පොත් බෙදන්න ගිය රස්තියාදුකාරයන්ට වැඩිහිටියො කියපු දේවල් | Roda Deken Akuru Aran IV

  Рет қаралды 3,041

Mr. Gurusinghe

Mr. Gurusinghe

Күн бұрын

Roda Deken Akuru Aran IV | රෝද දෙකෙන් අකුරු අරන් IV | Roda Deke Rasthiyaduwa
රෝද දෙකේ රස්තියාදුව යතුරුපැදි සමාජය මගින් වාර්ශිකව සංවිධානය කරන රෝද දෙකෙන් අකුරු අරන් නැමැති පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනේ සිව්වන අදියරට සහභාගි වීමට මටද අවස්ථාව හිමිවුනි. ඉතින් ඒ ගමනේ සුන්දර මතක සටහන් මේ වීඩියෝවෙන් ඔබට දැකගත හැක.
SUBSCRIBE TO MY CHANNEL
Let's Get Social
Facebook - / mr.gurusinghe
Instagram - / mr.gurusinghe
Don't forget to leave a comment below on what you think about this video and what else you want to see. Your feedback is much appreciated.
THANKS FOR WATCHING!

Пікірлер: 137
@R2Rmc
@R2Rmc 4 жыл бұрын
Tnx for the lovely video bro. hope we can do mutch more next time. and we R2R invite all of mr.gurusinghe fans to join with us in next year. Thanks Mr. Gurusinghe for the nice and simple documentary about this event.
@memechathuwa6005
@memechathuwa6005 4 жыл бұрын
Super
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
ඕවා කරලා ඒ පොඩ්ඩොන්ගේ හිනාවල් දැක්කම හිතට එන සතුට කියලා නිම කරන්න බැහැ😍ඒකට ලොකුවට සල්ලි ඕනේ නැහැ යාලුවෝ එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ❤️ජය වේවා අයියේ සුපිරි වැඩක්🙌🏻 ආයේ කරොත් අපිටත් කියන්න අපිත් ආසයි උදව් කරන්න
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඔව් මල්ලි. ඒ මිනිස්සුන්ගෙ හැඟීම් තේරෙනවා එතන ඉද්දි. හිතට මාර සතුටුයි. ලබන පාර කරද්දි යූටියුබ් Community Post එකක් දාන්නම්. 👍
@pradeepsanjay2182
@pradeepsanjay2182 4 жыл бұрын
ගොඩක් වටිනා දෙයක් බ්‍ර්දර් පරිස්සමින් තෙරුවන් සරනයි ඔයාලට 🤗🤗🤗🤗💖💖💖💖🙏🙏🙏🙏
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 😍
@dumiduchamodya5474
@dumiduchamodya5474 4 жыл бұрын
Oya wage රස්තියාදුකාරයින්ට කවදාවත් වරදින්නෙ නෑ බං ගුරා අයියේ 😍💖💖
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
අනිවා මල්ලි 😍👍
@supundhananjaya2696
@supundhananjaya2696 4 жыл бұрын
ගොඩක් හොද වැඩක් ගුරා අයියා...♥️ ජය වේවා...
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
තෑන්ක්ස් 😍☺️👍
@supperdragon3600
@supperdragon3600 4 жыл бұрын
අපුරු වැඩක්.මේ ව්ගේ කටයුතුවල හැමදාම කරන්න ශක්තිය ලැබේවා ..❤
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
🙏😌
@chamodikanagakankanam
@chamodikanagakankanam 4 жыл бұрын
රස්තියාදුවේ යන මහත්තුරු ටිකක් 😍❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
@express6468
@express6468 4 жыл бұрын
අම්මෝ ගුරු පොල්පිතිගම කියන්නේ ඇත්තටම දුශ්කර පැත්තක් තමයි. අඩු ගානේ 4n එකකට signal වත් නෑ. 4n එක අතට ගත්තම signal වෙනුවට කතිරයක් වැටෙන්නේ. කිසිම ජාලයකට සිග්නල් නෑ. ඒ වගේ පැත්තකට මෙහෙම උදව්වක් කරපු එක පට්ටම වටිනවා බන්...😘
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
අනිවා සහෝ 😍👍
@ashafflal6039
@ashafflal6039 4 жыл бұрын
Niyamai video eka Gura! ❤ #R2R
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
💪🏽😍
@tharindu_22X
@tharindu_22X 4 жыл бұрын
සුපිරි වැඩක්❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
☺️
@ruwandissanayaka564
@ruwandissanayaka564 4 жыл бұрын
ඒ පුංවි එවුන්ගේ අහිංසක බලාපොරොත්තුවන් ඉටුකරදුන් ඔබට සහ ඔබගේ කණ්ඩායමට මගේ උපහාර හිමිවෙි. මේ කරපු වැඩෙි...වචනයේට ,අකුරකට සිමා කරන්න බැහැ සියලුදෙනාටම බොහෝම ...බොහෝම පිං..දීර්ඝායුෂ පතනවා.....🙏🙏🙏🙏
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි. ☺️😍
@themobiletraveller4102
@themobiletraveller4102 4 жыл бұрын
ගොඩක් හොඳ වැඩක් අය්යා.. Charity වැඩක් කරනවා නම් education තරම් තවත් හොඳ වැඩක් නැ.. ජය වේවා අය්ය ❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks malli 😍
@AkiVlogsSL
@AkiVlogsSL 4 жыл бұрын
good job brothers!!!... eka maaara sathutak... next program ekata kiyanna gura aiye ! Jaya!! 😍❤️😍❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඔයා තාම ටුවර් එකක් ප්ලෑන් කලෙත් නෑනෙ. සෙට් වෙලාම කතාකරමු. 😁
@AkiVlogsSL
@AkiVlogsSL 4 жыл бұрын
@@mr.gurusinghe ba ba tour organizing ithin gura neh... Dawasaka ekak nam mta plan kranna pluwan ♥.. Ikmanta set wemuuuh 😍❤
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
@@AkiVlogsSL haha.. 😁 ela ela
@shehanbhashitha4892
@shehanbhashitha4892 4 жыл бұрын
ගුරා අයියා ♥
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Bro 😍
@ruwankumara-co6xg
@ruwankumara-co6xg 4 жыл бұрын
පට්ට මචං... ආයෙත් මේ වගේ වැඩක් එක්කම හම්බවෙමු... ගුරාගෙ ලස්සන සින්දු කියන හැකියාව පෙන්නන වීඩියෝ එකක් මං ලගත් තියෙනවා 😂😂😂
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
අම්මෝ ඒවා දාන්න එපා හොඳේ. විලිලැජ්ජාවයි. 😂😂
@ushafer6591
@ushafer6591 4 жыл бұрын
Good job R2R..♥️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@dinushalakmal6115
@dinushalakmal6115 4 жыл бұрын
නියමයි❤️😍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@BikerMotion
@BikerMotion 4 жыл бұрын
Supiri Machan! Next time, we will also join!
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Sure! 😍
@memechathuwa6005
@memechathuwa6005 4 жыл бұрын
එලම බොක්ක මාත් පට්ට ආසයී උබ වගේ ජීවත් වෙන්න
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ජීවත් වෙන්නෙ ටික කාලෙනෙ සහෝ. සතුටින් ඉඳහන්. 😍
@prasannamanoj3758
@prasannamanoj3758 4 жыл бұрын
සුපිරි වැඩක් යාලු,නියමයි
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks brother! 😍
@immotalashok1088
@immotalashok1088 4 жыл бұрын
Respect brother🙏❤💪
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@LofiLoungelk
@LofiLoungelk 4 жыл бұрын
පට්ට බන්.. ආයේ ගියා වගේ ❤
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
☺️හැම අත්දැකීමක්ම එකතු කරන්න ඉඩ මදි. 😍
@immotalashok1088
@immotalashok1088 4 жыл бұрын
Real humanity🙏
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
☺️👍
@dilhankawindya5818
@dilhankawindya5818 4 жыл бұрын
Choxya good job machn🤗💓🙏
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks bro 😍
@isurulakmal6674
@isurulakmal6674 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@b13dunna8
@b13dunna8 3 жыл бұрын
THERUWAN SARANAI AIYAAAA.JAYA WEWAA...!
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@janithwijekoon9781
@janithwijekoon9781 4 жыл бұрын
Ayya eka maru aaaa 🔥💪❤️❤️❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks malliya 😍👍
@teacuploversusa2495
@teacuploversusa2495 4 жыл бұрын
Great 👍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank You So much! 👍
@jeroshansmith
@jeroshansmith 4 жыл бұрын
Niyamai machan ❤️🙏
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@roochalana4652
@roochalana4652 3 жыл бұрын
Great example..
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
👍👍
@petroldiesel7354
@petroldiesel7354 4 жыл бұрын
Maru aiye🧡🧡😃
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks Malli 🧡😍
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 4 жыл бұрын
Niyamai niyamai ❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
@supunmadusanka7458
@supunmadusanka7458 3 жыл бұрын
රස්තියාදු ... මිනිස්සු..... හොද හදවත්
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍😍
@GayaWalker
@GayaWalker 4 жыл бұрын
Bro ❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
🤩😍
@mr.chabhi9224
@mr.chabhi9224 4 жыл бұрын
🤙එනකල් හිටියේ😍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඔන්න ආවා 😍
@Traveler9111
@Traveler9111 4 жыл бұрын
👍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@PrasannaAloka
@PrasannaAloka 4 жыл бұрын
විසිවන සහයෝගය අරගෙන මම ආවෝ🌟💮🌟💮🌟
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank You Appuwoo! 😍
@harithadulip7755
@harithadulip7755 4 жыл бұрын
❤️❤️💚💚
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@harendrawijesinghe6685
@harendrawijesinghe6685 4 жыл бұрын
😍😍😍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😁👍👍
@programmerLK-lk4iy
@programmerLK-lk4iy 4 жыл бұрын
Patta
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank you machan! 👍
@povsrilanka4639
@povsrilanka4639 4 жыл бұрын
R2R dakunu palathe kattiya innwda 🤔🤔🤔
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Hambantota innawa
@Abishek.i.fernando
@Abishek.i.fernando 4 жыл бұрын
supirima wada ayya
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks malli ☺️👍
@madusankawithanage7648
@madusankawithanage7648 4 жыл бұрын
නියමයි ගුරා ආයෙ ගියා වගේ
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඒ වැඩේ මාර සතුටක් මචං 😍
@TheLittleMasterLk
@TheLittleMasterLk 4 жыл бұрын
මේක 😪😪 විව්ස් නෑ ගුරා අයියා ඕව ඔහොම තමා එනිවෙ වරදින් නැ ජය මේකට උදව් උන හැමොටමත් ඔයාටත්
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඔව් මල්ලි. මට හිතුනා වීව්ස් එන එකක් නෑ කියලා. ඒත් දැම්මා කරපු දේ ටික දෙනෙක් හරි ඒ වගේ දෙයක් කරන්න ආස වෙයි කියලා 😍
@dulaaspov2890
@dulaaspov2890 4 жыл бұрын
❤️🍃✌🏻
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@supundhananjaya2696
@supundhananjaya2696 4 жыл бұрын
Unlike කරපු උන් මිනිස්සු වෙන්ඩ බෑ...😡🖕
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
කියලා වැඩක් නෑ Brother
@sana2470
@sana2470 4 жыл бұрын
🙏🔥
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@RedLineLKofficial
@RedLineLKofficial 4 жыл бұрын
අයියෙ reply එකක් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක් මාත් මේ june/july වගේ වෙනකොට rc 200 ගන්න ඉන්නෙ ඒ වෙනකොට imports ලන්කාවට ආවොත් මට 2019 edition එකක් ගන්න පුලුවන්ද
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
2019 edition එකක් ආයෙ එන්නෙ නෑ මල්ලි.. 2020 BS6 ABS model එක තමයි එන්න තියෙන්නෙ.
@RedLineLKofficial
@RedLineLKofficial 4 жыл бұрын
අයියෙ අලුතෙන් 2021 model එකක් දැක්ක leaks වගයක් ඒකෙ design වෙනස් කරලනෙ..... දැනට ktm තියනවද ගන්න showrooms වල... reply එකට thanks අයියෙ වටිනව ගොඩක්💗💗
@RedLineLKofficial
@RedLineLKofficial 4 жыл бұрын
ඒ 2021 model එකනම් rc 200 වනසල අයියෙ😪😪😪
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
දැනට Showroom වල තියෙන්නෙ Used Bikes තමයි. Brand New කවදා එයිද දන්නෑ.
@RedLineLKofficial
@RedLineLKofficial 4 жыл бұрын
@@mr.gurusinghe 😭😭😭
@Tehan13
@Tehan13 4 жыл бұрын
💪💪💪
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
🤜🏽🤛
@akilabudvin1
@akilabudvin1 4 жыл бұрын
🥰
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
@පිටසක්වලඅරුන්
@පිටසක්වලඅරුන් 4 жыл бұрын
Ns200 awlda
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
දන්න තරමින් අවුල් බයික් එකක් නෙවෙයි. හයි ස්පීඩ් වලදි බ්රේක් මදි, අන්බැලන්ස් ගතියක් තියෙනවා. ඒ ඇරැනම වෙන අවුලක් නෑ
@පිටසක්වලඅරුන්
@පිටසක්වලඅරුන් 4 жыл бұрын
Thanks sir
@Ranuka99
@Ranuka99 4 жыл бұрын
ගුරා😍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍👍
@supunchandula2796
@supunchandula2796 4 жыл бұрын
🖤🖤🖤🇱🇰
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍😍👍🤜🏽
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 4 жыл бұрын
Oya video eka karala tikak kal neda😁
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඔව්. දෙසැම්බර් වල ගියෙ. එඩිට් කරගන්න වෙලාවක් තිබුන්නෑ
@kavishanbro3903
@kavishanbro3903 4 жыл бұрын
Travel ekak Yan neddoo
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
යන්ඩෝනෙ යන්ඩෝනෙ
@slromantikvidio7119
@slromantikvidio7119 4 жыл бұрын
Vidio tikak agak mulak nene
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
උදේ ඉස්කෝල දෙකට ගිහින් ඇවිල්ලා තමයි පටන්ගන්න තැන කතාකරන්නෙ. ඒකයි කියන්නෙ ඒ ටික බලලා එක්න කියලා. ඊට පස්සෙ ටික පිලිවෙලට තියෙන්නෙ. 🙄😬
@samanharshana1015
@samanharshana1015 4 жыл бұрын
😍😍😍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
🤩
@niwasa1
@niwasa1 4 жыл бұрын
❤ 🧡
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@krishanavishka3224
@krishanavishka3224 4 жыл бұрын
💯❤
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
@chanindudahanayake4162
@chanindudahanayake4162 4 жыл бұрын
❤️😘
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
@harshasrinath423
@harshasrinath423 4 жыл бұрын
❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
@prasannaperera3477
@prasannaperera3477 4 жыл бұрын
😍😍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
@travelwithchabiya
@travelwithchabiya 4 жыл бұрын
❤❤❤❤
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@travelmore4x4
@travelmore4x4 4 жыл бұрын
❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
නොදනිම් කාගේ දොසා
52:57
Bharatha Thennakoon
Рет қаралды 11 М.
චිචීගේ සාපය...!
29:07
SL Deshaya
Рет қаралды 88 М.