Sheela | ශීලා | JAYA SRI | Coke RED |

  Рет қаралды 2,274,884

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Sheela | ශීලා | JAYA SRI | Coke RED
ශීලා... - ජය ශ්‍රී
Music Band : SARITH - SURITH & THE NEWS
Sarith Jayawardena
Surith Jayawardena
Rashmika Liyanage
Vihara Hettiwatta
Lehan Budhvin
Venuk Pesara
Thilina Dilhara
Watch More : bit.ly/3b3heHY
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 486
@Jayasri
@Jayasri 3 жыл бұрын
Respect!! Twins Double in action!! Much Love and Thanks to Bro Ravindra and Rupavahini Crew, Great Music n backing bros Sarith Surith Twins and news..and Papa Jaga...love you all !! We had a great time in Studio.... back to da roots with all of you!! Love and blessings as always!! Now people ... share and enjoyyyyyyyyy !!! Rohitha and Rohan - Jayasri Twins
@travelwith367
@travelwith367 3 жыл бұрын
ජය ශ්‍රී 🔥 හදවත්
@chamararathnaweera4283
@chamararathnaweera4283 3 жыл бұрын
kzbin.info/www/bejne/jYjZZGWFmqanhNU
@goodvibes_540
@goodvibes_540 3 жыл бұрын
🔥🔥🔥🔥 Amazing music.. singing..all..❤️❤️❤️
@nalinpriyantha1264
@nalinpriyantha1264 3 жыл бұрын
😍 🥁 🎹 🎸 🎶 🎤 🎵 🎧 ❤ 🎉️
@isurukavinda2325
@isurukavinda2325 3 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නා
@shanukalakshansenadeera9925
@shanukalakshansenadeera9925 3 жыл бұрын
Covid හැදිලා ඇදට වෙලා ඉන්න වෙලාවේ මේ සිංදුවක් අහනකොට හිතට මාර සනීපයි.💚💚💚 News 💚💚💚 Jayasri වචන නෑ කියන්න බො⁣හොම ස්තුතියි SLRC🇱🇰🇱🇰
@FinsTails
@FinsTails 3 жыл бұрын
Gett well soon bro. ❤❤❤
@chathuminashamal100
@chathuminashamal100 3 жыл бұрын
Get well soon brother
@Only-zeus
@Only-zeus 3 жыл бұрын
Get well soon brother 🙏
@wh2314
@wh2314 3 жыл бұрын
ඉකමනින් සුවපත් වෙන්න ❤️
@Hashini24
@Hashini24 3 жыл бұрын
ඉක්මනින් සුවපත් වේවා..බුදුසරණය් ♥️🙏
@prasannarathnayake4424
@prasannarathnayake4424 3 жыл бұрын
බේස් එක ගහනව නෙමේ අම්මෝ.. මරනවා... ඩ්‍රමා ලීඩ් එක්ක අම්මෝ ... නිව්ස්..
