ඝනකයක් /දාදු කැටයක් කිහිපවරක් අඛණ්ඩව පෙරලා ඇතිවිට හිස්තැනට අදාළ සංකේතය සෙවීම - Rolling Dice Problems

  Рет қаралды 77,938

IQ with Sara

IQ with Sara

Күн бұрын

ඝනකයක හෝ දාදු කැටයක, පෙරළෙන දිශාව ගැලීම් සටහනකින් දී ඇති විට හෝ සංකේත භ්‍රමණය වී ඇති ආකාරය දී ඇති විට, හිස්තැනට අදාළ සංකේතය සොයන ආකාරය මෙම පාඩම මගින් ඉතා පැහැදිලිව කෙටි ක්‍රම සමග උගන්වා තිබේ. මෙම පාඩම සම්බන්ධයෙන් යම් ගැටළුවක් තිබේ නම් පහත comment section එකෙහි සඳහන් කරන්න. ඝනක සහ දාදු කැට සම්බන්ධ අනෙක් පාඩම් පහත ලින්ක්ස් මගින් නැරඹිය හැක.
In this tutorial, I'll show you how to find the correct face relevant to the blank face of a cube/dice problem, when the flow of that cube or dice could be identified using arrows or using the direction of the rotating signs. If you find this video useful, please leave a thumbs up and if you have any questions, feel free to ask. You can learn more about cube and dice problems from the following links.
ඝනකයක / දාදු කැටයක ප්‍රතිවිරුද්ධ මුහුණත් සෙවීම- Finding the opposite faces of a cube/dice : • ඝනකයක / දාදු කැටයක ප්‍...
විවෘත ඝනක සම්බන්ධ ගැටළු විසඳීම - Open Dice : • විවෘත ඝනක සම්බන්ධ ගැටළ...
සමචතුරශ්‍ර සහිත පුවරුවක් මත තිත් රේඛාවක් දිගේ දාදු කැටයක් පෙරළීම-Rolling Dice on a Squared Board: • සමචතුරශ්‍ර සහිත පුවරුව...
සියලුම පාඩම් නැරඹීම සඳහා (Watch all lessons) - / @iqwithsara9255
ෆේස්බුක් පිටුව (Facebook page) - / iqwithsara

Пікірлер: 285
@motherhood3419
@motherhood3419 3 жыл бұрын
ඇත්තටම utube1තියන හොදම IQ කියලාදෙන chanel 1 තමයි මේ.හරිම සරලව පොඩිදෙයත් හොදින් විස්තර කරලා කියලා දෙනවා.ගොඩාක් දේවල් ඉගෙනගත්තා.හදවතින්ම ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@n.k.naturegirly....2264
@n.k.naturegirly....2264 4 жыл бұрын
a මම බලපු හොදම video ටික.video එකක් බලල මෙච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන් කියල ඔබ ඔප්පු කරා අද...ගොඩක් පින්
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀 බොහොම ස්තූතියි. 😀
@pubuduniayesha1114
@pubuduniayesha1114 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමිය කරන මේ සත්කාරයට. හොදටම තේරුණා. මෙච්චර කල් මේවා හදන්න දැනගෙන හිටියේ නෑ. අද තමයි දැනගත්තේ.
@Jayaman3.4.5.
@Jayaman3.4.5. 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤
@හදකටවදනක්
@හදකටවදනක් 8 ай бұрын
ඔබ තුමියට ගොඩක් පිං,හරියටම සරළව කියලා දෙනවා.තව videos දාන්න
@Shashiranasinghe-o8w
@Shashiranasinghe-o8w 11 ай бұрын
ගොඩක් පින් මිස් ♥️♥️♥️ ඇත්තමයි හරිම සරලයි
@shiruukulathunga5160
@shiruukulathunga5160 3 жыл бұрын
Mta me padama godak amaruwata thibbe. Eth dnnm godak sarlawa niraulwa theruna. Thanks..
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි. 😀
@solacemindrelaxation2705
@solacemindrelaxation2705 2 жыл бұрын
Very clear love you ❤️
@kamineyiresha358
@kamineyiresha358 3 жыл бұрын
Answer 1 Thank you so much ❤️
@prasadmadulakkhana722
@prasadmadulakkhana722 Жыл бұрын
Very well explained.Thank you so much.
@leadlaiya
@leadlaiya 3 жыл бұрын
Answer "A" - Niyamai. Hodatama Theruna.. Godak thanks
@nirmanikaushyanga8307
@nirmanikaushyanga8307 Жыл бұрын
පිළිතුර-A හොඳට තේරෙනවා.thank you so much❤️
@amayaerandi5875
@amayaerandi5875 3 жыл бұрын
Thank you so much.. nodanna dewal godak igenagatta.
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි. 😀
@sujanividanagamage3051
@sujanividanagamage3051 3 жыл бұрын
very valuable. thank u soooooo much
@jananisankalpana3004
@jananisankalpana3004 4 жыл бұрын
1 Thank you miss. Mis ugannana widihata hodata terenawa
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි. 😀
@sanurivindula9525
@sanurivindula9525 3 жыл бұрын
Thank you..I learnt a lot.... Interesting!!❤️❤️
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
Very useful video.Thank you so much.
@deshanimadhuwanthi9058
@deshanimadhuwanthi9058 3 жыл бұрын
cls ekata gihillawt mata me padama terum gnna bariwa tibbe..thank you very much.❤️❤️❤️❤️
@historiaj99
@historiaj99 3 жыл бұрын
Godak hodata pahadili una.thanks a lot. Answer -a.
@anjaliegunawardhana9215
@anjaliegunawardhana9215 Жыл бұрын
Superb explanation..Thank you.. 👍👍 Answer is (a)
@Sandu-c2r
@Sandu-c2r 3 жыл бұрын
පිළිතුර (a) මෙවැනි ගැටලු අවබෝධ කරගැනීමට හැකියාව මෙමගින් උපරිමව ලබා ගැනීමට හැකිවුනි.. බොහොම ස්තූතියි මැඩම්. 🤩😍
@imalkaedirisinghe8411
@imalkaedirisinghe8411 3 жыл бұрын
Kiyla dena dewal hodata terenwa miss. Thank you...
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
බොහොම ස්තූතියි. 😀
@SamanNish-ek6qj
@SamanNish-ek6qj 4 жыл бұрын
Thanks... learn a lot from you ... !!!
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
You’re welcome. 😃 Glad to hear that. 👍
@dilumiumesha2486
@dilumiumesha2486 3 жыл бұрын
Thanx Sara 👍🏼
@l.bandararathnayake9009
@l.bandararathnayake9009 3 жыл бұрын
හොදට පැහැදිළි කරලා ිබුණා ස්තුතියි
@englisheyeyoutube
@englisheyeyoutube 10 ай бұрын
Patta hode...thanka
@heshaniiresha4097
@heshaniiresha4097 3 жыл бұрын
Thank you mis❤️
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
You're welcome 😊
@geethanipriyadarshani7587
@geethanipriyadarshani7587 4 жыл бұрын
1 . Thanks mis
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
Yes, (a) is the correct answer. Well done !!!! and you’re welcome. 😃
@lakmaleesumudu6427
@lakmaleesumudu6427 2 жыл бұрын
thank you. Good job
@lankagunawardhana206
@lankagunawardhana206 3 жыл бұрын
(පිළිතුර a ) Thank you so much . This videos are very very useful for our exams.your explanation is very clear and very good .thanks a lot
@piyumalmalwala7488
@piyumalmalwala7488 4 жыл бұрын
Thank you mis....
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You're welcome.
@nishanianushika1847
@nishanianushika1847 3 жыл бұрын
Thank you very much
@piuminisansala946
@piuminisansala946 3 жыл бұрын
answer (a).GOOD VIDEO
@vajirasalpage5244
@vajirasalpage5244 3 жыл бұрын
IQ වලට මොන තරම් youtube channel තිබුනත් ගැටලු ඉතා පැහැදිලි ව , සරලම උගන්වන්නෙ IQ with Sara❤️❤️👍👍😍
@teshalahansamali323
@teshalahansamali323 3 жыл бұрын
Very useful vedio. Thank you very much❤️🙏
@dinushaharshani8024
@dinushaharshani8024 Жыл бұрын
ස්තූතියි 🙏
@rupid6360
@rupid6360 3 жыл бұрын
Thank you very much. Easy to understand . Well explaning...
