KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Rocky (රොකී) | Episode 35 | 27th September 2024 | Sirasa TV
18:46
AI ලෝකයේ ලාංකේය බලාපොරොත්තුව | E-Wis | Dollar Machine |@CharanaTVOfficial
46:59
Motorbike Smashes Into Porsche! 😱
00:15
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
00:57
Rocky (රොකී) | Episode 34 | 26th September 2024 | Sirasa TV
Рет қаралды 420,747
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 235
@kushi784
Ай бұрын
බිම්සරයි,අනුහසුයි..දෙන්නා එකතු වෙලා අම්මා බලා ගන්න එක කතාව ට උනත් ඇත්ත ටම සතුටු යි
@Nethmi-04v
Ай бұрын
නේහා පව් අනේ.අභිලාශ් ට ගොඩක් ආදරෙයි එයා😊කොයිවෙලෙත් හිනාවෙලා ඉන්න ආදරණීය කෙල්ලෙක්.❤ලස්සනයි actin❤️🔥❤️🔥
@sajithdilshan6761
Ай бұрын
අයියා කියන චරිතේ පවුල වෙනුවෙන් ගහන ගේම මාරයි..! ඒ වගේ ඇත්ත ජීවිතෙත් පවුල වෙනුවෙන් ගහන ගේම හරි ගිහින්..දවසක උතුරන්න හරියන්න ඕනී ඒ හැම අයියා කෙනෙකුටම..!❤️🫡🫂
@NadeeshaMadhushani-ot6tt
Ай бұрын
Mage aiyatath😢😢
@chathurisp6202
Ай бұрын
Akkalath. Innawa ehema😢
@sajithdilshan6761
Ай бұрын
@@chathurisp6202 එකෙන්ම 🫂
@UkwattageUkwattage
Ай бұрын
අනිවාර්යයෙන් මම අත්දැකීමෙන් දන්නවා
@manojmadura1996-cg1of
26 күн бұрын
බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@UkwattageUkwattage
Ай бұрын
අබිලාස් අම්මට සහෝදරයින්ට තාත්තා කෙනෙක් වගේ ඒ පිනෙන් ර්‍එයා fighter කෙනෙක් වෙලා හොද සල්ලි කාරයෙක් වෙයි 🎉🎉🎉
@TharinduMaduranga-cm7ze
Ай бұрын
ඒකටත් ජය මංගලම්❤️❤️කතාව ටිකක් ඇදේවී මට හිතෙන විදියට මීරා රොකීට ලව් වගේ පේනවා
@dineshkarathnayaka5668
Ай бұрын
සාන අපේ එකා...❤️🥰
@Raans_world
Ай бұрын
අඩේ මේ සීත් සෝං එක මරු ඈ❤
@SriyaAbesinha-q9w
Ай бұрын
මේ වගේ පුත්තු ගොඩක් ඕන නෑ එක පුතෙක් හිටිය නම් හොදටම ඇති පව් රොකී😢
@noisypups
2 күн бұрын
Mek kthawak withri
@SriyaAbesinha-q9w
2 күн бұрын
@noisypups kathawak thMayi eth hithata dhanenawa me wage kathawak
@MCESPRO6996
Ай бұрын
රම්බො පහුගිය කාලෙ දඟලපු විදිහට ඔහොම වෙලා මදි 😂
@kingav-ch8cu
Ай бұрын
😂😂
@kushi784
Ай бұрын
අබිලාශ්❤නේහා ආදර අන්දරය පටන් ගත් වගයි
@sadunbandara-mw4ft
Ай бұрын
මුල ඉදන් මේ කතාව මම වගේ ෆෝන් එකෙන් බලන අය ඉන්නවාද 🙃
@kushanlakmal-v9d
Ай бұрын
Math.,,❤
@pathum_silva17
Ай бұрын
Math❤😊
@SameeraSusantha-v2r
Ай бұрын
Math😂
@SAPPAYAMAHotel
Ай бұрын
I am♥️😘
@dineshpriyankaraperera7375
Ай бұрын
Mm
@DilanSampath-f2h
Ай бұрын