@shehankavinda3407
@shehankavinda3407 3 жыл бұрын
හේ ! හිතිනුත් කියවුනේ නැත්තන් උබ තිරිසනෙක් මචාං 😍♥️😌
@janithamarathunga1041
@janithamarathunga1041 3 жыл бұрын
කවුරු කාෙහාෙම කිව්වත් Jaya Sri ලට Best Backing දුන්නේ NEWS Band එක තමයි..Perfect one Boys👌👌❤❤🔥🔥
@nalinbandara7207
@nalinbandara7207 3 жыл бұрын
ජයස්‍රිලගේ මූනෙන් ඒක පේනවා👍👍👍
@THadIYa-m8h
@THadIYa-m8h 3 жыл бұрын
Infinity බෑන්ඩ් එකත් ❤️
@SasitthRj
@SasitthRj 3 жыл бұрын
Wings
@d.k.a.m2140
@d.k.a.m2140 3 жыл бұрын
@@THadIYa-m8h ඔව් ❤👊
@sandarascosta5137
@sandarascosta5137 3 жыл бұрын
Iye pereda me sinduwa ahala bayila kiyawanna epa oi
@isurusiriwardhana4349
@isurusiriwardhana4349 2 жыл бұрын
මැරිලත් අපි වෙන රටක ඉපදූනත් මෙ සිංදු ඇහූනොත් ලංකාව හොයාගෙන එයි අපි
@malishgfdo1682
@malishgfdo1682 3 жыл бұрын
ජය ශී + නිව්ස් 🔥🎸🎤😍 සුපිරිම කම්බිනේශම් එකක් 🖤
@MalindaG
@MalindaG 2 жыл бұрын
කර්ණරසායනය නම් සරිත් සුරිත් & NEWS තමා 😍😍❤️
@amaladithyadesilva1410
@amaladithyadesilva1410 3 жыл бұрын
කැමරාකරණයත් පට්ට.. සුපිරියට තියෙනවා.. අපිට නිතරම මිමිනෙන අපි ආසම සිංදු මේ වගේ අලුත් වෙනසක් එක්ක අහද්දි මාරම හැඟීමක එන්නෙ🧡❤️
@RooTunes
@RooTunes 3 жыл бұрын
Use a Headphone for a Get Better Music Experience 🎧. Sounds Optimized for Sony Hi-Res M Series, Bose, Skull Candy, JBL, Audio-Technica ATH, Sennheiser, AKG K Series, Beats Studio, Jabra, B&W etc... and Other Branded Head Phones / In earphones.
@gayantharindu3580
@gayantharindu3580 3 жыл бұрын
ඊලඟ රූකා+ලේකා ඕන......❣️
@TL-de6ik
@TL-de6ik 3 жыл бұрын
Soundpeats t2 🔥🔥🔥
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Could you make a separate program to show the production team and the production process?.I think its the high time to acknowledge them🙏🙏🙏. I hope a big crew is there at the backstage. Really like to see the person who edit these videos.🤔🤔. Could you invite the "Radio musical band" also for a future program?. They also making wonderful arrangements and will give a nice punch. 👊👊🎸🎸🎸🎸
@JAY-yb3gl
@JAY-yb3gl 3 жыл бұрын
Apple වලටත් මරු....පට්ට sound❤️
@dasunthekshana843
@dasunthekshana843 3 жыл бұрын
Soundpeats halo 🔥
@sihanada8986
@sihanada8986 3 жыл бұрын
ජය ස්‍රී ගෙන්නුවට රූ tunes සෙට් එකට thanks bro😎😎😎
@anukihimaya990
@anukihimaya990 3 жыл бұрын
ශීලා Song එකට අහපු හොඳම Live Cover එක🤩🤩❤❤..Undoubtedly NEWS proves that it's the Best Band in Sri Lanka😍😍❤❤🎶🎶🔥🔥
@vinoart2595
@vinoart2595 3 жыл бұрын
ලංකාවේ hit ම band එක
@dewmilinara2283
@dewmilinara2283 3 жыл бұрын
මේකනම් Trending 01 එන්නම වටිනවා😍😍..Next level backing #NEWS ❤❤🎶🎶🔥🔥
@ictsuperguru
@ictsuperguru 3 жыл бұрын
aniwa🔥❤️aniwarem
@drathnayake
@drathnayake 3 жыл бұрын
3:11 - 3:47 ඒ solo part එක නම්🔥👌
@thivankadilshan
@thivankadilshan 3 жыл бұрын
ඒක මරු😍
@nethmisathsarani4929
@nethmisathsarani4929 3 жыл бұрын
Yeah,Sarith nailed it😍❤🔥
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
ඒක එල
@dewmilinara2283
@dewmilinara2283 3 жыл бұрын
හැමදාමත් වගේ Sarith Surith & the NEWS තමයි හොඳටම කරන්නේ😌❤🎶🎶 Sarith and the Bassist on Fire🥵😍❤️🔥🔥
@tharushawidyarathne7279
@tharushawidyarathne7279 3 жыл бұрын
Bassist නම් වෙනම ලෙවල් එකක්😍
@kuhumbuwa
@kuhumbuwa Жыл бұрын
2024 also tuned @RuuTunes නියමයි.
