Dilhani Duwani @ Tone Poem with Indrani Perera & Ashanthi De Alwis

  Рет қаралды 686,537

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 221
@supunnadeeka8551
@supunnadeeka8551 5 жыл бұрын
ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය හරිම අහින්සක විදියට එතුමියගේ සින්දුව අශාන්ති කියද්දි හිනා වෙවී හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ගොඩක් නිහතමානී සංවර ගායිකාවක්. තෙරුවන් සරණයි ඔබතුමියට.
@maheelvishwajith3659
@maheelvishwajith3659 4 жыл бұрын
අශාන්ති ලස්සනට කියනව තමයි. එත් දැනෙන්නේ ඉන්දුානි පෙරේරා ගෙි හඞ විතරයි
@supunnadeeka8551
@supunnadeeka8551 4 жыл бұрын
@@maheelvishwajith3659 ඔව් ඔබ හරි. ඉන්ද්‍රානි මහත්මියගේ කටහඩට සම කරන්න බෑ කිසි කෙනෙක්ට. හැම ජේෂ්ඨ ගායක ගායිකාවක්ම ඒ වගේ.
@WADNAVEENEW
@WADNAVEENEW 4 жыл бұрын
@@maheelvishwajith3659 umbata witharai e. :3
@ahmedarshath9029
@ahmedarshath9029 2 жыл бұрын
@@WADNAVEENEW àß
@dileepa666
@dileepa666 7 ай бұрын
@@WADNAVEENEWඋබ හෙනට පුක දෙන චරිතයක් වගේ. සංගීතය ඉගෙන ගෙන වරෙන් ඉස්සල්ලා වේස කොල්ලො😂
@hirushkarukshan3213
@hirushkarukshan3213 Жыл бұрын
ඇගේ නිහතමානීකම ඇගේ හිස පැලදී සංගීතයේ කිරුලයි.❤
@channajeewananda9617
@channajeewananda9617 3 жыл бұрын
ඉන්ද්‍රානි පෙරේරා මහත්මියනි මම ඔබගේ ලස්සන දකින්නේ පොඩිකාලේ සිටන්,ඔබගේ හඩින් නික්මෙන ඒ ගී රාවයටයි, ඇත්තටම ඔබ අපේ හිත්වලට කොපමන සමීපද, ,,, ත්‍රී සිස්ටර් ,,මට නම් තාමත් අමතක නෑ,,,,,,ක්ලැරන්ස් මහත්මයාත් එක්කම,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@wednesdayaddams728
@wednesdayaddams728 Жыл бұрын
අශාන්ති අක්කගෙ අලුත් කවර් එක අහල ආයෙ අහන්න ආවා ❤❤❤
@ashan2000
@ashan2000 2 жыл бұрын
අනේ ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය.... හරිම නිහතමානී චරිතයක්.. ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ ගායිකාවක්.. ♥️♥️♥️♥️
@nirmalenehandapangoda2382
@nirmalenehandapangoda2382 Жыл бұрын
විශිෂ්ටයි, වින්දනයයි, පලමුව මෙම සුන්දර ගි‍තය ගායනය කල ඈනස්ලි මාලෙවන මහතා සහ දෙවනුව එම ගිතය ඉහලට ඔසවා තැබීම වෙනුවෙන් ඉන්දනි පෙරෙරා මහත්මිත් ගව්‍ර්‍රවයෙන් සිහිපත් කරමි. ❤❤👍🌹🙏! Enjoyed like nothing ❤️❤🎤🎧👍🌹 ,thanks Ashanti and the super duper accompaniment ....blessings to all🙏
@dulanraj
@dulanraj 4 жыл бұрын
Country guitar vibe එක අපේ වචනෙන් කියනව නම් සුපිරියටම පාවිච්චි කරල තියෙනව. මේ සින්දුව මනුස්සයෙක් උනා නම් අල්ලල බදාගන්න හිතෙනව.
@shawanthak191
@shawanthak191 4 жыл бұрын
Pedal Steel Guitar mchn
@amrpfdo
@amrpfdo 6 жыл бұрын
නිහතමානී කමේ උපරිමය. ආදරනීය කෝකිලාවිය.....indrani perera. lovely song 💖💖💖
@nilminianthony9549
@nilminianthony9549 5 жыл бұрын
Aniwarenma
@sisirakumara426
@sisirakumara426 5 жыл бұрын
Duke
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
Mamath dilhani... Mama upan davase THAMA... indrani mahathmiya me githaya mulinma gayana karala thiyenne... me githaya mata jeevithe vage..... Oba samata jeesu pihitai. I...
@sylviahaik6303
@sylviahaik6303 4 жыл бұрын
@@dilhanisilva6539 I also loved this song as I had a lovely friend named Dilini, not the same but quite close.
@s.pethiligoda9763
@s.pethiligoda9763 5 жыл бұрын
අක්කේ ගෝඩක් කාලෙකින් හදවතට දැනෙන හිත නිවන නිස්කලන්ක සිංදුවක් ඇහුවා.කටෝර සංගීතයෙන් හෙම්බත් වෙලා ඉන්නේ.තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා ඔබට.
@ceylontodaycolombofood8770
@ceylontodaycolombofood8770 3 жыл бұрын
🤣🤣🤣🤣👍
@ishanamith9414
@ishanamith9414 4 жыл бұрын
සුබසිංහ....උබ නිහතමානී පට්ට වෙඩ්ඩෙක්....
@s.aperera2558
@s.aperera2558 4 жыл бұрын
එතුමියගේ ගිත කවුරු ගායනා කලත් එතුමිය දෙන මිහිර කාටවත් දෙන්න බැහැ.
@lakshithapeiris8335
@lakshithapeiris8335 4 жыл бұрын
atta kathawa
@WADNAVEENEW
@WADNAVEENEW 4 жыл бұрын
achchige redda! This performance is a million times better than Indrani's version.
@nawanalurasa2027
@nawanalurasa2027 4 жыл бұрын
@@WADNAVEENEW mad!
@liyan9318
@liyan9318 Жыл бұрын
​@@WADNAVEENEWyou fool
@Badb816
@Badb816 6 ай бұрын
​@WADNAVEENEW 😂😂
@bawva
@bawva 5 жыл бұрын
I started listening to this on background during work, ended up giving up all work and enjoying this! Pleasing to see humble artists like Indrani performing ♡ Hats off maestro Dinesh and Ashanthi
@sylviahaik6303
@sylviahaik6303 4 жыл бұрын
Thank you Dinesh for a perfect arrangement. I listen to this wonderful voice of Ashanthi every morning and it refreshes me for the whole day.
@shenalfernando7315
@shenalfernando7315 Жыл бұрын
True
@suneethadesilva8300
@suneethadesilva8300 5 жыл бұрын
💗💗💗💗💗 මම කවදත් අාදරේ කරන කෝකීලා විය අැය ඉන්දරාණි පෙරේරා මහත් මිය...
@laksur3492
@laksur3492 4 жыл бұрын
Indrani was my favorite as a kid. I love her alot. God bless you
@priscillaperera8444
@priscillaperera8444 6 жыл бұрын
It's a wonderful combination Indrani has a great voice Ashantthi also has a touching voice I respect both artists and thank you Dinesh
@sylviahaik6303
@sylviahaik6303 6 жыл бұрын
Ashanthi de Alwis nailed it. Until now I didn't realise what a beautiful voice Ashanthi has.
@vijayafernando1
@vijayafernando1 5 жыл бұрын
Definitely. Sri Lanka respects quality and to hear Indrani Perera perform with Ashanti De Alwis is amazing. Tear jerker
@tharaka8124
@tharaka8124 4 жыл бұрын
ඉන්ද්‍රානි මහතමිය මම ඉතාමත් ආස ගයන ශිල්පීනියක් ❤
@mariaperera3514
@mariaperera3514 Жыл бұрын
Sublime out of this world. Thank you to Indrani, Ashanthi, amazing talent, and an amazing instrumental rendition from the band.
@serendibfamilyusa
@serendibfamilyusa Жыл бұрын
Ashanthi අක්කාගේ දිල්හානී දුවනී කවර් එක අහලා පහලට එද්දී මේක දැක්කේ.... ❤❤❤❤❤❤
@AshanSenavirathna-c7v
@AshanSenavirathna-c7v 11 ай бұрын
තෙරුවන් සරණයි මැතිනියනි...🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@dilanmadushanka2095
@dilanmadushanka2095 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි ඔබ තුමියට...❤❤❤
@charlesrohankasthuriarachc9788
@charlesrohankasthuriarachc9788 5 жыл бұрын
The awesome bass guitar play drives the whole song from the word "go". Clarence sure would've been so proud of this had he still lived with us. May he continue to rest in peace!!!
@nireshperera7672
@nireshperera7672 4 жыл бұрын
I agree with you uncle.that girl who plays bass is very talented.any one knows her name please?
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 4 жыл бұрын
Clarence wijewardana the great , music is God' s gift
@sylviahaik6303
@sylviahaik6303 4 жыл бұрын
Clarence was a genius to have composed this tear-jerker of a song.
@judeperera1341
@judeperera1341 4 жыл бұрын
I love Rupavahini,, presenting such a beautiful program..
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Ranewane muhune lassana dhakela sepagannata sethuna ... Very beautiful
@tharaka5598
@tharaka5598 Жыл бұрын
අපේ ඉන්ද්‍රානි මහත්මිය 😘🖤
@delowakathara2875
@delowakathara2875 6 жыл бұрын
Dilhani Duwani.... My all time love... Thank you so much for bringing tears of joy to my eyes.
@88metalfox1
@88metalfox1 4 жыл бұрын
That feeling you get with some quality headphones on 🖤
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Ella thanks good ❤️🙏👏
@kevinferguson7477
@kevinferguson7477 5 жыл бұрын
Now this is music! Absolutely beautiful and calming to listen to. Makes one happy. Thanks guys.
@kaminthapremawardana6351
@kaminthapremawardana6351 3 жыл бұрын
sri lankawe geetha kokilawiya niduk nirogi diwi gamanak 😍😍😍
@knowledgewithpj2106
@knowledgewithpj2106 4 жыл бұрын
හදවතට ගොඩක් දැනුනා .....
@raizahanoon4789
@raizahanoon4789 4 жыл бұрын
Indrani...and Ashanthy...both best...My favourite...singer..Indrani...api Ratnapura...api adarai...Ashanthy..ema parani geetha rakaganna...
@saradahamuduruwosarada1698
@saradahamuduruwosarada1698 4 жыл бұрын
Me kattiya wanunata ethumiyage geetha wala alankara rasa nonasa gayanna ashanthi athulu anik aya thawath godak puhunu veem kala uthui. Bs
@vijayafernando1
@vijayafernando1 5 жыл бұрын
Indrani Perera and Ashanti De Alwis both amazing voices,not forgetting all the backing voices and musicians. Maestro Indrani.
@nuwanegodage7347
@nuwanegodage7347 5 жыл бұрын
Beautifully played Pedal Steel Guitar most people dont understand the sound of it
@yyz7436
@yyz7436 9 ай бұрын
Why does it only you who know music buddy , go take music lesson before commenting
@dilharagunatilake2013
@dilharagunatilake2013 Жыл бұрын
Well done 👏 Ashanthi and Indrani Perera my favourite singers.... God bless you 🙏 both
@srimalanuraahangamabaduge3128
@srimalanuraahangamabaduge3128 Жыл бұрын
Mrs Indrarni and Ashanti perfect combination for this song absolutely brilliant.
@dulinahimzan3116
@dulinahimzan3116 4 жыл бұрын
Anyone in 2020❤️
@sunilwijeratne1620
@sunilwijeratne1620 5 жыл бұрын
well done malinda startup is excellent. all of them did a great job,
@manojbrc
@manojbrc 4 жыл бұрын
Awesome bass playing and that backup singer girl 😍
@nireshperera7672
@nireshperera7672 4 жыл бұрын
You are spot.that girl who plays bass is the silebt star.do you know her name?
