Рет қаралды 10,242
Roo Eats
අම්මාගේ ගමේ සුන්දර අත්දැකීම් ඔයාල සමඟ බෙදා හදා ගන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. පරණ වීඩියෝ එකක්. ඉතින් චැනල් එකේ සිදු උන කරදරය නිසා සියළු වීඩියෝස් නැවත දාන්න උනා. පොඩ්ඩක් පැරණි ඒවත් එක්කම ඒකයි මේ ඔයාලට අරන් එන්නේ.