@adeeshaniluminda7377
@adeeshaniluminda7377 3 жыл бұрын
Sounds super රූපවාහිනීය අපි ඔබගේ කැමරාකරණයද අගය කරන්නෙමු දීගටම මෙම වැඩ සටහන පවත්වා ගෙන යන්න මා usa 🇺🇸 සිට🌝♥️👍
@djharddone5130
@djharddone5130 3 жыл бұрын
Rupavahini ye thama mn lankawe dakapu hodama sounds out put eka dena channel eka ekata gahanna channel ekak lankawe nh
@mr.cobra415
@mr.cobra415 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@sidathvishwa1589
@sidathvishwa1589 2 жыл бұрын
මේ වගේ band එකක් එක්ක සින්දු කියන artist full respect 😌🤩
@dulajsadaruwan9036
@dulajsadaruwan9036 3 жыл бұрын
මොනා කියන්නද ඉතින්....♥️🤟😊 මේ සින්දුවල තියෙන ගැම්ම ගන්න බෑ අද සින්දුවලින්.....🤟
@kevinriyon526
@kevinriyon526 2 жыл бұрын
ජාතික ගීය වගේ තමයි. ආදරෙයි 🙏"ජයශ්‍රී‍" 👈❤️❤️❤️👉
@rivinduamasha4064
@rivinduamasha4064 Жыл бұрын
ඔව් සිරාවටම ❤❤❤
@Saviiii-yn9mr
@Saviiii-yn9mr 3 жыл бұрын
ජය ශ්‍රි බිග් පැන් කෙනෙක් ආහ් 🖤
@dinushamadusanka4778
@dinushamadusanka4778 3 жыл бұрын
අමිමෝ ඇති යන්තන් !පිස්සු 🤒කවදාවත් වයසට නොයන සින්දු 😍🥰🥰!
@sikuiradaiofficial
@sikuiradaiofficial 7 ай бұрын
බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ සුළගේ පාවී, මගේ ගී යාවී ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ මා හට සැරවීලා, හෙයි කොහෙදෝ යන්නේ මෙසේ සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ තනිවීලා, හෙයි මා ඉන්නේ කෙලෙසේ ඒවීදෝ මාගේ කුමාරී ලොවම නැවතිලා, නිහඬයි වටේ තනිකම පාළුව දැවටී වතේ දුරකතනයකින් ඔබ අමතාවී සිතමින් ඉන්නෙමි තනි ලොකයේ මා හට සැරවීලා, හෙයි කොහෙදෝ යන්නේ මෙසේ සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ තනිවීලා, හෙයි මා ඉන්නේ කෙලෙසේ ඒවීදෝ මාගේ කුමාරී තනිවුණු යහනට එනවිට තවමත් ඔබගේ සුවඳ දැනේ මට සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා එවීදෝ, එවීදෝ, එවීදෝ මාගේ කුමාරී මා හට සැරවීලා, හෙයි කොහෙදෝ යන්නේ මෙසේ සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ තනිවීලා, හෙයි මා ඉන්නේ කෙලෙසේ ඒවීදෝ මාගේ කුමාරී ශීලා ශීලා ඒ ශීලා ශීලා ඕ (ඔබ යළි ඒවීදෝ) ශීලා ශීලා ඒ ශීලා ශීලා ඕ (ඔඔ, ඕ, ඕ) ශීලා ශීලා ඒ ශීලා ශීලා ඕ (මා සැමදා තනිවේ දෝ) ශීලා ශීලා ඒ ශීලා ශීලා ඕ ඒවීදෝ මාගේ කුමාරී
