හුඟ කාලෙක ඉඳන් ඔයාලා ඉල්ලපු ' මගෙ room tour ' එක. Study with Gimi Room tour / Life with Gimi

  Рет қаралды 46,505

Study with Gimi

Study with Gimi

Күн бұрын

ඔයාගෙ කාමරේ පිළිවෙළට තියාගන්න එක, ඔයාගෙ අරමුණු වලට වැදගත් වෙන්නෙ කොහොමද...
කාමරේ හෝ ඔයා ඉන්න තැන පිළිවෙළට තියාගන්න ලොකූ ලොකූ දේවල් වුවමනා නෑ. සල්ලි හුඟක් තියෙන්නෙ ඕන නෑ. ඔයා කරන්න ඕන ඔය වගේ පුංචි දේවල් ටිකක් විතරයී.
ඒ වගේම ඔයා බෝඩිමක හිටියත්, ඔයා ගෙදර ඔයාගෙ කාමරේ ඔයාගෙම සහෝදරයෙක් එක්ක share කරගත්තත් පිළිවෙළට ඉන්න ඒක කිසිම බාධාවක් නෙමෙයී.. ඒ දේ ඔයාගෙ අතේ තියෙන දෙයක්..
ඉතින් මේ දැන් හිතට ගන්න. ඔයාගෙ හීන වලට ඉක්මනින්ම ළං වෙන්න ඔයාගෙ වටපිටාව හදාගන්න. ඒක ඔයාට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හරිම සරල දෙයක්..
ඔයාලට මේ ගැන idea එකක් ගන්න මං මගේ කාමරෙත් ඔයාලා එක්ක share කරගන්නම්. එතකොට ඔයාලට තේරෙයී, කාමරේ පිළිවෙළට තියාගන්න මහලොකු දේවල් වුවමනා නෑ නේද කියලා...
©️2022 Copyrights are owned by Life with Gimi.
JOIN;
▶️ Study with Gimi Facebook page
▶️ Study with Gimi TikTok channel
#motivation
#behappy
#believe
#bethankful
#education
#exam
#inspiration
#advancedlevel
#studytips
#studyhard
#studywithme
#studymotivation
#studying
#study
#studytipssinhala
#sinhala

Пікірлер: 137
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
My Room Tour | Nikitha Reimers
10:43
Hello Ladies Sri Lanka
Рет қаралды 159 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17