Hadaganna Me Hitha | හදාගන්න මේ හිත | CENTIGRADZ | Coke RED |

  Рет қаралды 4,365,487

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 826
@CENTIGRADZlive
@CENTIGRADZlive 2 жыл бұрын
❤ ඒ ආදරේට ස්තුතියි. Thanks for the love everyone 💐💛
@sumudunuwan2366
@sumudunuwan2366 2 жыл бұрын
❤️👌👌
@sombizzz22
@sombizzz22 2 жыл бұрын
❤️
@lash_vg4384
@lash_vg4384 2 жыл бұрын
♥️
@lash_vg4384
@lash_vg4384 2 жыл бұрын
ඔයාලගෙ සිංදු කවදාවත් මිය යන්නෙ නැහ්...♥️
@subodamaduranga6162
@subodamaduranga6162 2 жыл бұрын
Hert toching music ❤
@thetourist175
@thetourist175 2 жыл бұрын
තව අවුරුදු 50 ක් ගියත් අපි මේවා අහනවා සත්තයි 😍❤
@priyankaadithya8968
@priyankaadithya8968 2 жыл бұрын
ඒ වෙනකං ඉදීද? 🤔🤣😂™
@capt.kapilar.9684
@capt.kapilar.9684 2 жыл бұрын
අවුරුදු 50 ක් නෙමෙයි යකෝ අපේ මුලු ජීවිත කාලෙම අහනවා තමා වෙවා නම්...❤️❤️❤️
@kavindu2322
@kavindu2322 2 жыл бұрын
හැරමිටිය අරන් නටනවා😊
@pasanpubgmax5642
@pasanpubgmax5642 2 жыл бұрын
අනිවා
@ALc330
@ALc330 2 жыл бұрын
අනිවා😎
@ravindumayantha1317
@ravindumayantha1317 2 жыл бұрын
බූට් එකක් තියා කෙල්ලෙක්වත් නැති කාලේ පිස්සුවෙන් අහපු සින්දු මෙව්වා... ❤️🔥 centigradz පිස්සුවක්...සරිත් සුරිත් පට්ට බැකින් එක...❤️🔥
@NadishNadish-b6d
@NadishNadish-b6d 5 ай бұрын
අනිවාර්යයෙන් පිස්සුවක්ම තමයි ❤😊
@nihindumaneth6119
@nihindumaneth6119 2 жыл бұрын
හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා එදා දුන්නු ආදර ලෝකේ හදේ ගැස්ම දෝරේ ගලා හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ Try, Ah, Yeah I loved you through my life and You don't wanna lose the right man For you to leave me just like that There are thousands of reasons Love is so blind They say our time is near Never gonna sit back and get rolling Back together forever Centigradz is the charge, Just remember the name Yeah, just remember the name Come on මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා පායා ආ තරු සිඳුනා සන්තාපේ මා වෙලුනා නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ ජීවිතයේ සැනසූවේ ආදරයේ අරුමේද මේ නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ ජීවිතයේ සැනසූවේ ආදරයේ අරුමේද මේ ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ ඔය තුරුලේ මුදු දෙතොලේ සුව යහනේ හාදු තියා නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ Source: Musixmatch
@SadewNRogers
@SadewNRogers 5 ай бұрын
❤😊
@chamaramadusanka4667
@chamaramadusanka4667 2 жыл бұрын
ජාතික රූපවාහිනියට ජයවේවා..! මේ වගේ ලස්සන වැඩ තව තවත් කරන්න ශක්තිය ලැබේවා..!
@damithpathirana7458
@damithpathirana7458 2 жыл бұрын
කොච්චර කල් ගියත් එපා නොවෙන සිංදුම විතරක් නෙමේ, මේවා ලස්සන මතක! ආදරෙයි Centigradz. Miss you Udaya, Thusitha and Amila 💙💙💙
@ruwanchamara9657
@ruwanchamara9657 2 жыл бұрын
ඉස්සර ලන්කාවම හොල්ලපු මිනිස්සු දැන් සින්දු කියන්නේත් නැහැ, එත් අදටත් අපේ හිත් වල ඉන්න ගායකයන්, මේහෙම දකින්නත් ඇස් පින් කරලා තියේනවා,
@SandunTV
@SandunTV 2 жыл бұрын
අම්මෝ එ voice එක පිස්සු හැදෙනවා. පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැ.
@battayt9709
@battayt9709 2 жыл бұрын
sira
@priyankaadithya8968
@priyankaadithya8968 2 жыл бұрын
@@battayt9709 අඩෝ දැනුත් බලනව නේ
@ictsuperguru
@ictsuperguru 2 жыл бұрын
Camera lights මේ හැමදේම ෆට්ට.ඒවත් ඒක්ක ආසම බැන්ඩ් එක නිව්ස් එක්ක.centigradze පිස්සුවක්❤️😍
@mayuraovinda4731
@mayuraovinda4731 2 жыл бұрын
ඔක්කොම කතා කරන්නේ ඉෂාන් ගැනයි බෑන්ඩ් එකයි ගැනයි විතරයි රැප් කියපු මල්ලි තමා හොදටම කරේ 🔥😎❤️
@KVNtheMC
@KVNtheMC 2 жыл бұрын
Thank you so much!
@Yazziru
@Yazziru 2 жыл бұрын
@KVN You nailed it brother
@THE_SAMBE
@THE_SAMBE 2 жыл бұрын
@@KVNtheMC 700th subscriber 🙃
@damithperera925
@damithperera925 2 жыл бұрын
@@KVNtheMC ගැම්මක් තමයි 🤜🤛
@thisara3430
@thisara3430 2 жыл бұрын
@@KVNtheMC 💓
@dkavi
@dkavi 2 жыл бұрын
සෙන්ටිග්‍රේඩ්ස් සුපිරි... රැප් මල්ලිත් පට්ට.. අමිල නැති අඩුව දැනුනෙ නැ...
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
දස දහස් වාරයක් ස්තූතියි... මෙච්චර ලස්සන මතක 90 දශකයේ ඉපදුන අපිට ඒ කාලේ ගෙනත් දුන්නට.. 2000 කාලයේ මගෙ වීරයෝ ඔයාලා ❤😍
@visurawathsara414
@visurawathsara414 2 жыл бұрын
හිතේ වේදනාවක් තියෙනවනම් වේදනාව නැති කරන්න පුලුවන් ඖෂධයක් වගේ මේ සිංදු ❤️
@vihagi9031
@vihagi9031 2 жыл бұрын
තමන් පොඩි කාලෙ කැමතිම ගායකයො එක්ක show එකක් කරන්න ලැබෙනව කියන්නේ news ඔයාලා පට්ටම lucky බෑන්ඩ් එකක්.🎧❤️‍🔥❤️‍🔥❤️‍🔥 Great work.All the best news.❤️‍🔥❤️‍🔥
@raviilakshan
@raviilakshan 2 жыл бұрын
Program එකේ රේටින්ග්ස් වැඩි කරගන්න නම් රූපවාහිනී ඔයාලා news band එකම දිගටම තියගන්න වෙයි නැත්තම් ප්‍රේක්ෂකයෝ අනික් ඒව මග අරිනවා
@lakshandanushka6548
@lakshandanushka6548 2 жыл бұрын
වැලලෙන්න සිංදු හදන කාලේ විදින්න පුලුවන් සිංදු❤❤❤
@savindulaksara2759
@savindulaksara2759 2 жыл бұрын
💯
@danpriyasad2557
@danpriyasad2557 2 жыл бұрын
සුපිරි වචනය මචං
@thegshandinuka
@thegshandinuka 2 жыл бұрын
මට අවුරුදු හතේදි වගේ අපේ අයියල මේ සින්දුව පිස්සුවෙන් වගේ ඇහුව මතකයි දැන් මට අවුරුදු 17යි මම ඒ අයිය අහපු පිස්සුවෙන්ම දැන් මේ සිංදුව අහනවා 💜️
@ummekoswaraya8192
@ummekoswaraya8192 2 жыл бұрын
Math
@dini6020
@dini6020 Жыл бұрын
Same
@danushkamaduranga2134
@danushkamaduranga2134 Жыл бұрын
Same 💙❤️
@rash_vlogs.1022
@rash_vlogs.1022 2 жыл бұрын
පොඩිම කාලෙ අහපු සිංදු....පට්ටම නිදහසක් දැනෙනව...😌😌😌😌
@dhammikaweerakkody9512
@dhammikaweerakkody9512 2 жыл бұрын
සරිත් n සුරිත් ගෙ music walata සෙන්ට්ග්‍රෙඩ් voice ලෙසටම දෙනව 👏👏👏👍
@shehanedirimanna4517
@shehanedirimanna4517 Жыл бұрын
වහින වෙලාවක මෙ සින්දු දාගෙන් වාහෙනෙක යද්දි තියෙන්නෙ අමුතුම ෆීලින් එකක් ❤
@sandunlakshan656
@sandunlakshan656 2 жыл бұрын
චුට් කලේ අහපු සින්දු තම එ පද පෙලී එදා වගේ මතකයි ❤️
@kalasdiary1
@kalasdiary1 2 жыл бұрын
CENTIGRADZ කියන්නෙ පුරාවෘත්තයක් 🖤
@KanishkaGayan-ki8re
@KanishkaGayan-ki8re 7 ай бұрын
දවසට 3/4පාරක් අහනවා ❤❤😍😍🌹
@wishvaya
@wishvaya 2 жыл бұрын
සරිත් සු‍රිත් නම් ආගමක් ❤️❤️
@imeshsathsara7243
@imeshsathsara7243 2 жыл бұрын
ඒක වෙනම තැනකට අරන් ගියා 😇♥️.Centigradz ලා back to harts ♥️
@Irunlokusuriya4371
@Irunlokusuriya4371 2 жыл бұрын
එදත් එකයි අදත් එකයී....❤️ කටහඩත් එකයී,, එ ගැම්මත් එකයී..❤️ අපි දෙන ආදරෙත් එකයී💯✔️ වෙනසක් නැහෑ...❤️
@HelaFarmer
@HelaFarmer 2 жыл бұрын
අපි ඇහුවේ මේ වගේ සිංදුනෙ.කවදාවත් එපා වෙන්නැ මේ සින්දු වලට ඒ තරම් 😍 ආදරෙයි ..😍😍🥰♥️♥️
@nethmisathsarani4929
@nethmisathsarani4929 2 жыл бұрын
අනේ හැමදාම Coke Red එක NEWS Band එකත් එක්ක කරන්නකාෙ Please Please🙏🙏🥺🥺❤❤
@savijay3565
@savijay3565 2 жыл бұрын
Ow ane🥺❤
@avindyaweerakon3354
@avindyaweerakon3354 2 жыл бұрын
Yeah❤🔥
@pasaninduwara1556
@pasaninduwara1556 2 жыл бұрын
Ekagai
@nethmisathsarani4929
@nethmisathsarani4929 2 жыл бұрын
@@savijay3565 👊❤
@sandalifernando8847
@sandalifernando8847 2 жыл бұрын
Childhood memories and favorites. Wow, well done guys ❤️
@shehanalles6932
@shehanalles6932 2 жыл бұрын
😍😍😍😍👑️
@charuka_ishan_75_
@charuka_ishan_75_ 2 жыл бұрын
Me too
@dileeshachamudith1368
@dileeshachamudith1368 8 ай бұрын
Echchra dewal kale ai ithin podi kale
@AnomaSanjeewani-o3g
@AnomaSanjeewani-o3g 2 ай бұрын
Me too ❤😊
@avindyaweerakon3354
@avindyaweerakon3354 2 жыл бұрын
සරිත්ගෙ Girlfriend වෙන කෙනා නම් පට්ට Lucky දෙයියනේ🥺🥺😩😩..His Lead Guitar parts gave me the Goosebumps and his Singing also great😍😍😍❤❤❤
@avindyaweerakon3354
@avindyaweerakon3354 2 жыл бұрын
@SL Music Talent අනේ එහෙම වුණානම් කාෙච්චර හොඳයිද🥺❤ But That's only a Dream😔😪
@manulapiyumal6344
@manulapiyumal6344 2 жыл бұрын
@@avindyaweerakon3354 😥 oh
@kasunpriyamantha7588
@kasunpriyamantha7588 2 жыл бұрын
රැප ඕනි තඩියගෙ voice එකෙන්🖤🖤
@vishaksandaruwan1558
@vishaksandaruwan1558 2 жыл бұрын
phone ekak aran you tub apu mul davsema ahuve centrigrad & iraj.....ඒ සින්දූ වලට ගහන්න සින්දූ ලොවෙත් නෑ...ඒ කාලේ ෆ්ට්💕
@dilumhimesh6299
@dilumhimesh6299 2 жыл бұрын
කවද හරි කං දෙකට කෙල වෙන්නෙ මේ program එක අහලමයි..❤️❤️❤️
@epunwishwajith166
@epunwishwajith166 Жыл бұрын
මම මේක දැන් 500වතාවකට එහා බැලුවා හදවතේ ගායකයා හදවතේ බෑන්ඩ් එක ❤😘
@deshanpasindu979
@deshanpasindu979 2 жыл бұрын
කවදාවත් පරණ වෙන්නෙ නැති සින්දු 💆❤️
@saveenfernando7269
@saveenfernando7269 2 жыл бұрын
Ishan Lantra is the voice of Centigradz ❤️🔥
@gayanthasandeepamapa4344
@gayanthasandeepamapa4344 2 жыл бұрын
Definitely ..❤️❤️‍🔥.. Miss you Udaya blaah blaah..Nonsense 😹💔
@saveenfernando7269
@saveenfernando7269 2 жыл бұрын
@@gayanthasandeepamapa4344 Seriously mchn .. Udaya is so overrated 🙌
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
No ... Centigradz is the voice of Centigradz... those things will make bad feelings to other members in the band 😐
@සුදුමහත්තයා-ඝ2ඛ
@සුදුමහත්තයා-ඝ2ඛ 2 жыл бұрын
නියමයි ගැම්මක් තමා පහරක් මන් ආසම බෑන්ඩ් එක 👍😝❤️😁😊💪🎧🎶
@shahidsha0761
@shahidsha0761 Жыл бұрын
අද වෙනකම් දහස් වාරයක් ඇහුවත් මේ ගීතයට තියෙන ආදරය නම් ඉවර නෑ☝🏻❤️
@NadishNadish-b6d
@NadishNadish-b6d 5 ай бұрын
මේ සිංදු ඇහැනකොට අමුතුම ලොකේකට යනවා❤❤❤
@idunilchamara7001
@idunilchamara7001 2 жыл бұрын
2000s legend is back🔥😎❤️
@anjulanishad2898
@anjulanishad2898 2 жыл бұрын
ITS NOT 2000 LEGENDS..... ITS LAST OF 1980 LEGENDS
@thimiramilinda6365
@thimiramilinda6365 2 жыл бұрын
කවදා කොහෙ ඉදන් කොහොම ඇහුවත් එපා වෙන්නෙ නැ මේ සිංදූ
@pasindusandeepa5234
@pasindusandeepa5234 2 жыл бұрын
වයසට ගියත් අහන සින්දු මේ thank for #NEWS band love it so much ❤❤
@dushan3770
@dushan3770 2 жыл бұрын
තාමත් මේ සින්දු අහනකොට පපුව ඇතුලටම වදිනව .පොඩි කාලෙ ඉදලම ආසවෙන් හිටියෙ වෙඩින් එක දවසට සෙන්ටිල ගෙන්නන්න ඒ ආසව තාමත් එහෙමයි......❤️❤️
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
කාලයක් පිස්සුවෙන් අහපු ෆට්ටම සිංදුවක්.......සෙන්ටිග්‍රේඩ්ස්...ලෙජන්ඩ්ස්...සුපිරියි...
@AsankaRajapaksha-n5e
@AsankaRajapaksha-n5e 2 жыл бұрын
මේ වගේ සින්දූ නම් ඉතින් අසවෙන් හනවා ඔයෙගොල්ලොන්ට පුලුවන් ද තව මේ වගේ ලස්සන සින්දූ අපිටහන්න කියන්න අලුත් එවා වුනත් ඔයෙගොල්ලො කියන විදිහට කනට මර අසයි 😍😍😍😍😍😍😍😍 love you
@sumudunuwan2366
@sumudunuwan2366 2 жыл бұрын
ඒ voice එක එදා වගේමයි.❤️
@nuwanrandika8810
@nuwanrandika8810 2 жыл бұрын
පරණ මතකයන් අලුත්ම තාලේකට🔥🔥🔥
@pk8172
@pk8172 2 жыл бұрын
Windows XP pentium proccessor වලින් ඇහුවේ මේවා!❤😘
@mata3487
@mata3487 2 жыл бұрын
එකෙන්ම බොක්ක 💪
@ushanikavindika8669
@ushanikavindika8669 2 жыл бұрын
මේ සින්දු අහද්දී මතක් වෙන්නේ අපි චූටි කාලේ කොච්චර ලස්සන සින්දුද ඇහුවෙ කියලා ආදරෙයි cetigradz.. ඒ වොයිස් ❤❤❤දෙය්යනේ ඒවා මාරම ලස්සනයි 💯💯හැමදාම 💯💯💯
@lakshansameera5644
@lakshansameera5644 2 жыл бұрын
අහපු හොදම version එක🔥❤️
@chathurikadillmi1172
@chathurikadillmi1172 2 жыл бұрын
රැපා සුපිරි බෑන්ඩ් එකත් එලම...අපේ centigrades aiyla thmi elatma kre adrei okkotma patta ah kiyl wedk ne❤️❤️❤️❤️😘😘😘😘
@savijay3565
@savijay3565 2 жыл бұрын
ආසම Band එක ආසම සිංදුත‍් එක්ක #NEWS 😌😍❤❤🔥🔥
@nethmisathsarani4929
@nethmisathsarani4929 2 жыл бұрын
Exactly😍❤
@savijay3565
@savijay3565 2 жыл бұрын
@@nethmisathsarani4929 👊❤
@avindyaweerakon3354
@avindyaweerakon3354 2 жыл бұрын
Best comment❤🔥
@savijay3565
@savijay3565 2 жыл бұрын
@@avindyaweerakon3354 😊❤
@chirathbandara6374
@chirathbandara6374 2 жыл бұрын
අද තියෙන මල් සින්දු නම් රට කාල තියෙන්නෙ...මේවගෙ සින්දු ටිකක් ආයෙත් ඕනෙ centgradz....
@yashzcreation66
@yashzcreation66 2 жыл бұрын
පට්ට backing එක ඒ වගේම කට හඩ ඇස් වහන් අහන් ඉන්න පුළුවන්
@kaveeshakavindi5672
@kaveeshakavindi5672 2 жыл бұрын
මග බලන් හිටියෙ මේක එනකන්😻♥️
@amiladhananjaya7951
@amiladhananjaya7951 2 жыл бұрын
වැලලෙන්න හදන් සින්දු හදන කාලේ ඒ කාලේ පිස්සුවෙන් අහපු මේ සින්දු නම් පිස්සුවක්
@maheshdick8455
@maheshdick8455 2 жыл бұрын
ඉශාන්ගෙ කටහඬ එදා වගේමයි....Remembering the old❤️❤️!!
@sachithdilshan2054
@sachithdilshan2054 2 жыл бұрын
Fb එකේ පෝස්ට් එක දැකලා සිංදුව අහන්න ආවේ දැන් පිස්සෙක් වගේ ඔක්කම ආපහු අහනවා.... කොච්චර ඇහුවත් කොච්චර කල් ගෙවිලා ගියත් ඒ රහනම් වෙනස් වෙන්නෑ #Centigradz💙
@cryptocanucks0
@cryptocanucks0 2 жыл бұрын
ROO Tunes PLAY LIST එක ෆට්ට කියන අය දාමූ ලයික් එකක් 👇
@journalwithme7394
@journalwithme7394 2 жыл бұрын
අර රැප් කියල කතන්දර කියන අයට මේක පෙන්නන්න ඕන 😌 මෙව්වනෙ රැප් 😍😍
@NSvideo156
@NSvideo156 Жыл бұрын
Centrigradz කියන්නෙම පිස්සුවක්..😍💗කවදාවත් පරණ නොවෙන තාමත් අහන සිංදු...💆💗 #Teamcentrigradz💛
@samithdilshan4586
@samithdilshan4586 2 жыл бұрын
Sarith Surith - News කණට මී පැණී දානවා වගේ... පට්ටම සෙට් එකක් ඔයාලා.. ජයවේවා හැමදාම සෙට් එකට ❣
@Ishan99xox
@Ishan99xox 2 жыл бұрын
ඔබට නොහැක මගෙ සෙවනට සිංදුව බලාපොරොත්තුවෙන් හිටියෙ කමක් නෑ
@RuWee_
@RuWee_ 2 жыл бұрын
අනේ මෙයාලව අදුරන්නත් බෑ දැන් වෙනස් වෙලා එදයි අදයි බලනකොට ගොඩක් 🥺❤
@shashiproductions2154
@shashiproductions2154 2 жыл бұрын
ඒ කාලේ මාරම ලස්සනයි😒❤ මේක ඇහුවම ආයේ මතක් උනා ඒ දවස්🥺
@CM2099Rap
@CM2099Rap 2 жыл бұрын
පිස්සුද බන් මුන්ට😍😍😍😍 Cenigradz 🖤
@madawam.s.d79
@madawam.s.d79 2 жыл бұрын
හඬවල් එදා වගේමයි තාම❤️👌🌍🤗💞🙂
@DK16210
@DK16210 Жыл бұрын
එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරේ ගලා....❤❤❤
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
ඒක වෙනම අතීතයක් .....පින් උඹලට centigradz 🙏🙏🙏❤❤🥺
@eshanweerakkody9225
@eshanweerakkody9225 2 жыл бұрын
Centigradz Daddy Yuki Charitha attalage මේයාලාගේ නීර්මාණ ඇහේද්දී මුලූ ඇගේම මයීල් කේලීන් වේනවා ❤️
@TV-zh4es
@TV-zh4es 2 жыл бұрын
ඒ voice පිස්සුවක් අදටත් ආසම😍
@storyscape35
@storyscape35 2 жыл бұрын
එයාල වයසට ගිහින් බන්🥺💔 අපි තවමත් මේ සින්දු අහනවා😍මේ සින්දු කවදාවත් වයසට යන්නේ නෑ බන්❤️. තැන්කියු අපිට ලමා කාලයක් දුන්නට💔❤🥺
@ThushP
@ThushP 2 жыл бұрын
තාමත් මතකයි cd shop එකෙන් centigradz 1st ඇල්බම් එක අරන් ඇවිත් පැලෙන්න දාල අහපු හැටි ❤️
@Mahee_2002
@Mahee_2002 2 жыл бұрын
කවදාවත් අමතක කළ නොහැකි සින්දු ❤️
@achinthamadushan7988
@achinthamadushan7988 2 жыл бұрын
පෙන්ටියම් 4 computer එකයි centi සිංදු සෙට් එකයි ඒ කාලෙ නම් පිස්සුවක්
@bagyasachintha6641
@bagyasachintha6641 2 жыл бұрын
ඒ කාලේ වගේම සෙන්ට්‍රීග්‍රේඩ්ස් තාමත් පිස්සුවක් 😍😍😍
@sdkeducation4287
@sdkeducation4287 2 жыл бұрын
පර්ගශන් ගහන මල්ලි නියම ලස්සනක් එකතු කරනවා..😍😘
@egodagama2978
@egodagama2978 2 жыл бұрын
පොන් ඒකක් ගත්ත අලුත මෙ සින්දු ටික පොන් ඒකේ දාගන..වැඩ්ඩො වගේ අපි රැගුව ඒ කාලේ .
@savijay3565
@savijay3565 3 ай бұрын
✨Sarith Surith and Centigradz✨ Living Legends🥰❤🔥🔥
@sanjeewaweerakoon8394
@sanjeewaweerakoon8394 Күн бұрын
What a combination ! The band & centigradz . I can't enough of this song🎉🎉🎉
@deeptunes9266
@deeptunes9266 2 жыл бұрын
One of the golden era of Sri Lankans music.. CENTIGRADES ❤️
@sahanhewagamage6270
@sahanhewagamage6270 2 жыл бұрын
මාරම ට්‍රැක් එකක්.ඒක එදත් අපි රසවින්ද.අපි තවම ඒකට ඉව අල්ලනව්.❤
@sashirusazii7276
@sashirusazii7276 2 жыл бұрын
තාමත් පිස්සුවෙන් වගේ අහන සින්දු ❤️😍
@avishkaprabath8556
@avishkaprabath8556 2 жыл бұрын
හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා දමායන්නදෝ ලංවූයේ කියාදෙන්න වරද සොයා......//
@kawishkaperera6010
@kawishkaperera6010 Жыл бұрын
කවදාවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️🥺
@sketyff5450
@sketyff5450 2 жыл бұрын
ඉශාන් ලන්ත්‍රා ❤ ඒ වොයිස් එකනම් පිස්සුවක් ❤
@hesalaranasinghe244
@hesalaranasinghe244 2 жыл бұрын
මේව සින්දු නෙවෙයි බෙහෙත්. 💊❤😌
@sampathishara8312
@sampathishara8312 2 жыл бұрын
පොඩ්ඩක් වත් වෙනස් නෑ ඒ කටහඩ😘😘❤️❤️
@fftriks7148
@fftriks7148 2 жыл бұрын
23 න් වෙනි පාර 🥺♥️ ඇඩෙනවා
@dineshmadushan9904
@dineshmadushan9904 Жыл бұрын
ලබන ආත්මෙත් ආසම සින්දු තමයි මේ...ඉෂාන් 😍😍😍
@aminduumesh9442
@aminduumesh9442 2 жыл бұрын
කටහඩක් නෙවෙයි භාවනාවක්❤️ සෙන්ට්‍රිගේඩ්ලගේ අලුත් වැඩ ටිකක් ආයේ තියනම්😍
@SandithSamodya
@SandithSamodya 3 ай бұрын
මම ලබන පාර එනවා අනිවාර්යයෙන් ම මේ පාර audition දෙවෙනි එකෙන් කැපුනා කමක් නැහැ මම යි අයියා යි එනවා අනිවාර්යයෙන් ම මම ගොඩක් දෙරනට ආදරෙයි එට්❤❤❤❤❤❤
@dhana03
@dhana03 2 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහන්න කියාපු සිංදු.
@asankaarambagoda6768
@asankaarambagoda6768 2 жыл бұрын
ඉශාන් ලන්ත්‍රා මයි බෝයී ❤️ දවසම අහන් ඉන්නම් ඔයා කියනවා නම්..❤️❤️❤️
@danushkagayan9477
@danushkagayan9477 2 жыл бұрын
අඩෝ කෝ බන් බඩා..... උත් හිටියනම් පට්ට
@isharamadhushan5131
@isharamadhushan5131 2 жыл бұрын
Badath ain wela wage mata penne😥
@piyumihansika1617
@piyumihansika1617 Жыл бұрын
දහ පාරකට වඩා බැලුවා..super band.super song.super singer..❤❤❤❤❤love .
@rishiboy5550
@rishiboy5550 2 жыл бұрын
ඒ කටහඩවල් තාම ඉස්සර වගේම ලස්සනයි ............................ ආදරෙයි CENTIGRADZ
@G99music
@G99music 2 жыл бұрын
පොඩි කාලේ මරපුවා.🥺💪🏽❤️
@nadungamuwarajafan121
@nadungamuwarajafan121 2 жыл бұрын
රූපෙ වෙනස් උනාට කටහඬ ඒකමයි. පට්ට.❤️
@dularadeshana4776
@dularadeshana4776 2 жыл бұрын
ඒ කාලේ පිස්සුවෙන් අහපු සින්දු දැන් ඒවා වගේද ❤
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
Coke Red | Featured by CENTIGRADZ | 2021-11-13 | Rupavahini Musical
37:59
Sri Lanka Rupavahini
Рет қаралды 550 М.