@danushahennayke8544
@danushahennayke8544 3 жыл бұрын
Answer a.good explanation..keep it up💕
@sanjayarathnayaka2041
@sanjayarathnayaka2041 Жыл бұрын
best youtube channel for Iq. thank u very much for dedication madam. please upload more videos
@jamindadevage5515
@jamindadevage5515 3 жыл бұрын
Godak pin sidda wenawa. Hodata theruna
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
බොහොම ස්තූතියි. 😀
@kumuduiduni5598
@kumuduiduni5598 3 жыл бұрын
thank you miss. pilithura 1
@shirominishshanka6257
@shirominishshanka6257 Жыл бұрын
හොදට තේරුම් ගන්න පුලුවන් .❤️❤️❤️❤️🙏🙏
@janakakumara5318
@janakakumara5318 3 жыл бұрын
Tank You
@activities-grade2495
@activities-grade2495 3 жыл бұрын
thank you
@tharushikaumadijayasingha9284
@tharushikaumadijayasingha9284 3 жыл бұрын
Answer a ,godak hodata theruna miss
@mkcdsamarasinghe4199
@mkcdsamarasinghe4199 3 жыл бұрын
මමත් බලන හොඳම education channel එක.ගොඩාක් ස්තුතියි ඔබතුමියට.🙏
@buddhikanerangie1521
@buddhikanerangie1521 4 жыл бұрын
Answer is a , Thank you very much
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
The answer is correct. Well done !!!!
@teklasubashini7136
@teklasubashini7136 3 жыл бұрын
Thanks mis
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
You’re welcome. 😃
@nalikalakmali6948
@nalikalakmali6948 4 жыл бұрын
Answer a Thanks miss
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
The answer is correct. Well done !!!! and you’re welcome 😀.
@samadhijayawickrama7865
@samadhijayawickrama7865 4 жыл бұрын
Thank you miss
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You’re welcome. 😃
@thilankadasanayaka644
@thilankadasanayaka644 4 жыл бұрын
Thank you so much
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You’re welcome. 😃
@dharanagunathilaka7597
@dharanagunathilaka7597 4 жыл бұрын
a is the answer. Thank you soooooooo much
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
The answer is correct. Well done !!!! 👍 and you're welcome. 😀
@gghjghjj9031
@gghjghjj9031 Жыл бұрын
Hodatama terenawa mis
@ashaniharshannigalappathth9380
@ashaniharshannigalappathth9380 4 жыл бұрын
Answer is (a) thank u very much dan dadu kata parshna hari lesi hithanna
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀
@dianahettiaratchi5098
@dianahettiaratchi5098 3 жыл бұрын
Answer A Thank you mam
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
Yes, the answer is correct. Well done !!!! and you’re welcome 😀.
@sachirathnayake5815
@sachirathnayake5815 3 жыл бұрын
Superb
@sureshsureshnet1689
@sureshsureshnet1689 3 жыл бұрын
thank you madam........
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
You’re welcome. 😃
@sgmahesh6751
@sgmahesh6751 2 жыл бұрын
Thanq
@dakshithdileepa9793
@dakshithdileepa9793 4 жыл бұрын
Answer a thanks madam❤❤❤
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
Yes, correct. Brilliant !!!! 👍 and you’re welcome. 😃
@sanjeewaasela890
@sanjeewaasela890 4 жыл бұрын
Aththtma mdm me krna smaaja sthkaaryta mdmge druwntath hndata eganagena hnda job krnna shakthiya,dairiya waasanawa lbennaoone..aththatama mdmta thwathwa hriynna ooni..mdmta budussaranai..
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀 බොහොම ස්තූතියි. 😀
@Sneha-on5rn
@Sneha-on5rn 3 жыл бұрын
Ow ane sinhla vedio t krnnko😗
@neelakawarnakulasooriya8544
@neelakawarnakulasooriya8544 4 жыл бұрын
මිස් .පාඩම් ඉතා හොදින් පැහැදිලි කරීම් තියනවා.මම මේ පාඩම් මාලාව හොඳින් අධ්‍යයනය කරමින් යනවා. මට දැනෙන විදියට youtube තියෙන හොදම පාඩම් මාලා තියෙන්නේ iq with shara chanal එකේ.සියලුම පාඩම් මාලා ඇතුලත් CD එකක් ගන්න තියනවද.?මිලදී ගන්න.
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
බොහොම ස්තූතියි 😀. තාම නම් එහෙම මිලදී ගන්න නැහැ. ඉදිරියේදී බලමුකෝ. 😀
@helangajanani8158
@helangajanani8158 4 жыл бұрын
Thank you
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You're welcome.
@janaka4001
@janaka4001 4 жыл бұрын
කලමණාකාර ලීමිටට් විබාගය මාර්තු 27 තියෙනවා ඒ නිසා ඕනී කරන විඩියෝ ටිකක් වැඩිපුර දාල අපිට උදවු කරන්න,,youtbe eke video chanel godak thiyenawa eth oya kiyala denawa wage hodata therenna kiyala den ne💟💟💟💟💟
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
හා හොඳයි. වැඩිපුර පාඩම් කියල දෙන්න හැකි තරම් උත්සාහ කරන්නම්. 😀 බොහොම ස්තූතියි. 😀
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 3 жыл бұрын
a😊 thank you🙏
@savithrachathurangani6093
@savithrachathurangani6093 3 жыл бұрын
Thanks for sharing ur knowledge 💖😘
@nilminiwalisundara8200
@nilminiwalisundara8200 3 жыл бұрын
Thanks , the answer is (a)
@naturallab4962
@naturallab4962 3 жыл бұрын
Thanks Miss. Tharkika prakashana karannako miss
@udarawejerathna2528
@udarawejerathna2528 4 жыл бұрын
Thanks
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You’re welcome. 😃
@greatidea7198
@greatidea7198 3 жыл бұрын
Eka ganakayak witarak di wirudda agaya hoyanna ho peraluna wita meweni akaraye gatalu wisadanne kohomada
@maheshikalakmini267
@maheshikalakmini267 3 жыл бұрын
thanks
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 4 жыл бұрын
🎖️🎖️🎖️
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
😃
@krisansamurdika7650
@krisansamurdika7650 3 жыл бұрын
Thank you so much teacher .
@herathmudiyanselagechamind6450
@herathmudiyanselagechamind6450 3 жыл бұрын
A GOOD
@nipulirukunayake8593
@nipulirukunayake8593 4 жыл бұрын
We need more lessons 🙏🏾
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
There are more to come 😀.
@ThiresaPriyangani
@ThiresaPriyangani Жыл бұрын
​@@iqwithsara9255isthuthi mis hodata tharuna
@imeshahansini4576
@imeshahansini4576 8 ай бұрын
a ❤🙏
@malikamadubashani3499
@malikamadubashani3499 4 жыл бұрын
Answer- (a) thank you....
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
Yes, it’s correct. Great job !!!! 😀 and You’re welcome. 😃
@buddikathranga4612
@buddikathranga4612 3 жыл бұрын
Miss exams walata anthimatama kiyala dunna ganan awith thuyeida?
@piyumimadubashini2607
@piyumimadubashini2607 Жыл бұрын
😍
@sandunifernando4366
@sandunifernando4366 3 жыл бұрын
1st
@dushanichathurikabasnyaka9116
@dushanichathurikabasnyaka9116 10 ай бұрын
අමාරු පාඩමක් හුගක් පින් කියාදුන්නට ම්ස්
@gayaneranga7109
@gayaneranga7109 3 жыл бұрын
1 neda ? Tnx jesu pihitai
@sanjeewadhananjaya2737
@sanjeewadhananjaya2737 4 жыл бұрын
Thank you miss. Poli ganan hadana padam karannako miss
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පොලී සම්බන්ධ ගැටළු විසඳන ආකාරය ඉදිරි පාඩමකින් කියල දෙන්නම්. 😃
@lahiruudayanga6154
@lahiruudayanga6154 9 ай бұрын
සංඛ්‍යා රටා කියලා දෙන්න මිස්
@jayanidilsara6765
@jayanidilsara6765 2 жыл бұрын
පිළිතුර -A
@nilankaruwan9118
@nilankaruwan9118 4 жыл бұрын
කමල් ළග යම්කිසි බෝල ප්‍රමාණයක් ඇත. ඔහු ඉන් එකක් සහ ඉතිරියෙන් හරි අඩක් නිමල් ට ලබාදෙන අතර නිමල් තමාට ලැබුණු බෝල වලින් එකක් සහ ඉතිරියෙන් හරි අඩක් සුනිල්ට ලබාදෙන ලදී. සුනිල් තමා ලද බෝල වලින් එකක් සහ ඉතිරියෙන් හරි අඩක් අනිල්ට ලබා දෙන ලදී. කමල් ළග තිබු බෝල ගණන කීයද? (kohomada ganne uttare) (මේක විසදීමට කෙටි ක්‍රමයක් තියනවා නම් උත්තර යට සම්බන්ද කරන්න plz)
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
හා හොඳයි. මේ වගේ ගැටළු විසඳන ආකාරය ඉදිරි පාඩමකින් කියල දෙන්නම්. 😃
@oshensadew5085
@oshensadew5085 3 жыл бұрын
Minis dina ganan hdmuko
@sanjeewaasela890
@sanjeewaasela890 4 жыл бұрын
Ane mdam...madam khehri privet clase krnwada..
