Rocky (රොකී) | Episode 38 | 02nd October 2024 | Sirasa TV

  Рет қаралды 374,569

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Rocky #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 301
@NuwanThushara-uf4lb
@NuwanThushara-uf4lb Ай бұрын
බුදු සාදු තමයි අපේ දුකට සැපට හැමදාම ඉන්නේ.
@Vimuchef
@Vimuchef Ай бұрын
මට රොකි බලනකොට මම ගැන මාර ගැම්මක් එන්නේ මත් අහිලාශ් වගේම මාරම ගෙමක් ගහන්නේ අම්මාවයි මල්ලිවයි නන්ගිවයි සතුටින් තියන්න❤
@anushaliyanage4092
@anushaliyanage4092 Ай бұрын
Good luck 🍀
@nisaljayashan
@nisaljayashan Ай бұрын
❤❤❤❤❤❤❤
@sujeewaaththanayake1229
@sujeewaaththanayake1229 Ай бұрын
Mamath mage ammai asanipa akki balaganne
@gihanishashikala969
@gihanishashikala969 Ай бұрын
💐
@ivonlalita9395
@ivonlalita9395 Ай бұрын
❤❤❤
@arachchinamaliarachchi3742
@arachchinamaliarachchi3742 Ай бұрын
මේ වගේ අම්මට ගොඩාක් ආදරේ පුතාල ටික කෝ..බලන්න ❤❤
@mohammadAhshan-bd1ir
@mohammadAhshan-bd1ir Ай бұрын
මගේ අම්මත් මන් පොඩි කාලේ ඉදන්ම තාම දුක් විදිනවා.මන් එයා සතුටින් තියන්න ඕනිම දෙයක් කරනවා❤❤❤❤
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b Ай бұрын
පුතේ අම්මා තරම් වස්තුවක් තවත් නැ අපිට අම්මා ඉන්නකම් කවදාවත් අගයක් වටිනාකමක් දැනෙන්නෙ නැ අම්මා නැති උන දාට ඇත්තටම අම්මට ඉස්සෙල්ලා අපි මැරුනනම් හොඳයි කියලා හිතෙන තරමටම අපි අසරණ වෙනව 😢😢 එක නිසා අම්මා තේරුම් ගන්න කවදාවත් පොඩිම දේකටවත් රවන්න සමච්චල් කරන්න එපා අම්මා තමයි අපිට ඉන්න එකම දෙවියො රැක ගන්න පන වගේ
@kumarksamarasinha1002
@kumarksamarasinha1002 Ай бұрын
Ahemama hithapan kasada badinna kalin kellatath kiyala thiyanna number 1 amma kiyala
@Podilamaya_5
@Podilamaya_5 Ай бұрын
Ai eya දුක් විදින්නෙ මොකක්ද හෙතුව😢
@kitiy7585
@kitiy7585 Ай бұрын
දුකයි තමා😢 බුදු සරණයි
@KomaryKomary-br3zw
@KomaryKomary-br3zw Ай бұрын
අපේ අමිමා තාත්තා නැතිව ලමයි 5 දෙනෙක් හැදුවා එ පිනම මගේ අමිමට නිවන් දකික්ක❤❤❤❤❤
@sajaniwass2842
@sajaniwass2842 Ай бұрын
mage ammath ape tatta na eya api 5 denava haduwa thaniyama
@samindkumara5776
@samindkumara5776 Ай бұрын
අපේ අම්මා 6ක්‌ ❤🙏❤
@Masha-t7f7i
@Masha-t7f7i Ай бұрын
මගෙ අම්මා 6 මං එක්ක .මට අවුරුදු තුනයි තාත්තා නැති වෙද්දී .😢
@KomaryKomary-br3zw
@KomaryKomary-br3zw Ай бұрын
@@Masha-t7f7i මට අවිරැදු 2යි මල්ලිට මාසගනයි
Ай бұрын
@rehanawantha-g7l
@rehanawantha-g7l Ай бұрын
මෙ කතාව ලස්සනයි කියන අය like කරපිය😡
@Gihanbandara234
@Gihanbandara234 Ай бұрын
කතාව නම් ලස්සනයි .ඒත් උඹ ට ලයික් දෙන්න අපිට එච්චර ටම pk අමාරුවක් නෑ 🤣🤣
@nalakaanhana6281
@nalakaanhana6281 Ай бұрын
ඒකනම් ඇත්ත .මොකෙක් හරි එකෙක් ඉන්නවා.ලයික් ඉල්ල ඉල්ල හිගාකන අවලමෙක්​@@Gihanbandara234
@chaminda4016
@chaminda4016 Ай бұрын
ආදරේ වැඩි කමට like එක දෙපාරක් එබුවා 😂😂😅
@sunetrakumarikumari4818
@sunetrakumarikumari4818 Ай бұрын
Onna math damma😂
@khmbuddika3496
@khmbuddika3496 Ай бұрын
Ha
@DSSD-rx2tq
@DSSD-rx2tq Ай бұрын
මේ සිංදුව යනකොට නේහගෙ හිනාව පෙන්නද්දි ඇත්තටම ඒක දැන් තරුමලක් හිනාවෙනව වගේ පේන්නෙ 🥹
@Mahe-v8k
@Mahe-v8k Ай бұрын
මගේ අම්මයි තාත්තයි දෙන්නත් ගොඩක් දුක් විදිනවා 😢 මට ඕනි එයාලට ඉන්න ලස්සන ගෙයක් හදලා දෙන්න , මං ලබන මාසෙ ගේ හදන්න හිතන් ඉන්නේ , මට මාර සතුටුයි , ❤❤❤❤
@maleeshaedirisinghe5459
@maleeshaedirisinghe5459 Ай бұрын
ඔයාට සුබ පතනවා.ගෙදර ලස්සන ට හදාගන්න පුලුවන් වෙන්න කියල ..ජේසු පිහිටයි .
@Mahe-v8k
@Mahe-v8k Ай бұрын
@@maleeshaedirisinghe5459 🥰🥰🥰
@KenuliHashara
@KenuliHashara Ай бұрын
Good 👍 ❤
@numeshdilshankumara5852
@numeshdilshankumara5852 Ай бұрын
Good luck 🤞
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z Ай бұрын
Oyata sahoo 👍👍👍👍👍👍👍👍
@ShanikaSubashini-iy3nt
@ShanikaSubashini-iy3nt Ай бұрын
මගෙ අම්මා තාත්තා දෙන්නම එදා ඉදලම දුක් වින්දා දැන් ඒ දෙන්න අසනීපයෙන් ඉන්නෙ ඒත් රජ සැප දෙන්න බැරි උනත් මට පුළුවන් විදියට කන්න බොන්න බෙහෙත් හේත් දීලා අම්මව තාත්තව ඇස් දෙක වගෙ බලාගන්නව නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා අම්මට තාත්තට දෙන්නටම 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
@Mahe-v8k
@Mahe-v8k Ай бұрын
අනේ මාත් එහෙම තමයි ❤❤❤
@gimhaniranasinghe6028
@gimhaniranasinghe6028 Ай бұрын
නේහා රොකී ❤❤ සියාරා පොඩීගේ යාලුවා ❤❤
@Sandy0818
@Sandy0818 Ай бұрын
අම්මා ගැන කියන සිංදුව මාර ලස්සනයි.🥺❤
@SaShi-jk5rt
@SaShi-jk5rt Ай бұрын
අම්ම ගැන තියන සින්දුවේ ලස්සන
@ChandimaSandamali-h9p
@ChandimaSandamali-h9p Ай бұрын
Ane oww . okkoma ahanna widiyak neddaaaa
@SaShi-jk5rt
@SaShi-jk5rt Ай бұрын
@@ChandimaSandamali-h9p kalin episode eke
@Lakitharavishan
@Lakitharavishan Ай бұрын
ලින්ක් එකක් දාන්නකො ඒ සිංදුවේ
@ChandimaSandamali-h9p
@ChandimaSandamali-h9p Ай бұрын
@@SaShi-jk5rt kalin eke ne dr
@sandunasanka2929
@sandunasanka2929 Ай бұрын
සෙට් එක එකට වදිද්දි දැනුනා අම්මා..❤🙏
@Kylie_luxury_edition
@Kylie_luxury_edition Ай бұрын
රොකිට ආස අය කෝ ❤💗💚
@AnuruddhaPethum
@AnuruddhaPethum Ай бұрын
❤❤
@ShampikaSiriani
@ShampikaSiriani Ай бұрын
කතාවෙ පොඩි කොටසක් දැකල කතාව බලන්න ගත්තෙ දැන් ඇබ්බැහි වෙලා ❤❤❤
@NadiNadi-l5t
@NadiNadi-l5t Ай бұрын
Kuda sinduwa kiyanna අම්මාගේ ලස්සනයි godak සියලුම අම්මාවරුන්ට taruwan saranai 🙏🙏🙏🙏❤❤🥹
@nilumadu9965
@nilumadu9965 Ай бұрын
අපිත් ප්‍රාර්ථනා කරනවා අම්මට සුව වෙන්න කියල.🙏🙏
@SUDDA-MALLI
@SUDDA-MALLI Ай бұрын
😂 මෙක කතවක්
@supunrandika6302
@supunrandika6302 Ай бұрын
​@@SUDDA-MALLI😂😂😂
@EraaTikka
@EraaTikka Ай бұрын
4:56 Light Balance Color Balance මාර ලස්සනයි ❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 Ай бұрын
මේ කතා හරි ම ආදස්සකතා වක් රන්දිකලස්සනයි ට රගපානවා ඒ වගේ පුතා ලා දැන් කාලේ අඩුයි හැමෝටම බුදුසරණයි ❤
@SL56926
@SL56926 27 күн бұрын
සමහර කතා බැලුවේ ඉන්න චරිතවලට ආස නිසා ,,,,ශාන් පුතා,රන්දික,,😍😍😍😍
@shirangajayasekara8030
@shirangajayasekara8030 Ай бұрын
Neha's voice is so sweet....
@Chathuwa_Public_channel
@Chathuwa_Public_channel Ай бұрын
මේ කතාවත් පාට කුරුල්ලෝ වගේ ජනප්‍රිය වෙන්න ඕනි කියන කස්ටිය මේ පැත්තට 😌🤝
@slliyanage361
@slliyanage361 Ай бұрын
නේහා❤❤❤රොකී
@RasikaPushpakumara-q1z
@RasikaPushpakumara-q1z Ай бұрын
Hri
@SadamaliMali-p8d
@SadamaliMali-p8d Ай бұрын
😂😂😂😂😂😂​@@RasikaPushpakumara-q1z
@danushkaroshan8316
@danushkaroshan8316 Ай бұрын
​@@SadamaliMali-p8d.....
@UmeshaWanasinghe
@UmeshaWanasinghe 3 күн бұрын
හැමෝගෙම ආදර කතා එක කලෙම පටන් ගනී වගෙ ❤❤❤
@Dinu_Skayle
@Dinu_Skayle Ай бұрын
දක්ශ කම තියෙනවනම් අනාගතයක් තියෙයි 🥺💙
@YashuWikramasingha
@YashuWikramasingha Ай бұрын
ඒක ❤
@PeacefulPeonyFlower-ek6lc
@PeacefulPeonyFlower-ek6lc Ай бұрын
Neha lassanayi
@PasinduP.G-pj1ch
@PasinduP.G-pj1ch Ай бұрын
මාරම ලස්සනයි කතාව.....❤
@avishkadilshan4489
@avishkadilshan4489 17 күн бұрын
සියාරා තමා ලස්සනම ❤
@PeacefulPeonyFlower-ek6lc
@PeacefulPeonyFlower-ek6lc Ай бұрын
Abilas wage ayyek wenna Pina thiyena oni mama e wage kenak kiwama. Like kalata sthuthiyi
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
ලස්සන ට තිබ්බ කතාවක් dan නම් බොරින් වගේ කිසිම ලල් එකක් නෑ 😞
@NandaPatirana
@NandaPatirana Ай бұрын
ලස්සන කතාව මම හැමදාම බලනවා
@Thushara1056
@Thushara1056 Ай бұрын
Hamoma hithuwe ohoma thamai chuti ayya kisi wadak na kiyala mage sahodara sahodariyo rajaye sewakayo welath eyalata wada mama hamba karaddi ena gamma 💪💪💪
@samsunguser5862
@samsunguser5862 Ай бұрын
Amma gana senduwa lassanai❤❤❤❤❤
@Gihanbandara234
@Gihanbandara234 Ай бұрын
නේහා කෙල්ලගෙ චරිතෙට ආදරෙයි ඉතිම්🥰🥰එහෙම ආදරේ කරන කෙල්ලො ඇත්ත ජීවිතෙ නම් අඩුයි
@NissankaNissanka-h9h
@NissankaNissanka-h9h Ай бұрын
Asai harida.amma gana sinduwa.tharwan saranai
@Sihara999
@Sihara999 Ай бұрын
මට කොයිම වෙලේකවත් හිතෙන්නෑනෙ මේක නිකන්ම නිකන් ටෙලිඩ්‍රාමා එකක් කියලා 😑❤️
@Shani-yn7cq
@Shani-yn7cq Ай бұрын
ලස්සනයි ❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
හරිම ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤❤
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o Ай бұрын
අදත්..හරිම..ලස්සනයි..කතාව❤❤❤💞💞💞💞
@NuwanBuddika-q4u
@NuwanBuddika-q4u Ай бұрын
සිරස ටීවීට් දැන් රටට ආදරේ ❤❤❤
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 Ай бұрын
වාහානේ බ්‍රේක් නැති කරන්න ආපු එකා ඒක යටම නිදිද කොහෙද..😂😂😂😂
@SampathMarasingha-bk5eo
@SampathMarasingha-bk5eo Ай бұрын
බාස් බාගේ ගහලා 😂 වාහනේ යට
@Sachini-d3j
@Sachini-d3j Ай бұрын
Neha harima lassna ganu lamayek ❤️🥰
@krishokkv1907
@krishokkv1907 Ай бұрын
බාසා බාගෙ ගහල වන්ඩිය යට නින්ද ගිහින් වගෙයි 😂😂
@Cheharasithmini
@Cheharasithmini Ай бұрын
නේහා ට ඉන්න girl හරි සිරියාවයි.ලස්සන හිනාවක් තියෙන්නෙ.
@MR.blackz-t
@MR.blackz-t Ай бұрын
5:55 මං දැකපු ලස්සනම හරි අහිංසක ඉල්ලීමක් ❤🥹
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
අම්ම ගැන කියන සින්දුව හරිම ලස්සනයි
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Ай бұрын
මම හැමදාමත් පෝන් එකෙන් බලන්නෙ.🌹🌹🌹
@susanthapradeep2239
@susanthapradeep2239 Ай бұрын
සිංදුව ඕනේ ලස්සනයී ගෝඩාක්😊😊
@samanthikapathberiya8757
@samanthikapathberiya8757 Ай бұрын
සිංදු ව ලස්සනයි ❤🌺💕💚💛
@shenbro9163
@shenbro9163 Ай бұрын
2:00 නෙහාගේ මාර හිතක් තියෙන්නෙ
@vinithapadmini8303
@vinithapadmini8303 Ай бұрын
රෝකිගෙ අහින්සකහිනාව
@SusithZoysa-bd7bx
@SusithZoysa-bd7bx Ай бұрын
රොකියි නෙහයි කපල් වෙනවට කමතිද❤
@RandikaGunathilake-f3s
@RandikaGunathilake-f3s Ай бұрын
ලයික් එකක් දාගෙන යමු ❤
@dknbuddika
@dknbuddika Ай бұрын
Balapu lassanama කතාව
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
ලස්සනයි කතාව අදත් ❤❤❤❤
@emihunny4081
@emihunny4081 Ай бұрын
අම්මා තාත්තා බලා ගන්න දරුවන්ට කවදාවත් වරදින්නෙ නැ
@ChithraDewage
@ChithraDewage Ай бұрын
අමිමට හදපු සිංදුව ලස්සනයි ❤❤❤❤❤❤❤
@NAKusumawathi
@NAKusumawathi Ай бұрын
Me kathawa balala damapiyanta adare nathi daruwo eyalata adare kranna damapiyo kiyanne ape divivaru❤
@lahiruprasad8629
@lahiruprasad8629 Ай бұрын
හැමදාම ෆෝන් බලනවා කියලා කමෙන්ට් එකක් දාන ශාපලත් ජීවියෙක් ඉන්නවමනි.උන්ට ඕනේ අවදානය
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 Ай бұрын
😂😂
@Sameersariffodeen
@Sameersariffodeen Ай бұрын
😅
@samithweerasinghe3938
@samithweerasinghe3938 Ай бұрын
සිරාවටම 😂
@CharithRavishan
@CharithRavishan Ай бұрын
ලස්සන කතාවක්❤
@EshanAravinda-l1b
@EshanAravinda-l1b Ай бұрын
Mara lasanai kathawa
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 Ай бұрын
සින්දුව හරිම ලස්සනයි ( ඔයා නිසා)
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu Ай бұрын
නේහා රොකි ❤❤
@deejayaweera9756
@deejayaweera9756 Ай бұрын
A song eka Patta ❤
@salindayapa3882
@salindayapa3882 Ай бұрын
සිකුරාදා තමයි ඔපරේෂන් ඒක ඉවර වෙන්නෙ.. ලෙඩා ගැන බලන්න වෙන්නේ සදුදා...
@charukaruwanthi1839
@charukaruwanthi1839 Ай бұрын
Amma gana me taram hithana daruwo innawa kiyala hithena kota marama asa hithenawa
@hasankakarunarathne1882
@hasankakarunarathne1882 Ай бұрын
හැමදාම ඇස් දෙකෙන් බලන අය මේ කොනට ❤❤❤
@shanthabrooks
@shanthabrooks Ай бұрын
i love you amme ❤❤❤❤❤
@gayanpeiris491
@gayanpeiris491 Ай бұрын
A seen aka hiriwatenawa❤
@anomaanoma9240
@anomaanoma9240 Ай бұрын
ලස්සනයි කතාව ❤❤❤
@Thashirusandaruwan
@Thashirusandaruwan Ай бұрын
Hemdama asawen blna mn me kathawa ❤
@Tharang-j2b
@Tharang-j2b Ай бұрын
❤❤❤❤❤❤ god lack
@samsunguser5862
@samsunguser5862 Ай бұрын
Lassana pawula adarei❤❤❤❤
@DeepaniJayalath-q2z
@DeepaniJayalath-q2z Ай бұрын
Man he madam asawen balanne❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
රන්දික❤❤❤
@samansaman6561
@samansaman6561 Ай бұрын
❤❤❤❤❤
@ChamilaChamila-r9d
@ChamilaChamila-r9d Ай бұрын
Mage ammath godak dukvinda man podikale mage thatha apiwadala giya itapasse mage amma api hada gannda godak dukkvinda api okkoma 8 denek eya apiwenuwen karapu nathideyakna hadaganda eth ada mage amma me loke nathideyakna 😢mata puluwan uparima ammawa bala gaththa 😢
@shanilkajayarathna485
@shanilkajayarathna485 Ай бұрын
Kooo
@easamangunarathnaan
@easamangunarathnaan Ай бұрын
mage amma thaththa nathuwa lamai thundenek haduwada athapaya kadanne nathuwa api hadanna mona waradi karath mama adarei ekata
@SudarmaSudarma-ce3np
@SudarmaSudarma-ce3np Ай бұрын
Ela❤🎉😊
@SandunSampath-y4f
@SandunSampath-y4f Ай бұрын
ශාන් පුතා ❤🎉
@ushanisaranga4759
@ushanisaranga4759 Ай бұрын
මේ 37 episode එකම 38 දාලා තියෙන්නේ මොන මගුලක් ද 😢😢
@kerath1574
@kerath1574 Ай бұрын
Lassanai ❤
@ChandanaBandara-k1n
@ChandanaBandara-k1n Ай бұрын
Nena pattama lassana kellek marama lassanai ❤
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
very nice❤
@7xdila
@7xdila Ай бұрын
😁 හැමදාම කතාව පොන් එකෙන් බලන අය කෝ ❤
@BandulaKeerthirathna
@BandulaKeerthirathna Ай бұрын
😊😊😊
@SandyaNanayakkara-z7q
@SandyaNanayakkara-z7q Ай бұрын
Hemadama ekama thena kathawa
@ShwarnaH
@ShwarnaH Ай бұрын
නේහා ❤❤❤❤❤❤ අබී
@dinushanishara926
@dinushanishara926 Ай бұрын
Eas dekan balapu in ma paththata 😂😂😂
@samanthakumara6536
@samanthakumara6536 Ай бұрын
කතාවෙ මුලින් තිබුණු ගතිය නෑ දැන්
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Ай бұрын
එහම නම් නෙහාරට .ගැලපෙන්නේ .රොකී .නෙහාරා හරිම සතුටින් ..රෝකී ගැන කියන කොට නෙහාරා ගේ හිතේ මලක් පිපුනවගේ..🌹🌹🌹
@W.M.M.DineshkaDineshka
@W.M.M.DineshkaDineshka Ай бұрын
😬නෙහාරා ?
@Nethmi-04v
@Nethmi-04v Ай бұрын
@@MohandiramDaya-xm4rw නෙහාරා නෙවෙයි නේහා
@nethuma2416
@nethuma2416 Ай бұрын
ශානාට අර කෙල්ලව සෙට් වෙනකන් බලන්න ඉන්න අය ❤️ දාන් යමු ලමයි
@remixchami2111
@remixchami2111 Ай бұрын
ඒ මියුසික් නම් ඇස් කදුලින් පුරෝනවා
@SASI-i9i5i
@SASI-i9i5i Ай бұрын
ටික දවසක ඉදන් මීටර් උනේ. lota කෝ 🫤💗
@thilinawilliams3703
@thilinawilliams3703 Ай бұрын
background ammage sinduwa release wenkn balan inna aya me pattata enna🥺
@ajithgamage1643
@ajithgamage1643 Ай бұрын
අපි ෆෝන් එකෙන් තමා හැමදාම
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 Ай бұрын
අම්මව ❤❤❤❤❤❤❤🎉
@Charithindeepa
@Charithindeepa Ай бұрын
අවන් එකෙන් කතාව බලන අය ඉන්නවා ද
@JawanJawan-w3v
@JawanJawan-w3v Ай бұрын
😂😂😂
@sudusudu3668
@sudusudu3668 Ай бұрын
Ammo😅😅
@W.M.M.DineshkaDineshka
@W.M.M.DineshkaDineshka Ай бұрын
හීටරෙන් බලන්නෙ😂
@Sanuwa-1
@Sanuwa-1 Ай бұрын
😂😂😂
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 129 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,7 МЛН
America's Got Talent 2024: Top 10 BEST Auditions!
56:26
Got Talent Global
Рет қаралды 9 МЛН
Very Confident PLAYER Thinks She Can OUTCLASS 64-Year Old EFREN REYES
16:53
The Magician Efren Reyes
Рет қаралды 3,1 МЛН
10 UNFORGETTABLE GOLDEN BUZZER AUDITIONS You Must Watch
59:01
Popcorn
Рет қаралды 11 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24