Engi Marana Tharu Rena | ඉඟි මරන තරු රෑන | Anjali Rajkumar | Coke RED |

  Рет қаралды 1,899,044

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
ඉඟි මරන තරු රෑන - අංජලි රාජ්කුමාර්
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Rupavahini Music Channel - / rootunes

Пікірлер: 1 100
@prasannam9129
@prasannam9129 3 жыл бұрын
මටනම් මේ තමයි ලංකාවේ හොදම බෑන්ඩ් එක.
@anushikapiyumanthi9698
@anushikapiyumanthi9698 3 жыл бұрын
Na bestma band eka thamai the voice programe eke play karana band eka gindara wage
@savindunirmal1892
@savindunirmal1892 3 жыл бұрын
Infinity
@nimeshdulaj3097
@nimeshdulaj3097 3 жыл бұрын
Wayo
@kewx1724
@kewx1724 3 жыл бұрын
එකෙන්ම Re arrangements හැම බෑන්ඩ් එකකටම කරන්න බෑ. මේ පොඩි වයසට නියම වැඩ්ඩෝ.
@achalesavinde3139
@achalesavinde3139 3 жыл бұрын
උබ ගිහින් වායෝ,ඩැඩී,ඉන්ෆිනිටි,මේරියන්ස් එහෙම ප්ලේ කරනවා බලල වරෙන් ඉස්සෙල්ලා
@salarelihasareli24
@salarelihasareli24 3 жыл бұрын
බේස් ගහන ඔය දෑතට බුදු සරණයි 💗🙏💋💋💋💋💋
@tharindupremarathna7998
@tharindupremarathna7998 2 жыл бұрын
Rythm eka
@DoniPatikki
@DoniPatikki 2 жыл бұрын
𝘼𝙣𝙞𝙬𝙖
@sjmusicsenuja5372
@sjmusicsenuja5372 2 жыл бұрын
@@tharindupremarathna7998 ridham koheda bn, oya lead gahanne
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@tharindupremarathna7998 kzbin.info6BKSR6O-71o?feature=share
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@sjmusicsenuja5372 kzbin.info6BKSR6O-71o?feature=share
@sheshamisheshami5229
@sheshamisheshami5229 3 жыл бұрын
අම්මයි දුවයි දෙන්න ම එකම voice එක පිහිටලා තියෙන්නේ. අනාගතයට ජය!!
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
ඒක නං මුළු රටම දැක්කානෙ මේ ඊයෙ පෙරේදා Acsident එකේදි දෙන්නගෙ භාෂාවෙ ලස්සන 🤣🤣
@technicmalli8922
@technicmalli8922 Жыл бұрын
@@විමානප්රේතයා koi ganith ehema thamai lol
@janakijanu5105
@janakijanu5105 Жыл бұрын
@@විමානප්රේතයා ඒවා මේකට අදාළ නැ පුන්ඩීගේ පුතෝ 😏
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
@@janakijanu5105 ඒවා මේකට අදාලයි උද්දික පුතෝ
@Azoresofficial
@Azoresofficial Жыл бұрын
​@@janakijanu5105😹😹😹👍
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
ඒ අතීතය යට අපිව අරගෙන ගියාට ස්තුතියි 🙏🙏🙏 අම්මා වගේමයි
@nv8661
@nv8661 3 жыл бұрын
👄👄👄👄
@SandunsiriMalaka
@SandunsiriMalaka 3 жыл бұрын
මේ සිංදුවට මෙච්චරකල් හොයපු සංගීතය අද තමයි හරියටම ලැබුනේ👌❤️
@sanjananishadi5407
@sanjananishadi5407 Жыл бұрын
ඔව් 😍
@hasithaprasad1998
@hasithaprasad1998 Жыл бұрын
අනිවාර්යයෙන් සුපිරී මෙක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 ай бұрын
Definitely ❤
@shanikashanika8121
@shanikashanika8121 3 жыл бұрын
ඉස්කෝලේ යන කාලේ ඉදන් ආසම සිංදුවක් එත් අද තමයි හරියටම වචන ඇහුනේ .. ගොඩක් ලස්සනයි
@sampathmaduranga6443
@sampathmaduranga6443 3 жыл бұрын
👍 yes
@j_ź8148
@j_ź8148 3 жыл бұрын
Aththa. Podi kaleta yanwa meka ahaddi😍
@kumuduniamarsighe3878
@kumuduniamarsighe3878 3 жыл бұрын
Ow
@kumuduniamarsighe3878
@kumuduniamarsighe3878 3 жыл бұрын
👍👍👍
@jayanichamathka2857
@jayanichamathka2857 3 жыл бұрын
Aniwa
@anupamabandara3719
@anupamabandara3719 3 жыл бұрын
අහපු ලස්සනම සහ පිලිවෙලම version එක.. NEWS පිස්සුවක් තමා 💯🥺❤️
@usamasim3075
@usamasim3075 Жыл бұрын
ඔයිට වඩා දෙරණෙ නිව්ස් හොදයි අයිසෙ 😌💫
@anupamabandara3719
@anupamabandara3719 Жыл бұрын
@@usamasim3075 හැමදේකම හොඳක් දකින්න පුරුදු වෙයන් අයිසේ! 😹
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Hari sujeewa akki oyat payak yana wade mn 10 minutes walin ready ok
@channamadhushan2756
@channamadhushan2756 3 жыл бұрын
අන්ජලීගෙ voice එක අම්මෝ පිස්සුවක් ...❤❤❤
@janithamarathunga1041
@janithamarathunga1041 2 жыл бұрын
ඕන Artist කෙනෙනක්ට සුපිරිම Backing දෙන දැනට ලංකාවේ NO:01 Band එක සරිත් සුරිත් & the NEWS😍😍❤❤🔥🔥🔥🔥
@anuruddaseneth288
@anuruddaseneth288 2 жыл бұрын
❤️😘
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@anuruddaseneth288 kzbin.info6BKSR6O-71o?feature=share
@rusiruthakshila7081
@rusiruthakshila7081 3 жыл бұрын
මුල් සිංදුවට වඩා මේක මරු ,, ඒ සින් කරන ස්ටයිල් එක 😍😍අම්මෝ.... මාරයි.....
@nawoofficial7043
@nawoofficial7043 2 жыл бұрын
Ekanam maru
@milroyfernando2251
@milroyfernando2251 3 жыл бұрын
පට්ටම බැකින්ග් එකක් ඒකනම්. හැමෝටම ජය!
@_n_a_f
@_n_a_f 3 жыл бұрын
ඉඟි මරන තරු රෑන කෝ ගගනේ දඟ කරන හඳපාන කෝ නොමැකෙන්න පායන්න​ පෙම් පාට හැන් දෑවෙ ඔබ එව්ව දේදුන්න කෝ ඉඟි මරන තරු රෑන කෝ ගගනේ දඟ කරන හඳපාන කෝ නොමැකෙන්න පායන්න​ පෙම් පාට හැන් දෑවෙ ඔබ එව්ව දේදුන්න කෝ රඟපාන සමනල්ලු සේ ඉගිලෙන්න මන් දාරමේ දුක සිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න​ ඔබ එව්ව දේදුන්න කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ ආකාසේ වැහි කඳුලුදෝ දුක් දෙන්න ඔබ ආවාදෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ අත් බැඳුනු රන් කෙන් ද කෝ සසරේ සැරසෙන්න හිමිවෙන්න හෝ සිල් බිඳින පෙම් සීනූ පෙම් පාට මල් රේනු අයදින්න දේදුන්න කෝ දුක් විදින සිහිනයදෝ තුරුලේ නවතින්න ඉඩ දෙන්නකෝ දුක හිතෙන උනු කඳුලු පිසදාලා හිනැහෙන්න​ ඔබ එව්ව දේදුන්න කෝ රඟපාන සමනල්ලු සේ ඉගිලෙන්න මන් දාරමේ දුක සිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න​ ඔබ එව්ව දේදුන්න කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ ආකාසේ වැහි කඳුලුදෝ දුක් දෙන්න ඔබ ආවාදෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ ආකාසේ වැහි කඳුලුදෝ දුක් දෙන්න ඔබ ආවාදෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ පායා දුන් අකාසේ අඳුරේද​ සැඟවීද නොපෙනීද​ දේදුන්න මැකිලාද කෝ
@kavindugithanjana2384
@kavindugithanjana2384 3 жыл бұрын
යාලුව ඔයා හරිම අගේ ඇති වැඩක් කරල තියෙන්නෙ. මෙකේ දාස් ගානක් ඔය පද ටික කියවමින් සින්දුව රස විදිනව. ඔය පද ටික ටයිප් කරපු දැතට බුදු සරණයි ...ජයවේවා
@_n_a_f
@_n_a_f 3 жыл бұрын
@@kavindugithanjana2384 thanks
@dinujanethsara208
@dinujanethsara208 3 жыл бұрын
Love you brooo
@_n_a_f
@_n_a_f 3 жыл бұрын
@@dinujanethsara208 😊👍👍
@sanulinethulya7077
@sanulinethulya7077 3 жыл бұрын
Thanks
@Malaysiavisit.
@Malaysiavisit. 3 жыл бұрын
හරිම ලස්සනයි අම්මට වඩා හොදට කියනව.දුවල දෙන්නගෙම අනාගතේට ජය.❤️🙏
@pradeeplakshan7637
@pradeeplakshan7637 2 жыл бұрын
මොන ගයකයා අවත් දෙන බැකින් එක පිස්සුවක් තමා ❤️
@samanthithusharika9397
@samanthithusharika9397 3 жыл бұрын
අද ගවුමක් ඇදලාඇදලා හරිම ලස්සනයි.💞
@shashipraboth125
@shashipraboth125 3 жыл бұрын
සන්ගීතය නම් දෙනවා කොර වෙන්නම ආදරෙයි හැම දාම ❤😍😍❤
@buddhikaliyanagamage1679
@buddhikaliyanagamage1679 3 жыл бұрын
රහටම ඇහුවෙ අද ❤️
@motivewavequotes
@motivewavequotes 3 жыл бұрын
ඔව්. කලින් පේන්න බෑ සින්දුව Backing නිසා 😂
@roshandeshapriya6802
@roshandeshapriya6802 3 жыл бұрын
What a performance buy singer and band. මට හිතෙන්නෙ මුලු ලෝකෙම ජනප්‍රිය වෙවි වගේ මේ band එක
@usamasim3075
@usamasim3075 Жыл бұрын
උබටත් හිතෙන ඒවා
@AchiraPeshan
@AchiraPeshan 2 ай бұрын
ජය වෙවා අක්කා 👍👍 නියමයි අක්කෙ අම්මා වගෙම තමයි අක්කාගෙ වොයිස් එක අනික ලංකාවේ හොඳම බැන්ඩ් එක 👍👍
@pkcity1610
@pkcity1610 3 жыл бұрын
ලංකාව gana සතුටු wenna පුළුවන් දෙයක් nam music තම 😍
@Hishshy
@Hishshy 2 ай бұрын
ඒ voice එක නම් පිස්සුවක්😘❤🔥
@amithvithanage745
@amithvithanage745 3 жыл бұрын
වොයිස් එකට බැකින් එක සුපිරියට සෙට් 👌
@pradeepsuranga6921
@pradeepsuranga6921 3 жыл бұрын
සරිත් සුරිත් මාව නම් මතක නැතුව ඇති ගොඩක් පොඩියි දෙන්න එතකොට 🔥 අපේ රටේ සම්පතක් ඔය දෙන්න 🙏 බුදු සරණයි ජය වේවා 🔥
@vajiradk7206
@vajiradk7206 3 жыл бұрын
ඉගි මරන තරු රෑන කෝ..ගගනේ...(දදනේ) ..." සිංදුවෙ මෙතන ඇහෙන්නේ ඒ වගේ...ඒත් ඒක මරු...සිංදුවෙ ලස්සනම තැන මට නම් ඒක.....
@kalasdiary1
@kalasdiary1 3 жыл бұрын
සිරාවට 🤟
@howtocookeasy
@howtocookeasy 2 ай бұрын
අංජලී ❤ 2024 අහනවා අපි
@Nyctophilia193
@Nyctophilia193 3 жыл бұрын
ඒ කටහඩට ඇබ්බැහි වෙලා ❤️
@thurkeysouth3149
@thurkeysouth3149 3 жыл бұрын
ජාතික රූපවාහිනී එකේ සවුන්ඩ් සෙටප් එක...😘😘😘
@usamasim3075
@usamasim3075 Жыл бұрын
ඔයිට වඩා TNL හොදයි බන්
@pathumdilshan7034
@pathumdilshan7034 3 жыл бұрын
මාතර රාහුලේ කොල්ලෝ තමයි 💗
@sukithabandara5228
@sukithabandara5228 3 жыл бұрын
අඩෙ තුන් වෙනි පාර බලන 👀 😍
@shashipraboth125
@shashipraboth125 3 жыл бұрын
අඩෝ මේ ඩ්‍රමයි,බෙස් එකයි ගහන අයියලා දෙන්නව මතකයි බන්. දන්න අය නැද්ද ❤😍
@thisal3980
@thisal3980 3 жыл бұрын
සරිත් සුරිත්
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
පොඩ්ඩන්ට පුළුවන් win කරපු දෙන්නා....
@imeshdilruk3321
@imeshdilruk3321 10 ай бұрын
සිංදු දානකොට හැමදාම එකටම දාන සිංදුව මේක.🖤💯
@rusiruthakshila7081
@rusiruthakshila7081 3 жыл бұрын
මෙයාගෙ වොයිස් එකනම් පිස්සුවක් තනිකර 😍😍😍😋❤️wow
@dariculinhextierdariculouses
@dariculinhextierdariculouses Жыл бұрын
Pttama feel ekk❤️
@dariculinhextierdariculouses
@dariculinhextierdariculouses Жыл бұрын
Pttama feel ekk❤️
@hasithachinthanafernando6918
@hasithachinthanafernando6918 3 жыл бұрын
That Voice + Backing = Heaven ❤
@janithamarathunga1041
@janithamarathunga1041 2 жыл бұрын
හැමදාම Coke Red එක සරිත් සුරිත් & the NEWS බෑන්ඩ් එකත් එක්ක ඕන😍😍❤❤🔥🔥
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 Жыл бұрын
මේ බෑන්ඩ් එකට වඩා ඉස්සරහින් කවුරුහරි ඉන්නො නම් ඒ වායෝ විතරයි.🤤 Wayo now u have a bigger competitor. One day, this young band definitely will dominate Sri Lankan music industry❤️💥
@djharddone5130
@djharddone5130 Жыл бұрын
Daddy
@Mayuramihiran-ul1ew
@Mayuramihiran-ul1ew 9 ай бұрын
Aniwaren ❤️
@buddhike227
@buddhike227 3 жыл бұрын
නියමයි 👌 නියමයි ඔක්කොම සුපිරි අංජලී♥️♥️♥️👏👏👌👌👍👍අම්මා වගේමයි
@darshanadiss9941
@darshanadiss9941 2 жыл бұрын
මේක බෑන්ඩ් එකක් නෙවෙයි..... ❤❤❤ මේක #1 බ්‍රෑන්ඩ් එකක්..... 🇱🇰
@sithara9891
@sithara9891 3 жыл бұрын
හැමදාම දවසකට වතාවක් අහනවා 🎧 ❤ වොයිෂ් එක බැකින් ෆර්ෆක්ට් 🎹🎸🎙️
@sampathmaduranga6443
@sampathmaduranga6443 3 жыл бұрын
බොරු කියන්න එපා .......😎
@sithara9891
@sithara9891 3 жыл бұрын
@@sampathmaduranga6443 monada boru
@sampathmaduranga6443
@sampathmaduranga6443 3 жыл бұрын
😁🙏
@Newowner-v9o
@Newowner-v9o Ай бұрын
Voice. Guuu 7 huttooo😂
@tharindujayawardhana2005
@tharindujayawardhana2005 3 жыл бұрын
Most underated female singer in SL ... ♥️🇱🇰
@icgwd9788
@icgwd9788 2 ай бұрын
අනේ පුතේ හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට අම්මා වගේම තමයි හරිමලසනයි හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා ❤❤❤❤❤
@Shaana_Boy
@Shaana_Boy 3 жыл бұрын
❤ලීඩගේ අන්තිම පාර්ට් එක අහන්න සින්දුවේ මුල ඉඳලම ආසාවක් තිබුනා💙😘
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 2 жыл бұрын
අංජලි නියමයි නංගා වොයිස් එක 🔥🔥🔥🔥
@piyumsamuel7063
@piyumsamuel7063 3 жыл бұрын
Backing is next level. What a whole new definition given to this song 👌
@arshanay6998
@arshanay6998 3 жыл бұрын
දාපු දවසේ ඉදලා දවසට පස් හය වතාවක් අහන අය ඉන්නවද❤️
@riyeshsong6999
@riyeshsong6999 3 жыл бұрын
ඉන්නවෝ
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 3 жыл бұрын
එකෙන්ම😍😂
@nimeshdulaj3097
@nimeshdulaj3097 3 жыл бұрын
Mn ❤️✌️
@kavindugithanjana2384
@kavindugithanjana2384 3 жыл бұрын
ඔව් බන්
@harithdilshanrajakaruna1867
@harithdilshanrajakaruna1867 3 жыл бұрын
𝕚𝕟𝕟𝕒𝕨𝕠𝕠
@colomboboys7515
@colomboboys7515 3 жыл бұрын
මේ girlge voice ඒක පට්ට ලස්සනයි
@MsShantha
@MsShantha 2 жыл бұрын
මෙයිට වඩා හොඳ බෑන්ඩ් එකක් ආවොත් atapattiamata කියන්න ඈ... 🙃🙃🙃🙃🙃🤩🤩
@hksineth9057
@hksineth9057 3 жыл бұрын
1:16 mara ගැම්මක් ආවා
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
Anjalige voice ek nm ammoohhhh...congratulations anjali,sarith surith...❤️👌👍
@mahee4774
@mahee4774 3 жыл бұрын
Brought the best out of this song !! Great arrangement... will love this version forever 🔥🥃❤
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 3 жыл бұрын
අමුතුම රහක් තියෙනවා මේකෙ😍😍😍😍 සරිත් සුරිත් excellent👂🔊🎶🤩😋
@malith8560
@malith8560 3 жыл бұрын
Best band in Sri lanka right now..!
@anuruddaseneth288
@anuruddaseneth288 2 жыл бұрын
බැකින් නම් බැකින් ඉතිම් ආදරෙයි 😘❤️ ඉස්සරහටම යන්න bs ❤️✌️
@dsgamage7514
@dsgamage7514 3 жыл бұрын
අම්මාට වඩා ලස්සනට කිව්ව😍❤️
@isurulakshan9572
@isurulakshan9572 2 жыл бұрын
කවුද අම්මා
@uvindu6202
@uvindu6202 2 жыл бұрын
@@isurulakshan9572 k sujeewa
@vishalrashmika1059
@vishalrashmika1059 2 жыл бұрын
Ow hbai
@RisadiVIhansa
@RisadiVIhansa Жыл бұрын
​@@isurulakshan9572 k.Sujeewa
@user-zg6ex5ux7u
@user-zg6ex5ux7u 3 жыл бұрын
තමන්ගෙ අම්මගෙ සිංදුව කියන්නෙ ඒකි. බලන් ඉන්න බැරි සමහරුන්‍ට පාරෙ රබානක් වත් ගගහා විරිදුවක් වත් කියාගන්න පුලුවන්ද දන්නෙ නෑ හැබැයි 🙏
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
ඇත්තටම බන් ඊය....😁
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
වෙන සින්දු කොහොමද දන්නෑ මේක නම් ඊය
@isuudantha
@isuudantha 3 жыл бұрын
අම්මා කියනවට වඩා ලස්සනයි ❤️🔥
@meedumransara4375
@meedumransara4375 3 жыл бұрын
Relax singing Anji ❤️
@nimeshakeshani331
@nimeshakeshani331 3 жыл бұрын
I love your voice akki ❤️❤️ you are my favorite celebrity . Keep it up.god bless u
@wonderfulnature5331
@wonderfulnature5331 2 ай бұрын
අන්ජලී ❤️ ආදරෙයි
@isurumadhushanka7860
@isurumadhushanka7860 3 жыл бұрын
Ammo a backing ekaaa... 😍😍😍🔥🔥🔥
@venom7430
@venom7430 Ай бұрын
Backing,voice all combination perfect😘last fast playing amazing 😎
@chathurakapuge
@chathurakapuge 3 жыл бұрын
SLR hats off for such fusion set ups in music, thank you !!!
@viriduprabudhaandnipuni3392
@viriduprabudhaandnipuni3392 Жыл бұрын
ඒ කටහඩ ❤️ ඒ බෑන්ඩ් එක 🔥
@watermelonsugarhi8600
@watermelonsugarhi8600 3 жыл бұрын
Very nice.they've had a hard life.it's beautiful to c how far they've come.love the rock twist the band gave.and her vocals were great
@IK-er6cn
@IK-er6cn 3 жыл бұрын
Excellent backing... can't be any better than this! Well done guys 👍✅
@malingasusantha1812
@malingasusantha1812 3 жыл бұрын
අහන් ඉන්න ආසයි..❤ සුපිරිම වැඩක්
@Shan-00
@Shan-00 2 жыл бұрын
කැමරා ශොට් ටික😍✌️ ෆට්ට
@wihangadunukebandara7452
@wihangadunukebandara7452 3 жыл бұрын
No words mchn . This is the music that we want
@lankaradesilva1071
@lankaradesilva1071 3 жыл бұрын
Great vocals,great backing and great team work.New breed of music.Truly at international level... well done guys!! SS brothers... hats off to you all!! Keep going.
@hasiniprasadini9008
@hasiniprasadini9008 3 жыл бұрын
Kiyanna deyak nh mta...... amma wagemai....❤️❤️❤️ ලස්සනයි 💞💞💞💞💞💞
@rasironline1
@rasironline1 3 жыл бұрын
stereo mix ❤️🙏🏻 thank you national channel . Thats the standard & quality of Rupawahini.
@Blackygtr
@Blackygtr 2 жыл бұрын
Meka nm patta 🔥♥️
@pasidusanhida5078
@pasidusanhida5078 3 жыл бұрын
අම්මො.බෑන්ඩ් එක නම් පට්ට❤❤❤
@chinthakasandaruwan5627
@chinthakasandaruwan5627 2 жыл бұрын
මුන් ටිකනමි යක්කු බොලවි💕💕💕💕
@shajanalakshanwijesooriya9163
@shajanalakshanwijesooriya9163 3 жыл бұрын
සරිත් සුරිත් කියන්නේ ආය greatest talents ❤️❤️❤️
@sukithabandara5228
@sukithabandara5228 3 жыл бұрын
අම්මෝ ඒක නං පිස්සුවක් අංජු අක්කෙ😳😍😘
@nadeekanuwan6940
@nadeekanuwan6940 3 жыл бұрын
අම්ම වගේමයි 💗💗💗
@chandaniDissanayaka-ry2fl
@chandaniDissanayaka-ry2fl 6 ай бұрын
Wow! This song is very nice 👍❤️💐
@danukachamod8765
@danukachamod8765 3 жыл бұрын
පිස්සු හැදෙනවා voice ekt 🙈❤️
@Keshiification
@Keshiification Ай бұрын
Patta! Love it Anjali, keep going! Love from Australia 🥰😘
@manumusicofficial6129
@manumusicofficial6129 3 жыл бұрын
සුපිරිම බෑන්ඩ් එක මේක ❤🥰
@maheesha6699
@maheesha6699 2 жыл бұрын
Amma wagemai lassanai voice ekah❤
@siyumioshadi5006
@siyumioshadi5006 3 жыл бұрын
The best version of this song that I've ever heard🥺❤️❤️❤️🥀
@gaweshaka22
@gaweshaka22 2 жыл бұрын
Coke red කියන්නේ පිස්සුවක් .මම ඒ පිස්සුව හැදිච්ච එකෙක් 👌
@_yash_ea3778
@_yash_ea3778 3 жыл бұрын
Backing නම් පිස්සුවක් බම්....🎧❤️
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 3 ай бұрын
අමිමා වාගෙයි.. හරිම ලස්සනයි අංජලී...ඔයා...සුබ....♥️♥️♥️♥️♥️♥️♥️❣️♥️♥️♥️💞💞💞💞💞💔💔
@hansana1034
@hansana1034 2 жыл бұрын
Original එකට වඩා කොලිටී 🤤❤️👍
@ruwansuparmadushan1387
@ruwansuparmadushan1387 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ ❤
@macroman619
@macroman619 3 жыл бұрын
Backing is like heaven ❤
@KeerthiAbe
@KeerthiAbe 2 ай бұрын
හරිම ලස්සනයි අම්මට වඩා හොදට කියනව.දුවල දෙන්නගෙම අනාගතේට ජය.
@marshasilva4034
@marshasilva4034 3 жыл бұрын
Love her❤️ Really talented All the best Anjali!!!
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
අන්ජලී රෝස් සුජී ශොය් තුන් කට්ටුව💜💜💜
@TL-de6ik
@TL-de6ik 2 жыл бұрын
VOICE + BACKING 💥SUPERB💥
@SheharaNethmini-lu6qe
@SheharaNethmini-lu6qe 8 ай бұрын
පිස්සුවක්❤🎉
@ireR
@ireR 3 жыл бұрын
You are so talented😘😘😘 love this version.. ❤❤❤❤❤
@rasikachantaljivantha8231
@rasikachantaljivantha8231 2 жыл бұрын
සුපිරිම බැන්ඩ් එකක් ම තමා සුපිරි
@isurumadushanka4033
@isurumadushanka4033 2 жыл бұрын
💋ලස්සනයි ඔයාගේ කටහඬ අක්කේ ❤️❤️
@shamidevita185
@shamidevita185 Жыл бұрын
this is so beautiful keepit up darling Anjali just ike your Mommy we love you
@sisirakumara6747
@sisirakumara6747 3 жыл бұрын
ආසම සිංදුවක් අහන්න ඉන්න වාසනාවන්ත ජීවිතයක් ඔයාලට
@Sachi12511
@Sachi12511 Жыл бұрын
Coc red එකෙන් අහපු සුපිරියක් තමා , ගෙදර සින්දු දාන වෙලාවට හොයල දාල අහනව එකපාරක්හරි ❤️😹🤛
@nirashachathurangi9431
@nirashachathurangi9431 3 жыл бұрын
Sinduwa lassanai etat wada aduma piliwelai good job ❤👍
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 7 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 28 МЛН
Igi marana (Remix)
4:09
K Sujeewa - Topic
Рет қаралды 1,4 МЛН
K. Sujeewa | Liyara Music - Igimarana Tharu Raana Koo (Live From Pinnaduwa)
3:56
ShadowEye Productions
Рет қаралды 994 М.