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
Class නම් කරන්නේ නෑ. 😀
@carmelsulochana7174
@carmelsulochana7174 3 жыл бұрын
😍🙏
@yashodaharshani5372
@yashodaharshani5372 3 жыл бұрын
a) 🙏
@ruvinichandilawaragoda198
@ruvinichandilawaragoda198 3 жыл бұрын
👋
@tjgtashan1073
@tjgtashan1073 3 жыл бұрын
❤️❤️
@kamaldeshappriya8579
@kamaldeshappriya8579 4 жыл бұрын
Answer 1
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
The answer is correct. Well done !!!! 😀
@yamunakumari5456
@yamunakumari5456 4 жыл бұрын
Answer A
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
Yes, the answer is correct. Good job !!!! 😃
@harinidesilva8043
@harinidesilva8043 4 жыл бұрын
එකම දාදුකැටයක් කොයි පත්තට හැරව්වත් එහි අංක පිහිටන දිශාව වෙනස් නොවෙයි නේද. එසේ නම්. මෙම ගැටලුවේ මෙ ආකාරයට අංක පිහිටන දිශාව වෙනස් වුයේ කෙසෙද
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
දාදු කැටය මනෝමයෙන් පෙරලා බලන්න. එහෙමත් නැතිනම් ඔබ කඩදාසියකින් හෝ කාඩ්බෝඩ් කැබැල්ලකින් දාදු කැටයක් නිර්මාණය කර ගෙන පෙරලා බලන්න. එවිට ඔබට වඩාත් හොඳින් වැටහේවි.
@nimeshamadushani691
@nimeshamadushani691 4 жыл бұрын
මුදල් නෝට්ටු සම්බන්ධයෙන් pashna tilak කරන්න පුලුවන්ද
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
ඉදිරි පාඩමකින් මුදල් නෝට්ටු සම්බන්ධ ගැටළු විසඳන ආකාරය කියල දෙන්නම්. 😃
@harinidesilva8043
@harinidesilva8043 4 жыл бұрын
Ex. 4 ට ඉහළින් 2 ක පිහිටන්නේ නම් දෙවැනි දාදු කැටයෙ 4ට පැත්තෙන් 2 පිහිටියේ කෙසෙද
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
ඊතලයෙන් පෙන්වා ඇති දිශාවට තමයි දාදු කැටය පෙරළෙන්නේ. ඒ දිශාවට දාදු කැටය පෙරලූ පසු ඉදිරියෙන් ඇති මුහුණත ඉදිරියෙන්ම පිහිටන අතර ඉහලින් ඇති මුහුණත දකුණු දිශාවෙන් පිහිටයි. දාදු කැටය මනෝමයෙන් පෙරලා බලන්න. එහෙමත් නැතිනම් ඔබ කඩදාසියකින් හෝ කාඩ්බෝඩ් කැබැල්ලකින් දාදු කැටයක් නිර්මාණය කර ගෙන පෙරලා බලන්න. එවිට ඔබට වඩාත් හොඳින් වැටහේවි.
@sanjeewaasela890
@sanjeewaasela890 4 жыл бұрын
Mdmta krdryk nththm wenroopa pldnba vidiyo ekk krla denna plz....
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
හා හොඳයි. ඉදිරි පාඩමකින් වෙන් රූප ගැන කියල දෙන්නම්. 😃
@hashansatharasinghe
@hashansatharasinghe 4 жыл бұрын
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
😀👍
@sithuminiranawaka6574
@sithuminiranawaka6574 4 жыл бұрын
Answer :- a
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
The answer is correct. Well done !!!! 😀
@sithuminiranawaka6574
@sithuminiranawaka6574 4 жыл бұрын
@@iqwithsara9255 පොලී සම්බන්ධ ගැටලු video ekak karann පුළුවන් da💗
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
@@sithuminiranawaka6574 හා හොඳයි. ඉදිරි පාඩමකින් කියල දෙන්නම්. 😀
පරදින්නෙ නැතුව කැට ගහන්නෙ මෙහෙමයි !
8:17
Einsphysics from Saranga Palihawadana
Рет қаралды 688 М.
Sasankara | Episode 12 - (2025-02-09) | ITN
19:10
ITN Sri Lanka
Рет қаралды 31 М.