No video

අවුරුදු 24කට පස්සෙ මගෙ තාත්තාව ගිය මාසෙදි හම්බවුණාIතාත්ත මරන්න මම බෝතලයක් කඩලා අම්මගෙ අතට දීලා|

  Рет қаралды 948,136

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#srilanka#dharshanthavaraja#

Пікірлер: 2 500
@dharshanthavaraja
@dharshanthavaraja 2 жыл бұрын
මේ interview එක බලන මගේ ලංකාවේ මිනිස්සු හැමෝටම Special Thanks 🙇🏻‍♂️❤️ & Thank you so much Harindra Jayalal අයියෙ ඔයාගේ channel එකේ මාවත් interview කෙරුවට. මේක මට ලොකු honor එකක් සහ මේ interview එක මගෙ life එකේ තවත් ලොකු update එකක්.
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
congratulations brother 👍👍👍👍👍👍
@Jithmi.jayasinghe
@Jithmi.jayasinghe 2 жыл бұрын
@surenirathnayaka976
@surenirathnayaka976 2 жыл бұрын
Dharshan❤️❤️😘
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
😍😍♥️♥️
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
💖💖
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 4 ай бұрын
අපේ සමහර නලු නිලියෝ තමන් උපන් ගම ගැන කියන්නත් ලජ්ජා වෙනවා ලොකු පවුල් වලින් ආව වගේ පුරාජේරු කතා කියනවා හැමෝම නෙවෙයි ඒ අතින් මේ සුන්දර දරුවා කොයිතරම් නිරහංකාර ද ඔයාට සුබ පතනවා හොදින් ඉන්න ඔයාගෙ ටෙලිඩ්‍රාමා සේරම බලනවා සහෝදර දෙමල ජනතාවට ආදරෙයි
@Thaxila89
@Thaxila89 Жыл бұрын
Darshan පිළිගත්තත් නැතත් මෙයාලට වැඩිපුරම ආදරේ කරන්නේ සිංහල මිනිස්සු තමා. Wish your all the best....
@amithafernando6830
@amithafernando6830 5 ай бұрын
❤❤❤❤❤❤
@sasithusiaesethetic64925
@sasithusiaesethetic64925 5 ай бұрын
දර්ශන් ,ඔයා හරිම නිහමානියි. මුලින්ම දැක්කෙ see you එකෙන්.දර්ශන් දර්මරාජ් ව මතක් උනා ඔබේ නම ඇහුවම.බොරු ලොකුකම් පෙන්වන අයට ඔබ ආදර්ශයක්.
@miromiro-qn3bb
@miromiro-qn3bb 4 ай бұрын
Nice... ආසම කෙනෙක්.. All the best.
@user-qp5wq4ub8j
@user-qp5wq4ub8j 2 жыл бұрын
සිංහල අය ඇවිල්ල වැඩ්පුර ඉංග්ලිශ් කතා කරද්දී මෙයාගෙ සිංහල කතාකිරීමේ හැකියාව කොය්තරම් අගේද...ලස්සන , චාම්බව , සරලබව කතාව හැමදේම ඉස්තරම්...ඔබට දිගුගමනකට සුභ පැතුම්..
@user-xs6gp2xb4r
@user-xs6gp2xb4r 2 жыл бұрын
හැමදේම ලැබිල තියෙන්නේ පිනට පින ඉතිරෙනව .ඒ වගේම අවංක කම කිසිම ආඩම්බරයක් නැතුව ඇත්ත කියන හැටි නිහතමානී කම ලස්සන තාත්තට ආදරේ කරන හැටි හරිම ආදරනීය චරිතයක් . ආදරෙයි ගොඩාක් යන්න පුලුවන් උපරිම දුර යන්න ලැබේවා කියල පාර්තනා කරනවා
@shanthiabeywickrama4823
@shanthiabeywickrama4823 2 жыл бұрын
Wish u all the best puta. May triple gem bless u puta.
@wimalachandrathalpekumara2538
@wimalachandrathalpekumara2538 2 жыл бұрын
ලස්සනම ලස්සන අපේම කො ල්ලෙක්..ජය වේවා
@-xxx527
@-xxx527 4 ай бұрын
සත්තකින්ම ❤
@geethliyanage9683
@geethliyanage9683 2 жыл бұрын
"දර්ශන් " අපේ සිනමාවට හොදටම ගැලපෙන කලාකරුවෙක්.දක්ෂතාවය,පෙනුම ඉතාම ආකර්ෂණීයයි.කලාවේ දිගු ගමනකට සුභ පැතුම් 🙏🙏🙏🙏🙏 මෙවැනි දක්ෂයින්ට ඔබේ වැඩසටහන වෙන්කිරීම ගැන ස්තූතිය හරේන්ද්‍ර මහතාට 🙏 🙏🙏🙏
@indranirajapakshe911
@indranirajapakshe911 2 жыл бұрын
ආසම දරුවෙක් හරිම නිහතමානී අදරෙයි පුතේ ජයවේවා ♥️♥️
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@indranirajapakshe911 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@suranjakumara8401
@suranjakumara8401 Жыл бұрын
Nihatha mani minissunta jathi agam adala na subapathanawa for good future
@devakinawodya9167
@devakinawodya9167 Жыл бұрын
දුක නෑ දැන් ,දර්ශන් ධර්මරාජ් අපේ ශ්‍රේෂ්ඨ රංග වේදියා😔 නැති අඩුව චුට්ටක් හරි පුරවන්න දැන් අපිට තව දර්ශන් කෙනෙක් ඉන්නවනෙ 😑🥲
@user-vg9er7px3e
@user-vg9er7px3e 4 ай бұрын
ඇත්තටම ❤❤
