රෝහිතගේ Roasting Event එක

  Рет қаралды 78,362

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 415
@maduka_pathum2727
@maduka_pathum2727 2 ай бұрын
0:01 - හැමෝගෙම ආසම කම්බිනේෂන් එක එක්ක ❤ 0:57 - SSP Shani ~ Episode 2❤️🔥 { 5:48 - ක්ෂණික මහාචාර්ය ස්කෑම් තක්කඩියෝ } 7:15 - SSP Shani ~ Episode 2 ❤️🔥 Continue 8:32 - Podcast Masterclass By Bruno ❤🎉 9:24 - සාගලගේ රථ පෙල වීඩියෝ කල තරුණයා 14:06 - රේඩියෝ අහන විදිය 15:58 - පෙත්සම සමගම පුරවෙශියා කුණු කූඩයට 23:02 - Happy Birthday Sathish Anna 😘🥰❤️ 23:30 - කණපිට ගැහුනු තරම 27:01 - කොහු දුන්නම ලණු අඹරගෙන කන එක්කෙනා 33:06 - ෆැක්ට්‍රි රිසෙට් මහින්ද 34:49 - විසිහත් වසරක කොඩිවිනය 37:11 - ණයත් නෑ , බයත් නෑ , ඇපත් නෑ , කැඳත් නෑ 42:45 - දුම්රියෙන් පටන්ගත්ත රත්තරන් ගමන 44:11 - මහපොළව පලාගෙන යන්න ඕනේ දේශපාලනය 45:42 - විනෝද සමයක් වූ රැස්වීමක් 1:14:42 - අරක හින්දා මේක ගිනිගත්තද , මේක හින්දා අරක ගිනිගත්තද 1:15:51 - ණය ගෙවාගන්න බැරි ලාභෙකින් වැඩක් තියෙනවද..?? 1:20:00 - සජිත්ගේ තදියම 1:22:05 - යුක්තිය දිග්ගැහෙයි ~ පාතාලයට සීනි භාෂාවෙන් ඇමතීමට සියල්ල සූදානම් 1:26:08 - ඔලිම්පික් කූඨප්‍රාප්තියට සැරසෙන අපේ වීරයෝ 1:31:40 - පුරාවෘත්තයක සමුගැනීම 1:32:40 - පාලකයන් හිරිවැටෙන ණයහිමියන්ගේ කොන්දේසිය 1:35:05 - නීතියෙන් රිංගන්න පුළුවන්ද...? ❤❤
@prabodashashi2102
@prabodashashi2102 2 ай бұрын
Thanks ❤
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 2 ай бұрын
❤❤
@nalinwickramasinghe4596
@nalinwickramasinghe4596 2 ай бұрын
thanks cudda
@Senith_Dulshan
@Senith_Dulshan 2 ай бұрын
🤟❤️
@slmicro3857
@slmicro3857 2 ай бұрын
කොමඩි විත් පොහොට්ටුව
@sci-techsl6242
@sci-techsl6242 3 ай бұрын
අපි ශානිගෙ එක ගෙවල බලන්න ගත්තෙ උඹල සෙට් එකම මෝටිවේට් කරන්න ඒ වගේ වැඩ වලට සහ ශානිට කරන රෙස්පෙක්ට් එකක් වශයෙන්.. 🖤🤘😊
@deepalkalpana6975
@deepalkalpana6975 3 ай бұрын
මැරිච්ච එකාගෙ ගෙදර උන් දන්නව ජීවත්වෙන කාලෙ ඌ ජීවත් වෙන්න ගහපු ගේම, එහෙම අමාරුවෙන් ජීවත්වෙලා මැරිච්ච එකාගෙ මළගෙදරට එන දේශපාලුව පේලේන්ටියක් බීපුහාම ගෙදර උන්ට මතක නෑ මැරිච්ච එකාගෙ ජීවතේ අමාරුවෙ දැම්මෙ ඌ කියල
@pathumacreations.8436
@pathumacreations.8436 3 ай бұрын
උඹල තමා හොඳම Combination එක ! ! මොකද News එකක් Deliver කරන තාක්ශණේ 4 දෙනාටම තියෙනවා ! !
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 2 ай бұрын
,😂😂😂😂😂
@pathumacreations.8436
@pathumacreations.8436 2 ай бұрын
@@nadeeshanadeesha6425 අඩෝ අඩෝ හිනා වෙන්න එපා බම්😆😆
@neetaguruge2865
@neetaguruge2865 3 ай бұрын
සතීශ්ට දෙවිපියාණගේ ආශීුවාදයලැබ සුභ උපන් දිනයක්වෙිවා ❤🎉
@waruniekanayake2227
@waruniekanayake2227 2 ай бұрын
Many happy returns of the day, may God bless you abundantly 🙏
@kanishkajayaweera7882
@kanishkajayaweera7882 3 ай бұрын
අද තමයි කාලෙකින් නියම combination එක. ඔය 4 දෙනා තමයි අපි ආසම. ඔබට ජය
@pkds1983
@pkds1983 3 ай бұрын
කවුද යකෝ අපේ. ජනාධිපති ආර්යාව සාගල රත්නායක මැතිණිය වීඩියෝ කරපු එකා 😅😅😅😅
@sudharshanicooray757
@sudharshanicooray757 3 ай бұрын
නිල ද නිල නොවන ද 🙈🦋
@theresafernando1767
@theresafernando1767 2 ай бұрын
😂😂😂😂😂
@devuminfernando9252
@devuminfernando9252 2 ай бұрын
සොම්බිය ගේ ගල් වීඩියෝ කල එකාව සී අයි ඩී ගෙනයපියව් මොකද උගේ ගෑණි නිසා 😜😜😜😜😜😜😜😜😜
@devuminfernando9252
@devuminfernando9252 2 ай бұрын
නිල් නොවන 😜😜😜😜
@swsl1747
@swsl1747 3 ай бұрын
හසා දැක්කත් ඇති❤ අනිත් හැමෝමත්❤
@samirunimsad2197
@samirunimsad2197 3 ай бұрын
පාඩම් කරන්න පොත අතට ගත්ත විතරයි , notification එකක් ආව. දැන් ඉතින් මොන පාඩම්ද මේක බලලම පාඩම් කරනව😢
@D_JAY-n5l
@D_JAY-n5l 3 ай бұрын
mee too bn
@hgkhemamali867
@hgkhemamali867 3 ай бұрын
Me too 😌
@slmicro3857
@slmicro3857 3 ай бұрын
ආ😂අද ආතල් පොහොට්ටුවෙ රැස්වීම🤣🤣
@malindaperera2160
@malindaperera2160 3 ай бұрын
අභී ගේ brightness ටිකක් අඩු කරන්න කවුරු හරි... 😂
@rucheeification4945
@rucheeification4945 2 ай бұрын
Ow dilisenawa😂
@lourdesfernando1314
@lourdesfernando1314 3 ай бұрын
Basil in his speech said that they don’t owe RW anything and neither they are afraid of him. But one thing he forgot to say that they don’t have any shame either. 😂
@wasanthiwickramasinghe4338
@wasanthiwickramasinghe4338 3 ай бұрын
සතිෂ් අයියට සුබම සුබ උපන් දිනයක් වේවා...!
@duliya45
@duliya45 3 ай бұрын
සතීශ් අයියා සුබ උපන්දිනයක් 🎉🎉🎉
@SithFM
@SithFM 3 ай бұрын
යකෝ බස් එකේ යනගමන් අහන්නෙ. බඩ රිදෙනවා හිනාවෙලා. මිනිස්සු හිතයි මට පිස්සු කියලා, තනියම හිනාවෙන හින්දා.🤣🤣🤣🤣🤣
@erandamudalige139
@erandamudalige139 3 ай бұрын
සාගල ප්‍රභු වෙන්නෙ ප්‍රභු මැශින් එකකට පස්ස ජොයිට් කරල තියෙන නිසා......
