Ron | රොන් | Episode 01 - (2024-07-06) | ITN

  Рет қаралды 262,708

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital #Ron
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 272
@dasunpraboda8814
@dasunpraboda8814 2 ай бұрын
දව්‍යාදරී කතාවේ මුලදී පටන් ගැන්මේ ඉදලා ලස්සනයි.පස්සේ රගපාන උන්ගේ පෞද්ගලික සම්බන්ධ කම් උන්ගේ උවමනාවල් වලට කතාවලට ගෙනත් කතාව චොර කරලා දැම්මා .ඒ වගේ නොවී පටන් ගැම්මේ තියෙන ලස්සන අවසානය වෙනකම් අරන් යනවනම් කතාවේ කොලටි එක රැකෙයි .සුබ පැතුම් ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂකවරයා ඇතුලු කණ්ඩායමටම.🎉
@priyadarshanikumari1577
@priyadarshanikumari1577 Ай бұрын
කතාව ඇත්ත ❤
@kumaradesmond6000
@kumaradesmond6000 Ай бұрын
Divyadari wage me kathawath chora weida dan na.oba thuma ape wishwasaya kada kala.
@DayaniSamarakkodi
@DayaniSamarakkodi Ай бұрын
යෙස්
@itzpradiya
@itzpradiya 25 күн бұрын
මෙලෝ රහක් නැති නිසා බලන එක නතර කරා.අවුලක් නෑ ඉවර වෙලා තියෙන්නෙත් එ විදිහටම තමා..
@thusharipanagoda7181
@thusharipanagoda7181 2 ай бұрын
බිමල් ජයකොඩි දක්ශ තවමත් කඩවසම් නලුවෙක්
@hawatalk07
@hawatalk07 Ай бұрын
බිමල් ගැන විශ්වාස කරලා බලන්න පුළුවන්, චුයින්ගම් වගේ ඇදෙන කතාවලට බිමල් එන්නෙ නැති නිසා ❤
@shyamali_wick72
@shyamali_wick72 29 күн бұрын
Owe
@hashiniharesha9629
@hashiniharesha9629 7 күн бұрын
😂ඇයි දෙවනි ඉනිමේ හිටියේ 😒
@kvidu1237
@kvidu1237 2 ай бұрын
දසුනි.කැලුම් කියන්නේ රංගනයට වගේම නර්තනයටත් අති දක්ෂයෝ දෙන්නෙක්🔥.ඒ දෙන්නාගේ ඒ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්නවානම් කතාව තව ලස්සන වෙයි❤🔥🔥🔥🔥
@yashodanimsarani1835
@yashodanimsarani1835 2 ай бұрын
සුපිරි කතාවක් වෙයි කියලා හිතනවා.දසුනිගේ ටැලන්ට් එකට ගැලපෙන ඩ්‍රාමා එකක් ♥️
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
මේකත් වෙනස්ම ව්දියෙ ලස්සන වැඩක් වගේ 👌❤️🔥 ආසම සෙට් එකක් ඉන්නෙ ❤️🔥 බලමු ඉස්සරහට මේක දිව්‍යාදරී වගේ මෙලෝ ගතියක් නැතුව ඉවර කරන්නෙ නැතුව පටන් ගත්ත ව්දියටම දවසක ලස්සන අවසානයකුත් තිබුනොත් මතකයේ රැදෙන drama එකක් වෙයි ❤️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
FB එකේ පෝස්ට් එකක් දැකලා මාත් මේක හොයාගෙන ආවේ. අදින්නෙ නැතුව හොඳ විදිහට කරගෙන ගියොත් මරු.
@kapugamageeganagetharindur5652
@kapugamageeganagetharindur5652 2 ай бұрын
අනේ මන්ද ලිප් කිස් එකක් දුන්නත් බොඳ කරනව, තුවක්කුවක් ගත්තත් බොඳ කරනව, මෙහෙම කරල ගුණවත් සමාජයක් හදන්නද උවමනාව. එහෙම කරාම කතාවෙ රසයට බාධාවක්. ඒක කරන්න එපා. ඔතන තියෙන්නෙ තුවක්කුවක් මිස කෙසෙල් ගෙඩියක් නොවන බව හැමෝම දන්නව. ඒ නිසා බොඳ කරා කියල ඒ සිතුවිල්ල වෙනස් වෙන්නෙ නෑ. කරුණාකරල ඕව හරි විදියට පෙන්නන්න.