සාන් අයියා ඔයා තව ටෙලී නට්ටි වලින් සමූ ගන්න එපා ❤❤❤❤
@janakakumara2568
Ай бұрын
ඔය හිනැහෙනා කොපුල් දිලිසෙනා සැනින් නිවෙන්නෙ නැ ............. මා හඬවනා දෙනෙත් හිත හිනැහෙනා තරම් කියන්නෙ නැ ............. තරු මලක් හිනැහෙනවා වාගේ ඔය දෙනෙත් ඉල්ලන්නෙ ආලේ මට තවත් හැංගෙන්න බෑනේ ............ ඔයා නිසා ........... ❤❤❤❤❤ ඔයා නිසා ........... ❤❤❤❤❤
@dilanmaleesha6967
Ай бұрын
කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල..........................😢😢😢😢😢😢😢
@h_a_s_han1584
Ай бұрын
රොකිගේ නංගී නම් ලස්සන කෙල්ලෙක් ආ ❤❤😘😘😘
@සුද්දි-ජ8ඝ
Ай бұрын
ඔහෙම තමයි මිනිස්සු කොච්චර හොදකරත් එකක් වැරදුනෙ ගමන් ඔක්කොම ඉවරයි 😂😂😂😂
@aviyads9676
Ай бұрын
නේහා කෝල් කරද්දි දවල්. අභිලාශ් ඒකට ආන්සර් කරලා කතාකරනකොට රෑ.එයාලා රටවල් දෙකකද ඉන්නෙ 😮
@sujeewagamage4839
Ай бұрын
මේ වගේ ලමයි ලබන්න අම්මලා වාසනා වන්තවෙන්න ඕන
@komarik4660
Ай бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NimashaTharundi
Ай бұрын
රැම්බො පව් හැබැයි . දිනනකන් හොඳයි නැත්නම් බල්ලෙක් තරම් වත් වටින්නෙ නෑ
@kumarikumare3973
Ай бұрын
❤❤Aiya malo 3a❤❤❤❤❤adare hithenawa❤❤❤❤
@Phone-gb3oq
Ай бұрын
Ane rata inna apith chande danna hadala denna apith malimawata maha mathiwaraneta chande danna oniii malimawata jayawewaaa🎉🎉🎉🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇱🇰
@SriyaniDevika-ox4xn
Ай бұрын
❤️❤️❤️ශාන් දෙවෙනි, රන්ධ්ක ❤❤❤❤cyprus ❤️❤️❤️
@SankasankaSanka-b7j
Ай бұрын
4n eken balana set eka ko ❤️👍
@Gihanbandara234
Ай бұрын
අනේ ඔය රෙද්දෙ comment එක දාන්නෙ නැත්තං මේ drama බලන උන්ට නින්ද යන්නෙ නෑනෙ යකො?මං බලන්නෙ අවන් එකෙන්.😂හරි ද ආසාව?සතුටු ද උඹට?
@nishanthapradeep4718
Ай бұрын
මම අනි
@gamingmaliya1624
Ай бұрын
@@Gihanbandara234uba hari bn😹😹
@SankasankaSanka-b7j
Ай бұрын
@@Gihanbandara234 hari aiyee 🤣🤣🤣
@GaveeshaGinothgemigYT
Ай бұрын
Man❤
@Gihanbandara234
Ай бұрын
නේහා ශෝක් කෙල්ල නේහ්?😂හම්මෝ dance එක😂💔පව් කෙල්ලගෙ ආතල් එක කෑවා සියාරා😅😅
@SunethChathuranga-hw9jm
Ай бұрын
නෙහා නෙමේ බන් සියාරා🎉
@Gihanbandara234
Ай бұрын
@@SunethChathuranga-hw9jm ඩාන්ස් කරපු කෙල්ලගෙ නම නේහා
@hhhhhhh57fhjhf
Ай бұрын
Kohomada පෙරළාගෙන karanna tibbanm😅
@Gihanbandara234
Ай бұрын
@@hhhhhhh57fhjhf dp එක දැක්කා ම උඹ ගැන හිතාගන්න පුලුවන් 😹😹😹
@slliyanage361
Ай бұрын
@@hhhhhhh57fhjhfAmma,Akka Nangi LA nadda oheta.thirisana.
@nethmisansala-py9mf
Ай бұрын
නේහා 💞 අභිලාශ් 💞
@k.wdilesh2614
Ай бұрын
තව ෆයිට් ඔනේ කියන වුන් මෙ පැත්තට❤🎉
@pradeepsandaruwan9507
Ай бұрын
අභිලාස්ගේ නංගිට ඇයි ඇත්ත කියන්නේ මේ.ංන්හ.එයා එකෙන්ම කැමති වෙනවා.අරවාගේ පුතාලා තුන්දෙනෙක්.ලබන්න ඒ අම්මා ගොඩක් පින් කරලා තියෙනවා❤❤❤👍👍👍
@gayanikumari7696
Ай бұрын
ලස්සනයි කතාව ❤❤❤
@sadakandayarathna3243
Ай бұрын
එල එල කටර් එක අපිත් මලිමාවට
@Dinesh-lr2sv
Ай бұрын
කතාව බලන්න ආවා නම් කතාව බලපල්ලකෝ මේ වෙලාවේත් දේශපාලන මඟුල් දාන්නේ🥴
@Oska_123
Ай бұрын
නේහා 🫶
@KumuduBandara-v7i
Ай бұрын
❤කාලකණ්ණි දේශපාලන ය එපා හත්තිලවුවේ 😢😢😢රටක් හදපු දෙන් එච්චරයි
@sajithdilshan6761
Ай бұрын
ශානාට ආදරේ කොල්ලෝ,කෙල්ලෝ සෙට් එක දාමු බලන්න 👍 එකක්..!❤️
@Lashikaevoni
Ай бұрын
❤❤❤👍👍👍
@DineshikaRajapaksha
Ай бұрын
ඇත්තටම අනුර greet
@RoahiniRoshini-tw7vl
Ай бұрын
දිනනකොට දෙය්ය පරදිනකොට දය්ය
@shanthikurnarthie945
Ай бұрын
athulu jandipathi thuukabinat mandalayata tharuwan siyaluma amathi mandalayata sakthiya daeriya labawa apan suba pathum 🙏🙏🙏🙏🙏🙏🙏👝💯💯💯💯
@TharinduMaduranga-cm7ze
Ай бұрын
දැන් තමයි කතාව පටන් ගන්නේ
@KZER-c6y
Ай бұрын
අරූ අර මොක්කද කීවේ හැම්බකිවුස්😂 😅😅😅
@kasunlakmal5193
Ай бұрын
නෙහා ගෙ ගෙදරට දවල් වෙන්නයි ..අබිලාශ් ඉන්න තැනට රෑ වෙන්නේ කොහොමද ...
@sandalalprasanna-xw6xu
Ай бұрын
නෙහා මට ඔයාව සැකයි කිය කිය ඉන්නැතුව පස්සෙන් ගිහිල්ලා බලහන් කොහෙද යන්නේ කියලා
@RandimaGamage-xz6vi
Ай бұрын
නේහා රොකීට කෝල් කරන වෙලාවේ රෝකීට රෑ වෙල නේහට දවල් වෙලා 10:07
@mmjxhd
Ай бұрын
පෙරහැරේ අලි කුලප්පු උනාම දගලන්නේ නේහා වගේ 😁
@KanishkaSandaruwan-b8g
Ай бұрын
රොකී ඉන්න තැන කලුවරවෙලා නේහා ඉන්න තැනට එලිය වැටුනෙ කොහොමද 😅😅😅😅😅
@dinushikaPiyarathna
Ай бұрын
නේහා වෙන රටක වෙන්නැති මගෙ හිතේ😂😂😂😂😂
@NirmanaPerera-r6f
Ай бұрын
මන් විතරද දැක්කෙ රොකි නෙහා එක්ක කතා කරද්දි උදෙ දවල් දෙකක් 🤣🤣
@Gihanbandara234
Ай бұрын
ඔව් කෙල්ල ට දවල් වෙල.රොකියව රෑ වෙලා😂😂😅
@kasuntharaka1048
Ай бұрын
කෝ බන් දැන් අනූද කනූද,කියන කෙනා නැනී
@rangasankalpa7833
Ай бұрын
මාලිමාවට නොදුන් ඡන්දය ගැන දුක් වෙනවා මිං ඉදිරියට කෟරැත් අපි මාලිමාවට මේ රට හැදෙනවා කියලා අපිට පෙනෙද්දි අපි කුහක වෙන්ඩ කවදාවත් හොද නෑ ❤🎉
@madurangakusal2472
Ай бұрын
හැම වෙලේම දෙක පුන්න එපා වැවකට වත් බහින්න බැරිවෙයි
@Gihankanishka-zz4zv
Ай бұрын
😂
@චම්නිස්
Ай бұрын
මහ චන්දෙට මමත් මාලිමාවට දෙනවා ...මේ ටිකේ හොදට වෑඩ කරලා පෙන්නුවොත්
@WasanaPriyangani-q8e
Ай бұрын
හැමෝම ඔහොම හිතුවොත් අපේ රටට වරදින්නේ නෑ
@minudisehasnamunasinghe7927
Ай бұрын
Attatama oya malimawata nemeda dunne😂😂paw Ane asarana oya😂😂
@BanukaOshan
Ай бұрын
💗💗💗💗💖💖💖💝
@gayananushka9724
Ай бұрын
වනපය 10:14 10:17 10:17
@gayananushka9724
Ай бұрын
වනවඩෙවද 10:31 ටෙවනබ නයමකඉ 🎉❤🎉😢😮😅😊 10:41
@Erandi-k6s
Ай бұрын
මාලිමාවට 150ක් දෙමු💪💪
@shamikasonal1689
Ай бұрын
❤❤
@nisandanisanda2172
Ай бұрын
අනිවාර්යෙන්
@ManojPriyadarshana-cw8km
6 күн бұрын
මොන එකසිය පනහක්ද
@IshanSanjeewa-s4v
Ай бұрын
❤❤❤❤
@KaVidU21
11 күн бұрын
රටවල් දෙකකද මේ නෑනෙ එකක් උදේ කෙල්ල ඉන්න කෑල්ල , කොල්ලා ඉන්න කොටස රෑ 😂😂😂😂
@KaVidU21
11 күн бұрын
වැරදි අඩුපාඩු හදන් ඉදිරියට යන්න සුබපතනවා 🎉
@KumuduBandara-v7i
Ай бұрын
පුදුම යි මේ ලොකු පුතා ❤❤බාලයෝ හරිම හොදයි ලස්සන කතාවක්
@ManulaPasath
Ай бұрын
Tv Eka kadila nisa phone eken balana un ko😢
@ChandralathaHerath-l8t
Ай бұрын
රොකී හොඳ කතාව
@AsankaKumara-bb4jo
Ай бұрын
සාන් පුතා අද දෝහ කටාර් ආදරේ අය කෝ ❤
@Saikoeditz1
Ай бұрын
13:07 😂
@pradeepfernando184
Ай бұрын
Anuki acting lassanai
@DamayanthiMala-qc9cd
Ай бұрын
Meka කතාවක්
@susithjayakantha949
Ай бұрын
දේෂපාලනේ එපා හොදේ
@rehanawantha-g7l
Ай бұрын
අනෙ කතාව දිග මදිනෙ...😭
@Nimal-u5u
Ай бұрын
❤❤❤❤❤❤❤
@kusumjayanthikm9689
Ай бұрын
කතාව බලන්න අවානමි කතාව බලලා පාඩුවෙ හිටහල්ලා වැඩිය සතුටු වෙන්න යන්න එපා කවුරුත් වැට උඩ ඉන්නේ දැක්කා නේද ගොට මහතායට වෙච්ච දෙ හැම දෙම තවකාලිකයි😮 කියන එක හොදට මතක තියාගන්න ළමයෝ
@ThilinaPrasad-w1n
Ай бұрын
shani dasanayaka niyamai suba petum ❤❤❤
@BinalDulmika-e1r
Ай бұрын
Man oyalata like kara math danna ko please 😢😢
@SahanAkalanka-g2u
Ай бұрын
❤
@D.U.I.M
Ай бұрын
Kiyadenna adare tharam vs Rocky dekama godak lassanai neda jivitheta wadagath watinakamak adarsayak me hamadema thiyena lassana teledrama dekak
@Tharu-s2
Ай бұрын
රන්බෙගේන් wada gankm hodi ak park pardunta pase බල්ලෙක් වගේ එළියට දැන්මා
@dilshikadilhani7025
Ай бұрын
ඒක නම් ඇත්ත. මෙච්ව්හර පැරදි පැරදිත් මනතුන්ග තාම කට්ටියව අතෑරල නෑ.
@Kanchana3619
Ай бұрын
👏👏👏👏❤❤❤
@malanipriyanthi5324
Ай бұрын
නේහගෙ ගෙදර දවල්,,😂😂😂 රොකී ඉන්න ලී මඩුව රෑ..දැක්කද කට්ටිය
@arunashantha-yi4zr
Ай бұрын
අනේ බන් ගොටාව ගෙනාවේත් ඔහොමනේ.නේ.පරිස්සමින්.කරගෙන යන්න.රට අනුරට නෙවයි රට.ජඬ්ව දුන්න නොදුන්නා හැමෝටම.සුබ පැතුම්.ඉගව ජන්දේ දෙ නව
@nimashafernando2203
Ай бұрын
so nice❤
@UkwattageUkwattage
Ай бұрын
What ?
@darshanasilva622
Ай бұрын
Neha Batali.. I like her😂
@tharinduprabuditha4548
Ай бұрын
👍👍
@KoshalaMaduwantha
Ай бұрын
😢😢😢
@Shiron_GeB
Ай бұрын
👍
@viduradushmantha4255
8 күн бұрын
මැදදි යන song එකෙ නම මොකක්ද කියන්නකො කවුරු හරි
@KrishanJeewantha-q2r
Ай бұрын
Anurata
@MadawaSandaruwan-zb8ov
Ай бұрын
මමත් මුල ඉඳලම ෆෝන් එකෙන් බලන්නේ ...හොද 100 කරල එක වැරැද්දක් ඇති අර හොද 100 හේදෙන්න
@vishwaharasara
Ай бұрын
Shnge original voice ekeliyt awa thnkdi dkkd kttiya
@dilshikadilhani7025
Ай бұрын
ලොකුබ්දෙය්ක් දෙවනි එකාව මනුස්සයෙක් කරල ගන්න එකට නම්. වැරදි ආදර්ශ දීල කතාව විනාස කරන්නෙ නැතුව
@chamindajagath2321
Ай бұрын
නේහා වෙන රැව්ල තියෙන කොල්ලෙක් එක්ක වෙඩින් පොටෝ එකක් දාන් ඉන්නේ පෝන් එකේ විනාඩි 13යි තත්පර 07
@k.n9964
Ай бұрын
පගය ඒකත් බලල 😅
@charakaachintha2386
Ай бұрын
😂😂
@Gihanbandara234
Ай бұрын
අනේ තොපිත් පෙනෙන දේවල්.චීත්ත වගේ උඹ ලත්😂
@Sewwandidissanayak
Ай бұрын
එයා ලගදි මැරි කලා නේද
@hesh98_
Ай бұрын
Eki badlane itin😹
@hmj8041
Ай бұрын
Meke salli na kiyana hamoma laga tiyenne Iphone 15.. dewani lagath tiyene iphone 15, neha lagath iphone 15.. 😂
@ShashiRuwani
Ай бұрын
මේක නාට්‍යක්🥹
@hmj8041
Ай бұрын
@@ShashiRuwani nattiyak unahama ewa ganath hitanna one neda. Laksa 4ka 4n ekak ganna kenek laga ammata opration ekata denna salli na.. 😂
@prasangiama6739
Ай бұрын
අභිලාෂ් සල්ලි ගත්ත.කියල නේහා දන්නෙ නැනෙ.ආයෙ මීරා අභාලාෂ්ට ෆයිට් කරන්න කතා කරයි ඒත් එයා බෑ කියයි.පස්සෙ එයාල අභිලාෂ්ව බ්ලැක්මේල් කරයි නේහාගෙ පැහැර ගැනීමට අභාලාෂ් සම්බන්ධයි සල්ලා ගත්තා කියල.මට හිතෙන දේ මේ..🫣🫣🫣🫣
@SahanAkalanka-g2u
Ай бұрын
😂😂😂😂
@devikamuthukuda1393
Ай бұрын
Pallitata welawakata amataka wenawa kAta karana widiya. 😮
@NilsharaWeerasinghe
Ай бұрын
Atthatama jeewithe e wage adarayak labenawanam attthatama prashna nathiwei neda
@x_nima_999
Ай бұрын
13:07
@rv5378
Ай бұрын
මට ලන්කාවේ තියන ආසියාවේ රිදී සීනුවට ගහන්න ඕනේ 🌞කා පුලුවන් එකෙක් සෙට් කරපන්කෝ 😂😂😂😂
@devikamuthukuda1393
Ай бұрын
Rocky panditai mamata edam kalla wikunanna Dennet na
@Luis-gy5tw
Ай бұрын
Amaya lamai 2nkge amma kenek kyl hithnnwth plwnd?? 😮
@devikamuthukuda1393
Ай бұрын
Duwek ennawa Amma hospital eke. Patta palataka na
@DilsankaChamath
Ай бұрын
රන්දික❤️🫂
@Crazyboy-pu6gh
Ай бұрын
රොකිට රැවෙලා කෙල්ලට එලිවෙලා😢😢😢😢😢
@Gihanbandara234
Ай бұрын
ඔව් 😅😅
@DilhariDisna
Ай бұрын
නෑ එතන වෙන්නෙ ලී මඩුව ඇතුල අදුරුයි.ඒකයි එතන රෑ වගේ පේන්නෙ.
@AsnkaSenavirathna
Ай бұрын
Siyara wage kello thama demaupiyonge kima ahnne nathuwa ekko hoda baduwak wenwa eka ekgen sallm wela naththm athin katin lami hadagannwa. Ita passe piriminta banla wadk na thamn hadunnm iwarai
@SaduniNilanka-bv9yn
Ай бұрын
Para dunoth Eaware. Sinhalaya. Aheamii
@DanushkaHarshamal
Ай бұрын
Me me lmi hmbenna pin krnna oni😅
@disanayaka4048
Ай бұрын
වුබලාට දෙනවා මේ පාර රෙවන්න 🤣මාලිමාව 150 ක් ගන්න වා ❤මුන් පහුගිය කාලේ කිවේ රනිල් අනුර ඩිල් කියලා නේද 🤣දැන් මොකෝ කියන්නේ 🤣🤣🤣
@Gihanbandara234
Ай бұрын
කතාවක් බලන්න ආවා නම් පාඩුවෙ ඒක බලලා ඉදින්කො බන් දේශපාලනෙ ගැන කියවන්නෙ නැතුන්.දැන් ඕක කියන්න ඕනි මෙතන ද කියපන්කො?උඹ ලත් පිස්සො වගේ නෙ බන් you tube එකේ හැම තැනම තොපි ට දේශපාලනෙ තමා කියවන්න ඕනි.ජන්දෙ දෙන දවසට ඒක දීපන්.අපිත් දෙනවා.ඔය දේශපාලනෙ කියන එක ඔලුව ටම අරගෙන බදාගෙනම ඉන්න එක ලෙඩක් බන්.උඹ ලට ඇත්තටම රට ගැන ආදරයක් නෑ ,තොපි කරන්නෙ දේශපාලුවොන්ට කඩේ යන එක.උන් ට කඩේ ගියා කියලා තොපි ට වත් අපිටවත් ලැබෙන ලබ්බක් නෑ ,මොකා පත් වුනත් මේ රට හරියට ගෙනිච්චොත් තමා අපිට ඔලුව උස්සලා ජීවත් වෙන්න පුලුවන්.එහෙම නොවුනොත් අපි හැමෝටම කලිසමේ යන්නෙ වියදම් දරාගන්න බැරුව.දෙයියන්ගෙ නාමෙට වහල් කම් කරන එකෙත් සීමාවක් තියාගනිං.මේ රටට කෙලවෙන්නෙත් තොපි වගේ දේශපාලන වහල්ලු හින්දා.
@TashiaHajireen
Ай бұрын
මේක teledrama එකක් දේශපාලන වේදිකාවක් නොවේ.අදාල දේ පමණක් post කරොත් ලස්සනයි නේද. 😊
@HashenPerera-pi3dk
Ай бұрын
@@Gihanbandara234mage eka bn Uba respect
@Fire.lk1
Ай бұрын
Kathawa balnn awanm paduwe eka balapn ubanm attatama wahallu.. ek ek deshapluwnt kade yana 😂
@jayashanfernando6208
Ай бұрын
Mu malimave ekek neme sajiyage hari seeyage hari ekek 😂
@maneldesilva7132
Ай бұрын
Hamada niyan eka da wahi walawe kiuwalu
18:46
Rocky (රොකී) | Episode 35 | 27th September 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 388 М.
46:59
AI ලෝකයේ ලාංකේය බලාපොරොත්තුව | E-Wis | Dollar Machine |@CharanaTVOfficial
Charana TV Dollar Machine
Рет қаралды 272
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 23 МЛН
00:16
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
Masomka
Рет қаралды 2,3 МЛН
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 379 М.
00:57
Я уговариваю своего друга попробовать чипсы Лава Лава
Аришнев
Рет қаралды 3,5 МЛН
15:56
මනාපේ | Manape | Vote - @Lochi
Lochi
Рет қаралды 622 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 15 - 11 - 2024
Siyatha News
Рет қаралды 28 М.
1:49:51
Paata Kurullo 100 Celebration Party 💜🔥 | පාට කුරුල්ලෝ සුපිරි 100 සැමරුම | Hiru TV
Hiru TV LIVE
Рет қаралды 790 М.
1:25
අයියගෙන් නංගිට තෑග්ගක් 😍
Sirasa TV
Рет қаралды 45 М.
24:49
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 3,4 МЛН
39:40
මේ ඡන්දෙදි 225න් 170ක් ගෙදර! මේ සුපිරි මොහොත අතාරින්න එපා! Rasika Jayakody | Yureshani Getaraluwa
AsianMirror
Рет қаралды 119 М.
21:00
Rocky (රොකී) | Episode 66 | 11th November 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 407 М.
20:42
Rocky (රොකී) | Episode 68 | 13th November 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 356 М.
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 23 МЛН