KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තොටුපොල අයිනේ | Thotupola Aine - Victor Rathnayake
5:03
🔴Victor Rathnayaka & W D Amaradeva Best Songs වික්ටර් රත්නායක සහ අමරදේව විශිෂ්ඨයන්ගේ හොඳම ගීත එකතුව
1:59:11
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Чистка воды совком от денег
00:32
සිහිල් සුලං රැල්ලේ | Sihil Sulan Ralle - Victor Rathnayake
Рет қаралды 400,482
Facebook
Twitter
Жүктеу
1
Жазылу 79 М.
Victor Ratnayake
Күн бұрын
Пікірлер: 258
@ThusithaAbhayawardhana
11 ай бұрын
අමුතුම හැඟීමකින් හිත පිරිලා ඉතිරිලා යනවා. ඇස්වලට කඳුළුත් එනවා. ඒත් කිසි දෙයක් කියන්න තේරෙන්නේ නෑ
@kanishkasenarath7198
11 ай бұрын
ඔයා හරියටම හරි
@ranjanherath5251
2 жыл бұрын
මේ ගීතය මා මුල් වරට ඇසුවේ 1967 අග හෝ 1968 මුල හැටන් නගර සභවේ සේවය කරද්දී. එවකට මට අප්‍රකාශික ( තවමත් අප්‍රකාශික ) ආදරයකුත් තිබුණා. " ඈත හිමේ කඳු අතරේ පාවෙන අමා සුවය.. . " හැටන් නගරය වටා පැතිරුණු නිල් කඳුයාය තුල මේ ගීතය එදා මා අමුතුම ලෝකයකට රැගෙන ගියා. අදටත් මේ ගීතය මා ඒ සොඳුරු අතීතය තුල අතරමං කරනවා. .
@ruwanjayasinghe9198
Жыл бұрын
ඒක තමයි ප්‍රේමය
@nalinprasanna2012
Жыл бұрын
❤
@ranjanherath5251
Жыл бұрын
මා ප්‍රිය ගායකයාණෙනි, ඔබට මාගේ ප්‍රණාමය !
@dreamflixstudio1673
11 ай бұрын
දැන් ඔයාට වයස කීයද?
@anurawethalawe4930
8 ай бұрын
❤
@nirielleyasassithero2360
11 ай бұрын
මේ වගේ සිංදු අහන්න කෙනෙක් පිං කරන්නත් ඕනී මේ වගේ සෝන්ග් අහන කොට දැනෙන හැගීම හැමෝටම දැනෙන්නේ නේ අද මේ සෝන්ග් වල රසයක් හැගීමක් දන්නේ නැති අය තමා මිනී මරන්නේ මේ වගේ හැගීමක් දැනෙන අය ඒ වගේ දේවල් කරන්නේ හ්මම් අද මේ සෝන්ග් අහන කට්ටිය ඉතාම අඩුයි හ්ම්ම්
@kapilaindranathsilva7445
6 ай бұрын
හරියටම හරි ඉතා ගරු කරනවා ඔබේ අදහසට
@isurukodisinghe4691
2 жыл бұрын
මාව තාත්ත නලවනකොට මේ ගීතය කිව්වළු ඇත්තටම මේක භාවනාවක් වගේ සංසාර පුරුද්දක් වගේ අමුතු සුවඳක් මේ ගීතයෙ දැනෙනව. අද මම මගේ දුව නලවද්දි මේ ගීය කියනව..
@MariaFrances-v7p
6 сағат бұрын
My father used to sing this beautiful song to me too.
@mihindukulasooriya2807
10 ай бұрын
මෙය රූකාන්ත ගැයුවා. ඒත් මේ වින්දනය ලැබෙන්නේ නැහැ . මෙය හදවතේ ගීතය ක්..
@apekshasamanmaleeperera6405
6 ай бұрын
මේ තමයි මේ ලෝකේ තියෙන සුන්දර ම ගීතය ❤❤ දීර්ඝායූ වේවා ඔබට ආදරණීය කලාකරුවාණෙනී .මේ තරමට සුබාවිත ගීතයයෙන් අපේ ආත්මය සුවපත් කලාට බොහෝ සේ පින් 🙏💐❤
@randisumanasekara4707
5 ай бұрын
❤
@WasanthaWasantha-h7l
2 ай бұрын
Ai tharu arundathi
@apekshasamanmaleeperera6405
2 ай бұрын
@@WasanthaWasantha-h7l ඔව්😍 ජීවිතය සුවපත් කරන ගීත
@NeharaAdhikariNehara
6 ай бұрын
මං පුංචි කාලේ අපේ ගෙදර අය එකතු වෙලා සිංදු කියනකොට මට නිතරම මෙතුමගෙ සිංදු ඇහුනා. මගේ තරුණ කාලේ වෙන රටක ජීවත් උනත් මේ සිංදුව මාව අතීතයට අරගෙන යනවා.
@hiranyamalwatta
3 жыл бұрын
මේ ලෝකේ ලස්සනම ගීතය ❤️❤️❤️
@indikadeshapriya1375
3 жыл бұрын
එකඟ වෙනෝ ඔයා එක්ක ❤ලස්සන ගීතයක්
@sinhalauniversity2512
3 жыл бұрын
ඇත්ත.. ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ
@palithaiddagoda9809
2 жыл бұрын
ඇත්තටම මටනම් මේ ලෝකේ තියන ලස්සනම සින්දුව" සිහිල් සුළං රැල්ලේ "
@nandana1100
2 жыл бұрын
👍👍👍...
@thilinadissanayake1083
2 жыл бұрын
@@indikadeshapriya1375 pp
@arunadeshapriya9042
3 жыл бұрын
නුවර සිට කොළඹට කෝච්චියෙ එද්දි කඩුගන්නාව අවට මිහිරි පාරිසරික ලක්ෂණ එක්ක ආපු හැඟීමෙන් එතුමා මේ තනුව නිර්මාණය කෝච්චියෙදිම නිර්මාණය කල එකක් බව දේශකයෙක් කියනව මං අහගෙන.. ආවට පස්සෙ වචන යෙදුවා කියලයි කියන්නෙ.. අහපු මිහිරිම තනුවක්, ගීතයක්..❤️
@sarangaharshana6250
2 жыл бұрын
Nice song
@champikadhamayanthi5668
Жыл бұрын
Nuwara කොලබ newei badulla කොලබ dumriya චමත් kaaraya මෙම ගිත්‍යට paadaka උන බව එතුමාම කියනව මම අහල තියනවා
@dreamflixstudio1673
11 ай бұрын
අනේ වික්ටර් රත්නායක මහත්තයෝ ඔයා කවදාවත් මැරෙන්න එපා ❤🌹🙏🙏🙏
@naradarajakaruna
3 жыл бұрын
ගීතයකට හැගීම් මුසුකිරීම අතින් වික්ටර් පලකරන විභවය ,ගීතයට ඈතින් මුසුවී ඇතිවී නැතිවීයන , ප්‍රධාන සංගීත මිහිරට පරිබාහිර ඉමිහිරි සංගීතය, අනේ වික්ටර් ,ඔබට අපි කෙසේ මේ ණය ගෙවන්නද?
@wagunawathi362
3 жыл бұрын
තරුණ වියේ හදවත ආදර හස්තයෙන් සියුම්ව පිරිමැද්දේ යම්සේද වියපත් වියේ හදවත පිරිමදින්නේද එලෙසම නේද කියා මේ ගීතය ඇසෙන කොට දැනෙනවා. Victor රත්නායක ගයකයණනි ඔබට දීගයු ලැබේවා
@ranjanherath5251
2 жыл бұрын
ඇත්තටම ! මමත් ඔබ හා එකඟ වෙනවා.
@piyasenapiyasena5919
Жыл бұрын
❤
@jeevawarnakulasuriyadavid7067
Ай бұрын
❤❤❤❤❤
@learntodrawwithcharithwije9538
2 ай бұрын
ඒ.. හඩ 🙏 අමරදේවයන්ගෙන් පසු අපට සිටින ගාන්ධර්වයන් රැකගමු පන මෙන් ❤
@champikadhamayanthi5668
Жыл бұрын
මෙතුමට මුල්ම පත්විම ලැබුණේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය විද්‍යාලය ටලු ඉතින් සති අන්තයෙ කොලබ ට යන්නේ කොච්චියේ ලු ඉතින් බන්ඩාරවෙල ඉදන් කොලබට dhumriya මාර්ගයේ ලස්සන මේ ගිතයේ සන්ගීතයට පාදක උනා කියලා එතුමා වැඩසටහනකදි කිව්වා මතකයි
@anurawethalawe4930
8 ай бұрын
මෙම ගීතයේ අරුත සාමාන්‍ය පෙම් ගීයකට වඩා අමා සුවයක් ගැන කියවෙන නිසා සම්මා සම්බුදු පියාණන්ගේ ගුණ සුවඳ.......ගැන කියවෙන පද වැලක් බවයි මට හැඟෙන්නේ.....සුදුවැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා.....යන පද කොටස් ඒ හා සමාන අරුත් දෙනවා....
@sanjayaabeysinghe2586
2 жыл бұрын
මම සන්ගීත වැඩකට train එකේ බදුලේ ගියා අවුරුදු 20 විතර කලින්. ඒ වයසෙදි මම ගෝඩාක් අම්මත් එක්ක හිටියේ අම්මව දාලා යන එක එතරම් ලෙසි නැ ඒකාලේ. (දැනටත් එහෙමඉ අම්මා නැතිනිසා හිත හාදාගත්තා) පට්ටිපොල හරියේදි මට මේ සින්දුව ඇහුනා ලග හිටිය කෙනෙකුගේ පෝඩි රෙඩියෝ එකකින්. ඒ වෙලවේ මට මතක් උනේ අම්මව.ඇත්තම කිවොත් මම ඇඩුවා ...අදටත් මට මේ සින්දුව ඇහෙද්දි අම්මව ඒ දැනුන විදියටම දැනෙනවා. ස්තුති ❤️❤️❤️❤️
@HAKPerera
Жыл бұрын
ලෝකයේ මම අහපු හොදමගීතය
@puzzle9810
3 жыл бұрын
2005 ඉපදුනු මන් විතරද අහන්නේ
@kaziyagallery3311
Жыл бұрын
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ... සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ සීත හිමව්වේ කඳු ගැට අතරේ සෙනෙහස දිය දහරා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ...
@chamodiherath3522
Жыл бұрын
ඔබේ ආදරේ වරුසා වැහැලා.. කතර දෙව්ලොවක් වේ.. ඒ වචන වල ලස්සන ❤️ තියෙන සන්යමය ❤️
@neththikumaragechandralath3052
3 жыл бұрын
කතර දෙව් ලොවක් වෙනවා ඔබේ ප්‍රේමණීය හඩ ඇහෙන විටදී...
@henryperera1998
2 жыл бұрын
ඔබට මියුරු 👄 කටහඬ පිරිනැමූ දෙවියන්ට ස්තූති වෙවා. මගේ සවන් පිනවා හද කිතිකැව්ව ගාන්දර්වයාණනි .දිගාසිරි ❤ ❤ ❤
@user-yi2m456
8 ай бұрын
Methuma giya aathmawala karapu pin thama
@savindadilshan1170
2 жыл бұрын
අප්පච්චි හවසට මේ සින්දුව මුමුන මුමුන ඉන්න විදිහ මතක් වෙනවා...❤️
@nalinprasanna2012
Жыл бұрын
❤
@shiromakulathunga2310
2 жыл бұрын
මම ඉපදෙන්නත් කලින් ගයපු ගීතය දැනටත් රසවිදිනවා මම.පුදුම ලස්සනක්. 😊
@gayanikamlakshage5350
2 жыл бұрын
මේ සිංදුව අහනකොට හිතේ නව මේ වගේ ආදරයක් තිබ්බනම් කියල.
@kamalperera4085
3 жыл бұрын
කුඩාකල සිට ඇසූ මිහිරිම ගීයක් ...❤️❤️❤️වික්ටර් රත්නායකයන්ට දීර්ඝායු ලැබේවා !
@geemihira5050
2 жыл бұрын
🙏
@nishadaperera4304
2 жыл бұрын
ප්‍රකාශ කිරීමට නොතේරෙන අමුතුම හැඟීමක් ජනිත වන මිහිරි ගීතයක්
@rajindadias3009
6 ай бұрын
❤❤❤❤❤
@nethminitharushika6947
4 ай бұрын
සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ.... සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ.... සුදු වැලි කතරේ පිපුනු මල වගේ ලෝතුරු රස ගංඟා... ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ... සිහිල් සුලං රැල්ලේ ..... සීත හිමව්වේ කදුගැට අතරේ සෙනහස දිය දහරා.... ඈත හිමේ කඳු අතරේ පාවෙන අමා සුවය පැතුවේ....
@anuraupalihettiarachchi438
3 жыл бұрын
ඔබේ ආදරේ වරුසා වැහැලා, කතර දෙව් ලොවක්වේ. 💜️💜️💜️
@kalumindika5218
2 жыл бұрын
සිහිල් සුළං රැල්ලේ..... ඔබේ සුවද මුසුවේ....❤😍😘
@thusithaw
3 жыл бұрын
කලින් මේ සිංදුව අහලා තිබුණේ නෑ. අද යම් පරීක්ෂණයකට මේ සිංදුව ගැන විචාරයක් කරන්න සිද්ධ වුණා... පරීක්ෂණයෙන් පස්සේ හරි මේ ගීතය ගැන අහන්න පුළුවන් වුණ එක සතුටක්... ස්තූතියි ඔබ සියලු දෙනාටම ❤
@K.P.RanjithSomathilake
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ ඇයි
@isuruwijesinghe561
3 ай бұрын
මීට වැඩිය ලස්සන සිංසදුවක් නැ ලොකෙ තියෙන ලස්සනම සිංදුව ❤️❤️❤️
@jayanthibandara7725
7 ай бұрын
එදත් අදත් එක සේ රස විදිමි. ඔබට තෙරූවන් සරනයි
@RokithKulathunga
9 күн бұрын
Harima lassanai❤❤❤❤
@oshankumara3751
2 жыл бұрын
ඒ හඩ අමෘර්තයක් දිව ඔසුවක් සිත නිවන භාවනක් ස්තුතියි ඔබතුමාට
@PiyasiriLiyanage-lj8ko
3 ай бұрын
කොපමණ වාරයක් ඇහුවත් එපා නොවෙන සුමියුරු ගීත!
@SunilMuhandirama-d4k
11 күн бұрын
තේරුමක් නොතේරෙන කාලෙත් මේ සින්දුවට ආසයි
@pajayalath9967
3 жыл бұрын
මෙම ගීතය අසන කොට අපට දැනෙන්නේ භාවනාවකට සම වැදුණු ආහාර සමානයි.
@devikahewage2467
3 жыл бұрын
භාවනාවක් වගේ😌❤️
@NishanthaSenevirathna-be7gg
5 ай бұрын
අති විශිෂ්ට ගේයපද රචනයෙන් මදුර සංගිතයෙන්,ලයන්විත ගායනයෙන් හැඩ වුන විශිෂ්ට නිර්මාණයක් ❤️❤️❤️❤️
@donjoe5940
2 жыл бұрын
What a smooth and elegant song. Feeling සමාධි. 🙏🌈
@udayakumara9452
5 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට ...
@dayashanthapanapitiya6385
3 жыл бұрын
හරිම ලස්සනයි! අමුතුම ගීත
@HppHCaldera72
8 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA VICTOR. GURUTHUMANI. STHUTHI VEHVA. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤
@HppHCaldera72
6 ай бұрын
Budhu saranai
@lakshmichandrikadancingcov9993
2 жыл бұрын
Obe aredarey waresha weahala kathara kathara dewe lowake wea. Sehel sulang ralleay obe suweanda musuweay Very nice Budusaranaye !.
@vishwiweerasekara441
2 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්,බුදුසරණයි
@VajiraRajakaruna
3 ай бұрын
මේ ලෝකයේ තියෙන ලස්සනම සිංදුව මේක තමයි. ❤❤
@rohithavijerathna5997
5 ай бұрын
මේ හඩ ඉතාම විශේෂ එකක් .මෙතුමා ට දීර්ගායු.
@arunakanthi595
5 ай бұрын
ඒ ආදරය කොයිතරම් සුවඳද. මේ ගීතයෙන් ලැබෙන රසාස්වාදය ❤
@indunilwelikanda4824
5 ай бұрын
මගේ ප්‍රියතම ගීතය . සිංහල ගීත අතර අංක 1 මට නම්.
@sunilleewanage
3 ай бұрын
ඉතා ම ඉතා ම රසවත් ගීතයක්
@shiromakulathunga2310
2 жыл бұрын
අදටත් ඒ රසය නොවෙනස් පවතී
@isurusworld
Жыл бұрын
පාන්දරින් ඇහරුන දිනෙක ලොවට හොරෙන් සවන් දෙන්න♥️
@ajithweerasekara7474
2 жыл бұрын
වික්ටර් රත්නායක යන්ගේ ගීත වලට ආසයි පුලුවනි නමි මෙම ගීතය,හා තොටුපල අයිනේ ගීතය ඇතුලුව තවත් ගීත කිහිපයක්ම කැරෝකේ විදිහට දාන්න එම ගීත ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් විදිහට දාන්න ස්තූතියි
@Pawankiwlegedara
2 ай бұрын
මාරම රසයි වික්ටර් රත්නායක මැතිතුමනි අලුතින් ලස්සන ගිතයක් කරන්නකෝ
@susilliyanage3166
7 ай бұрын
ලෝකයේ ලස්සනම ගීතය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JeewanRox
2 ай бұрын
මගේ ජීවිතේ ආපු මතකයන් ලස්සන ගීතයක් ❤️❤️❤️
@olan8491
3 ай бұрын
ඉදුල් නොවු අදරයක්❤
@sumanawansapanapitiye844
3 ай бұрын
ලෝකයේ ලස්සනම ගීතය කියන ඔයත් හරිම ලස්සනයිනේ
@GaminisiriGaminisiri
26 күн бұрын
මේ ගීත නොවෙ දැහැන් ගතවන බාවනාවන්
@rajindadias3009
6 ай бұрын
Nomiyana asama sama නිර්මාණ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@virajsanakavirajsanaka2406
4 жыл бұрын
Godak lassanaii hitha koheedoo natara wenawa
@rssapuarachchi5282
4 ай бұрын
නිදුක් නිරොගි වෙිවා ❤❤❤❤❤
@pradeepkavirathnage705
2 жыл бұрын
Mullu lokemea sindu hauvath docter may sinduve mamme tarune kale indan kammethime geeteye.thanku docter
@RukshanPradeep-s7e
10 ай бұрын
හිත නිවන භාවනාවන් වගේ
@gihankadirage6799
2 жыл бұрын
Hitha niwana geeyak.obta deergausha pathami
@madhawarathnayake8713
Жыл бұрын
භාව සංවේදී අමරණීය ගීත.... 🙇 ආචාර්ය වික්ටර් රත්නායක ❤
@PriyaniFernando-s8n
6 ай бұрын
Ob😊a thumbtack deergayusha labewa
@palithaiddagoda9809
2 жыл бұрын
ඇත්තටම ලෝකේ ලස්සනම සින්දුව ❤❤❤
@VishakaKarunathilaka
Жыл бұрын
Hmmm....
@gihankadirage6799
Жыл бұрын
Lokaye lassanama voice eke himikaru.deergausha obathumata
@PriyandhikaMadhurapperuma
11 ай бұрын
ලස්සන සිඳුවක් නේ මම
@PadminiPerera-dw8dg
7 ай бұрын
Wonferful creation❤❤❤❤
@ireshakaldera5404
2 жыл бұрын
සිහිල් සුළං රැලේ ඔබේ සුවද මුසු වේ
@dhammikasuriarachchi7358
Жыл бұрын
Kenekuta ahanna lebena watinama ආදරණීය geethayak ❤❤❤❤❤
@samithakahandakoralage8261
2 жыл бұрын
What a amerzing voice.God bless you..
@anuragamlath7221
Жыл бұрын
පට්ටම අසයි නොකානොබි අහන් ඉන්න පුලුවන් ,,
@VishakaKarunathilaka
Жыл бұрын
Me lowa pawathina kal me githa pawathiwa...aththatama sihil sulan rellak wage manasata sanipai me geetha..mehi sandahan hema parisara rupayakma ape hithwala mawenawa...apiwa kandumudunakata Aran yanawa...sisilasakuth denenawa...kata hande athi karana wenas kan anuwa ape sithuwili pawa wenas karanawa geetha me....
@nalinprasanna2012
Жыл бұрын
❤❤ 'ඔබේ ආදරේ වරුසා වැහලා කතර දෙව් ලොවක් වේ "❤❤
@surangamacwud3040
5 жыл бұрын
asama sinduwalin ekak...
@lakshithaappuhami6526
3 жыл бұрын
සිත නිවන භාවනාවකී
@susilahalahakoan5963
2 жыл бұрын
Tmjayarnaeay
@himeshajayamali8895
Жыл бұрын
me sinduwa ahagena marunath sapai
@sisilperera9261
3 жыл бұрын
ලස්සන ගීතයක් 🎶 🎶 🎶 ...
@chandradasarajapaksha4446
2 жыл бұрын
සිත සන්සුන්වන හෙදමගීතය
@sasiniprasangika.
2 жыл бұрын
භාවනාවක් 🖤
@sriyanirandunu3134
Ай бұрын
මමත් ආසම සිංදුවක්
@pushpadayani4129
5 ай бұрын
obe adarei varusa vehelaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeeppremaratne5811
2 жыл бұрын
This Love 💕 is very to My wife's love it's everlasting now i am 64 her attention to me is still fresh like this song ❤️
@mohanshanmugalingam7839
2 жыл бұрын
මේක ගීතයක් නෙමෙයි ....... ජීවිතයක්
@nimu9175
4 ай бұрын
මමත් ආසම ගීතය ❤
@thrilakshichathurika1590
3 жыл бұрын
භාවනාවක්
@DulaniKumari-tv2tk
5 ай бұрын
ඔව් ඇත්ත හිත නිවන බාවනාවක්
@inokakotuwella-8013
10 ай бұрын
Ahuwama athiwenne naa kiyanna bari tharam rasawath geethayak
@user-dcm
Жыл бұрын
හදවත අවදිව සිංදු
@user-dcm
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nalinleuke4180
2 жыл бұрын
මගේ බිරිඳ මාව දාලා මගේ කුලුදුල් දුව දාලා ගියා ලමානිවාසයක
@Darshanauswatta
Жыл бұрын
බදුලු දුමිරියෙන් යනකොට දැනෙන අපුරු අත්දැකිම ගිතයකට නිර්මන කරතිබිමම හරිම අපුරැයි ..මම අහාපු ලස්සනම ගිතයක්❤
@NadunAlwis-tc4kf
10 ай бұрын
ගීතයක් නෙවෙයි භාවනාවක්
@kalingaswarnarathna1677
3 ай бұрын
ඔබෙ ආදරෙ වරෂා වැහැලා කියන පද පෙලියට තමයි මම ආසම.
@preethieapasingha452
4 жыл бұрын
Lovely song ❤
@kalumrocky2482
2 жыл бұрын
2022 අහන කට්ටිය කෝ🖤❤️🔥
5:03
තොටුපොල අයිනේ | Thotupola Aine - Victor Rathnayake
Victor Ratnayake
Рет қаралды 282 М.
1:59:11
🔴Victor Rathnayaka & W D Amaradeva Best Songs වික්ටර් රත්නායක සහ අමරදේව විශිෂ්ඨයන්ගේ හොඳම ගීත එකතුව
Silkroute
Рет қаралды 243 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 2,3 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 6 МЛН
4:28
Sihil Sulan Ralle Obe Suwanda Musuwe (Story Behind the Song) - Victor Rathnayake
Sinhala Lyricspedia
Рет қаралды 218
3:50
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
S K M A N A - ස ක් ම න
Рет қаралды 347 М.
12:55
හරිනිගේ පට්ටමත් ගැලවෙයිද...? Harini Amarasuriya | Anura Dissanayake | Sisira C. Withanage
Sisi Tv
Рет қаралды 76 М.
28:08
මගේ ආචාර්ය උපාධිය ගැන උඹලට ඇති වැඩේ මොකක්ද...? Ashoka Ranwala | @Wayama-
Wayama - වායාම
Рет қаралды 34 М.
15:18
බිරිඳ ගැන කතාවක් තියෙන - වක්කඩ ළඟ සින්දුවේ තේරුම
Lanka Music Records
Рет қаралды 1,4 МЛН
3:54
අපෙ හැඟුම්වලට | Ape Hangum Walata Idadee Mohothak - Victor Rathnayake
Victor Ratnayake
Рет қаралды 1,7 МЛН
8:02
Live 🔴 " මන් දැන් ද|ඩුවම් දෙන්න හදන්නේ, හැමෝම ලෑස්ති වෙලා ඉන්න" ජනපති කියයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 151 М.
28:39
haroon lanthra songs collection|mage namali|sulan kurullo|old sinhala songs|sinhala classic nonstop
Buddhi Sandanuwan
Рет қаралды 554 М.
29:05
Best of W D Amaradeva Vol 01 || Jukebox || W D Amaradeva Songs
Nalin Pathirana
Рет қаралды 690 М.
2:58
නාමල්ගේ නීතීඥ උපාධිය ගැන ඇත්ත නැත්ත මෙන්න හෙළිවෙයි. රහසිගත හඬ පටය එළියට
Aluth Thorathuru
Рет қаралды 75 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН