School Boy Kills Sunna Rap | Zany Inzane - Sunna (Freestyle)

  Рет қаралды 484,588

Umesh Rithsara

Umesh Rithsara

Күн бұрын

#zanny #sunna #sinhalarap

Пікірлер: 402
@dulithdilshan3549
@dulithdilshan3549 9 ай бұрын
මෙ ස්කොලෙ ප්‍රින්සිපල් ට එකෙන්ම respect ❤ ඒ කොල්ලට ඒ කොල්ල කැමති පාරෙ යන්න තැන හදල දුන්නා
@nikka000
@nikka000 9 ай бұрын
චරිත එලියට ගන්න හොදම තැන "පා ස ල" රැප් ඉතිහාසෙ ඇතුලේ සංගීතය වෙනස් කරන්න පාසලෙන් දෙන උපරිම සාදාරනත්වයට සිය දහස් වතාවක් ආදරෙයි.❤
@ssh126
@ssh126 9 ай бұрын
සුපිරියක්..🔥 ගුරුවරු හැමෝම කම්ෆියුස් වෙලා බල්න් ඉන්නේ..😅
@Sharp_kmusic
@Sharp_kmusic 9 ай бұрын
අනිත් කොල්ලා කියන එක ඕනේ 🥺✌️
@SathijaDewudunu
@SathijaDewudunu 7 ай бұрын
ඒ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට විතරක් එකෙන්ම respect ❤
@LavanYasiru
@LavanYasiru 3 ай бұрын
Niyamai
@HeshanMadushanka-tf7mw
@HeshanMadushanka-tf7mw 9 ай бұрын
රැපට කැමති චරිත ගොඩයි බං පුලුවන් විදියට වරෙල්ලා අපි දෙනවා සප් එක අදරෙයි ❤
@dininduchathuranga8355
@dininduchathuranga8355 4 ай бұрын
ඒ විදුහල්පති තුමාට ස්තුතියි ඔබ තුමා සමහරු ඉගන ගන්න දක්‍ෂයි ගනන් වලට නැටුම් වලට දක්‍ෂයි ඕනෑම දෙයක් කලාවක් එහි උපරිම යමට එයට අවස්ථාව දීම ඔබ නැවුම් අදහසට ගරු කරමි එහි කිසිම වරදක් නැ බැලුම් කෝණය හොදනම් ❤️ රැප් වලට මාත් පෞද්ග්ලික්ව කැමති නැ එච්චර එත් හැමෝම එම අකමැති නෑ ලෝකේ හොල්ලපු රැප්සලා පොඩි කාලේ ඉදන් දක්ෂතා ඔපන්මම ඇත මෙහි ඉතා සුන්දර දෙයක් ❤️
@thusharalakshman4878
@thusharalakshman4878 9 ай бұрын
වැඩ්ඩෙක් එකෙම්ම සුපිරිම සුද්දෝ .❤️
@Gigachad84492
@Gigachad84492 7 ай бұрын
කර මතින් යන්න දාන සෙල්ලන් ගහද්දි ඇහි පිල්ලන් පුලුවන් නැති වෙන්න තදින් අල්ලන් ඉන්න ප්‍රානෙ පාවා ඒ තමා හැටි පිලිගන්න අකමැති යතාර්තේ හිසෙන් වේලුනත් සැප හොයන්නෙ කවන්දේ ගින්දරේ සැරද මෙ පිච්චුන මිනිස්සු විතරයි නිසැකව මන් හැර මන් ගැන මන් ලග මේ ඉන්න කවුරුවත් දන්නෙ නෑ සම්පූර්ණ කතාව පටලගෙන ඒ ගැන දුකයි ගොඩයි අප හැදිලි තැන් ඉවසන් ඉන්න මන් පැහැදිලි කරනකන් මේ වචන පිසනෙකන් නොපෙනුනත් ඇතුලාන්තෙ කෙනෙකුගෙ කිලුටු අත් පා කියයි අත් දැකීම් ගැන කියයි වින්ද දුක ගන ගිලුනු ඇස් කියාවි දාපු සැප ගැන