ඝනකයක / දාදු කැටයක ප්‍රතිවිරුද්ධ මුහුණත් සෙවීම - Finding the Opposite Faces of a Cube/Dice

  Рет қаралды 110,181

IQ with Sara

IQ with Sara

Күн бұрын

එකම ඝනකයේ /දාදු කැටයේ පෙරළුම් අවස්ථා කිහිපයක් දී ඇති විට, එක් එක් මුහුණතට අදාළ ප්‍රතිවිරුද්ධ මුහුණත සෙවීම සම්බන්ධ ගැටළු ඉතා කෙටි කාලයකින් විසඳන ආකාරය මුල සිට සරලව සහ පැහැදිලිව මෙම වීඩියෝ පාඩම මගින් ඉදිරිපත් කර තිබේ. මෙම පාඩම සම්බන්ධයෙන් යම් ගැටළුවක් තිබේ නම් පහත comment section එකෙහි දක්වන්න.
ඝනක සහ දාදු කැට සම්බන්ධ අනෙකුත් පාඩම් පහත ලින්ක්ස් මගින් නැරඹිය හැක.
This lesson teaches you, a simple way to find the opposite faces of a cube or dice when different positions of the same cube or dice are given in a figure.
If you find this video useful, please leave a thumbs up and if you have any questions, feel free to ask.
You can also watch other lessons regarding cubes and dice from the following links.
ඝනකයක් /දාදු කැටයක් කිහිපවරක් අඛණ්ඩව පෙරලා ඇතිවිට හිස්තැනට අදාළ සංකේතය සෙවීම - Rolling Dice Problems : • ඝනකයක් /දාදු කැටයක් කි...
විවෘත ඝනක සම්බන්ධ ගැටළු විසඳීම - Open Dice : • විවෘත ඝනක සම්බන්ධ ගැටළ...
සමචතුරශ්‍ර සහිත පුවරුවක් මත තිත් රේඛාවක් දිගේ දාදු කැටයක් පෙරළීම-Rolling Dice on a Squared Board: • සමචතුරශ්‍ර සහිත පුවරුව...
සියලුම පාඩම් නැරඹීම සඳහා (Watch all lessons) - / @iqwithsara9255
ෆේස්බුක් පිටුව (Facebook page) - / iqwithsara

Пікірлер: 505
@isharaindunuwan6024
@isharaindunuwan6024 Жыл бұрын
ඇත්තටම පිරිමි සහ ගැහැනු කියන දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන් වීඩියෝ එකක්
@niruniru5558
@niruniru5558 3 жыл бұрын
ගොඩක් වෙහෙසක් දරල හදපු ප්‍රශ්න මේ විදියට සරලව විසදන්න කියල දුන්නට ගොඩක් පිං..ගොඩක් ස්තූතියි මිස්.❤️
@vishwaedirisinghe8004
@vishwaedirisinghe8004 3 жыл бұрын
10
@achalaoldpic2288
@achalaoldpic2288 2 жыл бұрын
ඝනකයක මුහුණත් යනු පෘෂ්ඨ වලටමද
@kgpradeep2963
@kgpradeep2963 2 жыл бұрын
10
@krisansamurdika7650
@krisansamurdika7650 3 жыл бұрын
තෙරෙන්නේ නැතුව තිබුන පාඩමක් අද තමයි හොඳටම තේරැනේ.ගොඩක් පින් ගුරු තුමියනි .
@dilekajayakody4961
@dilekajayakody4961 Жыл бұрын
මාරම පැහදිලිව කියලා දෙනවා.ආස හිතෙන විදියට හරිම ලේසියි කියලා දැනෙන විදියට කියලා දෙනවා.බොහෝම ස්තූතියි🙏
@iresharathnayaka9638
@iresharathnayaka9638 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්. හරිම පැහැදිලිව කියල දුන්න. හරිම පහසුවෙන් ඉගෙන ගත්ත. ගොඩක් පිං.
@IndiraChandrasena-oz2gi
@IndiraChandrasena-oz2gi Жыл бұрын
හොදින්ම පැහැදිලි වුණා .බොහොම ස්තූතියි ඔබට
@nalijay9461
@nalijay9461 Жыл бұрын
සුපිරියි ♥️ගොඩාක් videos වල තියෙන්නේ එක ක්‍රමයයි. මිස්ගේ හරිම පැහැදිළිව කියලා දීලා තියනවා. ❤ බොහොම ස්තූතියි ! 🙏
@udayangajayasundara-br3wt
@udayangajayasundara-br3wt Жыл бұрын
Mata kiyanna wachana na..e tharam superb..thank you very much deepest in my heart..
@pasindumaleesha25
@pasindumaleesha25 3 жыл бұрын
Answer 10 මිස් සරලව පැහැදිලිව කියනව ස්තූතියි 🙏
@renukanilmini1322
@renukanilmini1322 4 жыл бұрын
හොදින් අවබෝධ උනා .ස්තුතියි ඔබට ..!
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි. 😀
@maheshasurangi4243
@maheshasurangi4243 3 жыл бұрын
10. Thaks.hodatama theruna👍👍
@dpdp8122
@dpdp8122 4 жыл бұрын
Answers is 10. හරිම පැහැදිලි විදිහට කියල දෙනවා. තව videos කරන්න දින දර්ශන ගැටලු සම්බන්ධව
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 බොහොම ස්තූතියි. 😀
@naldeekadilhani8620
@naldeekadilhani8620 Жыл бұрын
මාරම පැහැදිලියි බොහොම ස්තුතියි
@shamiladilshani90
@shamiladilshani90 Жыл бұрын
I understood this questions thanks to my teacher. your teaching pattern is very clear.good job.keep it up👌👌👌👌
@mashiwithjourney6209
@mashiwithjourney6209 Жыл бұрын
අම්මෝ හොදටම තේරුණා ...පිං ගොඩාක් ඔබතුමියට🙏
@pathumsanjeewa5678
@pathumsanjeewa5678 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි මිස්.
@Sachini_Bandara
@Sachini_Bandara 3 жыл бұрын
පාඩම හොදට තේරුනා. thank you.. 🙏
@hashansatharasinghe
@hashansatharasinghe 4 жыл бұрын
Thank you! Your videos re very helpful! Please upload more ❤
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
There are more lessons to come. Thank you so much.
@a.chamodhiweerasinghe.9930
@a.chamodhiweerasinghe.9930 2 жыл бұрын
ගොඩක් ස්තූති ගොඩක් වටින දෙයක්
@ravidugimhan
@ravidugimhan Жыл бұрын
10... thank you mis..tawa lessons onii❤
@ashinkanimasha5591
@ashinkanimasha5591 Жыл бұрын
ස්තූති මිස්
@dilmiapeksha8916
@dilmiapeksha8916 Жыл бұрын
Ane hodata therenn kiyl dunna. Tnz teacher ❤️🙏
@dharanagunathilaka7597
@dharanagunathilaka7597 4 жыл бұрын
I had tried to finding a way for solving these type questions. But my attempt was not successful. Now I can solve any question like this because of your nice explanation. Your teaching is great. Thank you sooooooo much
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
Glad it was helpful! Thank you so much. 😀
@SandaliSenasha
@SandaliSenasha 10 ай бұрын
හොඳට තේරුණා 👍👍👍
@KalumJayasinha-l4w
@KalumJayasinha-l4w Жыл бұрын
Harima pahadili kiyala Dena widiha.bohoma sthuthi
@lhravindra6796
@lhravindra6796 10 ай бұрын
ගොඩක් ගොඩක් පින් මිස් ❤️❤️
@ranjithashoka8476
@ranjithashoka8476 2 жыл бұрын
Godaak pin oyata me wage amaru ganan saralawa kiyl dunnata 🙏🙏
@nadeekumudani1976
@nadeekumudani1976 Жыл бұрын
ගොඩක් ආස හිතෙනවා❤️
@chathuadhi3794
@chathuadhi3794 3 жыл бұрын
ස්තූතියි........
@suvinifernando4365
@suvinifernando4365 3 жыл бұрын
Your explanations are very clear. Thank you very much.
@savithrachathurangani6093
@savithrachathurangani6093 3 жыл бұрын
Thank you mis 💖💖 හරිම පැහැදිලියි. 😘
@sandalisew9775
@sandalisew9775 3 жыл бұрын
Thank you 🙏
@yuraya637
@yuraya637 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@mohamedfazly9225
@mohamedfazly9225 3 жыл бұрын
Hodata theruna thank u miss
@geoeyeofficial
@geoeyeofficial 9 ай бұрын
පිලිතුර 10 Very good teaching methods ❤
@piyuminisansala4651
@piyuminisansala4651 2 жыл бұрын
Thank you teacher !!
@lahirupatabandi8657
@lahirupatabandi8657 3 жыл бұрын
Thank you Teacher
@sriyaniphspakanthi3475
@sriyaniphspakanthi3475 10 ай бұрын
ගොඩක් පින් මිස්
@mahindagamage8079
@mahindagamage8079 3 жыл бұрын
Venada godak amaruven karalath varadena gana dan niyameta therenava thank you so much mis.......😍😋
@ShyamaliNawarathna-m9f
@ShyamaliNawarathna-m9f 3 ай бұрын
ගොඩක් පින් 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@hashiniirushika7081
@hashiniirushika7081 3 жыл бұрын
Godak wenas widiyata heduwath harima saralai Harima asai Hrima lesiy Godk pin
@piyuminikeshala5890
@piyuminikeshala5890 4 жыл бұрын
Hodata therena widiyata pahadiliwa kiyla denwa. ♥️
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
බොහොම ස්තූතියි.
@DilanHarshana-d7o
@DilanHarshana-d7o 10 ай бұрын
Thank you very much miss❤❤❤
@dumindawagachchi9238
@dumindawagachchi9238 Жыл бұрын
10.ගොඩක් ස්තුතියි මිස්
@gayankatunayaka
@gayankatunayaka 4 жыл бұрын
8-2 , 10-4 , 12-6 Thank You Miss
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
Yes, Correct. Well done !!!!
@saduniwasana2838
@saduniwasana2838 Жыл бұрын
පිළිතුර 10 ගොඩාක් ස්තුතියි මිස් 🙏🙏🙏
@renukagunawardhana5220
@renukagunawardhana5220 3 жыл бұрын
Good job
@gayansameera2492
@gayansameera2492 4 жыл бұрын
answer is 10. This is very easy method. Thank a lot miss for your great explanation.
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
The answer is correct. Well done !!!! and you're welcome. 😀
@chandhilakmali4087
@chandhilakmali4087 3 жыл бұрын
බොහොම ස්තූතියි mis💝💝🙏
@gayaneranga7109
@gayaneranga7109 3 жыл бұрын
Supiri...hugaak sthuthi...
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
බොහොම ස්තූතියි. 😀
@shamaliperera9556
@shamaliperera9556 3 жыл бұрын
Harima pahadili.. thank u miss
@hishandanushka
@hishandanushka 3 жыл бұрын
මෙච්චරකල් මේ විදියේ ගැටලු වලට උත්තර අරන් තියෙන්නේ ගොඩක් සංකීර්ණ විදියට කල්පනා කරලා කරලා..හැබැයි ඒත් වැරදි කියලා දැන් තේරෙනව..ගොඩක් පිං මෙහෙම දැනුම බෙදනවට... අන්තිම ගැටලුවට උත්තරේ 10.ආයෙ මෙහෙම ගැටලු නම් තත්පර ගාණකින් විසදන්න පුළුවන් දැන් 🙏❤️
@Enjoy_with_dogs
@Enjoy_with_dogs 2 жыл бұрын
ස්තූතියි
@amalithamel283
@amalithamel283 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්.
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
GREAT EXPLANATION.THANK YOU.
@buddhikanerangie1521
@buddhikanerangie1521 4 жыл бұрын
Answer is 10 Thank you very much
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
Yes, Correct. Well done !!!!
@ruwanijayalath8323
@ruwanijayalath8323 3 жыл бұрын
Woooow great 👍 Madam....
@lakmaleesumudu6427
@lakmaleesumudu6427 2 жыл бұрын
Good job. Thank you❤
@deshaninawodya9998
@deshaninawodya9998 3 жыл бұрын
Thanks mis hodata kiyala denawa thawa thawath me wage video karanna
@anushashyamali4284
@anushashyamali4284 3 жыл бұрын
Thank u soo much miss 🙏
@janaka4001
@janaka4001 4 жыл бұрын
කලමණාකාර ලීමිටට් විබාගය මාර්තු 27 තියෙනවා ඒ නිසා ඕනී කරන විඩියෝ ටිකක් වැඩිපුර දාල අපිට උදවු කරන්න,,youtbe eke video chanel godak thiyenawa eth oya kiyala denawa wage hodata therenna kiyala den ne💟💟💟💟💟
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
හා හොඳයි. ඒ දිනයට කලින් වැඩිපුර පාඩම් කියල දෙන්න උත්සාහ කරන්නම්. බොහොම ස්තූතියි. 😀
@kavi5342
@kavi5342 3 жыл бұрын
Thank you.❤️❤️ Ans:-10 Puluwan nm disha, samikarana dla hdna ganan tikakuth krnnako.😊
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 හා හොඳයි. ඉදිරි පාඩමකින් ඒ පිළිබඳව කියල දෙන්නම් 😀
@දිනවමුලංකා
@දිනවමුලංකා 3 жыл бұрын
පින් සිදු වේවා ම්ස්/මැඩම්
@chanirufernando2724
@chanirufernando2724 2 жыл бұрын
thank you miss❤💖☑️
@dharanagunathilaka7597
@dharanagunathilaka7597 3 жыл бұрын
10.Second time I am watching your vedioes. ❤️❤️❤️❤️
@madubhashiniweerakoon8841
@madubhashiniweerakoon8841 4 жыл бұрын
This is amazing ❤️‍🔥
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
Thank you so much. 😀
@nimeshadamayanthi1078
@nimeshadamayanthi1078 4 жыл бұрын
Thank u teacher.Very good lesson 👍
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You’re welcome. 😃
@NisansalaSenani
@NisansalaSenani 2 ай бұрын
Godk hodai ..hidata theruna mis❤..4ta prthi wirudda 10
@piyumalmalwala7488
@piyumalmalwala7488 4 жыл бұрын
Ane mis,ganaka sambanda video tike piliwela poddak kiyanawada,mkda mn me video balala note ekk hadanawa,note eka piliwelata liyagaththoth lesiyne,ane mis plz....
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
බොහොම හොඳයි 👍 . ඝනකයක / දාදු කැටයක ප්‍රතිවිරුද්ධ මුහුණත් සෙවීම, ඝනකයක් / දාදු කැටයක් කිහිපවරක් අඛණ්ඩව පෙරලා ඇති විට හිස්තැන ඇති මුහුණතට අදාළ සංකේතය සෙවීම, විවෘත ඝනක, සමචතුරශ්‍ර සහිත පුවරුවක් මත තිත් රේඛාවක් දිගේ ඝනකයක් / දාදු කැටයක් පෙරළීම. මේ පිළිවෙලට note එක හදා ගන්නකො. 😃
@rangikarajapaksha7574
@rangikarajapaksha7574 3 жыл бұрын
thanku so mutch
@tharushidewmini1225
@tharushidewmini1225 2 жыл бұрын
Thank you💞
@nayominilanka395
@nayominilanka395 3 жыл бұрын
Thank u so much. I like to so much same videos about IQ and Sinhala language
@sumudupriyanka967
@sumudupriyanka967 Жыл бұрын
ටීච ගණිතය වලට මම දැන් කැමතියි .. ගණිතය හරි ලේසියි ...
@madushanijayathilaka8948
@madushanijayathilaka8948 2 жыл бұрын
Godak pin.🙏
@kavindavlogs2884
@kavindavlogs2884 3 жыл бұрын
Hodata terenawa mis godak pin ❤️
@RoshiniDeSoysa
@RoshiniDeSoysa 3 жыл бұрын
තීන්ත ආලේපිත ඉතිරි පාඩමත් දාන්න මිස්.ඔබට බොහොම පින්.
@udenipushpalatha7171
@udenipushpalatha7171 3 жыл бұрын
ප්‍රතිසත ගනන් හදන්න
@nadeeshamadhumali6167
@nadeeshamadhumali6167 3 жыл бұрын
Thank you so much miss.
@jagathkumaraperera3523
@jagathkumaraperera3523 4 жыл бұрын
Thank You Ms. Sara , pilithura 10 - 4
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි.
@kumarimunasinghe8161
@kumarimunasinghe8161 3 жыл бұрын
Godak stuti miss miss kiyana okkoma hodatama terenawa
@pradeepsurangadanapala-dt6xf
@pradeepsurangadanapala-dt6xf Жыл бұрын
Super ....
@chenishane3455
@chenishane3455 3 жыл бұрын
Ane miss hodatama therenawa missta godak pin
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි. 😀
@dianahettiaratchi5098
@dianahettiaratchi5098 3 жыл бұрын
Thanks alot ..answer 10
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
The answer is correct. Well done !!!! and you’re welcome 😀.
@priyanimalkanthi344
@priyanimalkanthi344 Жыл бұрын
4-10 Thank u so much
@priyankamunasinghe9806
@priyankamunasinghe9806 3 жыл бұрын
Thank you very much 🥰☺️
@pawanikirindiwala9403
@pawanikirindiwala9403 3 жыл бұрын
@asankasanjeewa9416
@asankasanjeewa9416 3 жыл бұрын
ස්තූතියි ❤️
@rumeshimanmada6601
@rumeshimanmada6601 3 жыл бұрын
Thanks මට මේ ගණන් බැරිව හිටියේ.දැන් පුළුවන්
@anuradaalwis6724
@anuradaalwis6724 4 жыл бұрын
niyamai thnk you
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You're welcome !!!!
@gayanidilrukshi7574
@gayanidilrukshi7574 3 жыл бұрын
@@iqwithsara9255 mata hodata theruna mis mama chathumi
@educationtravelt.v.1067
@educationtravelt.v.1067 Жыл бұрын
Superb mi
@SurangaChinthaka-d7w
@SurangaChinthaka-d7w 11 ай бұрын
Hodatama theruna teacher
@slpublichub539
@slpublichub539 3 жыл бұрын
Niyamata therenwa
@smartenglishwith7959
@smartenglishwith7959 3 жыл бұрын
Thank you mis. Answer is 10
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
The answer is correct. Well done !!!! and you’re welcome 😀.
@pramalmadushan4325
@pramalmadushan4325 3 жыл бұрын
10. Thank you very much..
@s.tharu.4950
@s.tharu.4950 3 жыл бұрын
Thanks ❤️❤️❤️
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
You’re welcome. 😃
@samanthikarunarathne2621
@samanthikarunarathne2621 3 жыл бұрын
Good
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
Thank you so much. 😀
@sachirathnayake5815
@sachirathnayake5815 3 жыл бұрын
Thnk u very much ..
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
You are so welcome. 😀
@GithikaPriyadarshani-h4b
@GithikaPriyadarshani-h4b Жыл бұрын
තේරුනා ❤❤❤❤❤❤❤❤
@NadeeraBandara-yn4pf
@NadeeraBandara-yn4pf Жыл бұрын
Supriyatam kiyaladenawa
@PriyanathaGodakubura
@PriyanathaGodakubura Жыл бұрын
Pahadiliya kiyala dunnata thank
@deepthimatale6281
@deepthimatale6281 4 жыл бұрын
Thank u sooooo much teacher
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You’re welcome. 😃
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Systems of Equations, 1 - 4. | @Frankie_Sharp
7:21
Frankie Sharp
Рет қаралды 4