@gihan878
@gihan878 3 жыл бұрын
චාමර රණවක් ඕනී.. ❤️❤️❤️ අම්මෝ මේ රස , සරිත් සුරිත් ජාතික රූපවාහිනී ❤️ ජය ශ්‍රී ❤️❤️
@slmax6716
@slmax6716 3 жыл бұрын
ජය ශ්‍රී & the news ආදරෙයි කොල්ලො ටිකට හැමදාමත් 😎😎👊👊
@malintha_aberathna
@malintha_aberathna 3 жыл бұрын
🥰 පට්ටම ආස සිංදුවක් 💜🥳 ජය ශ්‍රී ❤️😘 ආදරෙයි රූපවාහිනී 🤩🤩
@yashodadayaratne7920
@yashodadayaratne7920 Жыл бұрын
One of my all time favorites! මම මේ සිංදුව ඉස්සෙල්ලම අහන්නේ campus එකේ common room එකේ වෙන batch එකක දෙන්නෙක් කියනවා.. ඊට පස්සේ original song එක ඇහුවහම ඇත්තටම ඇබ්බැහි වුනා වගේ. අදටත් මගේ phone playlist එකේ අවුරුදු ගානක ඉඳන් තියෙන මම ආසම ආසම song එකක්.. Respect ජයශ්‍රී 🙏 News band.. Great backing and music as always ❤ අදටත් කොහේ හිටියත් තැන අදාල නෑ මේ සිංදුවට dance කරනවා 😊
@ud5425
@ud5425 3 жыл бұрын
ඊලගට රෑකාන්ත ඕනා 😍😍
@sakithdinusahan9240
@sakithdinusahan9240 3 жыл бұрын
අනිවාරෙන්ම💯
@pasindudiyanath8557
@pasindudiyanath8557 3 жыл бұрын
කක්කා ගොඩක්
@hashanck5620
@hashanck5620 3 жыл бұрын
මොනව කියන්නද කියල හිතාගන්න බෑ ❤️
@ransarabandaragoda9926
@ransarabandaragoda9926 3 жыл бұрын
රූකාන්ත සර්වත් ගෙන්නන්න මේ බැකින් එකටම රූපවාහිනී ✌😍
@BaNeArroW
@BaNeArroW 2 ай бұрын
The bassist is from another world!!! Superb rhythm section, tight and in the pocket! Incredible performance by these legends!
@lakshansameera5644
@lakshansameera5644 3 жыл бұрын
වෙනම ලෝකෙකට ගියා වගේ❤️🔥 #jaya_sri❤️
@ISHANSANUKA
@ISHANSANUKA 3 жыл бұрын
ඇත්තටම ආස programme එකක්.. පරණ හිටපු නිවේදිකාවත් නැති එක ඇත්තටම හොඳයි.. අදටත් අහන එදාත් අදත් කවදත් අපි ආදරේ කරන සිංදුවක්
@rujithanimoth9367
@rujithanimoth9367 3 жыл бұрын
ඊළගට කසුන් කල්හාර ඕන 😍
@shaminwijethunga4833
@shaminwijethunga4833 3 жыл бұрын
ඊලගට කසුන් ඔනී 🥺❤️❤️
@sakithdinusahan9240
@sakithdinusahan9240 3 жыл бұрын
අනිවාරෙන්ම💯
@sugathhapuarachchi8247
@sugathhapuarachchi8247 3 жыл бұрын
එකෙන්ම ❤️‍🔥
@dhananjayathisera9609
@dhananjayathisera9609 3 жыл бұрын
Aniwa😍
@sachinisewwandi2486
@sachinisewwandi2486 3 жыл бұрын
හම්මෝ.....මාරම ලස්සනයි...කොච්චර ඇහුවත් එපා වෙන් නැ..
@sarangaharshani7693
@sarangaharshani7693 10 ай бұрын
Niyamai තනිකම පාලුව දැවටී වටේ Love u dear
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 3 жыл бұрын
ජයශ්‍රී ලාගේ ආසම සින්දුව....සුපිරි ..ආදරෙයි news..💗💗💗🎤🎹🎷🎷🎼🎶👌👌👌💗💗💗
@ibba89
@ibba89 3 жыл бұрын
අධිකරණ නියෝගයෙන් පස්සෙ බලන් උන් like එකක් දාන් යමං.... ආපහු මේම බලන්න වෙන එකක් නෑ. 😖😖
@chamoddilshan7558
@chamoddilshan7558 3 жыл бұрын
ඒ සීන් එක මොකක්ද බන් 🤔
@ibba89
@ibba89 3 жыл бұрын
@@chamoddilshan7558 මේ සිංදුවත් ඇතුලත්ව,තව සිංදු ප්‍රමානයක් මේ දෙන්නට ප්‍රසිද්ධ වේදිකාවේ ගායනය කිරීම තහනම් කරමින් අධිකරණයෙන් තීන්දුවක් දුන්න.
@chamoddilshan7558
@chamoddilshan7558 3 жыл бұрын
@@ibba89 ☹️☹️😢😢
@madhawagamage8000
@madhawagamage8000 2 жыл бұрын
ඒක අයින් උනයින් පස්සෙ බලන්නෙ 💪😜
@salu_xgaming5554
@salu_xgaming5554 2 жыл бұрын
ඒක අයින් කරලා අනිත් දවසේ මහරගමට සංගීතෙට ආවා ඩබල ඉන්නවා කියන්නේ ලංකාවේ ඕන කොනකට ගිහින් සිංදු අහනවා
@isharapathum3644
@isharapathum3644 2 жыл бұрын
තවත් ආදරේ කරන සිංදු වක් තමයි ජය ශ්‍රී 2050 ජිවත් වුනොත් ඒදාට මෙි සිංදු අහාගෙන ඉන්නවා 💜️✌️💜️
@pasaninduwara1556
@pasaninduwara1556 3 жыл бұрын
Nice කියන්නෙ ඉතින් nice එකේ උපරිම ❤😍 බැකින් ඉතින් කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ news ආගමක්
@nethmisathsarani4929
@nethmisathsarani4929 3 жыл бұрын
මේක නම් Original එකට වැඩිය Superb #NEWS😍😍❤❤🎶🎶
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 2 жыл бұрын
මේකනම් සුපිරි මියුසික්,වොයිස්,කැමරාකරණය අති විශිෂ්ටයී.සරිත් සුරිත් guitaring,druming set ekh superb
@niroshankumarasinghe1802
@niroshankumarasinghe1802 2 жыл бұрын
Kata padam karapu nathi sindu mewa,hadawathata danuna sindu me...school kale desk ekta thattu karanakota katata ena 1st song mewa...lassanai
@sudharshanidusyanthi2076
@sudharshanidusyanthi2076 9 ай бұрын
This guitarist has a trained well...... Good luck Highly appreciated Lead and rythm.
@napolian1391
@napolian1391 3 жыл бұрын
අමතක වෙන්නෙ නැති සිංදුවලින් එකක්...🥰❤️😎
@danuravi6445
@danuravi6445 9 ай бұрын
Omg cant believe how time flies.. i still remember the days when sarith and surith used to participate in that show in sirasa as kids .. i was so obsessed with them back and boom look at them all grownup
@LeoThilakarathneSdiary
@LeoThilakarathneSdiary 9 ай бұрын
Ara guitar ❤part ekata dunna vocal eka 🔥
@ultraentertainment803
@ultraentertainment803 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥰👌❤️👌❤️
@ig6404
@ig6404 3 жыл бұрын
Jaya sri with news 😘no words from Italy
@dananjayaskandegama4035
@dananjayaskandegama4035 3 жыл бұрын