@sheni6004
@sheni6004 Ай бұрын
හරේන්ද්‍ර ගෙ ප්‍රෝග්‍රම් එක බලලා ආවේ....❤
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y Ай бұрын
මමත්
@IndikaSamankumara-nx2ml
@IndikaSamankumara-nx2ml 28 күн бұрын
මමත්
@mamakamthi7735
@mamakamthi7735 2 ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@lakmaliekukulegama3784
@lakmaliekukulegama3784 2 ай бұрын
අපේ ඩේටා වියදං කරගෙන..වෙලද දැන්වීම් බලනකොට....මාර සනීපය්.😂😂😂😂😂
@subashini8135
@subashini8135 2 ай бұрын
Ou
@kumarichandrika5198
@kumarichandrika5198 2 ай бұрын
😅😅😅
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
ධර්මදාස දිව්‍යාදරී එකට කලෙත් ඕකමයි.
@maheshdhanushka7911
@maheshdhanushka7911 26 күн бұрын
හරීන්ද්‍රගෙ වැඩසටහන බලලා,මේ නාට්‍ය බලන්න ආපු අය like එකක්ක් දාගෙන යන්න්න්❤
@user-wg9yg5fs3t
@user-wg9yg5fs3t 2 ай бұрын
දසුනී ඉන්නවා කියපු නිසයි බැලුවේ ❤හරිම ලස්සනයි ♥️ අති දක්ෂයෝ සෙට් එකක් ❤
@classictelevision2304
@classictelevision2304 2 ай бұрын
රොන්" පටන් ගැන්මෙ නම් ලොකු සාර්ථකත්වයක් නෑ,ගයාන්ගෙ සුපුරුදු අවසානයක් නැති බබල්ගම් තිර රචනයෙන් ඈත් වෙලා Weekend එකට ඇවිත් තිබුණොත් හොඳයි නැත්තම් මේකත් හපලා විසි කරලා දාන්න වෙන ටෙලියක් වෙයි. Cast කරලා තියන විදිය නම් ගොඩක්ම හොඳයි නවීන,ප්‍රවීන,ආධුනික ඔක්කොගෙම Mix එකක්. ඒ වගේම කැමරාකරණය නම් Next Level, ලංකාවෙ වැඩක මේ වගේ Shots ටිකක් දකින්නෙ සෑහෙන කාලෙකට පස්සෙ.👍❤
@user-vd8yc5dq1v
@user-vd8yc5dq1v 2 ай бұрын
ඇත්තමයි බිමල් ජයකොඩි කැමතිම නලුවෙක් වයස උනත් තාමත් කඩවසම් නලුවෙක් බොලද කතාවලට වඩා චන්ඩි චරිතේ සුපර්❤❤❤
@chaminilakmali2652
@chaminilakmali2652 2 ай бұрын
එහෙමම වයස නෑ,
@user-vd8yc5dq1v
@user-vd8yc5dq1v 2 ай бұрын
@@chaminilakmali2652 මොකෝ නැත්තේ අනේ මේ මෑත කාලයේ ආවා වගේ මතක හේමාල්ටත් දැන් 40 පැන්නා බිමල් ජයකොඩි ට කීයක් ඇදද සාරන්ග එයාටත් 41 ලු ඉතින්
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Ай бұрын
40 ගානත් වයසක්ද නළුවෙකුට😂
@chathuriireshikanelundeniy5255
@chathuriireshikanelundeniy5255 2 ай бұрын
මාස දෙක තුනක් බලන් හිටියා මේක Telecast වෙනකල්..ඇත්තටම මේක වෙනස්ම කතාවක්..හරිම ලස්සනයි...Atorsla හැමෝම ගොඩක් talented aya...මේක ලස්සන සුපිරි කතාවක් වෙයි...❤❤❤ ප්‍රදීප් අයියගෙ වැඩ කොහොමත් perfect ❤❤
@lasanthikapriyadarshani8960
@lasanthikapriyadarshani8960 2 ай бұрын
ඒ ගේමයි වෙන ගෙයක් ඇත්තෙම නැද්ද දැන් 😄
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Ай бұрын
බිමල් හින්දම බලන්න ගත්තේ.❤❤ සුපිරියක් තමයි❤
@nelkafernando1187
@nelkafernando1187 Ай бұрын
මෙ වගෙ ඒව තව පෙන්නන්න ඔන...එතකොට තමයි රටේ පාතාලය තව බිහිවෙන්නෙ🤒🤒🤒🤒
@manjulasandamali4730
@manjulasandamali4730 2 ай бұрын
මේ ගේ හැම teledrama එකකම දැකලා ඇති වෙලා
@sujaniparamitha6558
@sujaniparamitha6558 2 ай бұрын
Ou anee
@RangaKarunarathna
@RangaKarunarathna 2 ай бұрын
යකො දැන් හැම ටෙලියෙම අර විසාල ගෙදරමයි තියෙන්නේ .
