрын
Godak pahadili ..digatama krnna ❤️
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Aniwaryen ! thank you... 😊 Yaluwantath kiynna chnnel eka gena ❤️👍
@sachiyah408
@sachiyah408 2 жыл бұрын
loku udauwak thanks..❤️🙏
@chinthakamaduranga1621
@chinthakamaduranga1621 2 жыл бұрын
පට්ට. නියමෙට කියා දෙනවා ❤️🇱🇰
@chathucjk4554
@chathucjk4554 3 жыл бұрын
감사합니다 선센님....❤️
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
🇰🇷🙏👍
@sirisenamalaya8634
@sirisenamalaya8634 2 жыл бұрын
😁
@isurusandaruwan9968
@isurusandaruwan9968 Жыл бұрын
감사합니다 ❤󾓮❤
@nethu978
@nethu978 Жыл бұрын
sir me bagaya lassanai kiyana eke yeppada kiyala thiyanna puluwanda.eketh da ain wenna oni neda
@ManojSameera-it8zb
@ManojSameera-it8zb 6 ай бұрын
පට්ට❤
@SandanuwanLakshan-kf2if
@SandanuwanLakshan-kf2if 4 ай бұрын
❤ thnk sir thernw hodt😊
@geethsampath8010
@geethsampath8010 Жыл бұрын
Tnx සර් ගොඩක් වටිනවා🖤🤧
@ShehaniGeethma
@ShehaniGeethma 5 ай бұрын
감사함니다 성생님❤
@santhabandara4465
@santhabandara4465 3 жыл бұрын
감사함니다
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
❤👍
@Dulawithkorea
@Dulawithkorea Жыл бұрын
වටිනවා ❤❤❤
@hea2496
@hea2496 3 жыл бұрын
안녕하새요 오빠 저 한국어 배웁니다. 고마워요. Me videos gdak watinwa igenaganna.
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thank you ! 💓 Yaluwantath channel eka gena kiynna
@krishanthachaminda228
@krishanthachaminda228 10 ай бұрын
Supiri ..❤❤❤❤
@yasithanuwan2504
@yasithanuwan2504 3 жыл бұрын
Patta watinawa
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thanks yaluwantath kiynna 😊👍
@11SlBuskingdom
@11SlBuskingdom 2 ай бұрын
Supiriy❤
@kavinday_.
@kavinday_. 10 ай бұрын
Thq aiye ❤️
@nayomishashikala4779
@nayomishashikala4779 2 жыл бұрын
Hodatq therenawa aiya oya kiyala denawq thanks oyatq 🙏
@chathusllions1572
@chathusllions1572 Жыл бұрын
Aiye mn mepara korean exam eka liyanne youtube eke video balala. Puluwannam piliwalata padam tika playlist ekak hadala danna plz me thiyana widihata ekadigata balanna ba piliwelk nathuwa play weno
@isharamadumali648
@isharamadumali648 Жыл бұрын
Godak pin godak dewal igena ganna puluwan 🙏🙏
@pasindudiwakara3727
@pasindudiwakara3727 2 жыл бұрын
Thanks bro 🙏👍👍👍
@nandanabandara7624
@nandanabandara7624 Жыл бұрын
Supiri Supiri....
@naveenfernando267
@naveenfernando267 2 жыл бұрын
Thanks bro 💙
@ashanshanuka6304
@ashanshanuka6304 2 жыл бұрын
Eka NM Mary aiye mata therennema nathuva hitiye Dan MN niyamatama theruna . , 🖤🖤🖤🖤🤍
@chinthakaruwan1413
@chinthakaruwan1413 2 жыл бұрын
Hoda wadak yaluwa meka.
@wasthuud4655
@wasthuud4655 2 жыл бұрын
සුපිරි අයියෙ♥️👉👈
@SewmiSanjana-fp8hw
@SewmiSanjana-fp8hw Жыл бұрын
Thank you so much ❤️💫
@malindusadaruwan
@malindusadaruwan Жыл бұрын
ලොකු පිනක් brother ❤❤❤
@NiroshaSamanmali-jj4iv
@NiroshaSamanmali-jj4iv 4 ай бұрын
감사합니다 성생님
@pathumprabath8901
@pathumprabath8901 2 жыл бұрын
ස්තූතීයී 🇰🇷🇰🇷
@nadeeshikachandani7217
@nadeeshikachandani7217 3 жыл бұрын
Hodata uganwanawa 👍
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thanks dr 😊 Oyage yaluwonthath channel eka gena kiynna ❤️👍
@sudaratharuka195
@sudaratharuka195 2 жыл бұрын
ජය වේවා සර්
@rangamadhushan3258
@rangamadhushan3258 2 жыл бұрын
Top notch bro❤
@shameendilshaara9100
@shameendilshaara9100 2 жыл бұрын
감사합니다
@shehanlanka3488
@shehanlanka3488 Жыл бұрын
සුපිරියක් බන්
@자두랑그딜산
@자두랑그딜산 3 жыл бұрын
වයාකරන ප්ලේලිස්ට් 1 ඔක්කොම බැලුව දැං පොතේ පාඩම් වලට ගියාට කමක්නෑ නේද ක්ලාස් එකේ තාම අකුරු යන්නෙ ඒක හින්ද මට තාම ඒ ගැන ලොකු අයිඩිආ 1ක් නෑ
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Ow ehema krnna
@sanjeewakumara6202
@sanjeewakumara6202 2 жыл бұрын
මේකෙ ව්‍යාකරණ play ලිස්ට් එක හොයාගනේ කොහොමද
@harryharry3238
@harryharry3238 2 жыл бұрын
Hodata therenawa 😚❤️
@asankaprasadini6203
@asankaprasadini6203 Жыл бұрын
තැන්කිව් අයියේ
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
Thank you so much.
@siyuminishadi7265
@siyuminishadi7265 2 жыл бұрын
Thank you aiye..👍
@ireshmadushan5343
@ireshmadushan5343 2 жыл бұрын
හොදට තේරෙනවා sir.....❤❤🔥
@w.samanckumara7080
@w.samanckumara7080 3 жыл бұрын
Padamanam supirima supiri
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thanks brother ❤️👍
@tharuumusic4911
@tharuumusic4911 2 жыл бұрын
ස්තුතිය💖
@buddikabashi6293
@buddikabashi6293 2 жыл бұрын
Kamshamnida❤
@shehanjayasinghe8122
@shehanjayasinghe8122 3 жыл бұрын
스리 랑카 사람 입니까? ශ්‍රී ලාංකිකයෙක් වේද ? 이 친구가 입니까? මේ යාලුවෙක් ද ? උඩ වාක්‍ය යේ 이 සහ 가 යෙදෙන්නත් යට එකේ නොයෙදෙන්නත් හේතුව මොකක් Bro
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Mehemai 이/가 demina aniwarya nehe aken krnne subject eka highlight kirima ewa tinam eken ema wakye kathru anduragnna puluwan. Eth itin godakma hoda ewa ekka use krna eka tamai. Uda wakye 사람이 una nm godakma niwaradi wenawa .
@shehanjayasinghe8122
@shehanjayasinghe8122 3 жыл бұрын
@@ROADTOKOREA Thanks ❤️ ඒක හරියටම දැම්මත් නැතත් ප්‍රශ්නයක් නෙවේ නේද? ඒ කියන්නෙ එක්සෑම් එකට ඒ වගේ දේවල්වලින් ලකුනු අඩු කරන්න ඉඩ තියනවද ?
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Danmath nethath Eka loku prshnayak ne subject eka highlight krna ekai wenne eken. Mul padam waladi dala neththe advance wedi wena hinda ethakota oyalta apahadili nisa. Noda liwwath prshnayak ne dala liwwot wadath niwaradi wenwa Mul padamen ona une prshna ahna heti kiyla denna ekai 이 가 gena kiwee neththe . Dn danna nisa ewa dalama liynna. Exam ekedi apita liynna enne ne MCQ saha histhan prshna enne thorannna. E nisa aduragnna puluwan unama athi mokakda me kiynne kiyla echchrai.
@shehanjayasinghe8122
@shehanjayasinghe8122 3 жыл бұрын
@@ROADTOKOREA Ok..😌 ගොඩක් හොඳයි මේ වීඩියෝස්.දිගටම කරන්න.අපි සෑහෙන ප්‍රයෝජනයක් ගන්නවා.❤️
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
@@shehanjayasinghe8122 ok bro yaluwantath videos share krla channel eka gena kiyla sup ekak denna 💜👍
@MADHU-Saloon
@MADHU-Saloon Жыл бұрын
Thank u bro.
@IAcoverdbymusic
@IAcoverdbymusic Жыл бұрын
හොය හොය හිටියෙ මේක තමයි ❤️‍🩹❤️‍🩹
@shamalimadushani9288
@shamalimadushani9288 2 жыл бұрын
Ane aiya.. 2022 අගෝස්තු diwara laiyana. Lamaita atmisan denwada.. Desembar liyanna ane.. Kiyannako
@chamidu687
@chamidu687 3 жыл бұрын
감사합니다 형
@AnugiSandamila
@AnugiSandamila Жыл бұрын
Sir online class karanawada?
@chamarachathuranga7766
@chamarachathuranga7766 3 жыл бұрын
supiri ayye
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
බොහොම ස්තුතියි යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 👍
@shamalkariviru4085
@shamalkariviru4085 Жыл бұрын
Super
@madushankabandara4526
@madushankabandara4526 2 жыл бұрын
hodata therenna kiyala dunna
@damithpriyankara2085
@damithpriyankara2085 6 ай бұрын
맞는 것 meka hedune Kohomada kiyla kiynnako sir
@menukalahiru7696
@menukalahiru7696 2 жыл бұрын
Thank you!
@dinu4305
@dinu4305 3 жыл бұрын
Thanks
@isurumendis716
@isurumendis716 2 жыл бұрын
감 사 함 니 라 ❤️
@rameeshaishadi9701
@rameeshaishadi9701 Жыл бұрын
감사합니다 ❤❤❤
@notytaru7025
@notytaru7025 2 жыл бұрын
Good
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 Жыл бұрын
niyamai
@himashahimasha1334
@himashahimasha1334 2 жыл бұрын
thanks
@sajithisharamadusankamadus5299
@sajithisharamadusankamadus5299 2 жыл бұрын
Good job
@trilishehan6466
@trilishehan6466 Жыл бұрын
අන්තිමට කියපු එකෙන් හිත නිව්න අය මේ පැත්තට...😂❤
@amilasudarshana3289
@amilasudarshana3289 Жыл бұрын
ලොකු හයියක් ස ❤😊
@dilankarukmal5678
@dilankarukmal5678 9 ай бұрын
bro 이 카메라는 비싸다. kiuwoth weradi da?
@hirurajapaksha5651
@hirurajapaksha5651 2 жыл бұрын
Khmada grammer tika piliwlta connect krgnne
@IAcoverdbymusic
@IAcoverdbymusic Жыл бұрын
අයියා දැන් ක අකුර එහෙම ලියද්දි ක / ආ අකුර දාලා ක හදාගන්නවා . ඇයි ක අකුරට යටින් අ දාලා ක හදාගන්න බැරි ක විතරක් නෙවෙයි අනිත් අකුරුත්
@shashinkamendis101
@shashinkamendis101 2 жыл бұрын
Imnika...imnida walata kalin I,ga use Karanne ne neda bro
korean  exam grammer||නිපාත පාඩම
19:30
Korean Academy
Рет қаралды 54 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
이,가,은,는,을,를 භාවිතය. (26) 🇰🇷🇰🇷
15:10
Eps Topik Model Question  Reading (읽기) Test 2023@epstopik33
18:27
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН