KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ran Van Mal Dam | රන් වන් මල් දම් | CENTIGRADZ | Coke RED | @RooTunes
3:43
Hadaganna Me Hitha | හදාගන්න මේ හිත | CENTIGRADZ | Coke RED | @RooTunes
3:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Chain Game Strong ⛓️
00:21
Сестра обхитрила!
00:17
When you have a very capricious child 😂😘👍
00:16
Diurala Pawasanna | දිව්රාලා පවසන්න | CENTIGRADZ | Coke RED |
Рет қаралды 6,723,714
Facebook
Twitter
Жүктеу
1
Жазылу 652 М.
Roo Tunes
Күн бұрын
Пікірлер: 3 400
@CENTIGRADZlive
3 жыл бұрын
❤ ඒ ආදරේට ස්තුතියි ! Thanks for the love everyone 💐💛
@heshanwijerathna547
3 жыл бұрын
❤💯❤🥰😇
@mithunmalindu6785
3 жыл бұрын
ආදරෙයි අයියලා
@venm2848
3 жыл бұрын
අතීතෙ අයෙ ගෙන්න බෑ එකයි ඇත්ත ඒත් හැම්දාම හිතෙනව centigradez ලට තව වැඩ කරන්න බැරි උනේ ඇයි කියල ඒ වචන ඒ music melody voices තාමත් හිතේ තියනව feelings එක්ක මාරම ගනුදෙනුවක් කරන සිංදු ගොඩක් ඔයාල දුන්නත් මටනම් තව මදි 😿🖤🖤
@sanukaGunasinghe01
3 жыл бұрын
♥️🔥
@thushanmadhulaskshitha5871
3 жыл бұрын
oyla passe gaththa aiyata wada udayash shree aiya hitiyanam patta,meya poddak aul wage matanam
@S..k..R
3 жыл бұрын
එයාලත් ඇස් පියාගෙන කියනවා... අපිත් ඇස් පියාගෙන අහනවා.. how beautiful 🥰💫
@aravindakularathna2450
3 жыл бұрын
සුපිරිම කමෙන්ට් එක මම දැකපු.. සිරාවටම...🤟👏
@technophile741
3 жыл бұрын
🎶🎵🎧🤘
@therock2552
3 жыл бұрын
සිරා
@dailytvshow3335
3 жыл бұрын
මම දැකපු ලස්සනම comment එක.reply කරන්න ආවම තමා දැක්කේ තව අය එහෙම දාලා කියල
@gishanjayasundara7600
3 жыл бұрын
Comment😍
@SankaDinethOfficial
3 жыл бұрын
Good old times ❤️❤️ team Centigradz.. accept my love Sanka Dineth
@impassionofmusic7270
3 жыл бұрын
🖤🔥
@shakthi99
2 жыл бұрын
❤️🎶
@kavindu2322
2 жыл бұрын
😌❤️
@pradeeppriyashantha3307
2 жыл бұрын
♥️♥️♥️
@almightydila2774
2 жыл бұрын
Back to old school centigradz❤️🩹
@nireshprabashana8572
9 ай бұрын
2024 කට්ටිය කොහේද?❤
@pasindukeshan5297
9 ай бұрын
Innoo 🥺💖
@imashmaduranga9573
9 ай бұрын
Bosa❤
@thejanageethika5437
8 ай бұрын
Ekenma
@Sandamali-q7v
8 ай бұрын
Inno❤
@kosiduranush
7 ай бұрын
🖐️❤අහනෝ
@shehanmaduwantha5033
3 жыл бұрын
සැරින් සැරේ ඇවුල්ලා මේ සිංදු සෙට් එක අහල යන උන් ඉන්නවද? 👇 🖤🔥
@sameerasameera5144
2 жыл бұрын
මට හොඳටම short වෙලා ඉන්නේ ,,,,,,,පිස්සු කෙලිනවා මෙ හාදයො දෙන්නා
@pulasthiakalnaka2147
2 жыл бұрын
I am 47 this year still and still listening wow
@unknownboy2313
2 жыл бұрын
ඉතින් download කරපන්කො
@mashi6382
2 жыл бұрын
අදත් 🤜❤️🤛
@mashi6382
2 жыл бұрын
@@rukmanbandaraweebadde7674 ❤️👊
@Uprizz-k21
Жыл бұрын
පොඩි කාලේ TV මේ සිංදු යද්දී දූවගෙන ගිහිල්ලා බලනවා. ඒ කාලේ හරියටම තේරුම් ගන්නත් බෑ.. ඒත් ඇහුවා... Centigretz ❤❤❤❤❤❤(2004)
@ravindumayantha1317
3 жыл бұрын
කෙල්ලෙක්වත් නැති, බූට් එකක් ගැන අහලවත් නැති කාලේ මාර ආදරේ කරපු සින්දුවක්...centigradzලගෙ හැම සින්දුවකටම තාම ඒ වගේම ආදරෙයි...❤️🥺 News backing එකත් පට්ට...🔥
@dilshanmalith8995
3 жыл бұрын
100% ❤️
@ruvi9066
3 жыл бұрын
❤
@pathum_madushanka99
3 жыл бұрын
💯
@denethsewmin1081
3 жыл бұрын
ඇත්ත❤
@sasmikagalpihillaskmusic4475
3 жыл бұрын
❤️🌹Brother
@kavinusenarathpathirana
3 жыл бұрын
මම ආසම කොටස .......... හේ හේ හේ.... ආහා හා...... ❤️ ඒ vibe එක පිස්සුවක්... love this centigradz....
@kavindagayan489
3 жыл бұрын
Yes....... 👍
@amilasanjaya3572
3 жыл бұрын
ඇත්තටම.. ඒ සින්දුවෙ මමත් ආසම ඒ ටිකට තමයි..❤️❤️❤️❤️
@krishanthapradeep1678
3 жыл бұрын
අතීතය මතක් වෙනවා ඒ වොයිස් වලින් 😌
@kavinusenarathpathirana
3 жыл бұрын
@@krishanthapradeep1678 aniwa... podi kaale mthk wenawa bn
@ruu-og6jd
2 жыл бұрын
හ්ම් 👍
@vishwab7005
Жыл бұрын
උදය ශ්‍රී centigradz එක්ක තව එකම එක පාරක් sing කරොත් ඒක පිස්සුවක් වෙයි සදහටම 🥺💛#centigradz #Udayashri
@dumidumedawela1056
Жыл бұрын
Aniwa broo ❤❤❤❤❤
@shehannilusha9377
3 жыл бұрын
ප්‍රශ්න නැති ඒ සුන්දර අතීතය මතක් වෙනවා 😭 ඒ දවස් වල පට්ට ආසාවෙන් අහපු සින්දුවක් ආදරෙයි CENTIGRADZ
@nethmiperera6957
3 жыл бұрын
Sarith surith international competition Vietnam kzbin.info/www/bejne/qZO7gZaui56Yq6s
@chemestry7802
3 жыл бұрын
😍😍❤️
@ruu-og6jd
2 жыл бұрын
😔 අැත්තටම.ස්කූල් යන කාලෙ අැහුවෙ.එ් කාලෙ කොච්චර ලස්සනද
@BeardysDiaries
2 жыл бұрын
ඒක නම් ඇත්ත. ඒකමයි මේ සිංදු මේ තරම් රහට දැනෙන්නෙත්
@MR-BRO-cu
2 жыл бұрын
එකෙන්ම
@lionhunter1426
3 жыл бұрын
හේ හේ හේ .... කෑල්ල තමයි මාරම ලස්සන.❤❤
@shnzenal7626
3 жыл бұрын
😍😍😍
@nethmiperera6957
3 жыл бұрын
Sarith surith international competition Vietnam kzbin.info/www/bejne/qZO7gZaui56Yq6s
@sandamalperera
3 жыл бұрын
Ou yakoo..
@ManojVlogs-k
3 жыл бұрын
Akenma👌👌👌👌
@theekshanasadew1644
3 жыл бұрын
Ekemma
@amandauna6414
2 жыл бұрын
පොඩි කාලේ chart shows යනකං ඉන්නේ Centigradz songs අහන්න. කිසිදා යල් පැන නොයන කට හඬවල් ❤️
@erandaprasad1234
2 жыл бұрын
වැඩකාරයො රගන්නනෙ නැහැ මේක හොද උදාහරණයක්......👍👍👍👍👍👍👍👍👍👍
@NishanthiKumari-ze3uk
Жыл бұрын
Eka eththa❤
@RoshanAbesekara
11 ай бұрын
Sira bn
@Fresh_and_healthy464
3 жыл бұрын
අපේ පුංචි කාලේ මතක් වුණා. ඉස්සර මේ සිංදුව පිස්සුවෙන් වගේ ඇහුවේ.. 😘😘💟
@pleasewaitac
3 жыл бұрын
අවුරුදු 5යිනෙ ඕයි තාම මේක රිලීස් වෙලා
@98.anonymous
3 жыл бұрын
@@pleasewaitac awrudu 11k sulaga teledrama theme song
@chathudkc5831
3 жыл бұрын
@@pleasewaitac ඔයාට 5ක් උනාට 2009 මේක අපි ඇහුවෙ.. 😆
@shnzenal7626
3 жыл бұрын
@@pleasewaitac ඔයා ඇහුවෙ අවු.5කට කලින් උනාට මේක රිලීස් වෙලා අවු 11ක් වෙනවා😂🤣
@gihanishara2006
3 жыл бұрын
@@pleasewaitac oww yakoo ඔයාට අමු කැවිලා 😐😝😝
@K.M.SCHAMODYA
Жыл бұрын
දවසකට සිරාවට මෙි සින්දුව 3පාරක් විතර අහන මම වගේ තව උන් ඉන්නවද
@shashikalaherath2099
5 ай бұрын
Ai mn❤
@tharangawickramarathna8156
3 ай бұрын
innawooo❤❤❤😊😊😊
@lahirudhananjaya6247
3 жыл бұрын
කොපි කල හැකියි. සමකල නොහැකි ලංකාවේ 1එකේ සුපිරි වැඩසටහනක් තමයි . ආදරේයි රැපවාහිනියි 🎸
@nethmiperera6957
3 жыл бұрын
Sarith surith international competition Vietnam kzbin.info/www/bejne/qZO7gZaui56Yq6s
@sameeramadusanka3951
3 жыл бұрын
Ishan Lantra Brother, this is not just a voice its a meditation... කෝ බලන්න 2021ත්. Centigradz ලගේ මේ Songs අහන අය 🥰
@nethmiperera6957
3 жыл бұрын
Sarith surith international competition Vietnam kzbin.info/www/bejne/qZO7gZaui56Yq6s
@mohammedansad4812
3 жыл бұрын
🤍🤍🤍🤍💤❣️
@AzankerWiz98
2 жыл бұрын
2022 ත් අහනවා❤️😍🥺
@chandanasisira108
Жыл бұрын
2023
@salukaerandha2825
2 жыл бұрын
0:28 මේ කෑල්ල ඇහෙනකොට ඇගත් එක්ක හිරි වැටුනා ඕයි 😍
@ishansasinda6868
3 жыл бұрын
අපේ පොඩි කාලේ ඇත්තටම ලස්සන කරාට පිං...😍දැං එයාලා වයසයි..තාමත් අපිට තරුණයි.❤️😘
@hesarasandalitha2365
3 жыл бұрын
yes
@MR-BRO-cu
2 жыл бұрын
Yes
@ayeshaperera5881
2 жыл бұрын
Yeh😍❤
@RavishkaMadumal
2 жыл бұрын
Yep
@LieLawLa
2 жыл бұрын
සිරා ඇ අම්මප්ල්කා වැෆ්හිල්ලා ඉන්නෙ එත් අහ්න්ව
@BuddhistsocietySPC
3 жыл бұрын
මේවා trending එන කොට මාර සතුටක් තියෙන්නේ 💟
@navidasilva95
3 жыл бұрын
kzbin.info/www/bejne/n2moq6FpYs6cjsU
@capt.kapilar.9684
3 жыл бұрын
ඒක වෙනමම ආතල් එකක් මිත්‍රයා...❤️
@thilinadilshan1489
2 жыл бұрын
උබලා අපි ඉන්නකම් මේවා trending තමයි මචන්ලා..
@nadija_thinal
2 жыл бұрын
ow bun
@4thtoRAIDff
9 ай бұрын
2024 anyone ???😩💗
@Successguide2007
8 ай бұрын
Yeah...me❤
@hirunakethaka6706
8 ай бұрын
Here me ❤
@CyberStation-nz2uu
8 ай бұрын
Yep bro .me❤
@dulanjayadeshapriya6431
8 ай бұрын
💯🤍
@nuwanfernando92
8 ай бұрын
✋❤
@impassionofmusic7270
3 жыл бұрын
කවදාවත් වයසට යන් නැති සෙට් එක ,,old school legends ලා,අමුතු රහක් දිපු හඩක්,centigradz අද ඉන්නේ කොතනද 😢🖤
@anushkachathumina25
3 жыл бұрын
Udayatha hitiyanan
@ShenYash
3 жыл бұрын
Centigradz ලා ඉස්සර හිටපු තැනින් බැස්සට පස්සේ ලංකාවේ මියුසික් අදෝනාවල් උනා . Legends ❤️
@ushanikavindika8669
3 жыл бұрын
සිර කතාව 💯💯💯
@MRTooby
3 жыл бұрын
අන්තිමට ලංකාවේ music කියන්නේ මල් සින්දු විතරක් උනා.. යන්තං දැන් ආපහු උඩට එනවා.. ඒ අතින් ආපහු Centigradz ඇවිල්ලා පරණ අතීතේ මතක් කරලා දෙන එක ලොකු හයියක් ❤️
@chamika7913
3 жыл бұрын
@@MRTooby මල් සින්දුයි අනිත් සින්දුයි කොහොමද වෙන් කරලා අදුර ගන්නේ
@CM2099Rap
3 жыл бұрын
සිරාම බන් 🖤😑😑😑
@100mcreations6
3 жыл бұрын
@@MRTooby දැන් 19 ,20 , 21 ඉඳන් quality සින්දු එන්න ගත්තා... Dhanith sri , ravi jay , charitha , ridma , yuki වගේ අය ❤🔥 ඉන්නවා දැන්
@slcricket2006
2 жыл бұрын
159වෙනි පාර 🖤🖤🖤මේ අහන්නෙ 💕
@HettiarachchigeTiron
23 күн бұрын
Mama ita wada wediy ban
@lakshandanushka6548
3 жыл бұрын
විදවන්න සිංදු කියන කාලේ විදින්න කියපු සිංදු 2000 legend is back ❤❤😍😍😍
@nethmiperera6957
3 жыл бұрын
Sarith surith international competition Vietnam kzbin.info/www/bejne/qZO7gZaui56Yq6s
@janithamarathunga1041
3 жыл бұрын
සරිත් සුරිත් & the NEWS උඹලා නම් සුපිරි වැඩ්ඩාෙ ටිකක් බන්🥺🥺😍😍😍😍..Office එකේ ප්‍රශ්නයක් නිසා ලාෙකු අවුලකින් හිටියේ මේක අහපු ගමන් හිතට මාර සැනසීමක් දැනුනා,Stress කාෙහෙන් ගියාද දන්නෑ😌❤ මෙහෙම ලස්සන Music වලින් මිනිස්සුන්ගේ මනස සුවපත් කරනවට උඹලට ගාෙඩක් පිං බන්🙏❤ උඹලා set එකට තව තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕන👊❤..NEWS Band එකට Music වලින් Yohani ටත් වැඩිය ජාත්‍යන්තරය හාෙල්ලන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම wish කරනවා..හැමදාමත් ආදරෙයි සරිත් සුරිත් & the NEWS,ජේසු පිහිටයි🙏🙏🙏✝️✝️✝️❤❤❤
@anukihimaya990
3 жыл бұрын
Heart touching comment😍❤
@ictsuperguru
3 жыл бұрын
😃❤️
@savijay3565
3 жыл бұрын
Great comment❤❤❤
@nethmiperera6957
3 жыл бұрын
Sarith surith international competition Vietnam kzbin.info/www/bejne/qZO7gZaui56Yq6s
@rango7277
3 жыл бұрын
yohani t vada vaddo bn
@ncsnipergaming4873
2 жыл бұрын
එදා වගේම ඒ හඩ අදටත් ඒ ලෙසම තියෙනවා. මම කැමතිම ගීත ගොනුව තියෙන්නෙ සෙන්ටිග්‍රේඩිස් . ආදරණීයයි
@kasundilranga8420
3 жыл бұрын
90 දශකෙ ලමයින්ගෙ අතීතෙ මතක් කරන සින්දු.😋😘😘.. ඇත්තටම මේ සින්දු වලින් මතක් කරන්නෙ ප්‍රශ්න නැතිව ජීවිතේ විදපු, හවසට යාලුවො එක්ක සෙල්ලම් කරපු, කම්පියුටර් එකෙන් vice city, igi, nfs ගහපු, හවසට අම්මා එක්ක කුස්සියට වෙලා කයිය ගහපු , සහෝදර සහෝදරියො එක්ක රන්ඩු වෙවී හිනා උනු ඒ අපේ සුන්දර අතීතෙ ❤️❤️❤️
@sureshranchagoda3741
2 жыл бұрын
exactly..
@sanjayagunawardana1318
Жыл бұрын
ආදරෙයි එ කොම්මෙන්ට් එකට
@gamingdagaya5419
Жыл бұрын
Sirawtm 😫♥️
@umeshmaduranga6514
Жыл бұрын
ඒ කාලේ මතක් කරපු කමෙන්ට් එකක් ❤
@sportsworld4924
Жыл бұрын
90ganan vithrk nemei 2003 mth sulaga drama ek mula idnm bluw habai e kaale😅
@darkangel-ht6kl
3 жыл бұрын
Centigradz කියන්නෙම brand එකක්.. මේ කටහඬවල් වලට දැන් ඉන්න එකම එක singer කෙනෙකුටවත් ලං වෙන්න බෑ . Legend! ❤️
@nethmiperera6957
3 жыл бұрын
Sarith surith international competition Vietnam kzbin.info/www/bejne/qZO7gZaui56Yq6s
@purnamaantony2366
2 жыл бұрын
උරුමය.... Song collection
@sampathsriwijerathne6925
2 жыл бұрын
අනිවාර්යයෙන්
@kevinaluthwala8202
2 жыл бұрын
Miss you Udaya shri ❤️❤️❤️
@Methsara_Pramodh
2 жыл бұрын
අන්නෙකයි , එදත් අදත් හෙටත් ආසම සෙට් එකක් centigradz ❤
@rappingstar9912
2 жыл бұрын
උදය ශ්‍රී නැති අඩුව තදටම දැනෙනවා ❤️🥺💯. හැබැයි මෙයාලා band එක කරන් යන එක ගැන සතුටුයි ❤️💯. අනේ උදය අයියේ Centigradz එක්ක එක සින්දුවක් හරි කරන්නකෝ 🥺❤️💯.
@Ruwin_Wickramanayake
Жыл бұрын
uuta ona une nathimat thani gamanak yanna ekn une anthimt okkotama kela una eka
@pamkajatube-8420
3 жыл бұрын
ජිවිතේ ප්‍රශ්න තිබුනේ නැති, සුන්දරම කාලේ අහපු , සුන්දරම සිංදු. ස්තුතිය මතක් කරාට අපේ පොඩි කාලේ. තාමත් ඒ Feeling එක ඒ විදියමයී. Legend Centigradz ❤️❤️❤️ සුළග Teledrama 😌
@iTs_mE_pANcHi
3 жыл бұрын
ඉෂාන් ඇස් දෙක වහගත්තත් ඇති සින්දුවම කිව්වා වගේ . Thnk you #Centrigradz.😍 අපේ ළමා කාලේ ලස්සන කරාට ❤️
@shanakamadushka6816
2 жыл бұрын
අනිත් එක්කෙනා උදය නෙවෙයි ne
@akilamadumal4340
2 жыл бұрын
@@shanakamadushka6816 ne bro
@shanakamadushka6816
2 жыл бұрын
@@akilamadumal4340 eyage mama mokakda bro
@sadeesharandina4579
2 жыл бұрын
@@shanakamadushka6816 Eranga
@sameerawanniarachchi590
2 жыл бұрын
Centigradez❤❤❤ හැම ගීතයක්ම එදත් අදත් කවදටත් ආසාවෙන් අහනවා. මේ ගීත වලට විෂුවල් මැවෙන්නෙ හිතේ❤❤❤
@Kavishan3269
3 жыл бұрын
අම්මෝ ඒ කටහඬවල් ටික භාවනාවක් බන් ❤️🙂,අතීතේ ආයෙ අවදි කලා 😘🙏 *LEGENDS NEVER DIE*
@purnidinithi8087
2 жыл бұрын
❤️👍
@shanikapremaratne527
Жыл бұрын
Attc ek bawnwk
@sanjayadevapriya4081
3 жыл бұрын
Centigradez කියන්නේ ලන්කාවෙ බිහිවුන හොදම singing group එක 😘😍...ඒකට news ලගෙ backing එකතු වුනාම හිතාගන්නත් බෑ...මේක නම් පිස්සුවක් බන්..love u centigradez...love u news 😘
@gayankalhara1740
2 жыл бұрын
Centigradez ❤❤ පොඩිකාලෙ ඉදන්ම අහනවා...රන්වන් මල්දම්, පැහැසර ❤ ඒ වගේම චාමර* දමිත් අයියලත් ❤ ඒ වගේම මිහිරි සංගීතය දෙන සරිත් සුරිත්ටත්...❤❤
@v.bandara3543
3 жыл бұрын
කොච්චර චැනල් ආවත් හැමදාමත් මිනිස්සුන්ට අමතක නොවන දෙයක් දෙන්නෙ හොදම දේ දෙන්නෙ ජාතික රූපවාහිනිය පමණයි😍😍 ආදරෙයි🥰❤️
@navidasilva95
3 жыл бұрын
kzbin.info/www/bejne/n2moq6FpYs6cjsU
@srilankanproud1514
3 жыл бұрын
pohottu dakkili aanduwata kade yanne nathnam hamadamath api adarei
@sunilkanthi7445
2 жыл бұрын
ANIWARYENMA
@mishansamod6922
Жыл бұрын
උබ ඇයි ඒ සින්දුවට එච්චර කැමතී ... ඒ සිංදුව 👉😌
@liveonstage2001
3 жыл бұрын
මේ වගේ Arrangement එකකට උදය ගේ වොයිස් එකත් ආවානම් 🥺❤️
@kasunbuddhika3949
3 жыл бұрын
Ekat inna bari unane me set ekat. Backstreet boy , westlife thama ekat song kiynawa. Munt inna bari unane ehema 😥😥😥
@theekshanaweerakoon
3 жыл бұрын
Sira 💔
@udaragunawardana2541
3 жыл бұрын
අපෝ ඒ පඩයා නැති උන එකමයි හොඳ...
@saveenfernando7269
3 жыл бұрын
Udaya පන්ඩිතයා වගේ තනියෙන් රජ වෙන්නනේ අයින් වුනේ .. දැං හොයාගන්නත් නෑ ඌව හොඳ වැඩේ .
@ruvi9066
3 жыл бұрын
😢 seriously
@SandunTV
3 жыл бұрын
උදය ශ්‍රී නැති අඩුව හොදටම දැනෙනවා.. Anyway thanks centigradz for these beautiful songs ever made in srilankan music
@lakshansilva2015
3 жыл бұрын
Aniwa.
@nethmiperera6957
3 жыл бұрын
Sarith surith international competition Vietnam kzbin.info/www/bejne/qZO7gZaui56Yq6s
@thejanarathnayake05
3 жыл бұрын
eka nam atta
@travel4410
3 жыл бұрын
😥🖤
@gayanmitchel2068
3 жыл бұрын
අනිවා එක මකන බැ💝😍
@abesinhaabesingha5179
2 жыл бұрын
පිස්සුවක් මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සැරින් සැරේ අහලා යනවා 😬💖💖💖💖❤️ ආදරෙයි ඒ කටහඩවල් දෙකටම
@susanthameedeniya8585
3 жыл бұрын
එයාලා වයසට ගිහින් ,අපිත් වයසට ගිහින්..ඒත් සින්දුවයි ෆීලින් එකයි තරුනයි..ආදරෙයි centigrade 😍
@sadunkalansuriya9675
2 жыл бұрын
Aniwa ,,,,,,, konde th sudu weeccha ekath same 😥,,,,,,,කාලය 🕛🕐🕜🕧🕜🕘🕧🕘🕘🌒🌓🌔🌕🌖🌗🌘🌘ගෙවිචි ඉක්මන
@lahiru261
3 жыл бұрын
අඩෙනව හුත්තො මට 😢😢😭😭😭😭😭😭 මේවට ගහන්න ඒව තව නෑ..මගේ පොඩි කාලේ..
@DahamiDivyanjali-q6y
12 күн бұрын
අදටත් TV එකෙ FM එකෙ Centigradz ලගෙ සිංදු ගියත් sound වැඩි කරලා අහනවා......ඒ හඩවල් හැමදාමත් අමරණීයයි.... 😇💓
@Hasithaakalanka
2 жыл бұрын
සෙන්ට්ග්‍රේඩ් කියන්නෙ අගමක් අපේ තරුන කාලෙ මතක්කලාට ස්තුතිය් ඉෂාන් උබ තවමත් එදා වගේමයි
@dewmilinara2283
3 жыл бұрын
දැන් තියෙන හාෙටු පෙරාගෙන අඩන ජරා මල් සින්දු වගේද මේවා😏😌,ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු ලස්සන song එකක්🥰🥰❤️❤️ දන්න තරමින් මේ සිංදුවට best backing එක දුන්නෙ NEWS🔥🔥 මේකට නම් අනිවාර්යෙන් 1M+ views තියෙන්නම ඕනේ..Love you both #NEWS and #Centigradz❤❤🔥🔥
@savijay3565
3 жыл бұрын
මගෙත් ආසම සින්දුවක්.Original එකට වැඩිය NEWS play කරන එක පට්ට😍😍😍❤❤❤
@dewmilinara2283
3 жыл бұрын
@@savijay3565 Yeah❤
@nethmisathsarani4929
3 жыл бұрын
Soo True😍❤
@anukihimaya990
3 жыл бұрын
Exactly NEWS Band gives the Best Backing for most of the artists in SL😍😍❤❤
@dhanushkadhanu525
3 жыл бұрын
💖💖💖
@pasindubhagya1521
Жыл бұрын
2023 anyone??♥️
@oshadayasas
Жыл бұрын
❤✋
@nalakakumara.9454
Жыл бұрын
Pla ponnaya😊
@shendesilwa6268
Жыл бұрын
@@nalakakumara.9454paw bn 😂😂
@rashmirashmi9740
Жыл бұрын
❤✊
@Movie_Time531
Жыл бұрын
I'm
@sport_1-st.
3 жыл бұрын
සුළගේ පාවෙනවා වගේ හැගීමක් ආවෙ පටන් ගනිද්දී. ස්ට්‍රෙස් ලෙප්ට් 💆♂️❤️
@capt.kapilar.9684
3 жыл бұрын
එයාලා වයසට ගිහින්, අපි තරුණ වෙලා, ඒ කාලේ තිබ්බ රහ තාමත් එහෙම්මමයි නේද ...??🥺🥺🥺❤️❤️❤️❤️😘 ඒ රහ ආයිත් අපිට මතක් කලාට හැමෝටම බොහොම පිං...❤️ එච්චරයි කියන්න තියෙන්නේ....😭❤️
@nilakshidilsara3113
2 жыл бұрын
Eth voise ea tama taruanai
@tharusharuwinda6855
2 жыл бұрын
Ado sira bn eknm aththaa
@chandima623
2 жыл бұрын
Sangeetaayath....... Gayanayatth.... Hrima... Mihiriyi.. Oblage.... Anagatayata .. jayawewa... Chandhima . Hewapathirana...
@isuruudayanga1416
2 жыл бұрын
💯❤🔥
@rashmimalsha8271
Жыл бұрын
අනේ මටත් ඕකම හිතුන අනේ ඒත් ඒ හඩවල් ආදරෙයි හැමදාම
@manjulakumari447
Жыл бұрын
10 පාරකට වැඩිය අහපු කස්ටිය කෝ බලන්න...❤
@amiladenzil
3 жыл бұрын
අම්මෝ ඒ අතීතේ.. 😍❤ ඉස්සර මේක අහන්නම ITN ඒක දාගෙන "සුළඟ" පටන් ගන්නකන් බලන් ඉන්නවා. One of great masterpiece. 🥰 Nicely done NEWS 👌
@naradajayathilaka8601
3 жыл бұрын
True bro
@amiladenzil
3 жыл бұрын
@@naradajayathilaka8601 😌💪
@pasanlenora3159
3 жыл бұрын
අඩෝ සිරාවටම මචං ❤️😍
@amiladenzil
3 жыл бұрын
@@pasanlenora3159 😌🖤
@cricket4635
3 жыл бұрын
@@amiladenzil ඒ කාලෙ ❤ අපේ ක්‍රිකට් එකත් හොදටම තිබ්බ කාලෙ බන් ආසයි ආය යනවනම්
@chaneruherath5589
3 жыл бұрын
අයෙම නැගිටලා වරෙන් බන් ,මේ වගේ සිංදු ටිකක් අරගෙන,ඒ කාලේ උබලට පිස්සු වැටුනු උන් තාම බලන් ඉන්නවා උබලා ආය එනකල් 😥❤️💪
@yasasiwijemanna
2 жыл бұрын
ඒ කාලේ තිබ්බ රහ එහෙම්මමයි කිසි වෙනසක් වෙලා නෑ , centrigradz කියන්නේ ආගමක් ❤️🔥
@JAY-yb3gl
3 жыл бұрын
ඉස්සර මේ සිංදු දාගෙන vice city ගහනව.ආදරෙයි ඒ අතීතෙට අරන් ගියාට.❤️❤️
@kavindupramod3733
3 жыл бұрын
Ekanam sira.❤️
@hiranishara7427
3 жыл бұрын
Srwatama hode
@Lahirunav
3 жыл бұрын
Adooooo. Siraa ban. Car eke radio eke dagena ahanne.
@The_Solo_B
3 жыл бұрын
Sirawatama 😕🥺😢
@amilakavinda6476
3 жыл бұрын
Mn hithuwe mn vithrai kiyala deiyoo💞💞💞
@sameeradilshan65
3 жыл бұрын
මම මේක 1 මිලියන් වෙනකම් අහනවා 💪🎶🎶🎶
@sanchithadhananjaya230
8 ай бұрын
2024 ත් අහන මම❤❤
@let_life
3 жыл бұрын
මේක ITN එකේ ගියපු සුළඟ ටෙලිඩ්‍රාම එකට සෙන්ටිග්‍රේට්ස් ල හදපු සින්දුවක්... දැන් කාලෙ නාට්ටිවල ගොං සිංදු වගේ ද මේවා... 😍
@shashikadilshan3218
3 жыл бұрын
ඒ දවස් වල පට්ට ගහපු එකක් ♥️🥺🥰
@anudanthabhagessri1551
3 жыл бұрын
රූසිරි ඇල්බම් එකෙන් ගොඩක් කාලෙකට පස්සෙ තමයි ඔයකියන ටෙලිය ආවෙ. ඒ බැලුවම සින්දුව කලින් තිබුන එකක්, ටෙලියට ගත්තෙ පස්සෙ.
@nethmiperera6957
3 жыл бұрын
Sarith surith international competition Vietnam kzbin.info/www/bejne/qZO7gZaui56Yq6s
@Sathyasoyair
3 жыл бұрын
අනිවා.
@hush9157
3 жыл бұрын
Drama eke nama සුළඟ
@poornimapavithrani_028
3 жыл бұрын
ඒක නම් පිස්සුවක් ..පොඩි කාලෙ ඉදන් ම ඇබ්බැහි වුණු සින්දු 🥺♥️😌
@dhammikajayawardane4104
Жыл бұрын
Yeh. True
@nilukshisangeethika4224
2 жыл бұрын
සුළඟ,අමා,පබළු,රන් සමනලයෝ මේ කතාවල සින්දු ඉස්සර ඉස්කෝලෙ පොත්වල අවසාන පිටුවල ලිය ලිය පිස්සුවෙන් වගේ අහපු සින්දු..එ වගෙ කාලයක් ආයෙ එනව නම්❤️❤️😑
@SD-rs3kd
3 жыл бұрын
ඒ හඬ...තාමත් එහෙමයි කිසි වෙනසක් නැ...ආදරෙයි..Centigradz❤️❤❤️
@sanukamuthu1978
3 жыл бұрын
හේ...හේ....හේ.....ආ.....හා.....ආ... පිස්සු වැටුන පද වැල😘❤
@chamindu_tharusha
10 ай бұрын
2024 anyone?❤
@mr_Tharuka..
8 ай бұрын
❤
@jashjay5965
8 ай бұрын
Yes
@roseglory7485
8 ай бұрын
❤yes
@_Dilshan_Samarathunga_
3 жыл бұрын
ඇග හිරි වැටිලා ගියා 🥶♥️ මේක දැන් YT එකෙන් මං Download කරනවා. ඒච්චරට ලස්සනයි♥️♥️♥️
@nethmisathsarani4929
3 жыл бұрын
Sarith Surith කියන්නේ Music වලින් විතරක් නෙවෙයි ඉගෙනීමනුත් ඉහළටම ගිය Dynamic වැඩ්ඩෝ දෙන්නෙක්😍❤. සරිත් දැන් Moratuwa Uni එකේ 1st year Textile Engineering student කෙනෙක්❤🔥 සුරිත් නම් Ruhuna campus Computer Engineering select වුණත් කල් යන නිසා NSBM එකේ ඒ degree එක private කරනවා❤🔥 ඒ වගේම Bassist මේ සැරේ A/L කරන නිසා එයා ඇරෙන්න Band එකේ අනිත් ඔක්කාෙම Campus යන අය❤❤🔥🔥
@janithamarathunga1041
3 жыл бұрын
මේ සෙට් එකම කාෙළඹ ආනන්දේ❤💛❤💛❤
@anukihimaya990
3 жыл бұрын
Awesome😍😍😍❤❤❤
@avindyaweerakon3354
3 жыл бұрын
Oh God!! They are truly Amazing😱😱😍😍❤❤❤
@dewmilinara2283
3 жыл бұрын
මරුනේ😮🤩 මෙන්න නියම දක්ෂයෝ❤️❤️🔥🔥
@viragirajapaksha2772
3 жыл бұрын
නියමයි😍😍😍❤️
@tharuu-m2k
Жыл бұрын
ආදරේ විරහව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති කාලෙ අපි අහපු සිංදු 🥺❤️🩹
@supun8656
3 жыл бұрын
Centigradz ලගේ ගාව තියන රහ කාටවත් ගන්න බෑ එදා වගේම තාමත් ආදරේ කරනවා හැමදාමත් එහෙමයි♥️🙏
@gimhandesilva7614
3 жыл бұрын
මේක අහලා නිකම්ම පොඩි කාලෙට ඇදිලා ගියා වගේ උනා😍😍😍
@alphamovies8910
Жыл бұрын
ප්ලිස් උදය ශ්‍රී එකක ඉශාන්ව ගෙන්න එකම එක පාරක් ආයෙම මැරෙන්න කලින් ප්ලිස් 🙏🙏🙏🙏
@MadhuPerera-f5j
8 күн бұрын
Hmmm
@manorifernando2553
3 жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ, ඉශාන් අයියාගේ voice සුපිරි
@mohammedansad4812
3 жыл бұрын
🤍💤❣️🤍🤍
@dewmilinara2283
3 жыл бұрын
I'm addicted to this🥺🥺..Love you Sarith Surith and the NEWS.ඔයාලා තමයි හොඳටම කරන්නේ😍😍❤❤🔥🔥
@slcricket2006
2 жыл бұрын
2011 වෙඩිං එකක ෆ්‍රී ශූට් එකක සින්දුව මුලින්ම ඇහුවෙ මන් 1 ඒ හිටියේ 🖤🖤 තේරුම දන්නෙ නැතුව ඇහුවා ...... සින්දුවේ ආසම ඒඒඒඒ ආආආආආ කෑල්ලට..යි ඔබ සතපන්න තරු අහසෙ කෑල්ලටයි ..... ගූගූල් එකෙන් සිංදුව ඇහුවා දැන් යූ ටියුබ් එකේ බලනවා.දැන් මං 11 ශ්‍රේණියේ .......💕💕💕💕💕 අවුරුදු 11ටම අහපු පට්ට ආස සින්දුව....... මේකට මන් වශී වෙලා මන් හිතන්නෙ 🖤🖤🖤ආදරෙයි #Centigradz 🖤🖤
@mandy7026
2 жыл бұрын
අම්මෝ........පට්ට ලස්සනක්....දෙයියනේ.....❤❤❤❤❤ තවත් ලස්සන වෙලා ඔයාලගේ හඬවල්....legend එකක්.....ඔයාලා....එදා ඉඳන්ම පට්ට ආසයි ආදරෙයි💓💓💓
@kavinduperera8829
3 жыл бұрын
Centigradz කියන්නේ ලන්කාවේ music වල අමතක කරන්නම බැරි මතකයක්.ගොඩක් ස්තූතියි මේ සින්දු මෙහෙම අහන්න දෙනවට❤❤❤❤❤
@ThimiraSathsindu-gc1sl
10 ай бұрын
ගන්න බැරි ලස්සන ඒ ඉස්සර දවස් මතක් වෙනකොටත් ලෝබයි..😊❤️🩹
@nethmisathsarani4929
3 жыл бұрын
මේක නම් භාවනාවක් වගේ🥺🥺🥰🥰,දැන්නම් NEWS Music වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ..Always Sarith Surith & the NEWS Fangirl🙌😌🥰❤️❤️❤❤
@anukihimaya990
3 жыл бұрын
Me too✋😍❤❤
@savijay3565
3 жыл бұрын
Always NEWS Fans💪🏼❤🔥🔥
@chamindarathnayake7907
3 жыл бұрын
මියුසික් අධිමාත්‍රා...😁😁
@nethmisathsarani4929
3 жыл бұрын
@@chamindarathnayake7907 Yess❤🔥
@Malinda6600
3 жыл бұрын
අපිත් එක්කම ඒ සෙට් එකත් වයසට ගිහින්.. අපේ හොදම කාලේ ගෙවුන සින්දුවක්.. ආදරෙයි ඒ අතීතෙට, අතීතෙ ලස්සන කරපු ඔබලාට.... 🙏🙏🙏
@dineththaruka3893
2 жыл бұрын
හේ..... ඒ..... හේ ............ ඒක වෙනම එකක් ❤
@kasunchameera8334
3 жыл бұрын
ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දු ආපහු ඒ රසටම❤️❤️❤️❤️❤️ තුසිත අමිල උන්නානම් 🌼🌼🌼🌼🌼🌼🌼
@chaniduperera1739
3 жыл бұрын
නියම වැඩ්ඩොන්ට වයස කියන්නෙ ඉලක්කම් විතරයි.මේක හොදම උදාහරණයක්.ස්තූතියි පාසල් කාලයට අරන් ගියාට❤️❤️🔥🎵🎵🔥
@DilujaSethumjith
9 ай бұрын
2024 Anyone ❤ ?
@tiktok..5354
3 жыл бұрын
දැන් කාලේ මල් සිංදු කාරයො වගේ නෙවෙයි මෙයාලා Good luck Centigradeze
@danuka_prasantha
3 жыл бұрын
දැන් තියෙන අදෝනාවල් වගේද 🙂 සිංදුවේ රහ උපරිමෙන්ම දෙනවා බැකින් එක ❤❤❤ මේ හඬවල් නම් පිස්සුවක් ❤🤟😍
@chamikamithun4242
2 жыл бұрын
එයාලත් වයසට ගිහින් අපිත් තරුණ වෙලා...ඒ සිංදු ඒ හඬවල් තාම ඒ විදියමයි 😍😍😍🎧🎧🎼❤️
@sanjeewasumudu3030
3 жыл бұрын
දෙන්නා දැනෙන් නැති වෙන්න මාරුවෙන් මාරුවට කියන විදිය❤🤩
@avindyaweerakon3354
3 жыл бұрын
අර වැඩකට නැති ජරා මල් සින්දු වලට දවසින් මිලියන ගණන් views තිබ්බට මේවගේ හොඳ ලස්සන songs වලට මෙච්චර Views අඩු ඇයි දෙයියනේ😬😒😭..හරිනම් මේ වෙනකොට අඩුම ගානේ මේකට 1M+ views වත් තියෙන්න ඕනේ😔❤..කාෙච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක්..Love you sm NEWS Band🥺🥺🥰🥰❤️❤️🔥🔥
@chamodhansaka1548
2 жыл бұрын
හේ...හේ...හේ...ඒඒඒඒඒඒ..........හා....හා....හාආආආආ.....❤️ මාරම නම්බර් තමා මේවා ❤️❤️❤️
@xo5913
3 жыл бұрын
පලවෙනියට බලනවනං ඔන්න ටිකට් එක දැන්ම අරන් තියාගනිල්ලා😊 👇👇👇
@savijay3565
3 жыл бұрын
ඒ කියන්නෙ ලඟදි NEWS ලගේ Live in Concert එකක් තියෙනවද?🥺🥰❤❤
@ashannimanka4564
3 жыл бұрын
හිනා වෙන්නද අඩන්න ද කියලා හිතා ගන්න බෑ 🥺❤️😍
@shenudeshapriya3076
4 ай бұрын
Centigradz කියන්නේ ආගමක්,තාමත් අපි මැරීගෙන අදහන ❤
@shanaliyanage3856
3 жыл бұрын
පට්ට දැනෙන්නෙ දිලා තියෙනවා.. ආදරෙයි සැළලිහිණියා ඔයාට....මේ වගේ වැඩ සටන් අපිට දෙනවට....
@pasindumadusanka6215
3 жыл бұрын
හෝ නිදියන්න මගෙ මැනික මට තුරුලුවීලා 🥺🥺❤️🎧🎵
@NSvideo156
Жыл бұрын
තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්...💆💗පොඩි කාලේ අහද්දි තිබ්බ ඒ feeling එක ඒ විදිහටම කිසිම අඩුවක් නැතුව තාම තියෙනවා...😍💗 #Teamcentigradz 💛
@k.m.s796
3 жыл бұрын
භාවනාවක් වගේ ,u tube එන වාරයක් පසා අහලා අහපු වාර ගාන මතක් නැත්තේ මට විතරයි ද ❤️🔥❤️🔥❤️🔥cendrdz ❤️🔥
@janakaneranjana7217
3 жыл бұрын
දිවුරාලා පවසන්න මට ආදරෙයි නම් මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම් එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල් ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත් හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
@tharushiBagya-bp8bk
2 ай бұрын
උදය අයින් උනාට බෑන් එකෙන්. හරිම ලස්සනට එරන්ග අයියා අඩුව පුරවනවා. බෑන්ඩ් එක ගැන හිතන අය දැන් ලස්සන ගමනක් යනවා.❤❤🥰🥰
@Renc91
3 жыл бұрын
මේ song එක ආපු කාලෙ මාර ජොලියෙන් හිටපු කාලයක් ඒක. දැන් මේක අහද්දි ඒ අතීතෙට යනවා විතරක් නෙවෙයි අමුතු සුවඳකුත් මතක් වෙනවා වගේ එකක් වෙනවා Best of luck guys ❤️❤️❤️
@Anila_Zee
3 жыл бұрын
සිංදුව ඉෂාන් අයිය පටන් ගද්දි අමුතු ගතියක් තියෙන්නේ ♥️
@hameeshaabinash2267
Жыл бұрын
මේක එක පාරකට වඩා අහපු අය කෝ
@anukihimaya990
3 жыл бұрын
This deserves Millions of views,Cause NEWS Band gives the Best Music arrangements as always😍😍❤❤
@savijay3565
3 жыл бұрын
Yeah,Waiting to see 1 Million views for this amazing song🥰🥰❤❤
@Stickerdude422
3 жыл бұрын
Yes absolutely ❤️
@killerass1000
3 жыл бұрын
@@savijay3565 R
@nethmisathsarani4929
3 жыл бұрын
YES..Waiting to see 1M views for this🥺❤️🔥
@MrApple_3
3 жыл бұрын
ට්‍රෙන්ඩින්ග් ගෙනාවට ස්තූතිය.🥺❤.MY Fav 💟
3:43
Ran Van Mal Dam | රන් වන් මල් දම් | CENTIGRADZ | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 11 МЛН
3:33
Hadaganna Me Hitha | හදාගන්න මේ හිත | CENTIGRADZ | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 4,7 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
4:18
Diurala Pawasanna | දිව්රාලා පවසන්න | CENTIGRADZ | Chat & Music | ITN
Chat & Music ITN
Рет қаралды 68 М.
6:59
Sihina Lowe | Athma Liyanage Medley | සිහින ලොවේ... | The News | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 7 МЛН
5:32
Mathakayan Obe | මතකයන් ඔබේ | Chamara Weerasinghe | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 13 МЛН
22:52
Centigradz old Best Songs (Slowed + Reverb) Collection Manoparakata | DEZTER BEATS
Mr Dezter
Рет қаралды 574 М.
5:07
Yana Thanaka | යන තැනක | Mihindu Ariyaratne | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 1,7 МЛН
3:39
Mandaram Kathawe - මන්දාරම් කතාවේ - Anushka Udana - Wasthi - Official Song
Wasthi TV
Рет қаралды 16 МЛН
4:01
පෙරදා මැවූ සිනා | shihan mihiranga
DM BEATS 🅥
Рет қаралды 492 М.
4:46
Sanwedana | සංවේදනා | Shane Zing | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 2,4 МЛН
17:09
Centigradz Songs | Centigradz Best Sinhala Songs Collection #centigradz #Centigradz songs#Sindu
MASTER BEATS
Рет қаралды 164 М.
6:25
Bambara Nade | බඹර නාදේ | Bachi Susan | Kanchana Anuradhi | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 10 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.