Mandaram Andura Madin @ Tone Poem with Krishantha Erandaka & Dinupa Kodagoda

  Рет қаралды 389,612

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 114
@gayanjayaweera99
@gayanjayaweera99 3 жыл бұрын
මට මතකයි එයාව බස් එකට දාලා එද්දි වැස්සක් වහින වෙලේ පේරාදෙනියේ පාර්ක් එක ගාව බස් ⁣හෝල්ට් එකේ ඉඳගෙන මම මේ සිංදුව ඇහුවා. කවදහරි ඔය අත්දැකීම මට ලැබෙයි කියලා හිතලා නෙමෙයි, සිංදුවට ආස නිසා එදා ඇහුවේ. කාලය ගිහින් අද එයා වෙන එක්කෙනෙක් එක්ක කුඩේ යටින් යනවා. අද මමත් වෙන කුඩයක් යට ගියත් ඔය සිංදුව අයිති හැමදාම එයාට. Miss you සුදු නෝනා 🖤🌧
@pradeepadilhani2319
@pradeepadilhani2319 Жыл бұрын
Meke teruma marai
@IndumaDassanayake-j2y
@IndumaDassanayake-j2y 7 сағат бұрын
සිංදු පමනක්ම නොවන සිංදු ❤
@sujathasirisingha6691
@sujathasirisingha6691 9 ай бұрын
මම හැමදාම වගේ අහන සිංදුවක්. හරිම දුක හිතෙන. මේ සිංදුවෙන් අතීතයට යන්නේ නැති කෙනෙක් නැතුව ඇති. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.
@Niroshfootage
@Niroshfootage 3 жыл бұрын
නියම ආදර වින්දනය ගීයක ඇතුලට දාල හෙමින් හෙමින් දිග අරිනව...ඒකයි ගීතයෙන් කරන්නෙ...ස්තුති.යි ඔබට..❤️❤️✌️✌️✌️
@isharaanjana93
@isharaanjana93 4 жыл бұрын
මග යන එන අයට හොරෙන් ඔබේ දෑසට එබී බලා// කොපුලේ වැහි බිඳුවක රස බලන්න තිබුනා බලන්න තිබුනා///
@pahanjayasinghe3459
@pahanjayasinghe3459 8 ай бұрын
den kale wage amuwen lip kiss eka gena nokiya kiwa part eka .my favorite ❤
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
අයිය ම කිව්වනන් තවත් ලස්සනයි..❤️😌
@asankaprabhath4989
@asankaprabhath4989 Жыл бұрын
❤❤❤
@subashiweerasooriya9748
@subashiweerasooriya9748 3 жыл бұрын
හිත ආයෙත් අතීතයට යනවා, නිතර අහන්න ගොඩක් ආස කරන ගීතයක්, මේ විරහව හොදටම සමීපයි මගේ ජීවිතේට ..මේ සිංදුව ආයේ ජීවිතේ කිසිම දවසක අද්දැකීමක් නොවේවා. ආදරෙයි ඒ අතීතයට පණ වගේ
@chamindamonarawila337
@chamindamonarawila337 Жыл бұрын
ලිවර්පූල් අල්බට් ඩොක් එකේ බංකුව උඩ වාඩිවෙලා ගතකරපු හැම හැනදෑවකම....😓😓😓
@kasunjinadasa9079
@kasunjinadasa9079 Жыл бұрын
මට ම ලියපු සිංදුවක්..........හිත අවුරුදු ගාණක් ඈතට ගියා......
@kasunjinadasa9079
@kasunjinadasa9079 Жыл бұрын
හැබැයි අවුරුදු 12ක් ඒ කුඩේ යටින්ම ගියා වගේ ම අද අපි දෙන්නා එක වහලක් යටටත් ඇවිත්......ඒත් එදා දැනුණ හැඟීම විස්තර කරන්න බැරි තරම් රසයි
@sithumananda1800
@sithumananda1800 4 жыл бұрын
විරහව වේදනාව .මාරයි ඒකනම්
@tharindushehan6835
@tharindushehan6835 6 жыл бұрын
නැවත අතීතය කරා දිවයයි මා මනස....❤️❤️
@olipei2297
@olipei2297 4 жыл бұрын
Female voice eka soft una nam thawa godak lassana wenna thibuna kiyala hithenawa ❤️
@ronaldsrilanka1932
@ronaldsrilanka1932 3 жыл бұрын
Tru
@isurumalshan1595
@isurumalshan1595 3 жыл бұрын
ow
@simplemaths3983
@simplemaths3983 3 жыл бұрын
Krisantha aiye thawa one aluth song...adarei oyage sindu okkotama ...wadiyenma adarei අවසන් හුස්ම.❤❤❤😘😘😘😘
@hotchocolate....5397
@hotchocolate....5397 2 жыл бұрын
suberb combination & a huge salute to dinupa for singing such a high pitch which is really hard to reach in a female voice...appreciate you attempt highly
@damai4603
@damai4603 Жыл бұрын
මෙ වගෙ ලස්සන සින්දු තව අවුරැදු 50 අහන්න පුලුවන් සුන්දර යි ආදරෙ ආදරෙයි එ ආදරයට 😘😍❤️
@ahamedjavid4607
@ahamedjavid4607 3 жыл бұрын
මග යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා කොපුලේ වැහි බිදුවක රස... බලන්න තිබුනා... බලන්න තිබුනා...
@chinthakaperera773
@chinthakaperera773 Жыл бұрын
Song eke bestma place eka
@kasunjinadasa9079
@kasunjinadasa9079 Жыл бұрын
අපි නම් බැලුවා...🤗
@damai4603
@damai4603 Жыл бұрын
😘😍❤️
@achaladilrukshi817
@achaladilrukshi817 Жыл бұрын
අනේ අදත් අහනවා.ලස්සනයි ක්‍රිෂාන්ත අයියා
@sureshpriyankara5676
@sureshpriyankara5676 5 жыл бұрын
Lovely voice dinupa ❤️👌
@NilupulMalinda
@NilupulMalinda 3 жыл бұрын
මා හා ඇවිදන් යන්නට ඔබ සිටියා නම් ඔබ සිටියා නම්
@chathurangaherath4655
@chathurangaherath4655 4 жыл бұрын
Music - Dr. Rohana weerasinghe
@shashinthadanuka7677
@shashinthadanuka7677 4 жыл бұрын
ක්‍රිශාන්ත එරන්ද💓💓💓
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
Dinupa you are talented girl with amazing vocal capacity . But any one cant reach krishantha s unic vocal range
@sujathasirisingha6691
@sujathasirisingha6691 9 ай бұрын
Yes, anybody can't come to Krishanths's level.
@kavindu883
@kavindu883 3 жыл бұрын
Amazing Female Voice, Marvellous 😍😍😍
@Photo_doctor
@Photo_doctor 10 ай бұрын
Is that his daughter
@sithumananda1800
@sithumananda1800 4 жыл бұрын
ඔබ සිටියානම් ........ඔබ සිටියානම් ...
@praneethlakshan2547
@praneethlakshan2547 3 жыл бұрын
ඔබ සිටියානම් ❤️❤️
@kalpananish1194
@kalpananish1194 Ай бұрын
ඒ girl ගෙ voice එක සිංදුවට හරියන්නෙ නෑ. අහන් ඉන්න අමාරුයි. ඒක හිත නිවන ගීතයක්. හැම voice එකම හැම සිංදුවකටම හරියන්නෙ නෑ.