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 2 ай бұрын
අන්න නියම කතාව
@PradeepaAbeysinghe1986
@PradeepaAbeysinghe1986 2 ай бұрын
🤣🤣🤣🤣🤣
@hasithanuwan9186
@hasithanuwan9186 2 ай бұрын
Wgvmc Bhxxxyuuut F😅😅i
@hasithanuwan9186
@hasithanuwan9186 2 ай бұрын
Wgvmc Bhxxxyuuut F😅😅i
@hasithanuwan9186
@hasithanuwan9186 2 ай бұрын
Wgvmc Bhxxxyuuut F😅😅i
@usithchiththalaka6338
@usithchiththalaka6338 3 ай бұрын
ඕකේ රනිල් අවසර ගන්නකොට කියනවා "අපේ රත්තරන් මන්ත්‍රීතුමනි" කියලා
@samsstudioonline
@samsstudioonline 3 ай бұрын
13:26 ගෑනි මොකද මිනිහා මොකද ඔන්න ඔහෙ ගියවේ සාගල presidential squad එකේ
@drrap1259
@drrap1259 2 ай бұрын
සල්ලි ගෙවල සීරිස් එකක් බලන්න ආර්ථික මට්ටමක් නෑ සගෝ..කොහොම නමුත් හොද වැඩක්..පුලුවන් අය අනිවාර්යයෙන් බලන්න..❤
@nisaltharinda8517
@nisaltharinda8517 3 ай бұрын
ඔහොම හිනස්සන්න එපා යකෝ... බස් එකේ මිනිස්සු බලනව මොකක්ද මූට වෙලා තියෙන්නෙ කියල 😂😂
@dilainromaniavlogs
@dilainromaniavlogs 3 ай бұрын
SSP Sani රියල් වැඩක්❤ part 2 එනක්න් ඉන්නෙ
@prashan6057
@prashan6057 3 ай бұрын
අපි මෙලෝ රහක් නැති පරණ සිංහල චිත්‍රපටි බැලුවා ෆ්‍රේඩි සිල්වා නිසා, Thanks Hasalaka thushara 😇🤣🤭🙏🙏
@sameeraudayanga8633
@sameeraudayanga8633 3 ай бұрын
මේදින වල house of the dragon series eke carlos valerion ලෙසත් රංගනයෙන් දායක වන 😂සතීස් අන්නාට සුබ උපන්දින ක් වේවා...😂😂😂🎉🎉
@destinationdiaryt
@destinationdiaryt 3 ай бұрын
අම්මෝ ඇති යන්තං 😩 එනකන් හිටියේ.....
@gihanshaffi
@gihanshaffi 3 ай бұрын
Bruno wadee hodai SSP Shanige wadeee podi idea ekak Hoda nadda Streaming service ekak widihata monthly subcription level ekata giyanam etakota oyage Master Class eka unath dagana puluwan, podak hitala balana Keep it up your good work Gihan K
@SLliveHits
@SLliveHits 3 ай бұрын
"ඉන්නෙ මෙච්චරයි" 😄 එච්චරයි
@imeshkalhara-tt7nd
@imeshkalhara-tt7nd 2 ай бұрын
1:31:40 He "Actually retiring. As he says, the farewell tour starts in January 2025 and ends in December 2025... So In WM 41 He will break the world record and become a 17th-time world champion after that "THE GOAT" WILL BE RETIREMENT ❤
@sumithkodikara6334
@sumithkodikara6334 2 ай бұрын
ඒක පට්ට වැඩක්. මගේ යෝජනාව නම් ඔයාලගේ බජට් එක කවර් වෙන break even පොයින්ට් එකකින් පස්සේ වයිඩර් මීඩියා වලට රිලීස් කරන්න එතකොට සමාජීය දැනුවත් කමට ඔයාලා කරන පට්ට වැඩක්.
@malakanthigamage4645
@malakanthigamage4645 3 ай бұрын
අද නම් හරි විනෝදයි😅😅😅
@vijitjay9.303
@vijitjay9.303 3 ай бұрын
රෝහිතගේ ගුඩ්බායි 27😅
@naturalworld885
@naturalworld885 3 ай бұрын
කවදදා හරි නොමිලේ දුන්නොත් බලනවා SSP Shani...මෝඩාභිමානය 4.0
@rssomasiri
@rssomasiri 2 ай бұрын
රත්තරං ගෙ roasting එකේ රනිල්ගෙ කතාව අහද්දි මට මතක්වුණේ Three Idiots එකේ Silencer ගෙ කතාව.
@hiranthadias9942
@hiranthadias9942 2 ай бұрын
මචං මරූ සීන් එක කියන්නෙ මගේ වයිෆ් පදවියේ. ඉස්කෝලෙක ස්මාට් ක්ලාස් එකක it. ටීචර් වෙලා හිටියා. ක්වාටස් එකේ මමත් හිටියෙ එහෙ. ඒවගෙ තියෙන ප්‍රශ්න උබලා ඇහුවනං අඩනවාං ඉන්ටනෙට් නැතුව ක්ලාස් එක හදලා. මචං මම ගිහිං ටෙලිකෝම් එකට ලියුම දීලා කනෙක්ශන් එක අරං දුන්නේ. ඒ මදිවට වයි ෆයි එක ඉවර වෙනවා දවස් දෙක තුනෙං බලද්දි ගුරුවරු ෆිල්ම් බාලා. අනද්‍යන සේවකයෝ වැල බාලා.
@hiranthadias9942
@hiranthadias9942 2 ай бұрын
මම ගුරුවරයෙක් නෙමේ. ජොබක් කරගෙන හිටපු එකෙක්
@tharindusachinthaka5732
@tharindusachinthaka5732 2 ай бұрын
අද තමා හොදම එක..%%%%
@the_memes_explorer
@the_memes_explorer 2 ай бұрын
Best combination. Need more from this combination❤️❤️
@ShanPerera-r1t
@ShanPerera-r1t 2 ай бұрын
පොහොට්ටුවේ රැස්වීම් තියේද්දී හසා දැන් බය වේනව ඇති මොකද හසාලගේ standup comady show වලටනේ කේලවේන්නේ,මොකද පොහොට්ටුවේ රැස්වීමක් බැලුවම අමුතුවෙන් comady show බලන්න ඕනා වේන්නැනේ දැන්🤣🤣😂
@NuskyMohamed40
@NuskyMohamed40 3 ай бұрын
මුන් මෙහෙම ආතල් දෙද්දී කවුද බන් ආයේ උඹලගේ Comedy Show බලන්නේ...
@anuradhaweerasinghe402
@anuradhaweerasinghe402 2 ай бұрын
Rohitha හිතන විදිහටම Dammika හිතනවා කියන්නෙ ඩොලර් නැවෙන් එනවා කියලා එයත් හිතනවා කියන එක නේද....
@Heshan-gv5me6jv3z
@Heshan-gv5me6jv3z 3 ай бұрын
ශානිගේ කතාව මුල ඉදන් ගන්න විදිය හරියට ඉස්ක්‍රින් රෙකොඩ් එකක්වත් දාන්නකො 😢
@susanthapriyaruwan6989
@susanthapriyaruwan6989 2 ай бұрын
හිනා වෙන්න දෙයක් නැතුවත් හිනාවෙන මුන් මිනිස්සු වෙන්න බැ
@RavindraJayawardana-lv1ce
@RavindraJayawardana-lv1ce 3 ай бұрын
සතීශ් සහෝ සුබ උපන්දිනයක් වේවා .🎂🎂🎂
@smgsethunga3068
@smgsethunga3068 3 ай бұрын
Npp Jayawewa......💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 ай бұрын
දේශපාලනේ හැරවුම් ලක්ෂය තැබීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවක් මේ රටට අනිවාර්ය අවශ්‍ය කර තිබේ
@roshineeperera752
@roshineeperera752 3 ай бұрын
Many Happy Returns on your special day Sathees!
@dulladetraveler
@dulladetraveler 3 ай бұрын
Good combination.... ❤ Keep it up guys ❤
@IndikaWIJEWARDANADanthasingha
@IndikaWIJEWARDANADanthasingha 2 ай бұрын
Amu - Kodo Millet. Paspalum scrobiculatum. Can be used as Human food. Considerable amount of Amu cultivation can be seed in Northern area.. Thanks..
@InduHewapathirana
@InduHewapathirana 3 ай бұрын
Excellent program
@dilinin9324
@dilinin9324 2 ай бұрын
බැසිල්ගෙ කතාව නිකන් මළ ගෙදරක කරන කතාවක් වගේ දැනෙන්නෙ මට විතරද😅😅😅
@kirimalli
@kirimalli 2 ай бұрын
ශානි ගෙ documentary එක නම් නියමයි. මාසෙන් ගලවන්න එපා ප්ලීස්.🙏
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo 2 ай бұрын
ඇත්තේම අද වැඩ සටහන නියමෙට යනවා ගොඩාක් ඉස්තුති හැමොටම බුදු සරනයි ඔයාලා හැමොටම
@shamithshiwantha3614
@shamithshiwantha3614 3 ай бұрын
SSP ෂානි පට්ට පට පට ❤❤❤😂😂😂
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 ай бұрын
සුභ දවසක් සැමට මම ජපානෙන්❤❤❤සුභ උපන්දිනයක්❤❤❤
@pradeepnishantha7371
@pradeepnishantha7371 3 ай бұрын
ආයුබෝවන්! සියලුම දෙනාට. සුබ දවසක් සහ සුබ සතියක්
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b 3 ай бұрын
අපි වගේ අයට බලන්න නෙවෙයිනි දාල තියෙන්නේ 😮😮
@fim2699
@fim2699 3 ай бұрын
🎊🎊🎊🎊Wish you many happy retuns of the day satheesh අයියා...🎉🎉🎉🎉❤️❤️❤️💐💐💐💐
@farhaanuae
@farhaanuae 2 ай бұрын
You guys are awesome 👏 keep it up 👍
@waruniekanayake2227
@waruniekanayake2227 2 ай бұрын
සුරා කෑමට ලක්විම හැම පැත්තෙන්ම, මුදලට සැමදේ විකිනෙයි
@SmallHead-s1b
@SmallHead-s1b 3 ай бұрын
10:16 NPP aawaama all back to normal... no more Vip tours for any one .. all will become normal janathaawa 😊..
@heshannanayakkara965
@heshannanayakkara965 2 ай бұрын
Lol
@dilangamage4724
@dilangamage4724 2 ай бұрын
සුබ උපන් දිනයක් සතීශ් අය්යා
@kevinderaniyagala3111
@kevinderaniyagala3111 3 ай бұрын
Looking forward to the wrestling podcast as a huge pro wrestling fan ❤❤
@rushansameera
@rushansameera 2 ай бұрын
රනිල් ශේප් එකේ රෝහිතට කියනවා කාලෙත් එක්ක සමහර දේවල් වෙනස් වෙනවා. ඔයත් වෙනස් වෙන්න ඕනා. ඔයත් ඔහොම නැතුව වෙනස් වෙන්න කියලා. එහෙම කියන්නේ රොහිත කිව්වම එයා නාමල් එක්කත් ඉස්සරහට දේශපාලනය කරනවා කිව්වම. වෙන විධියකට කිව්වොත් රොහිතට රනිල්ගේ පැත්තට එන්න කියලා වේදිකාවේ මහින්ද ඉස්සරහම තියන් කියනවා.
@kasundnk
@kasundnk 2 ай бұрын
ඔයාලා හීනියට රනිල්ට ලකුණු දාගන යනවා කියලා දැනෙන අය අත උස්සන්න
@seethadasanayaka1927
@seethadasanayaka1927 3 ай бұрын
ශානි ගේ කතාව බලන්නේ කොහොමද?
@sandungreatness
@sandungreatness 2 ай бұрын
News අහන්න ඇවිත් news කියන තැන් වලට skip කරන්න සිද්ධ වුණු අය මේ කොනට.. 😂😂😂
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 3 ай бұрын
ඔව් අර අජිත් ධර්මපාල මහත්මය ඊයෙ වීඩියෝ එකක් දාල තිබුණ එකෙදි කියවුනා ඔය වටිනා වස්තුව ගැන දැනගන්නම ඕනෙනම් ඒ වීඩියෝ එක බලන්න
@Ltrossad234
@Ltrossad234 2 ай бұрын
රනිල් දැන් ඉන්න ටිකේ පට්ට ආතල් එකක් ගන්නේ. කවදාවත් ගන්න බැරි දෙයක් තමයි ඒක. කිසිම රටක තමන්ගේ විරුද්ධ අපේක්ෂකයා මේ විදිහට තමන්ගේ යටතේ තියෙන් ඉන්න බැරි වුනා.රනිල්ට පොතක් ලියන්න පුලුවන් මේ දවස්වල රාජපක්ෂලගෙන් ගන්න ආතල් එක ගැන. 😂😂
@NuwanHarshana1988
@NuwanHarshana1988 3 ай бұрын
ඔබලාගේ video smart tv වලින් බලන්න බෑ. මම මෝඩාබිමානය බැලුවේ phone එකෙන්. ඉක්මනට එය හදන්න.
@gangamarapane8819
@gangamarapane8819 3 ай бұрын
Happy Birthday Mr Satheesh 🎂
@imeshkalhara-tt7nd
@imeshkalhara-tt7nd 2 ай бұрын
pls හසා wrestling ගැන podcast එක කරන්න. ලංකාවෙ වෙනම fan base එකක් ඉන්නව wrestling වලට
@sanjanagamage925
@sanjanagamage925 2 ай бұрын
Aniwarem
@priyath8152
@priyath8152 2 ай бұрын
රෝහිත 27 සැමරුවේ 25 සමරන්න බැරිවුන නිසා නෙවෙයි bro ආයේ සමරන්න එකක් එන්නෙ නැතිබව දන්න නිසා 😅😅
@Susantha-b5q
@Susantha-b5q 2 ай бұрын
ඔයාලට මතකද අර විවාදයක් ගැන ඉස්සර දිගට හරහට කතා ගියා දැන් ඒක අමතක වෙලාම ගිහින් නේද😂😂😂😂😂😂
@KumaraAj85
@KumaraAj85 2 ай бұрын
අභී Cute අනේ❤️
@sudharshanicooray757
@sudharshanicooray757 2 ай бұрын
“ යුක්තිය “ Drama එක ලියන්නෙත් “ සමන් එදිරිමුණි “ ද කියලා පොඩ්ඩක් හොයලා කියලා බැරි ද 🥺😾
@slmicro3857
@slmicro3857 2 ай бұрын
😂😂😂😂
@asangamadusinghe2342
@asangamadusinghe2342 2 ай бұрын
රනිල් කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඔන්න ookata තමයි අද අමු wenma කියවන්නට පටන් ගෙන
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 3 ай бұрын
බිරිදට දෙන ආරක්ෂාව ප්‍රශ්න කරන්න එපා යාළු
@anurapalihawadana9070
@anurapalihawadana9070 3 ай бұрын
😂
@OGRSVINDRASRILAL
@OGRSVINDRASRILAL 2 ай бұрын
සුබ උපන්දිනයක් සතීෂ්,
@dumindasagara2857
@dumindasagara2857 3 ай бұрын
Close to arugambe
@kokilafernando1486
@kokilafernando1486 3 ай бұрын
Happy Birthday Satheesh
@Prasaaaa
@Prasaaaa 3 ай бұрын
⁣මං මෝඩාභිමානය අරන් බාගයයි බැලුවේ..ඊළග දවසේ නෑ.. හැමදාම කියනවා..උත්තරයක් නෑනේ..😢😢
@SLVLOG
@SLVLOG 3 ай бұрын
Call කරන්න 0763260363
@Prasaaaa
@Prasaaaa 3 ай бұрын
@@SLVLOG ok
@RajinikanthDhanushkumar
@RajinikanthDhanushkumar 3 ай бұрын
Thanks for peoples voice ❤
@naturalworld885
@naturalworld885 3 ай бұрын
නියමායි....අද කලින්ම....හසා ලොක්කත් ඉන්නේ නියම news දවසේ
@kassabro9180
@kassabro9180 2 ай бұрын
ශානිගෙ එක free දියන්කො බං. මේ දවස් වල හරි අමාරුවෙන් දුවන්නෙ.මේක balanna Data දාගන්නෙත් හරි අමාරුවෙන්.😢❤
@SherikaMilhan
@SherikaMilhan 3 ай бұрын
Ammo ada thamai SUPIRI combination eka
@vijitjay9.303
@vijitjay9.303 3 ай бұрын
❤உங்களுக்கு பிறந்தநாள் வாழ்த்துக்கள் சதீஷ்❤
@NipunaAkalanka-d8z
@NipunaAkalanka-d8z 2 ай бұрын
රනිලා පම්පෝරියට ගෙන්න ගන්ට බැරිද
@dumindasagara2857
@dumindasagara2857 3 ай бұрын
Okkoma, Patta bisness Thanks
@nadundissanayake3433
@nadundissanayake3433 3 ай бұрын
සුභ උපන්දිනයක් අන්නා ❤
@nilmininilmini1569
@nilmininilmini1569 3 ай бұрын
Happy Birthday Mr.Sathish!