@sndfamily5831
@sndfamily5831 2 ай бұрын
අපේ රටේ සිනමාවට වටින ලස්සන දක්ස කොල්ලෙක්.ජය වේවා congratulations
@malanikalansooriya1316
@malanikalansooriya1316 2 жыл бұрын
ආසම චරිතයක් .වර්තමානයේ ජාති භේද බෙිද හොයන සමහර ඉන්න අවධියක මෙි ව⁣ගේ දරැවෙක් දකින එක ආඩමිබරයක් .පුතේ ඔයා ඉංග්‍රීසියෙන් කථා නොකර සිංහලෙන් කතා කල එකට ආඩමිබරයි .ඔයාට පුතේ සියළු දෙවියන්ගේම පිහිටයි. දීප්තිමත් අනාගතයක් පතනවා.💐💐👍👍
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
❤❤❤❤❤❤🌹🌹🌹🙏🇱🇰🇱🇰
@akilan263
@akilan263 2 жыл бұрын
Ayy sinhalama katha karanna eya sinhalada nattam sinhalan katha karanna nithiyak thiynawada 🤣
@krishanthijayasundara4434
@krishanthijayasundara4434 2 жыл бұрын
Sinhala katha karanna ...hodai eka..oya lassanai mallii
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@kumuduperiyeda1765 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@surangisurangi6001
@surangisurangi6001 Жыл бұрын
හරිම ලස්සනයි හරිම නිහතමානී කෙනෙක්.මේ තමයි සැගවුන රටේ සම්පත් ජේසු පිහිටයි ඔබට
@priyantha19452
@priyantha19452 2 жыл бұрын
බටහිර පෙනුමක් තියෙන ලස්සන කොල්ලෙක් වගේම දක්ෂ දරැවෙක් පුතේ ඔයා අනාගතයේ අපේ කලාලෝකයේ දිදුලන තරැවක්වෙයි අනිවාර්යයෙන්
@natzfernando6040
@natzfernando6040 Жыл бұрын
නිහතමානී සිංහල දෙමළ කොල්ලෙක්,, සුභ පතනවා මල්ලී ඔයාට ඒ වගෙම ඔයාගෙ තාත්තාව බලගන්න එකත් ගොඩාක් හොද දෙයක්,, no matter what happened between parents but they unconditionally love their's children ❤️❤️
@-xxx527
@-xxx527 4 ай бұрын
for sure ❤
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
අවංකවම කතා කරන කොල්ලෙක්. සිංහල සිනමාව ජාත්‍යන්තර යට ගෙන යා හැකි නලුවෙක් .ලොකු සීන් නැති හොඳ චරිතයක්. ඉදිරියටම යන්න. ජයවේවා 👍❤👍✌
@waves545
@waves545 2 жыл бұрын
එනෑ. නිහතමානී කොල්ලෙක්. All the very best සහෝ ❤
@user-cm3sz6nq4i
@user-cm3sz6nq4i 2 жыл бұрын
සින්හල නෙමෙයි , ශ්‍රී ලාන්කික
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
@@user-cm3sz6nq4i සිංහල භාෂාව කතා කරන අය සිංහල මිනිස්සු ඒකෙ වරදක් නෑ
@shortslk1874
@shortslk1874 2 жыл бұрын
🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴 kzbin.info/www/bejne/b4eZdXWPhaejb9U
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@waves545 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@prasannaperera7805
@prasannaperera7805 2 ай бұрын
අතීතයේ සිට හැමෝම ජීවත්වුනේ මේ වගේ සහෝදරත්වයෙන් තමයි , පනස් ගණන්වල ආව ද්‍රවිඩ දේශපාලකයො තමයි මේ විශබීජ ගෙනත් ද්‍රවිඩ අය සහ අපිව බේද කලේ , එහෙම කරපුවුන් හැමෝටම ශාප වෙනව, මේ සුන්දර රටට සහ මිනිස්සුන්ට කරපු අපරාධයට . දර්ශන් ඉතාම දක්ෂ ලෙස රඟපානව , ඔබට ජයම වේවා පුතා !!!
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
පුතේ ඔබගේ අවංක නිහතමානී කම ඉතාමත් අගය කරමි 👍☺️,,, හුඟාක් අය ළඟ නැති හුඟාක් හොඳ ගතිගුණ තියෙන බව පේනවා 👍 පුතා ඇත්තටම හරිම කඩවසම් හරිම අහිංසක නිහතමානී ලස්සන වැදගත් පෙනුමක් තියෙන්නේ 👌 කවදා හරි දවසක ඉතාමත් ඉහළ තැනකට යනවා නිසැකවම 👌 all the best පුතා !!!
@user-ne8jf7sl3o
@user-ne8jf7sl3o 4 ай бұрын
අපේ සිංහල උන් මෙතෙන්ට ගියාම උන්ට සිංහලට වඩා කියවන්නෙ ඉන්ග්ලිස්...හැබැයි මොහු තැමිල් වෙලා එ කතාකරන සිංහල වචන ඇහුවම හරිම ආදරෙයි..❤❤❤❤❤❤❤
@sandeepperera3552
@sandeepperera3552 2 жыл бұрын
2024දී ජනප්‍රිය නලුවාට හිමි සම්මානය ❤️❤️❤️ අද කිව්වා කියලා ලියලා තියාගන්න 🤘🕉️
@disal...69
@disal...69 2 жыл бұрын
popularma actor ganna act karanna epai bn😂meya act karanne na ne danata films wala drama wala🤔...
@fai3379
@fai3379 2 жыл бұрын
@@disal...69 ඔයා දකින් නැ ශක්ති,හිතුවක්කාර අව්ල ම්නිස්සු ව්ලන් ට ආස නැ , අනික ජනප්‍රිය වෙන්න නාට්‍ය ගාන නෙමෙ වැදගත් රගපැවෙ 1 ද ඒක දැනෙන එක ම්නිස්සු ට.
@anuradhaperera4788
@anuradhaperera4788 2 жыл бұрын
@@disal...69 🤣🤣 eya act karanawa ona tharam.. oya dakala nathuwa athi.
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@disal...69 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@fai3379 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
සුන්ඳර තරැනයෙක් ..... නිහතමානිව අවංකවම ජිිවිතය ගැන පැවසුවා.. බොරැ ශෝබන නෑැ..ජිවිතය ජය ගන්න වාසනාව ධෛර්යය ලැබෙිවා... තෙරුවන් සරනයි දර්ශන්...
@depikakuwait4616
@depikakuwait4616 2 жыл бұрын
Darden subapathum❤❤❤👍
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@depikakuwait4616 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
හරේන්ද්‍ර හොඳ හොඳ අයව හොයාගෙන යනවා ..ලස්සනයි 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malikamalshani2940
@malikamalshani2940 Жыл бұрын
ලංකාවෙම දැකපු සුපර්ම නිහතමානීවම ඇක්ටර් බොයි කෙනෙක් 👍 මාරම ලස්සනයි ❤️ ආදරෙයි 😘 Good luck 💥
@or8140
@or8140 2 жыл бұрын
උබ බොක්කෙන්ම කිසිම ලොකු කමක් නැතිව කතාකරපු එක ගැන පට්ටම සතුටුයි .අනාගතය සුබම වේවා .
@indikanawagamuwage3584
@indikanawagamuwage3584 2 жыл бұрын
Very nice to hear your program. Pls give me your your contact number. May be I can send your photo to Uma
@maneljaya488
@maneljaya488 2 жыл бұрын
O
@Happy-fb2uc
@Happy-fb2uc 2 жыл бұрын
kzbin.info/www/bejne/oqO8qp-Hmbxkb68 kohomada eeka 😍😍😍...
@dilansameera1055
@dilansameera1055 2 жыл бұрын
Ala machan
@arunafernando6918
@arunafernando6918 2 жыл бұрын
​@@maneljaya488 a
@ireshikajayawardhane
@ireshikajayawardhane 2 жыл бұрын
දෙවියො නිදහසේ මවපු කෙනෙක් 😊 Mr. Handsome 🌼♥️
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
එහෙමද! දෙවියොයො අපි මවල තියෙන්නෙ ජොයින්ට් එකක් ගහන ගමන්ද කොහෙද 😣
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 2 жыл бұрын
@@seneshayhanp3596 අලුත් ෆිල්ම් එහෙම නෑ
@ireshikajayawardhane
@ireshikajayawardhane 2 жыл бұрын
@@seneshayhanp3596 ඒක ඇත්ත 🥱
@Happy-fb2uc
@Happy-fb2uc 2 жыл бұрын
kzbin.info/www/bejne/oqO8qp-Hmbxkb68 kohomada eeka 😍😍😍...
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
@@chathurangeabeyrathne9298 තියනව තියනව😁, 1ට එනකම්ම ගෙමක් දෙනව, sin කාරයත් එක්ක බෑනෙ
@jhome5674
@jhome5674 Жыл бұрын
ලස්සන වගේම නිහතමානී කෙනෙක්, කියන හැම තැනදිම කියන්නෙ සිංහල අයට, සිංහල audience එකට, සිංහල මිනිස්සු බලන්න ඕන කියල💖 Good luck ✨️💖
@sheninanjana
@sheninanjana 2 жыл бұрын
ලන්කාවෙන් බිහිවෙන සුපිරිම චිත්‍රපට නලුවෙක් වෙනවමයි ඔබ අනාගතයේදී...සුබ පැතුම් ❤️
@sass3013
@sass3013 2 жыл бұрын
මොනා උනාත් සරල විදිහට නිහතමානිව ඇත්ත ඒ විදිහට කියපු එකට අඩම්බරයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@wijithabandara1643
@wijithabandara1643 2 жыл бұрын
ඇත්තටම ඌ හිත හොද පට්ට handsome කොල්ලෙක් ❤👍
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
හරිම නිහතමානි කෙනෙක් දර්ශන් ඒ වගේම ලංකාවෙිම හිරෝ 💙💜️❤💚
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
අනේ ඇත්තටම සල්මන්ඛාන් වගේමයි හරිම නිහතමානී කෙනෙක් ඒකට හරිම ආදරෙයි නමෙත් ලොකු තේරුමක් තියෙනවා අපිට හිතෙන්නෙ කළාව වෙනුවෙන්ම දෙවියො මවපු කෙනෙක්.දර්ශන්
@sunethdhananjayadhananjaya9382
@sunethdhananjayadhananjaya9382 2 жыл бұрын
හින්දි නලුවො මොකටද මේ අපේ එකෙක් ඉන්නෙ😍❤️ හියපු කෙනා මාරම විදියට වෙනස් වෙලා. නියම්‍යි. ආසම චරිතයක් මමත්.
@hashandharshana6516
@hashandharshana6516 2 жыл бұрын
විනාඩි තිහක් ගෙවුනබව දැනුනෙම නෑ.. ඔයාගෙ දක්ශතාවයන් එළිදැක්විය හැකි නිර්මාණ ලැබෙන්න කියලා පතනවා මල්ලි ඔයාගෙ සොඳුරු නිහතමානීබවට හැමදාමත් ආදරෙයි..
@Celone_crypto
@Celone_crypto 4 ай бұрын
බොරු නොකියා ඇත්ත කියන අවන්ක සුපිරිම චරිතයක් ❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
පුජා උමාශංකර් වගේ හැසිරීම් , හොඳයි , නිහතමානී , අවංක චරිතයක් ,
@thushithanamal9218
@thushithanamal9218 2 жыл бұрын
උඹ වගේ ලස්සන නඵවො ලංකාවේ නෑ මචන්...සුභපතනවා උබට වැඩක් කරන්න ලංකාවේ...
@thamararanasinge7933
@thamararanasinge7933 2 жыл бұрын
Kollek thawa kollekta ehema kiyana eka agaya karann ona.ela bro..❤️👍🥰
@greengrouo8409
@greengrouo8409 Жыл бұрын
@@thamararanasinge7933 o
@-xxx527
@-xxx527 4 ай бұрын
@@thamararanasinge7933 ❤
@subhashinihettiarachchi687
@subhashinihettiarachchi687 Жыл бұрын
සුන්දර හදවතක් තියන නිහතමානී , අවන්කවම කතා කරන සුන්දර චරිතයක් ., පැතුම් ඉටු වෙන්න සුභ පැතුම් .!!!!!
@sahirusasmitha2953
@sahirusasmitha2953 Жыл бұрын
හරිම ආකර්ශනීයයි රූපය කතාව හැම දෙයක්ම.හොද අනාගතයක් ලැබෙන්න ඕන.
@walimunneniroshika6390
@walimunneniroshika6390 2 жыл бұрын
තමන් තමන්ම වෙලා අවංකව කථා කරද්දි මොනතරම් සරළද සොඳුරු ද සුබ පැතුම් එක්කරනව ඔබට....ජය...
@lahiru598
@lahiru598 2 жыл бұрын
මම මෙයාගේ Arts දැකලා තියනවා. හිතන්න බෑ ඇදලා කියලා.. පට්ට live. ❤️❤️❤️
@nilminiernest6862
@nilminiernest6862 4 ай бұрын
හරිම නිහතමානි ලස්සන නඵවෙක් හරීම ආදරණිය කොල්ලෙක් පඩ ෂෝ නැති,සුබපැතුම් හදවතින්ම සොයුර ඔබට.ජයම වේවා.හෙළ සිනමාව තුල නමක් රඳවන්නට හැකිවේවා❤❤
@iroshadilrukshi5463
@iroshadilrukshi5463 Жыл бұрын
ඔව් ඇත්ත තමයි. සල්මන් වගේම පේනවා. මේ වගේ කලා කරුවෙක් රටේ ඉන්නවා කියල දැන ගත්තෙ අද තමයි. නිහතමානී ලස්සන කෙනෙක්.
@nandaniperera4071
@nandaniperera4071 Жыл бұрын
.
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
අනේ හරිම හොද ලමයෙක්.හිතට එකගව කතා කරනවා .හරිම ලස්සන පෙනුමක් .මම හිතුවෙි ඉන්දියාවේ කියලා .අපේ රටෙි නිසාම මාර ආඩම්බරයක් .සුභ අනාගතය ක් වෙිවා .
@Kiriputha8910
@Kiriputha8910 2 жыл бұрын
මගේ අසම නලුවා අනාගත චිත්‍රපට සිනමාවේ දුෂ්ටයා චරිතයට පන පොවන ඉන්න සුපිරි සුපිරි චරිතේ ❣️❣️❣️❣️
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 2 жыл бұрын
මිනිස්සු දුෂ්ඨයටත් ආදරේ කරයි ඉදිරියේදි ❤️❤️❤️
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@N.imantha de silva ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@nimmirathnayaka6868 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@N.imantha de silva ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@youaremybestfriend077
@youaremybestfriend077 2 жыл бұрын
ලොකු පිනක් තාත්තා ට help කරන එක . And you being so open abt your life is great !!! 🤘
@sureshindrajith9425
@sureshindrajith9425 4 ай бұрын
ලංකාවේ සිනමාවට විශාල ආලෝකයක් වෙනව ඔයා දර්ශන එක ස්ථිර යි😊😊😊😊😊☺️☺️❤❤❤❤❤
@lenatmendis7003
@lenatmendis7003 2 жыл бұрын
ඔයානන් නියම ශ්‍රී ලාංකියෙක් ආදරෙයි හැමදාමත් තෙරුවන්සරනයි
@sithijawanniarachchi27
@sithijawanniarachchi27 2 жыл бұрын
මේ චරිතය නියමයි නේ education නෑ කියලා education තියෙන අයටත් වඩා දේවල් ගොඩක් මෙයා ගාව තියෙනවා .... මාරයි සිංදුත් කියනවා හොදටම....මාරයි...
@purpleyou3576
@purpleyou3576 4 ай бұрын
අනේ සින්දුව කියද්දි ලස්සන..හරිම ලස්සනට කියනවා.tamil vibe එකත් එක්ක ඒ සින්දුව හරිම ලස්සනයි❤️❤️❤️
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
ඔයා සිනමාවට ලොකු දෙයක් කරයි සුබ පැතුම් පුතේ ඉදිරියටම යන්න
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
තුනුරුවනේ ආණු බවයෙන් ඉදිරි අන්ගතේ සාර්ථක වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි හරිම නිහතමානී ව කතා කළ දක්ෂ දරුවෙක් ඔබේ දක්ෂතා ඉස්මතු වෙලා වාසනාවන්ත අනාගතයක් වේවා ජයෙන් ජයම වේවා මේ නිහතමානී නිරහංකාර ගති දිවි ඇති තෙක් ම පවතීවා
@kiyolrehan449
@kiyolrehan449 Жыл бұрын
හරිම ආදනිය චරිතයක් ඇත්තටම ඇත්ත කතාකරන අවංකම අපේ කොල්ලෙක් ඔයා ඔහොමම යමු ලෝකයේ ම ජනප්‍රිය කෙනෙ වෙයි 🌟🌟🌟❤❤❤❤
@iyanthiperera
@iyanthiperera 4 ай бұрын
අනේ දර්ශන් ඔයාත් කවදා හරි අපේ විජයකුමාරණතුංග වගේ ජනතාව ඉතාම ආදරය කරන ඉතාම ආකර්ශණීය, ගොඩාක් දක්ෂයෙක් වෙයි. නිහතමානී ඔබතුමාට ජයෙන් ජයම වේවා!
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
***හරෙන් ඔයා කොහොම හරි අපිට පෙන්වන්නේම සුපිරි බුලට් මයි..හරිම නිහතමානීව ,අංවකව,තැන්පත්ව ඔබ ඔබේ කතාව කලා.ඔබ ඔබේ ගමන මේ වැඩ සටහනත් එක්කම ගොඩාක් දුර ගිහින්.. ## ඔබේ ලස්සනට වාඩා වටින්නේ ඔබේ නිහතමානි කමයි...හරෙන් කිව්වා වාගේ ඔබ රජේක්.. * සියලු පැතුම් ඉටු වේවා පුතා. ජයවේවා ❤❤❤❤❤ උමාෂන්කර් එක්ක රගපාන්න අවස්ථාව ක් ලැබේවා.ඇයත් ඔබ වාගේ චරිතයක්.. ඔබේ හැම දෙයක්ම සිද්ද වඅ විදියට මේ දෙත් සිද්ද වෙනචා..
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
අවංකකම උතුරා යන චරිතයක් කියලා කියන්න පුළුවන් ..නියම කොල්ලෙක්
@shivainsworld1685
@shivainsworld1685 2 жыл бұрын
දෙමළ මෙලෝ හසරක් නොදන්නවා වුනාට දර්ශන් දෙමළෙන් කියපු ටික නම් තේරුනා.🥰
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
ඔයාගේ සීයල බුද්ධිමත් තීර්න ගත් නිසා තමා අද පුතා ඔයතැන ඉන්නෙ.සුබ පැතුම් පුතා..!!!
@user-dp8io8lq2n
@user-dp8io8lq2n 4 ай бұрын
ඇත්ත.අම්මගෙයි,තාත්තාගෙයි රණ්ඩුවක්දී ඔහු අතින් පියාට පහරදිමක් උනානම් අද ඔහුගේ ජීවිතය කොතනද?
@banura_official7673
@banura_official7673 2 жыл бұрын
හරිම ලස්සන මනුස්සයෙක්. හිතන විදිහ වගේම බාහිර ස්වරූපයත් හරිම ලස්සනයි ❤️
@-xxx527
@-xxx527 4 ай бұрын
සත්තකින්ම ඇස් වහක් නම් වදින්න එපා!
@trisholidias1736
@trisholidias1736 2 жыл бұрын
( දර්ශන් ) මෑත කාලෙකදි දැක්ක ගොඩාක් දක්ශ කලාකරුවෙක්....ආසාවෙන් හිටියේ අයියගෙ ඉන්ටවීව් එකක් බලන්න......ඉතාම කෙටි කාලයකින් අයියට පුලුවන් උනා රටක් ආදරේ කරන රංගන ශිල්පියෙක් වෙන්න.....කිසිම ලොකු කමක් නැති ආඩම්බර කමක් නැති දක්ශම කලාකරුවෙක්....ඉස්සරහට අයියගෙ රංගන කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම විශ් කරනවා..ආසයි දවසක දැවැන්ත සම්මාන උත්සවයක අයියා ජනප්‍රිය නලුවෙක්ට හිමි සම්මානයක් ගන්නවා බලන්න.....God bless dharshan brother 😍🤗🥰
@user-Dhanu.
@user-Dhanu. 2 жыл бұрын
මුලින් දකිනකොට ඇත්තටම මං හිතුවෙ හිතුවක්කාර ටෙලිඩ්‍රාමා එකෙ ඉන්දියන් කෙනෙක් කියලා .පස්සෙ තමා දන්නෙ ලංකාවේ කෙනෙක් කියලා .ඇත්තටම ආසම කරන චරිතයක් .ඇස්වහක් කටවහක් නැහැ කෙනෙක් ආකර්ෂණය වෙන්න පුලුවන් පෞරුෂයක් තියනවා .ඒක හැමෝටම නැහැ .ඉතින් වාසනාවට ලැබුණු රූපය හොද විදිහට පාවිච්චි කරල ලංකාවේ හොද චරිතයක් හදාගෙන හදවත් වල හැමදාම ජීවත් වෙන චරිතයක් වෙන්න හදවතින්ම ආශිර්වාද කරනවා මල්ලි.❤️❤️❤️
@sriyaniweerasinghe9846
@sriyaniweerasinghe9846 Жыл бұрын
මම ආසම කරන කෙනෙක්. දර්ශන්. දිනෙන් දිනම දියුණු වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. හරේන්ද්‍ර ඔයාට ගොඩක් ස්තූතියි. මේ වැඩ සටහන කළ එකට දර්ශන් නැවත හමුවේවි කියා ඔබේ වැඩ සටහනකි න් බලාපොරොත්තු වෙනවා.
@isuru6285
@isuru6285 2 жыл бұрын
සල්මාන් කාන් නෙමෙයි ..... තුර්කි නලු "" Can Yaman "" වගෙ ❤️🔥🔥🔥
@tiyangiheyasha8350
@tiyangiheyasha8350 2 жыл бұрын
ඇත්තක් 🥺❤️
@kgsarangaanudaththa1350
@kgsarangaanudaththa1350 2 жыл бұрын
YES..
@pabasaralinoshi6762
@pabasaralinoshi6762 2 жыл бұрын
Yes 👍🏻
@chalanamaduwanthi7399
@chalanamaduwanthi7399 2 жыл бұрын
Yas
@syamasyama1677
@syamasyama1677 2 жыл бұрын
Aeththama i...aee wagee
@chandramaldeniya5489
@chandramaldeniya5489 2 жыл бұрын
පුතේ ඔයා හරිම අවන්ක ලමයෙක් ආඩම්බරයක් නෑ ලස්සන අනාගතයක් තියෙනවා බුදු සරණයි පුතේ හරේන්ද්‍ර ඔයාටත් සුබ පතනවා බුදු සරණයි
@kajangafrancis5171
@kajangafrancis5171 Жыл бұрын
දෙමව්පියන්ට සලකන්න කැමති දරුවෙක් නිසා පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ... ඔයා පුතේ ඉතාම ඉහලට යනවා කියලා ඔයාගෙන් පේනවා.. තෙරුවන් සරණයි!!!🌹❤️
@nuwansameera831
@nuwansameera831 4 ай бұрын
උඹ අපේ රටට ලොකු සම්පතක් සහෝදරයා ❤️❤️❤️❤ ආදරෙයි...see you බලන්නෙ උඹ නිසා....
@kusumagunawardena6037
@kusumagunawardena6037 2 жыл бұрын
සොමරත්න දිසානායකයන් වැන්නකු ⁣ගේ චිතුපට චර්තයකට පෙරළා ගන්න පුලුවන් චරිතාංග නලුවෙකු අනාගතයෙදාි දකින්න ලැබෙියි අර්ජුන්....
@chinthakagamage7079
@chinthakagamage7079 2 жыл бұрын
Arjun nemei haththilawwe Dharshan
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@chinthakagamage7079 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@dilshaniliyanage1136
@dilshaniliyanage1136 Жыл бұрын
🙆 මේ දර්ශන් 😁
@-xxx527
@-xxx527 4 ай бұрын
නමුත්, පුතේ මේ ශ්‍රී ලංකාවයි, පරිස්සම් වෙන්න
@donkuruppu2979
@donkuruppu2979 2 жыл бұрын
බොක්කෙන්ම කථා කරන පුතෙක්. පුතේ ඔයාගෙ අැතුලෙ ගොඩක් දේවල් හැංගිල තියෙන කොල්ලෙක්. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පැතුමි.!!!
@prasannasampath9511
@prasannasampath9511 2 жыл бұрын
Jayawewa saho
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@prasannasampath9511 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@sharmiladilushi6511
@sharmiladilushi6511 Жыл бұрын
Machan මාර අඩම්බරයි අපේ රටේ අපේ කෙනෙක් නිසා අපි සිංහල වගේම සොදුරු දමිල සිනමාවක් අපි හැමෝම ආදරය කරන අපේම දමිල නලුවෙක් ලංකාවෙන් එනවානම් ඒ ඔබ වේවි
@sunilxcode
@sunilxcode Жыл бұрын
රූපය මවන සිත්තම් සිත දිදුලන​ පහන වගේ🌸🌸🌸 කය හැසිරෙන ආලෝකය ආකාසේ සදුගෙ වගේ🌼🌼🌼 ඔබ කල පින මනු සත් බවයේ කප් රුකක් වගේ🌺🌺🌺 හෙට දිනයේ ලොව දිදුලන මන බඳනා සිහින හදේ 🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌼🌼🌼
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 жыл бұрын
දක්ශයෙක්,♥️සුබ පතනව.සිංහල කතා කරාට🙏 ගරුකරනව.බුදු සරණයි පුතේ
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
නියමයි ලස්සන චරිතයක් කෙලින් කථා සුපිරි චරිතයක්. සක්ති ටෙලි නාට්‍ය ලස්සනට රග පානවා සතුටුයි ඔබ ගැන සුභ අනාගතයක් වේවා බුදුසරණයි.පුතා 🌹❤🇱🇰🙏. මැදපෙරදිග සිට. ඔබගේ රසිකයෙක්
@jenuinejenuine9429
@jenuinejenuine9429 Жыл бұрын
උබ අවoක කොල්ලෙක් ..දැන් ගරු කරන්නේ අවoක උන්ටයි..ජයවේවා මචන්
@kumariekanayaka4634
@kumariekanayaka4634 Жыл бұрын
කවදා හරි දවසක සිංහල සිනමාව තුල ඉදිරියටම යන කෙනෙක් වේවි විජය කුමාරතුංගට වගේ කව්රු ත් ආදරය කරාවි. නිහතමානි අවංකව කතා කරන ආකර්ශනීය රුවක් ඇති ඔබට ජය 👍👍👍👍👍
@sriLanka-er7ru
@sriLanka-er7ru 2 жыл бұрын
සුබ අනාගතයක්.චරිතාංග නළුවෙක් වෙන්න .නිහතමානීව.oll the best ඇත්තටම රගපෑම් දක්ෂයි . ලස්සනයි
@jesmilamumthaj3687
@jesmilamumthaj3687 2 жыл бұрын
👍
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
හරේන්ද්‍ර, මේ රටේ මිනිස්සු වර්තමානයේ මානසිකව ලොකු ආතතියකින් ඉන්න කාලෙක අපිට mentally relax වෙන්න හොඳ program එකක්. හරේන්ද්‍ර ඔයාල වගේ උගත් බුද්ධිමත් human feelings හොඳට දැනෙන තරුණයො ඉන්න එක මේ රටේ ලොකු වාසනාවක්.
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 жыл бұрын
වචන නෑ කියන්න..මම දමිළ ජනතාවගේ දකින ලොකුම වටිනාකමක් තමයි පුදුම ධෛර්යමත් සහ චතුර වාග් ශෛලිය සහ..අවංක ව කතා කිරිම මිශ්‍ර පාසලක සිංහල දෙමල දරුවන් අතරේ ඉන්න නිසාත් ඉස්සර ඉගෙන ගත් නිසාත් දන්නවා..ඔවුන්ට තියෙන්නෙ අවම සම්පත් වුණත් ,ගැටලු පවුල් ජිවිතේ බහුල වුණත් ,ඇග ඇතුලේ තියෙනවා පුදුම හයියක්..ඒක තේරුම් ගන්නේ මේ වගේ ටික දෙනයි..සමහර දස්කම් අකාලයේ මිලින වෙනවා..පූජා නිරංජනී, මොහු මේ හැමෝම කතා කරන සියල්ල ඒවට සාක්ෂි ...💓💓💓ඉතින් දර්ශන් වියලි තිබෙන අපේ සිනමාවට අද තාරුණ්‍යයේ සිහින කුමරා කියන්න කෙනෙක් නෑ ඇත්තටම ..සමහරු එහෙම කියන හේමාල්ටත් වඩා අපේ හෙළ සිනමාවට වැඩක් ගන්න පුලුවන් කෙනෙක් මොහු..ඔහුගේ සිහිනවලින් ම තේරෙනවා ඔහුට තියෙන අවබෝධය සහ ඔහුගේ දස්කම් ගැන කැපවීම ගැන තියෙන විශ්වාසය ...විස්මිත චිත්‍ර හැකියාවන් පිහිටන්නේ කලාතුරකින් ..ඒවගේ අය ගොඩක් ඒවට දක්ෂයි ...අපේ රටේ නම ලෝකෙට අරන් යන්නයි එයාට ඕන සිංහල සිනමාවෙන්..නමුත් පරිස්සමින් කලා ලෝකේ ඉන්න්වා කුහක ඉරිසියාකාර අයත් මොළෙන් වැඩ කරන්න..අනාගතේ පූජා මගේ ආසම නිළිය නිරංජනී.මගේ ආසම චරිතයක් මේ දෙන්න එක්කම ඔයත් සිනමාවෙන් එකට දකින්න ලැබේවා..අපේ රටේ නම බබලත්වා කියල මගේ එකම පැතුම කියනවා..මේ මොහොතෙ
@kalharidliyanage3499
@kalharidliyanage3499 Жыл бұрын
ගැම්මක් තමයි 💪💪💪ලස්සන කොල්ලෙක් බුදුසරණයි. සුභ ගමන්. හොද ගමනක් යන්න පුළුවන් කොල්ලෙක්
@ranganifernando7695
@ranganifernando7695 2 жыл бұрын
නියමයි දර්ශන්...අහම්බෙන් මේ වැඩසටහන දැක්කෙ....good luck 🤗🌸🌸
@deepikavidanapathirana1012
@deepikavidanapathirana1012 2 жыл бұрын
අදමයි දැක්කෙ. හරිම සුන්දර නිහතමානී කෙනෙක් වගේ පේන්නෙ. අනිවාර්යෙන් ඔබ කලා ලෝකයේ බැබලෙන තරුවක් වේවි. වේවා!
@showdy-00
@showdy-00 Жыл бұрын
මෙච්චර කාලෙකට ලංකාවේ මං දැකපු handsome ම නලුවා 🙈❤
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
Good luck පුතා !!!🌷 Wish you a very nice future !!! අවංකව ඇත්ත කතා කරන ඔබ ගැන හරිම ආඩම්බරයි පුතේ 👌 ☺️
@hemikafonseka5622
@hemikafonseka5622 2 жыл бұрын
ඔබ සැබැවින්ම අපට ‘ප්‍රියදසුනක්’ ඔබගේ මුලු අනාගතයම සුබ වේවා! Huge Congratulations!
@dilumisithara9495
@dilumisithara9495 2 жыл бұрын
අවංක පට්ට චරිතයක් ❤✌ බොරු සෝබන නෑ.ජය වේවා දර්ශන් 👍
@isharanuwan274
@isharanuwan274 2 жыл бұрын
හැබෑ දක්ශයෙක් නිහතමානී අවංක කලා කරුවෙක්. පමනක් පඩ ශෝ දාන නළු නිලියන්ට ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව ජය වේවා.
@kdlovers8005
@kdlovers8005 2 жыл бұрын
KZbin එකෙ අහම්බෙන් වගේ දැක්කේ video එක, ඇත්තටම දැනගෙන හිටියේ නම් නෑ කලින් ,ඔයා නම් ගොඩක් free එකෙ කතා කරනවා අයියේ , සිංහල ,දෙමල නෙමෙ වෙන ජාතියක වුනත් අපි හැමෝම මිනිස්සු ,ජාතිවාදය හදන්නෙත් ,නැති කරන්නේත් මිනිස්සුමයි .කවුරු මොනවිදිහට හිතුවත් තමන් හරි දෙ කරනවනම් ,ඒ ඇති,good luck ayya ,ඒ වගේම මේ programme එකත් ගොඩක් ලස්සනයි .😲💚
@kawshanimadhushika9102
@kawshanimadhushika9102 2 жыл бұрын
ඔයා අව්‍යාජ යි... දර්ශන්ගේ අනාගත ජීවිතයට සුභ පැතුම්😊
@deepifonseka1796
@deepifonseka1796 2 жыл бұрын
ඇත්තටම අවයාජයි ඔබ .මගෙන් සුබ පැතුම් දර්ශන් 👍👍❤
@deepifonseka1796
@deepifonseka1796 2 жыл бұрын
கடவுள் உங்களை எல்லா நேரத்திலும் ஆசீர்வதிக்கட்டும் தர்ஷன் 👍🌹❤👍🌹
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
තාත්තව බලාගන ඉස්සරහට යන්න දරුවෝ වරදින්නේ නෑ ඔයාට.
@chathurangiabeykoon2514
@chathurangiabeykoon2514 2 жыл бұрын
Dharshan දක්ෂතම චරිතාංග නළුවෙක් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ඔයාට 💐💙
@C.M.Bhashi
@C.M.Bhashi 4 ай бұрын
දක්ෂ කොල්ලෙක් .. ඉදිරියටම යන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා ..❤️❤️❤️❤️❤️😘
@Bubu_em_le
@Bubu_em_le 9 күн бұрын
ලස්සනයි දර්ශන ඔබ හරි නිහතමානි කෙනෙක් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය නොවඩුව ලැබේවා ❤ජේසු පිහිටයි 🎉
@RoadtoSuccessSL
@RoadtoSuccessSL 2 жыл бұрын
සිංදුව වෙනමම රහක්.. අහන් ඉන්නත් ආසයි 🥰 හැමෝම පාසල් කලෙදි colours පෙන්නන්නෙ නැහැ. මොනවා උනත් වාසනාවන්තයෙක්.
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 2 жыл бұрын
හරේන්ද්‍ර.. ඔයාට බොහොම ස්තුතියි මේ වගේ සුන්දර පුද්ගලයෙක් අපිට මුනගැස්සුවට.. දර්ශන් මල්ලි.. ඔයා රඟපාන හොඳ චිත්‍රපටයක් බලන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා..
@nethmitanaya8328
@nethmitanaya8328 2 жыл бұрын
ඔයාගේ ජිවිතේ ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයා හිතනවටත් වඩා හොදට ඉෂ්ඨ වෙන්න කියලා විෂ් කරනවා.ජය වේවා...
@hemanthalokuliyana676
@hemanthalokuliyana676 4 ай бұрын
ආසම චරිතයක්. ඔබ සිංහලෙන් කතා කරන විදිය අහගෙන ඉන්න ආසයි.
@rafeekk0857
@rafeekk0857 2 жыл бұрын
නියමයි ඇත්ත කතාව දෙමවුපියන් ගැන ඔබගේ ජිවිතය ගැන නිහතමානි ව කතාකරා යන්න දුර ගමන් නුබට ආශිර්වාද පතමි......
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
සිංහල සිනමාවේ අති දක්ෂ නළුවෙක් වේවා දිනක ජාත්‍යන්තර ය ට සිංහල සිනමාවේ න් වාසනාව ලැබේවා බුදුසරණයි ලස්සනයි අවංක යි ❤❤
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් වගේම දක්ෂතා බොහෝමයක් ඇති තරුණ හරිම ලස්සන දරුවෙක්. . ඔයාට වාසනාවන්ත ඉදිරි ගමනකට සුබපැතුම් ..! ❤
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
අනේ හරිම අවන්ක කෙලින් කතා කරන අයිය කෙනෙක්.song එකත් sing කරා හරිම ලස්සනයි.ඇත්ත කතා කරන එක ගැන හරිම නිහතමානී සතුටක් දැනෙනව.i am really proud of you aiyaa
@hashinithilakarathne729
@hashinithilakarathne729 2 жыл бұрын
දර්ශන්ව කොලිවුඩ් ෆිල්ම් එකක දැකගන්න තමා ආස. You can do it. Love you Dharshan ❤️❤️
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 2 жыл бұрын
අමුතු ගතියක් තියෙනවා ටැමිල් කියල හිතෙන්නේ කතා කරනකොට විතරයි නැතිනම් සිංහල කෙනෙක් වගේමයි මම ආසයි ශක්ති ටෙලි නාට්‍යයේ වර්ණගේ චරිතයට ඉදිරියට යන්න මගෙනුත් උනුසුම් සුභ පැතුම් තෙරුවන් සරණයි
@mgshanthi4147
@mgshanthi4147 2 жыл бұрын
හරිම සිත් ගන්නා චරිතයක් ඉදිරියේදී අමතක නොවෙන කෙනෙක් වේවි සිංහල අගය කිරීමගැන ගොඩක් සතුටුය්
@mgshanthi4147
@mgshanthi4147 2 жыл бұрын
ඔබ‍ට ජය.....!
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@mgshanthi4147 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@Leo-mq5pe
@Leo-mq5pe Жыл бұрын
චාමික සිරිමාන්නගෙ සින්දුව ඔයා කියද්දි පට්ටම ලස්සනයි වචන කියන විදියත් එක්ක ❤👌
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 Жыл бұрын
මම සුභ පතනවා හරෙන්ද්‍රා,හරිම ලස්සනයි program එක, හොඳට interview කරනවා,සුන්දරයි මේ දර්ශන්,හරිම ලස්සන පෙනුමක් තිබෙන හරිම දක්ෂ කාලාකරුවෙක්, I wish you Darshan, all the best , God bless you ...❤️👏
@varuniperera3032
@varuniperera3032 2 жыл бұрын
Genuine charactor. No hesitation to answer any question.. Great son for a father who missed so many years with him. BLESSINGS FROM ME PUTHA AS A MOTHER.....MAY YOU BE A GREATEST FATHER TO YOUR KIDS ONE DAY.....BLESS HARINDRA AND PRECIOUS FAMILY TOO....
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 44 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
S.Rakshika | Soppanasundari | Blind Auditions | The Voice Teens Sri Lanka
11:38
The Voice Sri Lanka
Рет қаралды 295 М.