@srilankaeducation8253
@srilankaeducation8253 12 күн бұрын
Aniwa
@ChamilaDeepani-h6p
@ChamilaDeepani-h6p Ай бұрын
Api krishanthata godak kemathi.wee padura nisa thamai mulinma api eyawa hadunagaththe❤❤❤❤❤❤❤❤
@lakmalipeiris93
@lakmalipeiris93 Жыл бұрын
මාහා ඇවිදන් යන්නට ඔබ සිටියානමි....❤❤❤
@driveincanada9713
@driveincanada9713 6 ай бұрын
😍😍
@Samithaparanahewage
@Samithaparanahewage 5 жыл бұрын
Superb program Dinesh Ayya
@nishadiwijesinghe8400
@nishadiwijesinghe8400 4 жыл бұрын
ලස්සනයි..❤️❤️
@channajayasinghe9697
@channajayasinghe9697 Ай бұрын
සඳත් එක්ක , අහන්න, වෙලෙන්න තිබුණා...
@supunfernando3553
@supunfernando3553 3 жыл бұрын
Female voice ekanam patta niyamaiii mata hahennema western style ekak 2 Nama niyamaiii
@vishwa73
@vishwa73 Ай бұрын
Both singing well.....🌹👌
@gayanthasamarakoon6737
@gayanthasamarakoon6737 5 жыл бұрын
ඒක පට්ට😍😍😍😍😍
@neranjannandanakumara7501
@neranjannandanakumara7501 Жыл бұрын
අද වගේ මතකයි😢😢😢😢
@isurukarunarathne7313
@isurukarunarathne7313 2 жыл бұрын
සැනෙකින් අතීතයට හිත දිව ගියා...ඒත් අද එයා වෙන කෙනෙක් එක්ක
@chamindamonarawila337
@chamindamonarawila337 Жыл бұрын
same story....
@vikumfernando8856
@vikumfernando8856 10 ай бұрын
Dinupa's voice not suitable for this masterpiece. Killed the vibe big time
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 Жыл бұрын
Harima lassanai ❤❤❤❤
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 4 жыл бұрын
අන්ලයික් කරන්නේ සිංදු ගැන මෙලෝ දෙයක් නොදන්න අබ්බගාතයෝ
@lakmalsajindra4195
@lakmalsajindra4195 2 жыл бұрын
Eka nm Atta❤
@shirajperera694
@shirajperera694 5 жыл бұрын
Dinupa Kodagoda anty aye sindu kiyanna epooo..
@amilavimukthi1
@amilavimukthi1 6 жыл бұрын
Best song ever...
@heshanominda6884
@heshanominda6884 3 жыл бұрын
Chord works ❤️👌
@pradeepadilhani2319
@pradeepadilhani2319 Жыл бұрын
Mema geetaye teruma godaaak lassnai patta
@kasunsudarshana4727
@kasunsudarshana4727 2 ай бұрын
All time favorite ❤
@vimukthilankadikari7323
@vimukthilankadikari7323 5 жыл бұрын
ලස්සනයි
@dilshanmymboxingslaf251
@dilshanmymboxingslaf251 4 күн бұрын
එයා ගියා වෙන කෙනෙක්ගේ කුඩේ යටින් 😢❤
@maheshanura5413
@maheshanura5413 2 жыл бұрын
Nice experience...💖
@nimashhansika5181
@nimashhansika5181 6 жыл бұрын
Old is gold
@dinethmatrix
@dinethmatrix 5 жыл бұрын
sinduwa download karama kella kiyana eka aehune..aye delete kara
@Samithaparanahewage
@Samithaparanahewage 5 жыл бұрын
Digatama karagena yanna
@pubuduwijerathna6959
@pubuduwijerathna6959 6 ай бұрын
ඔබ සිටියානම්
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw Ай бұрын
Sirisena and Sunil voices same jothi earlier 💋🌹
@devanandathomasranasingh-uh8ki
@devanandathomasranasingh-uh8ki Жыл бұрын
Nice song❤
@thusharaliyanage1122
@thusharaliyanage1122 2 ай бұрын
Very nice
@gaminibologngnage9441
@gaminibologngnage9441 5 жыл бұрын
Best.
@karaliyasrilanka6749
@karaliyasrilanka6749 4 жыл бұрын
anargai mahaththayo
@gayaniweerasekara8832
@gayaniweerasekara8832 Жыл бұрын
Sinduwa kewa ne me holmana
@sampathmahiti223
@sampathmahiti223 10 ай бұрын
දැන් තියෙන මජර රහ අතර මීපැණි වැනි නිර්මාණ ....අතීතය ඒ අමතක කල....දැනුනා පතුලටම....හදේ
@NishadhDayanga-l8i
@NishadhDayanga-l8i 15 күн бұрын
කනව අරකි සින්දුව.කව්ද මල්ලි මේ
@pradeepadilhani2319
@pradeepadilhani2319 Жыл бұрын
Notemi temi temi satutin...
@gwtnirmalsomasiri3088
@gwtnirmalsomasiri3088 9 ай бұрын
still
@sampathishara8312
@sampathishara8312 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@chathuramihiranga2695
@chathuramihiranga2695 2 жыл бұрын
💛💛
@DensilKumara-j3d
@DensilKumara-j3d 27 күн бұрын
Patta.voice.double
@VishFernando92
@VishFernando92 5 жыл бұрын
❤️💯
@navinspradeep7114
@navinspradeep7114 4 жыл бұрын
💙❤️💙❤️
@channajayasinghe9697
@channajayasinghe9697 Ай бұрын
කෙල්ල ගායනා කරන්නේ english type එකට..
@Brotherscooking-ny9cm
@Brotherscooking-ny9cm 3 ай бұрын
Girl ge voice 😢 set na
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
👌👌👌👌👌👌
@nipuniweeraman
@nipuniweeraman 3 ай бұрын
🎉
@dananjayabandara307
@dananjayabandara307 2 жыл бұрын
💖
@dhawalasvlog215
@dhawalasvlog215 Жыл бұрын
@SachiiAriyarathna
@SachiiAriyarathna 6 жыл бұрын
Great support. Dinupa💪👍👍
@indikagamhewa8792
@indikagamhewa8792 5 ай бұрын
කෙල්ල සින්දුව හෑවා
@piyasirihewa3717
@piyasirihewa3717 5 жыл бұрын
අයියො සිංදුව අශාවෙන් අහානකොට මේන්න මේ බඩුව මැදින් ඇවිල්ලා කෑවා...
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
ඇත්ත..😒
@heshersshesherrs88
@heshersshesherrs88 2 жыл бұрын
ඔව්
@pradeepadilhani2319
@pradeepadilhani2319 Жыл бұрын
Sirawatsma okkoma gayakayo nemei
@dimanthakarunarathna6164
@dimanthakarunarathna6164 10 ай бұрын
Ow bn kawa😂
@pahanjayasinghe3459
@pahanjayasinghe3459 9 ай бұрын
@@user-tn8yi4nn8eeth man hithanne ubta ghanna dei kiyala 😂
@eshanbandaranayake7280
@eshanbandaranayake7280 6 ай бұрын
Wow nice combination❤🫶
@damithc558
@damithc558 3 жыл бұрын
100
@donasemina853
@donasemina853 4 жыл бұрын
Oh..you mess the song 👎
@Blackbeard45
@Blackbeard45 Ай бұрын
Female singer sucks 😕 they should've chose another talent for the female singer
@wasanthakalahe7241
@wasanthakalahe7241 Жыл бұрын
පුදුම රසයක්.....වචන නෑ
@sinnappanclera4115
@sinnappanclera4115 2 жыл бұрын
Baby I like this music
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
❤❤❤
@yehansandeepa6673
@yehansandeepa6673 2 ай бұрын
❤❤
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 12 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 931 М.
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 66 МЛН
Epa Sande Obe Sina @ Tone Poem with Edward Jayakodi
4:35
Roo Tunes
Рет қаралды 1,4 МЛН
Vee Paduren @ Tone Poem with Krishantha Erandaka
3:45
Roo Tunes
Рет қаралды 305 М.
Kavi Seepada @ Tone Poem with Chandana Liyanaarachchi
5:13
Roo Tunes
Рет қаралды 1 МЛН
Krishantha Erandaka | With Purple Range Live
10:15
Live Beat lk
Рет қаралды 87 М.
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 12 МЛН