Rookantha Goonatillake - Sihil Sulan Ralle (සිහිල් සුළං රැල්ලේ) | Victor Rathnayake | Live Cover

  Рет қаралды 55,758

Rookantha Goonatillake

Rookantha Goonatillake

Күн бұрын

Пікірлер: 56
@RookanthaGoonatillake
@RookanthaGoonatillake 4 жыл бұрын
"මා නොවන මම" - රූකාන්ත ගුණතිලක ගැයූ ගීත සියල්ල එක පෙළට රස විඳින්න...🎧🎶 KZbin - kzbin.info/www/bejne/o6GTlqSur5usmck Apple Music - music.apple.com/lk/album/ma-nowana-mama-live/1504902730
@chandraniruberu8624
@chandraniruberu8624 4 жыл бұрын
අනේ මන්දා... පුදුම ලස්සනක් හදවත දලු විතරක් නෙවේ හැමගෙම හදවත් ඔක්කොම සෙලවෙනවා රූකා......
@tharindudilshan5689
@tharindudilshan5689 2 жыл бұрын
වික්ටර් රත්නායකයන්ගෙ මේ ගීතය භාවනාවක් වගේ.ගීතයට කිසිදු හානියක් නොකර ඔබේ සුමියුරු හඬින් ගීතයට වෙනම රසයක් එක් කලා..So beautiful ..😍
@prasadiapsara8878
@prasadiapsara8878 7 ай бұрын
රූකාන්ත අය්යේ ඔයා මගේ ආසම ගායකයෙක්,,හැබැයි ඔයා මේ සින්දුව ගායනා නොකරා නම් තමයි හොඳ ,,❤
@omeshaleyan5633
@omeshaleyan5633 4 жыл бұрын
ඔබේ කට හඩින් ඇසිය යුතු ගීත බොහොමයි. මෙයත් එ අතරින් එකකි. බොහොම ස්තුතියි ඔබට අපේ කාලයේ අපිව රසවින්දනයට පුරැදු කලාට. ඔබගේ හඩ පුදුම සුන්දර හඩක්. Best of the best 👍
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
Omesha Leyan patta neda? Mara dakshayek
@freshcuttingskills
@freshcuttingskills Жыл бұрын
මොන සිංදුව කිව්වත් මේ කටහඬ නම් වෙනස් වෙන්නෑ පුදුම ලස්සනක් ආසයි අහන් ඉන්න❤️😍❣️
@wasantharambukge9255
@wasantharambukge9255 Жыл бұрын
@kaglbh8990
@kaglbh8990 7 ай бұрын
වෙනම feeling එකක් දැනුනා.....
@rmsranaweera4866
@rmsranaweera4866 Ай бұрын
Mama godak asa sinduwak hodai sinduwata sadaranayak una miusik ekath samagama thanks all
@krishanthasampath7101
@krishanthasampath7101 3 жыл бұрын
Wow... What a singing... Great Rookantha Aiye. Harima lassanai
@naleendemalaporuwa7967
@naleendemalaporuwa7967 4 жыл бұрын
That Rookantian end is amazing
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
හරිම වෙනස්. ඒත් අපූරුයි . රූකාන්ත යනු නූතන තරුණ පරපුරට සමීප වූ ජනකාන්ත , මනකාන්ත වාග්ගෙයිය කරුවායි.
@gangakithsiri3886
@gangakithsiri3886 Жыл бұрын
God blese!!!
@ernestcorea5650
@ernestcorea5650 Жыл бұрын
Brilliant. congrats all the way.
@gangakithsiri3886
@gangakithsiri3886 Жыл бұрын
Wow what a singing!!!
@himalisiriwardana1257
@himalisiriwardana1257 3 жыл бұрын
Harima mihiri
@surangadilp5063
@surangadilp5063 9 ай бұрын
පට්ට
@shashini2420
@shashini2420 2 жыл бұрын
obata onema geeyak gayanna puluwa unata obe geetha gayanna thama kenek epadla natho noandi wenawa misak.. obata mata watinawa...
@aseladodandeniya9676
@aseladodandeniya9676 4 жыл бұрын
Twenty years ago, I experienced divine bliss and happiness that couldn't be put into words. I recently heard your beautiful song "Suwada Dani Danenawa," and it evoked the same feelings and meaning. After two decades, hearing Victor Rathnayake's song with your voice gave me that familiar sensation. I know you understand the profound meaning, and your melting heart resonates through your voice. Thank you, and God bless you, Aiya. 🙏🏽
@prasadiapsara8878
@prasadiapsara8878 7 ай бұрын
සිංහලෙන් දැම්මා නම් අපිටත් තේරුම් ගන්න තිබුනා ,,කමක් නැහැ ඉතින් මොනවා කරන්න ද,,අපිට ඉංග්‍රීසි බැහැ නේ ඉතින් ,,😢
@kumuduseneviratne7243
@kumuduseneviratne7243 Жыл бұрын
Awesome
@KapilaNishaththa-md3wk
@KapilaNishaththa-md3wk Жыл бұрын
Lassanai Roma
@දිනාදිගෙපන්හිඳ
@දිනාදිගෙපන්හිඳ 3 жыл бұрын
Excellent rural aiya
@malkitissera5710
@malkitissera5710 4 жыл бұрын
Beautiful ♥️
@rocxxmax3379
@rocxxmax3379 4 жыл бұрын
Ruka is the brand in Sri Lanka...
@kamalamarajeewa7939
@kamalamarajeewa7939 2 жыл бұрын
Very nice 👍
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
වෙනසක්.... ඒත් ඒක 100% ක් සාධාරණයි .. 👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️
@indrasenahettiarachchi5182
@indrasenahettiarachchi5182 2 жыл бұрын
Roo: your talent is so Amazing ❤🇨🇦
@janakarukman5484
@janakarukman5484 4 жыл бұрын
Super
@criminalworld6317
@criminalworld6317 4 жыл бұрын
wow
@goldenbird88
@goldenbird88 3 жыл бұрын
One of sri lankan diamonds. 👑
@rocxxmax3379
@rocxxmax3379 4 жыл бұрын
Sihil sulan relle............, OBE GAYUMA SIHIVE...
@bimsarachathuranga1284
@bimsarachathuranga1284 2 жыл бұрын
❤️
@prajithmanjula3851
@prajithmanjula3851 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️🎵🎵🎵🎵
@anurapradepkumara946
@anurapradepkumara946 2 жыл бұрын
👍💗👌
@isharamadusanka1846
@isharamadusanka1846 2 жыл бұрын
වික්ටර් රත්නායක මහත්තයා මේ ගීතය හදල ගායනා කරන්න අරන් දැනට අවුරුදු 40 කටත් වැඩි ඇති. ඒ අවුරුදු ගානට එතුමා මේ ගීතය කී වාරයක් ගායනා කරල ඇතිද? ඒ හින්ද මේ ගීතය රහටම ගායනා කරන්න පුලුවන් එතුමට විතරමයි. ඒක ගැන කතා කරන්න දෙයක් නෑ. ඒත් රූකාන්ත ගුනතිලක කියන්නෙ වෙන brand එකක්. එතුම මේ ගීතය තව වාර කීපයක් පුහුනු උනානම් අපිට මේක ඇහෙන්නෙ මෙහෙම නෙමෙයි. කිරුලු නොපලන් රජු ජනකාන්ත මනකාන්ත රූකාන්ත.
@diyamadesilva3640
@diyamadesilva3640 Жыл бұрын
👍
@vinokurulugama7642
@vinokurulugama7642 4 жыл бұрын
Keyanna deyak na attamai mara ma manusayek ruka nm
@vidumalmusiclk7040
@vidumalmusiclk7040 4 жыл бұрын
Oba thuma koheda inne kiyanna puluwanda hamuwenna oni mata wedakata
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
Vidumal Music lk America
@accesstechnology122
@accesstechnology122 Жыл бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@CT-vl3iu
@CT-vl3iu Жыл бұрын
...Rukantha is an extremely talented artist..but this one is way too tough even for him to crack. It's not a song ...its a meditation.
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 3 жыл бұрын
🌺🌺🌺🌺|🕊
@bestecon9206
@bestecon9206 3 жыл бұрын
hadawatha dalu selawe
@wajirawansaalvis2968
@wajirawansaalvis2968 10 ай бұрын
Melo rahak nehe. Mahapare yanda athurupaarawal hoyapu porak.
@chrisperera2789
@chrisperera2789 2 жыл бұрын
අනේ රූකාන්ත මොන රැප් කරත් වික්ටර්ගෙ අහලකින් තියන්න බැහැ ඔයාලව
@rocxxmax3379
@rocxxmax3379 3 жыл бұрын
Kochchara ahuwath epa nowana Semadama aluth wage …. Gayanaya
@sarathkasthuriarachchi7800
@sarathkasthuriarachchi7800 4 жыл бұрын
ලස්සනයි, ස්තූතියි .ඒත් වික්ටර් රත්නායක ශූරීන් ගායනා කරනවා වගේ හිතට වදින්නේ නම් නෑ ,
@amilajayamanne
@amilajayamanne 4 жыл бұрын
process to finding a good doctor
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
Amila Jayamanne exactly what I was going to say
@hiranyamalwatta
@hiranyamalwatta 3 жыл бұрын
ඔව්. මේ ස්වර්ණමය ගීතය ගායනා කිරීමට තෝරා ගැනීමම අගය කළ යුතුයි. ලස්සනයි. නමුත් වික්ටර් රත්නායකයන්ගේ ගායනය out of this world. ඒක විස්තර කරන්න බැරි තරමේ රසයක්. ඒ අත් දැකීම දෙන්න පුලුවන් වෙනත් ගායකයෙක් ඇත්තටම නැහැ.
@pothakamahima8826
@pothakamahima8826 Ай бұрын
ඇත්ත.වික්ටර් රත්නායකයන්ගේ හෘදයාංගම ගායනයට කිට්ටු වෙන්නබෑ.
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
මන් නිකමට කියන්නෙ පොඩ්ඩක් හෙඩ්සෙට් ගහලා වික්ටර් රත්නායක මහත්මයා කියන එක අහලා මේක අහන්නකෝ 🥲🥲😂😂🤭
@nayanayapa8805
@nayanayapa8805 5 ай бұрын
@priyankasenawirathne2844
@priyankasenawirathne2844 Ай бұрын
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Suwanda Danee (සුවඳ දැනී) LIVE - Rookantha Goonatillake
4:36
Rookantha Goonatillake
Рет қаралды 85 М.
Sihil sulan ralle Cover by Malinda Kularatne
5:23
Malinda Kularatne
Рет қаралды 8 М.
Rookantha - Sanda Basa (සඳ බැස) | LIVE at Dream Music Fest 3.0
7:19
Rookantha Goonatillake
Рет қаралды 229 М.
Tribute To Milton Mallawarachchi | Cover from D Major
6:37
Hector Dias Dmajor
Рет қаралды 7 МЛН
НЕМЦЫ НЕ УСПЕВАЮТ ЗА КАЗАХАМИ
0:50
Лёхинский фан
Рет қаралды 888 М.
الرجل العجوز أرعب الجمهور علىAGT…#americasgottalent #magic #miracle #agt  #americagotalent #333
0:27
الـمواهـب العالميـة_GLOBAL-TALENT
Рет қаралды 37 МЛН
“Don’t stop the chances.”
0:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
КАК РЕАГИРОВАТЬ НА АГРЕССИЮ ТУТ🫶
0:16
Виктория Аноприкова. Ключ к изобилию
Рет қаралды 4,9 МЛН