Sakman Karana Maluwa | සක්මන් කරන මළුව | Nuwandika ft. Miyuru | Piyum Neela Vila | Roo Tunes

  Рет қаралды 443,737

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 232
@hs____99
@hs____99 3 ай бұрын
නුවන්දිකා ගෙ වොයිස් එක 🥰 මෑත කාලේ අහපු මිහිරිම හඬ
@Dilini.Kolambarachchi
@Dilini.Kolambarachchi 3 ай бұрын
සිංහබාහු සිනමා සිත්තමේ සුමිහිරි ගීතයක් ගයන්නෙත් මැයයි. මා දුටු අතිදක්ෂ ගායන ශිල්පිනියක්
@SandaniMahanamage
@SandaniMahanamage 2 ай бұрын
මුවගෙ සිනාව තිබුනට ගායනය හැඟීම්බරයි . හැමෝටම එහෙම sing කරන්න බෑ ☺️ *NUWANDHIKA* අක්කි 💗
@uthpaliranaweera58
@uthpaliranaweera58 9 күн бұрын
කනට මී පැණි දානවා වගෙ නුවන්ධිකා ❤❤❤ ආයාසයක් නැතුවම ගායනා කරනවා හරිම ලස්සනයි
@UdariPrarthanaMoragoda
@UdariPrarthanaMoragoda Ай бұрын
Dream Star වල මං sms දාපු එකම කෙනා නුවන්ධිකා. හිනාවෙවීම ගීතයෙ හැඟීම දෙන අපූරුව 👏🥺❤️
@Shehan_wijesinghe99
@Shehan_wijesinghe99 2 ай бұрын
නියම ගැහැණු හඬක් මේ ගායිකාවට තියෙන්නෙ 💞 සුපිරි හඬ සුසංයෝගයක් ❤️
@DilmiWeerasinghe
@DilmiWeerasinghe 3 ай бұрын
මම හිතන්නෙ ඇය තමයි මෙතුවක් රියැලිටි වැඩසටහන් වලින් හමුවූ දක්ෂතම ගායිකාව ❤
@Sarat_weththasingha
@Sarat_weththasingha 3 ай бұрын
ඔබ හරි
@asokasl
@asokasl 3 ай бұрын
Absolutely right! Wish we will see her own beautiful creations soon!
@Dilini.Kolambarachchi
@Dilini.Kolambarachchi 3 ай бұрын
ඔබ නිවැරදී . සිනමාවට උචිත හඬක්
@Thusitha_fernando
@Thusitha_fernando 2 ай бұрын
ඔවු
@ravindumaduranga496
@ravindumaduranga496 17 күн бұрын
You are right
@Ishara_Madhumali4652
@Ishara_Madhumali4652 2 ай бұрын
නුවන්දිකා ❤ ඇත්තටම ලඟකදි ඔයවගෙ මිහිරි බව තියෙන දක්ෂ හඬක් බිහි වෙලා නැතිම තරම්. හොඳ වැඩටිකක් කරන්න මේ හඬින්....
@dilki6525
@dilki6525 3 ай бұрын
ඕනෑම ගීතයකට සාධාරණයක් කරන ගායිකාවක් 💝 ඔය හඬින් අහන්න ලස්සනම නිර්මාණ බිහිවේවා! 🫶
@Gihank100
@Gihank100 2 ай бұрын
මුහුනේ ලස්සන වගේම කට හඩෙත් හිත නිවන්න පුලුවන් සුභ ගමන්. දැනට 5 පාරක් බැලුවා. ලස්සනම chorus එක තමයි. "අත්තන මලක් වෙලා ඔබ ලග ඉන්නේ" ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නේපාමතුසංසාරේ.
@Piyumali.Wijesinghe
@Piyumali.Wijesinghe 3 ай бұрын
ගායිකාව නියමයි 💯🎤❤️
@sacheejayaweera770
@sacheejayaweera770 23 күн бұрын
වර්තමානයේ ගීත කෝකිලාව. ඔබ ආයාසයකින් තොරවම ගයනවා අපූරුයි නුවන්ධිකා ❤
@sandamaldissanayake1586
@sandamaldissanayake1586 3 ай бұрын
නුවන්දිකාගෙ හඬ නියමයි. ඒ වගේම මියුරුගෙ හඬත් හරිම හැඟුම්බර එකක්. ඒ දෙක නියමෙට set වෙලා යනව. Good luck and keep it up
@Nirosha_Lokuhettige
@Nirosha_Lokuhettige 3 ай бұрын
ආසම ගීතයක් 🫶කරුණාරත්න සර් එක්කම නුවන්ධිකා අක්කගෙ සජීවී ගැයුමක් අහන්න දකින්න අපි වාසනාවන්ත වුනා යුග යාත්‍රා ප්‍රසංගයේදී .. ආදරෙයි අපි හැමදාමත් 🇦🇪❤️💫
@dammikathennakoon5384
@dammikathennakoon5384 3 ай бұрын
Nuwandika.....perfect voice 🌹❤....... ඒ තප්පර කීපය ගීතයේ ජිවත් වුනා දැනුනේවත් නෑ .......ගීත ලෝකයේ අනාගතය.........සතුටුයි ........🌹❤
@E_r_o
@E_r_o 3 ай бұрын
සුජාතා මිස්ට පස්සෙ අහපු මිහිරිම කටහඬ නුවන්ධිකා ❤✨️
@DilmiWeerasinghe
@DilmiWeerasinghe 3 ай бұрын
ඇත්තමයි සුජාතා මැඩම්ගෙ සිංදුත් හරිම ලස්සනට කියනව එයා
@BuddhiJayasinghe-o3t
@BuddhiJayasinghe-o3t 3 ай бұрын
​@@DilmiWeerasinghe සුජාත මිස්ට දැන් sing කරන්න බෑ නෙ
@Eranga.97
@Eranga.97 3 ай бұрын
නුවන්ධිකා ගේමක් නැතුවම කියනවනෙහ් 😳🔥 අලුත් සිංදු ටිකක් කරන්න අපි බලන් ඉන්නවා 💗
@Sarat_weththasingha
@Sarat_weththasingha 3 ай бұрын
දුවව දුටුවම නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනය මතක් වෙනවා. ඈ වගේම දුවත් ප්‍රියමනාප සිනහමුසු මුහුණින් ගී ගයන්නියක් ❤
@SandaniMahanamage
@SandaniMahanamage 2 ай бұрын
මමත් දාන්න හදපු කමෙන්ට් එක ☺️
@norikodharmarathna1276
@norikodharmarathna1276 3 ай бұрын
මියුරු ❤nuwandika ❤හරිම ලස්සනයි voices. මියුරු, ලස්සන, ඔයාගෙ ම original එකක් අහන්න අපි ආසයි
@_lone-wolf
@_lone-wolf 3 ай бұрын
මෙතෙක් මේ සිංදුවේ අහපු ගැලපෙනම හොදම combination එක ,කියන්න වචන නැහැ feel වෙන්න කියනව කියන්නෙ මෙන්න මේවට ❤ අහපු වාර ගාන වත් මතක නැහැ ❤
@Disna0608
@Disna0608 3 ай бұрын
චැනල් දෙකකින් හොයාගත්ත සුපිරි දක්ශයො දෙන්නෙක් ❤
@ChathuraPrasanga-t8k
@ChathuraPrasanga-t8k 2 ай бұрын
Nuwandika is best female singer
@kanilsenanayaka9994
@kanilsenanayaka9994 3 ай бұрын
nuwandikage හඩ මාර ලස්සනයි පැහැදිලියි
@DilPlay-A
@DilPlay-A 3 ай бұрын
නුවන්ධිකාගේ හඬින් කුමරාණනේ නැතිදෝ දන්නේ මරියෙසෙල් ගුණතිලක මහත්මියගේ ගීතය අහන්න ආසයි
@Cric1nf0
@Cric1nf0 3 ай бұрын
Aniwa ❤
@sanumii
@sanumii 3 ай бұрын
හදවතේ ගායිකාව නුවන්ධිකා මිස් ❤
@malshamadubashini9182
@malshamadubashini9182 3 ай бұрын
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ.. මා තනි කරන්නෙපා මතු සංසාරේ.. ❤❤❤😢
@තනු-ය8ඥ
@තනු-ය8ඥ 3 ай бұрын
❤❤❤❤
@chamarisaumya7183
@chamarisaumya7183 2 ай бұрын
දෙන්නගෙම කටහඬත් ලස්සනයි❤performance එකත් හරිම ලස්සනයි❤
@asokasl
@asokasl 3 ай бұрын
Nuwandhika’s songs are like meditation! So soothing to your heart!
@Tonevectorpro
@Tonevectorpro 2 ай бұрын
Nuwandhika is the best female voice in Sri lanka ❤🎉
@nalinranasinghe4910
@nalinranasinghe4910 3 ай бұрын
Nuwandikas Superb voice , ❤❤❤❤❤, Long life 🎉🎉🎉 Congratulations ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤
@Susansanjaya-l6k
@Susansanjaya-l6k 3 ай бұрын
නුවන්දිකා 🎤❤❤❤
@එයාමතමයි
@එයාමතමයි 2 ай бұрын
මියුරු සෝමරත්න .. මන් ආසම කටහඩක් ❤️❤️❤️
@teran984
@teran984 3 ай бұрын
Dream Star කාලේ පටන්ම රසිකයෙක්. අලුත් පරපුරෙ විශිෂ්ටතම ගායන හැකියාවක් තිබෙන ගීත කෝකිලාවියක් ඔබ ❤️
@prabodakarunarathne5182
@prabodakarunarathne5182 3 ай бұрын
Superb Nuwandika & Miyuru....♥️
@ShehariSathsarani
@ShehariSathsarani 2 ай бұрын
That emotional deep male voice + romantic lovely female singing + amazing background music = perfection
@navodishani
@navodishani 2 ай бұрын
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ.. මා තනි කරන්නෙපා මතු සංසාරේ..
@ahinsapremasiri9667
@ahinsapremasiri9667 2 ай бұрын
නුවන්ධිකා අක්කා❤ මියුරු අයියා❤
@Yashi___girl2002
@Yashi___girl2002 3 ай бұрын
Nuwandika akkage voice eka nam bawanawak❤
@LakranPathum-w2j
@LakranPathum-w2j 28 күн бұрын
දවසකට 4 පාරක් අහනවා❤ බස් එකෙත් හෙඩ්සෙට් දලා අහන්නේ මියුරු ඔයානම් මාරම මාරම ලස්සනයි වොයිස්, ❤❤
@chathurangalakmal3574
@chathurangalakmal3574 3 ай бұрын
Nuwandika voice❤❤❤❤
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 3 ай бұрын
නුවන්දිකා මරු❤
@pramudiparami6807
@pramudiparami6807 2 ай бұрын
අනේ නුවන්දිකා ගේ ලස්සන
@PabodyaGayangi
@PabodyaGayangi 3 ай бұрын
භාවනාවක් වගේ . හරිම මිහිරියි. දෙන්නම ලස්සනට ගායනා කරා. තෙරුවන් සරණයි🙏 ❤
@senujathennakoon3998
@senujathennakoon3998 3 ай бұрын
දිවුල්ගනේ සර්ගෙ හඩටම ගැලපෙනම හඩක්. ❤ ලස්සනය.
@Prasadhi.Dissanayake
@Prasadhi.Dissanayake 2 ай бұрын
ඔය ලස්සන පිරිසිඳු කටහඬින් අපිට අලුත්ම සිංදු දෙන්න අක්කී ❤
@Sarat_weththasingha
@Sarat_weththasingha 3 ай бұрын
නව නිර්මාණ කරන්න කියාපුම හඬවල් සුබ පැතුම් දුවටත් පුතාටත් ❤
@asokasl
@asokasl 3 ай бұрын
Anything Nuwandhika is beautiful!
@VitadiDushi
@VitadiDushi 3 ай бұрын
ආසම සිංදුවක් වෙලා! නිදහසක් ලැබුන ගමන් අහනවා... හරිම ලස්සනයි 🥹🫶🏼♥️
@SaduniUthpala-m2w
@SaduniUthpala-m2w 2 ай бұрын
ඇත්තටම ඔයාගේ කටහඬ භාවනාවක්....😊 ඔයා දවසක හොඳ තැනකට එයි.....අපි බලාගෙන ඉන්නවා.....ඔයාගෙම සිංදු අහන්න මල්ලි.....ජය වේවා👍👍👍 😊
@Thusitha_fernando
@Thusitha_fernando 2 ай бұрын
නුවන්ධිකා ❤
@sachithraperera7935
@sachithraperera7935 5 күн бұрын
මියුරැ ❤❤❤
@Prasadhi.Dissanayake
@Prasadhi.Dissanayake 2 ай бұрын
හදවතේ ඉන්න ගායිකාවක් නුවන්ධිකා සේනාරත්න අක්කා 🤗❤️
@Sanuka.Nawanjana
@Sanuka.Nawanjana 3 ай бұрын
භාව පූර්ණ හඬක් නුවන්ධිකා.. කියන්න වචන නෑ ඒ ගැන 🤍🥺
@chamindakumara9647
@chamindakumara9647 2 ай бұрын
හරිම අපුර්ව නිර්මාණයක් ඔබට තවත්මෙවැනි නිර්මාණ කරන්නට හැකි වෙවා 🎉🎉🎉🎉🎉🎉
@ishanidesilva9843
@ishanidesilva9843 3 ай бұрын
Loved the blend of voices! Special shout-out to the female vocalist for her stunning performance.
@amilaprasad7090
@amilaprasad7090 Ай бұрын
නුවන්දිකාගෙ කටහඬ ලස්සනයි...ගායනයත් ඒවගෙ...❤
@AsankaKarunarathna-ou8sv
@AsankaKarunarathna-ou8sv 2 ай бұрын
එලම මියුරු....ආදරෙයි ❤️❤️❤️❤️💜️💜️💜️💜️😍😍😍😍
@samiththilina5370
@samiththilina5370 3 күн бұрын
නුවන්දිකා ආසම ගායිකාවක්
@Shen_fd
@Shen_fd 3 ай бұрын
Nuwandhika ❤
@heshadhishenarya8705
@heshadhishenarya8705 Ай бұрын
3 වෙනි girlge voice එකට ඇඟ හිරිවැටිලා ගියා...මාරම ලස්සනයි ♥️
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k Ай бұрын
වාදක කණ්ඩායම සූපිරි❤🎉
@madarajayasundara4679
@madarajayasundara4679 3 ай бұрын
අනේ දෙයියනේ ඒ හඩවල් දෙක නම් භාවනාක්‌..❤❤❤❤😘😘😘
@PavithraWelikanna
@PavithraWelikanna Ай бұрын
What a beautiful and husky voice . All the best. Like to see you at the grand finale. God Bless you.
@adithyamillangoda6554
@adithyamillangoda6554 3 ай бұрын
Pizzu voice dekakin meka ahaddi pizzu hedennama ona ♥️♥️♥️♥️♥️
@Sadaruwan611
@Sadaruwan611 3 ай бұрын
Best Combination ❤
@nadeesilva2561
@nadeesilva2561 3 ай бұрын
අනේ මං ආසම සිංදුවක් ආසම විදියට...ඒක නම් වචන නෑ ලස්සන.....❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺
@sasindulaksiri4583
@sasindulaksiri4583 Ай бұрын
මාරම ලයාන්විත ගීතයක් මියුරු රහට... ❤️‍🩹
@jayaniwasana1551
@jayaniwasana1551 3 ай бұрын
ආසම දෙන්නෙක් ❤
@madushanigunathilaka2512
@madushanigunathilaka2512 2 ай бұрын
මියුරු ❤ නුවන්දිකා ❤ දෙන්නම රියැලටි වලින් ආව දක්ශයන් දෙන්නෙක් ❤
@channamadura7718
@channamadura7718 19 күн бұрын
ලස්සනට කියනව දෙන්නම.හැබැයි හිනාවෙලා කියන්න බැරි තරම් දුක හිතෙන කතාවක් ඒක
@indikawettewa2509
@indikawettewa2509 Ай бұрын
Superb 👍👍👍
@nuwanmadushankarajapaksha4178
@nuwanmadushankarajapaksha4178 3 ай бұрын
Nuwandika nice voice
@AyanthiMadushani-z3h
@AyanthiMadushani-z3h Ай бұрын
❤❤❤❤❤❤❤❤......harima lassanai...10 parak withara ahuwa mama.....
@nalindajayathilake4300
@nalindajayathilake4300 2 ай бұрын
Voice ❤❤❤both of you wow ❤❤❤
@Eranga.97
@Eranga.97 3 ай бұрын
මුල් ගායනයෙන් පස්සෙ අහපු හොඳම එක. සුපිරි......... 🔥
@Dilshanharshab
@Dilshanharshab 2 ай бұрын
මං දාන්න ආපු කමෙන්ට් එක ❤
@nimu9175
@nimu9175 3 ай бұрын
දෙන්නම හරි ලස්සනට කියනව ලස්සනයි voice දෙන්නගෙම ❤❤
@Lavender12_13
@Lavender12_13 3 ай бұрын
හරිම ලස්සනයි
@brendajay7974
@brendajay7974 3 ай бұрын
Wow what a beautiful collaboration ❤❤❤
@shanmaduranga5354
@shanmaduranga5354 Ай бұрын
රහයි, දක්ෂයො ,මෙන්න සින්දු ❤😘
@sujaninavaratne7615
@sujaninavaratne7615 3 ай бұрын
❤❤❤❤❤ ආසම දෙන්නෙක්......
@tharaka5598
@tharaka5598 3 ай бұрын
Music arrangements ඇඩෙනවා ❤
@Neel.Vithanage
@Neel.Vithanage 3 ай бұрын
ආදරණීය නුවන්ධිකා සහෝදරිය, මම දෙරණ බලපු කෙනෙක් නෙවෙයි. KZbin අහම්බෙන් දැක්කා ඔබේ ගායනයක් එදා පටන් Dream Star නැරඹුවා SMS කලා. අනුශූරතාවය ලැබුවත් හදවතේ ගායිකාවක් ලෙස ඔබ අප හදවත් තුළ ලැඟුම් ගත්තා. නව නිර්මාණ කරන්න ඔබේ හඬ අමතක වෙන්න දෙන්න එපා. ලාංකීය සංගීත ක්ෂෙත්‍රයේ රන් අකුරින් ලිය විය යුතු හඬක්.. එය රැකගන්න.... වටිනා නිර්මාණ කරන්න... 👍 සුභ පැතුම්
@ChandimaRuwani-zj5mx
@ChandimaRuwani-zj5mx 3 ай бұрын
මියුරු❤නුවන්දිකා❤
@ahinsapremasiri9667
@ahinsapremasiri9667 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤
@KomolChandal
@KomolChandal Ай бұрын
මරැ❤
@DanushkaLakmal-m5v
@DanushkaLakmal-m5v Ай бұрын
Nuwanthika ❤❤❤ voice nm voice
@chamilapriyanthi5436
@chamilapriyanthi5436 Ай бұрын
මටනම් දෙන්නගෙම හඬවල් දෙකම ලස්සන යි, යහපත් අනාගතයකට සුබ පැතුම්❤
@Nik-88
@Nik-88 2 ай бұрын
Beautiful singing by both ❤️
@SB-sx4vf
@SB-sx4vf 3 ай бұрын
Nuwandikaa nangi lassani💚💙
@එයාමතමයි
@එයාමතමයි 2 ай бұрын
අහලා ඉවරයක් කරන්න බැරි සින්දු..❤️❤️❤️❤️
@dilrukshilashika1521
@dilrukshilashika1521 2 ай бұрын
Harima lassanai ❤️❤️❤️
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara 2 ай бұрын
මාර ලස්සනයි.❤
@wind1977
@wind1977 27 күн бұрын
The male voice is unique, wanted hear more songs from his voice.
@ranganijayasinghe3744
@ranganijayasinghe3744 3 ай бұрын
හරි ම ලස්සනයි 🎶🎶
@nirashathilakarathne848
@nirashathilakarathne848 Ай бұрын
සුපිරි
@madudilshani
@madudilshani 2 ай бұрын
Both Favorites are in one single frame ❤
@SumithRaweendra
@SumithRaweendra 3 ай бұрын
ආදරෙයි ඔබ depalatama.
@kumabandara9530
@kumabandara9530 Ай бұрын
lovely
@SWK-r8c
@SWK-r8c 9 күн бұрын
මෙතෙක් රියැලිටි වැඩසටහන් වලින් බිහි වෙච්ච පට්ටම පට්ට වැඩ්ඩො තමා මියුරු ❤ හරිත්❤ තිලිණ ❤ ජුලියස් ❤රියල් වැඩ්ඩො බිහි කරන්නෙ සිරස තමා❤
@Indikaliyanaarchchi
@Indikaliyanaarchchi Ай бұрын
Respect sir ❤...
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 2,5 МЛН
Sikuru Liya | NURA | Miyuru Somarathne | ITN | Coversclub Guys
5:36
Coversclub guys
Рет қаралды 1,3 МЛН