තටු සලා ඉගිලෙන්න | Thatu Sala Igilenna | Gavisha Gandhara

  Рет қаралды 1,046

Dr. Shyamalee Gunathilaka

Dr. Shyamalee Gunathilaka

Күн бұрын

Artist : Gavisha Gandhara
Lyrics : Dr. Shyamalee Gunathilaka
Music : Anuradha Abayasinghe
All Traks Recorded by: Gayan Perera @ SAGE Studioz
Mixed & Mastered by : Sandaru Gamage @ SAGE Studioz
Lyrics Video by : Udaya @ Creative Media
Lyrics
තටු සලා ඉගිලෙන්න
එපා.... තරැ රාත්‍රිය
බොල් පින්න ඉහිරෙන්න
මිහි මඬල ඉතිරෙන්න
අඳුරැ කළු රකුසු නුබ
ලය ඉරා නොදමන්න
සඳ එලිය යන්තමින්
අතු පතර නැහැවෙන්න
මල් වනේ.. මල් පොකුරැ
සුවඳ විහිදී යන්න
සීත සුළඟත් ඇවිත්
සිලි සිලියෙ නැලවෙන්න
මේ අදුරැ පාලුවට
තාරකාවක් වන්න
සිහින් හඬකින් ලයට
ගීතයක් මුමුණන්න
සා මුවන් පැටවුනේ
සීතලට ගුලිවෙන්න
පුංචි අපගේ මුවට
මදහසක් ගෙන එන්න
එපා තරැ රාත්‍රිය
ඉක්මනින් බැස යන්න
සිහින් හඬකින් ලයට
ගීතයක් මුමුණන්න
තටු සලා ඉගිලෙන්න...
© Dr. Shyamalee Gunathilaka

Пікірлер: 65
@neilfernando7317
@neilfernando7317 10 ай бұрын
හරිම ලස්සන පද පේලි ටිකක් අති විශිෂ්ට ගායනයක් ලස්සනta තියෙනවා චිත්‍රපට ගීතයකට වඩා මුචිතයි මේක ඩොක්ට මේ වගේ තවත් ලස්සන සින්දු ලියන්න ඔයාගේ අත් දෙකට වාසනාව ධෛර්යය ලැබේවා කියලා පතනවා මම ❤
@neilfernando7317
@neilfernando7317 10 ай бұрын
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 6 ай бұрын
Thanks
@vimukthidinushan
@vimukthidinushan 10 ай бұрын
❤🌿
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 10 ай бұрын
Thanks ❤❤
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 11 күн бұрын
සුන්දර ගීතය විශිෂ්ඨ පද ගෙත්තමක් ජයම වේවා 😘
@ThiliniWeththasinghe
@ThiliniWeththasinghe 9 ай бұрын
Wow
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 7 ай бұрын
❤❤❤
@nilukarathnayake7144
@nilukarathnayake7144 11 ай бұрын
හරි ම ලස්සනයි ...❤❤❤ පුතේ .
@rasikalakshmipadmaperuma5348
@rasikalakshmipadmaperuma5348 11 ай бұрын
Thank you auntie .
@harshaniwijayarathna1720
@harshaniwijayarathna1720 10 ай бұрын
Excellent Gavesha putha.... Good Luck..💐💐💐
@vishmishashikala8187
@vishmishashikala8187 11 ай бұрын
හරිම ලස්සන සිංදුවක් ❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks vishmi ❤❤
@chathurikadissanayake7544
@chathurikadissanayake7544 11 ай бұрын
Wow...හරිම ලස්සනයි ❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks ❤❤❤
@mallikagunawardhana3641
@mallikagunawardhana3641 11 ай бұрын
තෙරුවන් සරණයි
@ravindramarasinghe921
@ravindramarasinghe921 11 ай бұрын
Beautiful song with meaningful lyrics Dr. Really enjoyed it.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks dear Mr Ravi. Your daughter might like it.
@malshahansani5595
@malshahansani5595 11 ай бұрын
හරිම ලස්සනයි පුතේ අහගෙන ඉන්න ආසයි .ඔයාට තවතවත් ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම පතනවා❤️💐
@rasikalakshmipadmaperuma5348
@rasikalakshmipadmaperuma5348 11 ай бұрын
Thank you auntie ❤
@madurangiatukorala2318
@madurangiatukorala2318 11 ай бұрын
Congratulations Gavisha putha❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks ❤❤❤
@rasikalakshmipadmaperuma5348
@rasikalakshmipadmaperuma5348 11 ай бұрын
@lashinikajanandani7553
@lashinikajanandani7553 11 ай бұрын
❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks
@amilaranathunga5295
@amilaranathunga5295 11 ай бұрын
Gavisha putha, your singing is excellent. All the very best for a bright career in music!
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks ❤❤❤
@niwanthayasas5590
@niwanthayasas5590 11 ай бұрын
ලස්සනයි මල්ලි ගොඩක් දුර යන්න පුලුවන් ඔයාගෙ හැකියාවෙන්. සුභපතනවා ! ❤
@sisirasenaratne8511
@sisirasenaratne8511 11 ай бұрын
Lovely creation Dr.. super voice/ singing... meaningful song... Another excellent production ❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks dear Mr sisira. ❤❤❤
@dulshipeiris9888
@dulshipeiris9888 11 ай бұрын
Superb gavisha malli❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
❤❤❤😂
@prashantha2009
@prashantha2009 11 ай бұрын
Excellent ! Very beautiful. Keep singing Gavisha , You have a bright future
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks
@rasikalakshmipadmaperuma5348
@rasikalakshmipadmaperuma5348 11 ай бұрын
Thank you ❤
@sampathzoysa8632
@sampathzoysa8632 11 ай бұрын
Woooooooow...Nice words...
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks ❤❤❤
@geradchinthakavd
@geradchinthakavd 11 ай бұрын
Nice song again. Beautiful ❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks dear ❤❤❤
@Manilka_Wishvajith
@Manilka_Wishvajith 11 ай бұрын
It's wonderful malla.❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks ❤ yes his voice is very clear and mesmerising.
@KaushiAriyabandu
@KaushiAriyabandu 11 ай бұрын
Nicely done Gavisha 👍
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
❤❤❤❤
@chaturawijayanayaka4841
@chaturawijayanayaka4841 11 ай бұрын
I am so happy to teach you ..
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks ❤❤❤❤
@rasikalakshmipadmaperuma5348
@rasikalakshmipadmaperuma5348 11 ай бұрын
Thank you sir .
@kalaniperera688
@kalaniperera688 11 ай бұрын
Gavisha, You're an absolute rockstar! Your voice sounds so lovely, and your work is truly outstanding. Keep it up, you're doing great!🤩😍
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
❤❤❤❤
@indrapadmaperuma7260
@indrapadmaperuma7260 11 ай бұрын
Gawisha පුතේ oyage ගායනය අති විසිස්ටයි .ඉතා සුමිහිරියි. අර්තාන්විතයි.මම කිප වාරයක්ම රස වින්දා. ආදරෙයි. පුතේ මම oyata ගොඩක්ම. ජයෙන් ජයම වෙිවා.🎉.
@rasikalakshmipadmaperuma5348
@rasikalakshmipadmaperuma5348 11 ай бұрын
Thank you ආච්චි ..
@KapilaJayanath-f2h
@KapilaJayanath-f2h 11 ай бұрын
excellent ..👍👍
@dammikamuniwansha3025
@dammikamuniwansha3025 11 ай бұрын
පදවැලට පනක් දෙන තනුව සහ හඩ ලස්සනට සංකලනය වෙනවා.ඩොකටර් ඔබගේ පදමාලා පරාසය අති විශිෂ්ඨයි.පොඩි පුතාගෙ හඩ සරළ සියුම් මිහිරියි.ළමා ගීත නොපෙනෙන කාලයේ ඔබලාගේ වෑයමට 👏❤️💪
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Bohoma sthuthi soyuriya.❤❤❤
@indrapadmaperuma7260
@indrapadmaperuma7260 11 ай бұрын
දමිමිකා දුව එකහිතින්ම obe අදහසට මම එකගයි.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Bohoma sthuthi obata Mrs indra.❤❤
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 11 ай бұрын
ආදරණීය දරුවන් වෙනුවෙන් ලියැවුණු ,ආදරණීය ,පදපෙලක් වෛද්‍ය තුමියනි,නිවීම හික්මීම ,සැනසීම ඇති පදපෙලක් එයටම ආදරයෙන් මුසුවුනු තනුවක් අනුරාධ අයියෙ ❤❤❤❤❤❤ එයටම එක්වුණු ඒ කටහඬ හරිම සුන්දරයි ,අලංකාරයි ❤ 🎶🎵🎧🎙️
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks dear nandana ❤❤❤
@chaturawijayanayaka4841
@chaturawijayanayaka4841 11 ай бұрын
I am very proud it made me cry, knowing you such a great kid.
@rasikalakshmipadmaperuma5348
@rasikalakshmipadmaperuma5348 11 ай бұрын
@KapilaJayanath-f2h
@KapilaJayanath-f2h 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Big thanks to everyone for making this song a beautiful creation. Thanks my dear anuradha malli for your superb music and beautiful melody. My little singer love you putha. Nice voice . Thanks to Gayan malli and Sandaru malli. Finally my biggest thanks to Udaya for this wonderful video. Thanks ❤❤❤❤❤
@anuradhaabayasinghe
@anuradhaabayasinghe 11 ай бұрын
❤❤❤
@KapilaJayanath-f2h
@KapilaJayanath-f2h 11 ай бұрын
excellent ..👍👍
@subhashinibrahmana2214
@subhashinibrahmana2214 11 ай бұрын
excellent ❤️❤️❤️
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Thanks ❤❤❤❤
සතුටු කඳුලක් | Sathutu Kadulak | Nipuni Nayanathara
3:50
Dr. Shyamalee Gunathilaka
Рет қаралды 511
Arctic Monkeys - I Wanna Be Yours (Lyrics)
3:04
Prestige Vibes
Рет қаралды 2,2 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Sandawathiya | සඳවතිය | Nandana Deshappriya
3:08
Dr. Shyamalee Gunathilaka
Рет қаралды 2,5 М.
Buffalo Soldier song with Sinhala meaning
19:13
English Lanka
Рет қаралды 132 М.
Thatusala Igilenna
3:39
Release - Topic
Рет қаралды 86
Gavisha Gandhara | lovely |  Blind Auditions
6:50
The Voice Kids Sri Lanka
Рет қаралды 97 М.
ආදරයේ ගීතය  Adaraye Geethaya -  Malick Perera | Kasun Kalhara
5:20
Mathaka Pada - මතක පද
Рет қаралды 198 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН