අත්තානයක සර් දියුණු වෙන්න ආස අයට කියපු මසුරන් කතා ටික | Attanayaka M. Herath

  Рет қаралды 69,826

Business Advisor

Business Advisor

Жыл бұрын

අත්තානයක සර් දියුණු වෙන්න ආස අයට කියපු මසුරන් කතා ටික
Interview with Mr. Attanayaka M. Herath (Senior Lecturer of the Faculty of Sinhala in Peradeniya University)
Facebook - profile.php?...
Business Advisor Community - chat.whatsapp.com/J2D1eGGHbUO...
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#attanayaka #business #inspiration #srilanka #poyaday #businessadvisor #motivation #tips #success #successmotivation

Пікірлер: 182
@nilukashyamal5798
@nilukashyamal5798 2 ай бұрын
මෙතුමාගේ වැඩසටහන් බලන්න පටන් ගත් දා ඉඳලාම මාගේ ජීවිතයට සුභවාදී අදහස් ආකල්ප නැමති මහා වෘක්ෂය රෝපණය වී පළ දරන්නට පොහොර ලැබුනාසේම මේවාගෙ වැඩසටහන් ඉදිරියට ම කරගෙන යා⁣මට තවදුරටත් ශක්තිය දහිරිය ලැබේවා . කඨිකාචාර්ය අත්තනායක මුදියන්සේලාගේ හේරත් අත්තනායක නාමය ලංකා ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසය ත් බබළවාවි❤ හදවතින්ම
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
අත්තනායක මහතාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@madusankakurera1218
@madusankakurera1218 Жыл бұрын
දැක්ක හොදම වැඩසටහනක් ,තිස්ස මැතිදුනි ඔබට දීර්ගායු ලැබේවා ,🙏🙏❤❤❤
@niroshajayasinha2674
@niroshajayasinha2674 Жыл бұрын
වටිනාම ව්‍යාපාරික වැඩසටහනක් ❤ඇවිදින පුස්තකාලයක් බදු අත්තනායක සර්❤🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
@user-bc4kc6pn1z
@user-bc4kc6pn1z Жыл бұрын
වැදගත්කම කතාවක් ජිවිතේ ජයගන්න හැමදාම අත්තනායක සර් ඉන්න වැඩසටහන් බලනවා මගෙ රට තුලම ඉදන් ජිවිතේ දිනන්න තෙරැවන් සරණයි අපේ සර්ට
@subasinghaarachchillagethu73
@subasinghaarachchillagethu73 Жыл бұрын
එකපාරක් බැලුව තව සැරයක් බලන්න ඕන. මෙවැනි සුදුස්සන් සම්බන්ධ කරගෙන තවත් වැඩ සටහන් කරන්න.ස්තුතියි ඔබට
@surangathelahera8162
@surangathelahera8162 Жыл бұрын
😂😂😂😂😂😂😂
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අද වැඩ සටහන ගැන කියලා වැඩක් නෑ .හරිම වටිනවා.මම ලංකාවේදී බිස්නස්කරා.ආයෙම ලංකාවට ගියාම එය තවත් දියුණු කරගන්න ,මෙතුමාගේ අදහස් මට මිල කල නොහැක.අත්තනායක මැතිතුමණී ඔබට දීර්ඝ ආයු වේවා .මල්ලී ඔබට බොහෝම ස්තූතියී මෙවැනී වැඩසටහන් ගෙන ඒම ගැන.ජයම වේවා .
@cityshop5137
@cityshop5137 Жыл бұрын
ඔබ හරි මටත් ගොඩක් වැදගත් කරුනු තියෙනවා
@NesithnadhithNesitha
@NesithnadhithNesitha 7 ай бұрын
A1@q
@NesithnadhithNesitha
@NesithnadhithNesitha 7 ай бұрын
A1
@NesithnadhithNesitha
@NesithnadhithNesitha 7 ай бұрын
A1A1
@NesithnadhithNesitha
@NesithnadhithNesitha 7 ай бұрын
Aq
@mahendrasamantha9792
@mahendrasamantha9792 Жыл бұрын
ඔබේ channel එක නිසා ජීවිතේ ගොඩදාගන්න ඉගෙනගත් දේ බොහෝමයි..ජය වේවා......❤❤❤❤❤
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
බොහොම ස්තූතියි
@rohinimal2655
@rohinimal2655 Ай бұрын
හැමදාමත් මෙතුමානන්ගේ වැඩසටහන් නොවරදවාම බලනා කෙනෙක් මන් තූනුරුවන් සරණයි හරිම වටිනාකමක් තියෙනවා ඔබතුමාට දිරඝායු වේවා 🙏🙏🙏
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් අත්තනායක තුමා ඔබතුමාට ගොඩාක් ස්තුති වටිනා අදහස් අපේ මිනිස්සුන්ට කියා දුන්නට
@kanthikanthikanthikanthi7097
@kanthikanthikanthikanthi7097 Жыл бұрын
ගොඩාක් පින් ඔබ දෙදෙනාටම හරිම වට්නා කතා බහකින් අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබොදයක් මෙයින් ලබාදීම ගොඩාක් ස්තූතියි ඔබ දෙදෙනාටම
@pathmasiribandara4718
@pathmasiribandara4718 10 ай бұрын
මමත් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් .මේ වැඩසටහන බොහොම වටිනා එකක් .බොහොම ස්තුති .බොහොම පිං.දීර්ගායුස ලැබේවා ඔබතුමාට .
@suranjangamage6569
@suranjangamage6569 Жыл бұрын
ඉතා වටිනා සාකච්ඡාවක්. සිතා ගන්න බැරි තරමට ඇතුලට සිතන්න පුලුවන් කතාවක්.
@rohanindika1637
@rohanindika1637 Жыл бұрын
Bussnes advisor චැනල් එකේ මම දැක්ක වැදගත්ම, සුපිරිම, ආදර්ශමත්ම, මසුරන් වලටත් වඩා වටිනා ව්‍යාපාරික වැඩසටහන෴ 👍
@malikaa7749
@malikaa7749 Жыл бұрын
රට වසන සියඵ සැමටම අපුරු ආදර්ශමත් කතාවක් ගොඩක් වැදගත්
@appkappk5531
@appkappk5531 Жыл бұрын
මහත්මාණෙනි, මම ඔබතුමා ගේ වැඩසටහන් බලන්නේ ඉතාමත් ආශාවෙන් .හරියටම කියනවානම් ස්ප්‍රීට් එකක් බොන්න ලැබුනා වගේ .අහකදමන්න කිසිම දෙයක් නෑ .ඔබතුමාට අනේක වාරයක් පින් මෙවැනි දේවල් අපේ හිස් මොලය පුරවනවාට.ඔබතුමාට බොහෝ කාලයක් මෙවැනි දැනුම් සම්භාරයක් අපිට දෙන්න ශක්තිය දහිරිය ලැබී චිරාත් කාලයක් ජීවත් වේවා .සුඛී දීර්ඝායුකෝ භව.
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
බොහොම ස්තූතියි
@mlmHussain1983
@mlmHussain1983 Жыл бұрын
විරාජ් මහත්තයාගේ හැම වීඩී යෝ එකම මම බලනවා. පලවෙනි වීඩීයෝ එකේ ඉදලා මේ දක්වාම මට වඩාත්ම හිත ගියේ සහ නැවත නැවත බලන්න හිතෙන වීඩීයෝ එක නම් මේක තමයි. අද වෙසක් දවසේ බලපු හොදම එක. 👌👌
@anneperera1684
@anneperera1684 Жыл бұрын
වටිනා සාකච්ඡාවක් . ස්තුතියි විරාජ් , ඔබටත් අත්තනායක සර්ටත්🙏🙏🙏❤️❤️
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
බොහොම ස්තූතියි
@jayarecordsofficial
@jayarecordsofficial Жыл бұрын
වෙලඳුනි, සිනාසෙන්න, සිනාසී ඔවුන්ව නැවත කැඳවාගන්න ❤️
@erangaabeweera
@erangaabeweera 10 ай бұрын
බොහොම පින් ඔබ දෙපළටම
@BabyKidsLanka
@BabyKidsLanka Жыл бұрын
ඒ දැනුම මිල කල නොහැක...ගොඩක් පින්..
@vline199
@vline199 Жыл бұрын
සුපිරි වැඩසටහනක්
@rashmikananayakkara83
@rashmikananayakkara83 Жыл бұрын
ගොඩක් ස්තූති.ගොඩක් වටිනා වැඩසටහනක්.❤
@udeshikadilrukshi9273
@udeshikadilrukshi9273 Жыл бұрын
සර්ට හරිම කැමති අපි
@cityshop5137
@cityshop5137 Жыл бұрын
ඉතාම වටිනා වැඩ සටහනක් දැන් ඉන්න දරුවන්ට ..තව අපිටත් ගොඩක් දේවල් දැනුවත් වෙනවා ..ගන්න උදා හරන ගොඩක් තියෙනවා ..🙏🙏
@wijithabandara9246
@wijithabandara9246 Жыл бұрын
Ane sir oyage deshana nam kochchara ahuwath madi obata deergayu wewa
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
බොහොම ස්තූතියි අනිවාර්යෙන්ම
@anomarathnayaka9301
@anomarathnayaka9301 Жыл бұрын
Bohoma watinaa wadagath wadasatahank🙏🙏🙏🙏
@sarathbatagolla9259
@sarathbatagolla9259 Жыл бұрын
mr viraje, today programe is very important to our business society. thank you very much.
@vimalarajapaksha7342
@vimalarajapaksha7342 Жыл бұрын
මෙච්චර කාලෙකට බලපු හොඳම විඩියො එක🥺😍🌺🙏thank you
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
ස්තූතියි මේ දැනුම ලබා දුන්නාට 🙏🙏
@lalithakwt6082
@lalithakwt6082 Жыл бұрын
Aththanaayaka sirge hama wadasatahanakma harawath wadagath aadarshamath ithaamath watina upades pirunu wadasatahan. Siyalu deviyan. Uthum budu dahamenma obathumaa aaraksha wewaaaa
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
ඉතාමත් වටිනාකමක් තියෙන සාකච්චාවක්
@nayanakumari3133
@nayanakumari3133 Жыл бұрын
Watina wada satahana Godak sthuthi Dergayu wewa sirta🙏🙏
@Chaminda_Nirosh
@Chaminda_Nirosh Жыл бұрын
A great speech. Mr. Viraj thanks for this video. ❤🎉
@chandanisenavirathna8405
@chandanisenavirathna8405 Ай бұрын
ගොඩක් ම වටින වැඩ සටහනක්..ගොඩක් පින්..❤❤
@peiriskumar8801
@peiriskumar8801 Жыл бұрын
Well done. Very appropriate discussion for the present generation. Thanks to both and may the Nobel Triplegem bless you both.
@Money12126
@Money12126 Жыл бұрын
thank u sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@senasamarasinghe7525
@senasamarasinghe7525 Жыл бұрын
හොද වැඩක් කලේ අද පෝයට වටිනා වැඩසටහනක්
@sajeeherath1980
@sajeeherath1980 Жыл бұрын
හොඳ අදහසක් උපදෙසක් ගන්න පුළුවන් පොතපත දැන උගත් අතීතයේ සිටි ස්වාමීන් වහන්සේලා අපිට සිටිනවාද?? බොහෝ ස්වාමීන් වහන්සේලා සැදී පැහැදී සිටින්නේ ආධාර එකතු කිරීමට ම පමණයි. පන්සල් බිමේ නිමක් නැති මන්දිර ඉදි කිරීම්. දුප්පතුන් සඳහා කිසිම ආධාරයක් උපකාරයක් නැහැ.
@Gamarala1234
@Gamarala1234 Жыл бұрын
කවුරු හරි එක්ක interview එකක් කරන කොට පළවෙනියටම ඔහු හෝ ඇයව හඳුන්වලා දෙන්න. ඔබ ඒ පුද්ගලයාව දැනගත්තට නරඹන්නන් දන්නේ නෑ නේ.....
@suwapathasapuwa7007
@suwapathasapuwa7007 Жыл бұрын
ඒක නම් ඇත්ත සර් අපේ හංදියේ තයන තොග කඩේ ඉන්න lady කවදාවත් හිනා වෙන්නේ නැහැ මරවගෙනයි බඩු දෙන්නේ එනිසා මම යන්නේ නැහැ ඒ කඩේට තෙරුවන් සරණයි ඔබතුමා ට
@malindabandaragajanayake2230
@malindabandaragajanayake2230 Жыл бұрын
ඉතාම වටිනා අදහස් අපිට ,ඔබ දෙපලටම බුදු සරණයි 🙏🙏🙏
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
බොහොම ස්තූතියි
@salikasamarakon6192
@salikasamarakon6192 Жыл бұрын
ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි ❤❤❤❤❤
@darshipriya343
@darshipriya343 6 ай бұрын
ඔබේ වැඩසටහන අහන් ඉදලා මට අළුත් අදහසක් ආවා .ස්තුති
@user-us4mp4gl5k
@user-us4mp4gl5k Жыл бұрын
Oba thumaata dirrgaau labeewa .puduma lassana ..watinaama weda satahanak🎉🎉🎉
@danushkadaminda1201
@danushkadaminda1201 Жыл бұрын
Mr veraj I appreciate u
@earndollars8319
@earndollars8319 Жыл бұрын
Godak dewal igena gaththa godak pin sir
@manojmadusanka7708
@manojmadusanka7708 Жыл бұрын
Valuable discussion Thank u so much❤️
@ruwankuruppu5489
@ruwankuruppu5489 Жыл бұрын
Thank you very much, the video is a real value addition
@anusharankothgedara4819
@anusharankothgedara4819 Жыл бұрын
Thank you
@nuwaraeliyaniyoora6500
@nuwaraeliyaniyoora6500 Жыл бұрын
අද තමයි හොදම වැඩසටහන ❤❤
@antonyperera6698
@antonyperera6698 Жыл бұрын
Excellent graat job viraj ❤️
@rrwijesinghe3909
@rrwijesinghe3909 Жыл бұрын
ගොඩක් වටිනවා කරුණු කාරණා ❤
@dulaniwickramasinghe9475
@dulaniwickramasinghe9475 Жыл бұрын
aththatama godak watinawa wadasatahana. Aththnayaka guruthumani obata behewin sthuthi dun upades walata
@wipulasanjeewa4445
@wipulasanjeewa4445 Жыл бұрын
ගොඩක් වැදගත් ❤
@SLWarnatv
@SLWarnatv Ай бұрын
ආසම චරිතයක් ..
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
@sampathsri84
@sampathsri84 Жыл бұрын
මාරම වටිනව.🌹🌹🌹
@karunarathnarajapaksa6333
@karunarathnarajapaksa6333 Жыл бұрын
ව්‍යාපාරික අපි ට වැදගත් කතාවක්.
@pathiratnenzmagewilbert4816
@pathiratnenzmagewilbert4816 5 ай бұрын
Thank you sir. Very important, valuable discussion. ❤. Once again thanks.
@anurajayalth6720
@anurajayalth6720 Жыл бұрын
Budusaranai
@chandanasamarakoon5114
@chandanasamarakoon5114 Жыл бұрын
Masuran kathawak sir godak pin
@asokaranjan1844
@asokaranjan1844 Жыл бұрын
This is which we need to procure and grow was said to be how to maintain and mandate Sahajewanaya
@mangalaatapattu8392
@mangalaatapattu8392 Жыл бұрын
Excellent
@krisnhokumar6651
@krisnhokumar6651 Жыл бұрын
Theruwan saranai ape .mahathaya
@rupapathirana6511
@rupapathirana6511 11 ай бұрын
Oba .dedenatama ....godak .sthuthi
@santymohammed-in7tk
@santymohammed-in7tk Жыл бұрын
Watina wadasatahanai mewani wadagath wadasatahan thulin minissunge waradi akalpa wenass karanna puluwan lankawama sundara ratak karanna puluwan budu saranai oba thumata
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Bohoma sthuthi
@indikathushara6560
@indikathushara6560 Жыл бұрын
Sathyama kathawak godak dewal igena gatta.sthuthi sir tath Viraj mahathatath.
@jwinonlainmart1982
@jwinonlainmart1982 Жыл бұрын
නියමයි වෙන කියන්න දෙයක් නෑ
@shamodnuwantha5106
@shamodnuwantha5106 Жыл бұрын
බිස්නස් එකක් පවත්වන්න මේ කියලා දුන්න උපදෙස් ගොසක් වටිනවා 🙏
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
වැදගත්.....
@user-cl2kx3wv8h
@user-cl2kx3wv8h 6 ай бұрын
Oba depalata teruwan saranai .dirgayou wewa .🙏🙏🙏
@manjulaatthanayake3449
@manjulaatthanayake3449 Жыл бұрын
ඔබ‍ට ජය.....
@sudathmuthukumara7442
@sudathmuthukumara7442 Жыл бұрын
කුලැල් කෑව ඇති දැන් හොදටම ඇති අපි දියුණු වෙමු.
@thushananjana9290
@thushananjana9290 Жыл бұрын
Excellent vedio.
@user-fn3nc1mv1j
@user-fn3nc1mv1j 6 ай бұрын
🙏🙏🙏......BA Ada oya darmadanamaya pin Kamak Kara ha saranai ....Aththanayaka mahaththaya siwrak nodamu Budda putharayek vage kenek theruvan saranai...🙏🙏🙏
@nevilranganpererahettearac9828
@nevilranganpererahettearac9828 Жыл бұрын
Niyamai sr
@Sandesa_2024
@Sandesa_2024 Жыл бұрын
ඇත්තටම පට්ට
@balankumarasamy5831
@balankumarasamy5831 Жыл бұрын
Great explanation
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Bohoma hodayi.piligatha haki theth thiyenawa.
@akilashanuka185
@akilashanuka185 Жыл бұрын
Great 👍❤️
@bestnice-cu5vl
@bestnice-cu5vl Жыл бұрын
God bless watinam sanwadayak
@dayagunasekara6540
@dayagunasekara6540 Жыл бұрын
Great 🙏
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
අත්තනායක එම් හේරත් මහතා 😍🙏Thanks මල්ලි ඔබලාගේ මේ වැඩසටහනට 👍
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Harima wadagat watinma wadasatahana Apa ratak lokaya watina attanayaka sirga wadasatahana mama nawatat balanna ona ana sir apa daruwanta balanna obatuma you tube harsha wadasatahank wadasatahank patanga daruwant dawask lanka enna menessunta hadanna adasyak ganna puluwan wadasattahank kranna hadan akakwat hadi sir 🙏🙏 obatumata neduk neeroge deergausha labawa 🙏🙏🙏 puta obata bohoma estuti mawadasatahana klat a taram watina wada satahank🙏
@PriyanthaFonseka-nv3dw
@PriyanthaFonseka-nv3dw 11 ай бұрын
Hadawathatama waduna saha gamamak aran piyawarak hari idirtata yanna loku sakthiyak labuna wadasatahanak.bauddhayek kohomada duppath wenne adha thiyana prasnayak.waradi hadagena mage rata thula loku wadak karanawa karanawamayi sir. Oba depalata godak sthuthiyi🙏🙏
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
අපි වැටිලා තියෙන්නේ ඊර්ෂ්‍යා තන්හාව ආසාව, ඉවරයක් නෑ සහ අනුන්ට උපකාර කරන කෙනාවත් නොමග යවනවා සහ තමන් උදව් කරන්නෙත් නෑ ,ඒවත් තමන්ගෙ මල්ලට පුරව ගන්න උත්සාහ කරන්නෙ .ඒකයි සිංහලයන් ට දියුණු වෙන්න බැරි . මුස්ලිම් මිනිසුන් එවුන්ගෙ සනුහරේට උදව් කරගෙන ඉදිරියට යනවා .
@vijithakumara4429
@vijithakumara4429 Жыл бұрын
Superiii vedio aka
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
tnx,.................sir
@negombocamerarent5441
@negombocamerarent5441 Жыл бұрын
ජය වේවා , සුබපැතුම් !!!
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
පින්බර වේසක් පොහොදිනයක් වේවා 🙏🙏🙏
@amilcrishansenadheera4045
@amilcrishansenadheera4045 Жыл бұрын
❤❤❤❤❤ good
@karuekanayake1463
@karuekanayake1463 Жыл бұрын
Me vadasatahana harima vatinava..
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 Жыл бұрын
❤❤
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Ethama watina arthawath sakachchawak obathumalata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
බොහොම ස්තූතියි
@caslk
@caslk Жыл бұрын
👌👌👌
@vijecompanyt6767
@vijecompanyt6767 Жыл бұрын
❤ 👍👍👍
@dontmail7123
@dontmail7123 Жыл бұрын
aththanayake hodai narinta bana kiyanna......Bussnes advisor ooya wage thanaka watei kiyala hituwe na...aththanayake kiyanne sudu redi anda gatta kama athuryek
@udayahettiarachchi8668
@udayahettiarachchi8668 Жыл бұрын
👍
@user-vx8zx2yx2z
@user-vx8zx2yx2z Жыл бұрын
🔥
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 47 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 33 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 50 МЛН
මේක මගේ කතාවෙන් ටිකක්..
42:13
Mohan Palliyaguru
Рет қаралды 116 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 47 МЛН