@user-er4lw6wo6f
@user-er4lw6wo6f 2 ай бұрын
Wedak ne kiyala den Katha 5vithara Della
@DayaniSamarakkodi
@DayaniSamarakkodi Ай бұрын
සල්ලි පොකුරු එකෙ තියෙන ගෙදර නේද 😊
@youlearn4769
@youlearn4769 Ай бұрын
Salli pokuru, See You and thawath ekaka thibuna. Mathugama hari alpitiye hari Pradeshiya Sabha Manthree kenekge geyak kiyala kohedo mama dekka
@bhanukasachintha4488
@bhanukasachintha4488 2 ай бұрын
අනේ මන්ද... බිමල් , ප්‍රදීප් ,සහන් නිසා බලන්නෙ
@chamathgunathilake-ng7mb
@chamathgunathilake-ng7mb 2 ай бұрын
මං හිතුවා මේකත් දිව්‍යාදරි වගෙ ඇනයක් වෙඉ කියල බැලින්නං ත්‍රිලර් ඩ්‍රාමා එකක්
@user-it3rf5kh3b
@user-it3rf5kh3b 2 ай бұрын
චූටි බබා ලස්සනයි.cute..එයා කතාව ලස්සන කරයි වගේ
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 ай бұрын
නියම සෙට් එකක් ඉන්නේ සුපිරියක් වෙයි කියලා හිතෙනවා..පටන් ගැම්මම සුපිරි ❤️❤️👌👌
@NiclasPranandu
@NiclasPranandu Ай бұрын
❤😂
@NiclasPranandu
@NiclasPranandu Ай бұрын
🎉❤
@ruwankumara3218
@ruwankumara3218 2 ай бұрын
බැලුවා.. තවම මොකුත් හරියට තේරුනෙර් නැහැ ඒ නිසා මොකුත් කියන්න බැහැ .ඉස්සරහට බලමු...අසංකි සිල්වා ඩ්‍රාමා එකකින් දකින්න ලැබීම සතුටක්...
@classictelevision2304
@classictelevision2304 2 ай бұрын
කලින් TV 1 එකේ VVIP Drama එකේ හිටියා.
@SilvaDulanja
@SilvaDulanja 2 ай бұрын
"රොන් 🌼" අමුතුම කන්සෙප්ට් එකක ලස්සන වැඩක් වෙයි ......... 💓
@MAl-uv3ze
@MAl-uv3ze 2 ай бұрын
පටන් ගැන්ම ලස්සනයි අවසානයාත් ලස්සනට ඔනි අපිට 👍👍👍👌👌👌👌
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
සහන් රන්වල වෙනස්ම විදිහෙ outfit එකකින් දැක්කමයි.
@akarshafernando4649
@akarshafernando4649 2 ай бұрын
වැඩැක් නැහැ ITN එකෙ drama එපා වුනා ජානු දිව්‍යාදරි වගෙ ජරාව නිසා මේකත් සද්දෙ දාලා පටන් ගත්තට මැදදි කයි
@sadunipathirage8584
@sadunipathirage8584 2 ай бұрын
මුලින්ම සුබ පතනවා. රොන් කණ්ඩායමට. අලුතින් පටන් ගත්ත මේ ඩ්‍රාමා එක මේ විදියටම, අවසානය දක්වාම මේ ලස්සන රැක ගන්න කියලා ඉල්ලනවා. රොන් නළු නිළි පිරිස සහ මේ පළවෙනි එපිසෝඩ් එක දැක්කාම, ලස්සන නිර්මාණයක් කියලා පේනවා. තව කොටස් කීපයක් බලලාම කතාව ගැන අදහස කියන්නම්. සුබ පැතුම්. ❤
@malimapa2006
@malimapa2006 2 ай бұрын
කාලෙකින් බිමල් ඉන්නව. ඉතිං අපිත් එතන 😂😂❤❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 2 ай бұрын
Bimal kiyanna mama asama naluwek❤❤❤❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Ай бұрын
සම්පත් ශ්‍රී රෝෂන් සෑහෙන්න කාලෙකට පස්සෙ..... ජූලියා Film එකේ දේව්ගෙ චරිතය තාමත් මතකයි.
@maheshirisali4678
@maheshirisali4678 2 ай бұрын
Anuradha Mallawa Arachchi ❤ Pradeep Dharmadasa ❤
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 2 ай бұрын
චුටි පැටියා ලස්සන ට රගපානවා...
@inokamadubashini9813
@inokamadubashini9813 2 ай бұрын
කතාව සුපිරි වගේ අර දිව්‍යාදරී කතාව වගේ අනා ගන්න්ෆ නැත්නම් හොදයි.දසුනි නිසා බලන්නේ ❤
@user-dy6to7ne4v
@user-dy6to7ne4v 2 ай бұрын
බිමල් ජය ෙකාඩි මම දැක්ාක් සන්ජය දත් wage😂❤
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 2 ай бұрын
මට් අසම නලුව
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 ай бұрын
yes 👍❤️
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Ай бұрын
බිමල්❤ බ්‍රෑන්ඩ් එකක්
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 2 ай бұрын
අම්මෝ අම්මෝ මත්තල මේ වගේ දේකට හරි ගත්ත එක ලොකු දෙයක්😂
@chamalikumari4437
@chamalikumari4437 2 ай бұрын
😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
ඉදිරියට ලස්සන drama එකක් වෙයි අනිවාර්යයෙන් ❤❤❤
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi Ай бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️
@shali147
@shali147 2 ай бұрын
Perfect combination ekak .... lassana කතාවක් wei kiyala hithenawa . අදින්නෙ නැතිව ලස්සනට අවසාන කරන්න
@Sithijaonline
@Sithijaonline 2 ай бұрын
තුවක්කුත් දැන් බොද කරනවද? 😅 මරු ලංකාවේ අපරාධ වැඩි වෙලා නිසා වෙන්න ඇති
@lakimadu6739
@lakimadu6739 2 ай бұрын
තප්පරයක් දෙන්න තරම් ම ලස්සන නෑ🙂
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb 2 ай бұрын
දක්ෂතම කලාකරුවො අරං තියෙන්නෙ.. ලස්සන වැඩක් වෙයි
@lakshikathathsarani5283
@lakshikathathsarani5283 2 ай бұрын
සල්ලි පොකුරු එකෙ හේමක ජයසූරියගෙ ගෙදර 😁😁😁
@A_P_K_2003
@A_P_K_2003 2 ай бұрын
අසංකි ද සිල්වාත් ඉන්නෝ නේද🤍 අම්මෝ අම්මෝ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
මම අසාම කටිටිය ඉන්නේ
@imangahettiarachchi4750
@imangahettiarachchi4750 2 ай бұрын
පැහැදිලාවම කියනවානම්, තාතිවික නැති ගොන් ආතල් එකක්෴.😂 බායි… අපි ගියා
@Nishaya722
@Nishaya722 Ай бұрын
අර බූරු බබාලා set එකක් pool එක වටේ ඕප දූප කියවපු කතාව වගේ ද 😂
@hethashaseneth7718
@hethashaseneth7718 2 ай бұрын
බිමල් ජයකොඩි super .මාරම hansom .
@ChaminiWeerasuriya
@ChaminiWeerasuriya 2 ай бұрын
බිමල් ඔයා..කාලෙකට පස්සෙ.ගොඩක් ලස්සන වෙයි..
@kelumamila-xk8bv
@kelumamila-xk8bv 2 ай бұрын
Drama එකනම් හොද ඇති කියලා හිතෙනවා,, වෙඩි තියන ගහගන්න ඒවා කපන්නෙ කොටන්නෙ නැතුව පෙන්නනවනම් තවත් ලස්සනයි.!
@AshaWijesiri-ss4cw
@AshaWijesiri-ss4cw 2 ай бұрын
praddeep sir aaye nirmanekin dakinna aasawen hitiye , so thank you very much itn ,ekama illeema divyadari wage kr epa , 😊supriyak wei ki hitanawa , good luck you alll❤❤❤❤
@kasunudawaththa6096
@kasunudawaththa6096 2 ай бұрын
Bimal aiya inw kiynne itn meka wenma level ekk
@user-ic3ys3jm4z
@user-ic3ys3jm4z 2 ай бұрын
අනෙ මෙ පූුදිප් ධර්මදාස අතර මග කතාවෙන් අයින් වෙන්න එපා බිමල් ජයකොඩිටත් එක්ක කියන්නේ
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 2 ай бұрын
කතාව adunoth ain vei
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 2 ай бұрын
බිමල් ඉන්නවා නම් සුපිරි වෙන්න ම ඕන ❤
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 2 ай бұрын
Wow. අනුරාධ ජය 👍😘😘👊👌
@sithumvlog1824
@sithumvlog1824 Ай бұрын
Pradeep darmadasa Aiya kiyanne lankawe adaraniyama charithaya❤❤
@user-ui9qx6er5l
@user-ui9qx6er5l Ай бұрын
Kemara අද්ද්‍යක්ශ්නය සුපිරි ජයවේවා ❤
@kumududilrukshi296
@kumududilrukshi296 2 ай бұрын
මේක නම් සුප්රියක් වෙයි. ❤❤🔥🔥
@samansenavirathna5814
@samansenavirathna5814 2 ай бұрын
Thanks itn❤❤❤saudi saman
@niroshakl9710
@niroshakl9710 2 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi Ай бұрын
පටන් ගැම්ම සුපිරියක් ❤❤❤
@srimahewa6074
@srimahewa6074 27 күн бұрын
Very good actors here
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 ай бұрын
අම්මෝ ආසම කට්ටිය ඉන්නෙ
@jandrajandra5712
@jandrajandra5712 2 ай бұрын
උදාර කතාවක් වෙියි වගේ❤❤
@kakumuduni1972
@kakumuduni1972 2 ай бұрын
ආසමනලුවෙක්බිමල්
@kakumuduni1972
@kakumuduni1972 2 ай бұрын
සුපිරිකතාවක්වගේ බිමල්ජයකොඩිඉන්නවනේ
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
මෙි කතාව ලස්සන වෙයි
@jithairoshima7876
@jithairoshima7876 2 ай бұрын
දිව්‍යදරී එකේවගේ මොරිස් මහතා අතර මගදී මේකෙනුත් අයින් වෙයිද දන්නේ නැහැ 😃
@thelmaabeysekera3551
@thelmaabeysekera3551 2 ай бұрын
Shaaa niyami බිමල් ජයකොඩි ඉන්නවා nam වෙන මොනවාද ?????
@blabala867
@blabala867 2 ай бұрын
අනේ මුන් තුවක්කු බොතල් වහලා පෙන්නනේ දැන් ඕන පොඩි එකක් දන්නවා නැත්තන් මේ වගේ සීන් නොදා හිටු
@SamadiKarunananda
@SamadiKarunananda 2 ай бұрын
ලස්සනයි ...kamatem aya ennaw...
@mihirihadawath2623
@mihirihadawath2623 Ай бұрын
බිමල් අයියා ඉන්නවා නම් ඉතින් පිස්සුවක් තමයි නියමයි cinematic filter එකක් දැම්මනම් film එකක් තමයි
@manelpedige1775
@manelpedige1775 2 ай бұрын
🎉🎉🎉🎉🎉💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 ලස්සන drama එක 👍👍👍👍👍
@suranganamal5936
@suranganamal5936 2 ай бұрын
දසුනි ඉන්න නිසා බලන්නේ...❤❤❤❤❤
@kanchanaish
@kanchanaish 2 ай бұрын
මෙච්චර හොද කතා හදල තියෙනකොට, වැඩක්ම නැති ගු ගොඩක් පෙන්නනවා. චාටර් කතාවක් වගේ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
ලස්සන පසු බිම් දර්ශන 💖😍😍
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 2 ай бұрын
Good 🎉Luck with blessings 🙌
@minoliabeysekara161
@minoliabeysekara161 2 ай бұрын
ලස්සනයි
@user-yw8oo7tf1z
@user-yw8oo7tf1z 2 ай бұрын
අප්පට සිරි අඩේ මේ ගෙදර අයට ඉන්න වෙන ගෙයක් ඇති නේද දැනට ටෙලි නාට්ටි හතරක් මේ ගෙදර ගන්නවා
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 2 ай бұрын
ලස්සනයි කතාව ❤️👍බොහොම ස්තුතියි ❤️💐
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Amila Abeysekara mahathma godak kalekin.Ohuth mama kemathima shilpiuyek🎉🎉🎉🎉
@user-ot4rd4ly9x
@user-ot4rd4ly9x 2 ай бұрын
අමිල අබේසේකර ❤
@Kumari-yz1ys
@Kumari-yz1ys 2 ай бұрын
Ada nha na
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Bimal sir innawa Asama Rangana shilpiyek🎉🎉🎉
@GeethaniGeethani-bw5mf
@GeethaniGeethani-bw5mf 2 ай бұрын
ලස්සන කතාවක් වෙයිද ❤❤❤❤❤❤
@danushikaluarachchi6166
@danushikaluarachchi6166 2 ай бұрын
අයියෝ හැමනෙනවා...😂එකම ගේ දැන් නාට්ටි කීයකද😅
@user-os3qe2zy9w
@user-os3qe2zy9w 2 ай бұрын
පටන්ගත්ත ගමන් පත්තු කරනවනෙ
@IreshaSandamali-hp4ex
@IreshaSandamali-hp4ex 2 ай бұрын
Supiri kathwak wage welwa giya denuneth nee supiri nalu niliyoo tikak innwa
@thushangigunathilaka8408
@thushangigunathilaka8408 2 ай бұрын
හැම කතාවක්ම මුලදි හොදයි පස්සෙ තමයි බෝරිං වෙන්නෙ
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
බිමල් කැළුම් ඉන්න නිසා බලන්න ගත්තේ .ප්‍රදීප් ධර්මදාස දිව්‍යාදරී නම් අජූත කලා.මේකෙත් නළුවෝ නොවෙන අය දාගෙන ගූ කරයිද?😂
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 2 ай бұрын
Amilat innawa neet Ada kotase na Nama damma ekai Pradeep sr amilasrtdasunisinetma hoda Aya Baba Wei ne diwyadaree wage weda na amila nisa godak balanne b s
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 2 ай бұрын
සම්පත් ශ්‍රී ⁣රෝශන්🔥
@Geethika-pi2wk
@Geethika-pi2wk Ай бұрын
Lassanai kiyala hithenawa❤😂😂😂😂😂😂😂
@vinola9245
@vinola9245 2 ай бұрын
❤❤❤
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 2 ай бұрын
අළු පාට දේදුනු එකේ පුංචි පුතා නේද මේ පුංචි පුතා ❤❤❤
@tithmachamodi1534
@tithmachamodi1534 2 ай бұрын
Lassana kathawak wevi. Good luck team❤️
@KaushalyaManathunga
@KaushalyaManathunga Ай бұрын
ලස්සනයි music
@PriyankaPriya-yn5dq
@PriyankaPriya-yn5dq 25 күн бұрын
❤❤❤❤❤
@KAVIRATNARAMANI-yo7dz
@KAVIRATNARAMANI-yo7dz Ай бұрын
ලස්සනයි ❤❤
@lahiruarunoda2035
@lahiruarunoda2035 2 ай бұрын
Song 🥱 Nice
@DammiKumari-mh4nd
@DammiKumari-mh4nd 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@k.bathula1821
@k.bathula1821 2 ай бұрын
දිවයදරී මෙයාගේ එ වගේ මෙලෝ රහක් nethi කතාවක් කරන්න apa අපි බලන්නේ ne ඇහෙම උනොත්
Ron | රොන් | Episode 02 - (2024-07-07) | ITN
19:16
ITN Sri Lanka
Рет қаралды 174 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
ضربت اختها هي وعم تعمل عرض ازياء 🥹 #youtubeshorts #baby
00:12
Maria & Cataleya Official
Рет қаралды 2,9 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 34 МЛН
Ovsinimning nayrangi (O`zbek kino) Овсинимнинг найранги
42:41
PANORAMA FOX KINOKOMPANIYA
Рет қаралды 64 М.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 685 М.
Kurullo Drama Season 01 Episode 02
18:25
Kurullo
Рет қаралды 6 М.
кизим кизм 91-кисм Kizim
20:58
Mux1isaCooKing
Рет қаралды 497 М.
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 830 М.
Ron | රොන් | Episode 18 - (2024-09-01) | ITN
18:20
ITN Sri Lanka
Рет қаралды 93 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН