වැලන්ටයින් එකට පෙම්වතියට කෝටි 4ක තෑග්ගක් - Mihin Liyanarachchi

  Рет қаралды 332,946

Nilame

Nilame

Күн бұрын

කිසි දෙයක් නැතුව 2020 හම්බෙලා ලක්ෂ 450ක ගෙයක් ලක්ෂ 300ක වහනයක් අරගෙන වැලන්ටයින් සමරපු අදර කතාව
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #MihinLiyanarachchi #lovestory
වැලන්ටයින් එකට පෙම්වතියට කෝටි 4ක තෑග්ගක් - Mihin Liyanarachchi

Пікірлер: 680
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
ජිවිතේ ඇති වෙන්නත්. නැති වෙන්නත්. ගැහැණිය . චතුර්ය ඒ අතින් අති විසිස්ට බිරිදක්. දරු පැටියා. ඔබ දෙපලට . තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🌹🌹🌹🌹❤
@nirmalfernando3706
@nirmalfernando3706 Жыл бұрын
@malindunethmika640
@malindunethmika640 Жыл бұрын
ජිවිතෙයි දිනන්නයි ඉකෝනුයි දෙකම උගන්නපු මනුස්සකමින් පිරි හදවතක්..මිහින් සර් ❤️
@suhansaweragoda3460
@suhansaweragoda3460 Жыл бұрын
ජීවිතේ දැකපු නිහතමානීම චරිතයක් මිහින් සර්...හැමදාම සතුටින් ඉන්න සර් .තුන්දෙනාටම සුබ අනාගතයක්.❤️🙏
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
""ඔයා තුළ ඉන්නව වීරයෙක්... එයාව අවධි කරන්න"" මිහින් සර් කියන්නෙම mortivation එකක්♥️😍💪
@kalanakavinda5902
@kalanakavinda5902 Жыл бұрын
Ita kalin english class palayn gobbaya
@slkaviyayyyyyyyyyyyyy7328
@slkaviyayyyyyyyyyyyyy7328 Жыл бұрын
@@kalanakavinda5902 අම්මෝ😹💔
@privet9129
@privet9129 Жыл бұрын
@@kalanakavinda5902 😂
@Lazy570
@Lazy570 Жыл бұрын
@Kalana Kavinda Ubath katha karanna igena ganna daham pasalakata palayan🤣🤣
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
බිරිඳට හෝ පෙම්වතියට කෝටි ගණන් වල තෑගි දෙන අය ළඟ විතරයි ද ආදරේ තියෙන්නේ 😌 මට husband කවදාවත් එච්චර ගණන් තෑගි දීලා නෑ 🙂 මං බලාපොරොත්තු වෙන්නෙත් නෑ. හැබැයි මට එයාගේ ආදරේ දැනෙනවා 💝😍
@razeekahqa7285
@razeekahqa7285 Жыл бұрын
AKA HODATAMA ATI KOTI GANAN SALLI APA ADA WELA KALA HARI MARENAKAM DARUWO MAHATTA YA AKKA SATUTIN ENNA ♥️🙏
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
Thank you 💝
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
ලොකු දෙයක්.ඔයා වාසනාවන්තයි ශිල්පා.දියුණුවට පත්වේවා !
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
ඒක Valentine Gift එකක් 😒. ආදරේ කියන්නෙ මොකක්ද කියල මේක බලලම ඉගෙනගන්නත් පුලුවන් ඕනෙනම් . හැමෝටම මේ වගේ අදරයක් නෑ. හැමෝටම ලැබෙන ආදරේ එක එක විදියයි. එයා වාසනාවන්තයි. ඔයත් වාසනාවන්තයි
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
@@saharaprishanthi8201 මං කිව්වේ මේ couple එක විතරක් ගැන නෙවෙයි dear 🙂 සමහර wivesලට husband තමන්ට ආදරෙයි කියලා තේරුම් ගන්න gifts ඕනෙමනේ 😁 මං කිව්වේ ඒ වගේ අයට. සැපේදි වගේ ම දුකේදිත් වෙනස් නොවී ඉන්න පුළුවන් නම් එතනනේ ආදරේ තියෙන්නේ 💗
@pradeepachandani3969
@pradeepachandani3969 Жыл бұрын
සර්ගෙ 2022 A/L Econ පන්තියට මගේ දුවත් සම්බන්ධ උනා..මිනිසුන් මැද දෙවියෙක් ඉපිද දරැවන්ට දැනුම බෙද බෙද යනවා දැක්කා..අප්‍රමාණ පින් සර්ගෙ කැපකිරීමට,,රැයක් දවාලක් නැතුව පුදුම කැප කිරීමක්..දරැවෙක් බය නැතුවම යන්න ඕන පන්තියක්...තව තවත් ශක්තිය දෛර්‍ය ලැබෙවා..පවුලේ සැමටත්,,චුටි පැටියටත් තෙරැවන් සරණයි.හැදු වැඩු දෙමාපියන්ටත් අප්‍රමාණ පින් 🙏🙏🙏
@imashisathsarani526
@imashisathsarani526 Жыл бұрын
සර්❤️‍🔥. ඇත්තෙන්ම කිව්වොත් මිහින් සර් කියන්නෙ හරිම සරල මනුස්සයෙක්. බුදුසරණයි සර් ඔය දෙන්නටම ඒවගෙම චූටි නන්ගියාට.😇❤️‍🔥 චාතුර්‍යා අක්කා ඉස්සෙලාම කිව්ව වචන ටිකට ඇස් දෙකට කදුලුත් ආවා❤️‍🔥. good luck sir....
@iroshadilrukshi5463
@iroshadilrukshi5463 Жыл бұрын
නිහතමානී පුද්ගලයෙක් ඇත්තම කියනවනම්. ඔබ දෙපලට වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. 💖
@nithumliyahanya5791
@nithumliyahanya5791 10 ай бұрын
කෝටිගනන් වල තෑගි අරන් දෙන්න එය ලග සල්ලි නෑ ඒක මම දන්නවා ..එයා දෙන පුංචි දේත් මට වටිනවා මොකද හරි මහන්සියෙන් හම්බකරලා අරන් දෙන නිසා.🤗 එයා තාම මගේ පෙම්වතා..දවසක මගෙ හස්බන් වෙන්නෙත් එයා..අපි දෙන්නා එක්කම මහසියෙන් හොද තැනකට එනවා .❤️🙃
@MalmiSasadarawijayasundara
@MalmiSasadarawijayasundara 27 күн бұрын
Good luck ❤
@Isharalakmal-zv4fl
@Isharalakmal-zv4fl 13 күн бұрын
Good luck 🤍
@purnimasadarenu4325
@purnimasadarenu4325 Жыл бұрын
ආදරනීය ගුරුවරයෙක්♥️.අද්‍යාපනයට එහා ජීවීතේ හීන වලට අපිව මෝටීවේට් කරන ආදරනීය පියෙක්...සර්ගෙයි අක්කගෙයි බබාගෙයි ජීවීත තව තවත් සාර්තක කරගෙන ජීවීතේ ලස්සන කරගන්න ලැබේවා😍🙏💐
@Sathsarani.Ranaweera
@Sathsarani.Ranaweera Жыл бұрын
හීන වෙනුවෙන් ක්‍රියාපදයක යෙදුන උතුම් ගුරුවරයෙක්❤️
@iroshnisewwandi2725
@iroshnisewwandi2725 Жыл бұрын
මගේ ජීවිතේ මං දැකපු නිහතමානීම ගුරුවරයෙක්..සර්ගෙන් ඉගෙන ගන්න ලැබීමත් ලොකු වාසනාවක්...සර්ගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...❤️🥰
@shenalgunawardhana701
@shenalgunawardhana701 Жыл бұрын
ඇත්ත ටම මගේ ජිවිතයේ විරයෙක් තමයි මිහින් සර් ,නිරන්තරයෙන්ම මට ඉස්සර ට යන්න උපදෙසක් දෙන ශක්තියක් වෙන ගුරුතුමා ,🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🤣
@dineshaperera9605
@dineshaperera9605 Жыл бұрын
සර් ගේ class එකට මගේ දුවත් සහභාගි උනා ....ඇත්තටම මහ පුදුමාකාර ගුරුවරයෙක් ....එයා දවස ගානේ දරුවන්ට ලංවෙලා දරුවට ආත්ම විශ්වාසයක් ඇති වෙන්න කතා කරනවා....දැන් විභාගේ ඉවරයි ඒත් පුදුමයි සර් තාම දරුවෝ අතෑරලා නෑ❤️🙏❤️
@sameeranuwan2219
@sameeranuwan2219 Жыл бұрын
දරැවෙක් බැදෙ ගත්තෙ දරැවො අතෙ අරින්නෙ නැ එයා
@dineshaperera9605
@dineshaperera9605 Жыл бұрын
ඔයා සර් ගේ ඔය කතාව හොදට අහන්න....එතකොට තේරුම් යයි දරුවෙක්ද එයා බැන්දේ කවුද කියලා ....හැම දේකම වැරදි අඩුපාඩු දකින ඔයාලා වගේ අය ඉන්නකම් 225 ටම බැනලා වැඩක් නෑ.....
@technicmalli8922
@technicmalli8922 Жыл бұрын
@@sameeranuwan2219 පන්ති ඇවිල්ලා බලලා ඉන්න.කතා හදලා පවු පුරෝගන්න එපා
@sameeranuwan2219
@sameeranuwan2219 Жыл бұрын
@@technicmalli8922 අපො ඔයා දන්නෙ තරමෙ ඔයෙ සෙර් කියෙනෙ එකා පන්ති අවෙ කෙල්ලො කි දෙනෙක් අනාතෙ උනාදෙ මෙයාගේ කාතාවෙ කොහෙමෙදෙ බොධි සාත්වෙයො වගේ
@technicmalli8922
@technicmalli8922 Жыл бұрын
@@sameeranuwan2219 අපිත් සර්ගෙ ගෝලයො තමයි.ඒ නිසා අපි සර්ව හොදට දන්නවා.ඔයා type කරන විදියෙන් තේරෙනවා වයර් ලූස් කියලා
@kavidupesahan5733
@kavidupesahan5733 Жыл бұрын
අපේ සර් ජීවිතේ දිනන්න පාර හදා ගත්ත තැන... respect sir❤🌎
@meenutattoos9267
@meenutattoos9267 Жыл бұрын
නිළමේ බ්රෝ ඔයාගේ life එක ගැනත් video එකක් කරලා දාන්නකෝ. මොකද ඔයත් රටට හොද දෙයක් දෙන කෙනක් නිසා.
@6z999
@6z999 7 ай бұрын
ආතල් දෙන්න එපා😂
@thasharathathsarani3888
@thasharathathsarani3888 Жыл бұрын
අපේ සර් ගැන කියන්න දෙයක් නෑ ❤️ පාඩම් වගේ ජීවිතේ කියා දුන්නු ගුරුවරයෙක් වගේ පියෙක් ❤️
@machandraseeli5649
@machandraseeli5649 Жыл бұрын
අපිත් ඉට් කවර දෙකක රෙදි විතර ක් තියාගෙන ජීවිතේ පටන් ගත්ත දෙන්නෙක්.අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා.බබාලා තුන් දෙනෙක් ඉන්නවා .ඔයාලා හිරිම පින් වන්‍තයි.
@r.harshani5429
@r.harshani5429 Жыл бұрын
සුභ පැතුම්
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා ! ,,❤💯
@upulbandara9504
@upulbandara9504 Жыл бұрын
මිස් ලස්සනයි. ❤ සර් වගේමයි !😍 සර් වගේම ගැම්මෙන් ඉන්න කෙල්ලෙක්. සර්ටම ගැලපෙන කෙනා තමයි. මේ වගේ කෙල්ලො අදකාලේ ඇති අහම්බෙන් 0.00001%ක් වත්. අපිටනම් වාසනාව නෑ අපිව දියුණු කරන කෙල්ලො හොයාගන්න. අපිව හූරන්කන්නනම් ඕනෙතරම් ඉන්නවා හැබැයි 😂 නියමයි සර් මාත් කවදහරි සර් වගේ වෙනවා. සර්ට වගේ වාසනාවන්ත බිරිඳක් මම නාකි වෙලා හරි බඳිනවා. නැත්නම් නොබැඳ ඉන්නවා. මෙච්චර අඩු වයසින් නම් මේ වගේ සුපිරි wife කෙනෙක් සර්ට විතරයි ඇත්තේ. අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක !
@himaliyanarachchi110
@himaliyanarachchi110 9 ай бұрын
අනේ ඇයි ඔයා එහෙම කියන්නේ.😥අවන්කව ආදරේ කරන කෙල්ලොත් ඕනතරම් ඉන්නවා අයියේ හොයාගන්න තමයි අමාරු.ඔයා වගේ කොල්ලොත් හොයාගන්න අමාරුයි.ඔයා මාරයි ඒ අතින්.ආසයි ඔයා වගේ කෙනෙක් දකින්නත්
@rwkwickramarathna
@rwkwickramarathna 9 ай бұрын
Ane nikm palayn bn yanna .. methana ragannathuwa 😂😂😂
@niroshamalkanthi8271
@niroshamalkanthi8271 Жыл бұрын
මගේ ජිවිතයට හම්බ උන හොදම ගුරුවරයා මිහින් sir. ඇත්තටම sir ට ගොඩක් හරි යන්න ඕනි sir. Lamai වෙනුවෙන් මේ කරන කැපවීමට ❤️ (sir ගේ clz ආපු 2022 a/l ලමෙක් econ කරන ලමෙකුට මන් කියන්නේ econ clz නම් මිහින් ලියනආරච් sir තම...... සුබදවසක් sir හැමදාම කියනවා වගේ ගැම්මෙන් ඉන්න. ඉලක්ක වලට යන්න 🥰 s
@Sollozo1053
@Sollozo1053 Жыл бұрын
මේක ආරම්භයක් විතරයි. කොහෙන් නතර වෙයිද සර්වත් දන්නෙ නැතිව ඇති. ගැම්මෙන් ඉන්න 😍🖤
@Shadow_-2005-
@Shadow_-2005- Жыл бұрын
අපේ Econ සර්..😻❤️සර් දැන් ලංකාවේ විතරක්😍 නෙමෙයි ලෝකෙම අය😌 දන්න කියන කෙනක්..අපිට උනත් ජීවිතය🌿 ලස්සන😊 කරගන්න කියලා😇 තමයි හැමදමත් කියන්නේ.🙂💯සර් අපිට උගන්නනවට🤞 වැඩිට අපිව හැමදාමත් ❣️motivate❣️ කරනෝ.🖤සර් එහෙම 🙃 අපිට ලබාදෙන motivate එක සුපිරියටම දෙනෝ..🙂💯Exam ගොඩදාගන්න බැරි 😐ඕනඑකෙක් සර්ගේ පන්ති ආවොත්🙂 අනිවාර්යයෙන්ම😌 ඌ ගොඩ යනවා ශුවර්..💯සර් නිතරම කියන්නේ සර් නෙමෙයි පොර😂 අපි කියලයි..❤️🍃පට්ට විදියට හිතට වදින්නම ඇගේ 🖤තියෙන ලේ වලට දැනෙන්නම 💥econ උගන්නන සර් කෙනෙක් 🌹🤝තමයි මිහින් සර් කියලා කියන්නේ...💛🖤මාරම සතුටුයි සර්.🙂සර්ගේ අනාගත ☘️💚වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා...😻😻💯🍃🖤💛❤️🖤💛❤️🖤💛❤️🖤💛❤️
@asadariasadsri630
@asadariasadsri630 Жыл бұрын
Koheda pantipanti tiyenne
@Shadow_-2005-
@Shadow_-2005- Жыл бұрын
@@asadariasadsri630 අපි online class යන්නේ..
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
අනේ වාසනාවන්.. අපේ හදපිරි සුභ පැතුම් ඔබ දෙපලට...ජයවේවා ❤💚🖤💜🧡💛
@pramumihiranjalee8849
@pramumihiranjalee8849 11 ай бұрын
මටත් ඕනේ උනේ ඔයාව මේ වගේ තැනකට ගේන්න රත්තරන් ඒත් ඔයා ඊට කලින් ජීවිතයෙන් සමුගත්තා.මවපු හීන.හීන වෙනුවෙන් විදපු දුක් හැමදේම මොහොතකින් නැති වෙලා ගියා. 😔
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
මෙන්න වැලන්ටයින් එකට ටීවී චැනල් වල පෙන්නන්න ඕන දේවල්
@myebay3732
@myebay3732 Жыл бұрын
Copy kala heka sama kala noheka 😂 nilame duplicate
@rash7836
@rash7836 Жыл бұрын
😂
@LankanCookingBoy
@LankanCookingBoy Жыл бұрын
🤗🤗🤗🤗🤗
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ෙමන්න,,ලඝ්ඝන,කතාවක්,ඉතාවැදගත්,ඝ්තුතියි,නිල,ෙමි,
@manishsundararaj2010
@manishsundararaj2010 Жыл бұрын
God bless you and your family sir and nice to hear me..your love story ❤ ❤❤
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
අනිවාර්යයෙන් ම නිලමේ අයියා හැමදාම කවදත් දාන්නෙ හොඳ video තමයි මෙිි ක ⁣ගොඩාක් ලස්සනයි කතාව වැලන්ටයින් එකට අනිවාර්යයෙන් ම හැම පෙම් වතුන් පෙම්වතියන් අවන්කව ම ආදරය කරන්න ආදරය කියන්නේ හරිම ලස්සන සුන්දර දෙයක් තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🏵️🙏🙏💙 ❤️💛💚💜️🖤😀😍🍦📻💎🤣😂😍😍🤙👍👍👍👍👍👍👍
@sisy8989
@sisy8989 Жыл бұрын
සර්ගෙ ගෝලයෙක් උන එක ගැන ඇත්තටම ආඩම්බරයි මට් 😌❤️
@dreamgirl8961
@dreamgirl8961 10 ай бұрын
එක්ව දිනන ආදරය කොච්චර ලස්සනද 💓♥️🥰කොල්ලන්ගෙ pocket එකට විදින කෙල්ලෙක් වෙන්නෙ නැතුව එයාට ගොඩ එන්න කෙනෙක් ‌වුණොත්🥰🥰
@sandarashalinie4264
@sandarashalinie4264 Жыл бұрын
Sirtai, chathurya akkatai, babatai api hamooma wish karanawa hmadamath sathutin inna labenna kiyala💟 සර්ගෙ හැම වචනයක් ගානෙමෙ තියෙන්නෙ අමුතුම power එකක්. ජීවිතෙ හරි පාරට ගන්න උදව් කරන signal එක💡 Ape sir💪🇱🇰
@sadaminirathwatta
@sadaminirathwatta Жыл бұрын
හීන පස්සෙම දුවල ඒ හීනෙ හීනයක් නොවෙන්න සැබෑ කර ගන්න විදිය අපිට අහන්න පුලුවන් උනා..ඔබේ කතාව අහල මටත් මගෙ හීනෙට යන්න තවත් දයිර්යක් ආවා..ඒ චූටි දූත් හරි වාසනාවන්තයි..ඒ දෙන්නා වගෙ දෙමපුයො දෙන්නෙක් ලබන්න..
@prabodhakarunarathna5496
@prabodhakarunarathna5496 Жыл бұрын
අපේ සර්...මාර නිහතමානී ආදරනීය චරිතයක් ❤
@janakigunasinghe9634
@janakigunasinghe9634 Жыл бұрын
සැම දෙනාටම ජයෙන් ජයම වේවා !🙏🙏🙏මෙන්න මේ දේ තමයි වෙන්න ඕන.නිලමේ චැනල් එක කරන පුතාටත් බොහොම ස්තුතියි .යහපත් උපදෙස් ලබාගෙන හැමෝගෙම ජීවිත ජය ගන්න.💐💐💐💐🌹🌹🌹
@widurasanjeewa4353
@widurasanjeewa4353 Жыл бұрын
බොහොම සතුටුයි දෙන්නගේම දියුණුව ගැන
@kavindyaedirisuriya8928
@kavindyaedirisuriya8928 Жыл бұрын
මිහින් සර්❤❤මම දැකපු සාර්ථක මිනිසෙක් ඒ වගේම සුන්දර / දක්ශ ගුරැවරයෙක්❤
@thilarasenanayake2109
@thilarasenanayake2109 Жыл бұрын
මගෙ ජීවිතේ දැකපු කිසිම පුහු මාන්නයක් නැති ගොඩාක් නිහතමානි කෙනෙක් තමයි අපෙ මිහින් සර්. ජීවිතේ සාර්ථක කර ගන්න විදිය ඉගෙන ගත්තෙ සර්ගෙන්..සර් ඉදිරියටත් දියුනුවෙන් දියුනුවටම පත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤
@nimeshbandara6450
@nimeshbandara6450 Жыл бұрын
කෙනෙක්ව 0 ට වට්ටන්ඩත් කෙනෙක්ව යන්ඩ පුලුවන් උපරිම තැනට යවන්ඩත් පුලුවන් විදිහේ භයානක ආයුධයක් තමා "ආදරය" කියන්නෙ 🙂❤️🔥 හැම පිරිමියෙක්ටම සාර්ථකත්වයටම යන්ඩ පුලුවන් ආදරයක්/ පෙම්වතියක් ලැබේවා!! කියල ප්‍රාර්ථනා කරනව 🙂❤️🔥
@dinushadinusha1482
@dinushadinusha1482 Жыл бұрын
තෙරුවන් සරනයි🙏 තුන් දෙනාටම❤. අපි දෙන්නත් එහෙමයි නිලමේ බස් එකේ යන්නවත් සල්ලි තිබ්බේ නෑ.ඒත් කියන්න සතුටුයි..අද අපි දෙන්නටම වෙනම වාහන දෙකක් ඩ්‍රයිව කෙනෙක් සේවකයො පිරිසක්. අපේම කම්පැනි එකක්.ඇත්ත්ටම මාර සතුටුයි.හැරිලා බලද්දී...
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏👍👍👍✔✔✔ ඔබ සියලුම දෙනාට ස්තුතියි බොහොම ආදර්ශයක් ඔබ ට පිං🙏🙏🙏🙏🙏
@dinushadinusha1482
@dinushadinusha1482 Жыл бұрын
@@karunadikkumbura9217 🙏🌷
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
ජයවේවා ඔබලාට..❤💚
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
👍 ♥️
@technicmalli8922
@technicmalli8922 Жыл бұрын
සර් group එකේ දැම්මම මේක දානකං මග බලාගෙන හිටියෙ❤️❤️❤️
@ravindugayashan290
@ravindugayashan290 Жыл бұрын
සර් හැම දාම අපට කීවෙ ඔබ ව විශ්වාස කරන්න කියලා එනිසා ලමයි ගොඩ ගියා ඒ පිනට සර් ගොඩ ගියා
@gaminghesh9126
@gaminghesh9126 Жыл бұрын
හින වෙනුවෙන් ක්‍රියා පදයක යෙදුනු අපේ සර්..සර්ට කවදාවත් වරදින්නේ නැ..❤️💯
@vinu2222-r3q
@vinu2222-r3q Жыл бұрын
අපේ සර් 🥺❤️ තව තවත් හරියන්න ඔනේ , සතුට සැනසිම උතුරන්න ලැබෙන්න ඔනේ බුදු සරණයි පවුලේ හැමෝටම 😍💯❤️
@prarthanadilki697
@prarthanadilki697 Жыл бұрын
අපේ සර් 🥺❤ මට ජීවිතේ හම්බුන හොඳම ගුරුවරයා සර් 😌😎 සර්ටයි අක්කිටයි චූටි බබාටයි බුදු සරණයි.❤️🥰
@danudinara3419
@danudinara3419 Жыл бұрын
සර්ට තව තවත් හරියන්න ඕනි. සර් තමගෙ මගේ ජීවිතේ දැකපු හොදම ගුරුවරයා ❤️
@AnuraPa
@AnuraPa Жыл бұрын
නියම ආදරය හඳුනන හා ආදරය කරන කාන්තාවන් අපේ රටේ තවමන් ඉන්න බව හොඳින්ම ඔප්පු වෙනව.❤❤❤
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
සර්ගෙ ගමනට හදවතින්ම සුබපතනව♥️ I respect you sir💐
@redfox_knowledge
@redfox_knowledge Жыл бұрын
සර්ටයි මිස්ටයි බබාටයි තෙරුවන් සරණයි ! හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න් ඕනෙ ❤️
@slgirl5967
@slgirl5967 Жыл бұрын
ජීවිතේ හම්බුනු නිහතමානී ම ගුරුවරයෙක්...හීන වලට යන්න හැමදාමත් අපිව motivate කරනවා සර්.ආදරෙයි මිහින් සර්❤ sri lankan econ trust✊
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
හරිම සතුටුයි .ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරනයි !
@kelumsfernando
@kelumsfernando Жыл бұрын
ඒවා තමයි නියම වැලන්ටයින් ගිෆිට්ස් 😎😎
@dewminiperera4147
@dewminiperera4147 Жыл бұрын
මං Bio කලත් sirට හරි ආදරෙයි ගරු කරනවා ❤️
@70bimal
@70bimal Жыл бұрын
මෙහි වටිනාකම තමාමෙහි වටිනාකම තවත් වැඩි වෙන්නේ අවුරුදු තුනක් වැනි කෙටි කාලයක් තුළ ඔබ ඉන්න තත්වයට පැමිණි ආකාරය පියවරෙන් පියවර පැවසුවා නම්. Covid වසංගතය තමාට වාසියක් කරගත්ත ආකාරය මුදල් ඉපයීම සුරක්ෂිත අයුරින් කළ ආකාරය අද මේ ඉන්න තැනට තම වත්කම් වැඩිදියුණු කරගත් ආකාරය ආදී වශයෙන්
@nethmisandalika9184
@nethmisandalika9184 Жыл бұрын
මේකෙ ඇති මිහින් සර්ගෙ බෙන්ස් සීන් එක. ඒකෙ තියෙනවා කට්ට කාලා ගොඩ ආපු විදිය. අර සමපෝශ කාලා කොරෝණා කාලේ ගේම ගහපු කතාව. නිලමෙ channel එකේම තියෙනව
@nirmalfernando3706
@nirmalfernando3706 Жыл бұрын
@@nethmisandalika9184 ඔව් සර් කතාව දාලා තියෙනවා තමයි. මේකට ඒ කතාව ආයේ කියන්න ඕනේ නෑනේ ඒකයි කියන්නැතුව ඇත්තෙ
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
ඒකත් දාලා තියෙන්නේ
@6z999
@6z999 7 ай бұрын
මේව මාකටින් යකෝ😂
@minuraedirisinghe9359
@minuraedirisinghe9359 Жыл бұрын
Our Daily Mortivater 💕Respect a lot Sir ,God Bless You sir
@kaveeshamiyuranga8
@kaveeshamiyuranga8 Жыл бұрын
Sirge wedding ekata kalin dawase class kare apita...❤️aththatam maara sathutui sirge class walata yanna labunu eka gana.❤️🤘💪(ගැම්මෙන් ඉන්න ඕනේ...) 💪අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක💪
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
දෙන්නටම බුදු සරනයි දිනෙන් දින දියුණු වේවා
@wihagasathsara5850
@wihagasathsara5850 Жыл бұрын
අපෙ සර් . ආදරනීය ආදර්ශවත් චරිතයක් ♥️
@nimmiupekha
@nimmiupekha 9 ай бұрын
අනේ 🥰හැමෝටම හම්බ වෙන්න ඕන දියුණු වෙන්න උත්සාහ කරන partner කෙනෙක්❤❤❤❤❤
@kuwaitvip9780
@kuwaitvip9780 Жыл бұрын
ඔබ දෙපලට බුදුසරණයි ජයවෙිවා 🙏❤️
@nethminisevvandi6700
@nethminisevvandi6700 11 ай бұрын
හරිම සතුටුයි සර් වගේ ගුරැවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුනු එක ගැන තාමත් සර්ගෙන් ඉගෙන ගන්නා thank you සර් ❤
@akilananayakkara591
@akilananayakkara591 2 ай бұрын
දැන් අක්කිගේ ටාගට් එක ඇචීව් කරලා ඉවරයි.තර්ක නෑ ලංකාවේ හොදම ආර්ථික විද්‍යා ගුරුවරයා 😌❤️
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
අපි හීන වෙනුවෙන් ක්‍රියා පදයක♥️💪
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
අපේ සර්❤️😍 econ king❤️🤴 චතූ අක්කී , බබයි, සර්යි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ❤️😍
@dammikadarmasena964
@dammikadarmasena964 Жыл бұрын
Oba depala gena harima sathutui,thawa thawath diyunu wewa,Theruwan saranai,Nilametath godak sthuthiy me karana meheyata👍👍👍
@dilushanethmina9653
@dilushanethmina9653 Жыл бұрын
මේ වගේ දේවල් දකිනකොටත් හිතට ගොඩක් සතුටුයි.🥰❤😍🙏✨️
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 Жыл бұрын
නිලමේ ඉතින් සුපිරියක් තමා 👍
@yuwanisithara1293
@yuwanisithara1293 Жыл бұрын
මං දැකපු ලස්සනම ආදර කතාවක්.. අපේ සර්❤️‍ තවතවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🍂 තුන්දෙනාටම බුදුසරණයි ❤️‍🩹
@chathuperera9982
@chathuperera9982 Жыл бұрын
මේවටයි නියම ආදර කතා කියන්නෙ..💓💓💓
@nishanthakumar4955
@nishanthakumar4955 Жыл бұрын
තෙරැවන් සරනයි ඔබලාට මගේ දුවත් සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා උසස් පෙල උසස් ලෙස පාස් වුනා
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
සංසාරගත පෙමක් හම්බුනාම ඕන මිනිහෙක් ගොඩ යනවා,ඒ හයිය කියල නිම කරන්න බෑ 🙂
@nirmalfernando3706
@nirmalfernando3706 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
මටත් ඕනේ ඒ වගේ ආදරයක්
@limashasewwandi3840
@limashasewwandi3840 Жыл бұрын
මගෙත් ගුරුවරයා 🥰 හැමදාම සතුටින් ඉන්න සර් අක්කි එක්ක ❤️🥺
@pasindutheekshana8003
@pasindutheekshana8003 Жыл бұрын
අපේ සර් ❤️❤️❤️❤️ මම දැකපු හොදම ගුරුවරයෙක්
@sirimathsadaruwan5486
@sirimathsadaruwan5486 Жыл бұрын
සෑම සාර්ථක පිරිමියෙක් පිටුපස සාර්ථක ගැහැණියක් ඇත 💖
@rwkwickramarathna
@rwkwickramarathna 9 ай бұрын
Puka thama 😂
@6z999
@6z999 7 ай бұрын
සල්ලි තිබ්බ හින්ද ඒකි එල්ලුනේ නැතුව අවුරුදු 10ක් විතර වැඩිමල් එකෙක් බදිද
@ireshanidesilva7273
@ireshanidesilva7273 Жыл бұрын
ගොඩාක් වටින වැදගත් දෙයක්.ලස්සන ආදරණීය පවුලක්.තව තව දිනෙන් දින යහපත් වේවා.❤❤❤❤❤
@combostudio6946
@combostudio6946 Жыл бұрын
ඔබතුමා දර්ම මාර්ගයටත් එන්න. සිරිසද්දර්මය අසන්න.ජීවිතය සම්පූර්ණ වෙන්නේ එවිටයි.
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
Mihin Liyanarachchi Channel eka balnna
@kumariwijesinghe4330
@kumariwijesinghe4330 Жыл бұрын
Puthe ada me වැඩසටහන baluwe.bawthika sampathwalata wada oya dennage aadare uthum.mama subapathanawa nirogisampath labenna oya thundenatama.
@samodarachamindi
@samodarachamindi Жыл бұрын
Sri lankan Econ trust... ❤ Mihin Liyanaarachchi yes your sri lankan no.1 econ teacher
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@vihanveer3003
@vihanveer3003 Жыл бұрын
මගේ ජීවිතේ මං දැකපු ආදරණීයම ගුරුවරයෙක් ❤
@ishanimadumali1111
@ishanimadumali1111 Жыл бұрын
අපේ සර් ❤️❤️ sri lankn econ trust 😍😍
@wpdswarnalatha9735
@wpdswarnalatha9735 Жыл бұрын
ඇත්තටම එක ඇහුවා.හරිමසතුටුයිදෙදේන්නටම.තෙරැවන් .සරනයි ජයෙන්ජය.💐 පිපෙන කාලේ වගේ 💐💐💐💐💐💐💐💐
@nethminimeshika3609
@nethminimeshika3609 Жыл бұрын
දැකපු හොදම කතාවක් බොහොම ස්තූතියි මිහින් සර් ඔබතුමාට 💖💖🙏🙏
@dilshi742
@dilshi742 7 ай бұрын
ආදරෙයි සර්, මිස් දෙන්නටම❤
@wellcome1996
@wellcome1996 Жыл бұрын
නියමයි.🤩🙏. ඒත් දුක මේව ඔක්කෝම අපා දුක් විදලා දෙමාපියෝ හම්බකර සල්ලි... දෙමාපියන්ගේ දාඩිය. ලංකාවේ පාසල් වල උගන්වන්නේ නැති නිසා ටියුෂන් අනිවා යන්න ඕනි... A/L කියලා රජේ ඉස්කෝලවල කරන්නේ බොරුවක්.. 12,13 පංති ඉස්කෝල වල නැතිව ළමයින්ට ටියුෂන් ගිහින්ම A/L කරන්න දෙන්න.. එතකොට අම්මා ,තාත්තට දුකක් නොදී ළමයින්ටත් කියක් හරි හොයාගන්න පුලුවන්... මොකක් හරි කරලා... 80% පැමිණිම විතරක් තිබ්බට A/L කරලා කැම්පස් යන්න බෑ කියල වගකිවයුතු හරක්ට වැටහේවා... A/L සම්පූර්ණ විෂයමාලාවම කිසිම රජේ ඉස්කෝලෙක උගන්වන්නේ නෑ... A/L සම්පූර්ණ විෂය මාලාවම විධිමත්ව උගන්වන්නේ ටියුෂන් ගුරුවරුන් පමණයි.... O/L ඉහලින් සමත් උවත් A/L ටියුෂන් යන්න සල්ලි නැත්නම් AL ගොඩදාගන්න බෑ... 12'13 රජේ ඉස්කෝලවල 100% පැමිණීම තිබ්බත් රජේ ඉස්කෝලවල විධිමත්ව A/L විෂය මාලාව උගන්වන්නේ නෑ😡 . මේ රට කන්නේ දේෂපාළුවොම පමණක් නෙමේ😴. නිදහාස් අධ්‍යයාපනේ කියලා නමට පමණයි. පෙර පාසලේ සිට 13 දක්වා ටියුෂන් කඩවලට කොතරම් මුදලක් ඕනිද දෙවියනෝ😴.
@nirmalfernando3706
@nirmalfernando3706 Жыл бұрын
හරි හමන් රජයක් නැති නිසයි පාසල් වල හොඳ ඉගෙනුම් ක්‍රමයක් නැත්තේ. ගුරුවරු උනත් උගන්වන්න දන්නෙ නැති අය ගොඩක් ඉන්නවා. ගුරුවරය කියන්නෙ ලමයට තේරෙන දවිදියට මොලේට පාඩම් කියල දෙන එකට. එහෙම අය පාසල් වල නැත්නම් අපිට පන්ති යන්න වෙනවා. පන්ති යන එකට වඩා ඉස්කෝලෙ යන එක පාඩුයි කෙහෙල් මල් 80% අනිවාර්ය කරන නිසා. ඔයාම කියන්න මේ 80% නිසා අපිට ඉස්කෝලෙ උගන්වන දේකුත් නෑ පන්ති වලට ඉගෙනගන්න යන්න වෙලාවකුත් නෑ. මේ ඉස්කෝල උසස්පෙලට අනිවාර්ය නැත්නම් මම කැමතී
@wellcome1996
@wellcome1996 Жыл бұрын
@@nirmalfernando3706 මාත් කියන්නේ ඒක තමයි 80% පැමිණිම ඕන නිසා ඉස්කෝලේ යනෝ... ගියාට වැඩක් නෑ... ටියුෂන් පමණක් ගිහින් A/L කරන්න දෙනෝනම්...12 වසරම සතියේ දින 5 අපිට ජොබක් කරන්න පුලුවන්...දුප්පත් අයට ඒක මහාමෙරක්.. 13 වසරෙදිත් සතියට දින තුනක් නිවාඩු තීනෝ ඉගෙනගන්න ඕනි එකා ජොබක් කරලා හරි ඉගෙනගන්නෝ.. දුප්පත් අයට ගොඩාක් වටිනෝ.. අඩු තරමේ 80% අනිවාර්‍ය නොකරවත් ඉන්නෝනම් 👍 නියමයි...
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
@@wellcome1996 අම්මපා මාස 6ක් ඇති පන්ති ගිහින් AL ගොඩදාන්න. මේ කාලකන්නි ආණ්ඩුව අපිව නාකි කරවනවා උන් වගේ.
@wellcome1996
@wellcome1996 Жыл бұрын
@@saharaprishanthi8201 👌💪👍🤩
@nayanakanthi278
@nayanakanthi278 Жыл бұрын
යෝද හිතක් තියෙන ආදරනීය චරිතයක්...මිහින් සර්
@dahamboy1851
@dahamboy1851 9 ай бұрын
හැමෝටම ලැබෙන්න ඕනෙ මේ වගේ ආදරයක් ❤️ ආදර්ශයක් ඔයාලව සමාජෙට ❤️
@malkisitara58
@malkisitara58 Жыл бұрын
Mihin sir kiyanne itin supiri .. sri lankn econ trust eka ne 😍
@tharu912
@tharu912 Жыл бұрын
අපේ සර්❤️
@hiruama9856
@hiruama9856 Жыл бұрын
Ape sir බුදුසරණයි❤ හැමදාම සතුටින් ඉන්න ❤❤
@Luvini2004
@Luvini2004 10 ай бұрын
ජපුර කැම්පස් එකෙ ඉන්න ටියුශන් පන්තො කරන කොල්ලෙක් ගෙ අනාගතේ කොහොමත් හොඳයි කියල ඕනි කෙල්ලෙක් දන්නවනෙ 😂ඒ නිසා මේක දුප්පත්කම අමතක කරා ගත්ත තීරනයක් නෙවෙයි😂
@rwkwickramarathna
@rwkwickramarathna 9 ай бұрын
😂❤🎉
@angel7573
@angel7573 2 ай бұрын
Ane bn eketh waradii paththene balanne... kellek yalu unoth hithanne ma salli nisa kiyala. Ai bn ohoma hithanne😂
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
@@angel7573 uge නූගත් kama penannne 😂😂😂😂
@sachinisachini887
@sachinisachini887 Жыл бұрын
Ada thanaka innewanm e mihin sir nisama thma🥰
@judelakshitha6089
@judelakshitha6089 10 ай бұрын
ආර්ථික විද්‍යාව ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් සර් ක්ලාස් වලින්...❤️❤️❤️
@KaveenSathsindu
@KaveenSathsindu 3 ай бұрын
Hugaak Asawen inne mihin sirgen econ igena ganna ❤
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@nawodayadulanjani494
@nawodayadulanjani494 Жыл бұрын
මට ඔයාව කලින් හම්බුනා අයියේ.. හැබැයි සර් කෙනෙක් කියලා දන්නේ අද 😍
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
ලස්සන ඔවදන් රැසක්ම ..... ලස්සනම පුංචි පවුලක් ....
@ishankamadushani9054
@ishankamadushani9054 Жыл бұрын
නිවේදක තුමා අඩුවෙන් කතාකරලා ඉන්න කෙනාට වැඩිවෙලාවක් දෙන්න
@oneJA731
@oneJA731 9 ай бұрын
මමත් මෙබදු පුරුශයෙකුට සහනයක් වෙමි...🙏
@heshaniharischandra9187
@heshaniharischandra9187 Жыл бұрын
homelands skyline project❤❤ දකිද්දිත් සතුටුයි ගඩොලක් ගානෙ දන්න තැනක්🥰
@ggmgaming1658
@ggmgaming1658 10 ай бұрын
Me project eka kobeda thiyenne
@supervidio497
@supervidio497 Жыл бұрын
ගැම්මෙන් ඉන්න සර් ඒ වචනෙ හැමදාම කියනව🤎
@user-rj5lx7pz3t
@user-rj5lx7pz3t Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට 💐❤🙏🎉️
@venujanirmal103
@venujanirmal103 Жыл бұрын
ලස්සනයි budusarani mamath.harima amaruwen yana gamank mage babalage ohoma kladawadak yanna kiyala mama prathana kranawa oyalata budusarani
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
අනිවාර්යයෙන් හිතේ කහටත් නැතුව එයාලට සුභ පතපු ඔයා දියුණු වේවා! 💯
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
එත් එක්කම දුප්පත් පව්ලකටත් පුංචි ගෙයක් හදලා දුන්නොත් ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏👑
@tharindu.wanniarachchi
@tharindu.wanniarachchi 9 ай бұрын
උන්ට හදා ගන්න බැරිද .අත් පය වලට හෙන ගහලද
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 39 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
Preshoot Video ~ Mihin & Chaathurya
4:06
MIHIN LIYANARACHCHI
Рет қаралды 101 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,2 МЛН