@kirujasimi
@kirujasimi 2 ай бұрын
you all doing nice political comments .every day i expect this program,specialy mr Bruno giving leadership as a "" GURA""
@jeewanthafernando6568
@jeewanthafernando6568 2 ай бұрын
Many happy returns of the day Mr.Sathish.
@dawnjayonline
@dawnjayonline 2 ай бұрын
Netflix සහ Amazon Prime එකේ තියෙන ඉන්දීය නිර්මාණ බැලුවාම උත්සහයක් දෙන්න බැරිද මේක ඒ අයට විකුණන්න.
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 3 ай бұрын
Happy birthday sathis anna
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 3 ай бұрын
Helakuru is conducting some polls asking nonsensical questions from people like “do you think the election should be held?” And “if elections were held, to whom ya gonna vote?” If they post something claiming to be the result of such, how trustworthy that’s gonna be?
@Archi_007
@Archi_007 2 ай бұрын
Happy birthday Sateesh. Have a great year.
@champikaekanayake4587
@champikaekanayake4587 3 ай бұрын
Happy birthday Sathees
@madhawawikramasingha1743
@madhawawikramasingha1743 3 ай бұрын
Happy birthday sathees aiya
@info_bits
@info_bits 3 ай бұрын
Whatsapp community එකක් දාන්න. Radio programs ගැන fb එකෙන් දකිනකොට ඔක්කොම ඉවරයි 😂
@heshgodellawaththa
@heshgodellawaththa 2 ай бұрын
Cena තැන් ගොඩක mention කරල තිබ්බා අවුරුදු 50 වෙද්දි retire වෙනව කියල.ලබන අවුරුද්දෙ දෙසැම්බර් retire වෙනව කියල තමා Press එකේදි කිව්වෙ.ඒ වෙනුවෙන් John Cena retirement tour කියල වෙනම storyline එකක් WWE වලින් program කරල තියෙනව.බොහෝ විට Cena ගෙ පරණ rivals call back කිරීමක් කරන්න පුලුවන් ඒකෙන් (Randy,CM Punk වගේ) කෙසේ හෝ වේවා 2025 retirement tour එකෙන් පස්සෙ WWE වල් GOAT in ring action වලින් අපිට බලාගන්න හම්බෙන්නෙ නැ 💔
@sajeewakariyawasam9555
@sajeewakariyawasam9555 2 ай бұрын
ඇයි ඔයාලාකියන්නෙ අදාල නෑ කියලා ඒක කතාකලයුතුයි ඒ කතාව සම්පූරණ වැරදියි.
@Rangika212
@Rangika212 2 ай бұрын
Vini production ඒකේ මලගෙදර ගූන කථනය මතක් වනා😂
@Bananatrader09
@Bananatrader09 3 ай бұрын
Hbd nade 🎉
@oshadhaj
@oshadhaj 3 ай бұрын
Hey guys... I bought the first episode but it doesn't play. 🤔
ජෙරම්ගේ ආලෝකයේ වලිය...
56:24
SLVLOG POD TALKS
Рет қаралды 82 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 80 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
ඒකනම් එතුමගේ වෙන්න බෑ
1:30:06
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
සමස්ත පද්ධතියම බය තනි මිනිසා
1:23:25
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН