Bari Bara Kare Thiyan | බැරි බර කරේ තියන් | Maxi Jayaweera | Baila Sadaya |

  Рет қаралды 406,666

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 225
@supun125
@supun125 2 жыл бұрын
ඇහැට කදුලක් ආවා..ආයේ කවදා බිහි වේවිද තේරුමක් ඇති හදවතට දැනෙන මෙවන් විශිෂ්ට නිර්මාණ..
@anushkadilu4852
@anushkadilu4852 Жыл бұрын
ඒ කටහඩ තවම තියෙන බව දැනෙන්න කියපු බව සින්දුව පටන් ගද්දිම බලන්න සෙක්සෆෝන් ගහන කෙනාගේ මුහුණ. මෙන්න සින්දු...❤❤❤❤ ආදරෙයි කලාකරුවාණනී..
@shriranthisilva5519
@shriranthisilva5519 2 жыл бұрын
මම හොදට ම ඇඩුව මුලු සිංහල ජාතිය වෙනුවෙන් ම හොදම ආදර්ශයක්
@hasalarathnayaka5212
@hasalarathnayaka5212 3 жыл бұрын
මේ වගේ සිංදුවකට ගහන්න අලුත් සිංදුවක් තිබ්බොත් ම්ං ඇදුම් නැතුව පාර්‍රෙ යනවා...🙂
@rohanperera1824
@rohanperera1824 Жыл бұрын
100% හරියට සින්දුව අහුවොත් ඇඩෙනවා bro❤
@mihiranwijesundara8604
@mihiranwijesundara8604 17 күн бұрын
ඇයි බං සුදු අම්මියා...
@shanthaupananda4861
@shanthaupananda4861 4 күн бұрын
ඇත්තටම මේ සිංදුව අහනකොට වෙනම ලොකෙකට යනව . වාදක මන්ඩලයෙ සෙක්සෝෆෝන් එක නම් සුපිරියක් ආදරෙයි .💘💘💘💘💘
@SavinduNidharshana-ju7my
@SavinduNidharshana-ju7my Жыл бұрын
ආසම සිංදුවක්..❤ මේ සින්දුව අහන්න ගත්තොත් අඩුම තුන්පාරක්වත් අහනවා..😮
@freedom774
@freedom774 Жыл бұрын
දැන් මන් වයස 27ක කොල්ලෙක් . ඒත් තවමත් මේක අහනකොට මට නොදැනීම කදුලු එනව. ❤️
@MihisaraKavinda-r2p
@MihisaraKavinda-r2p 7 ай бұрын
❤❤❤
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
එතුමාගේ කටහඩ වෙනස් වෙලා නෑ තවම 😘❤️ 2005 එකෙක් උනත් මම හැමදාම අහන සිංදුවක්. දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට 🙏❤️🙏
@nethmiupeksha5653
@nethmiupeksha5653 2 жыл бұрын
හිතට වැදිච්චි සින්දුවක්... 👍♥️ බුදු සරනයි.. තවත් මේ වගේ ආදර්ශයක් ලබා දෙන සින්දු කිරීමට ශක්තිය වාසනාව ලැබේවා...
@Trishansilva
@Trishansilva 3 жыл бұрын
ඉස්සර සිංහල සින්දු වල ලොකු තේරුමක් තිබුන බව මේ සින්දුවේන් තේරෙනවා ❤️🎶😍
@chamilaariyarathne6964
@chamilaariyarathne6964 Жыл бұрын
True
@chamarasampath982
@chamarasampath982 27 күн бұрын
යාස්❤
@c.judecharukafernando9284
@c.judecharukafernando9284 Жыл бұрын
නුඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මම උබට පොරොන්දු වෙනවා.❤❤
@nuwantharanga5307
@nuwantharanga5307 7 ай бұрын
❤❤
@nadeeshagayan6109
@nadeeshagayan6109 2 жыл бұрын
මේ වගේ අර්ථවත් රසවිදින්න පුළුවන් ගීතයක් ආයි කවදාවත් අනාගත පරපුරෙන් බලාපොරොත්තු වෙන්න එපා.🙄🤨❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharindadissanayaka6131
@tharindadissanayaka6131 2 жыл бұрын
Dchj
@saragee3547
@saragee3547 2 жыл бұрын
හරිම සංවේදීයි
@RathnaBandaraJayawardana
@RathnaBandaraJayawardana 3 жыл бұрын
මෙතුමාට දීර්ගායු වේවා! තවත් මේ වගේම ආදර්ශවත් ගීත ගායනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
@anuraperera4658
@anuraperera4658 2 жыл бұрын
Pop
@ghmgithani4643
@ghmgithani4643 2 жыл бұрын
Ow 👍
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 11 ай бұрын
බුදු සරණයි .!😢😢😢😢😢😢😢
@pathumperera3909
@pathumperera3909 Жыл бұрын
වටිනා මිනිස්සු ඔක්කොම අද ජාතික ජනබලවේගය වේදිකාවේ දකින්න ලැබිම සතුටක්❤
@malinimapatunage4019
@malinimapatunage4019 2 жыл бұрын
බැරිබරකරෙතියන් මෙ සිංදුවටනම් මටාඇඩුනා
@nishstudiodjnish
@nishstudiodjnish 3 жыл бұрын
සිංදුව අහල අඩපු අය ලයික් එකක් දාන්න බලන්න 😘
@ghmgithani4643
@ghmgithani4643 2 жыл бұрын
👍
@sumedanalin-eu6nb
@sumedanalin-eu6nb Жыл бұрын
😢
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 Жыл бұрын
ඒ හැඟීම...
@dumindafernando2155
@dumindafernando2155 Жыл бұрын
Ou bn siravta
@shanakasilva1715
@shanakasilva1715 9 ай бұрын
😢😢😢
@nuwantharanga5307
@nuwantharanga5307 7 ай бұрын
දැන් මන් ගෙවන්නේ මේ ජීවිතතේ හරක් හරි අහින්සකයි ❤
@diludilukshi9159
@diludilukshi9159 Жыл бұрын
මේ මහා සංසාරෙක නොදන්න මනුෂ්‍යකම නුඔවත් වටහල දිපන් 🥺♥️ කර්මය දැඩි උ කල මා කුමක් කරන්නද 🙏🏻🥺❤️🌸
@yameenaperere6965
@yameenaperere6965 3 жыл бұрын
පොඩ් දවස් වල අහල තියෙනවා ....නැවත පොඩ් දවස් වලට ගියා ...ලස්සන සින්දුව 😢
@dananjayadasun4093
@dananjayadasun4093 3 жыл бұрын
කොහේදෝ නැති සුන්දර අතීතයක්...............
@kamanikoswatta2318
@kamanikoswatta2318 8 ай бұрын
ම්ම්ම්හම්හමු❤❤❤
@chandradasafernando6874
@chandradasafernando6874 2 жыл бұрын
මා කැමතිම ගීතයක්!
@sisilantany111
@sisilantany111 Жыл бұрын
ඒ කට හඩ තවමත් ඒ ව්දියමයි ජේසු පිහිටයි ඔබ තුමාට
@sajithroshan2726
@sajithroshan2726 3 жыл бұрын
Unlike කරන්නත් මිනිස්සු ඉන්න එකටයි කනගාටු 😥😥
@dilinimendis2516
@dilinimendis2516 2 жыл бұрын
E mas weddo...
@buddhikaedirisinghe5748
@buddhikaedirisinghe5748 Жыл бұрын
Back to the childhood
@latha3121
@latha3121 Жыл бұрын
ගොට්ටෝ බත් බැලයෝ,වහල්ලු ගණ්න ගන්ඩ එපා මේ ලංකාවෙ ඒ හැටිනේ
@nipunasampath2554
@nipunasampath2554 11 ай бұрын
Yako e waradila😂
@swarnakeerthi3023
@swarnakeerthi3023 Ай бұрын
අනිවාර්යයෙන් jvp එකෙක්
@AshokaMalani-sr9bw
@AshokaMalani-sr9bw Жыл бұрын
ඔබතුමාට අපි හැමදාමත් අදරෙයි❤
@prasannawijesekara7077
@prasannawijesekara7077 7 ай бұрын
adarai godak meawage sindu apita ahanna salassuwata menna sindu adarai godak ❤❤❤❤❤❤❤
@harshamax6586
@harshamax6586 3 жыл бұрын
මෙ මම මෙ සින්දුව අහන්නෙ 50 වෙනි වතාව එක දිගටම.. එ තරම් හිටත වැදුනා..❤☘▏
@danusandaruwan6473
@danusandaruwan6473 2 жыл бұрын
Ammapa kiyaan
@pwprabath8190
@pwprabath8190 Жыл бұрын
@@danusandaruwan6473 UGE MOLE AWULAK BAN SURE UA GIYA ATHME HARAKEK
@anushkadilu4852
@anushkadilu4852 Жыл бұрын
සෙක්සෆෝන් එකනම් දෙනවා..රිදෙන්නම.. ඔර්ජිනල් සින්දුවෙ වගේම..
@surangajanu7703
@surangajanu7703 3 жыл бұрын
අනාගතේ ලස්සනයි ඒ මියුසික් කනට මී පැනි වක්කරනව වගේ👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NiroshaLakmal-vs7tf
@NiroshaLakmal-vs7tf Ай бұрын
කොච්චර ඇහුවද කියලා මතක නෑ ඒ තරම් අහනවා ❤❤❤❤❤
@jayanthikarubasingha5100
@jayanthikarubasingha5100 3 жыл бұрын
අදරෙය් මැනිකලා ❤️
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන කතාවක් තියෙනවා.ආදරය කරුණාව දයාව ඔබට දෙවි පිහිටයි.
@charmikafernando2992
@charmikafernando2992 3 жыл бұрын
Beautiful song with a great message
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 Жыл бұрын
ඒ හැඟීම දැනෙන්න ජීවිතේ තේරුම් ගන්න ඕන..
@kusumnimsara9838
@kusumnimsara9838 3 жыл бұрын
අම්මප පුදුම හිතෙනවා❤️‍🔥
@harshamax6586
@harshamax6586 3 жыл бұрын
Unlike කරන්න තරම් නරක මිනිස්සු ඉන්න එකයි වේදනා..😔😔
@harshamax6586
@harshamax6586 3 жыл бұрын
අවංකවම❤
@dilinimendis2516
@dilinimendis2516 2 жыл бұрын
Mas weddo...tamai e
@jayanathmahendra1
@jayanathmahendra1 2 жыл бұрын
Lankawa ne
@sisirakumara2338
@sisirakumara2338 3 ай бұрын
නොවෙතත් තවලම් පෙර මෙන් අද වලංගු නොවෙද සිංදුව තවමත් පෙර මෙන්ම අද ❤️❤️
@sajithalankapriya5510
@sajithalankapriya5510 3 жыл бұрын
මෑතක වේදිකාවේ දැකලා නෑ එතුමාව ගෙන්නපු එක ලොකු දෙයක්
@M.r.Lakiya
@M.r.Lakiya 5 ай бұрын
ලස්සන යි❤❤❤🎉🎉🎉 හරකා ගැන කියා දුන්නා😢😢😢
@nevillefonseka9040
@nevillefonseka9040 3 жыл бұрын
Young dinesh doing wonders in rupawahini thanks dinesh
@RuwanRathnayaka-zo7vp
@RuwanRathnayaka-zo7vp 11 ай бұрын
මට මතක හැටියට 1986දී තමයි මුලින්ම අහන්නේ ඒ අපේ චන්ඩි මාමා තමයි කියන්නෙ
@prabathjayasekara943
@prabathjayasekara943 8 ай бұрын
අපේ ගමේ හඩ...
@Wihagi_Samara
@Wihagi_Samara 2 ай бұрын
බැරි බර කරේ.....තියන්.... ❤😢😮😮
@harshalakmalliyanasinghaarachc
@harshalakmalliyanasinghaarachc Жыл бұрын
තිරිසන් සතාට තියන මනුස්සකම අපේ සින්හලය ගාව නැහැ
@harshalakmalliyanasinghaarachc
@harshalakmalliyanasinghaarachc 16 күн бұрын
හිතට ගොඩක් දුකයි
@anushawijesinghe3360
@anushawijesinghe3360 Жыл бұрын
❤ hoda sinduva matanam adenava
@logeshwaransimbu5986
@logeshwaransimbu5986 Жыл бұрын
I’m Tamil I love you song ❤️❤️❤️kandy
@nadeeshakumari110
@nadeeshakumari110 Жыл бұрын
මං ආසම කරන ගිිතයක් 🤗❤️🙏
@udarauwasarani9953
@udarauwasarani9953 3 жыл бұрын
Meaningful song job welldone 👍👍❤️
@sllegendsmusic5725
@sllegendsmusic5725 Жыл бұрын
මම කුඩා කල සිට ආස කරන ලස්සන සින්දුවක් එතුමාට තාමත් හොන්දට ගායනය කරන්න පුලුවන් තව තවත් ගායනා කිරීමේ හැකියාව පවතීවා ඒ වාගේම හරක් මස් කෑම නවත්වන්න හොන්ද ගීතයක්
@amirudeeksha1726
@amirudeeksha1726 2 жыл бұрын
ආසම ගීතේ
@dp7145
@dp7145 3 жыл бұрын
❤️😋🥰 love this song
@ghmgithani4643
@ghmgithani4643 2 жыл бұрын
Ya me to
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br Жыл бұрын
mewa sindu neme jeewitha katha..nodanima kadulak enawa ..👌👌👌ekata Dan sindu..
@dinuperera9721
@dinuperera9721 11 ай бұрын
ආදරෙයි ❤
@AdeshaLakshan-s5v
@AdeshaLakshan-s5v Жыл бұрын
ලස්සන යි
@darshanrathnayaka837
@darshanrathnayaka837 Жыл бұрын
සුපිරිම සුපිරි ❤❤❤
@danusandaruwan6473
@danusandaruwan6473 2 жыл бұрын
Patta yakoo
@akhilavandabona947
@akhilavandabona947 5 ай бұрын
බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා// මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන් මම උඹට විවේක දෙනවා වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින් ඔන්න බොල කරත්තෙ යනවා පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට ණය මට තවමත් ගෙවපන් මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම උඹවත් වටහල දීපන් උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා ඹඋයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ ඒ ගැන මම දිවුරනවා උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මම උඹට පොරොන්දු වෙනවා බැරි බර කරේ තියන්....❤❤
@asankasaman6186
@asankasaman6186 Жыл бұрын
මගේ හිතේ ආසම සින්දුව
@MindulaMavindi
@MindulaMavindi 3 жыл бұрын
මම ආසම ලස්සන ගීතයක් ....
@RAH5pereira
@RAH5pereira 2 жыл бұрын
everytime i heard this i am so glad that i quit eating beef..this song is one reason
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 7 күн бұрын
dergau labewa budusaranayi 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@slumeshpc1524
@slumeshpc1524 3 жыл бұрын
Roo Tunes bohoma sthuthi
@mohamedakram1183
@mohamedakram1183 Жыл бұрын
Great song & music
@samudraamarasinghe9499
@samudraamarasinghe9499 10 ай бұрын
අද මේ සින්දුවේ තේරුම් පුතා ට කියලා දුන්නා ,,මට ඇඩුනා ,,,
@gayan1098
@gayan1098 3 жыл бұрын
God bless you maxi
@malinimapatunage4019
@malinimapatunage4019 2 жыл бұрын
මම නම්මස්කන්නෙනැ නමුත් ම්ට හරි දුකහිතුනා
@thusithanuwan1889
@thusithanuwan1889 3 жыл бұрын
Superb.
@NimalSenadhipathi
@NimalSenadhipathi 9 ай бұрын
Kaluthara. Sungethay danna maxi jayweera and super gayakaun. Upundena party rohithge
@senuthhirunya
@senuthhirunya Жыл бұрын
ඔයාලට පින් සිදුවෙන්න ඔනේ
@ChamindaNishyaman
@ChamindaNishyaman 19 күн бұрын
දැන් සින්දු ව නෙමේ ජනප්‍රිය වෙන්නේ ඒ කෙ VISUAL එකෙ හෙලුව පෙන්නලා .ලමා පරපුරත් ඒනිසා විනාශ වෙලා තියෙන්නේ .
@M.Perera
@M.Perera Жыл бұрын
මනුස්සකම ගැන සිංදු කියන කට්ටියව අගය කරනවා 🙏🏽
@hesandusasmitha1382
@hesandusasmitha1382 3 жыл бұрын
Supiri a
@zafrinkiyard3235
@zafrinkiyard3235 3 жыл бұрын
Excellent
@IsuruKeshan552
@IsuruKeshan552 24 күн бұрын
❤Superb baking ❤
@darshanakumara4556
@darshanakumara4556 7 ай бұрын
Mn ආධුනික ගීත walata giyahama mn issaralama kiyana sinduwa adarei obathumata
@hesandusasmitha1382
@hesandusasmitha1382 3 жыл бұрын
Supiri
@surangadisanayaka2172
@surangadisanayaka2172 9 ай бұрын
අම්මපල්ල මට කදුලු ආව...😢😢😢
@shameemallyhero1582
@shameemallyhero1582 Жыл бұрын
Good song
@michaelherath538
@michaelherath538 3 ай бұрын
What a beautiful song
@neranjalasewwandi2101
@neranjalasewwandi2101 3 жыл бұрын
Maxi ancle budusaranai oyata
@PradeepaKumari-xp4cr
@PradeepaKumari-xp4cr Ай бұрын
lassanai
@jstarss
@jstarss 3 жыл бұрын
he’s my grandpa 🙂
@NimeshaGayani-y7d
@NimeshaGayani-y7d 7 ай бұрын
Harima lassanai🙏
@chanuviraj8125
@chanuviraj8125 3 жыл бұрын
Music aga hiri watenwa bn.. ♥️♥️♥️♥️
@MalaniVijalath
@MalaniVijalath 6 ай бұрын
❤ සුපිරි ගැමිම
@annrosita8423
@annrosita8423 3 жыл бұрын
Ape maxi uncle 👌👌👌👌👌
@thinkbestloveyou6473
@thinkbestloveyou6473 3 жыл бұрын
Great 👏👏👏
@chathurangathilakasingha950
@chathurangathilakasingha950 3 жыл бұрын
niyamai අම්මප
@LahiruDinesh
@LahiruDinesh 3 жыл бұрын
නියමයි....
@Keshanakavinda84
@Keshanakavinda84 Жыл бұрын
පිස්සුවක් ඒක❤
@hashankumara1338
@hashankumara1338 3 жыл бұрын
Patta song
@HomesSH
@HomesSH 3 жыл бұрын
බෑන්ඩ් එකේ instrument හෑල්ල නම් ඕනි ඕනි වෙලාවට ගහලා සිoදුව අදිනවා.ඒත් අන්තිමට පොඩ්ඩක් "රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා" කියන ටික කියන්න දුන්නෑ..ජබොක් ගාල නැවැත්තුවා..සිoදු කියන මහත්මයත් බැලුවා මේ මොකක්ද මේ උනේ කියලා.ඒ සිoදුවෙ හොදම ටිකක් තමා අවසානෙ එහෙම 3 පාරක්වත් කියන එක.
@animalsalerts6340
@animalsalerts6340 3 жыл бұрын
ඒ music අම්මෝ😍😍
@upalidissanayake
@upalidissanayake 4 ай бұрын
Super super super super super super super super super super super super super super super
@hesandusasmitha1382
@hesandusasmitha1382 3 жыл бұрын
Nanna link eka
@pasindunamal6100
@pasindunamal6100 3 жыл бұрын
🙏🙏🙏🙏🙏supiri
@dimithegreatest
@dimithegreatest 3 жыл бұрын
Wow!!
@PasanJayaweeraYashoda
@PasanJayaweeraYashoda 3 жыл бұрын
Thank you!
@samanthifernando4560
@samanthifernando4560 2 жыл бұрын
Godakkk lassanaiii
@sanjayadealwis4438
@sanjayadealwis4438 3 жыл бұрын
Thanks Rupawahini & Dinesh for this...
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 2,6 МЛН
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН