Oba Enna @ Tone Poem with Morris Wijesinghe

  Рет қаралды 307,928

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 227
@heshandevon899
@heshandevon899 4 жыл бұрын
ගියේ............ නොගොසින් එන්න බැරි නිසා නම් ඔබ ගිහිං නැවත එන්න ! සමාදානයේ සැතපේවා 🏴😭
@shalikaindrajith1262
@shalikaindrajith1262 4 жыл бұрын
🥺🥺😭😭
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
ඔබතුමා අපිට යළිත් හමුවේවා මේ සංසාර ගමනේ
@DheekirikeWagesaradiyal-xk2kn
@DheekirikeWagesaradiyal-xk2kn Жыл бұрын
අවංකවම...සවනටත්, මනසටත් පුදුම රසයක් දැනුණා... ආදරණීය නිර්මාණයක්...❤❤❤❤❤❤❤
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
ඔපෙර නම්බර් 1ඉන්දිකා 🥰😘❤
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
මහා ගොඩාක් නිර්මාණ දායාද නොකළ th එතුමන් අපිට කවදාවත් අමතක කරන්න be
@vishwafernando6136
@vishwafernando6136 6 жыл бұрын
රෝම කූප වලට දැනෙන හඩ පෞරුෂය...
@newone9063
@newone9063 2 жыл бұрын
මානසික සහනය අති විශිෂ්ටයි...!!!
@piyumipavithra8786
@piyumipavithra8786 5 жыл бұрын
ඔබ නොදැක බැරුවා....ඔබ නැතිව බැරුවා...නෙතු දව දවා..මග බල බලා...රත්තරන් මන් ඔබ එතැයි සිතුවා.....😔😢😭❤
@sheronwijesinghe3676
@sheronwijesinghe3676 4 жыл бұрын
ඔබට සුභ ගමන් මොරිස් මහත්මයා..💔
@shannero1061
@shannero1061 5 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස.🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි
@roshankorean5147
@roshankorean5147 6 жыл бұрын
මෙන්න කලාකාරයෝ..
@surangadias4508
@surangadias4508 2 жыл бұрын
ඔබතුමාට නිවන් සුව අත් වේවා
@akalankapalliyaguuge9643
@akalankapalliyaguuge9643 3 жыл бұрын
මේක අදි මාත්‍රාවක්.බාවනාවක්💖💖
@dhananjayakahandawela9872
@dhananjayakahandawela9872 6 жыл бұрын
One of my favorites. මගෙ රන් කදට මන් ආදරෙයි..😍
@Starryeyes1223
@Starryeyes1223 4 жыл бұрын
මඟ බල බලා - නෙතු දව දවා රත්තරන් මං මග බලා සිටියා...❤️
@pilanagodakandagepiyajeewa7814
@pilanagodakandagepiyajeewa7814 6 жыл бұрын
ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න.. සෞම්‍ය සඳ සේමා..වත රූසිරි බෝමා.. සන්සුන් ගමනේ රූසිරි බෝමා ආ..දරේ නොකියා...ඉන්නේ කොහොමා... මගෙ රන්කඳට මම ආදරෙයි...// ඔබ නොදැක බැරුවා.. ඔබ නැතිව බැරුවා..// මඟ සොය සොයා - මුව සල සලා සත්තකයි මං ඔබ එතැයි සිතුවා ඔබ එන්න... මම පෙරුම් පිරුවා.. ඔබ එතැයි සිතුවා..// මඟ බල බලා - නෙතු දව දවා රත්තරන් මං මග බලා සිටියා... ඔබ එන්න...
@sureshdonald5267
@sureshdonald5267 Жыл бұрын
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 3 ай бұрын
මෙහෙම සිංදු❤❤❤❤❤❤❤❤❤ හිත නොදන්න අනන්තයක නවතින්නෙ❤❤❤
@malkanthikumari2006
@malkanthikumari2006 2 жыл бұрын
හිතට වදින සිංදු 💖💖💖💖💖💖
@kasunsampath9844
@kasunsampath9844 4 жыл бұрын
සන්නාගෙ වචන. ❤️
@audiobookstore4109
@audiobookstore4109 3 жыл бұрын
අම්මප මරු
@prasadsameeraAK
@prasadsameeraAK 3 жыл бұрын
පට්ට. 🔥🔥
@warunaindunil8432
@warunaindunil8432 3 жыл бұрын
Eknm
@gayansampath1802
@gayansampath1802 3 жыл бұрын
නැහැ ඔය තණමල්විල බඩු
@JEENAKKA
@JEENAKKA 2 жыл бұрын
@@gayansampath1802 නිකන් පල හුත්තිගෙපුතා යන්න.
@innocentdracula8810
@innocentdracula8810 4 жыл бұрын
මොරිස් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව දැනගත් පසු මෙය අහන්න ආපු අය කවුද ?🙋 RIP 🏳️
@amithchamara9318
@amithchamara9318 4 жыл бұрын
මේ මමත්😢😢😢 මට මෙතුමව ඊයෙත් මතක් උනා..😥😢😢😢
@lakshanimahasen9346
@lakshanimahasen9346 4 жыл бұрын
Mata me sinduwa pereda mathak wela adai ahuwe. Dan me comment eka dakahama danne ethuma api athara na kiyala
@nihalwerawella9868
@nihalwerawella9868 4 жыл бұрын
Me also. I am listening this with full of tears...That much of love I have with his uncommon & deep voice..
@nulikanprithangi5856
@nulikanprithangi5856 4 жыл бұрын
ඔහුට නිවන් සුව ලැබේවා
@1234chathura
@1234chathura 4 жыл бұрын
No one can replace this voice... Rest in peace sir!!
@chamil6831
@chamil6831 4 жыл бұрын
සුබ ගමන් ගාන්දර්වයානෙනි☹️🏳️🏳️🏳️🏳️
@sachintharandil7729
@sachintharandil7729 4 жыл бұрын
Really really underated singer. So sad srilankan film industry couldnt get his contribution.
@lakshanpieris7894
@lakshanpieris7894 4 жыл бұрын
Exactly
@harindraranasinghe6234
@harindraranasinghe6234 Жыл бұрын
This song is written by Sannasgala for his production "AADARANEEYA WASSANE". Mr. Morris Wijesinghe acts & sings this song in the film. Best of very few masterpieces. Great acting by Chathurika Pieris & Pradeep Senanayake...
@sasinduupadhya8417
@sasinduupadhya8417 2 жыл бұрын
සන්නස්ගල ❤️
@thusithawilegoda1242
@thusithawilegoda1242 6 жыл бұрын
Heard a real Male voice after a long time.... though its old... superb voice.
@Markatalky
@Markatalky 4 жыл бұрын
“ඔබ එන්න“ ගීතයේ අමුතුවෙන් ආපහු මික්ස් කරන්න තරං දෙයක් තිබ්බේ නෑ මට තේරෙන හැටියට. ඒක මාස්ටර්පීස් (Masterpiece) එකක්. මාස්ටර්පීසස් අරගෙන් ආපහු රිමේක් කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. නිකං සමාධි පිළිමෙට තොප්පියක් දැම්මා වගේ. විජ්ජුලතාට ඩෙනිම් ජැකට් එකක් දැම්මා වගේ. සමාවෙන්න මට විතරක් වෙන්න ඇති එහෙම හිතෙන්න ඇත්තේ. අනිත් අයට හොඳ ඇති. හැබැයි ඉතිං මාස්ටර්පීසස් ඒ විදිහටම තියෙන්න අරින එක තමයි හොඳ. ඒවා පර්ෆෙක්ට්. ඒ පර්ෆෙක්ට් එකෙන් එහා පට්ට පර්ෆෙක්ට් වර්ශන් එකක් හොයන්න යන එක බොරුවක්. ප.ලි. ඉන්දිකා උපමාලිගේ පාට් එක එක්ක තව ඉන්ස්ටෘමන්ට් අඩු කරානං Minimalist වර්ශන් එකක් කරන්න තිබ්බා. හැබැයි මේක නං ටිකක් අවුල් වගේ. මංදා ඉතිං මං නං සංගීත කාරයෙක් නෙමෙයි. නිකං එකෙක්. උපුල්ටයි, නවරත්නටයි, මොරිස්ටයි පට්ට කැමතියි. ඒ ඇසුරෙන් හැදිච්ච ඔරිජිනල් නිර්මාණයට පට්ට ආදරෙයි. එච්චරයි!
@anuradharanaweera9935
@anuradharanaweera9935 3 жыл бұрын
එකඟයි. ❤️ කිසිම description එකක මුල් නිර්මාණකරුවන්ගේ නම් නැති එක ගැන දුකයි.
@isurublack6620
@isurublack6620 3 жыл бұрын
Indeed ❤️
@niwieeeishere5737
@niwieeeishere5737 3 жыл бұрын
agreed
@ranjithkorale4665
@ranjithkorale4665 3 жыл бұрын
එකඟයි..මොරිස් අන්කල් මගේ ළඟම හිතවතෙක්..ඔහු මං ලියපු ගීතයක් තමයි අන්තිමට ගායනා කළේ.(සීගිරියෙ සිංහයා )ඒකෙ මියුසික් කළෙත් නවරත්න ගමගේ මහතා .ඒ හඬ කොහෙන්වත් සොයා ගන්න බෑ.මේකට වඩා මාත් කැමති මුල් නිර්මාණයට.
@madhurifernando9385
@madhurifernando9385 2 жыл бұрын
eka atta
@lakshitharukshan922
@lakshitharukshan922 4 жыл бұрын
ඔබ නැවත එන්න කලාකරුවනෙනි.....
@dulanjayanalaka1242
@dulanjayanalaka1242 4 жыл бұрын
ඔබ එන්න...ඔබ ඇවිත් යන්න එන්න.......❤
@hadnk7435
@hadnk7435 4 жыл бұрын
Oba thumata niwan suwa lebewa, You are the my one if favorite singer
@sarathchandralal1139
@sarathchandralal1139 4 ай бұрын
අම්මෝ..මෙන්න සින්දු.. මේ උතුම් මිනිස්සු..දේවත්වයෙන් පුදන්න ඕන..බුදු සරණයි..
@Wish4you.4
@Wish4you.4 4 жыл бұрын
ඔබ එන්න.......................සුබ ගමන් කලාකරුවානනී 😪
@nuwandhananjaya
@nuwandhananjaya 5 жыл бұрын
hamoma banina sannasgalage wachana tikk.kalakruwage deshapalanaya adala netha.nirmanaya agaya kala yuthuya
@jonahhexham253
@jonahhexham253 3 жыл бұрын
Premakirthi unth ledy kenek gan me tharam wachan walin waranana karala na.a wagem gamage mama amathak karanth apa
@wanniarachchchi
@wanniarachchchi 3 жыл бұрын
Podi tharahak penu ath rahath nathi minisek Anisa aluth kiyawilla dushtaya kiyanna thanata danne wala p Yana jathiye un
@aruniweddagala4317
@aruniweddagala4317 2 жыл бұрын
Heart touching song owesam Mr.Moris & indika miss I Love your part so much ❤
@chandanaasanka4747
@chandanaasanka4747 2 жыл бұрын
සෞම්‍ය සඳ සේමා.....................
@roshankorean5147
@roshankorean5147 6 жыл бұрын
ජොයින්ට් එකක් ගහන ගමන් දහ පාරක් විතර ඇහුවා... දිවියලෝකෙට ගිහින් ස්වර්ගෙත් බැලුවා බ්‍රො
@rohitharamanayaka3956
@rohitharamanayaka3956 6 жыл бұрын
Roshan Korean b
@harshanasampath6230
@harshanasampath6230 5 жыл бұрын
Roshan Korean 💋
@gallekankanangethushanthac57
@gallekankanangethushanthac57 5 жыл бұрын
Joint nathuwa ahala eka feel wena eka Tama bro real taste eka my opinion hode eka oyata wenas wenna puluwan
@ishanjayamanna2132
@ishanjayamanna2132 5 жыл бұрын
72 hitye nadda bn..?? 🤣🤣
@skchannel1770
@skchannel1770 4 жыл бұрын
මම දැනුත් ඒ සේමයි
@salithneranjana3752
@salithneranjana3752 3 жыл бұрын
සුබ ගමන් ඔබට...
@nihalperera2755
@nihalperera2755 Жыл бұрын
Wow amazing talented gentleman , nice program Almighty god blessing you all 🙏
@wajirasenanayake5007
@wajirasenanayake5007 4 жыл бұрын
Anybody can remeber this song had a visual which shooted in majestic city.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ඔබ එන්න ආයෙමත් එන්න ආපු අය හිටියේ නෑ ඇවිත් ගියා යන්නම ඒ නිසා මං කියන්නේ නෑ යන්න කියලා කැමති දවසක් ඉන්න....
@sadhanafernando7981
@sadhanafernando7981 10 ай бұрын
Excellent singing and music
@sumedhawijewardhana9483
@sumedhawijewardhana9483 4 жыл бұрын
Soo amazing voice sir God bless you ...❤❤❤❤❤❤👍👍👍👍👍👍
@madawagamage5962
@madawagamage5962 Жыл бұрын
සන්නස්ගල සර් ගේ Lyrics ❤
@d.vrathnayaka7911
@d.vrathnayaka7911 5 жыл бұрын
මේවා තමයි සින්දු කියන්නේ
@hawkvision261
@hawkvision261 5 жыл бұрын
I love his voice and the song too ..wow ...
@mudithajay
@mudithajay 6 жыл бұрын
What a soothing song!
@colombogang4110
@colombogang4110 9 ай бұрын
අම්මො ...හැන්ඩ්ෆ්‍රි දාල අහන්ඉන්නකොට❤❤❤ එ් හඬ
@ayonaperera2616
@ayonaperera2616 4 жыл бұрын
Great song& lovely filling ❤❤❤
@chathurangasenavirathne578
@chathurangasenavirathne578 6 жыл бұрын
Such a deep voice .. amazing... 👍👍
@gihanudawaththa873
@gihanudawaththa873 3 жыл бұрын
mee sinduwa aasama ekak... aasama aasama aasama aasai
@samithathennakoon3432
@samithathennakoon3432 2 жыл бұрын
මම පෙරුම් පිරුවා... ඔබ එතැයි සිතුවා....
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 10 ай бұрын
සන්නා / නවේ සර් / මොරිස් විජේසිංහ 🌷🌷🌷
@janakannangara560
@janakannangara560 4 жыл бұрын
Great! Excellent! No words to express.
@susantha7901
@susantha7901 Жыл бұрын
මියනොයන ගීතයක්
@jenniferjansze2494
@jenniferjansze2494 Жыл бұрын
Excellent singer.♥️♥️♥️♥️
@upulsamantha1752
@upulsamantha1752 5 ай бұрын
Aderai ගොඩක් මේ දීපු හැගීම ❤❤❤
@malithirajini3135
@malithirajini3135 4 жыл бұрын
beautiful..........
@colombogang4110
@colombogang4110 10 ай бұрын
අනෙ එ හඬට අගයක් දුන්නෙනැ මේ දුෂ්ට මිනිස්සු... අැස්පියාගන අහගෙන ඉන්නකොට දුක හිතෙනව හඬට... පැලෙන්න අාදරෙයි
@MrAshx
@MrAshx 6 ай бұрын
The voice variation is amazing ❤❤❤❤❤❤❤
@thishankrisal6683
@thishankrisal6683 6 жыл бұрын
You have a heavy and proudly voice
@amsakwt9719
@amsakwt9719 Жыл бұрын
Me mage kamathima siniduwa.methumata niwansuwalabewa.
@helenrichard7606
@helenrichard7606 5 жыл бұрын
Lovely song! Love it!
@jenniferjansze2494
@jenniferjansze2494 Жыл бұрын
Excellent singer in Sri lanka💙💗💓💚💓
@chandanistephen9632
@chandanistephen9632 6 жыл бұрын
yur my favourite singer & this is the best program I always watched. Yur music is in the top level . I love lt keep it-up . god blessed
@upulsamantha1752
@upulsamantha1752 5 ай бұрын
ගාන්ධර්වය විඳින්න එන්න ඇවිත් යන්න එන්න ❤❤❤
@wasundaralalanka1842
@wasundaralalanka1842 4 жыл бұрын
Niwan suwa lebewa!!!!
@Traveller_Ceylon
@Traveller_Ceylon Жыл бұрын
wow 😍😍😍
@CHEFROBIN-bh2rg
@CHEFROBIN-bh2rg 8 ай бұрын
Thank you sanna ❤
@dilankafernando5629
@dilankafernando5629 2 жыл бұрын
Upul sirge lyrics ❤️
@Buddika-k-wasala
@Buddika-k-wasala 2 жыл бұрын
සන්නා .....සින්දු විතරක් ලිව්වා නං ප්‍රේමකීර්ති කැලේ...
@nuwanthilina9
@nuwanthilina9 6 жыл бұрын
අහන්නත් සතුටුයි නැවතත්...
@bentharaananda4823
@bentharaananda4823 7 ай бұрын
ලස්සනයි ekenma
@peshalachathuranga1896
@peshalachathuranga1896 2 жыл бұрын
hats off😮
@CHEFROBIN-bh2rg
@CHEFROBIN-bh2rg 8 ай бұрын
A wachana 🥺 thank you sanna ♥️
@JEENAKKA
@JEENAKKA 2 жыл бұрын
Rest in Peace Morris 🤍
@ravindulakshan4868
@ravindulakshan4868 Жыл бұрын
sannasgala obanm sebe dakshayek❤❤
@shashikaprabhashwara5190
@shashikaprabhashwara5190 3 жыл бұрын
Superb song
@rohanakumara9068
@rohanakumara9068 Жыл бұрын
සුපිරි
@roshansameera1860
@roshansameera1860 5 жыл бұрын
Voice patta..........
@SunandaRajapaksha-ve4ej
@SunandaRajapaksha-ve4ej 8 ай бұрын
2024 Deewath man vishwasa karanawa life ekak pehediliwama dakinna puluwa kiyala,,, i will hopefully everything my god will do best ,,, 💑
@lasanthaalgewatte882
@lasanthaalgewatte882 4 жыл бұрын
Dew maw thurule sethapewa💐 Rest in peace
@vimukthimadushan2773
@vimukthimadushan2773 3 жыл бұрын
so nostalgic
@indikaganegoda5917
@indikaganegoda5917 5 жыл бұрын
Really enjoyed.
@surangasenavirathna7423
@surangasenavirathna7423 2 жыл бұрын
❤️❤️❤️
@nileshbandara862
@nileshbandara862 6 жыл бұрын
Lassana sinduwak......👍
@AnuradhaHK-z3q
@AnuradhaHK-z3q 2 ай бұрын
Hitha nivana sinduwak
@nihalrajapaksha3140
@nihalrajapaksha3140 Жыл бұрын
@senarathbandara8808
@senarathbandara8808 6 ай бұрын
Srilankan gem
@hashithamunasinghe
@hashithamunasinghe 4 жыл бұрын
Ammmohhh ❤❤❤ voice
@priyanka....-ft8yp
@priyanka....-ft8yp 6 ай бұрын
Athi vishishtayi
@plotaffix9921
@plotaffix9921 8 ай бұрын
කේමදාස මාස්ටර්ගේ ගොළු හදවත music එක්ක mix උන ඔබ එන්න 😍
@mgchamith9809
@mgchamith9809 2 жыл бұрын
Voice ❤️🥺
@chamindakaluthanthrige6168
@chamindakaluthanthrige6168 5 жыл бұрын
deviyange dayadayak premaya danenna kiyana supiri hadak
@thishankrisal6683
@thishankrisal6683 6 жыл бұрын
Adennwa.dukaii
@piyumidarshika9400
@piyumidarshika9400 2 жыл бұрын
Mn perum piruwa oba ethay sithuwaa....
@niwieeeishere5737
@niwieeeishere5737 3 жыл бұрын
amazing words
@sepaliwikramaarachchi6042
@sepaliwikramaarachchi6042 5 жыл бұрын
Thats true love
@niroshgayan4834
@niroshgayan4834 6 жыл бұрын
ඇග හිරිවැටෙනව
@amithkrishantha2237
@amithkrishantha2237 Жыл бұрын
💖💖💜
@nihalperera2755
@nihalperera2755 Жыл бұрын
🙏🙏🙏❤️❤️
@niroshanviduranga9769
@niroshanviduranga9769 3 жыл бұрын
The voice
Muhuda Hadana Welawe @ Tone Poem with Sunil Siriwardena
5:13
Roo Tunes
Рет қаралды 1 МЛН
Morris wijesinghe
9:30
sri lankan Art Music
Рет қаралды 47 М.
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
Irin Josapin/Aju Thapara - Music @ Tone Poem
4:41
Roo Tunes
Рет қаралды 454 М.