ජය ශ්‍රී පිස්සුව ඩබල් කරා News ලා..... Thanks Jaya Sri News and Rupavahini ❤️
@piranha3928
@piranha3928 3 жыл бұрын
සංස්ථා බඩූ ❤️
@maneeshaudukumbura2053
@maneeshaudukumbura2053 3 жыл бұрын
ජයශ්‍රී කියන්නෙ ලෑන්ඩ් මාර්ක් එකක් ❤️
@gddevilgamer3920
@gddevilgamer3920 2 жыл бұрын
හිරිගඩු පිපෙනවා ඕයි❤
@flynow4430
@flynow4430 3 жыл бұрын
Drum එක ගහන ekkena supiri😍❤
@pasaninduwara1556
@pasaninduwara1556 3 жыл бұрын
Trendinng වෙයි නේත 😍
@nethmisathsarani4929
@nethmisathsarani4929 3 жыл бұрын
NEWS ලගේ Y Unplugged Jaya Sri Medley එක වගේ මේකත් පට්ට😍❤..I'm soo obsessed with this Amazing Band😩😩❤❤🔥🔥
@sampaththarinda4309
@sampaththarinda4309 7 ай бұрын
ජය ශ්‍රී❤️❤️
@sajithchaminda2691
@sajithchaminda2691 2 жыл бұрын
Aadarei .me sinduwata hamadamt aadarei ...jaya wewa..jaya sreeeee
@oshadarathvita8142
@oshadarathvita8142 3 жыл бұрын
යකෝ ඩ්‍රමා♥️♥️🤩 ලීඩා♥️♥️
@5h4B1
@5h4B1 3 жыл бұрын
මේ ජාතික රූපවාහිනීයමද?.. 🤔 පට්ට production quality එකක් 👌👌
@KapilaKonaea
@KapilaKonaea 11 ай бұрын
Meka nam patta😮😮
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 жыл бұрын
Niyama Sarith Surth hamadama wage JayaSri kyanne ithin supiriyak thamai
@kaushikabudvin2501
@kaushikabudvin2501 2 жыл бұрын
ගමටම ඇහෙන්න යකො දන්නෙ😂ගමටම ඇහෙන්න...👌👌❤️
@Prasee_
@Prasee_ 3 жыл бұрын
02:58 keyboard part eka maru 😍💥
@nuwanthushara6967
@nuwanthushara6967 2 жыл бұрын
ගිටාර් එකේ කම්බි අඩනවා .❤️
@sheronperera2574
@sheronperera2574 5 ай бұрын
sinduwaata Pattama sadaranai👍
@eshanbinoy4892
@eshanbinoy4892 3 жыл бұрын
එනකල් බලන් හිටියේ..🔥😍😎👍
@McHappyY
@McHappyY 3 жыл бұрын
Song එක පටන් ගද්දි ගිය long take එක පට්ට 😍😍
@RONALDKEEGAL
@RONALDKEEGAL 6 ай бұрын
Great job guys love from kuwait🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@gayantharindu3580
@gayantharindu3580 3 жыл бұрын
නිවුස් ගැම්මෙන්ම, රූකා+ලේකා ඕන..
@umayasathsarani4539
@umayasathsarani4539 3 жыл бұрын
ආසම සිංදු ආසම විදිහට කනට ඇහෙන්නෙ ඔයාලගෙන් විතරයි 🌷💚
@raheemaasmeer1710
@raheemaasmeer1710 3 жыл бұрын
අම්මෝ හද සැරවුනා...... 💛💚❤️☮️
@tharindu_n_muthukuda9047
@tharindu_n_muthukuda9047 2 жыл бұрын
කවුරු කාෙහාෙම කිව්වත් Jaya Sri ලට Best Backing දුන්නේ NEWS Band එක තමයි .ආදරෙයි ආදරෙයි ජය ශ්‍ජය ශ්‍රී 🙏❤
@NisankaMandara
@NisankaMandara 3 жыл бұрын
මේවට තමයි අධිමාත්‍රා කියන්නේ.... 😎😎
@pathumgamage9453
@pathumgamage9453 Жыл бұрын
ආදරෙයී ජය ශ්‍රී ♥️♥️♥️♥️♥️♥️😘😘😘😘
@rohanabandara2974
@rohanabandara2974 9 ай бұрын
Niyamai පුතා sarith surith ananda school
@arunadeepal6535
@arunadeepal6535 6 ай бұрын
Adarei palenna ❤❤❤❤❤❤
@heshandayarathna84
@heshandayarathna84 2 жыл бұрын
වලක් බැස්සම මගනොහරිනම සින්දුවක් ❣️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa lassanai 👏👏❤
@ALFA_DOPE
@ALFA_DOPE 2 жыл бұрын
sri lankawe nama ubatama aran giya jaya shri jaya wewa ❤️
@user-ku5li7pw2t
@user-ku5li7pw2t 2 жыл бұрын
Two Brothers singing & Two brothers backing ❤️‍🔥
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 Жыл бұрын
වීඩියෝ එඩිටර් 😍
@Vidznet-t8b
@Vidznet-t8b Ай бұрын
Bass guitar eken ලිඩ් ගහන එකෙක් මේ කේ ඉන්නේ ඒ තරම් quality❤🙆‍♂️
@adithyakonara4795
@adithyakonara4795 3 жыл бұрын
ආසම සින්දුවක්🔥❤️
@sahanmadduma9696
@sahanmadduma9696 3 жыл бұрын
සුපිරියක් ❤ NEWS+JAYAශ්‍රි👌
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 3 жыл бұрын
රෑපවාහිනී ඔයා වරදක් කරනවා මචං 🎶❤️
@sujithranepura9832
@sujithranepura9832 3 жыл бұрын
NEWS,,,ubalanam patta brooooooo,,,mama dekapu supirima band එකක්,,,,,base 🎸 gahana bokka maruuuuu....JAYA WEWA UBALATA
@sameerachathuranga3145
@sameerachathuranga3145 3 жыл бұрын
Super news & rupawahini. Next1. Damith asanka 2.chamara ranawaka
@vihangadeneth3830
@vihangadeneth3830 3 жыл бұрын
Bass ❤ Drummer 💥💥💥 what a backing
@nethmisathsarani4929
@nethmisathsarani4929 3 жыл бұрын
NEWS ft. Jaya Sri is such a Perfect Combination❤❤🔥🔥..This deserves Millions of Views,Love you NEWS Band😍😍❤❤
@capt.kapilar.9684
@capt.kapilar.9684 3 жыл бұрын
Hii baby...🤩😘😘
@ireshmaduranga1480
@ireshmaduranga1480 3 жыл бұрын
one of my favourite song with favourite musical band , sarith surith and crew you guys are awesome
@Bihandu_Dinulaka
@Bihandu_Dinulaka Жыл бұрын
I love how these brothers play with no effort at all. That is looking crazy🥶
@anchithajayawardhana8632
@anchithajayawardhana8632 3 жыл бұрын
ජාතික රූපවාහිනිය රජයේ ආයතනයක් ද මට නම් සුවර් නෑ...ජයශ්‍රී twins ලව ගේමු කිව්ව වගේම ගෙනාවනෙ
@su_sa_creations
@su_sa_creations 3 жыл бұрын
ආසම දෙවල් ඔක්කොම එකම තැනකට සෙට් උනාම ඉතිම් එක පිස්සුවක්✊😍 #ජය_sri #NEWS #rupawaini #superb #ආදරෙයි💚💚💚💚💚💚💚💚🎧
@hashanchathuranga1204
@hashanchathuranga1204 3 жыл бұрын
Damith asankawa..ilaga ekee oniii..plzzz..
@samsanfernando9516
@samsanfernando9516 3 жыл бұрын
කොච්චර පරණ උනත් කවදාවත් මේ රහනම් අඩුවෙන්නේ නෑ.... ජයශ්‍රී
@prageethfernandoprageethfe6823
@prageethfernandoprageethfe6823 3 жыл бұрын
Ou machooo💞
@dulajkavindu4812
@dulajkavindu4812 3 жыл бұрын
Meeka trending 01st wenawa mai
@senurakaveenrathnayaka
@senurakaveenrathnayaka 2 жыл бұрын
*ජයශ්‍රී‍* 🤩
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Sheela - JAYASRI
3:36
JAYASRI
Рет қаралды 4,4 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН