Рет қаралды 1,065
Artist : Chandana Liyanarachchi
Lyrics : Dr. Shyamalee Gunathilaka
Music : Anuradha Abayasinghe
All Traks Recorded by: Gayan Perera @ SAGE Studioz
Mixed & Mastered by : Sandaru Gamage @ SAGE Studioz
Lyrics Video by : Udaya @ Creative Media
Lyrics
රොබරෝසියා පිපුනෙ
නැතිවාද ඔබ යනෙන
පෙම් නිම්නයේ...
මල් පෙති යටින් මැවුනු
අපේ ප්‍රේමෙ මැවුනාද
ඒ දෑස දුටු කනිසමේ...
පටලාන ඔය දෑත
පිය නැගූ විදිවල
සෙව්වේම නැතිවාද
මගෙ දෑස පෙර හිනැහුනූ
මගෙ දෑස පෙර හිනැහුනූ
මදනලට දඟකරන
කෙහෙරැල්ල පිරිමදින
ඒ දෑත දුන්නේද
මා දුන්න ඒ ආදරේ
සතුටින්ද ඔබ පෙම්බරී...
රොබරෝසියා පිපුනෙ
නැතිවාද ඔබ යනෙන
පෙම් නිම්නයේ...
මල් පෙති යටින් මැවුනු
අපේ ප්‍රේමෙ මැවුනාද
ඒ දෑස දුටු කනිසමේ...
© Dr. Shyamalee Gunathilaka