Robert Knox | රොබට් නොක්ස් 01 | | එදා හෙළදිව | Neth fm Unlimitad History Sri Lanka 182 - 01

  Рет қаралды 29,658

NU1's VLOG

8 ай бұрын

@HistoryTubelk #UnlimitedHistory,
*ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு*
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
Prof Raj Somadeva Public Lectures in Bahrain - kzbin.info/www/bejne/eaDdXqZufJKqeck
Prof Raj Somadeva Public Lectures in Brisbane
kzbin.info/www/bejne/qpO5oKqYrbKUiKc
UDARANCHA MADAMA - ENGLISH
kzbin.info/www/bejne/f5iaooGki7eLhJI
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න kzbin.info/www/bejne/bXvCiHSPi7aLbKM
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. kzbin.info/aero/PLfR9bVmKgSK3DSaquH7uFvi6Jy7IAbly1
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
kzbin.info/www/bejne/eqKmc2R8oM95Z6s
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : nu1liyanagee
Instergaram : nuwan.jude.liyanage
Tiktok : www.tiktok.com/@nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 113
@rvaplcomdt6553
@rvaplcomdt6553 8 ай бұрын
එය පුස්සැල්ලාව නොව ගම්පොළ පුපුරැස්ස අතර ලැඟුන්දෙනිය පිහිටා ඇත.ස්මාරකයක්ද පිහිටුවා ඇත.
@laksirijayaweera8215
@laksirijayaweera8215 5 ай бұрын
හරි
@pathmaranjani4389
@pathmaranjani4389 8 ай бұрын
මා ළග මෙම පොත තියෙනව ඇත්තටම ඔව් ගොඩක් කරූණු කාරනා හොදට දැන ගන්න පුළුවන්. ඉතිහාසයේ වැදගත්ම දෙයක්.
@gppremaratne6911
@gppremaratne6911 8 ай бұрын
කාලය කළමනාකරණය කරගන්න. එය ඔබ‍ට මෙන්ම අපටත් වාසියි
@dilshikadilhani7025
@dilshikadilhani7025 8 ай бұрын
මම කියවල තියේ school යන කාලෙදි. මම ඉතිහාසය විෂයට ගොඩක් කැමතියි . උසස් පෙලටත් ඉතිහාසය තෝර ගත්තෙ ඒ නිසා. ඉතින් මං රොබට් නොක්ස් ගේ එදා හෙලදිව පොත කියෙව්වා. නුවන් සර්ට වගේම . මහාචාර්ය තුමාටත්. තෙරුවන් සරනයි. තව තවත් මේ වගෙ වැදගත් වැඩ සටහන් අපට ගෙන ඒමට හැකි වේවා!. හැමදාම ලියන්න බැරි උනත්. හැමදාම වැඩසටහන බලනවා හරි ආසාවෙන්. මේක අහන්නෙ .
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
ඩේවිඩ් කරුණාරත්න මහතාගේ එදා හෙළදිව එය historical relations of island of Ceylon හි අනුවර්තනයක් .... පරිවර්තනය කියවා බලන්න.
@dilshikadilhani7025
@dilshikadilhani7025 8 ай бұрын
@@Sandakathmini01 මෙහ්දි මට පොත් කියවන්න අවස්තාව හම්බෙනව අඩුයි. දැන් නම් ගොඩ දවසකින් පොතක් කියවල නෑ. ලංකාවට ආපු දවසකට සර්ගෙ එදා යක්ෂි පොත අරන් කියවන්න බලන් ඉන්නෙ.
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
@@dilshikadilhani7025 you can read many books using your mobile phone. Try to do
@hashinikaushalya25
@hashinikaushalya25 8 ай бұрын
ඔබ දෙපළට දීර්ඝායුෂ.
@indikasanjeewa7323
@indikasanjeewa7323 8 ай бұрын
අම්මා සුපිරියටම ඇති රාජ් සෝමදේව,ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අති විසිස්ට දෙකකගේ එකතුවක්
@fai3379
@fai3379 8 ай бұрын
හරියට කතා කරන්න,රස්තියාදුකාරයෙක් වගෙ
@kennethkasyapa4299
@kennethkasyapa4299 8 ай бұрын
චිත්‍රපටයක් හදන්න කදිමයි.කාරුණික ඉල්ලීමක් .
@telestore626
@telestore626 8 ай бұрын
බුදු සරනයි දෙවිපිහිටයි
@DilshaN11.11
@DilshaN11.11 8 ай бұрын
බාහිර දේවල් කියව වැඩී. පසුදාවන වේගය 1.5 වත් දාල බලන්න
@pubudukarunasena6785
@pubudukarunasena6785 Ай бұрын
ඒක හරි .. 1.5 තමා.. හරි
@niroshangunarathna7075
@niroshangunarathna7075 8 ай бұрын
ස්තුතියි 🙏
@sheham
@sheham 8 ай бұрын
Very interesting and informative, keep up your good work
@nimalranasinghe1726
@nimalranasinghe1726 8 ай бұрын
එකම දේ නැවත නැවත කීම, ගැන පොඩ්ඩක් හිතුවොත් හොඳයි.
@jayanthaherath6569
@jayanthaherath6569 8 ай бұрын
අගෙයි ...
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to 8 ай бұрын
Excellent program🎉
@tmhinbanda
@tmhinbanda 8 ай бұрын
ඔබදෙදෙනට දිර්ගාව්ස ලබෙවා
@raprupasinghe4127
@raprupasinghe4127 8 ай бұрын
රොබට් නොක්ස් කුරුනෑගල පැත්තේ බන්ඩාර කොස්වත්ත නමැති ප්‍රදේශයේ සෑහන කාලයක් සිටි බවත්, ඔහු පලායාම ආරම්භ කලේ එතැනින් බවත් ඔහුගේ පොතේ සදහන් වෙනවා.
@omarabdullah5044
@omarabdullah5044 8 ай бұрын
1:34
@omarabdullah5044
@omarabdullah5044 8 ай бұрын
😂
@y3vlog
@y3vlog 8 ай бұрын
වාර්තා වැඩසටහන you tube දාන එකක් නැද්ද? Gulf රටවල් වල ඉන්න අපිත් ආසයි බලන්න.
@rohinimanohari5660
@rohinimanohari5660 8 ай бұрын
Sobadahame me nisa obe mathethumane teruwan sarani ❤
@ranjithanura520
@ranjithanura520 8 ай бұрын
වෙලදාම යනු සෑම විටම අන්තර්ජාතික කාර්‍යයක්. පෙරදිගට වෙලද නැව් යවනවිට යුරෝපීය මුදල් ඇති අය නැව් හා නාවිකයින් හා ආයුද සමග සම්බන්ද වෙනවා. වියදම් කල මුදල හා ලාබයෙන් කොටසක් ඔහුනට ලැබෙනවා. මේක එදත් අදත් සිදුවෙන සාමාන්‍ය දෙයක්.
@a.wansapalabalangodapodijo8311
@a.wansapalabalangodapodijo8311 8 ай бұрын
ආසාවෙන් කියවපු පොතක්
@chamaradeshan9903
@chamaradeshan9903 8 ай бұрын
සර් මුලින් හිරේ දාලා පසුව නිවසක පදින්චියට අවස්තාව දුන්න කියලා එදා හෙලදිව පොතේ තීයෙනවා.
@ML_Raviyh
@ML_Raviyh 8 ай бұрын
Apith enawa edata meka balanna 🤗🤗🤗😍
@MunasingheMunasinghe-tr2tt
@MunasingheMunasinghe-tr2tt 8 ай бұрын
රොබටිනොක්ස්.පඩුවස්නුවර.බංඩාර.කොස්වත්ත..ආසත්න.සියඹලතඩවල..සිටි.බව..මතයක්.ඇත ...❤❤❤❤
@kumarialfalasi7273
@kumarialfalasi7273 8 ай бұрын
Budu saranai danatam
@jayanthasarathhettiarachch5026
@jayanthasarathhettiarachch5026 8 ай бұрын
Jathiyak awadikala apa nodath boho de apirimithwa nirlobeewa kathlaye vidyout tetokawala sabdarasyak atikarna mahacharaya raj somadewa sirta Boho pin ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@sedasyenuli9581
@sedasyenuli9581 8 ай бұрын
Apita enna bariunath .api garu karanawa.oba depalata.
@mahesh8703
@mahesh8703 8 ай бұрын
An historical relation of the island ceylon in the east india, Robert knox 1681 printed in London,
@sarathjanaka1235
@sarathjanaka1235 8 ай бұрын
Sir nox hitiye dulagala eladaththa kiyana game neweyda
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 8 ай бұрын
@madusankatharindu
@madusankatharindu 8 ай бұрын
❤❤❤
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 8 ай бұрын
❤❤❤❤👍👍👍
@priyantha.attorney
@priyantha.attorney 8 ай бұрын
"එදා හෙළදිව" පොත නැතිව "නොක්ස් දුටු ලක්දිව" කියන පොත කියවන්න. දෙකම එකයි හබැයි "නොක්ස් දුටු ලක්දිව" පොතේ "එදා හෙළ දිව" පොතේ තිබෙන අඩුපාඩු පවා පෙන්වා දී තිබෙනව.
@ranjithsilva878
@ranjithsilva878 8 ай бұрын
❤❤❤❤❤
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 8 ай бұрын
කරුණාකර කාලතරණ වැඩසටහන නැරඹීමට අවස්ථාවක් හෝ විදිහක් සකස් කර දෙනවා නම් ඉතා මැනවි ❤
@sunchare
@sunchare 8 ай бұрын
අපේ History tube lk නාලිකාව බලන්න
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 8 ай бұрын
@@sunchare බොහොම ස්තුතියි. ඔබතුමන්ලා කරන සේවය බෙහෙවින් අගය කරමි. ❤
@sudathbandara9745
@sudathbandara9745 8 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@SachithPerera-ux1rb
@SachithPerera-ux1rb 8 ай бұрын
ඔව්, 1659 ත්‍රිකුණාමලයට ආවේ!
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
👍👍👍
@niroshanviduranga6328
@niroshanviduranga6328 8 ай бұрын
මම අසා තිබෙනවා දෙවන රාජසිංහ රජතුමාට සුදු වර්ණය පිළිබද විශේෂ ලැදියවක් තිබු බවටත්... රාජධානියේ අනාගත පරම්පරාව පැහැපත් සමින් යුතු පිරිස් බවට පත් කිරීමට.. විශේෂයෙන් යුරෝපීය පිරිමි සිරකරුවන් හා දේශීය කාන්තාවන් භාවිතා කල බව.. මෙහි සත්‍යාසත්‍යතාව තහවුරු කරන්න..
@danishfernando9964
@danishfernando9964 8 ай бұрын
Can we watch the program online?
@dilupaniranga2669
@dilupaniranga2669 8 ай бұрын
👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 8 ай бұрын
Nkox was only a 12 year old boy when he joined his father to serve in the ship and left on this journey. So, he could not have been a literate person. Only one year after he returned to his village or town in England, he had written this famous book. I think the truth may be different. This book may be a product of two or three people. It also may have been a source of info regarding our country for their later campaigns. One more thing: I am not an expert on languages. But like Sinhala scripts that give different meanings depending on the place where blank space is used, some english words also give other meanings depending on where you place it in a sentence. Hardly is one such word. Same word is not generally repeted in one sentence. These are called lexical semantics, which are important rules in coding, letter writing,etc.
@VasanthaJayawardena
@VasanthaJayawardena 8 ай бұрын
@fai3379
@fai3379 8 ай бұрын
Yes
@SenarathJayasinghe
@SenarathJayasinghe 8 ай бұрын
😊
@tissaattygalle7958
@tissaattygalle7958 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@wimaljbandara3239
@wimaljbandara3239 8 ай бұрын
කොහොමද මේ වැඩ සටහනට යූටියුබ් මගින් සජීවීව සහභාගි වෙන්නේ
@shashediri544
@shashediri544 8 ай бұрын
Robert Knox කතාව චිත්‍රපටියකට හදනවනම් මම යෝජනා කරන්නේ ජේෂ්ට Knox ට හොදම නළුවා Geoffrey Rush.කනිෂ්ට Knox ට හොද Orlando Bloom. .
@virulfernando-lb2gh
@virulfernando-lb2gh 8 ай бұрын
Ow
@shashediri544
@shashediri544 8 ай бұрын
@@virulfernando-lb2gh මට ඩොල්ලර් මිලියන 3-5 තිබ්බනම් මන් ඔය නළුවෝ දාල Hans Zimmer ගේ සන්ගීතෙත් එකතුකල්ල හදල Nexflix හරි ,Searchlight Pictures හරි දානවා.$ මිලියන 100 ට එහා ගිය Box office එකක් අරන්දෙනවා .
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 8 ай бұрын
Can’t afford those actors
@tissaattygalle7958
@tissaattygalle7958 8 ай бұрын
ඔය වගෙ වැඩක් කරන්ඩ හිටපු හොදම කෙනා අපෙ ජැක්සන් මහත්තයා .අපරාදෙ
@lakshmangalappathie2889
@lakshmangalappathie2889 8 ай бұрын
Neth Fm doesn’t work in Uk now?
@samarasinghebanda4795
@samarasinghebanda4795 8 ай бұрын
Knox had written two books. I have read these two books. I have these two books with me.
@ggdissanayake8277
@ggdissanayake8277 2 ай бұрын
Great, dont you have a copy of those two books
@manjulahettiarachchi7175
@manjulahettiarachchi7175 7 ай бұрын
Nuwan, please ask proffessor about Robert Knox's book "The History of Ceylon 1827 Edition - PAGE 194), it says king Suddhodana ruled in Kandy and his son Siddhartha married Jasodhara and their son was Rahula. Knox has gathered these info from the villagers while he was in Ceylon in the 1600s. Did Knox lie? Did the villagers lie to him? Need an explanation.. Thank you!!
@sumedhawijerathna
@sumedhawijerathna 8 ай бұрын
දිඹුලාගලින් හමුවූ දිගම සෙල්ලිපිය ගැන දැනගන්න කැමතියි
@nilminihewa1106
@nilminihewa1106 8 ай бұрын
ආ ඒකත් ක්‍රි.ව 2, 3 කාලෙට අයිතිව ඉන්දියාවට කොහෙන් හරි ගෑවිලා නතර කරන්න ඕනෑ හින්දා ටිකක් ඉන්න ඉක්මන් නොවී
@dkhouse2089
@dkhouse2089 8 ай бұрын
තව මාස දෙකක් පමණ යයි හරි විස්තරයක් දෙන්න
@sampath9036
@sampath9036 8 ай бұрын
Ad වැඩියි
@PremaratneMunasingheArac-wu1sf
@PremaratneMunasingheArac-wu1sf 8 ай бұрын
Robert noks lived at legindeniys in last day s
@yasanthichandani8482
@yasanthichandani8482 3 ай бұрын
ඔහු ළැගුම් දෙනියට ඒමට පළමුව බණ්ඩාර කොස්වත්තේ සිටි බවත් පළායාම සිදුවන කාළයේ උඩුනුවර එළදැත්තේ සිටි බවත් වාර්තා වී ඇත...එහි ස්මාරකයක් සහ ඔහු වැඩ කළ කුඹුර අදටත් දක්නට ඇත....
@kapilabandara1001
@kapilabandara1001 8 ай бұрын
කන්න දීපු දීම කියන්නේ ගෑනු තමයි.....දීලා තියෙන්නේ.....දරුවොත් ඉන්නවලූ අවට........සුදූ.......පාට.......😂😂😂😂
@kvidura
@kvidura 8 ай бұрын
1685 nemey neda
@susilrathnasekarage36
@susilrathnasekarage36 8 ай бұрын
My apologies for not writing this in Sinhala language because it’s so hard it for me to add Sinhala letters on line. When we were doing A/L, One of my classmates (his name is A.U.Dissanayaka) told us that Robert Knox (senior) burried place was in his house backyard. (My friend’s house was situated at Eladeththa, Handessa in Gampola. Later, l remember his father wrote an articles in a newspaper and asked for a help from the government to conserve that historical place but l didn’t see any response. The villages called Eladeththa and Handessa was mentioned in that ‘Eda Heladiwa book’. (I guess, his early life with his father might have lived in this area).
@slwide7507
@slwide7507 8 ай бұрын
Robert Knox (senior) died and buried at Bandara Koswatta (in the vicinity of Kurunegala).The grave site at Eladeththa may belong another individual. However, Robert Knox (junior) did live in that area.
@Dinesh-bg3po
@Dinesh-bg3po 8 ай бұрын
Thanks lots. I want to go there and see
@chamodsasanka714
@chamodsasanka714 8 ай бұрын
මාත් පුස්සැල්ලාවේ උඩු පුස්සැල්ලවද, පුස්සැල්ලවද
@slgaming4117
@slgaming4117 8 ай бұрын
නුවර කෙල්ලෝ සුදු වුනේ කොහොමද කියලා දැන් අපි දන්නවා
@dilantharindu
@dilantharindu 8 ай бұрын
රොබට් නොක්ස් ගැන අහනවනම් 09.46 ඉදන් අහන්න
@asankahannadige82
@asankahannadige82 8 ай бұрын
ස්තූතියි ... අදින්නැතුව කියනව නම් හොඳයි අප්පා.සෑහෙන්න අදිනවනේ පොඩිම දේවලුත්
@jayasekarasani5451Radey
@jayasekarasani5451Radey 8 ай бұрын
Sanijayasekara27 මිනුවන්ගොඩ ❤
@kvidura
@kvidura 8 ай бұрын
1659 wenna ona
@supun731
@supun731 8 ай бұрын
1659
@muthukumarakarunaratne6007
@muthukumarakarunaratne6007 8 ай бұрын
මෙතුමා රාවන වාදියෙක්
@user-np8ko6zm5w
@user-np8ko6zm5w 8 ай бұрын
රොබට් නොක්ස් 02 වන රාජසිංහ රජ්ජුරුවෝ ගැන සදහන් කරලා තියෙන ඇතැම් තොරතුරු පිළිගන්න බෑ නේද ?
@kashmikaakash
@kashmikaakash 8 ай бұрын
මොනවද
@MaheshDasanayake
@MaheshDasanayake 8 ай бұрын
රොබට්නොක්ස්ගෙ එදා හෙලදිව දෙවෙනි අනුවාදය බලන්ඩ නුවර අධිරාජ්‍යයාගේ දුව යශෝදරා සිදුහත් කුමරු සමග විවාහ වුන බව සටහන් කරල තියෙනව
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 8 ай бұрын
බලමු ඒගැන මොනව කියනවද කියල
@MaheshDasanayake
@MaheshDasanayake 8 ай бұрын
මේ තම්බිය මොකද මේ ගෙරි හම්බයෝ කැත ජාතිය
@Udakainsynsie99
@Udakainsynsie99 8 ай бұрын
​@safraz_ahamedනඩකාර තම්බියෙක් තොපෙ අම්ම දූෂණය කරල නේද තෝ ඉපදුනේ මම උඹෙ අම්මට 5000ක් දීල ජෛන කෝවිලේ පෙරලගෙන හිකුව පකෝ
@asankahannadige82
@asankahannadige82 8 ай бұрын
එදා හෙල දිව පොත නෙවෙයි ද ඒ කියන්නේ .... ඒකේ දෙවෙනි එකකුත් තියෙනවා ද
@MaheshDasanayake
@MaheshDasanayake 8 ай бұрын
ඒ පොතේ දෙවෙනි අනුවාදයක් ලීව ඔක්කොම එකතු කරල ඒකෙ තියෙන්නෙ
@dhananjamotors476
@dhananjamotors476 4 ай бұрын
විනාඩි 31.29 වැඩ සටහනේ ඇඩ් වලට විනාඩි 5යි පුරසාරම් වලට විනාඩි 5යි බයිලා වලට විනාඩි 5යි පෙර මතකවලට විනාඩි 5යි පුරාජේරු වලට වංසෙ කබල් ගෑමට විනාඩි 5යි නියම විස්තර විනාඩි 5යි අපෙ වෙලාව කන හැටි .
@sunchare
@sunchare 4 ай бұрын
ඉතින් බල්ලෙන් නැතුව ඉන්න එතකොට මේ මුකුත් කරදර නෑනේ
@allhuman8118
@allhuman8118 8 ай бұрын
Raj somadewa if you cant read දිඹුලාගල සෙල්ලිපි you will finished
@malanierathnayake3232
@malanierathnayake3232 8 ай бұрын
♥️
@heshanprabath401
@heshanprabath401 4 ай бұрын
❤❤❤
@udayaprasanna2708
@udayaprasanna2708 8 ай бұрын
👍👍👍👍👍
@umayangachinthaka4543
@umayangachinthaka4543 8 ай бұрын
❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 8 ай бұрын
❤❤❤
@chamilamax
@chamilamax 8 ай бұрын
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН