වාද විවාද තරග වල මෙහෙමත් ආතල් දෙනවද.[Rohana college]

  Рет қаралды 818,856

Pansilu mahima

Pansilu mahima

Күн бұрын

Пікірлер: 1 400
@niwanthichethana8627
@niwanthichethana8627 10 ай бұрын
මේ පුංචි එකාට තේරෙණ ටික මේක ඉන්න මහ වුන්ට තේරෙන්නෙ නැති එකයි හිතට දුක .පුතේ ඔයාට බුදු සරණයි .
@randimaprasadukwaththa2639
@randimaprasadukwaththa2639 11 ай бұрын
ඒක ඒ මල්ලිගෙ දක්ෂතාවයක්. මට නම් සුපිරි. ලංකාවෙ හැමදාම ගහන බයිල වලට උට තේරෙන විදියට හරි ලස්සනට රිදෙන්න දෙනව 😅
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata 10 ай бұрын
මේ වගේ උන් තමයි කට උල් කරලා ඇස් දෙක නලළේ ඒ තියෙල, ඇඟිලි දෙකක් ළං කරලා බොරු ගහල තොපි වගේ හරක්ව රවට්ටමින් රට කන්නෙ.
@dinhaswijesuriya4491
@dinhaswijesuriya4491 10 ай бұрын
කෙලින්ම කියන්න බම්. අනුර කුමාර දිසානායක නේ?
@wolfofwallstreet74
@wolfofwallstreet74 7 ай бұрын
මූ පට්ට බොරු ටිකක් කියනවා. කියුබාවේ ජනාධිපති ෆූට් සයිකලේ යනවලු. ජපානේ ජනාධිපතිත් එහෙමලු. ජපානේ ජනාධිපති කෙනෙක් ඇත්තේත් නැහැ. අගමැති ෆූට් සයිකලේ යන්නෙත් නැහැ. ආයේ මූ කියනවා නාසා එකේ මහාචාර්ය කෙනෙක් දඬු මොනරේ තක්ෂානේ හොයාගත්තා ලු. එහෙම මඟුලක් හොයාගෙන නෑ. මේ වගේ පට්ටපල් බොරු කියන උන්ව උඩ දාපු එකෙන් තමයි අද රටටම කෙල වුණේ. ඉස්සෙල්ලා මුන්ට විවාද කරන හැටි උගන්නන්න ඕන. විවාද කරනවා කියන්නේ කටින් බය කරන එක නෙවෙයි. කරුණු සාධක සාක්ෂි එක්ක මතයක් ගොඩ නගන එක. අඩුම තරමේ අහන් ඉන්න උන්ට ගන්න දෙයක් ලැබෙනවා සූදානම් වෙලා සංවරව කළා නම්. මේක තනිකර කොමඩියක්. මුළු ලංකාවේම පාසල් විවාද තරඟ වල තත්වේ මේක තමයි.
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata 7 ай бұрын
@@wolfofwallstreet74 well said
@dinhaswijesuriya4491
@dinhaswijesuriya4491 7 ай бұрын
@@KamakNeApiMalimawata මුළු පාසල් පද්ධතියේ ම විවාද ශෛලිය අවුල් කියන්නේ නම් ඉතින් ජීවිතේට ජනමාධ්‍ය, විවාද පැත්තට ගියේ නැති එකෙක් තමා ඉතිම්. මේක සාමාන්‍ය මධ්‍ය මහා විද්‍යාලයක්. ඔයාල මුල් පෙලේ මධ්‍ය මහා විද්‍යාල හා නාගරික බාලිකා හා බාලක පාසල්, ඕල්කට් පාසල් වල විවාද දැකලා නැතු ඇති
@dinushankaweerawardhana9191
@dinushankaweerawardhana9191 Жыл бұрын
මේ වගේ අයව තව ෆෝම් කරලා පාර්ලිමේන්තුවටම යවන්න..රටට සුබ අනාගතයක්
@prashanidilakshika-eh1hv
@prashanidilakshika-eh1hv 11 ай бұрын
ඒක නම් ඇත්ත 😂
@murthalahumaidh7209
@murthalahumaidh7209 11 ай бұрын
😅
@SethminiPrabhashi-ki4rx
@SethminiPrabhashi-ki4rx 11 ай бұрын
ඒකනම් ඇත්ත...🙂
@21dulanjali
@21dulanjali 11 ай бұрын
agree
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata 10 ай бұрын
මේ වගේ උන් තමයි කට උල් කරලා ඇස් දෙක නලළේ ඒ තියෙල, ඇඟිලි දෙකක් ළං කරලා බොරු ගහල තොපි වගේ හරක්ව රවට්ටමින් රට කන්නෙ.
@Isirioshadhee
@Isirioshadhee 7 ай бұрын
මේ විවාදය විහිලුවක් වගේ දැනුනට මේකෙන් ගොඩක් දේවල් අද කාලෙ බොරුවට කෑගහන දේශපාලුවන්ට ඉගන ගන්න තියනවා very good
@ArunaShantha-pu9jh
@ArunaShantha-pu9jh Ай бұрын
❤❤❤❤
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
මේකාට පපුවෙ අමාරුවක් හැදෙයිද කියලත් බය හිතෙනවා...😂😂😂 පොරව ඔතන පුටුවක ඉන්දලා පපුව පොඩ්ඩක් අතගාපල්ලා සිද්දාලේප එකක් වත් ගාලා..😂😂😂 මොනවා උනත් කට නම් පට්ට ඇහ්...👌❤
@gayanisiphara477
@gayanisiphara477 11 ай бұрын
මරු චරිතයක්
@UshanOfficial
@UshanOfficial 11 ай бұрын
මාත් ඒක ගැන තමා බයේ හිටියේ..😂🤣
@thennakoonamunugama8201
@thennakoonamunugama8201 11 ай бұрын
😂😂
@donamie2808
@donamie2808 11 ай бұрын
පිස්සෙක්
@manjularanmuthu194
@manjularanmuthu194 10 ай бұрын
අයියෝ....😅😅😅😅😅
@HeshaniAdithya-c7u
@HeshaniAdithya-c7u 10 ай бұрын
පාර්ලිමේන්තු ඉන්න ඕන එකෙක් අම්මාගේ කීමට ස්කෝලේ ආවම😂❤️ඇත්තටම දක්ෂයෙක්✨
@NisansalaPrabodhni
@NisansalaPrabodhni 10 күн бұрын
😂
@NavindyaJoshap
@NavindyaJoshap 10 ай бұрын
විවාදෙන් දිනන්න ලොකු උවමනාවක් ඇතුව එ අයියා කතා කරන්නෙ.ඇත්තටම එ අයියා ගොඩක් දක්ශයි කියලා මටනම් හිතෙන්නෙ😊
@HasinduDharmarathna
@HasinduDharmarathna 10 ай бұрын
මෑණියන්ට හුඩු.......😂 " අනේ නිකම් යන්න " " රෙද්ද " කොල්ලො පට්ට ඈ........ ප්‍රතියෝජක පිලේ රෙදි ඉල්ලේ....😂😂😂
@AruniSharuka
@AruniSharuka 6 ай бұрын
එකෙන්ම මාත් එකගයි පට්ට පොරක්
@HasinduDharmarathna
@HasinduDharmarathna 5 ай бұрын
@@AruniSharuka අනිවාරෙන් තැනකට එයි පොර 😯❤️
@HansanaNanayakkara
@HansanaNanayakkara 28 күн бұрын
😂
@HansanaNanayakkara
@HansanaNanayakkara 28 күн бұрын
1:42 😂
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 10 ай бұрын
බොරු පොශ් නැ එයාගෙ. අහිංසක දරුවෙක්❤
@suji0011sk
@suji0011sk 11 ай бұрын
මේ දරුවාගේ කථිකත්වය අගයනවා..ඒත් විවාදයක මූලික කරුණු (නීතී)මෙයාලට තව උගන්වන්න ඕනී..
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
පාර්ලිමේන්තුවට හොදයි . එස්. බී. දිසානායකගෙ දරුවෙක් කියලා හිතෙන්නේ ...😂😂
@K.M.S.CHATHURIKA.K.8720
@K.M.S.CHATHURIKA.K.8720 Жыл бұрын
😂😂😂😂😂
@chamabro6
@chamabro6 Жыл бұрын
චතුර සේනාරත්න
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
@@chamabro6 අන්න හරි . ඌව තමයි හොඳටම මැච් වෙන්නේ නේද ... 🤣🤣🤣
@alkgamerr
@alkgamerr Жыл бұрын
🤣🤣🤣
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 Жыл бұрын
Treck out😂
@skjayasekara6329
@skjayasekara6329 11 ай бұрын
කියන්න තියන දේ රිදෙන්නම කියනවා.😂 මොනා උනත් සුපිරි කට හැබැයි..😅❤️
@thusharadilruksh2034
@thusharadilruksh2034 10 ай бұрын
😂😂😂❤❤💯💯💯
@malshimalshi1145
@malshimalshi1145 10 ай бұрын
aneda kiyanne
@kasunbandara7801
@kasunbandara7801 10 ай бұрын
Supiri malli budu saranai !!
@sadugirl-n2u
@sadugirl-n2u 7 ай бұрын
🤍Aththa
@BeatofHeart-ln8is
@BeatofHeart-ln8is 11 ай бұрын
මල්ලිගෙ හැකියාව නම් සුපිරි..කියන්න ඕන ටික මරුවට කිව්වා.😂❤
@shirankarunarathne8236
@shirankarunarathne8236 11 ай бұрын
දක්ෂයෙක් හැබැයි මග පෙන්වීම හොද මදි. මේ දරුවගෙ දක්ෂතාවය හදුනාගෙන විවේචනය නොකර හරියට විවාදයක් කරන හැයි ඉගැන්නුව නම් ඉතා වටිනා දරුවෙක් නිර්මාණය කරගත හැකියි.
@nimalidissanayake6983
@nimalidissanayake6983 11 ай бұрын
ඇත්ත..විවාදයක් කරන්න ඕන විදිහ කියලා දුන්නා නම් හරි.
@Anjana1762
@Anjana1762 11 ай бұрын
ඇත්ත අපිටත් ඒකාලෙදි කියල දුන්න ආවේගශීලි නොවීම හුස්ම පාලනය...ප්‍රවීන හරවත් වචන බාවිතය..සිනාව බාවිතය ඒ කාලේ නම් ආවේගගීලි උනාම කෙලින්ම ලෙප්ට් ලකුනු නෑ ...😢ජජ්ලා කෙලින්ම කපනඔ ආවේගශීලි උනාම.. ටැලන්ට් එක පට්ට.මාර්ගය වැදගත්
@dilrumalith855
@dilrumalith855 11 ай бұрын
අනේ නිකං යන්ඩ
@yohanlakshitha-ui2fg
@yohanlakshitha-ui2fg Жыл бұрын
තට ටිකක් හිටියනම් මූ ගහනවා අනිත් උන්ටත් 😂❤
@SurajMihisara-xl1sx
@SurajMihisara-xl1sx 11 ай бұрын
Sirawat
@Aabb1234youtube
@Aabb1234youtube 7 ай бұрын
😂😂
@Illuminate.
@Illuminate. 6 ай бұрын
😂😂😂
@RohanaUdayakumara-hw2po
@RohanaUdayakumara-hw2po 6 ай бұрын
Actually ❤❤
@HansaniDilhara-or1ij
@HansaniDilhara-or1ij 11 ай бұрын
"අනේ නිකන් යන්න" 😁😅 මරු අනේ මෙයා ❤️😁
@shashininonis18
@shashininonis18 Жыл бұрын
මරු පුතෙක් මෙ ඇත්ත දරුවන්ට තේරුම් ගන්න පුළුවන් මෙ රටට වෙලා තියෙන කරුමෙ
@asiri-zh1du
@asiri-zh1du 10 ай бұрын
ටහුඩු, ඒ කෑගැහිල්ලට විරුද්ධ පිලට විතරක් නෙවෙයි මේ කොල්ල ඉන්න පිලටත් තම තමන්ගේ කතා අමතක වෙනව 😅🔫🔫🔫
@isuruasanka91
@isuruasanka91 Жыл бұрын
අර ගුරුවරු දෙන්න හිනාවෙලා නැතුව ඉන්න එකගැන හොයන්න කොමිසක් පත් කරන්න ඕන
@K.M.S.CHATHURIKA.K.8720
@K.M.S.CHATHURIKA.K.8720 Жыл бұрын
👍👍😂😂😂😂
@Harshibh89
@Harshibh89 Жыл бұрын
🙊🙊🙊
@Chanuri-xh5gi
@Chanuri-xh5gi 11 ай бұрын
ඒකම තමයි මාත් බැලුවෙ 😂😒
@jayanathmahendra
@jayanathmahendra 11 ай бұрын
G. L Peiris පත් කරයි කොමිසමක් 😁
@Lazy570
@Lazy570 11 ай бұрын
Ithim eyalata huru athi
@buddhikamadushani-qy5ey
@buddhikamadushani-qy5ey 11 ай бұрын
අපිත් විවාද කලා කවදාවත් අනේ නිකං යන්න කීවෙ නෑ.. හැම වචනයක්ම බොහොම සීරුවට පෙළ ගැස්සුවා. අනාගතේ බල්ලට යද්දි මෙහෙම දරුවෙක්වත් රටට වාසනා..
@abesingha
@abesingha 11 ай бұрын
🤣🤣🤣
@lidulasadamith1766
@lidulasadamith1766 10 ай бұрын
ආ එහෙමද 😂👍🏽
@Blue_i
@Blue_i 10 ай бұрын
😂
@HirunaNethsara-i8w
@HirunaNethsara-i8w 10 ай бұрын
බල්ලොන්ට රට දීල දැන් අනාගතටක් ගැන බයිල ගහනවද.
@buddhikamadushani-qy5ey
@buddhikamadushani-qy5ey 10 ай бұрын
@@HirunaNethsara-i8w මගෙ ජීවිතේ ජන්දෙ දෙන්න අවස්තා ආවෙ එකයි තාම.ඒකටත් හිනා මූණක් ඇඳලා ආපු එකෙක් මම.බල්ලො නෙවෙයි උන් ඊටත් අන්තයි.ජන්දෙ දෙන්නම උනොත් කටු ගානවා.නොදා ඉන්නෙ නෑ මගෙ ජන්දෙ හොර ජන්දයක් වෙන්න දෙන්න බෑනෙ
@thanujafernando7684
@thanujafernando7684 Жыл бұрын
අාතල් ම කොටස " අනේ නිකං යන්න" හොදයි මල්ලියෝ මරු කටක් අනිවා අනාගත බලාපොරොත්තුව තමයි එයාගේ දේශපාලක්නයා.එකෙන්ම RESPECT 😂😂😂😊😊
@kumarigamlath8161
@kumarigamlath8161 10 ай бұрын
Mara puthe
@ruwihewage0229
@ruwihewage0229 11 ай бұрын
එදා ඕක තිබ්බ වෙලේ හිනාව නවත්තගන්න් බරුව ඉස්සරහ හිටපු එකාට තඩිබාපු මන් 🤣🤣 ඕයි ඕයි නවිදු... මේක කොච්චර දැක්කත් හිනා යන එක නවතින්නෙ නෑ කියහන්කො 🤣
@isharamaduwanthi9002
@isharamaduwanthi9002 11 ай бұрын
Meken dinne mona team ekada...me boy inn team ekada
@ruwihewage0229
@ruwihewage0229 11 ай бұрын
​@@isharamaduwanthi9002oka dn auruddktth wada paranai.. nt hriytm dinapu team ek mathaka nh sry... 😕 meya scl eke idpu hama dekatama daksha kenek... habai mokkhari deyk gana thark karanna gathtoth ape katawl waheno ithin mu kiyana ewata 😒
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
👌👌👌👌☺️☺️☺️☺️☺️
@bimansabimdini
@bimansabimdini 5 ай бұрын
me iskole koheda tiyenne. e Malli dan keeya wasareda inne?
@OnlineEducation-h2x
@OnlineEducation-h2x 22 күн бұрын
​@@bimansabimdini Ahangama rohana college Dn g12 Combaind maths krnne
@NavodyaRathnayaka
@NavodyaRathnayaka Жыл бұрын
වාව් නියමයි මල්ලි ඔයාගේ හැකියාව😀❤
@janakaruwan573
@janakaruwan573 11 ай бұрын
අනෙ අම්මෝ......🐄🐄🐄🐄
@AbcdAbcd-tn7jo
@AbcdAbcd-tn7jo 11 ай бұрын
Aththa kiuwa putha
@dileepakalupahana6277
@dileepakalupahana6277 11 ай бұрын
අර බොරුවට හදාගත්ත රටාවකට් වඩා ඔහොම බොක්කෙන්ම එන දේ කියන එක සුපිරි
@Wish472
@Wish472 10 ай бұрын
ඇත්තමයි 😂
@upuligamage1277
@upuligamage1277 12 күн бұрын
👍
@nadeeshanyugeeshwara9149
@nadeeshanyugeeshwara9149 Жыл бұрын
යසයි පුතේ යසයි😌
@uk684
@uk684 Жыл бұрын
😂
@DinuPriyadarshani-sd3dc
@DinuPriyadarshani-sd3dc 11 ай бұрын
විනාඩි හතරට කියාගන්න කරුණු නැති උනාම වෙලාව අදින්න මරු ක්‍රමේ මොනා උනත්😹❤️✨
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp 10 ай бұрын
රටේ අනාගතය.සුභ අනාගතයක්.සුපිරියි කොල්ලොනෙ.
@dohaqatar9055
@dohaqatar9055 10 ай бұрын
පුතේ පුලුවන් නම් යන්න පාර්ලිමේන්තුවට නියමයි හැකියාව කියපු දෙවල් ඇත්ත බුදු සරණයි 👍👍👍👍👍👍👍🌹❤
@Pererawawalage-gv9tl
@Pererawawalage-gv9tl 10 ай бұрын
අන්න අපේ මිනිස්සු කොච්චර මොඩද මොකෙක් හරි පොඩ්ඩක් හොදට කතා කරොත් ඉක්මනට රැවටිලා ඌට චංදේ දිලා උව පාර්ලිමේන්තුවට යනවා..😂😂
@songmusicprabash1856
@songmusicprabash1856 11 ай бұрын
ඇත්තටම මරැ😂😂😂 ඒක දක්ෂතාවය ගොඩනගාගන්න අනිවාර්යයෙන් මෙ වගේ පුහුණුව අගෙයි 😂
@HansanaNanayakkara
@HansanaNanayakkara 28 күн бұрын
2:23 "අනේ රෙද්ද..." "අනේ නිකන් යන්න" මූ මරු ඕඉ....😂
@K.WIJEWANTHA
@K.WIJEWANTHA 16 күн бұрын
කවදාවත්ම එපා වෙන්නේ නැති කතාවක්...මරු කොලුවා...දවසක ඔයා මේ සමාජය වෙනස් කරනවා...
@Cool_mind_master
@Cool_mind_master 10 ай бұрын
අඩේ....ඒක නම් සුපිරි ....අහන් ඉන්න හිතෙනව😂😂❤
@unisoul8423
@unisoul8423 Жыл бұрын
යම් දක්ෂතාවක් තියෙනවා.. කිසිම විදිහකින් ක්‍රමවත්ව පුහුණු වීමක් හෝ ශිල්පීය නිපුණත්වයක් ලැබිලා නැහැ.. අද රට පුරාම ඉන්නෙ දෙවියො පය ගහන්න බය තැන්වල පිනුම් ගහන යක්කු.. මේ වගේ හැකියාවක් තියෙන අයට නිසි මග පෙන්වීමක් ලබා දීම ගුරු දෙගුරුන්ගෙ වගකීමක්.. 😊
@sakunisankalani9567
@sakunisankalani9567 11 ай бұрын
හොද අනාගතයක් තියෙනවා 😂💗 මරු කට ඒක... පාර්ලිමේන්තුව පරාදයි...😅
@ureshasewwandi5514
@ureshasewwandi5514 11 ай бұрын
හිතේ ගොඩාක් දේවල් හිර කරගෙන් ඉන්නකොට කතා කරන්න කියලා මයික් එක දුන්නම. 😂
@Emmawij
@Emmawij 10 ай бұрын
Ammo😂
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 10 ай бұрын
නියම දක්ශයෙක්.සුපිරි හැකියාවක්
@asdweerasirist9957
@asdweerasirist9957 Жыл бұрын
මරු අයියා ඔයා මාරම දක්සය්❤
@nandaniaruna8253
@nandaniaruna8253 11 ай бұрын
ඒ දරුව කොහොම හරි ඇත්ත කිව්වා ,,,මේකෙ මහා ලොකුවට කමෙන්ට් දාන බුද්දිමතුන් නිදාගෙන ඉදලා ඇහැරිලා වැලලෙන්න හදනවා
@manoriprasadini8121
@manoriprasadini8121 Жыл бұрын
නියමයි අයියේ...ඔය මාරා වැඩ්ඩෙක් හොදේ....😅
@sameeradilshan8054
@sameeradilshan8054 Жыл бұрын
Oya koheda
@samithagayashan9437
@samithagayashan9437 11 ай бұрын
2020 පස්සෙ ඉපදෙච්ච එකෙක්
@DulipRodrigo
@DulipRodrigo 11 ай бұрын
Absolutely wonderful preaching,,,,,, Good Luck soun ★★★★★★★
@marksanjaya3869
@marksanjaya3869 Жыл бұрын
මේක විවිදයක්ද නාට්‍යයක්ද😂
@buddikaperera280
@buddikaperera280 11 ай бұрын
ප්‍රතියෝජක පිලටත් හිනා😂
@dilshadilsha8119
@dilshadilsha8119 10 ай бұрын
කවුරු හරි මේ මල්ලිව නැවැත්තුවේ නැති වුණොත් සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා...😂😂
@antanetliyanage.7247
@antanetliyanage.7247 10 ай бұрын
😂😂😂😂😂😂
@KkKk-jk6un
@KkKk-jk6un 7 ай бұрын
Wissaala prasnayak wanawA
@asangaaananda4418
@asangaaananda4418 Ай бұрын
රෙවෙනකොට නවතියි 😂😂😂
@SachinthakaushalAmarasek-om8ty
@SachinthakaushalAmarasek-om8ty 10 ай бұрын
Ane aththatama supiri kollek
@krishantharuwan6634
@krishantharuwan6634 11 ай бұрын
අමෝ අමෝ නවිදු අයියෙ 😂 අනෙහ් නිකන් යන්න .. 😂
@lekhaathukorala225
@lekhaathukorala225 10 ай бұрын
යකෝ මරු විවාදේ..😂😂 මරු කොල්ලෙක්..😂 හිනාවෙලා පණ ගියා යකූ..😂
@randhikaisuru3163
@randhikaisuru3163 Жыл бұрын
Mn හිටියනම් ඔතන හිනා වෙලා මැරෙයි 😂😂😂😂
@Its-me-D126
@Its-me-D126 10 ай бұрын
මරු ඈ😂😂 අහන් ඉන්න ආස හිතෙනවා
@madhusankahewage2582
@madhusankahewage2582 10 ай бұрын
ඇටපිටින් ගහපුවම අපේ එකෙක් ඉන්නව ඔය වගේම....😂😂😂😂
@Villaindits
@Villaindits 11 ай бұрын
Uploaded 1 year ago.... දැනුයි මට recommend කරන්නේ... යසයි යසයි youtube algorithms😂😂❤❤❤
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
කෙල්ලො ටිකට හිනේනුත් හිනා යයි ගේදර ගිහින්😂😂😂😂😂😂
@electroboy3607
@electroboy3607 10 ай бұрын
අනේ පුතේ..එළ කිරි නියමයි...😅😅😅🎉❤ ජයෙන් ජයම වේවා ...!!!
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ තර්ක කරන්නෙ 🤣
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 11 ай бұрын
නියමයි නියමයි පුතා බුදුසරණයි 👍👍👍
@denuwan6312
@denuwan6312 Жыл бұрын
අඩො අඩො අම්මො ඔතන ඉන්න අය හිනාව තද කරන් ඉන්නෙ කොහොමද 😂😂
@SamanthaWijerathna374
@SamanthaWijerathna374 11 ай бұрын
සුපිරි සපිරි සිසුවා.....!!!❤❤❤❤❤❤
@-SOSriLanka
@-SOSriLanka Жыл бұрын
S.B දිසානායක ගෙන් පස්සෙ අඩුව පුරවන්න එකෙක් ඉන්නත් එපයි😂😂
@S.Shiny3Road...
@S.Shiny3Road... 10 ай бұрын
මෙහෙම කට්ටිය තමයි රටට ඕන.
@arithabalasooriya153
@arithabalasooriya153 Жыл бұрын
ආතල් දෙන ඒවත් ඉද හිට යනවා 😂
@Pinki75295
@Pinki75295 7 ай бұрын
අම්මෝ ඒක රිදෙන්නම කිව්වා මොකෝ කියන්නේ කට්ටිය මේ යට චන්දෙ දීලා රටේ ජනාධිපති කරමුද රටට සුභ අනාගතයක් ❤🙂
@Pinki75295
@Pinki75295 7 ай бұрын
මේක අග්‍රාමාත්‍යවරයයි ජනාධිපතිවරයයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිකයි දකින්න ඕනේ උන්ට හික්‌ ගැවෙයි 😂😂😂❤🙂
@HistoryWithInduneth-h8g
@HistoryWithInduneth-h8g Жыл бұрын
මූ යකො...... මු පර්ලිමේතුවේ ඉන්න ඔන එකෙල්...
@fdoc6574
@fdoc6574 10 ай бұрын
යකො මුන් ටික හිනා නොවි හිටියෙ කොහොමද 😂😂❤ .මොන උනාත් මාරු කතා ටික😂
@IsuriBhagya-p8v
@IsuriBhagya-p8v Жыл бұрын
පුට් පුට් පුට් සයිකල් 😅🎉
@nalinkumara5575
@nalinkumara5575 14 күн бұрын
ගැම්මක් තමා... ආයෙ සුපිරි... කියන්න තියෙන එකත් ලෙසටම කියලා තර්කෙත් බින්දා... සුපිරියක්... "අනේ නිකන් යන්න" "රෙද්ද" ඒක සුපිරි 😂👍
@SudeshDewinda
@SudeshDewinda Жыл бұрын
මාරයි අයියෙ well duck
@themiyayasith3134
@themiyayasith3134 11 ай бұрын
කොල්ලා ඉස්සරහට හොඳ කථිකයෙක් වෙයි 🔥
@MediaUnitofNJC
@MediaUnitofNJC Жыл бұрын
මරු අයියා ඔයා මාරම දක්සය්
@sameeradilshan8054
@sameeradilshan8054 Жыл бұрын
❤️🙏🙏🙏
@bimansabimdini
@bimansabimdini 5 ай бұрын
අම්මෝ ඒක. සුපිරි කතිකයෙක් මොනා උනත්. කට නං කටර් එකක් වගේ. සුපිරි වැඩක් කොල්ලෝ. ඔය හැකියාව තව දියුනු කර ගන්න. ඒ වච්චන ගලං එන speed එකත් එක්ක ඔයා විවාද වලටම තමයි ගැලපෙන්නෙ. Good luck .
@shengaming6532
@shengaming6532 Жыл бұрын
මම වගේ එක්ක් එහා පැත්තෙ හිටියනම් මෙයා මෙ වෙන්කොට ඉස්පිරිතාලේ😂😂
@buddikaprasad4764
@buddikaprasad4764 11 ай бұрын
මරු අයියෙහ්... මාර ම ලස්සනයි❤😂
@andsimulator1474
@andsimulator1474 Жыл бұрын
අම්මෝ යකෝ පුට් පුට් සයිකල් 😹
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 11 ай бұрын
හිනා යන්නේ නෑ නේ බන්🤔
@gamisuwada2389
@gamisuwada2389 10 ай бұрын
සංසාරී....හිනාවත් එක්ක අමුතු චිල් එකක් ආවා..අම්මො...🙂💚😆🙏
@anomasrimathi1651
@anomasrimathi1651 Жыл бұрын
අපේ ඉස්කෝලෙ මේ මල්ලි 😊, මේක දැන් අවුරුදු 3කට විතර කලින් එකක්, ළගදි දාලා තියෙන්නෙ යූටියුබ්
@YasiruLiyanage-r7y
@YasiruLiyanage-r7y 11 ай бұрын
Kohenda iskole
@ChamodSupun-pj3bk
@ChamodSupun-pj3bk 10 ай бұрын
School eka mokak d
@trendinginternet4646
@trendinginternet4646 Ай бұрын
Rohana college ahangama ❤
@samanravindra4390
@samanravindra4390 11 ай бұрын
ඇත්තටම දක්ෂයි මේ දරුවා
@Alex_uv
@Alex_uv Жыл бұрын
අඩො jvp එක දැක්කොත් අඬගහල කතා කරයි මැතිවරණ රැස්වීම් වලට😂😂
@D.S.N833
@D.S.N833 Жыл бұрын
ජෙවිපිවල හොම කතා කරන්නේ නැ, කරන්නේ එස්බිලා, හොරු සෙටි එක😂
@D.S.N833
@D.S.N833 11 ай бұрын
jvp වල ආතල් කතා නැත, ඇත්ත යතාර්තය පමණි, මුල සිට අගටම අයින් කරන්න දෙයක් නැත, මෙක බලන්න ාට අප්පිරියයි , කතිකත්වයක් කියන්නේ ඔක නෙමෙයි, බස් එකේ කොන්ද ලත් ඔය කතා කරන්නෙ, 🤣
@nilminihewa1106
@nilminihewa1106 11 ай бұрын
​@@D.S.N833ජේවීපී වල ඔහොම නැහැ තමයි . මොකද මේ ලමයා කියන්නේ ඇත්ත නේ. ජේවීපී ඉතින් කට ඇරියොත් කියන්නේ පචමනේ😂
@ShashinduDhineshka
@ShashinduDhineshka 11 ай бұрын
​@@nilminihewa1106අඩො එක පචයක් කියාම්කො ජවිපෙන් කියපු 🙄
@Blackflagxll
@Blackflagxll 11 ай бұрын
@@nilminihewa1106 kathikathvaya keyanne mokadda keyala igena ganna, school gihin warenko, im not judging bro, UNP karayo kohomath school yanne na ne, lamaya keyanne ඇත්ත unath eka keyana vidihak thiyanava, ane nikan yanna!
@nawam068
@nawam068 11 ай бұрын
යසයි කොල්ලෝ උබ තමා හොදටම කරේ 😅✌️
@asankajayasundara6175
@asankajayasundara6175 Жыл бұрын
අනේ රෙද්ද... අනේ නිකං යන්න😂😂😂😂
@HarshaSudesh-ki4rt
@HarshaSudesh-ki4rt 4 ай бұрын
ඕනතනක බය නැතිව කාතකරන්න දන්නවා මරුබඩ්ඩක්❤❤❤❤
@chamindarathnayake9635
@chamindarathnayake9635 Жыл бұрын
මෙච්චර හයියෙන් උගුරෙ අමාරුව හැදෙනකම් කෑ ගහන්න ඕනද විවාද වල 😅
@wasanadamayanthi5045
@wasanadamayanthi5045 10 ай бұрын
හුස්ම ගියත් කොල්ලා ඇත්ත කියන්නේ 😊😊😊😊
@imashiimashi8053
@imashiimashi8053 Жыл бұрын
මරු aiye.
@prasangakulathunga6868
@prasangakulathunga6868 11 ай бұрын
අම්මො අයියෙ පට්ට සුභ පතනෝ වැඩ හොදට කරගන්න
@greenarrow9309
@greenarrow9309 Жыл бұрын
අඩො සුපිරි බං...😍💖💖💖
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 10 ай бұрын
තෙරුවන් සරනයි දරුවො ඔයාට 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💟
@UthsaraKariyawasam
@UthsaraKariyawasam 11 ай бұрын
සුපිරි කොල්ලො ❤🔥
@VihangaHimath
@VihangaHimath 10 ай бұрын
Uba nm brother supiri porak ubalata terena de ape rate bath kana harkta terenne nane bn ........conragulations bro......👍👍👍👍👍👍
@vihangaabhiman6576
@vihangaabhiman6576 11 ай бұрын
කෙල්ලෙක් වෙලා ඉපදෙන්න ඕන එකෙක් කොල්ලෙක් වෙලා ඉපදුනාම මුගෙ කටේ සද්දේ😂😂😂
@sandunimekala6416
@sandunimekala6416 7 ай бұрын
Vivadeka thiyenda ona devl nathi venda pauluwan me lamyge. Habai kiyapu deval 100% aththa❤❤❤ Eka oluvta gnda. Nathuva vivadeka laksahana meka gava na gaga kiyvnda epa. Eka a vinisuruvaru bala gani....😊😊 Maru kollo oyann....❤❤
@Udayangan...
@Udayangan... 7 ай бұрын
මේකාගෙ කෙසේවෙතත් මගෙ පපුවෙ කැක්කුමක් හැදෙයි කියලා බයෙන් ඉදපු මම😂😂😂😂😂😂😂
@දසිරුසවිදින්පත්මසිරි
@දසිරුසවිදින්පත්මසිරි 11 ай бұрын
දියවන්නාව ආදර්ශයට ගත් අනාගත පුරැකක්,සුබ අනාගතයක් වර්තමානයෙන් මෝරන
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂හයියෝ මේහේමත් ලමයි😂😂😂😂😂 දුඩු මොනරා කාගේන අවොත් තමයි වැඩේ😂😂😂😂😂
@econleasieconsinhalapadam773
@econleasieconsinhalapadam773 6 ай бұрын
සුපිරි දක්ෂයෙක් මුවහත් කරල ගන්න ඕනි ❤
@ChanithuUduwala-lb5ip
@ChanithuUduwala-lb5ip Жыл бұрын
drama එකක්ද විවාදයක්ද 😂
@NilankaDilrukshi-u4t
@NilankaDilrukshi-u4t 11 ай бұрын
Ammooo supriy nattaya walatanam itatj wada supiriy gayen gaya ayye 🎉🎉🎉
@chamudithliyanage7862
@chamudithliyanage7862 7 ай бұрын
Other team be like:- හරි හරී.....අපි පරාජය බාරගන්නවා....🥲🙏
@YashodhaNuwandi
@YashodhaNuwandi 10 ай бұрын
Koheda school eka supiri malli👍👍👍👍
@user-tp2nx7uy8y
@user-tp2nx7uy8y 11 ай бұрын
අතාර්කික කථනයක්... අන්තර්ගතය අපහැදිලියි..තර්ක ඛණ්ඩනය අපැහැදිලියි.. භාෂා රිද්මය හා හඩ පාලනය දුර්වලයි.. කථීකයෙකුට වඩා කවටයෙක් දිස්වේ 😢
@100mcreations6
@100mcreations6 11 ай бұрын
Athal hbi
@ubt325
@ubt325 7 ай бұрын
ඔයා pro කථිකයෙක්ද 😂😂😂
@thusharimuditha5261
@thusharimuditha5261 2 ай бұрын
මේ 10 පන්තියේ දරුවෙක් ගමේ ඉස්කොලෙක එ් දරුවගේ මුල්ම විවාද තරගය කෙනෙක් අගයන්න පුරුදු වන්න විද්වත් කතාවක මූලික අඩිතාලම එ් දරුව මෙතනින් ගනිවි අඩුපාඩු හදං ඉරිසියා කරන්න එපා
@PubuduAththanayaka
@PubuduAththanayaka 11 ай бұрын
අනේ මේ.... 😅😅 අනේ නිකං යන්න😅😅 රොබෝලා මැල්ලුම් හදන්න ද කියලා අහනවා... තව ෆෝම් කරහල්ලාකෝ මුන්ව🤣
@shanmadhushan6397
@shanmadhushan6397 Жыл бұрын
දෙපාරක් බැලුවා බන්.පට්ට
@ChampikaRanasinghe-v2k
@ChampikaRanasinghe-v2k 11 ай бұрын
මෙයානං හෙද පාර්ලිමේන්තුවටම තමයි අපේ රටේ අනාගතේ😮😮😮
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 128 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 75 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 20 МЛН
The Debater with AAT | Sirasa TV | පළමු වටය | දිසාර අළුත්ගේ
5:16
Lumbini College Oratory and Debating Union
Рет қаралды 3,9 М.
School Boy Kills Sunna Rap | Zany Inzane - Sunna (Freestyle)
2:50
Umesh Rithsara
Рет қаралды 527 М.
Dinidhu Herath ( Nalanda College ) on Sangramaya 2018 - Grand Finale
5:32
Sangramaya - සංග්‍රාමය
Рет қаралды 95 М.
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 128 МЛН