පොත් ගනන් කට වහන් බලන් ඉන්නෙ උන් ඇස් ඇරන් රැලම බැස්සනම් වලට කැස්සෙ නෑ ඩේලි මුන් තරන් රහසේ පව් කලේ නැ මම සිල් අරන් බුරපු බල්ලොන්ට ගැහුවනම් ගල් අරන් උන්ව මරපු එකෙක් වෙන්නෑ මන් තරන් මේකේ ගලපන ව්චනෙන් පවා දිය් කලා දෙසවන් සැනෙකින් දවා දෙවියන්ට පිස්සුද මේ මගෙට්ජ් එක්ක තරගෙට පබයෙක්ව එව්වෙ ඇයි මිනිහෙක්ට අන්දවා ඒයි ඇති යාලු යට ගිනි මතු වෙන්න බලාගෙන උඩට නිහඩව මතු පිටින් පේන්න නිවි ගිය විලසින් ආවොත් ආයෙ උඩටම දැල් වේවි දිගටම තොපි දගලලා අමාරුවෙන් කැස්සා මගෙ බෝලේ ගේමෙ කෙල් නැතුවම බැස්සා කකුල් දෙක ලග ඉරන්ම දන ගස්වා මන් පෙන්නුවා කවුද කියල තවමත් මා ජීවිතෙ අරමුනු පාරා වලල්ලක් වගේ මාව රැක්කා ස්තීරවම දැක්කා සමහර කොල්ලො හීන කුනු කොල්ලෙම වික්කා දුකයි මොනා කරන්නද කාලකන්නි හින්දා මේ රට මේක මොලෙන් ගහන ගේමක් විස්වාසේ තියන්න බෑ කිසි කෙනෙක් මත මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට වැරදි පැටෙව්වෙ නෑ මන් කිසි කෙනෙක් පිට මේ ගලන්නෙ වචන නෙමෙයි රස දිය දිය කරන්නෙ බොලගේ කොදු නාරටිය නවසියඅනුනව වෙනි මැදිරිය ඇහෙන්නෙ හතුරො නගන මර බිය නිග සින්හයො වගෙ ආවේ නරි පොරවගෙන හම අදුරගන්න බැරි එකෙක් නෙවෙ මම ලගට එන්න කලින් එලෙව්වා මම රැල ඒකයි උනට වස ඇහෙද්දි මගෙ නම ප්‍රසිද්දියෙ අපහාස කරයි රහසෙම මාව අනු කරනය කරයි ඒකයි ඇත්ත මන් එලවන්නෙ නැත්තෙ උන්ටත් ඕනේ ඉන්න අද මම ඉන්න තත්වෙන් හද මෝදු වෙලා ගොඩ එන්න වඩ්දිය කලබල වෙන්න එපා මේක මුල් අවදිය මේකේ කාටවත්ම මන් ඇදල නෑ දරදිය එකෙක් නෙවේ මම එක එකාගෙ කරෙ ගොඩ ගිය ඒක නිසා ඇබ රෙන්නෙ නෑ මන් කාලගවත් ඇවිදින්න බෑ උබට මන් යන පාරකවත් පැටලෙන්න තියෙන්නෙ උබටනම ඕනේ කමක් ආයෙ කියන්නම් ඒක තනිකර මෝඩ කමක් මොලේ උපරිම කියාකාරි තත්වේ මගෙ වදන් සැප වැඩි කෙලින්ම සුරාන්තේ කෙලවන උන්ට අවස්තාව දුන්නා ව්දන්නම් ගිනි අවි වැහෙන්නෙ සුන්නා
@HASI_music_007
@HASI_music_007 9 ай бұрын
උබ දවසක ලන්කාවෙ උඩටම එන්න ඔනි කොල්ලො❤️
@LavanYasiru
@LavanYasiru 3 ай бұрын
Oe
@thushankalana4940
@thushankalana4940 8 ай бұрын
මල්ලි උබට හොද අනාගතයක් තියෙනවා ❤❤❤❤🔥🔥🔥🔥 ජය වේවා. ඉස්සරහටම යන්න 😊❤ තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@EveryGamer-fv7lo
@EveryGamer-fv7lo 9 ай бұрын
Principal රැප් රසිකයෙක් කියලා තේරුණු අය? 😁😃❤
@PraveenN_Jayamaha
@PraveenN_Jayamaha 5 ай бұрын
Last verse eke
@SanjeewaniLakmali-lt8cg
@SanjeewaniLakmali-lt8cg 5 ай бұрын
Ow
@inu_official
@inu_official 9 ай бұрын
අම්මෝ අයියේ ඒකනම් පිස්සුවක් හොදේ 🥹💞අනේ මරු අනෙහ් මාරම ලස්සනයි සුපිරියක් ...🥹💞Keep going❤️❤️❤️
@powermenwomenfitnesscentre9741
@powermenwomenfitnesscentre9741 9 ай бұрын
නියමයි මල්ලි..❤❤
@MaliyaMaliya-ew5ib
@MaliyaMaliya-ew5ib 7 ай бұрын
සුපිරියක් මගේ එකා ඉස්කොලෙම හොල්මන් බන් මරැ මරැ❤❤❤
@KavishaVidukshana-ke3jl
@KavishaVidukshana-ke3jl 9 ай бұрын
දැහැපරකට වැඩිය බැලුව ❤
@nirosh_shamal
@nirosh_shamal 2 ай бұрын
දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් හඳුනා ගෙන ඒවා උප්නැංවීමට කදිම තෝතැන්න පාසලයි.... විදුහල්පතිතුමනි ඔබට ස්තූතියි...
@sachirasilva7893
@sachirasilva7893 9 ай бұрын
සුපිරියක් බන් 👍❤️ දෙපාරක් ඇහුව 😂
@supun1183
@supun1183 9 ай бұрын
මේ වගේ ඉස්කෝලෙට යන්න පින් කරන්න ඕන
@MadushaMadu-i8f
@MadushaMadu-i8f Ай бұрын
@@supun1183 වත්තෙගම ගැම්ම
@slkanchana6047
@slkanchana6047 9 ай бұрын
මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිටහ් ❤
@hnhirusha.....1531
@hnhirusha.....1531 8 ай бұрын
හද මොදු වෙලා ගොඩ එන්නෙ වඩ දිය කලබල වෙන්න එපා මෙක මුල් අවදිය...😚💗
@thimirarashmika
@thimirarashmika 9 ай бұрын
අඩෝ සුපිරි බං 🔥❤️
@heshan_kavindu
@heshan_kavindu 8 ай бұрын
zany ගෙ පරණ රැප් හොඳයි,ඒ වගේම මේ video clip එකෙන් බොහෝ දේවල් පෙන්නුම් කරනවා. මගෙ කන ඇතුලෙ zany ගෙ rap එක නෙවෙ යන්නෙ මේ clip එක බලද්දි "සිත නිවන කතා" එකේ theme song එක😌❤️.
@SahasAmeetha-yv1nk
@SahasAmeetha-yv1nk 7 ай бұрын
මුලින් හිනා වෙච්ච ටීචර්ලාගේ හිනා වැහුනා වදන් වලට ❤️💪
@hhsnalinda
@hhsnalinda 8 ай бұрын
කවුරු කොහොම කිව්වත් සුපිරි කොල්ලෙක්... ❤
@sandunchandima2950
@sandunchandima2950 8 ай бұрын
මේකේ පල් හැලි ලියන උන්ට 10නෙක් ඉස්සරහා කවියක් කියන්න බැරි උන් ඇදේ ඉදන් කමෙන්ට් දානවා.. නියමයි කොල්ලෝ ❤❤❤
@tharunthisara8280
@tharunthisara8280 9 ай бұрын
කියන්න වචන නැ සුපිරියක් ❤
@DylanW87
@DylanW87 7 ай бұрын
Teachers are like, wtf😂. Hamuduruwo is like Sansare.. 😂
@Thishanmusic.
@Thishanmusic. 8 ай бұрын
පින සුපිරි ඩයල් එකක් වගෙ 👍❤
@sachithdushyantha8761
@sachithdushyantha8761 9 ай бұрын
1st view❤️
@ShadyBoyLK
@ShadyBoyLK 9 ай бұрын
bokka
@AselaChandika-zy6uo
@AselaChandika-zy6uo 7 ай бұрын
අඩෝ ගැම්මක්
@ssh126
@ssh126 9 ай бұрын
නිගර් කියලා මු කිව්වා නේ ද..😅
@deneth9703
@deneth9703 9 ай бұрын
trinco gemma💪💪
@lakshanmadivila6063
@lakshanmadivila6063 Ай бұрын
Ekanum supiri. Lokuwela ratama hollai aniwaren 🎉🎉
@commingsoon6001
@commingsoon6001 8 ай бұрын
full video eka nedda brooo
@isurumalinga8522
@isurumalinga8522 5 ай бұрын
ඉස්කෝලෙ උනාට අවුලක් නෑ.රැප් ස්ටයිල් එක වැරදි දෙයක් නෙමෙ නේ.
@sachiniwimansa4807
@sachiniwimansa4807 9 ай бұрын
ඉස්කෝලෙ ගැම්මක් ❤
@pramudhithajayanjana6446
@pramudhithajayanjana6446 7 ай бұрын
සුපිරියක් තමා ❤❤
@Vishvashehan-xr9kc
@Vishvashehan-xr9kc 29 күн бұрын
ඒ රැප් එක කියන්න අවස්තාවක් දීපු ඒ ඉස්කෝලෙ ගුරුවරු හැමෝටම respect කරනව
@risidirisidi-ps4yd
@risidirisidi-ps4yd 9 ай бұрын
superi gammk malli .anagathe rap star kenk wenn kiyl vish krnnw.
@QUMAIR-zl9ws
@QUMAIR-zl9ws 9 ай бұрын
Congratulations to you for a better future He should stay in a place where his value is know❤❤❤❤
@anjanajayodya9337
@anjanajayodya9337 Ай бұрын
Nethum. Malliya ❤😊 Trincomalee maha vidyalya🎉
@aishurashmi4127
@aishurashmi4127 9 ай бұрын
Ape scl eka ❤♥️
@senudewwa
@senudewwa 9 ай бұрын
mage eka nethum adarei sudda lassanai rap eka
@GimashiNethmi2
@GimashiNethmi2 8 ай бұрын
Supiri scl ekak ❤ Hama scl ekama me wage chance denne na❤🤜
@DTM-y5y
@DTM-y5y 9 ай бұрын
2nd Zany ❤🎉😢
@mohomadfahim1995
@mohomadfahim1995 9 ай бұрын
හාමුදුරුවෝ ට මල පැනලා ඉන්නේ
@EveryGamer-fv7lo
@EveryGamer-fv7lo 9 ай бұрын
😅
@jjkdo
@jjkdo 9 ай бұрын
Un kohomath kalakanni
@wasanthakumarasiri4316
@wasanthakumarasiri4316 8 ай бұрын
කොහොමද දැනගත්තේ 😂😂😂
@hasarelthemiya
@hasarelthemiya 6 ай бұрын
මොකක්ද උබ කියන්නෙ බල්ලො​@@jjkdo
@jjkdo
@jjkdo 6 ай бұрын
@@hasarelthemiya ai wesige putho?
@francesmedona9893
@francesmedona9893 8 ай бұрын
Kolla vedekareyaa vage😮😮❤❤
@kavindusadeesha4389
@kavindusadeesha4389 5 ай бұрын
කියන්න වචන නෑ සුපිරියක් ❤️ respect principal ❤️
@smkproduction-smk
@smkproduction-smk 9 ай бұрын
Podi Zany💗
@SandulaDewmina
@SandulaDewmina 7 ай бұрын
Appudiya nawaththuwe principal meke theruma hariyata ahaganna oni sinduwak kiyala danna nisa❤
@lasidurashmika8564
@lasidurashmika8564 9 ай бұрын
Patta oi
@පොඩ්ඩන්ගේලෝකය-ස3ශ
@පොඩ්ඩන්ගේලෝකය-ස3ශ 6 ай бұрын
Respect Principal sir for giving a platform for these youngaters to showcase their talent ❤
@ravindulnanayakkara1325
@ravindulnanayakkara1325 9 ай бұрын
supiriyak suddo ❤
@ushithatv8201
@ushithatv8201 9 ай бұрын
Patth 😮❤
@Dilshan-qe2tj
@Dilshan-qe2tj Ай бұрын
Supiri poddoo pissuwk ek ✌️❤️
@kingyt-or6zj
@kingyt-or6zj 5 ай бұрын
hamuduruvo 😂😂😊😊😍😍😍😍😍🥰🥰
@randikalakshan8227
@randikalakshan8227 9 ай бұрын
waddek❤
@hiroshrangodage8265
@hiroshrangodage8265 Ай бұрын
සුපිරියක් බන් එකනම්❤
@user-ec6sf1vw8i
@user-ec6sf1vw8i 6 ай бұрын
sunna ge 2 ka bn niyamai bro gemak gahamu💓💟💟💯💯💯💯
@dushancreation8015
@dushancreation8015 9 ай бұрын
❤❤ superb 🎉
@Haru-kh5gy
@Haru-kh5gy 5 ай бұрын
Woww niyamaii ayya❤❤❤❤❤😮😮✨✨💥💥💥💥🔥🔥
@Simon_Ghost007
@Simon_Ghost007 8 ай бұрын
මොකාද එ එහා පැත්තෙ ඉන්න පූට්ටුවා😂
@xvibezz743
@xvibezz743 7 ай бұрын
Uta ledak bn 😓
@Simon_Ghost007
@Simon_Ghost007 7 ай бұрын
@@xvibezz743 අඩෝ🙄😓💔
@YashuWikramasingha98
@YashuWikramasingha98 7 ай бұрын
දැල්වේවී දිගටම ❤
@UPUL998
@UPUL998 4 ай бұрын
වචන වලට නෙවේ talant එකට තැනක් දුන්න ප්‍රින්සිපල්ට respect ..❤
@thakshilasewwandi9289
@thakshilasewwandi9289 9 ай бұрын
Drwenipar broe cmnt Kiyanna deyak ne pattama paharakadarei gammak eka 🎉❤❤❤
@nimnaekanayaka773
@nimnaekanayaka773 10 күн бұрын
අඩෝ වැඩ්ඩෙක් ❤️‍🩹❤️
@umeshi4304
@umeshi4304 7 ай бұрын
Keep rocking
@Hashan_Putha
@Hashan_Putha 19 күн бұрын
ජය බෝ මචන්... ❤️
@IsHuWa314
@IsHuWa314 9 ай бұрын
සුපිරි bm
@drexofficial1473
@drexofficial1473 3 ай бұрын
❤ 10 පාරකට වඩා ඇහුවා ..... ගින්දර 🔥
@Weerasenhga
@Weerasenhga 5 күн бұрын
සුපිරි යට කිඔව❤
@KanchanaKanchana-ec3mo
@KanchanaKanchana-ec3mo Ай бұрын
Ado uba mara waddek digatama karan palayan ubata hariyanawa kolla❤😢
@asmfw3255
@asmfw3255 8 ай бұрын
Anagatha hela rap kirulu hawalata aradana mage puthe umba tharuwak wenawami me lsnkawe jaya wewa … as mafia.. eurp sita 🫡🇮🇹
@nirmanagraphics9756
@nirmanagraphics9756 2 ай бұрын
පාසල් ජීවිතේ ළමයිගේ පාර වෙනස් කරන තැන කියලා තිබුනට මේ පාසල තමා ඒක හරියටම තේරුම් අරන් ළමයින්ට පාර පෙන්නලා දෙන එකම පාසල
@kasunpubudu-t6k
@kasunpubudu-t6k 4 ай бұрын
Supiriyk hutto👽✌️
@sisirahettigama974
@sisirahettigama974 6 ай бұрын
Koheda iskole malli koheda
@PumiHansamali
@PumiHansamali 3 ай бұрын
හරිම ලස්සනයිsuper
@piumalpiumal7142
@piumalpiumal7142 5 ай бұрын
school teachers and children confused unga bunga respect brother good luck❤
@sachithac.priyankara
@sachithac.priyankara 9 ай бұрын
Ithuru tika ko bn
@Rahul-beatzs
@Rahul-beatzs 4 ай бұрын
ADO SUPIRI BUN GAMMAK A OHOMMAMA ඉස්සරහට YAN ❤❤
@dilhariwanig
@dilhariwanig 4 ай бұрын
He has talent for rap. Why is that nobody's supporting him by clapping or dancing? Please encourag this boy to move his talents forward
@Haoo-35g5
@Haoo-35g5 4 ай бұрын
තවත් අලුත් දෙයක් අැමරිකාවෙන් ජයවෙව
@thisarudilshan8762
@thisarudilshan8762 7 ай бұрын
Supiri kollek❤
@HDND-n8e
@HDND-n8e 3 ай бұрын
අපේ හාමුදුරුවනේ සාදු කාරයක්. එළ කොල්ලෝ 🤘🤘🤘🤘
@gazelle8080
@gazelle8080 9 ай бұрын
keep it up bro ❤️
@kanishkagimhana
@kanishkagimhana 2 ай бұрын
එහා පැත්තෙ එක දෙකට නැමෙන්නෙ ඇයි බන් ඌට ලෙඩක්ද
@HimansaNethsara-ci9iw
@HimansaNethsara-ci9iw 3 ай бұрын
සුපිරියක් ❤❤❤
@nil_kirilli_
@nil_kirilli_ 4 ай бұрын
Ammo Ekanam Maru ❤️❤️
@Bzlekx
@Bzlekx 9 ай бұрын
Waddek❤
@hansihansi1970
@hansihansi1970 5 ай бұрын
කොහෙද ඉස්කෝලෙ
@හුදෙකලාව
@හුදෙකලාව 7 күн бұрын
Nice Brother!🎉
@clash.oc3
@clash.oc3 9 ай бұрын
අනිත් කොල්ල කියන එක නැද්ද
@ruwan-ij3gf
@ruwan-ij3gf 2 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්💜️
@VidusaraEkanayake
@VidusaraEkanayake 9 ай бұрын
Superb ❤❤❤
@nilupulchathuranga5901
@nilupulchathuranga5901 5 ай бұрын
ආදරෙයි bro❤❤❤😅🎉
@IsuruPriyankara-pp5uk
@IsuruPriyankara-pp5uk 4 ай бұрын
හැකියාවට තැන දුන්නට විදුහල්පති තුමාට respect කරනවා
@Thilinikapuvaththa
@Thilinikapuvaththa 9 ай бұрын
❤el brow❤
@Sujanakavindu20
@Sujanakavindu20 6 ай бұрын
සුපිරි ලස්සනයි
@Userkaviya
@Userkaviya 6 ай бұрын
Supiri kollo❤❤
Zany Inzane - Sunna (Freestyle) [Official Audio]
4:57
Zany Inzane
Рет қаралды 1,2 МЛН
සදක් වෙලා මනරම් !! | The kota
25:55
The Kota
Рет қаралды 269 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 30 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 78 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 115 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
නාන විලේ || Naana wilee Official Song 🔥🌝
3:48
The lokka - ලොක්කා
Рет қаралды 1 МЛН
Kamini Live (කාමිණී)  Smokio Ft. Reezy
4:09
VIRASH
Рет қаралды 668 М.
Maduwa Rap Collection | MADUWA Rap ඒක දිගට
17:43
N.D Music(Rap)
Рет қаралды 389 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 30 МЛН