Rocky (රොකී) | Episode 39 | 03rd October 2024 | Sirasa TV

  Рет қаралды 39,879

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Rocky #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 111
@manelhenake9522
@manelhenake9522 Сағат бұрын
අදනම් .අනුහස්ගෙ.පිරිමි.කම.පෙන්නුවා .තමන්ගෙ අම්මව.අමතක කරලා .කෙල්ලො කියන.පදේට.නටන්න.පුලුවන්ද .නියමයි අනුහස් 😮😮
@kww8360
@kww8360 Сағат бұрын
සූපිරි අනුහස් ❤ දෙවෙනි ඔහොම තමයි ඉන්න ඕනා කෙල්ලෝ ඕන තරම් හොයා ගන්න පුලුවන් ❤❤
@weraduwawellalagesurangi8582
@weraduwawellalagesurangi8582 2 сағат бұрын
අම්මො මේ දවස එනකන් බලන් හිටියෙ අනුහස්ට අද කටට පන ඇවිල්ලා
@kanthiranasinha
@kanthiranasinha Сағат бұрын
අදනම් දෙවෙනි කොන්ද කෙලින් තියාගන අර මළහොල්මනට කථා කරා ලස්සනයි 👍එහෙම තමයි ඉන්න ඕනේ
@Charithindeepa
@Charithindeepa 2 сағат бұрын
වැඩකාර කෙල්ල බිම්සරට කැමති
@Gihanbandara234
@Gihanbandara234 2 сағат бұрын
දෙවනි හොයාගත්ත එකී එක්ක බලද්දී ලොකූ හොයාගත්ත කෙල්ල❤❤නේහා චරිතෙ ට ආදරෙයි ඉතිම්❤❤කොල්ලොන්ගෙ ජීවත කන ගෑනුයි,උන් ට හයියක් වෙන කෙල්ලොයි දෙගොල්ලොම ඉන්නවා කියලා මේ කතාවෙන් පෙන්නනවා
@ShaRo-rp7kz
@ShaRo-rp7kz 2 сағат бұрын
නෑ බන් නෙහා වගෙ අය ඉන්නෙ කතාවල විතරයි
@rasai_tv
@rasai_tv Сағат бұрын
​@@ShaRo-rp7kzඇත්ත ජිවිතෙ ඉන්නො පින් කරලා තියෙන්න ඔන ලැබෙන්න
@Gihanbandara234
@Gihanbandara234 51 минут бұрын
@@ShaRo-rp7kz ඇත්ත ජීවිතෙ ත් ඉන්නෝ බන්.පෙර පිනකට තමා එහෙම කෙල්ලො ලැබෙන්නෙ
@Gihanbandara234
@Gihanbandara234 51 минут бұрын
@@rasai_tv අනිවා👍❤❤
@iyanhasitha2887
@iyanhasitha2887 41 минут бұрын
Mekath ekka balanakota mage ekith hodai 😊
@gangashamali2652
@gangashamali2652 Сағат бұрын
නියමයි අනුහස් නියමයි ඕකිට ඔහොම තමයි කරන්න ඕනේ
@mohomawsook5865
@mohomawsook5865 49 минут бұрын
අනුහස්ටයි බිග් රෙස්ප්පෙක්ට් ❤❤❤❤ ගෑනු කොහොමත් එහෙමයි උන්ගෙ අම්මා තාත්තා පවුලෙ උන් ලොකුයි මිනිහගෙ අම්මා තාත්තා පවුලෙ උන් බල්ලට දාලා මිනිහ ඉන්න ඕන උන් හිතන්නෙ එහෙමයි
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v Сағат бұрын
පිරිමියෙකුට. ගැහැනු සියක් ගන්න පුලුවන්. එත් අමිමා කෙනෙක් එක වතාවයි. පිරිමි සියක් ගන්න පුලුවන් එත් එක තාත්තයි
@AmashaNishadhiSamarajeewa
@AmashaNishadhiSamarajeewa 57 минут бұрын
අනුහස්ගේ නියම පිරිමිකම අද පෙන්නුවා ❤️ ලොකුට වගේ කෙල්ලෙක් මේ ලොකේ හැම කොල්ලෙක්ටම ලැබෙන්න ඕනි💗
@udayadulaj6272
@udayadulaj6272 Сағат бұрын
මල් වාස් එකෙ සල්ලි දීලා පලයන් බල්ලෝ...😂😂😂 😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 23 минут бұрын
ආන්න එහෙම තමයි දෙවනි ඉන්න ඔිනී සුපිරි ❤❤❤😊😊😊❤❤😊
@DaysOfShamal
@DaysOfShamal Сағат бұрын
ශානා පට්ට ❤
@sunelahg1994
@sunelahg1994 2 сағат бұрын
අන්න. ඒ. විදියට. වරෙනකො. අනුහස්
@hasininimalka3185
@hasininimalka3185 Сағат бұрын
අන්න පිරිමිකම ගහන්න ඔනි දෙකට කැඩෙන්න මෙවගෙ වුන්ට
@Luis-gy5tw
@Luis-gy5tw 21 минут бұрын
Katada ara kelltd.ekd pirimikama kynne.😢.ganunta ghanna tya hithnnawath epa varadda mkk unath ganunta e garu kirima demu.
@slliyanage361
@slliyanage361 2 сағат бұрын
නේහා❤❤❤ රොකී
@MaduraDeegayu
@MaduraDeegayu 39 минут бұрын
අනුහසයා ඔය ට්ක කියනකන් බලන් හිට්යේ අරකිගේ කට වැහුනා 😂😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 сағат бұрын
දෙවෙනිගෙ කෙල්ල අහනවා මම මොන වැරැද්දක් කලාටද කියලා.කොල්ලව පාලනය කරන එකම ,ගෙදරින් ඈත්කරන,එක වැරැද්දක් නෙවෙයිද .
@UnicPetHub
@UnicPetHub 2 сағат бұрын
ඩේමියන් කාරයා මොන මගුලක් කරනවද මංද බඩුවක් කියල දැන දැනම..ගහල පන්නන් නැතුව😂
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල 40 минут бұрын
නියමයි අනුහස්..ඔහොම කොන්ද කෙලින් තීයාගෙන ඉන්න
@rehanawantha-g7l
@rehanawantha-g7l 2 сағат бұрын
ශාන් පුතාහ්💥💥
@Charithindeepa
@Charithindeepa 2 сағат бұрын
මං බලන්නෙ අවන් එකෙන්😌උඹලා මොනාගෙන්ද බැලුවේ?මේ පෝන් එකෙන් බලන උන් කෝ ගාගා මොකෙක් හරි හැමදාම අහනවනෙ මොන රෙද්දක් ද?😹😹
@TharanganiPhathmine
@TharanganiPhathmine 5 минут бұрын
අනේ ඔව්...😂😂
@mkddevice6663
@mkddevice6663 51 минут бұрын
අ⁣ඩෝ අපේ ශානාට බැන්නේ..ශානා මොකෝ කියන්නේ උස්සමු උත්තෝ මැඩම්ව...එයාව නම් ඉස්සුවත් පාඩු නෑනේ😂😂😂
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 2 сағат бұрын
මේවා ගේ ගෑනි යෙක් ගත්තොත් බෙල්ලෙ වැල දාගෙන ඉන්න
@Charithindeepa
@Charithindeepa 2 сағат бұрын
මං නම් කතාව හැමදාම බලන්නෙ අවන් එකෙන්
@slliyanage361
@slliyanage361 2 сағат бұрын
😂😂😂
@chandrikachandrika8598
@chandrikachandrika8598 2 сағат бұрын
man raesh kukar akan
@LahiruPriyankara-oe4ns
@LahiruPriyankara-oe4ns Сағат бұрын
අඩෝ අඩෝ මරු ආ....මමත් එහෙමයි බ්‍රෝ
@dilushipeiris7319
@dilushipeiris7319 2 сағат бұрын
ඇති යාන්තම් දෙවෙනිට මොලේ පෑදීලා
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v Сағат бұрын
අමිමො මෙ වගෙ ගැහැනු ගන්න මිනිහත් ඉවරයි. එ මිනිහ ගෙ පවුලත් ඉවරයි
@sandyakumari9510
@sandyakumari9510 2 сағат бұрын
අයියෝ අනුහස් ඔය කුණ්ඩාවාලේ අංගොඩ ට ගිහින් දාන්න
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 50 минут бұрын
ගෑනු හොයන්න පුලුවන් .ඒත් අම්මා කෙනෙක් හොයන්න බැහ .ඔය වදක බාර්‍යාව අයින්කරන්න ..මුහුදෙඉන්නෙ එක මාලුවා නෙවෙයි ...හිත නිදහස් කරගන්න ..👍👍
@Charithindeepa
@Charithindeepa 2 сағат бұрын
වොශින් මැශින් එකෙන් කතාව බලන අය ඉන්නවද?මොන රෙද්දක් යකෝ මොකෙක් හරි එකෙක් ඉන්නවා 4n එකෙන් බලන අය කවුද ගගා අහන
@vs4649
@vs4649 Сағат бұрын
Ammo ow
@kasunchathurangakuruppuara7092
@kasunchathurangakuruppuara7092 Сағат бұрын
yako 😂😂
@crazykaushi2677
@crazykaushi2677 53 минут бұрын
😅😅😅
@ravanking9865
@ravanking9865 Сағат бұрын
ජොනී සීස්ගේ ෆිල්ම් වල රගපාන්න සුදුසු අය මේ කතා අස්සෙ මොකට පෙන්වනවද මන්දා ??
@status.191.
@status.191. Сағат бұрын
අන්න නියමයි අනුහස්ට කොන්ද පණ ඇවිල්ලා ❤ 12:30
@SrikathaBuddhika
@SrikathaBuddhika 2 сағат бұрын
Madam shan puthata love karana kalaya coming soon 😁 shan puthe congrz
@ManoriSudarshani-ne2rt
@ManoriSudarshani-ne2rt 57 минут бұрын
දෙවනි අද නම් සුපිරි👍👍
@darshikamadushani4701
@darshikamadushani4701 2 сағат бұрын
පිටරට ඉදන් බලන අය කෝ 😢
@Gihanbandara234
@Gihanbandara234 2 сағат бұрын
පිටසක්වල ඉදන් බලන්නෙ 😌😌
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 сағат бұрын
රුමේනියාවේ
@anojasanjeewani2890
@anojasanjeewani2890 2 сағат бұрын
Koreyawea
@සංජයලියනගේ
@සංජයලියනගේ Сағат бұрын
@@anojasanjeewani2890 korian ලියන්නේ මෙහෙම 😂
@chamma12
@chamma12 18 минут бұрын
❤❤
@sujeewagamage4839
@sujeewagamage4839 2 сағат бұрын
වැඩකාරයන්ට තලා පෙලා කතාකරන උන්ට දෙන්නඕන රජ කාලෙ දඩුවම්
@DilukNadiran
@DilukNadiran Сағат бұрын
මෙ කතාව ෆොන් එකෙන් බලන අය කො
@Nayomie-iw1nr
@Nayomie-iw1nr Сағат бұрын
අනුහස් නියමයි අද
@SaShi-jk5rt
@SaShi-jk5rt Сағат бұрын
Sachin💖
@DilukNadiran
@DilukNadiran Сағат бұрын
මේ කතාව ෆොන් එකෙන් බලන අය කො බලන්න
@tranceartsrilankanlovers7266
@tranceartsrilankanlovers7266 Сағат бұрын
ඒක මරු🖤
@MalithMalith-z4d
@MalithMalith-z4d 2 сағат бұрын
අනුයි ශනයි යලු වෙනවාට කැමතියි කට්ටිය මෙපැත්තට😅😅😅
@Gihanbandara234
@Gihanbandara234 2 сағат бұрын
ඒකී සෙට් නෑ අර වැඩකාර කෙල්ල හොදයි ,ලස්සනයි.
@isurumadusanka7512
@isurumadusanka7512 32 минут бұрын
Ehema seen ekak wei neda
@rohanabekumara6569
@rohanabekumara6569 Сағат бұрын
ගෑස් කුකර් එකෙන් බලන අය ඉන්නවද මන් වගේ 😮😮
@fashionwithshashi5912
@fashionwithshashi5912 47 минут бұрын
😂😂
@DilukNadiran
@DilukNadiran Сағат бұрын
මේ කතාව ෆන් එකෙන් බලන අය කො බලන්න
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Сағат бұрын
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ
@TashiaHajireen
@TashiaHajireen Сағат бұрын
Thank you Anuhas.welldone.
@s.p.m.karunarathne8390
@s.p.m.karunarathne8390 53 минут бұрын
මේ කතාවට නම් දාන්න තිබුණේ slow motion කියලා.
@JeewanthaLakshan-k5v
@JeewanthaLakshan-k5v Сағат бұрын
අනුහස් ඇති යන්තන් ❤😂
@Sachini-d3j
@Sachini-d3j 54 минут бұрын
Adanm anuhas hodtma kiyla dunna akarashta 👍👍
@SdruwansadruSdaru
@SdruwansadruSdaru 29 минут бұрын
කොල්ලො ගැම්මක් අල්ලනවා
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn 2 сағат бұрын
Deaweni. Fatta. Mara. Maremi. A. Pirimi. Kama. Raka. Ganin. Kollo.
@ThusharaThusha-ky7xb
@ThusharaThusha-ky7xb Сағат бұрын
ඇති යාංතම් කොංද පණ තියෙන පිරිමියෙක් වගේ හැසිරෙන්න පුරුදු වෙලා අනුහස්
@samanthikapathberiya8757
@samanthikapathberiya8757 Сағат бұрын
මානසික පිස්සි ගේ කන පලන්නට කෙනෙක් නැති හැටි
@fashionwithshashi5912
@fashionwithshashi5912 41 минут бұрын
නියමයි දෙවෙනි..❤
@Kumarikumari-uf9mx
@Kumarikumari-uf9mx Сағат бұрын
Well Well done dewani❤❤❤❤❤
@dumindaduminda1357
@dumindaduminda1357 28 минут бұрын
අනුහසා අදරෙයි බොක්කා ගහපිය ඕකිට😏😏😏
@KomaryKomary-br3zw
@KomaryKomary-br3zw 40 минут бұрын
හොදවැඩෙි ඔකිට😂😂😂
@wijesuriyathissa9130
@wijesuriyathissa9130 48 минут бұрын
මිනිස්සුන්ට ඕනෑ විදියට කතාව වෙනස් කරන්න ගියාම රචකයා ස්මතු කරන්නගිය යම් අදහසක් තියෙනම් එය වෙනස් වෙලා ජතාව අසාර්තක වෙනවා
@kaushalyathiuni1224
@kaushalyathiuni1224 3 сағат бұрын
❤❤❤
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 3 сағат бұрын
❤❤❤🎉🎉🎉
@samanthikaniroshani4833
@samanthikaniroshani4833 Сағат бұрын
Adai daveni ge niyama pirimi kama dakke niyamay ohoma genu onama ne
@SrinathPriyankara-j8c
@SrinathPriyankara-j8c 2 сағат бұрын
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 40 минут бұрын
niyamai anuhas 👍👍👍👍👍
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 2 сағат бұрын
❤❤❤
@maheshdanapala
@maheshdanapala 31 минут бұрын
niyamayi machan ube kalin wada kirillata amma ammayi thakthayi thama palaweni thena niyamayi harine pukeamaruwa okita
@nilangapradeep2962
@nilangapradeep2962 43 минут бұрын
Ane a wadakarege lassana.. harema ahensakay a muuna
@krishokkv1907
@krishokkv1907 36 минут бұрын
එල එල අනුහස්👍💥
@KanishkaViraj-y2v
@KanishkaViraj-y2v 26 минут бұрын
Kollo ammata adare
@sunnetsunnet
@sunnetsunnet Сағат бұрын
අනුහස්ගෙ කෙල්ල මානසික ලෙඩෙක්
@Charithindeepa
@Charithindeepa 2 сағат бұрын
අනූ ද කනූද මන්දා over actin.
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 2 сағат бұрын
කනූ
@RasikaKa-c8g
@RasikaKa-c8g Сағат бұрын
මම මෙතන
@NilankaBalangoda
@NilankaBalangoda Сағат бұрын
Yanatham deweni ekage mole pedila
@nimashafernando2203
@nimashafernando2203 13 минут бұрын
so nice❤
@PolicePolice-zu2rm
@PolicePolice-zu2rm 30 минут бұрын
Me wage leleyek labanna amma kenek newei kolla pin karala thiyenna oni
@KavindaLakmal200
@KavindaLakmal200 Сағат бұрын
ලැප් ටොප් එකෙන් කතාව බලන අය ඉන්නවාද
@digafernando7001
@digafernando7001 17 минут бұрын
Akarsha pakichchita hoda wade 😅 oya wage ganu nisa thama samahara ahisaka ammala duk widnne aththa jiwitheth
@AnomaRathnayaka-s2e
@AnomaRathnayaka-s2e Сағат бұрын
Kello denna godata ganikg ban pogala ati undenna
@threewheelstuntyohandulaj6216
@threewheelstuntyohandulaj6216 25 минут бұрын
Anuhas okiwa badinawata wada hodao oka obaganin debara kuduwak athulata
@mnmmnm9045
@mnmmnm9045 55 минут бұрын
Sounds quality is poor
@gffgdtg7937
@gffgdtg7937 Сағат бұрын
Ada nam dewanige kondata pana avilla
@ChandanaBandara-k1n
@ChandanaBandara-k1n 30 минут бұрын
Onna oya napunsaki atharapan thawa ganu innawa ban
@vidusrilankapolitics9596
@vidusrilankapolitics9596 42 минут бұрын
Podi ge charithe maru eka wadi karanna eyawa rassawen ain karama ethana thawa Emotional tikak thawa adinna tibba e kella duk wenawa kiyala danenna tibba passe
@Dileepapathum-tu1me
@Dileepapathum-tu1me Сағат бұрын
me rukmange gedara neda
@Luis-gy5tw
@Luis-gy5tw 22 минут бұрын
9:41 overacting vage ndd.
@damindadewa3511
@damindadewa3511 15 минут бұрын
මන් බලන්නෙ අරකෙන්😂😂😂😂
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 317 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
SEE YOU || EPISODE 146 || සී යූ || 3rd October 2024
21:28
Swarnavahini TV
Рет қаралды 15 М.