@manojbrc
@manojbrc 4 жыл бұрын
No, I don't :-/
@ChathumHenegama
@ChathumHenegama 6 жыл бұрын
Such a nice combination.
@fernanandomanjula849
@fernanandomanjula849 5 жыл бұрын
Excellent Recreation ' Thank U For Sharing
@isharamanamendra5356
@isharamanamendra5356 11 ай бұрын
Indrani perera That amazing unique voice ❤🙏🏼 Listened it with JBL sounds 👌🏻
@fernanandomanjula849
@fernanandomanjula849 5 жыл бұрын
Clarence Wijewardena "Rest In Peace
@vijayafernando1
@vijayafernando1 5 жыл бұрын
Genius and what a tear jerking performance by all. Unity in diversity
@kulanvithanage8463
@kulanvithanage8463 Жыл бұрын
අශාන්ති 🙏♥️🇱🇰
@kalaranjimaheswaran2017
@kalaranjimaheswaran2017 3 жыл бұрын
To Indrani Perera Thank you for the song for the little girl This brought back to me.times of thirty years ago of .my colleague Thilan Wijesingbe an aspiring management consultant who was also a musician Wish you and your group all the best in your endeavours for the future Kala.✍
@chathuranga4748
@chathuranga4748 Жыл бұрын
what a wonderful combination 🥰
@janakannangara560
@janakannangara560 4 жыл бұрын
Beautiful! Love you great singer Indrani
@Menildus
@Menildus 4 жыл бұрын
Ever loving voice ****Mrs Indrani PERERA
@Sithiversion
@Sithiversion 4 ай бұрын
ඉන්ද්‍රානි අම්මාගෙ කට හඩ ගොඩාක් ලස්සනයි...බම්ප් වෙනවා මෙතෙක් ඇගයීම් ප්‍රමාණවත් නොවේ
@LakminSiriwardena-c9v
@LakminSiriwardena-c9v 7 ай бұрын
If the late Clarence Wijewardena didnt exist, where would be our music be today...scary thought 🤔
@shanikajayasinghe670
@shanikajayasinghe670 6 жыл бұрын
Now this is a perfect combination! Good job Ashanthi. Love this👌
@nilminiseneviratne9665
@nilminiseneviratne9665 4 жыл бұрын
Thx Indrani . Excellent yet
@tiruprabhaseneviratne
@tiruprabhaseneviratne 2 жыл бұрын
Ashanthi your vocals are so anjalic.....!!❤️ So amazing 😘😘😘😘
@pushpanathannn
@pushpanathannn 5 жыл бұрын
Excellent quality stuff from Sri Lanka !!
@toptop-nz6lh
@toptop-nz6lh 6 жыл бұрын
Old is gold.. den thiyena ewa sinduda kiyala hithenawa parana sindu ahaddi...den thiyena ewa deparak 3n parak ahuwama epa wenawa parana sindu ki parak nam ahala ahila athida eth epa wela ne..me sinduwata vitharak neme kiuwe sindu godak ahuwa den meke
@surangakumara838
@surangakumara838 Жыл бұрын
ඉන්ද්‍රානි මැඩම්...❤
@dawnlaskor3472
@dawnlaskor3472 4 жыл бұрын
Absolutely amazing!!
@udeshisilva9171
@udeshisilva9171 4 жыл бұрын
Such a nice combination and such a great behaviour... lovely..🙏🥰
@deepdeep4629
@deepdeep4629 4 жыл бұрын
great performance Ashanthi
@sylviahaik6303
@sylviahaik6303 5 жыл бұрын
Tone Poem Please release this remixed version of Dilhani as a single. It is absolutely beautiful.
@terrancepeiris3253
@terrancepeiris3253 Жыл бұрын
Indrani Per era. God bless
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara Жыл бұрын
ඉන්ද්‍රානි මහත්මිය හරිම නිරහංකාර චරිතයක්.ලංකාෙව් සම්පත්.මිනිස්සුන්ට මෙයාලගෙ අගය තේරෙන්නැති එකටනම් දුකයි.රට කන දේසපාලුවන්ට වැද වැටෙනව මේ තරම් ජාතික සම්පත් අමතක කරල.
@aarkashk8926
@aarkashk8926 5 жыл бұрын
Love this cover
@priyanikumarasinghe3160
@priyanikumarasinghe3160 6 жыл бұрын
excellent Asha...lovely...
@ranjanwijerathna6398
@ranjanwijerathna6398 4 жыл бұрын
I think This is the song Indrani Perera sang her favourite one.
@tyler-youtube9087
@tyler-youtube9087 5 жыл бұрын
Lassanai
@nabeellahir1175
@nabeellahir1175 5 жыл бұрын
This is just absolutely amazing!!
@shehanperera4265
@shehanperera4265 28 күн бұрын
Mokakda a flute part eka🥰 wow😮amazing
@KumaraKaad
@KumaraKaad Жыл бұрын
ඉන්ද්‍රානි පෙරේරා ... ඒක නමක් නෙමෙයි.. ලෙජන්ඩ් එකක් .. පිරිමියෙක් වෙලත් ඇස් වලට කඳුළු ආවා යකෝ.. ඔය කටහඬින් අපි කොච්චර නම් හිත නිවාගෙන තියෙනවද .. දිනේෂ් සුබසිංහ .. උඹත් මිනිහෙක් නෙමෙයි බං .. අපිව පිනවන ලෝකයක්.. උඹලා හැමෝටම දිව්‍ය ලෝකේ යන්න ඒ පිනම ඇති
@tharangaprasad2512
@tharangaprasad2512 3 жыл бұрын
DEN RE ,11.30MN DEN EGE WEDA SATAHANAK BELUWA, MATA EGE GEETHA HOYALA AHANNA HITHUNA. HARIMA LASSANAY, KALPANI DUWANI MN ASAMA SONG. METHINIYANI OBATA DEERGAUSHA LEBEWA, JESU PIHITAY.
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 Жыл бұрын
exallent
@sunielhewagay134
@sunielhewagay134 5 жыл бұрын
Fantastic program by Rupavahini..
@raizahanoon4789
@raizahanoon4789 4 жыл бұрын
Happy to see Indrani..great..long live..!
@sylviahaik6303
@sylviahaik6303 3 жыл бұрын
Dilhani is superbly remixed. Well done Tone Poem
@dilukabey7388
@dilukabey7388 6 жыл бұрын
There is no doubt Indrani Perera is a a veteran singer. But I like Ashanthi's variable voice to give song more of a live effect.
@sylviahaik6303
@sylviahaik6303 4 жыл бұрын
This is a perfect version of Dilhani I've ever heard and I've heard many.
@sharktube9985
@sharktube9985 4 жыл бұрын
But Ashanthi should get her own creation...not others copy
@WADNAVEENEW
@WADNAVEENEW 4 жыл бұрын
@@sharktube9985 It's a tribute to Indrani, not a copy. Ashanthi has already made a name for herself in Sri Lankan music industry. So, she doesn't have to copy anybody.
@rohanelgiriyewithana7142
@rohanelgiriyewithana7142 9 ай бұрын
Excellent ❤
@arunalakmalsilva9117
@arunalakmalsilva9117 5 жыл бұрын
Thawath awurudu 50k wunath katha nathiwa ahanna puluwan Lassana sindu .Wilapa sindu kiyana aya balala Lajja wenda .Niyamai.........
@kapiladishantha3431
@kapiladishantha3431 5 жыл бұрын
👌👌👌👍👍👍nice programme
@udayafantasy1689
@udayafantasy1689 6 жыл бұрын
මලින්ද කුලරත්න (මා සරා ) නියමයි brother...!!!
@chandanapasqual4863
@chandanapasqual4863 4 жыл бұрын
Very nicely sung..
@mavisdawson797
@mavisdawson797 Жыл бұрын
No match original is the best ❤
@ImeshIndika-i5p
@ImeshIndika-i5p 5 жыл бұрын
අම්මෝ ඒක 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chandimalrodrigo5399
@chandimalrodrigo5399 4 жыл бұрын
wow what a music...
@thilinasampath2725
@thilinasampath2725 5 жыл бұрын
wow.....nice music..... Dinesh is "Sri Lankan Rahman...."
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
අනිවා. ඔහුගෙන් වටින වැඩක් ගත්තෙ සුනිල් කොස්තා මහත්මයා තමයි. සුදු ඇඳගෙන කළු ඇවිදින් drama එකට 👌❤️❤️
@AdventuresofCeylonese
@AdventuresofCeylonese 2 жыл бұрын
I don't know who, But Kudos to the Music composer ... I can hear every tone in my JBL
@rehanroche3933
@rehanroche3933 Жыл бұрын
Female bassist is awesome
@VirajGamage
@VirajGamage 6 жыл бұрын
This is excellent dinesh. Keep it up. Let the dogs bark. U go ahead
@nalinthamel5318
@nalinthamel5318 4 жыл бұрын
මේකෙන් තේරුම් ගන්න පුළුවන් අලුත් හඬවල් වලට අවේනික තත්වයක් නැහැ. සේරම හඬවල් එකවගේ ඉංග්‍රීසි උරුවක් තියෙන්නේ. එහෙත් ඉන්ද්‍රානි මහත්මිය කට ඇරිය ගමන් අරව ඉවරයි. නියම සිංහල දිගුම් දෙන හඬ. ඇයටම අවේනිකවූ.
@AshanSenavirathna-c7v
@AshanSenavirathna-c7v 11 ай бұрын
ඇත්ත හරියටම හරි මටත් අහනකොටම හිතුනා😊😊😊
@Stimpy49
@Stimpy49 4 жыл бұрын
Beautiful!!
@TheSoosai
@TheSoosai 4 жыл бұрын
Brings back memory's
@nalinthamel5318
@nalinthamel5318 4 жыл бұрын
තව දෙයක් ඉන්ද්‍රානි මහත්මිය කියනකොට අර සේකන්ඩ්ස්‌ කියන ළමයි ගුල්පිට් උනා වගේ. අසාන්තිත් ගල් ගැහුනා. ඒ හඬ දිදුලනවා. ඔර්ගිනල් එකෝ එකක් එන්නේ. ළමයි ඔයාලා දක්ෂයි. එත් මේ හඬවල් සුවිශේශයි.
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 4 жыл бұрын
Wowww
@milanmadushanlankeshwara2962
@milanmadushanlankeshwara2962 4 жыл бұрын
Jbl එකකිං අහන එවුන් ඉන්නවද 😍
@nireshperera7672
@nireshperera7672 4 жыл бұрын
Bose accoustimass
@sheroncamminatorpererajosh
@sheroncamminatorpererajosh 4 жыл бұрын
altec lansing
@vidushahemathunga2268
@vidushahemathunga2268 4 жыл бұрын
Amazing
@gayaline9246
@gayaline9246 Жыл бұрын
කීපරක් ඇහුවා ද දන්නේ නෑ❤️❤️
@shanthifdofernando52
@shanthifdofernando52 6 жыл бұрын
Super arrangements
@LoveNegombo
@LoveNegombo 4 жыл бұрын
Nailed !
@coverheroes1989
@coverheroes1989 5 жыл бұрын
නියමයි 😍👍💪
@sheyarajayasuriya4981
@sheyarajayasuriya4981 3 жыл бұрын
superb
@nalinthamel5318
@nalinthamel5318 4 жыл бұрын
ඉන්ද්‍රානි පෙරේරා බයිල කියනවා අහල තියේනවද. මෙව්වා දෙයියෝ දුන්නු හඬවල්. ලතා, ඇන්ජලින්, සුජාතා, මරියසෙල්.
Mathakaya Asurin @ Tone Poem with Indrani Perera
7:49
Roo Tunes
Рет қаралды 157 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 21 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 10 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 7 МЛН
Dilhani
3:05
Indrani Perera - Topic
Рет қаралды 84 М.
BandFlow: "Dilhani Duwani" (Indrani Perera cover)
5:29
bandflowsl
Рет қаралды 48 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН